කවුද මේ ප්‍රශ්න හදන්නේ උතුර දකුණ මාරුවෙනවා අප්පා | Sirasa Lakshapathi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 293

  • @prashanthagunasekara7
    @prashanthagunasekara7 ปีที่แล้ว +152

    හරිම සිදේවි පාටයි දුව. ඒ වගේම හරිම දක්ෂයි . බුදුසරණයි දුවේ

  • @wasanthakumara72
    @wasanthakumara72 ปีที่แล้ว +84

    Tv වලට ළමයි ගෙනත් natavana kale me වගේ වැදගත් වැඩසටහන් කරන sirasa.niyamai budu saranai ....

  • @jayathilakark6403
    @jayathilakark6403 ปีที่แล้ว +22

    පුංචි දුවේ,
    ඔයාගේ මුහුණ වගේම හදවතේ ඇති අවංක පවිත්‍ර භාවයත් විනිවිද පෙනෙනවා
    පින්වන්ත මවකට සහ පියකුට ලැබී ඇති මුළු විශ්වයටම වටින සම්පතක් බවට ඔබගේ දිවි ගමන පත් වන්නට තිස්තුන් කෝටියක් දෙවි රැකවරණ සහ තෙරුවන් සරණ ම ලැබේවා

  • @MudaligesenarathnaSenara-ik9jd
    @MudaligesenarathnaSenara-ik9jd ปีที่แล้ว +52

    හරි ම හුරතල් කටකාර ලස්සන දුවෙක්.ජය වේවා.

  • @gaishafernando
    @gaishafernando ปีที่แล้ว +34

    ලස්නයි දුවගෙ වැඩ ..අම්මා ...තාත්තා බුදු සරනයි

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 5 หลายเดือนก่อน +2

    දරුවෝ.. මේ. විදියට. බුද්දිමත් විදියට. හැසිරීම.. හරිම.. ආසයි.. බුදුසරණයි.. පුතේ ♥️♥️♥️

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 ปีที่แล้ว +43

    දුව දක්ෂයි, හරිම සිරියාවයි. ඉදිරියටම යන්න.

  • @ranjithashoka8476
    @ranjithashoka8476 ปีที่แล้ว +60

    එයාට දැනුමයි වාසනාවයි දෙකම තියෙයි 😍😍😍.

  • @kavi6690
    @kavi6690 ปีที่แล้ว +173

    මොනවා වුණත් ලස්සන කටකාර ගෑණු දරුවෙක්.

  • @ourdream4348
    @ourdream4348 ปีที่แล้ว +39

    ලස්සනයි එයා

  • @llayane8922
    @llayane8922 ปีที่แล้ว +24

    ගොඩක් ලස්සනයි බුදුසරණයි ජේසු පිහිටයි

  • @asanka66
    @asanka66 ปีที่แล้ว +109

    රගපෑමත් සුපිරි,ස්ක්‍රිප්ට් එකත් සුපිරි 😃

  • @RenukaDamayanthi-q8z
    @RenukaDamayanthi-q8z ปีที่แล้ว +3

    හරි දක්ෂ දරැවෙක් ,බුදුසරනයි

  • @dananjaisuru3125
    @dananjaisuru3125 ปีที่แล้ว +74

    දක්ශ කටකාර සුපිරි ලස්සන අක්කා කෙනෙක් ❤️☺️

  • @Enuri19907
    @Enuri19907 11 หลายเดือนก่อน

    අනේ දුව❤
    ඔයා හරි හුරතල් ,දක්ෂයි.❤❤😊

  • @shyamaranawake2342
    @shyamaranawake2342 ปีที่แล้ว +2

    ආදරේ හිතෙන ලස්සන දරුවෙක් ..❤

  • @ChamothRashmika-yk7ef
    @ChamothRashmika-yk7ef 20 วันที่ผ่านมา

    එ ලමයට පුලුවන් ❤❤❤😘😘😘😍😍😍

  • @nilanthikumari5651
    @nilanthikumari5651 ปีที่แล้ว +8

    අනේ.. මැනික..තෙරැවන්.. සරනයි..හරිම.. දගකාර..කටකාර..දු..පැටික්කි..ඇස්..වහක්..කට..වහක්..නමි..වදින්න..එපා..❤❤❤❤

  • @smdjayasunil3844
    @smdjayasunil3844 5 หลายเดือนก่อน +1

    මේ හැසීරීම හරි උත්තර ය හොයාගැනීමට කරන වෑයමක්.. ඒක තේරුම් ගන්න බැරිව ඒකටත් දොස්කියනවා.. අපි . ඔතෙන්ට යන්නම හිතහයියක් නැති අපි හැමදේම රිනාත්වකව හිතනවා..

