I would like to add some more...... If you are planing to buy a used iPhone just go with higher end model that's categorised in the video... Suppose you are having a lower budget that you can't afford a higher end model... I think somewhat good android phones are available in the market... 😉
Aiye 12 pro max ekk thiyei used ekk eke battry health 96 k kiyala kiuve ehema vennana puluavanda naththm e replas karapu battry ekkda Naththm aththatama battry health 96 venna puluvanda 12 pro max ekaka 🤔🤔
Use krnna nm prashnayk ne but mehe warranty claim krnna be - lnkawa aithi singapore region ekt nisa wena region wla ewata warranty claim krgnna wenne persanl level ekn thmai Use krnna kisi prashnayk ne LLA dubai Japan one version ekk
Ayye man me giya mase x ekak gaththa used gannakota 94 health eka thibbeh den 85 wela ikmanata health eka bessa ayye balnnako wechcha de Mata ayyage channel eka me lagadi thm hambuneh
මෙන්න මේ UGreen charger එක apple android හැම එකකටම හරියන හොඳ quality චාජර් එකක්.... s.click.aliexpress.com/e/_ooCJxBs
Here is one free way to check if your second-hand iPhone is Fake or Real? Try Tenorshare iCareFone➤bit.ly/3ZU0yep
අයියේ මම ඔයාගෙ top fan කෙනෙක් විදියට මේ ඉල්ලන්නෙ🙏🙏
අයියේ ඔය තියන books ටික පොඩ්ඩක් review පාරක් දාමුකො🔥🔥
බලන්න ආසම චැනල් එකක් තමයි ඉතින් apple think කියන්නෙ ❤️ good luck aiya ❤️🙏
Man saving lives here ❤️
මචං ලංකාවේ ගන්නවට වඩා ebay amazon වල වෙන රටක පාවිච්චි කරපු iphone එකක් ගන්න එක හොදයිද නරකයිද...කන්ඩිෂන් ගත්තොත් එතනින් දාන පෝන් හොඳයිද..
අයියේ apple dual sim ගැනයි , iphone වලට power bank ගැනයි විඩියෝ එකක් කරන්නකෝ
bro මම i phone 13 එකක් ගත්තා මාස 2 කට කලින්. phone එකේ display එකේ අවුලක් ආවා.. Apple care warranty තියන නිසා මම shop එකට අරං ගියා. shop එකෙන් කීවා warranty claim කරන්න Dubai apple store එකට යවනවා කියලා. phone එක ලැබෙන්න මාසයක් වගේ කල් යනවා කීවා. shop එකේ අය කීවේ display replacement කරලා එවයි කියලා. හදන්න බැරිනම් තමයිලු අලුත්ම phone එකක් දෙන්නේ.. මේ වෙනකොට මගේ phone එක Dubai apple store එකකට යන ගමන්. Normally company issues වලට අලුත් device එකක් දෙනවා නේද? මට බැරිද apple එකට email එකක් දාලා මේ ගැන දැනුවත් කරලා අලුත් device එකක් ඉල්ල ගන්න? plz reply
මේකට උත්තරයක් ඕන...
Mewge dekatath uu reply ekak dnne මාර එකෙක්
@@dilshan2222 අනේ මන්ද බන් ඌ කමෙන්ට් කියවන්නැතුව ඇති😂
Aiya 3Utool report eka 100% correct da... 4n eke mukuth replace karala thibboth eka hariyatama hoyaganna puluwanda..
නියමයි ! හොඳ Details ටිකක්. ♥️♥️
ඔයාගේ වීඩියෝ ඉස්සර ඉදන්ම බලනවා❤. ගොඩාක් වටිනවා අයියේ
Superb video aiye, some this video will be useful 👍👍👍👍👍👍👍
වටින වීඩියෝ එකක් 😍👍
පුලුවන්නම් apple tab ගැනත් video එකක් කරන්න. 😍
අයියෙ මට used iphone ගැන එක ප්‍රශ්නයක් තියනවා.දැන් අපි used iphone එකක් ගත්තම කලින් ඒක use කරපු එක්කෙනාට ඒකට ආයේ access කරන්න පුලුවන්ද,Spy කරන්න වගේ පුලුවන්ද ඒ වගෙ කලින් user ට අපි දැන් පාවිච්චි කරද්දි මොනා හරි කරන්න පුලුවන්ද
security risk එකක් තියනවද?Plz reply
එහෙම කිසිම දෙයක් කරන්න බෑ
Ehema aulak na ne ehenam.thank you much Aiye ikmanata reply kerata really appreciate🙏🏽❤️
Thanks good information math ganna hadanne ita issela meka dakke hoda welavata 🤗🤗🤗
අයියෙ. මගෙ අතින් icloud keychain එක off වුනා. දැන් ඒකෙ තියෙන පරණ password account මොකුත් නැහැ ඒ password ටිකයි account ටිකයි ගන්න හැටි පොඩ්ඩක් කියල දෙන්න පුළුවන් ද please....
