ජනවරම තේරුම් නොගත් නිලධාරීන්ට වෙන්න යන දේ ටිල්වින් කියයි | TILVIN SILVA | NETH FM

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 364

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 7 ชั่วโมงที่ผ่านมา +93

    ටිල්වින් සහෝදරයා !!!රටේ එකම බලාපොරොත්තුව !!!අපිට කලබල නෑ.කාලය අරගෙන සැලසුම් සහගතව වැඩේ කරන්න .මිනිස්සු අවසානෙදි තේරැම් ගනීවි.❤❤❤

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 8 ชั่วโมงที่ผ่านมา +88

    ❤❤❤❤❤.පරාමාදර්ශි චරිතයක් ආදරනිිය ටිල්වින් සහෝදරයා .

  • @apemathsclass8285
    @apemathsclass8285 6 ชั่วโมงที่ผ่านมา +58

    ටිල්වින් සහෝදර ය , ඔබ ගැන ආඩම්බර යි. ආදර්ශමත්
    දර්ශනයක් ඇති දේශපාලකයෙක්.
    ඔබගේ සේවයට අපගේ උත්තමාචාර!!!!!!!!!!!!!!!!

    • @madawaperera1447
      @madawaperera1447 4 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤❤❤
      🎉🎉🎉🎉🎉🎉
      😢😢😢😢😢😢😢
      😮😮😮😮😮😮
      Aadhareyih .hadha pathlrnma deegaau weeawa

  • @NimaliHemanthi
    @NimaliHemanthi 6 ชั่วโมงที่ผ่านมา +34

    ඇත්ත ට්ල්වින් සහෝදරයා ,අපේ අවසන් බලාපොරොත්තුවයි .අපිට කිසි කලබලයක් නැ හෙමින් නිවැරදි මග යමු.

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 7 ชั่วโมงที่ผ่านมา +59

    රට ගෙඩගන්න වෙරදරන හැම කෙනෙක්ටම ස්වභාව ධර්මයේ යම් ශක්තියක් වේද ඒ ශක්තියෙන් ආරක්ෂාව,ධෛර්යය ලැබේවා..❤❤❤

    • @ravindakumara1562
      @ravindakumara1562 4 ชั่วโมงที่ผ่านมา

      Dan kotu paninay Naha.. Thamagay birida akka pamanak saaheemata path wenawa

  • @Nimal.9445
    @Nimal.9445 17 ชั่วโมงที่ผ่านมา +61

    ගේමක් ගහන රටේ පුරවැසියන් ❤ ජයවෙවා

  • @MahindaWelikanna
    @MahindaWelikanna 5 ชั่วโมงที่ผ่านมา +15

    ටිල්වින් ඔබේ අදහසක් වලට අපි,ගරැ කරන වා අනිත් අය පිස්සු කෙලියොත්,සුනාමියක් නොවෙි ,ඉඩෝරයක් ඇවිත් ඹක්කොම සුනුවිසුනු වෙයි ,ඇත්ත,ඇති සැටියෙන්ම කතා කරන්නේ නම් මාලිමාවට බුදුසරණ යි .

  • @nalinmadusanaka
    @nalinmadusanaka 41 นาทีที่ผ่านมา +3

    අන්ඩුවෙ ශාක්තිය ඔයා තමයි සාහොදරයා ජය වේවා 👍

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq 7 ชั่วโมงที่ผ่านมา +25

    ආණ්ඩුව ගැන විශ්වාසයි .ජයවෙිවා ❤

  • @RamyaJayasekara-u8z
    @RamyaJayasekara-u8z 9 ชั่วโมงที่ผ่านมา +47

    ❤අපි දන්නව අපේ ආදරනිය සහෝ දරයො ටික ආදරේන් හා අවංකව රටහදයි

  • @athulahemantha149
    @athulahemantha149 6 ชั่วโมงที่ผ่านมา +21

    ජයවේවා ටිල්වින් සහෝදරයා ❤️❤️❤️❤️

  • @ema.6024
    @ema.6024 8 ชั่วโมงที่ผ่านมา +46

    ❤️❤️❤️❤️ ආදරෙයි ටිල්වින් සහෝ

  • @Wihagi_Samara
    @Wihagi_Samara 17 ชั่วโมงที่ผ่านมา +34

    එක් සිත්ව එක්සත්ව එකා සැමටත් සැම එකාටත් අරමුණ කරා.නොබියව ආදරයෙන් සෙනෙහසින්..යමු සැමා..💐💐💐💐💐💐

  • @sreeathukorala1342
    @sreeathukorala1342 ชั่วโมงที่ผ่านมา +3

    ටිල්වින් සහොදරය ඔබලා කෙරේ පමණයි අපේ අපේක්ෂාව.🎉🎉🎉🎉❤❤❤❤

  • @laljayasundara7371
    @laljayasundara7371 8 ชั่วโมงที่ผ่านมา +32

    ගෞරවනීය මහත්වරුනි ,කෑදැත්තෝ කෑගහපුදෙන් .... අපගේ රට නිවැරැදි කරල දෙන්න.