  • @kapilaweerakoon4755
    @kapilaweerakoon4755 ปีที่แล้ว

    නන්ගි ඔයනම් සුපිරි....බුදුසරණයි

  • @AvishkaRuvan-qf3zk
    @AvishkaRuvan-qf3zk ปีที่แล้ว +1

    So cute akki god bless you ❤😊

  • @english1minutes
    @english1minutes ปีที่แล้ว +58

    Good script and all are playing very well...👌👌

    • @nuwandissanayake5707
      @nuwandissanayake5707 ปีที่แล้ว +1

      api me loketa aweth kage hari pitapathakata thama machan...kamak na oya onna ohe niyama reality tv derana hiru balan inna..

  • @lakyabesingha8558
    @lakyabesingha8558 ปีที่แล้ว

    එ්කි පට්ට තෙරුවන් සරණයි ජය ජය

  • @malizaperera
    @malizaperera ปีที่แล้ว +4

    Very beautiful and blessed girl !

  • @user-SLPoliticalGallery
    @user-SLPoliticalGallery ปีที่แล้ว +45

    පහ වසරේ ළමයෙක් උනත් Australia Continent පිහිටීම කොහෙද තියෙන්නෙ කියලා දන්නවා. මේ උත්තරය දෙන්න විනාඩි තුනකට වඩා ගියා. නැත්නම් තරගයේ නීතියක්ද? ඉක්මණින් උත්තරය දෙන්න බෑ ප්‍රශ්නය අමාරුයි වගේ රගපාන එක 🧐🧐

    • @AJ-bj2uf
      @AJ-bj2uf ปีที่แล้ว +8

      ඒක තමයි මාත් බැලුවේ. ඕනෑම කෙනෙක්ට තේරෙනවා Australia වට උතුරින් නෙවෙයි Sri lanka ව තියෙන්නේ කියලා

    • @manojsaranga6462
      @manojsaranga6462 ปีที่แล้ว +1

      100% එකගයි .....

    • @CRandy293
      @CRandy293 ปีที่แล้ว

      Mulinm continent කියන්නෙ මොක්කද කියලා දන්නවද 🤣

    • @wdh2656
      @wdh2656 ปีที่แล้ว

      @@CRandy293 මහද්වීපයට

    • @sandunivimasha7696
      @sandunivimasha7696 ปีที่แล้ว

      ඔව් 😂

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 ปีที่แล้ว +6

    බුදුසරණයි ඔයා දක්ෂයි පුතේ ජයවේවා

  • @RenukaDamayanthi-q8z
    @RenukaDamayanthi-q8z ปีที่แล้ว

    දක්ෂ දරැවෙක් බුදුසරනයි

  • @nadeena6315
    @nadeena6315 ปีที่แล้ว +3

    So cute Aya ane❤😊

  • @krishandominic4301
    @krishandominic4301 ปีที่แล้ว +31

    Kanchana Anuradhi කියලා රැවටුන අය කෝ 😂😂😂

  • @isuruasanka91
    @isuruasanka91 ปีที่แล้ว +13

    පොලවෙ පය ගහලා කට්ට කාපු කෙල්ලෙක් වගෙ ලමයි හදන්න ඕන.බොනික්කො වගෙ ලමයි හැදුවාම උන්ට පුලුවන් ලමයි හදන්න විතරයි

  • @NiroshaDilrukshi-j5x
    @NiroshaDilrukshi-j5x 11 หลายเดือนก่อน

    Oya godak ලස්සනයි අක්කේ

  • @ceylonwasthu2940
    @ceylonwasthu2940 ปีที่แล้ว +2

    Ftt lassanai namuth hena pandithai kata kiyavilla wadi.

  • @dulanidinushka6868
    @dulanidinushka6868 5 หลายเดือนก่อน

    ලස්සන මැණිකක් ❤

  • @xr6hx1h
    @xr6hx1h 5 หลายเดือนก่อน

    නියමයි❤❤❤❤

  • @apsaranagahawala1970
    @apsaranagahawala1970 ปีที่แล้ว +1

    රැව ඇති දුවයි කට ඇති පුතයි දෙකම ඒ ලස්සන චුටි දෝනියි

  • @Yenuki762
    @Yenuki762 ปีที่แล้ว +5

    වැඩිය හිතන්නෙ නෑ එයා කටේ තියෙන්නෙම කමක් නෑ කියලා 😂

  • @sujaniherath3105
    @sujaniherath3105 ปีที่แล้ว +3

    you are so sweet dear .

