Phone Accessories බිස්නස් එකක් පටන් ගන්නේ කොහොමද? | how to start mobile phone accessories business

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • ජංගම දුරකතන උපාංග විකිනීමේ වයාපාරයක් පටන් ගන්නේ කොහොමද සහ දියුනු කරන ආකාරය සම්පුර්නයෙන් විස්තර මේ විඩියෝ එකට ඇතුලත් කරලා තියනවා.
    ජංගම දුරකතන උපාංග විකිනීමේ ව්‍යාපාරයක් පටන්ගන්න ගමු | mobile phone accessories business srilanka
    #newbusiness
    #srilankabusiness

ความคิดเห็น • 162

  • @user-dg8co9xf1k
    @user-dg8co9xf1k ปีที่แล้ว +5

    අම්මෝ..... බොහොම ස්තූතියි. බොහොම පින්.. අහගන්න කෙනෙක් නැතුව හිටියෙ..🙏🙏🙏🙏

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว +1

      මේක ටිකක් කල් කරපු විඩියෝ එකක් ගණන් ටිකක් වෙනස් වෙලා ඇති..එත් අපි දාලා තියන තොග ගන්න තැන් සහ විස්තර හරියට දාලා තියෙන්නේ..කතා කරලා බලලා ගන්න..👍❤

    • @user-dg8co9xf1k
      @user-dg8co9xf1k ปีที่แล้ว +1

      @@Business-goal හරි. පටන් ගන්න ඉන්නෙ පොඩියට. ස්තූතියි..

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว +1

      ජයෙන් ජය.👍❤

    • @user-dg8co9xf1k
      @user-dg8co9xf1k ปีที่แล้ว +1

      @@Business-goal 🙈🙈🙈😍😍😍😍

  • @IshankaThiliniKumari-um1kp
    @IshankaThiliniKumari-um1kp 29 วันที่ผ่านมา +1

    ගොඩක් වටිනවා.ලෝකේ හිත හොද මිනිස්සු.❤

  • @nimeshdew6266
    @nimeshdew6266 3 ปีที่แล้ว +7

    මේ ගැන තව Video එකක් ගේන්න පුලුවන් නම් ලොකු දෙයක්...
    ඒ කිවේ....Mobile phone industry එකෙ රහස් ගැන...Business tips ❤
    Good idea එකක් ගන්න පුලුවන් ඔයලාගෙ මේ Video එකෙන්.
    ❤❤
    GOOD REVIEW ❤
    THANK YOU ❤
    GOD BLESS YOU 🙏

    • @Business-goal
      @Business-goal  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඉස්සරහට තව විස්තර ඇතුලත් කරලා එකක් කරනවා...👍👍👍

    • @nimeshdew6266
      @nimeshdew6266 3 ปีที่แล้ว +2

      @@Business-goal නියමයි එහෙනම්...❤
      සෑහෙන්න වටිනවා හොදෙ....❤💪
      දිගටම ඉන්නවා Channel එකත් එක්ක...❤

  • @daminduperera4157
    @daminduperera4157 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබේ වියාපරයත් දිනෙන් දින දියුණු දියුණුවට පත් වේවා!!!❤

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 3 ปีที่แล้ว +4

    සුපිරිම පැහැදිලි කිරීමක් Tnx 👍

  • @aselaadikari3076
    @aselaadikari3076 5 หลายเดือนก่อน +1

    සුපිරි Video eka niyamai

  • @kaviboy9999
    @kaviboy9999 2 ปีที่แล้ว +2

    ❤Keep going brother, Good luck!

  • @lahirujagoda2046
    @lahirujagoda2046 3 ปีที่แล้ว +3

    Superb vedio ekak.thanks

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 ปีที่แล้ว +3

    Thank you... Good Luck.

  • @note3files799
    @note3files799 ปีที่แล้ว +2

    2023 ප්‍රයිසස් ගැන වීඩියෝ එකක් ඕන

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් 👍❤

  • @travellanka2463
    @travellanka2463 2 ปีที่แล้ว +4

    බැක් කවර් එච්චර ගනන් වෙන්නෙ නෑ කොටුවෙ, හොද කොලිටි පෙනුම තියන ඒවා රු100ට අඩුවෙන් ගන්න පුලුවන්,මේ දවස් වලනම් කොහොමද දන්නෑ

