ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
,තාඹුගල බැසිල් එක්ක නිදන් සීන් එකෙ ඉන්නේ ඒක 10000000% ඇත්ත....
basila nidan gaththe dayata kirula karaddi ban lankawe dan nidan thiyenawada kiyala hoyala balahan
අයියෝ ටිරාන් අලස් දේශබන්දු කොහේද ඉන්නේ මේවට පුකෙනුත් හිනායනවා😂😂😂😂 යුක්තියේ මෙහෙයුම 😂😂😂😂
තාබුගලට කඩේ යන උන් සෙට් එකකුත් ඉන්නවා
කඩේ යන කලාකාරයෝ සොට් එකකුත් ඉන්නවා
හොඳ වටින හෙළිකිරීමක්.
ආයුබෝවන් අයියා ඔයාට ජයවේවා ඔයාකරන.මෙහෙ වර අතිවිසිටයි අයියා
අයියා 😂
අපි මේ ගු සිස්ටම් එක වෙනස් කරමු
අපි වෙනස් වෙමු, එතකොට system එක auto වෙනස් වෙනවා
සුපිරි කොල්ලෙක්
රාජපක්ෂ ට ඇන්දුන එකේ තාබුගල ට ඇන්දෙන්නේ නැතුව මේ රටේ උන් ඉන්නේ නෑ තාබුගල ට ඇන්දෙන උනුත් ඉන්නවා තාබුගල ට රගන්න වැඩි කාලයක් නැ බලමූ රාජපක්ෂ ගේ සුරතලාට වෙන දේ👍🙂
රාජාංගනයේ සාලිය වැව,පුත්තලම් හංදිය මාරා ගහ වැව, යන ඕනම ප්‍රදේශයකින් අහපල්ලා තබුගල ගැන එතකොට කියයි පැටිකිරිය
Good discussion thanks black mony
ලස්සන වැඩසටහනක් සුදත් ❤❤❤❤❤❤❤❤❤❤❤
තාඹුගල කියන පට්ට හොරා ගාව තියෙන්නේ රාජපක්ෂලගේ කළු සල්ලි
අද අයියා නියමෙට ලෝයර්ට ඇඩි කරනව ආපු කෙනා කොරකොරනව සුපිරි අයියා ඇටි එක නියමෙට හරස් ප්‍රශ්න අහන්නෙ පලපුරැදු ලෝය කෙනෙක් වගේ 😊
ටිරාන් අලස්ට කෝල් කරලා යුක්තිය බලාපොරොත්තු වෙන්න පිස්සු ද උට්ටො😂😂😂😂
sirawatama oi...Mutath pissu 😂😂
මාලිමාවට ජයෙන් ජයම වෙිවා ජාතික ජන බලවෙිගයට ජයෙන් ජයම වෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හැම එකටම මාලිමාව ගාවගන්න එපා ,මිනිස්සු හිනාවෙයි
Manju next Präsident
මාලිමාව ගෙනා ම උඹේ අම්මවත් ගණිකා වෘත්තියට යවන්න පුළුවන් නැත්නම් සෞදිය බැල මෙහෙවරකම් කරන්න යවන්න පුළුවන් මොකද අනුරට වෙන ලංකාවේ කරන්ඩ කෘෂිකර්මයක්වත් කර්මාන්තයක්වත් දන්නේ නෑ දන්න එකම දෙයයි පයිල් උ සන් කෑ ගහන්න මිනිස්සු මහ පාර්ශ්ව බස්සන්ඩයි විතරයි.
මාලිමාවවත් විහිලුවක් වෙනවා@@HiranAlgawatta-lk5ed
රාජපක්ෂ ගේ බල්ලෙක් තාබුගල නිදන් හොරෙක් ඕකා අනුරාධපුර උන් දන්නවා
ළුක.ඇත්ත
ලංකාවේ පොලව යට නිධන් තියෙනවා නම්, මංකොල්ලකරුවන්ට ගන්න නෝදි, මතූ රජය මගින් මෙම නිධන් ගොඩ ගෙන එම ධනය දුක් විඳින ජනතාවට යම් සහනයක් දෙන්න පාවිච්චි කලොත් මොකද? අනේ මගේ අදහස වැරදි නම් මට සමාවෙන්න.
adahasa waradi na owa gaththe basillama thamayi
Ape rate inna kalakanni deshapaluwo
මේක පිටුපස නාකි කපුටා ඇත 😂😂😂😂 ලියලා තියාගනිල්ලා😂😂😂😂
😆😂😂🤣😂
M b b s කීයන්නේ මේසන් බාස්ලට බදාම සප්ලයි තාඹුගල ටත් ඇත්තේ ඒකයී
😆🤣😂😂
Dula ape kollek .. jaya wewa..
ජනතා දැනුවත් කිරීම් දමිල මාධ්‍යනුත් කරන්න.කෝ.
👍👍👍
රට වෙනුවෙන් මාලිමාව දිනවමු.❤❤❤❤❤❤❤
අනිවා
උබලා වගේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් උන්ට හරිම තැන මාලිමාව තමයි. 😁😁😁😁
ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නෙම නිදන් හොරු ඉන්න තැනක් සුදා අයියේ. පුලුවන්නන් ඒ ගැන program එකක් කරන්න.