  • @SanjeewaAnanda-j3r
    @SanjeewaAnanda-j3r 4 ชั่วโมงที่ผ่านมา +5

    , මං කමතිම චරිතයක් ටිල්වින් සහෝදරයා ඔහොම යන් හෙමින් මේ රට ගොඩ දාමු ❤ ආදරෙයි හොඳේ ❤

  • @packirmohamed3233
    @packirmohamed3233 4 ชั่วโมงที่ผ่านมา +3

    සහෝදරයා ඔබ ඉතා උසස් දැනුමක් තිබෙන පුද්ගලයෙක් ඔබේ කතාව අහලා මට වැටහුණා ඔබට සුභ පැතුම්.

  • @SarathWimalaweera-s6n
    @SarathWimalaweera-s6n 7 ชั่วโมงที่ผ่านมา +18

    තනතුරු තාන්න මාන්න නොගෙන නිහඩව රට වෙනුවෙන් සේවය කරන ඔබට කුරුණෑගල අපේ උපහාරය. මාලිමාවට ජය.

  • @ChandrikaRamani-t8u
    @ChandrikaRamani-t8u 8 ชั่วโมงที่ผ่านมา +22

    අනිවර්යෙ.ඔබලතමයි.ඉන්නෙ.වෙනකිසිම.කෙනෙක්.නැ.හොරහැත්ත.කරලතියන.දෙවල්.අහපුවාම.පුදුම.කෙන්තියක්.එන්නෙ.ඔබලාට.ගොඩාක්.පිං🧭🧭🧭🧭🧭❤❤❤❤

  • @JayasooriyaKB
    @JayasooriyaKB 8 ชั่วโมงที่ผ่านมา +24

    මීට පෙර තිබුන රජයන් සහ මැති ඇමතිලා කරපු දේවල් අනුව මාලිමා ආණ්ඩුවක් බිහිවීම රටේ ජනතාවගේ වාසනාවක්.

  • @vipulanuwan1401
    @vipulanuwan1401 ชั่วโมงที่ผ่านมา +2

    කව්රු මොනව කිව්වත් .ඔයාලග ගමන පරෙස්සමේන් යන්න ජය වේවා ❤❤❤

  • @thilakarathnaliyanage9286
    @thilakarathnaliyanage9286 8 ชั่วโมงที่ผ่านมา +11

    ජයවේවා.❤

  • @gnanadhaja5848
    @gnanadhaja5848 8 ชั่วโมงที่ผ่านมา +19

    පුනරුද යුගයට ජය වෙවා මාලිමාවට ජය වෙවා ජාතික ජනබලවෙගයට ජය වෙවා මවු බිමට ලක් මෑණියන්ට ජය වෙවා

  • @ramanibandara6214
    @ramanibandara6214 6 ชั่วโมงที่ผ่านมา +8

    ඔබ තුමාගේ දර්ශනය ව්ශිශ්ටයි.
    ජනාධිපති තුමාට හොඳින් ගැලපෙන චරිතයක්. මව්බිම වෙනුවෙන් ක්‍රියා කල වෙහෙර දේවි පරපුරෙන් එන අපිත් ඔබ සමගයි.ජනපතිතුමා අතුලු
    ඔබ සැමටම උතුම් තෙරුවන් සරනයි .

    • @ranjithhapuarachchi9746
      @ranjithhapuarachchi9746 50 นาทีที่ผ่านมา

      මීලග ජනපති ටිල්වින් සිල්වා කරමු

  • @RameshEmbuldeniya
    @RameshEmbuldeniya 3 ชั่วโมงที่ผ่านมา +2

    පට්ට ආදරෙයි ඔබ‍ට. කිව්වා වගේම වැඩේ කරන්න. පාර්ලිමේන්තු ගියහම සමහර දේවල් අමතක වෙන රටක ඔබ ඒ ගැන තේරුම් අරන් මෙහෙය වන්න. ඔබ‍ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @muditharathnayaka7922
    @muditharathnayaka7922 7 ชั่วโมงที่ผ่านมา +22