  • @neth196
    @neth196 ปีที่แล้ว +483

    වැරදියට හිතන්නෙපා පොඩ්ඩක් over😂😂😂 acting ....

    • @chathurakavishka5969
      @chathurakavishka5969 ปีที่แล้ว +35

      ඇත්ත බන්..😂

    • @p.d.s.n.n.nimalaweera890
      @p.d.s.n.n.nimalaweera890 ปีที่แล้ว +37

      පොඩ්ඩක් නෙමෙයි හොදටම එහෙම උනාම බලන්න එපා වෙනවා

    • @Writer476
      @Writer476 ปีที่แล้ว +21

      හැම මනුස්සයම එක වගේ නෑ නේ 😅

    • @neth196
      @neth196 ปีที่แล้ว +1

      @@chathurakavishka5969 😂

    • @neth196
      @neth196 ปีที่แล้ว +2

      @@p.d.s.n.n.nimalaweera890 🤭

  • @SulochanaDissanayake
    @SulochanaDissanayake ปีที่แล้ว

    හරිම හොඳ දුවක්

  • @Achii814
    @Achii814 ปีที่แล้ว +1

    Eka echchrama hithanna oni ne👏

  • @senadithiranja7731
    @senadithiranja7731 ปีที่แล้ว +6

    Ape iscole akki kenek ❤️

  • @chamindamunasinghe9727
    @chamindamunasinghe9727 ปีที่แล้ว +2

    Super excellent

  • @aroshanichaturani3080
    @aroshanichaturani3080 ปีที่แล้ว +3

    එයාව රගපාන්න හොදයි.නිලියක් වෙන්න ඕන ලස්සනක් එයාට තියෙනවා

  • @anuruddhikairoshani2482
    @anuruddhikairoshani2482 ปีที่แล้ว

    Budusaranai nangiyo

  • @sudassithero8749
    @sudassithero8749 ปีที่แล้ว +2

    🙏🏻☸️Jayawewa akki❤️budusaranayi.☸️🙏🏻

  • @Uptrenddev
    @Uptrenddev ปีที่แล้ว +55

    අධික්‍රියාකාරී ගැහැනු ලමයෙක් born talent එකෙන් වැඩක් ගන්න සහෝදරිය 🔥🔥🔥📚👈

  • @thiranigunawardena6282
    @thiranigunawardena6282 ปีที่แล้ว

    So cute. God bless you duwa.❤❤

  • @padminisamathunga488
    @padminisamathunga488 ปีที่แล้ว

    Lovely girl good luck ❤😊

  • @manomigamage7448
    @manomigamage7448 ปีที่แล้ว +2

    God bless darling ❤

  • @Pathmini-j3v
    @Pathmini-j3v 5 หลายเดือนก่อน

    Ow.ow Ow.ow ❤🎉

  • @sweetruki289
    @sweetruki289 ปีที่แล้ว

    ලස්සනයි බුද්දිමත් perfect

  • @dileepaxperia8861
    @dileepaxperia8861 ปีที่แล้ว +21

    කට විතරයි..තන්හාව නෑ වගේ කියෝල උත්තර නොදී ගියෙ පෙරේතකමට

  • @pasinduniroshan2070
    @pasinduniroshan2070 ปีที่แล้ว

    ❤ eya maru

  • @thusithabandara7694
    @thusithabandara7694 ปีที่แล้ว +1

    දෙව් පිහිට ලැබේවා

  • @eshithrathnayake7747
    @eshithrathnayake7747 ปีที่แล้ว +1

    Oyaa harima klassanai duwe.budu saranai.

  • @SahiraSenadeera
    @SahiraSenadeera 4 หลายเดือนก่อน

    Mathak karann neesha oyata puluwan😊

  • @dinucreationselvitigala4724
    @dinucreationselvitigala4724 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ...💐

  • @indraniwijesinghe1446
    @indraniwijesinghe1446 ปีที่แล้ว +1

    Oyata godak adarey puthe.jiwithe wasanawanthA wewa puthe.wasanawantha rataka jiwath wenna labewa.

  • @dasithsenadheera2123
    @dasithsenadheera2123 ปีที่แล้ว +1

    Aththama kiuwoth mata eyata aaaasa hithenawa 🔥 😍😍

  • @maduk986
    @maduk986 ปีที่แล้ว +8

    කටකාර ලස්සන නැනවත් දරුවෙක්.බුදු සරනයි නංගි.