👍👍👍👍👍👍👍
HALMASSSGE BORU OYA
මෝක්ෂ තාබුගෙ සල්ලි කෑව සහතික ඇත්ත ...බොරුනම් ඉඳුනිල් අන්ඳ්‍රමානගෙන් අහන්න ...... 😮 ඌට show එකකට 80 ක් වෙන් කරලා 50 යි දීල තිබුණේ 😂
❤❤❤❤❤❤❤❤❤
Amathi thumata pareekshana karanna keeva nam niyamai.
happy sri lanka happy sri lanka
ටිරාන් අලස්ට කෝල් කරලා යුක්තිය බලාපොරොත්තු වෙන්න පිස්සු ද උට්ටො😂😂😂😂(2)
ලැබීම තියෙනවනම් ගන්න ඕනි තමා මොකද නිදන් හැමෝටම ගන්න බෑ
Paka
😂ha labbema tiyennema rajapakshalage puka Hoda na unta wetarada
Rajapaksalata lebema teyenawa keyalada hetane😂😂
සුරංගනා කතාවක් ඇහුවා වගේ.
මූ නම් මාර මීටරයක් cid ඉන්න ඕන පොරක්,අපේ කඩයක් කඩල පොලීසිය ගියාම පොලීසිය කියන්නෙත් දන්න කෙනක් ඉන්නවා නම් කියන්න කියලා😂😂😂😂😂 ඔන්න ඕකයි රටේ තත්වෙ,😂😂😂😂
සුදා ඔයා ප්‍රශ්න අහනව නියමට.
දන්න විදියට අහලා තියෙන විදියට දුලාන් සේනාදීර කියන්නෙත් ලෝක පොලු කාරයෙක්..ප්‍රසංග සංවිදානය කරලා පොලු තියනවා..උදාහරණ බැන්ඩ් චාවෝ,නයිට්‍රජන්
මෙකතාව නම් ඇත්ත රාජ පක්සලගෙ කොන්තුාත් මෙයා තමයි කරන්නේ අපේ අල්ලපු ගමේ නිදන් හොරෙක් ඔය කියන සේරම ඇත්ත
Ammo me kalakanni rajapaksha...paula ..mulu ratatama kanser akak wage...pililalayak...😢😢😢😢😢😢
pilikawata kanna bonna deela haduwe waduwe ape minissuma thama
ඇහැලියගොඩ සති දෙකක් මියුසිකල් ශෝ තිබුනා සති දෙකේම විශාල දන්සැල් දුන්නා අපිත් ගියා ඒ අතරෙත් නිදන් හෑරුවද දන්නෑ 😂පාර දිගේම ලයිට් දාල තිබ්බ කානිවල් එකේ
සුදා අය්යෙ දොස් හොරු 😢😂 මොනම දෙවල් කරත් අතහැරින්න පුලුවන් එත් හොරකම් කරපු උන් කවදා වත් අතහැර නැත උන් තවත් ක්‍රම හොයනවා අනිත් උන්ට නොදැනෙන්න තවත් හොරකම් කරනවා
💯 💯 ☝️👍👍👍🙏🏻🙏🏻🙏🏻
ලොකු අයගේ උවමනාවට බන්ධනාගාරෙන් පැනල ආපු කතා අපි අහලා තියෙනවා.. ඒවා යට ගහනවා.. නීතිය යටින් රිංගනවා.. එහෙම තමයි වෙනවා ඇත්තේ... සුදා අය්යා කවදාවත් නැතුව අද බයවෙලා... පොලිසිය ගැන අය්යට ලඟදි ඉඳලා ලොකු විශ්වාස යක් ඇති වෙලා වගේ
තාබුගල 1979 අගෝස්තු මාසේ කියලා එයාම කියනවා.මෙයා කියන ඒවා පරස්පර ව්රෝදි මෙයාට මොනවා වෙයිද මන්දා.
තාඹුගල ගෙ පිටි පස්සෙන් අනිවාර්යයෙන්ම මයිනා යි කපුටයි ඉන්නව. නිදන් ගන්න උන් බල්ලන් කපුටන් වනවා කියල ලියලත් තියනවනෙ.
👍
අයියෙ පත්තරේ විස්තරේ ඔයගෙ අර ලස්සනට හදපු තැන අත දිගෑරල බොහොම රිලැක්ස්ව කරන එක හොද නැද්ද?දැකපු දේ කෙටියෙන් ලිව්වෙ;මගෙ අදහස පමනයි❤
1986 (17:54) දී උපන් තාබුගල කොහොමද 2003 දී බිරිද ඇත හරින්නේ ..එතකොට තාබුගල බැන්දේ වයස කියේදීද .....2001 දී තාබුගල බන්දනාගාර ගත කරානනම් බන්දනාගාර ගත කරන්නේ කොහොමද අවුරුදු 15 ක කෙනෙක් . is that birth year correct ?