අවශ්‍යම vedio එකක් brother thank you
1. i phone වල battery helth එක boost කරලා up කරලා පේන්න හදන්න පුළුවන්ද shop වල sail කරන අයට... ???
2. Service කියලා warning එන්නේ ඇයි??
1. පුලුවන් ඒක මෙහෙ අය නොකලටත් ඒ ගෙන්නන රටේ සෙලර් කරල තියෙන්නත් පුලුවන්.
2. බැටරි මාරු කරන්න තරම් අඩු මට්ටමකට හෙල්ත් එක බැස්සම
@@AppleThink Thank you aiye... මම අරන් තියන 4න් එක 92ක් පෙන්නනවා. ඒත් service වැටෙනවා... කඩවලින් කිවුවා. ඒත් එයාලා අඩුවට 4න් එක ගන්න ඕනේ නිසා එහෙම කියනවාද කියලයි හොයලා බැළුවේ...
Good Luck! For your chanel
XR එකත් XS Max එක්කමනෙ release උනේ... එකම chipset නිසා ඒකත් XS එක්කම දාන්න තිබ්බ නේද 🙁😪
Aiye iphone 11, iphone 11 pro , iphone 12 oya 3n daily hodat use karnn පුළුවන් phone ek mokakda?
අයියේ Iphone 7 එකේ housin එක ගහන්න විදියක් නැද්ද...හීරිලා තියෙන්නෙ ටිකක්...අලුතෙන් ගහගන්න බැරි වෙයිද
Aluthin kyla enne nm Chinese ewa thma ewath hondai , plwnnm iCloud lock 7 ekk wge hoyagnn blnna eke hoisin eka dgnn plwn
@@AppleThink hari aiye..thanks riply ekta
Wow! great explanation👌💯
I was struggling with what apple does with trade phones? Do u have video for that?
Godak welvt ee phone eke original parts egollo sell karanava
Bro iphone original genuine battery ekai fake battery ekai hoyaganna puluwn widihe video ekak gennako
Ventura OS එක ගැන video එකක් ඕනේ... 😍
Brother ipad pro ekak thiyanawa eke dala thiyanawa NAND FLASH kiyala mokadda eke theruma brother eka aulak nedda gaththata poddak balala kiyannako🙏
Full time power bank ekak use karoth iPhone ekakata (wall adapter ekakin charge karanne nathuwa) eka prashnayak da phone ekata?
හදිස්සියේ ඔය ගත්ත 4n එකක් jailbrake කරපු එකක් වුනොත් එක කොහොමද හොයාගන්නේ ?
වටිනවා සුපිරි ස්තුතිය .....
I would like to add some more......
If you are planing to buy a used iPhone just go with higher end model that's categorised in the video... Suppose you are having a lower budget that you can't afford a higher end model... I think somewhat good android phones are available in the market... 😉
the best sl tech channel.❤❤❤❤❤❤❤❤
Iphone වල files app එක ගැන වීඩියෝ ඕන. 😌
සෑහෙන වටිනව ❤️❤️❤️
US iphone 11 pro එකද හොද US iphone 12 pro එකද
අයියෙ. මගෙ අතින් icloud keychain එක off වුනා. දැන් ඒකෙ තියෙන පරණ password account මොකුත් නැහැ ඒ password ටිකයි account ටිකයි ගන්න හැටි පොඩ්ඩක්ක්ියල දෙන්නපුළුවන් ද please....
Battery health eka 100% idn 98% wenakan masa dekak athulatha drop wena eka samanyaida?
Phone : iPhone Xs
Yeah. Normal
Samsung s23 එකකට iphone 13 prp 256 battery life 89 එකක් හම්බුනා.....ඒක ගන්න එක හොදද නැත්නම් android wlta stick wela innda ??
It depend on your requirements,
iphone eke second hand market value ek wedi android ekat wda eka nisa passe kaleka sell krnna leasi ,
@@AppleThink but its a used one aiiye.....worth da ?...