  • @SrilaLanga
    @SrilaLanga ปีที่แล้ว +15

    මිනිසුන්ගේ සමාර comments වලින් ඉස්මතු වෙන්නෙ ඉරිසියාව
    බුදු සරණයි දුවට

  • @subashiniekanayaka7962
    @subashiniekanayaka7962 ปีที่แล้ว +4

    මෙයා තාරුකා වගේ ඉදිරියේදී නිලියක් වෙයි වගේ

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ ปีที่แล้ว +24

    ප්‍රශ්නයක් අහනකොට ඇයි මේ දගලලා වටේ යන්නේ කෙලින්ම උත්තරය දෙන්න පුලුවන් කම තියෙනකොට😂😂මෙයා විතරක් නෙවෙයි මේ
    වැඩසටහනට එන හැමෝම

    • @nihalchandrasiri1137
      @nihalchandrasiri1137 ปีที่แล้ว

      එකෙන්ම

    • @Heshi_11
      @Heshi_11 ปีที่แล้ว +1

      කෙලින්ම උත්තරේ දෙන්න පුලුවන්නම් ඔයත් යන්නකෝ ඕකට 🤣💔

    • @pabasara6303
      @pabasara6303 ปีที่แล้ว +1

      Eka me program eke hati 😒uttara denavanam tharka krnna one 😒💔tamusela vage mee harkta ova terenneth nh . Ovata yannath ba 😐balanna bainam nobala idapan 😒💔

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 ปีที่แล้ว +3

    හරිම හුරතල් දුවෙක්.. ❤

  • @SirimaliWeerapparuma-nm6pg
    @SirimaliWeerapparuma-nm6pg ปีที่แล้ว

    Budusaranai duwa jayama wewa

  • @sanjusanjula6585
    @sanjusanjula6585 ปีที่แล้ว +4

    Maru keallath❤️❤️❤️❤️so cute ♥️♥️♥️💅💅💅💅💅💅💅💅❤️💯

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 ปีที่แล้ว

    Jaya.wewaa.theruwan saranai

  • @prasannapradeep8858
    @prasannapradeep8858 ปีที่แล้ว

    Enisha good future you!!

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +2

    ආදරණීයයි

  • @kumarasugath3570
    @kumarasugath3570 ปีที่แล้ว

    Lassany.budu sarany.

  • @mallikapremalatha837
    @mallikapremalatha837 ปีที่แล้ว +8

    සුදු දුවේ අනාගතේ ගුරුවරියක් වෙන්න අනාගත දූදරුවන්ගේ වාසනාව

  • @Dragon17567
    @Dragon17567 ปีที่แล้ว +2

    ඕවත් ප්‍රශ්නද ඩාලිං 😉😅

  • @gayanmitchel2068
    @gayanmitchel2068 ปีที่แล้ว

    ඔයා නියමයි නංගී

  • @ManjaliShashi
    @ManjaliShashi ปีที่แล้ว

    Ow act kranva thama attraction ek ganna

  • @HarshaniKumari-f8k
    @HarshaniKumari-f8k ปีที่แล้ว

    Theruwan saranai puthe❤

  • @mallikajayaweera2362
    @mallikajayaweera2362 ปีที่แล้ว +1

    Akki Oya shooi

  • @lakmalwijerathna3559
    @lakmalwijerathna3559 ปีที่แล้ว +1

    Asirimath daruwek. mehema daruwo labanda saara pin karanda one. Theruwan saranai duwe.

  • @nadeekapriyadarshani9980
    @nadeekapriyadarshani9980 ปีที่แล้ว

    E ලස්සනට සමහර genu උදවිය meke ඊර්ෂ්‍යාව pelenna හදනවා ..genune ..

  • @nishandesilva5865
    @nishandesilva5865 ปีที่แล้ว

    හුරතලේ නම් නෙවී ඕවර් ඇක්ටින් දගලානා 😂

  • @meheshalagayathri8973
    @meheshalagayathri8973 ปีที่แล้ว +2

    ආදරය හිතෙන දුවක්

  • @sampathtravel6911
    @sampathtravel6911 ปีที่แล้ว +20

    ඕවඇක්ටින් දන්ගලානා. කාලී පෝ පෝ පෝ පෝඩි 😂😂😂😂😂😂

    • @dilanidamayanthi9680
      @dilanidamayanthi9680 ปีที่แล้ว

      ඉරිසියාව උබට බුදු සරණයි දෙවි පිහිටයි සුදු මැනික

    • @sampathtravel6911
      @sampathtravel6911 ปีที่แล้ว +1

      @@dilanidamayanthi9680 ඇයි බන් මම ඉරිසියා කරන්නෙ. මේ කොල්ලෙක් නෙවේ කෙල්ලෙක්නෙ 😂😂😂