තාබුගල චමුදිත එක්ක කරපු interview එකේදී කිව්වේ 1979 අවුරුද්දේ කියලා...මල්ලිට birthday එක වරදින්න ඇති.....❤
@@thiwankawijeratne2491 ඔව් මට වැරදීමක් උනා ඒකෙදි. 1979 උපන් අවුරුද්ද
Mu boru kiynne
තාබුගල 86 ඉපදිලා නම් 2003 වෙනකොට බැඳලා හිටියනම් වයස 16 ne එතකොට 2003ටත් කලින් ne badala තියෙන්නේ
නිට්ටබුවෙ,අත්තනගල්ලෙ ,පිලිකුත්තුවෙ ,වාරණ තරම් නිදන් නෑ කොහෙවත්.මොකද සේසතම පිටින් වලගම්බා හැංඟිලා හිටපු තැන් ටික.
නිට්ටබුවේ මාතලානේ තාබුගල ශෝ එකක් කලා ආරංචි වුනාමාතලානේ නිදන් ගත්තා කියා.... මාර එකේක්
හිරැ එකේ මෝක්ශයා😂😂😂😂😂😂 හිරැ දෙරන ස්වර්නවාහිනී කියන්නෙ ගෑවුන තැන ඉවරයි 😂😂😂😂😂😂 අම්මෝ😂😂😂😂 අමුතු ලන්තේ කතා😂😂😂😂
මචන් මෙහෙමයි ගේමක් ගහපු එකෙට්ට තමා ලංකාවේ ලොකු ලොකු සීන් දාන්නේ වැඩක් නෑ බන්. උබලත් ඕනේ නම් ගේමක් ගහපං
එහෙම එක එකාට ගේම් ගහන්න දුන්න නිසා තමා රටට මෙහෙම උනේ
ලංකාවේ නීති දෙකක් නෙවෙයි සුදා නීති හඇටහුටාමාරක්
ලෝකෙ රවට්ටන්න පුලුවන් නුගත්තු වැඩිපුර ඉන්න රට ලංකාව පමනයි
තාඹුගලයා වගේම මෙයත් නයි අරින සීන් එකක් තියෙන්‍නෙ
අමුතු ලන්තේ අමුතු කතා😂😂😂😂😂 dr ල නම් පාර්ලිමේන්තු වෙත් ඉන්නේ 😂😂😂😂 රටකාපු රනිල බේරගන්න ෆුට්නෝට් ගැහුවෙ ,හර්ශ ද සිල්වා ,බලු මාරසිංහ 😂😂😂😂😂
අපි නොදන්න දුලාන්. 😂😂😂😂😂
😂😂
සුදා අයියෙ .. අර ප්‍රියාන් මැණික් කාරයා ගැනත් විස්තර හොයන්න පුලුවන්නම් මොනාහරි දැනගන්න පුලුවන් වෙයි....
Ekemma
Thabugala mahaththaya maga gawa galak thiyanawa oba thuma sambanda kara ganna bareda
0775065788
😂😂😂😂😂
Ammo gala kapaaganin😂
මෙ ටිකෙ ගල් ගන්න එයාට සල්ලි නැතුව ඉන්නෙ 😅
😆🤣🤣🤣
Sudaththa mahathayo oya Gon dulanayo buru kiyanna obathuma avilla balanna
සුදන්ත අය්යේ මේ කොල්ලා ගේ උරණ වීම ගැන හොයන්න එපා.. එයා කියන තොරතුරු ඇත්ත ද කියලා හොයල බලන්න. අනික ඒ කොල්ලා ඒ හැමදේම හොයල නිසයි තොරතුරු ලැබිල තියෙන්නේ.. එතකොට පැමිණිල්ල ප්‍රශ්න කරන්න එපා අය්යේ.. එයා කියන දේවල් ඇත්ත ද හොයල බලන්න අනික එකවර සල්ලි ලැබුනේ කොහොමද කියලා හොයන්න ඕන
කිරි පුතා මේක ලංකාව...😂සුදත්ත අයියේ උඹත් මරු පුද්ගලයන් ගෙන්නන්නේ...😅
තාබුගලගෙ චරිතේ කෙසෙවෙතත් මු නම් බොරු කියන්නෙ අතේ මාට්ටු වෙන බොරු කියන්නෙ වෛරය පිට.....
මම කියන්නෙ බොරු නම් තාබුගලට කියහන්කො නඩු දාන්න කියල 😂😂😂
@@dulansenadheera තො කියපන්කො පොන්නයො ඉතිම් මට කියන්නෙ මං උව අදුනන එකක් ඈ.......
සුදා ගහමු නේද මේසගල ෂෝ එකක් එතකොට ආතල් එකේ ඉන්න පුළුවන්නේ
ලංකාවේ කාලෙන් කාලෙට එන මේ වගේ ව්යාපාරික ලේබල් ගහගත්තු අය ඉක්මනින්ම නැතිවෙලා ගියා. ප්‍රභාගේ යුගය, සෙලින්,,,,කෝ යුගය ස් වාහිණී,,,යුගය,,,අර ඉංග්‍රීසි ගුරුවරයගේ යුගය වැනි... මෙවර තාඹු,,, ගල් යුගය...මෙවර හොඳටම ඇදගත්තේ අපේ කළා නලා කාරයන්.. රටක් වටිනා බෑන්ඩ් පවා මේ ලනු කෑවා. අවසානයේ හැමෝම හූම් සද්දයක් නෑ... නාලිකාවන් පවා කතා නෑ. ඇත්ත එලිවෙමින් අර පුතාටවත් ලැබිය යුතු දෙයක් ලැබේවා. ස්තූතියි සුදා ඔබත් අපේ මාධ්‍ය විරුවෙක්...🇱🇰🙏
Matanam suda aiya mu viswasath ne thabugalath viswasa ne.mehema kiyawanne nethuwa nithiya ediriyata yanna berida me ayata
හරියට විඩියො එක බලන්න, කියවන්නෙ නිතිය ඉස්සරහට ගිහින් පමිනිලි කරල තමයි
දැන් කෝ මේකගේ සංගීත සන්දර්ශන...😂
3:43 3:45
😱😱😱
සුදත්ත පුලුවන් නම් වෙල්ලස්සේ u s p බණ්ඩාර ගේ වැඩත් හොය බලන්න.මෙ වගේම හොරෙන්.මම දෙන්නම් විස්තර.