    බලය අතට අරගෙන වැඩ කිරීම කල යුතුයි වහාම නිලධාරීන් කරන අකුල්හෙලීම් ගැනසොයා බැලිය යුතුයි තවම සමහර ප්‍රදේශවලට පොහොර සහනාධාරය ලැබිලා නෑ වී ගන්න සැලසුම දැන්ම හදන්න නැතිනම් මෝල්වල වල මාපියාව නැවත අැතිවේවි වීවලට ඉක්මනින් මුදල් ගෙවන ක්‍රමයක් යෝජනා කර සකස් කරන්න නැතිනම් මේනිලධාරීන්ගේ ක්‍රියානිසා නැවත 2025 දෙසැම්බරයේ සහල් ගේන්න වේවි ගන්න තීරන පහල තලයට යාම ගැන ඉක්මනින් සොයා බැලිය යුතුයි යුතුයි එසේ නොකරන අයට දැඩි තීරන ගත යුතුයි

    • @faketpnum6206
      @faketpnum6206 3 ชั่วโมงที่ผ่านมา

      Pradesayen predesayata alawalu beja bethara we laba denna ewa lekethawa salasum karala goveyanta labadela edamlaba dela goveyata danuma dela galapenagove neya maka la lawa upades dela goveyan danu wath karala rata deunu karamu😅

  • @Vithanage-q8r
    @Vithanage-q8r 8 ชั่วโมงที่ผ่านมา +29

    නීතියේ ආධිපත්‍යය ගොළුබෙලි ගමනින්යාම ඒ තරම් හොදමදි පොලීසිය නිදි රටේ හැම තැනම දුෂන වංචා ගම්වල කසිප්පු වැඩිවෙලා හොරකම් වැඩිවෙලා සෑම ගමකම සිදුවන අක්‍රමිකතා සදහා කෙලින්ම ඕඅයිසි ඒඑස්පි ග්‍රාම සේවක සමුර්දිනිලධාරි වගකියන නීතියක් හදන්න ඕන ඉක්මනින්ම

    • @tup5218
      @tup5218 5 ชั่วโมงที่ผ่านมา +1

      හරියටම හරි

    • @tup5218
      @tup5218 5 ชั่วโมงที่ผ่านมา +1

      හරියටම හරි

    • @gayanfernando9197
      @gayanfernando9197 2 ชั่วโมงที่ผ่านมา +1

      මාධ්‍ය වේදීන් දේශපාලකයා ප්‍රශ්න කරනවා වගේ රජයේ නිලදාරින් වත් ප්‍රශ්න කල හැකි තත්ත්වයට පත් විය යුතුයි .....

    • @vishalprabashwara391
      @vishalprabashwara391 ชั่วโมงที่ผ่านมา +1

      Aniwaryenma

  • @Lankanlife
    @Lankanlife 3 ชั่วโมงที่ผ่านมา +2

    අපිට ඔබව විස්වාසයි සහෝදරයා..ගොඩක් උන් බලන් ඉන්නේ හැමතිස්සෙම කකුලෙන් අදින්න.අපි මේක කොහොම හරි කරමු ❤

  • @samanpalithabandara501
    @samanpalithabandara501 6 ชั่วโมงที่ผ่านมา +5

    ජයවේවා!🙏🙏🙏❤️❤️❤️👍👍👍👌👌👌

  • @kumarasinghebandara1916
    @kumarasinghebandara1916 5 ชั่วโมงที่ผ่านมา +5

    Tilwin is a pillar of strength for Akd . We sincerely salute, respect and appreciate his vision ary leadership ,courage and efforts for the development goals .❤❤❤❤😊😊😊😊

  • @gayanikumari7696
    @gayanikumari7696 2 ชั่วโมงที่ผ่านมา +3

    ආදරණිය සහෝදරයා ලොකු අය්යා ❤❤❤

  • @samanthalekamge2995
    @samanthalekamge2995 4 ชั่วโมงที่ผ่านมา +1

    තෙරැවන්සරනයි ටිල්වින් සර් ❤❤❤❤ ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sportsfantastic26
    @sportsfantastic26 8 ชั่วโมงที่ผ่านมา +14

    ආණ්ඩුවේ ගමන වරදක් නෑ දැනට

  • @albertperera9225
    @albertperera9225 11 ชั่วโมงที่ผ่านมา +17

    සංචාරක කර්මාන්තය ගැන කියනවනං.ඕක්කොටම ඉස්සර පේරාදෙණිය botanical gardens එක සොයා බලන්න අනිවාර්යයෙන්ම......

  • @VenSumanaNanda-vx9de
    @VenSumanaNanda-vx9de 15 นาทีที่ผ่านมา

    ඉවසීමෙන් පෙරටම යමු, අධිශ්ඨානයෙන් .තෙරුවන්සරණයි සැමටම ...