  • @sllakshitha502
    @sllakshitha502 3 ปีที่แล้ว +5

    ඇත්තටම පට්ට හෙල්ප් එකක් අයියේ

    • @Business-goal
      @Business-goal  3 ปีที่แล้ว

      බොරු නැ ඇත්තම ගනන් විස්තර දාලා තියෙන්නේ ...👍👍

  • @eps-topikkorea.
    @eps-topikkorea. ปีที่แล้ว +2

    2023 ගනන් ගැන වීඩියෝ එකක් ඕන තො මිලයි සිල්ලර විකුනුම් මිලයි

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว +1

      ඉස්සරහට ගේන්නම්👍❤

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 3 ปีที่แล้ว +3

    Used computer parts business එක ගැන වීඩියෝ එකක් දෙන්නකො bro

    • @Business-goal
      @Business-goal  3 ปีที่แล้ว +2

      ඉස්සරහට දෙන්නම්

  • @singaporesingapore8929
    @singaporesingapore8929 2 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි

  • @wpmiyuru5651
    @wpmiyuru5651 3 ปีที่แล้ว +3

    Great vedio 💖

  • @kasunthilakarathna2636
    @kasunthilakarathna2636 3 ปีที่แล้ว +3

    Aththatama kawruwath mehema kiyala denna,godak hodai

  • @sheronvimukthipereraoffici2530
    @sheronvimukthipereraoffici2530 3 ปีที่แล้ว +2

    සුපිරි විස්තර ටිකක්

  • @anandakarunarathne9466
    @anandakarunarathne9466 ปีที่แล้ว +3

    Thanks bro

  • @sheronvimukthipereraoffici2530
    @sheronvimukthipereraoffici2530 3 ปีที่แล้ว +3

    ස්තුතියි

  • @yasithsvision5409
    @yasithsvision5409 ปีที่แล้ว +2

    මට කියන්න පුළුවන්ද phone charger, hands free,back cover එහෙම එල්ලන යකඩ කොකු ගනනෙ කොහෙන්ද කියලා ..

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      චයිනා වීදියෙන් 👍❤

    • @yasithsvision5409
      @yasithsvision5409 ปีที่แล้ว +1

      @@Business-goal thanks....

  • @LifeTravel1997
    @LifeTravel1997 3 ปีที่แล้ว +3

    Thank you...

  • @pradeepkumara5348
    @pradeepkumara5348 3 ปีที่แล้ว +3

    Thank you bro

  • @Naddatec
    @Naddatec 2 ปีที่แล้ว +1

    Mobile phone repair ඉගෙන ගන්න හොද තැනක් කෝර්ස් එකක් දන්න කෙනෙක් කියන්න..

  • @desawanarawaya
    @desawanarawaya 3 ปีที่แล้ว +2

    සුපිරි මේ වීඩියෝ එක නම්, මේ ගැන කාලයක් හෙවුවා බුදු සරණයි ඔබට ජය වේවා ! 🙏

  • @jayalathweerasekara6177
    @jayalathweerasekara6177 2 ปีที่แล้ว +1

    Good malli

  • @nisanmax6039
    @nisanmax6039 2 ปีที่แล้ว +4

    🙏

  • @mahenchandrasiri6050
    @mahenchandrasiri6050 2 หลายเดือนก่อน +1

    2024 ena rate ekath ekka video ekak karanna puluwan da?

    • @Business-goal
      @Business-goal  2 หลายเดือนก่อน

      ඉස්සරහට ගේන්නම්❤️👍

  • @tharindusandeepa6689
    @tharindusandeepa6689 2 ปีที่แล้ว +3

    Update ekk one me video eka gena..අද හෙටම පටම් ගන්න ඉන්නේ..

    • @gamersland9570
      @gamersland9570 2 ปีที่แล้ว +1

      matath oni mamath me plan karan inne

  • @thusithajayalath1072
    @thusithajayalath1072 2 ปีที่แล้ว +1

    Maru aiya ok

  • @sllakshitha502
    @sllakshitha502 3 ปีที่แล้ว +2

    Werry good

  • @chandanatbogoda8401
    @chandanatbogoda8401 2 ปีที่แล้ว +2

    Mobile phone තොහ මිලට ගන්න පුලුවන් තැන් ගැන කියන්න පුලුවන්ද?