බංඩාර උබට ඇරියද
Sudattha mahattaya mattala patte ahinsaka manussayekuta polisiye karapu asadaranayak wadasatahanak karanna
අම්මෝ තාබුගලගෙ බත් බැලයො කිහිපදෙනෙක් ඇවිට් කමෙන්ට් සෙක්ශන් එකට 😂😂😂
ඌත් හොරා උබත් හොරෙක් තමයි ishu senadeera kiynne ube ගෑනි නේද
@@මොංටි ඇයි උබෙන් මොනාද හොරාකෑවේ මම.?
අනෙ නිදන් ගන්න පුලුවන්නම් කවුරු ගත්තත් කමක් නැ නේ.මොකද ඔවා ගන්න නෙද තියෙන්නෙ.
එහෙම හැම එකාටම නිදන් ගන්න පුළුවන් නම් පුරාවිද්‍යා පනතක් මොකටද බං තියෙන්නෙ 😂😂
තඹුගල කොහොම උනත් මූව මනෝවෛද්‍ය වරයෙකුට පෙන්වීමෙන් පසු ,ලඟදීම හිරේ යනවා.
KiyanAde aththa
Dulan senadheera හොරා හොයා ගන්න උදව් කරන්න මිනිස්සුන්ගෙ සල්ලි අරන් හැන්ගිලා ඉන්නෙ
ඔකා කලුවරගස් වැව 8 කනුවේ stf එකේ අරක්සාව යටතේ නිදානයක් ගොඩ ගත්තා තාමත් හාරපු තැන් තියනවා
Sudaththa mahaththayo mata u 18:48
බැන්කුවේ තැන්පත් හොයන්න.
ලංකාවෙරෙස් බයි එක ගැනත් හොයලා බැලුවනම් හොදයි සුදො මන්දකින ලොකුම වන්චාව කටත් කියාගන්න බැරිවා එල්ලිලා මැරෙන්නෙ බයි යනඋන්
ජරපක්ශ උන්ගෙ ත්ක්කඩි ගෝලයො තාබුගල
අද. කයිය ගැහුවට ස ජ බෙ විරෝද තාවයට ගියේ නෑ නේද සුදෝ. ගියානන්. කන්න වෙන හින්දා ගියේ නෑ නේද. සුදා...කපටියා....
ආාාාදර තාබූ.....මාාාාා හද පෑරූ.... මීට අජිත් මුතුකුමාරණ....😁😁😁
😂
මුං තනිකර බුල ගහනවා තක්කඩි තාබුගලත් හෝරා මේකත් තක්කඩියෙක්
Moona dakkama penawa ban
මෙයා කිසිම පකිලීමකින් තොරව තොරතුරු කියනවා බොරු වෙන්න බෑ.. සුදා අය්යට ඒ උනාට sure නෑ වගේ 😂... තාම්බුගල සුදා අය්යව කලින් හම්බෙලවත් ද 🤔
Sudha aiyya pattai program aiyya Dr. thambugalata apahasa karanepa aiyya aya American 4 friends nominated Doctorate Thambugala.Mayata MBBS arinna graduate of A-CDEFGHIJKL--NOPQR-TUVWXYZ thiyanawa
Oya kiyana kathawa attha mama anurada pure riman wela hitiya eyage putha oya kiyana watura motar kathawata riman una...
මේකට කමෙන්ට් කරල වැඩක් නෑ අනිවා කියයි තාබුගලට කඩේ යනව කියල.. මේක බලන ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවං සිද්දිය😅
ඉතිං මම පැනලා ඉන්නේ..කෝ අල්ලනවා..
සුදාගෙ නම්බරේ එවන්න පුලුවන් ද
තාඹුගල උබ පරිස්සමට හිටපන්.
මුන් කයන ඒව විශ්වාස කරන්න බැ
Patta horik oja
මෙි විදිහට බලද්දි තේරෙන්නේ තාබුගල වැඩ්ඩෙක්........ මිනිහගේ රෙද්දවල් හොය හොය ඉන්න එවුන් කර ගත්ත දෙයක් තියෙද......