  • @HmsunthPremera
    @HmsunthPremera 3 ชั่วโมงที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම ,,,ටිල්වින් සහොදරයා,,අපි එකතු වෙලා,,රට වෙනස් කරමු

  • @banbularparanamana
    @banbularparanamana 6 ชั่วโมงที่ผ่านมา +4

    වැඩ සටහනේ අවසාන කොටසෙ තියෙන ගැබුරැ බව හා ලේකමි තුමාගේ දැක්ම විශිෂ්ඨයි .මෙි ජනවරමෙන් ඔබලා රට ගොඩ නොගත්තොත් අපට වෙනත් විකල්පයක් නොමැත.විශේෂයෙන්ම මෙතුමන්ලාගෙ දැක්ම රාජ්‍ය නිළධාරින් ⁣තේරැමි ගෙන එයට අනුගත වන්න...........❤

  • @ThilakasiriBotheju
    @ThilakasiriBotheju 3 ชั่วโมงที่ผ่านมา +1

    ජයමවේවා 🎉🎉🎉🎉🎉🎉

  • @knowdgeispower4949
    @knowdgeispower4949 5 ชั่วโมงที่ผ่านมา +4

    අපි අසමත් වීමට සූදානම් නැහැ😍😍😍

  • @SMLeel
    @SMLeel 10 ชั่วโมงที่ผ่านมา +13

    අපි හැමෝම එකම අරමුණ ඇතිව පාරමී පරාවම දුන්න. මාර සතුටුයි මහත්තයෝ.හැබයි මේ වනවිට පාර්ලිමේන්තුවට නැවතත් අපායක් වුනා ඔයාලට නොදැනීම.අපේ කරුමය. අවශ්‍ය තාවයක් සදහා වෙළදපොල ට යන හැම වෙලාවෙම අපිව හූරගෙන කනව.හොයන මුදලින් තුන් වේල කාල මාසෙ අන්තිමට තව හත් අට දාහක් ණයත් වෙනව.අපි පැරදුනා වගේ හැගෙනව බන් වෙලාවකට.

  • @s16ddi3cj
    @s16ddi3cj 5 ชั่วโมงที่ผ่านมา +4

    ඇත්ත. මෙතරම් ප්‍රගතිශීලී රජයක කටයුතු වලට බාධා පැමිනිලා තියෙන්නෙ නිලධාරීන් නිසා.

  • @ranjithsinghe8623
    @ranjithsinghe8623 8 ชั่วโมงที่ผ่านมา +11

    ජනතාව සංක්‍රාන්ති සමයක් ගතකරනවා හැබැයි කාලය තීරනය කිරීමට විපක්ෂය ලොකු බලපෑමක් කරනවා . මෙි ගැන අවදානය යොමු කරන්න .

  • @amarasirijayawardane2036
    @amarasirijayawardane2036 15 ชั่วโมงที่ผ่านมา +14

    ඔබලා අපට විශ්වාසය් අපේ කොන්දේසි විරහිත සහයෝගය තව දුරටත් බුදුසරනය්

  • @lakshithahh60
    @lakshithahh60 12 ชั่วโมงที่ผ่านมา +22

    අපි ආන්ඩුට දුන්නෙ මෙ රජයෙ නිලදාරීන් හුරුතල් කර කර යින්න නෙමෙයි ඕකුන් කියන දෙය අහන්නෙ නැත්නම් මරන දඩුවම හරි ගෙනල්ල අපිට මේ ක්‍රමය වෙනස්කර දෙන්න.එච්චරයි🙏✨️

    • @HirunKarunaratne
      @HirunKarunaratne 10 ชั่วโมงที่ผ่านมา +3

      මේක උතුරු කොරියාවක් කරන්න කියල ද කියන්නෙ? ඉන්න රාජ්‍ය සේවකයින්ගෙන් තමා වැඩ ගන්න වෙන්නෙ. උන් මැරුවම ඉන්දියාවේ රාජ්‍ය සේවකයෝ ගෙන්වලා ද රාජ්‍ය පවත්වාගෙන යන්නේ?

    • @nuwanchamara1809
      @nuwanchamara1809 10 ชั่วโมงที่ผ่านมา

      උන්ව එලවල පරිපාලන සේවයට ගන්නෙ කවුද

    • @dileeshadinali2585
      @dileeshadinali2585 8 ชั่วโมงที่ผ่านมา

      ​@@nuwanchamara1809එලවන්න නොවෙයි මරල දැම්මත් කමක් නැති අවලං නිලධාරීන් ඉන්නවා. මහජන සේවය උන්ගෙ පරවේනි දේපලක් වගෙයි හිතාගෙන ඉන්නෙ. රට මෙතනට වැටෙන්න වැඩි හරියක් වගකියන්න ඕනෙ ඔය කියන නිලධාරීන් .