    • @Ravi-fx3vs
      @Ravi-fx3vs 2 ปีที่แล้ว +1

      දන්නවද

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว +1

      මොනවද දන්නවාද අහන්නේ

    • @Ravi-fx3vs
      @Ravi-fx3vs 2 ปีที่แล้ว +1

      @@Business-goal Mobile phone තොග ගන්න තියන තැනක් පාවිච්චි කරපු ඒවා වුනාට කමක් නෑ

    • @shankaroshan528
      @shankaroshan528 2 ปีที่แล้ว

      තියෙනවා

    • @kcideaexperiment1326
      @kcideaexperiment1326 2 ปีที่แล้ว

      @@shankaroshan528 koheda

  • @metauniverse5377
    @metauniverse5377 3 ปีที่แล้ว +1

    Good

  • @welcomeame7982
    @welcomeame7982 2 ปีที่แล้ว +1

    Godak pin aiye. Mata denaganna puluwanda laptop thoga aran business ekak patan ganna puluwan tenak

  • @bvparanagama5098
    @bvparanagama5098 3 ปีที่แล้ว +2

    තොග ගද්දි ඔය ගනන් වලට හම්බෙන්නේ සාමාන්‍යයෙන් කොච්චර ගද්දිද?

    • @Business-goal
      @Business-goal  3 ปีที่แล้ว +1

      සාමාන්‍යයෙන් එකකින් 06 ක් හෝ 03 ක් ගද්දී මේ ගනන් වලට ගන්න පුලුවන් වර්ග ටිකක් වැඩිපුර ගන්න ඕන..

    • @bvparanagama5098
      @bvparanagama5098 3 ปีที่แล้ว +2

      @@Business-goal ආ ඒකියන්නේ අයියේ දැන් මට Tempered glz අඩුවට ගන්න ඕනි නම් හැම ජාතියෙන්ම 3+ ගන්න ඕනි කියලද

    • @Business-goal
      @Business-goal  3 ปีที่แล้ว +2

      ඔව් ඔයාට අවශය වර්ග වල 03 ගානෙ ගන්න ඕන

  • @maliyaa99
    @maliyaa99 8 หลายเดือนก่อน +1

    ඔය දාල තීන retail price එක දෙන්නෙ wholesale අහපුවම

    • @Business-goal
      @Business-goal  8 หลายเดือนก่อน

      මේක ගොඩක් කලින් කරපු විඩියෝ එකක් දැන් මිල ගණන් වෙනස්❤👍

  • @senuradilshan2385
    @senuradilshan2385 2 ปีที่แล้ว +2

    ❤️

  • @sl7132
    @sl7132 2 ปีที่แล้ว +1

    තොග කියන්නේ කොච්චර ද

  • @malindumax3342
    @malindumax3342 2 ปีที่แล้ว +1

    Kohenda aiye thoga milata jangama durakathana upanga ganna thanak.

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      විඩියෝ එකේ ගන්න තැන් වල දුරකථන අංක දාලා තියෙන්නේ .❤️👊

  • @nathanijayasinghe7249
    @nathanijayasinghe7249 2 ปีที่แล้ว +2

    කොහෙන්ද තොග ගන්න පුලුවන්

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      විඩියෝ එකේ දාලා තියනවා දුරකථන අංක එක්ක කතා කරලා බලන්න

  • @nero1264
    @nero1264 ปีที่แล้ว +2

    මේවට Warranty හම්බ වෙනවද?

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      කතාකරලා විස්තර දැනගන්න ❤👍

  • @princesameera630
    @princesameera630 2 ปีที่แล้ว +2

    TOGA GANNE KOHENDA

  • @apekamatadeyak1985
    @apekamatadeyak1985 3 ปีที่แล้ว +1

    HI, AKD

  • @samudhishalangi2256
    @samudhishalangi2256 2 ปีที่แล้ว +1

    Samanyen thoga gaddi aduma kali kiyak wath ganna onedaa

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      එකකින් කෑලි 06 ක් වත් ගන්න.ඕන ගොඩක් වර්ග ගන්නවා නම් 03 ගානේ වගේ ගන්න පුලුවන් .❤️👍

  • @kasunbubbikabubbika3260
    @kasunbubbikabubbika3260 2 ปีที่แล้ว +2

    Aiye thoga ganna puluwanne kohenda

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      විඩියෝ එකේ දාලා තියනවා නම්බර් ගන්න පුලුවන් තැන් වල

  • @cena3263
    @cena3263 3 ปีที่แล้ว +2

    Pls give tamil subtitles

  • @lionsgalaxy5257
    @lionsgalaxy5257 2 ปีที่แล้ว +1

    handsfree,phone accessory wholesale denna puluwan delivery ekka.

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      Number එක්ක දාන්න ගන්න අය කතා කරයි එතකොට ..