Api dannawa wede Thabugala kiyanne horek
හා හා අපි පිලිගන්නද
.මොකද බොරු කියන්නෙ ඔය සුද්ද වන්තයො වගේ කමෙන් ට් දාන්නෙ උන් කව්ද කටු ලෙව කන උන් වගේ
මාලිමාවට කඩේ යන සෙට් එක...😂
අැයි, බන්ධනාගාරයෙන් පැනපු කෙනෙක්නම්, මේ පුද්ගලයා අල්ලන්නැත්තේ. බන්ධනාගාර කොමසාරිස් තුමනි, සත්‍ය හෙලිකරනු.
ඒකනෙ අපිටත් තියෙන ගැඨලුව
ඇත්තටම ඔය එක එක joker දෛවඤයෝ social media වල කිය කිය හිටියා දියසෙන් කුමාරයා එන්න නියමිතය වගේ දෙවල්, තාබුගල වගේ පට්ට හොරෙක්ද (මෙම වැඩසටහනේ ආරාධිතයා ප්‍රකාශ කල පරිදි) හිටියේ ජාතිය බේරා ගැනීමට 😂😂, කියන්න බෑ සල්ලි වියදම් කර social media පාවිච්චි කර ඒ වගේ story එකක් කරන්න බැරි නෑ 😂😂
Ape weli weli hitiya kalakarayanta kage hari salliyak kamak ne ethin.
,තාඹුගල බැසිල් එක්ක නිදන් සීන් එකෙ ඉන්නේ ඒක 10000000% ඇත්ත....
basila nidan gaththe dayata kirula karaddi ban lankawe dan nidan thiyenawada kiyala hoyala balahan
අයියෝ ටිරාන් අලස් දේශබන්දු කොහේද ඉන්නේ මේවට පුකෙනුත් හිනායනවා😂😂😂😂 යුක්තියේ මෙහෙයුම 😂😂😂😂
තාබුගලට කඩේ යන උන් සෙට් එකකුත් ඉන්නවා
කඩේ යන කලාකාරයෝ සොට් එකකුත් ඉන්නවා
හොඳ වටින හෙළිකිරීමක්.
ආයුබෝවන් අයියා ඔයාට ජයවේවා ඔයාකරන.මෙහෙ වර අතිවිසිටයි අයියා
අයියා 😂
අපි මේ ගු සිස්ටම් එක වෙනස් කරමු
අපි වෙනස් වෙමු, එතකොට system එක auto වෙනස් වෙනවා
සුපිරි කොල්ලෙක්
රාජපක්ෂ ට ඇන්දුන එකේ තාබුගල ට ඇන්දෙන්නේ නැතුව මේ රටේ උන් ඉන්නේ නෑ තාබුගල ට ඇන්දෙන උනුත් ඉන්නවා තාබුගල ට රගන්න වැඩි කාලයක් නැ බලමූ රාජපක්ෂ ගේ සුරතලාට වෙන දේ👍🙂
රාජාංගනයේ සාලිය වැව,පුත්තලම් හංදිය මාරා ගහ වැව, යන ඕනම ප්‍රදේශයකින් අහපල්ලා තබුගල ගැන එතකොට කියයි පැටිකිරිය
Good discussion thanks black mony
ලස්සන වැඩසටහනක් සුදත් ❤❤❤❤❤❤❤❤❤❤❤
තාඹුගල කියන පට්ට හොරා ගාව තියෙන්නේ රාජපක්ෂලගේ කළු සල්ලි
අද අයියා නියමෙට ලෝයර්ට ඇඩි කරනව ආපු කෙනා කොරකොරනව සුපිරි අයියා ඇටි එක නියමෙට හරස් ප්‍රශ්න අහන්නෙ පලපුරැදු ලෝය කෙනෙක් වගේ 😊
ටිරාන් අලස්ට කෝල් කරලා යුක්තිය බලාපොරොත්තු වෙන්න පිස්සු ද උට්ටො😂😂😂😂
sirawatama oi...Mutath pissu 😂😂
මාලිමාවට ජයෙන් ජයම වෙිවා ජාතික ජන බලවෙිගයට ජයෙන් ජයම වෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හැම එකටම මාලිමාව ගාවගන්න එපා ,මිනිස්සු හිනාවෙයි
Manju next Präsident
මාලිමාව ගෙනා ම උඹේ අම්මවත් ගණිකා වෘත්තියට යවන්න පුළුවන් නැත්නම් සෞදිය බැල මෙහෙවරකම් කරන්න යවන්න පුළුවන් මොකද අනුරට වෙන ලංකාවේ කරන්ඩ කෘෂිකර්මයක්වත් කර්මාන්තයක්වත් දන්නේ නෑ දන්න එකම දෙයයි පයිල් උ සන් කෑ ගහන්න මිනිස්සු මහ පාර්ශ්ව බස්සන්ඩයි විතරයි.