  • @ChandikaDumith
    @ChandikaDumith 6 ชั่วโมงที่ผ่านมา +3

    නෙත් නාලිකාව හැකි තරම් මෙ රජයට උදවු කරන්න

  • @mohanhome6119
    @mohanhome6119 6 ชั่วโมงที่ผ่านมา +5

    UNP , slpp වගේ පක්ශ වලට සල්ලි වලට විකිනෙන කchannel අතරෙ මේ වගේ NPP එකට ප්‍රචාරය දෙන Neth FM ට බුදු සරණ යි මේ වගේ රටට අවශ්‍ය දේ බෙදා හරින එකට
    ඔබගේ channel එක සදා වැඩි දියුනු වේවා
    🎉🎉🎉🎉🎉❤❤❤❤
    Dasatha news කියන channel එක මේ රට තවමත් විනාශ කරනවා මේ npp එක කරන වැඩ වලට බාධා කරලා
    ටිල්වින් මැතිතුමා මේ dasatha news කියන එක පිටිපස්සේ ඉන්බෙ කවුද කියලා හොයලා බලන්ඩ

    • @sigirivithanage2057
      @sigirivithanage2057 14 นาทีที่ผ่านมา

      දසත නාමල්ගෙ ආයෝජනය ක් කියල ආරංචියි .

  • @SanjayaSenarathna-y9c
    @SanjayaSenarathna-y9c 53 นาทีที่ผ่านมา +1

    කාලය අරන් අපේ රට ස්තාවර තත්වයකට ගේන්න.අපිට හදිසියක් නැහැ.අපිට ඔබව විශ්වාසයි

  • @isuruviraj2781
    @isuruviraj2781 3 ชั่วโมงที่ผ่านมา +2

    වී වගා කරන අම්පාරේ ගොවීන් උද්‍යොගයෙන් ලැබු සහනාධාර නිසා වැඩිම සහල් නිෂ්පාදනය ලබාදීමට කටයුතු කරනවා සියළු අස්වැන්න රජයට ලබා දෙනවා........!
    රට ගොඩනැගීමට උපරිම සහය ලබාදෙනවා ......! ඔබ සියළුදෙනාටම ගොඩාක් පිං......!

  • @WimalaWanniarachchi-c2i
    @WimalaWanniarachchi-c2i 2 ชั่วโมงที่ผ่านมา +1

    රට ජාතිය වෙනුවෙන් ජීවිතය කැපිල්ල නිහතමානී ටිල්වින් සහෝදරයාණෙනි,ඉවසීමක් නැති මිනිසුන් මොනවා කීවත්,ඔබගේ අවංක සහයෝගයෙන් මේ රට ගොඩ දමන බව අපි දනිමු.රට වෙනුවෙන් කැපවී කටයුතු කරන සැමට විශ්වයේ ආශීර්වාදය ලැබේවා.

  • @charukahiroshan2601
    @charukahiroshan2601 5 ชั่วโมงที่ผ่านมา +2

    බල්ලො උඩු බුරයි අපිට කලබල නැ ප්ලැන් අනුව යමු ❤❤

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya 2 ชั่วโมงที่ผ่านมา +1

    දේශපාලනය පමණක් නොව හැම අතින්ම දක්ෂ පරිණත දේශපාලනඥයෙක්.

  • @ImeshHasarel
    @ImeshHasarel 6 ชั่วโมงที่ผ่านมา +2

    ජයවේවාnpp

  • @samanthamanohari7847
    @samanthamanohari7847 2 ชั่วโมงที่ผ่านมา +1

    ටිල්වින් සහෝදරයා ආදරරෙයි පක්ෂය බැලන්ස් කරගෙන යමු.

  • @ටිරෝන්
    @ටිරෝන් 3 ชั่วโมงที่ผ่านมา +1

    ආදරේයි සහෝදරයා ❤❤❤අපි ගොඩක් දුකෙන් ලැජ්ජාවෙන් ඉන්නේ ඔබතුමන්ලට මෙයිටත් කලින් අවස්තාවක් දෙන්න බැරි වීමගැන😔😔😔 එක අපේ ජනතාවගේ අවසනාව නිසාමයි සිද්දවෙල තියෙන්නෙ කියලයි මට හිතෙන්නෙ

  • @ABA.lanka8844
    @ABA.lanka8844 5 ชั่วโมงที่ผ่านมา +3

    ටිල්වින් මැතිතුමා, සංයමයකින් කියන දේ මහජනයා ඉතා සංයමයකින් සවන් දෙනවා.