Good explanation👍🔥
Xr64gb ekk tynwa kamti kenek innwam..reply ekk dna
80 90 athara wage nm reply ekk danna
Good Vedio. Very usefull. Tnx ayya.❤️
Meh 3u tool report eka edit karanna puluwand video ekak dannko ane aniwarem wadagath wei kattiyatama👀🥺
3utool eken iphone ekak check karaganna eka sambandawa video ekak oneee, (with full details) ♥️
අයියෙ මට ඔයාව කන්ටෑක් කරගන්න විදියක් නැද්ද. mexico region wala 6s korean wage heat wena siin tynwd
Region eka anuwa ehm heat wena seen ekk ne , okkoma iphone ekai man video ekk krla thynwa region gena eka balanna ethkot idea ekk ei
Tnx ayiye♥️🌎
Ayye mama balapu iphone eke True Tone nh habayi 3u tools eke display replace kiyalath pennanne nh eka prashnayak weida
Dn godak shop wala battery health eka programme karala wedi karala denawa.eka hariyatama dena ganne kohomada aiye?
use i phone 7 plus එකේ ඩේට ඔන් එකේ සාමාන්‍යෙන් පැය කීයක් වැඩ කරන්න ඔනිද හොද බැට්‍රියක් තියෙන 4n එකක්නම් ඒක 🥲
Ayiye , use iphone ekak ganawata wada brand new wena phone ekak ganna ekada hoda
Eka gena man video ekk krla athi used iphone and budget android kyla
Great work bro....
අයියෙ man use කරන්නෙ iphone 7plus එකක්..මේකෙ display eka crak උනා.ෆෝන් එක විතරක් sell කරනව නම් price range එක කොහොමද දාන්නෙ please මේකට රිප්ලයි එකක් දෙන්නකො❤ okkoma original.
Ikman eke balala price gena idea ekk gnna ita passe oyata sadaranai kyla hithen ganakata ad ek dnna
adobe cracked softwares i mac wlt downloard krnne kohomda kuyla video ekak krnnkoo
Phone එක computer එකට plug කලාම පෝන් එකෙන් current එක වදින්නේ ඇයි?
Phone : iPhone Xs
Charger eka original da
@@AppleThink A grade lightning cable ekakin pc ekata connect kale
@@SL-fd5np pc casing ekenuth wdinwada?
@@AppleThink ow wadinw
@@SL-fd5np ehnm gedr earth system eke Awlk thynne , poddk chek krgnn electrician knkt kyla
I phone 8 128 gb දැන් යන ගාන කීයද?
මොනවද බලන්න ඕන
Airpods pro repair karana place ekk dannawada? (Colombo or Kandy)
Ultim8 Solutions - Bambalapitiya
Jayawewa machan ❤️❤️❤️
Aiya puluwan nam used iPhone ekek jailbreak karalada kiyala kohomada hoyanne kiyala kiyala denna mama nam amaruwe watunna eka parak 😢
3u tools software eka tiyenne lap ekakata connect karala internet eka connection tiyeddi verification report eka ganna eke tiyenawa okkoma
Aiye 12 pro max ekk thiyei used ekk eke battry health 96 k kiyala kiuve ehema vennana puluavanda naththm e replas karapu battry ekkda
Naththm aththatama battry health 96 venna puluvanda 12 pro max ekaka 🤔🤔
Reply one ikmantama
great video ❤
අයියේ ipad ගැනත් කරන්නකෝ
11promax,12,13 vala ios 16.3 update kalata passe green display error/ venath errors enavalu A gana vedio ekak one plz
Careful, he’s a hero
Russian wala inne man.. refurbished iphone thiyenwa godak aduwta.. ewa company walin repiar krpuwda shop eken repiar krpuwda kiyla kohomda hoynne..
7+එකක් ගත්තා අවුලක් නැද්ද
LL/A SL. Velata use karne hoda da ? Video plz new iPhone version ganne
Use krnna nm prashnayk ne but mehe warranty claim krnna be - lnkawa aithi singapore region ekt nisa wena region wla ewata warranty claim krgnna wenne persanl level ekn thmai
Use krnna kisi prashnayk ne LLA dubai Japan one version ekk
ayyie back glass ek replace kralada? nadd? kiyala hoyagnna widiyk nadda....!
Thank you bother❤️
iPhone 11 pro වගේ ඉඳන් අලුත් iOS update එක නිසා ෆෝන් එකේ battery replacement එකක් කරොත්, battry health/capacity එක percentage එකක් විදියට පෙන්නන්නේ නැද්ද ???
👀 මන් 12 pro max එකක් ගන්න යන්නේ හෙට ඒ ෆෝන් එකේ බැටරි කැපෑසිටි එක not showing.. පොර කියනවා original battry replacement එකක් කරාලු ඒත් iOS update එක නිසා දැන් එහෙම පෙන්නන්නේ නැල්ලු battry health එක.. ඇත්තද ඒක ?
Original Batry kyla nm kynna be eka ,
Best aiye 😊
Mama iphone 12 ekak ganna inne eka shapeda? 12 pro ekkatama yana ekada hoda
මම used iphone 7 එකක් ගන්න ඉන්නෙ. ඔයා recommend කරන තැනක් කියන්න. Reply කරන්න...