මාලිමාවවත් විහිලුවක් වෙනවා@@HiranAlgawatta-lk5ed
රාජපක්ෂ ගේ බල්ලෙක් තාබුගල නිදන් හොරෙක් ඕකා අනුරාධපුර උන් දන්නවා
ළුක.ඇත්ත
ලංකාවේ පොලව යට නිධන් තියෙනවා නම්, මංකොල්ලකරුවන්ට ගන්න නෝදි, මතූ රජය මගින් මෙම නිධන් ගොඩ ගෙන එම ධනය දුක් විඳින ජනතාවට යම් සහනයක් දෙන්න පාවිච්චි කලොත් මොකද? අනේ මගේ අදහස වැරදි නම් මට සමාවෙන්න.
adahasa waradi na owa gaththe basillama thamayi
Ape rate inna kalakanni deshapaluwo
මේක පිටුපස නාකි කපුටා ඇත 😂😂😂😂 ලියලා තියාගනිල්ලා😂😂😂😂
😆😂😂🤣😂
M b b s කීයන්නේ මේසන් බාස්ලට බදාම සප්ලයි තාඹුගල ටත් ඇත්තේ ඒකයී
😆🤣😂😂
Dula ape kollek .. jaya wewa..
ජනතා දැනුවත් කිරීම් දමිල මාධ්‍යනුත් කරන්න.කෝ.
👍👍👍
රට වෙනුවෙන් මාලිමාව දිනවමු.❤❤❤❤❤❤❤
අනිවා
උබලා වගේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් උන්ට හරිම තැන මාලිමාව තමයි. 😁😁😁😁
ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නෙම නිදන් හොරු ඉන්න තැනක් සුදා අයියේ. පුලුවන්නන් ඒ ගැන program එකක් කරන්න.
👍👍👍👍👍👍👍
HALMASSSGE BORU OYA
මෝක්ෂ තාබුගෙ සල්ලි කෑව සහතික ඇත්ත ...බොරුනම් ඉඳුනිල් අන්ඳ්‍රමානගෙන් අහන්න ...... 😮 ඌට show එකකට 80 ක් වෙන් කරලා 50 යි දීල තිබුණේ 😂
❤❤❤❤❤❤❤❤❤
Amathi thumata pareekshana karanna keeva nam niyamai.
happy sri lanka happy sri lanka
ටිරාන් අලස්ට කෝල් කරලා යුක්තිය බලාපොරොත්තු වෙන්න පිස්සු ද උට්ටො😂😂😂😂(2)
ලැබීම තියෙනවනම් ගන්න ඕනි තමා මොකද නිදන් හැමෝටම ගන්න බෑ
Paka
😂ha labbema tiyennema rajapakshalage puka Hoda na unta wetarada
Rajapaksalata lebema teyenawa keyalada hetane😂😂
සුරංගනා කතාවක් ඇහුවා වගේ.
මූ නම් මාර මීටරයක් cid ඉන්න ඕන පොරක්,අපේ කඩයක් කඩල පොලීසිය ගියාම පොලීසිය කියන්නෙත් දන්න කෙනක් ඉන්නවා නම් කියන්න කියලා😂😂😂😂😂 ඔන්න ඕකයි රටේ තත්වෙ,😂😂😂😂
සුදා ඔයා ප්‍රශ්න අහනව නියමට.
දන්න විදියට අහලා තියෙන විදියට දුලාන් සේනාදීර කියන්නෙත් ලෝක පොලු කාරයෙක්..ප්‍රසංග සංවිදානය කරලා පොලු තියනවා..උදාහරණ බැන්ඩ් චාවෝ,නයිට්‍රජන්
මෙකතාව නම් ඇත්ත රාජ පක්සලගෙ කොන්තුාත් මෙයා තමයි කරන්නේ අපේ අල්ලපු ගමේ නිදන් හොරෙක් ඔය කියන සේරම ඇත්ත
Ammo me kalakanni rajapaksha...paula ..mulu ratatama kanser akak wage...pililalayak...😢😢😢😢😢😢
pilikawata kanna bonna deela haduwe waduwe ape minissuma thama
ඇහැලියගොඩ සති දෙකක් මියුසිකල් ශෝ තිබුනා සති දෙකේම විශාල දන්සැල් දුන්නා අපිත් ගියා ඒ අතරෙත් නිදන් හෑරුවද දන්නෑ 😂පාර දිගේම ලයිට් දාල තිබ්බ කානිවල් එකේ
සුදා අය්යෙ දොස් හොරු 😢😂 මොනම දෙවල් කරත් අතහැරින්න පුලුවන් එත් හොරකම් කරපු උන් කවදා වත් අතහැර නැත උන් තවත් ක්‍රම හොයනවා අනිත් උන්ට නොදැනෙන්න තවත් හොරකම් කරනවා
💯 💯 ☝️👍👍👍🙏🏻🙏🏻🙏🏻
ලොකු අයගේ උවමනාවට බන්ධනාගාරෙන් පැනල ආපු කතා අපි අහලා තියෙනවා.. ඒවා යට ගහනවා.. නීතිය යටින් රිංගනවා.. එහෙම තමයි වෙනවා ඇත්තේ... සුදා අය්යා කවදාවත් නැතුව අද බයවෙලා... පොලිසිය ගැන අය්යට ලඟදි ඉඳලා ලොකු විශ්වාස යක් ඇති වෙලා වගේ
තාබුගල 1979 අගෝස්තු මාසේ කියලා එයාම කියනවා.මෙයා කියන ඒවා පරස්පර ව්රෝදි මෙයාට මොනවා වෙයිද මන්දා.
තාඹුගල ගෙ පිටි පස්සෙන් අනිවාර්යයෙන්ම මයිනා යි කපුටයි ඉන්නව. නිදන් ගන්න උන් බල්ලන් කපුටන් වනවා කියල ලියලත් තියනවනෙ.