  • @SitharaHemachandra
    @SitharaHemachandra 3 ชั่วโมงที่ผ่านมา +1

    ටිල්වින් තමයි ප්‍රධානතම ශක්තිය අනුර කුමාරගේ ,👍👍👍💐💐💐💐🙏🙏🙏❤❤❤❤

  • @rathnayaka4627
    @rathnayaka4627 5 ชั่วโมงที่ผ่านมา

    thanks sahodaraya❤❤❤❤❤❤❤

  • @samaraweeraliyanage6144
    @samaraweeraliyanage6144 6 ชั่วโมงที่ผ่านมา +5

    හැම වසරකම නොවැම්බර්/දෙසැම්බර් මාස වලදී හාල් හිගයක් එනව.යල කන්නයේ බස්නාහිර පළාතේ වී වගා නොකරන නිසා.

  • @nmldpa
    @nmldpa 3 ชั่วโมงที่ผ่านมา +2

    චන්දෙ දුන්නු අපිට කිසි හදිස්සියක් නැහැ.
    ඔබලා හරිම විදිහට ක්‍රමවත්ව රට හදන්න.
    අපිට ඔබලාව විස්වාසයි.

  • @malanialwis6080
    @malanialwis6080 5 ชั่วโมงที่ผ่านมา +2

    එන්න එන්නම ජාතික ජනබලවේගයේ ආංඩුව මහා පර්වතයක් වෙනවාමයි ජනතාවගේ ප්‍රණාමය ටිල්වින් සහෝදරයා ටයි ❤🙏

  • @WajiraHerath-fq9th
    @WajiraHerath-fq9th 5 นาทีที่ผ่านมา

    ඔබ මේ මුලු අවුරුද්දම ගන්න ....ගමන හෙමින් නිවැරැදි දිසාවට යොමු කරන්න ....එතකොට අපට විස්වාසයි අපි ඔබව...

  • @josephpeiris2261
    @josephpeiris2261 ชั่วโมงที่ผ่านมา

    Jaya vewa

  • @charukahiroshan2601
    @charukahiroshan2601 5 ชั่วโมงที่ผ่านมา

    ආසම චරිතයක් ❤❤

  • @sampathsugeewa1148
    @sampathsugeewa1148 4 ชั่วโมงที่ผ่านมา +2

    මාලිමාව ගේම ගහනවා මේ රටේ කවදාවත් නොවු විදියට ජය වේවා රටට❤

  • @dushanthasampath2706
    @dushanthasampath2706 6 ชั่วโมงที่ผ่านมา +2

    හොඳින් හෝ නරකින් මේ රට සුද්ද කල යුතුමයි.. npp❤

  • @nissankapush
    @nissankapush 4 ชั่วโมงที่ผ่านมา

    ආදරණීය ටිල්වින් සහෝදරයා❤

  • @ටිරෝන්
    @ටිරෝන් 3 ชั่วโมงที่ผ่านมา

    නෙත් fm ආදරේයි ❤❤❤

  • @packirmohamed3233
    @packirmohamed3233 4 ชั่วโมงที่ผ่านมา

    Best of luck dear brother.❤

  • @chammijothiruwam2633
    @chammijothiruwam2633 3 ชั่วโมงที่ผ่านมา

    එහෙමනම් රන්වල කියන්නේ වැඩ එක්ක හොද ටම පොරබදන කෙනෙක් ඔහුට සාදාරනයක් විය යුතුයි නේද ❤❤❤❤

  • @AiArt-123M
    @AiArt-123M ชั่วโมงที่ผ่านมา

    ආදරෙයි ඉතිං❤

  • @chamindarathnayake6772
    @chamindarathnayake6772 7 ชั่วโมงที่ผ่านมา

    Respected bro,

  • @Nihalanagipurage-qb6hm
    @Nihalanagipurage-qb6hm 25 นาทีที่ผ่านมา

    අනිවා මේක කෑවොත් ජනතාව දැඩි දඩුවම් දෙයි ඔබලාට

  • @PathirnaPathirna-g6t
    @PathirnaPathirna-g6t 5 ชั่วโมงที่ผ่านมา

    ආදරේ චරිතයක්❤❤❤

  • @Insects-Act
    @Insects-Act 4 ชั่วโมงที่ผ่านมา

    සංචාරක ක්ෂේත්‍රය දියුණුව උදෙසා, අවිස්සාවේල්ල දුම්රිය මාර්ගය, පැල්මඩුල්ල දක්වා දීර්ඝ කල යුතුයි ...,....... 😊

  • @KokilaGeeth-r2w
    @KokilaGeeth-r2w 7 ชั่วโมงที่ผ่านมา +1

    ආණ්ඩුව එක අතකට නිහඬව ඉන්න බවක් පෙනීම තුළ අධමයන් තමන්ගේ සුපුරුදු ගමන ඒ ආකාරයෙන් ම යනවා... මේවගේ දේවල් වෙනස් විය යුතුයි..