    • @lionsgalaxy5257
      @lionsgalaxy5257 2 ปีที่แล้ว +1

      @@Business-goal Thanks you.❤️

    • @dilshanvinly2495
      @dilshanvinly2495 2 ปีที่แล้ว

      number plz

  • @nikilanawasarith
    @nikilanawasarith 3 ปีที่แล้ว +1

    Computer shop ekk genath dennkoo

    • @Business-goal
      @Business-goal  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඉස්සරහට කරන්නම්..👍

  • @laltikka1172
    @laltikka1172 3 ปีที่แล้ว +2

    ඔය මිලට තොග ගන්න තැනක් කියන්නකෝ conatach ekka

    • @Business-goal
      @Business-goal  3 ปีที่แล้ว

      අපි විස්තර දාලා තියනවා විඩියෝ එකේ ගන්න තැන් කතා කරලා බලන්න..දැන් ගනන් ටිකක් වෙනස් වෙලා ඇති මේ විඩියෝ එක දාපු දවස් වල මිලයි මේ..

  • @janithjanith6013
    @janithjanith6013 3 ปีที่แล้ว +2

    Phone shop ekak danna box ekka aduwata pone kohenda ganne

    • @Business-goal
      @Business-goal  3 ปีที่แล้ว +2

      ඉස්සරහට විඩියෝ එකක් කරන්නම්

    • @janithjanith6013
      @janithjanith6013 2 ปีที่แล้ว +1

      @@Business-goal aniwa ඉක්මනින් ගේන්න 😘😘😘😘

  • @gamersland9570
    @gamersland9570 2 ปีที่แล้ว +1

    update ekak dennako

  • @teshanekanayaka4883
    @teshanekanayaka4883 2 ปีที่แล้ว +1

    එ බන්ඩ online ගෙන්නන්න පුලුවන්ද

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      කතා කරලා කුරිය ගෙන්න ගන්න පුලුවන් ..

  • @namalpradeep6929
    @namalpradeep6929 3 ปีที่แล้ว +1

    iphone ganna thanak nadda thoga

  • @oshaninduwara9003
    @oshaninduwara9003 3 ปีที่แล้ว +1

    තොග කියන්නේ අඩුම කීයක් ගන්න ඕනෙද

    • @Business-goal
      @Business-goal  3 ปีที่แล้ว

      වර්ග කීපයක් ගන්න ඕන.03 ගානේ වගේ ගන්න පුලුවන් ..

    • @oshaninduwara9003
      @oshaninduwara9003 3 ปีที่แล้ว +1

      Ahhhh good👌

    • @ranjithsuranga30
      @ranjithsuranga30 3 ปีที่แล้ว +1

      මෙ දවස්වල මේ මිල ගනන් වලට ගන්න තියෙනවද

    • @ranjithsuranga30
      @ranjithsuranga30 3 ปีที่แล้ว +1

      බඩු තියෙනවද

    • @Business-goal
      @Business-goal  3 ปีที่แล้ว

      දුරකථන අංකයට කතා කරලා අහන්න ..

  • @pradeeppriyantha330
    @pradeeppriyantha330 2 ปีที่แล้ว +1

    තොග ගන්නේ කොහොමද

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      දුරකථන අංක විඩියෝ එකේ දාලා තියෙන්නේ කතා කරලා ගන්න පුලුවන් තොග ❤️👍

  • @malithrox8265
    @malithrox8265 3 ปีที่แล้ว +1

    Apit shop ekak open kranna kyak vitara ynvada

    • @Business-goal
      @Business-goal  3 ปีที่แล้ว

      ඔබට අවශ්‍ය භාන්ඩ ප්‍රමානයත් එක්ක තමයි ගාන තීරනය කරන්න පුලුවන් ..හිතනවා වගේ ලොකු මුදලක් යන්නේ නැ..අපි දාලා තියන ගනන් එක්ක හදලා බලන්න..

  • @dinuthherath2756
    @dinuthherath2756 3 ปีที่แล้ว +1

    Ayye meke phone wala thoga milakeewe nane

    • @Business-goal
      @Business-goal  3 ปีที่แล้ว

      Phone වල නම් තොග මිල සදහන් කරලා නැ..මේ විඩියෝ එක කලේ ජංගම දුරකථන උපංග ගැනයී.ඉස්සරහට ජංගම දුරකථන ගැන විතරක් විඩියෝ එකක් කරන්නම්..