👍
අයියෙ පත්තරේ විස්තරේ ඔයගෙ අර ලස්සනට හදපු තැන අත දිගෑරල බොහොම රිලැක්ස්ව කරන එක හොද නැද්ද?
දැකපු දේ කෙටියෙන් ලිව්වෙ;
මගෙ අදහස පමනයි❤
1986 (17:54) දී උපන් තාබුගල කොහොමද 2003 දී බිරිද ඇත හරින්නේ ..එතකොට තාබුගල බැන්දේ වයස කියේදීද .....2001 දී තාබුගල බන්දනාගාර ගත කරානනම් බන්දනාගාර ගත කරන්නේ කොහොමද අවුරුදු 15 ක කෙනෙක් . is that birth year correct ?
තාබුගල චමුදිත එක්ක කරපු interview එකේදී කිව්වේ 1979 අවුරුද්දේ කියලා...මල්ලිට birthday එක වරදින්න ඇති.....❤
@@thiwankawijeratne2491 ඔව් මට වැරදීමක් උනා ඒකෙදි. 1979 උපන් අවුරුද්ද
Mu boru kiynne
තාබුගල 86 ඉපදිලා නම් 2003 වෙනකොට බැඳලා හිටියනම් වයස 16 ne එතකොට 2003ටත් කලින් ne badala තියෙන්නේ
නිට්ටබුවෙ,අත්තනගල්ලෙ ,පිලිකුත්තුවෙ ,වාරණ තරම් නිදන් නෑ කොහෙවත්.මොකද සේසතම පිටින් වලගම්බා හැංඟිලා හිටපු තැන් ටික.
නිට්ටබුවේ මාතලානේ තාබුගල ශෝ එකක් කලා ආරංචි වුනාමාතලානේ නිදන් ගත්තා කියා.... මාර එකේක්
හිරැ එකේ මෝක්ශයා😂😂😂😂😂😂 හිරැ දෙරන ස්වර්නවාහිනී කියන්නෙ ගෑවුන තැන ඉවරයි 😂😂😂😂😂😂 අම්මෝ😂😂😂😂 අමුතු ලන්තේ කතා😂😂😂😂
මචන් මෙහෙමයි ගේමක් ගහපු එකෙට්ට තමා ලංකාවේ ලොකු ලොකු සීන් දාන්නේ වැඩක් නෑ බන්. උබලත් ඕනේ නම් ගේමක් ගහපං
එහෙම එක එකාට ගේම් ගහන්න දුන්න නිසා තමා රටට මෙහෙම උනේ
ලංකාවේ නීති දෙකක් නෙවෙයි සුදා නීති හඇටහුටාමාරක්
ලෝකෙ රවට්ටන්න පුලුවන් නුගත්තු වැඩිපුර ඉන්න රට ලංකාව පමනයි
තාඹුගලයා වගේම මෙයත් නයි අරින සීන් එකක් තියෙන්‍නෙ
අමුතු ලන්තේ අමුතු කතා😂😂😂😂😂 dr ල නම් පාර්ලිමේන්තු වෙත් ඉන්නේ 😂😂😂😂 රටකාපු රනිල බේරගන්න ෆුට්නෝට් ගැහුවෙ ,හර්ශ ද සිල්වා ,බලු මාරසිංහ 😂😂😂😂😂
අපි නොදන්න දුලාන්. 😂😂😂😂😂
😂😂
සුදා අයියෙ .. අර ප්‍රියාන් මැණික් කාරයා ගැනත් විස්තර හොයන්න පුලුවන්නම් මොනාහරි දැනගන්න පුලුවන් වෙයි....
Ekemma
Thabugala mahaththaya maga gawa galak thiyanawa oba thuma sambanda kara ganna bareda
0775065788
😂😂😂😂😂
Ammo gala kapaaganin😂
මෙ ටිකෙ ගල් ගන්න එයාට සල්ලි නැතුව ඉන්නෙ 😅
😆🤣🤣🤣
Sudaththa mahathayo oya Gon dulanayo buru kiyanna obathuma avilla balanna
සුදන්ත අය්යේ මේ කොල්ලා ගේ උරණ වීම ගැන හොයන්න එපා.. එයා කියන තොරතුරු ඇත්ත ද කියලා හොයල බලන්න. අනික ඒ කොල්ලා ඒ හැමදේම හොයල නිසයි තොරතුරු ලැබිල තියෙන්නේ.. එතකොට පැමිණිල්ල ප්‍රශ්න කරන්න එපා අය්යේ.. එයා කියන දේවල් ඇත්ත ද හොයල බලන්න අනික එකවර සල්ලි ලැබුනේ කොහොමද කියලා හොයන්න ඕන
කිරි පුතා මේක ලංකාව...😂
සුදත්ත අයියේ උඹත් මරු පුද්ගලයන් ගෙන්නන්නේ...😅
තාබුගලගෙ චරිතේ කෙසෙවෙතත් මු නම් බොරු කියන්නෙ අතේ මාට්ටු වෙන බොරු කියන්නෙ වෛරය පිට.....