  • @sankagunathilaka8199
    @sankagunathilaka8199 2 ชั่วโมงที่ผ่านมา

    ❤NPP

  • @dhammikaperera6430
    @dhammikaperera6430 20 นาทีที่ผ่านมา +1

    Avasan gamana yana TILVIN❤

  • @somaramyalathajayasekera6804
    @somaramyalathajayasekera6804 17 ชั่วโมงที่ผ่านมา +2

    Totally agree 2019 miss una

  • @ajanthabandara8078
    @ajanthabandara8078 6 ชั่วโมงที่ผ่านมา

    We have suffered enough for years. We have patience until you fix all these culprits and make pur beautiful motherland a very peaceful, happy and prosperous country. ❤❤❤❤❤❤😊😊😊😊😊

  • @VeluRosa-n8t
    @VeluRosa-n8t 2 ชั่วโมงที่ผ่านมา

    One of the hero in my life

  • @SarathWimalaweera-s6n
    @SarathWimalaweera-s6n 7 ชั่วโมงที่ผ่านมา +1

    බල්ලෝ බුරපුදෙන් එව්වට උත්තර දෙන්න ඕන නෑ. මෙතෙක් හිටිය හැත්තට වඩා ඔබලා අපිට විශ්වාසයි. මෙතෙක් ගහපු කතිර නවතා ඔබලාට ගැහුවේ එනිසයි. මාලිමාවට ජය.

  • @ThusharaMadda-n5n
    @ThusharaMadda-n5n 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤npp

  • @supundilanka9524
    @supundilanka9524 3 ชั่วโมงที่ผ่านมา

    කලබල කරන්නෙ විරුද්දව චන්දෙ දුන්නු අය විතරයි චන්දෙ දුන්න අපිට කලබලයක් නෑ.. අපි දන්නව මේක ලේසි වැඩක් නෙමෙයි කියල. හෙමිහිට හරියට නැගිටිමු❤

  • @jhaperer9929
    @jhaperer9929 6 ชั่วโมงที่ผ่านมา

    ප්‍රධාන පාරිභෝජන භාණ්‌ඩ හා සේවාවල මිල සැලකියයුතු ලෙස සංශෝධනය කලයුමයි. ඉල්ලුම හා සැපයුම මත සියල්ලම තීරණයකරන්නේය කියන හණමිටි න්‍යායෙන් මිදී ආණ්ඩුවක් ජනතාවගේ පොෂණය, සෞඛ්‍ය හා යහපැවත්මට වැඩ කලයුතුයි.

  • @nihalpercyrathnayake867
    @nihalpercyrathnayake867 7 ชั่วโมงที่ผ่านมา

    Jayawewa tilwin sahodaraya !

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 5 ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යෙන් ජනතාවගේ අවසන් බලාපොරොත්තුව තමයි 76 වසරක සාපය නිමකිරීමට සක්තිය දයිරය ලැබේවා!58.දෙනාම එක මීටට එකතු විය යුතුයි වෙනස් වෙනස් කතා ඉදිරිපත් නොකල යුතුයි ළග නොබලා දිගදුර බලා පාලනය කල යුතුයි දීර්ග පාලනයකට ජනතාවගෙන් සුබපැතුම්!

  • @rohanranasingha6379
    @rohanranasingha6379 2 ชั่วโมงที่ผ่านมา

    Apita kalabala na sahodaraya. Welawa aran maubima hadanna. Watunahama nagitinna amarui. Watenna lesi. Himita nagitimu. Ballo burai. Api kalabala na. Anduwata jayawewa.❤❤❤❤❤

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 5 ชั่วโมงที่ผ่านมา +1

    හරියට හරි සහෝදරය. ඔහෙලට බැරි වුනොත් මෝදිට තමා දෙන්න වෙන්නෙ. කියන්නකො මේ අපෙන් කෙරෙන්න ඕන දේත් ඉලිලුව දුන්න. තව මොනවද කෙරෙන්න තියෙන්නෙ.කියමුකො!

  • @wgodagesunil
    @wgodagesunil 5 ชั่วโมงที่ผ่านมา

    මගේ අරගලය පවුලේ සාමජිකයන්ට තුන්වේල කන්න දෙන්න, දරුවන්ට උගන්වන්න, දෙමවුපියන්ට බෙහෙත් ගන්න,.....ඒවට ප්‍රමාණවත් මුදලක් සධාරණ විදිහට සොයා ගන්න එක.