  • @jinithmethsara4579
    @jinithmethsara4579 ปีที่แล้ว +1

    Kohenda ganne

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      විඩියෝ එකේ ගන්න විස්තර තියනවා හරියට විඩියෝ එක බලන්න ❤👍

  • @mrjojo8536
    @mrjojo8536 2 ปีที่แล้ว +1

    Warranty තියෙන ඒවයි warranty claim කරන්නෙ කොහොමද

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      Warranty tiyana ewa aulak num katha karala maru karaganna ganna thanin..ganna kalin e ganath ahanna

  • @userwhichisbes
    @userwhichisbes 3 ปีที่แล้ว +1

    මේවා ගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන් ද?

    • @Business-goal
      @Business-goal  3 ปีที่แล้ว +1

      මේ විඩියෝ එකේ අවසානෙට ගන්න තැන් වල විස්තර දාලා තියනවා දුරකථන අංක සහ ඇඩ්රස් එක්ක බලන්න

    • @userwhichisbes
      @userwhichisbes 3 ปีที่แล้ว +1

      @@Business-goal thanks

  • @hotbro116
    @hotbro116 2 ปีที่แล้ว +1

    Sisira mobile shop

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      Facebook page එක තියනවා msg එකක් දාන්න අපේ

  • @user-hj1hq6gu3k
    @user-hj1hq6gu3k 3 ปีที่แล้ว +1

    Ratnapura panti nedda mekata

    • @Business-goal
      @Business-goal  3 ปีที่แล้ว

      Class නම් දැනට අපි කරන්නෙ නැ

    • @user-hj1hq6gu3k
      @user-hj1hq6gu3k 3 ปีที่แล้ว +1

      @@Business-goal me adahada godak wadagat mn keranna inne

    • @Business-goal
      @Business-goal  3 ปีที่แล้ว

      ඔබගේ වයාපාර කටයුතු සාර්ථක කරගන්න පිලිවලට වයාපාරය කරගෙන යන්න

  • @gamisara
    @gamisara 2 ปีที่แล้ว +2

    Koheda ganne

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      දුරකථන අංක විඩියෝ එකේ දාලා තියනවා බලන්න.

  • @Sithrucommunication
    @Sithrucommunication 3 ปีที่แล้ว +1

    Trance asai එකේ මිල වැඩිද

    • @Business-goal
      @Business-goal  3 ปีที่แล้ว

      මිල ගනන් වෙනස් වෙනවා..අපි දාල තියන කඩ වල සහ එහි මිල සංසංදනය කරලා බලන්න ඕන..

  • @miusictool1082
    @miusictool1082 3 ปีที่แล้ว +1

    Phone accessories wholesale price walt denu labe

  • @meistraone
    @meistraone 2 ปีที่แล้ว +2

    Thoga ganna kadawal wala number dennako

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      මේ විඩියෝ එකේ අවසානෙට දාලා තියෙන්නේ නම්බර් එක්ක කඩවල් බලන්න විඩියෝ එක සම්පුර්ණයෙන්

    • @meistraone
      @meistraone 2 ปีที่แล้ว +2

      Ok

    • @meistraone
      @meistraone 2 ปีที่แล้ว

      Colombo nethuwa wena තැන් nedda thoga ganna

  • @kcideaexperiment1326
    @kcideaexperiment1326 2 ปีที่แล้ว +1

    තොග prize daala chora krnna epa ooooi

    • @shankaroshan528
      @shankaroshan528 2 ปีที่แล้ว +1

      Ai ea

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      බිස්නස් එකක් පටන් ගන්න ඉන්න අයට උදවුවක් කරන්නේ මිනිස්සු දැනගත්තාම චොර වෙන්නෑ..පුලුවන් කෙනෙක් පටන් අරං කරයි..කුහක වෙන්න එපා ❤👍

  • @rajithachamod799
    @rajithachamod799 3 ปีที่แล้ว +1

    me ganan boru mn import karana knk

    • @Business-goal
      @Business-goal  3 ปีที่แล้ว

      අපිත් බිස්නස් කරනවා බොරු කියලා දීලා තැගි ගන්නද මහත්තයෝ මිනිස්සුන්ගෙන්..ගන්නා ස්තාන වල දුරකථන අංක දාලා තියනවා ඒ අයට කතා කරලා බලන්න බොරුද කියලා...අපි බොරු කියලා දෙන්නේ නැ.