මම කියන්නෙ බොරු නම් තාබුගලට කියහන්කො නඩු දාන්න කියල 😂😂😂
@@dulansenadheera තො කියපන්කො පොන්නයො ඉතිම් මට කියන්නෙ මං උව අදුනන එකක් ඈ.......
සුදා ගහමු නේද මේසගල ෂෝ එකක් එතකොට ආතල් එකේ ඉන්න පුළුවන්නේ
ලංකාවේ කාලෙන් කාලෙට එන මේ වගේ ව්යාපාරික ලේබල් ගහගත්තු අය ඉක්මනින්ම නැතිවෙලා ගියා. ප්‍රභාගේ යුගය, සෙලින්,,,,කෝ යුගය ස් වාහිණී,,,යුගය,,,අර ඉංග්‍රීසි ගුරුවරයගේ යුගය වැනි... මෙවර තාඹු,,, ගල් යුගය...මෙවර හොඳටම ඇදගත්තේ අපේ කළා නලා කාරයන්.. රටක් වටිනා බෑන්ඩ් පවා මේ ලනු කෑවා. අවසානයේ හැමෝම හූම් සද්දයක් නෑ... නාලිකාවන් පවා කතා නෑ. ඇත්ත එලිවෙමින් අර පුතාටවත් ලැබිය යුතු දෙයක් ලැබේවා. ස්තූතියි සුදා ඔබත් අපේ මාධ්‍ය විරුවෙක්...🇱🇰🙏
Matanam suda aiya mu viswasath ne thabugalath viswasa ne.mehema kiyawanne nethuwa nithiya ediriyata yanna berida me ayata
හරියට විඩියො එක බලන්න, කියවන්නෙ නිතිය ඉස්සරහට ගිහින් පමිනිලි කරල තමයි
දැන් කෝ මේකගේ සංගීත සන්දර්ශන...😂
3:43 3:45
😱😱😱
සුදත්ත පුලුවන් නම් වෙල්ලස්සේ u s p බණ්ඩාර ගේ වැඩත් හොය බලන්න.මෙ වගේම හොරෙන්.
මම දෙන්නම් විස්තර.
බංඩාර උබට ඇරියද
Sudattha mahattaya mattala patte ahinsaka manussayekuta polisiye karapu asadaranayak wadasatahanak karanna
අම්මෝ තාබුගලගෙ බත් බැලයො කිහිපදෙනෙක් ඇවිට් කමෙන්ට් සෙක්ශන් එකට 😂😂😂
ඌත් හොරා උබත් හොරෙක් තමයි ishu senadeera kiynne ube ගෑනි නේද
@@මොංටි ඇයි උබෙන් මොනාද හොරාකෑවේ මම.?
අනෙ නිදන් ගන්න පුලුවන්නම් කවුරු ගත්තත් කමක් නැ නේ.මොකද ඔවා ගන්න නෙද තියෙන්නෙ.
එහෙම හැම එකාටම නිදන් ගන්න පුළුවන් නම් පුරාවිද්‍යා පනතක් මොකටද බං තියෙන්නෙ 😂😂
තඹුගල කොහොම උනත් මූව මනෝවෛද්‍ය වරයෙකුට පෙන්වීමෙන් පසු ,ලඟදීම හිරේ යනවා.
KiyanAde aththa
Dulan senadheera හොරා හොයා ගන්න උදව් කරන්න මිනිස්සුන්ගෙ සල්ලි අරන් හැන්ගිලා ඉන්නෙ
ඔකා කලුවරගස් වැව 8 කනුවේ stf එකේ අරක්සාව යටතේ නිදානයක් ගොඩ ගත්තා තාමත් හාරපු තැන් තියනවා
Sudaththa mahaththayo mata u 18:48
බැන්කුවේ තැන්පත් හොයන්න.
ලංකාවෙරෙස් බයි එක ගැනත් හොයලා බැලුවනම් හොදයි සුදො මන්දකින ලොකුම වන්චාව කටත් කියාගන්න බැරිවා එල්ලිලා මැරෙන්නෙ බයි යනඋන්
ජරපක්ශ උන්ගෙ ත්ක්කඩි ගෝලයො තාබුගල
අද. කයිය ගැහුවට ස ජ බෙ විරෝද තාවයට ගියේ නෑ නේද සුදෝ. ගියානන්. කන්න වෙන හින්දා ගියේ නෑ නේද. සුදා...කපටියා....
ආාාාදර තාබූ.....
මාාාාා හද පෑරූ.... මීට අජිත් මුතුකුමාරණ....😁😁😁
😂
😂😂
මුං තනිකර බුල ගහනවා තක්කඩි තාබුගලත් හෝරා මේකත් තක්කඩියෙක්
Moona dakkama penawa ban
මෙයා කිසිම පකිලීමකින් තොරව තොරතුරු කියනවා බොරු වෙන්න බෑ.. සුදා අය්යට ඒ උනාට sure නෑ වගේ 😂... තාම්බුගල සුදා අය්යව කලින් හම්බෙලවත් ද 🤔
Sudha aiyya pattai program aiyya Dr. thambugalata apahasa karanepa aiyya aya American 4 friends nominated Doctorate Thambugala.
Mayata MBBS arinna graduate of A-CDEFGHIJKL--NOPQR-TUVWXYZ thiyanawa