  • @slmicro3857
    @slmicro3857 2 ชั่วโมงที่ผ่านมา

    ට්ල්වින් සහෝදරයා

  • @suraj6703
    @suraj6703 3 ชั่วโมงที่ผ่านมา

    රට ගොඩ ගන්න පුළුවන්. ඒක ගැන සැකයක් නෑ. අදූෂිත ආණ්ඩුවකට අදූෂිත ජනතාවකට මේරට ගොඩ ගන්න පුළුවන්. ඒක සීග්‍රගාමීව වෙන්නේ නෑ. නමුත් වෙනවා. ඒ අතර ජනතාව තුල ආණ්ඩුවේ විශ්වාසය ගොඩනගන්න කටයුතු කිරීමද ආණ්ඩුව කළ යුතු වෙනවා.
    මාතෘ භූමියට ජය.

  • @SkRj-z1z
    @SkRj-z1z 3 ชั่วโมงที่ผ่านมา

    ඔබට අපගේ හදපිරි ස්තූතිය❤❤❤තවද වෙනස් දෙයක් කිවයුතුව ඇත,රජය දෙන දීමනා පිලිබඳව,ඒ පෙර හිටපු අයගෙ තේරීමට අනුව තාම ලැබෙන්නෙ.උදා÷ටාටා බට්ට හෝ සාමාන්‍ය ලොකු ලොරි රථයක් තියනව,ආදායම අවු1 ලක්‍ෂ 4,6,අඩුයි,වාහනේ නිසා දීමනා නෑ.වෙන ස්වයං රැකියාවක්,කිරි ගවයින් හෝ ඇති කරණ, සමහර කෙනෙක් අවු, 1 ට ලක්ෂ 8,12, ගන්නවා,රජයේ දීමනා ලැබෙනවා. ඒක හරිද?.

    • @MadushanChathuranga-r3s
      @MadushanChathuranga-r3s 2 ชั่วโมงที่ผ่านมา

      ඔයාලගෙ අදහස් ලිපි මගින් ජනාධිපති දැනුවත් කරන අපි ආණ්ඩු හදලා බලන් ඉදලා හරියන් නෑ ඒ පිළිබඳ අවධානයෙන් ඉන්න ඕන.

  • @AnthonyFernando-eh9rf
    @AnthonyFernando-eh9rf 6 ชั่วโมงที่ผ่านมา

    Tilwin sr tanks very strong political person God bless AKD malimawe team can build up srilanka only one solution to srilanka npp✅️🙏🥰💯👍🇮🇹🇱🇰🎉🎉🎉🎉🎉🎉

  • @PiyaseeliWelagedara-q6q
    @PiyaseeliWelagedara-q6q 4 ชั่วโมงที่ผ่านมา

    හරි දේ කරන්නේ වේගයෙන් හදිසියේම නෙවෙයි .ටික ටික හෙමින් හෙමින් . පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න බහු ජනතාව නි

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 54 นาทีที่ผ่านมา

    අපි කලබල නෑ, සැලසුම් සහගතව වැඩේ කරන්න

  • @kudamanike1443
    @kudamanike1443 6 ชั่วโมงที่ผ่านมา

    නිතර නිතර ටි වි,වලිනුත් සමාජය දැනුවත් කිරිමි අවශ්‍යයි ,සමහරු සමාජය කුපිත කරන්න උත්සාහ ගැනිම කෙලවරක්නැ,

  • @nimalkarunarathna985
    @nimalkarunarathna985 5 ชั่วโมงที่ผ่านมา

    බඩු මිල ඉතා වැඩියි.ඩොලරයේ අගයට සාපේක්ෂව ආනයනික භාණ්ඩ හා සේවා සදහා මිල අඩුවී නැහැ.
    නීතිය ක්‍රියාත්මක වීම ඉබි ගමනේ.
    මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවට වර්ධනය වීමක් තියෙනවා. අලුත් අරක්කු හදුන්වා දීම උදාහරණයක්.
    අස්වැසුම විවේචනය කර එයම දැන් පවත්වාගෙන යෑම නිවැරදිද?

  • @pushparani6825
    @pushparani6825 5 ชั่วโมงที่ผ่านมา

    රටක් හදන්න.පුලුවන්.එකම.කන්ඩායම අනුර කුමාර ජනාධිපතිඇතුලු.කන්ඩායමවිතරයි මාලිමාවට ජයවෙිිවා

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 5 ชั่วโมงที่ผ่านมา

    ඔබලාට පුලුවන් . එච්චරයි.

  • @lalithsumanarathne2325
    @lalithsumanarathne2325 6 ชั่วโมงที่ผ่านมา

    නිසි ඇගයුමක් ලබා දිය යුතු නිහතමානී නායකයෙක්