    • @Business-goal
      @Business-goal  3 ปีที่แล้ว

      ඔයාට මේ ගනන් වලට ගෙන්න ගන්න බැරුව ඇති ඔයත් මේ ගානට ගන්න ඕනේ නම් අපි දාලා තියන තොග ගන්නා ස්තාන වලට කතා කරලා ගන්න..නිකන් දෙයක් ඉගෙන ගන්න සහ බිස්නස් එකක් පටන්ගෙන ගොඩ යන්න ඕන අයට උදවුවක් වශයෙන් මේ විස්තර දාලා තියෙන්නේ.අනික අපිත් මේ බිස්නස් එක කරනවා ...ඒකයි මේ මිල ගනන් අපි හරියටම දන්නේ.ටිකක් හොයලා බලලා කතා කරන්න..

    • @shankaroshan528
      @shankaroshan528 2 ปีที่แล้ว

      ඒනම් ඔයිට වඩා අඩුවට දෙන්න අපි ගන්නවා

  • @hotbro116
    @hotbro116 2 ปีที่แล้ว +1

    Mata no ekak one plz

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      තොග ගන්න ස්තාන වල දුරකථන අංක අපි විඩියෝ එකේ දාලා තියනවා

  • @shortvideos0415
    @shortvideos0415 ปีที่แล้ว +1

    Dan patan gnna komd

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว +1

      ගණන් ටිකක් වැඩි දැන් එත් විකුනන මිලත් වැඩි දැන් පටන් ගන්න පුලුවන් දැන් උනත් මේ බිස්නස් එක..👍❤

    • @shortvideos0415
      @shortvideos0415 ปีที่แล้ว +1

      @@Business-goal laksha 2kin patan ganna bariweida

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว +1

      පුලුවන් ❤👍

  • @theexperiment3460
    @theexperiment3460 3 ปีที่แล้ว +1

    Kohenda thoga ganna than,thinne

    • @Business-goal
      @Business-goal  3 ปีที่แล้ว

      විඩියෝ එකේ දාලා තියනවා ගන්න තැන් සහ දුරකථන අංක විඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න...

    • @theexperiment3460
      @theexperiment3460 3 ปีที่แล้ว +1

      @@Business-goal video aka balanda kaline commet kare,

    • @lakithpathirana3913
      @lakithpathirana3913 ปีที่แล้ว +1

      @@theexperiment3460 moda yakek uba

  • @isururuwan5706
    @isururuwan5706 2 ปีที่แล้ว +1

    api amaruwei igenagena amaruwen hadagaththa Job eke watinakama nathi karanna epa yako hama ekatama kiyala

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      තේරෙන්න කියන්න සහොදරයා ?.

    • @theekshana9352
      @theekshana9352 ปีที่แล้ว +1

      තෝ වගේ කුහකයෙක්ට කවදාවත් හරියන්න එපා

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      👍❤😁

  • @nadeeshatharaka3778
    @nadeeshatharaka3778 ปีที่แล้ว +4

    කියන තරම් ඕව ලේසි නෑ අපෙ හාමුදුරුවනේ 🤣

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว +2

      එහෙනම් කරන් නැතුව ඉන්න..කරන්න පුලුවන් අයටයි විඩියෝ එක කලේ..ආතල් ගන්න අයට නෙවේ..😁😂😂

    • @harshadanceAcademyvlogs
      @harshadanceAcademyvlogs ปีที่แล้ว +1

      කවුරැත් අැවිල්ලා සල්ලියි බඩුයි දෙන්නැ තමන් මහන්සි වෙලා පටන් ගන්න ඔන මොඩයො

    • @icccricketchannel7224
      @icccricketchannel7224 ปีที่แล้ว +1

      මොඩ හරකො තමයි මෙ ඉන්නෙ පිස්සු මුටනම්

  • @easygame2486
    @easygame2486 2 ปีที่แล้ว +3

    ඇදුම් තොග ගන්න පුලුවන් තැන් මිල ගනන් ගැන විඩියො එකක් දානවනවනම් වටිනවා

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      ඇදුම් ගැන විඩියෝ එකක් කරන්න ඉන්නේ..ඉස්සරහට දෙන්නම්..

    • @janakaellawala6861
      @janakaellawala6861 2 ปีที่แล้ว +1

      Ara anthe meta dhemma book ekka ganne komadha

    • @shankaroshan528
      @shankaroshan528 2 ปีที่แล้ว +1

      @@Business-goal වීඩියෝ එකක් කරාද

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      ඇදුම් තොග වෙලදාම සම්බන්ධයෙන්ද

    • @shankaroshan528
      @shankaroshan528 2 ปีที่แล้ว +1

      @@Business-goal ඔව්