Video ekk dnwa hoda shop ekk gena ikmntm
@@AppleThink ඉක්මනින් දාන්න අයියේ..❤️
බොහොම ස්තූතියි
👍 🇱🇰
Aiye used iPhone gaththath trcsl approval eka naththan issarahata pawichchi karanna bari weida
Aiye mama ikman eaken beluwa 12 pro max eakak.eaka laksha 2.30 kiyanawa.ea ganata aulak ne neda
Aiya.Steve job’s post. Eka. haduvekohenda 😊
ලංකාවේ Shop එකක් Recommend කරන්න බැරිද ( For Used Iphone )
Shop wla Awlk ne hariyt balala gnwa nm.
Ehema recommended karanna baa godaak shops wala thiyenne foreign used ewaa
Used iphone ganna hoda recommended tenak kiyanna bro
Superb ❤️
Singapore iphones hodaida?? Please reply
Ow hodai lankwa aithi wenne Singapore region ekt thamai, Singapore ewata mehe warnnty claim krnna lesi eka nisa
Battery ekak danna one kohoma da bro🎉. Mage battery helth eka 79i. Iphone 11 ekak pawichchi karanne
Thank you aiya ❤️
aiye TRCSL approved wenna oneda second hand gaddi
අයියෙ, ios 16 අවුල් වගයක් ඇවිත් තිබ්බ...තව 14 pro වලත් අවුල් ඇවිල්ල තිබ්බ.. මම 4n 1ක් ගන්න බලං ඉන්න කෙනෙක් මට දැන ගන්න ඕන 13 pro එකක් ගන්න එකද හොද නැත්තං 14 pro එකක් ගන්න එකද කියල....
ගානෙ ප්‍රශ්නයක් නැ....මට තියන අවුල අර 14 pro එකේ ප්‍රශ්න ආපු එක
14 pro max eka hodai neda
8 - 8plus එකට තව අවුරුදු කියක් UPDATE එයිද අයියා
aiye ios downgrad karaddi shsh blob nathuwa downgrad karanna puluwan ktama thiyanawada
Ada gaththe 7+ ekk
Iphone 7 eke market eka hodayida
Ayya 7plus eka hodada
Ayye man me giya mase x ekak gaththa used gannakota 94 health eka thibbeh den 85 wela ikmanata health eka bessa ayye balnnako wechcha de
Mata ayyage channel eka me lagadi thm hambuneh
Replace krpu battery ekkd dnne ne , plwnnm x ekn XS ekkt wth upgrade wenna balanna,
@@AppleThink den meka wikunanna puluwan weida danneh na neda ayye
iphone X
Xs
max
Me 3 kokada ganna hoda
XS max
පිට රට ඉදන් මෙහෙට එවනකොට අපි මොනාද සලිකිලි මාත් වෙන්න ඔනෙ?
සුපිරි මචන්
2022 iPhone XS එක හොදද
Ow bn
සුපිරි
Korean iphone hodada..iphone x wage
Thank you very much
Thanks ayya ♥️
Iphone 12 brand new lankawe thiyenawada ganna than thiyenawada plz reply
11 12 nm tikk athi but 12 pro ehm nm den ne bnew
Fungus enne nathi wenna mukuth karama ema nadda
I phone x eke 64gb vartion eka awlk ndda 🥺
අප්ඩේට් නවත්තන්න නවත්තන්න එයාලා බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද. එතකොට ඒ පරන ෆෝන් වලට මොකද වෙන්නෙ.🤔
අවුරුදු 5කටත් වඩා පරන ෆෝන් එකක අලුත්ම අප්ඩේට් දීලා තියාගෙන තේරුමක් නෑ, ඒ හාඩ්වෙයා මදි අලුත් ඕඑස් වලට. කාලයත් එක්ක ඒ ෆෝන් අයින් වෙන්න ඕන මාකට් එකෙන්.
නමුත් අවම අවුරුදු 5 විතර වත් ඇපල් අප්ඩේට් එනව ෆෝන් වලට. අයිෆෝන් 14 උනත් 2030 දී වගේ සම්පූර්ණයෙන් මාකට් එකෙන් අයින් වෙලා යයි. ඒ වෙද්දි තියන තාක්ශනය එක්ක 14 එක ගොඩක් පරනයි එතකොට . හරියට දැන් අයිෆෝන් 4 එක වගෙ .
Good video ❤👌
2024 දි SE 2 එකක් හරි 7+ එකක් හරි ගත්තට අව්ලක් වෙන් නැති වෙයිද
SE 2 nm Awlk ne ,