  • @premalaldisanayake1175
    @premalaldisanayake1175 ปีที่แล้ว +47

    සිරසට ... සූරියබංඩාරට ඕන්නං පුලුවන් ඔයාව ජගග්‍රහණය දක්වා ගෙනියන්න . පිටපත තමා වැදගත්

    • @sachinthaweerabahu2337
      @sachinthaweerabahu2337 ปีที่แล้ว +3

      උබ අඩුම ගානේ සිරස ඇතුලටත් ගිහින් තියෙනවද බං ,පිටපතක් ගැන කතා කරන්නේ

    • @indeevarakarunarathna1364
      @indeevarakarunarathna1364 ปีที่แล้ว +5

      පිටපතක් උනත් කමක් නෑ .. ලක්ෂපති බැලුව කියල පාඩුවක් වෙන්නෙ නැහැනෙ..

    • @premalaldisanayake1175
      @premalaldisanayake1175 ปีที่แล้ว

      @@sachinthaweerabahu2337 මෝඩ වෙන්න එපා බන්.. හැම රෙද්ද අස්සකම රිංගලද උඹලත් කතා කරන්නෙ. ඇතුලට යන්නම ඕනද . මම කිව්වෙ සිරස එදා ඉඳලා කරන්නෙ ප්‍රෙක්ෂකයාව ගොනාට අන්දන එක . උදාහරණ ගෝනි ගණන් . Indian සහ british වැඩසටහන් කොපි කරල සිරස උන්ගේ සොයාගැනීම් නිර්මාණ වගේ පෙන්නන එක , .. ඒ වැඩසටහන්වල නැති, තමන්ට ඕන කෙනා ඉස්සරහට ගැනීම වගේ අප්‍රසන්න වැඩ .

    • @dasunjaan1790
      @dasunjaan1790 ปีที่แล้ว +2

      මානසික ලෙඩෙක් ඉරිසියාව උතුරනවා

  • @thilinimahesha8347
    @thilinimahesha8347 ปีที่แล้ว +11

    අපේ නිලියෝ kale

    • @sigithisigithi9439
      @sigithisigithi9439 ปีที่แล้ว

      Niliyo ලංකාවට නිදහස හම්බ une kawadda කියලා wat danne na.😂😂

  • @jayanthperera7159
    @jayanthperera7159 หลายเดือนก่อน

    මම සියල්ල දන්නවා කියන් ගිහින් අන්තිමේ වෙන්නෙ තමන්ගේ දැනුමේ නියම ස්වරූපය පෙන්නන් ගූ වෙන එක

  • @lokawasiya
    @lokawasiya ปีที่แล้ว +1

    niyamai jaya wewa

  • @surangalakmal4187
    @surangalakmal4187 ปีที่แล้ว +1

    මේවා ඔක්කෝම නාට්‍ය කියන එක දන්නේ නැති අය මේ කොනට🫳

  • @chanakrumesh6431
    @chanakrumesh6431 ปีที่แล้ว

    Adarei manika.

  • @SajaniVihangaDissanayaka
    @SajaniVihangaDissanayaka ปีที่แล้ว

    She looks like @GIITHMA BANDARA ❤

  • @Shasha-dp
    @Shasha-dp ปีที่แล้ว

    full episode dannkooo

  • @kavindawanshanath3958
    @kavindawanshanath3958 ปีที่แล้ว

    ඇයි ඉතිම් ඒ ...අවදානේද ඔන 😂

  • @PrasannaMaddumage
    @PrasannaMaddumage หลายเดือนก่อน

    Manasa palayanakin thiyaganna eya eyath ekkama ktha krala,tharka krala eyage thulinma uththaraya hoyagannava.pattai ..

  • @sithuminajayasundara9347
    @sithuminajayasundara9347 ปีที่แล้ว +26

    ඊය බන් ඔසි තියෙන තැන් පොඩි එකෙක් උනත් දන්න්ව දැන් 😂

    • @Sittamusic4637
      @Sittamusic4637 ปีที่แล้ว

      Man danna ban. Uba dana gattata

  • @dreamcar9971
    @dreamcar9971 ปีที่แล้ว +3

    Ammooo eyaaaaa

  • @yaso9864
    @yaso9864 ปีที่แล้ว

    Ammoo mehema uththara deemak

  • @Zoominpic
    @Zoominpic ปีที่แล้ว +30

    හම්බ වෙන මහත්තයට කනක් ඇහිල ඉන්න හම්බ වෙන්නෙ න් නෑ😆

    • @Alvin21-fq6vh
      @Alvin21-fq6vh ปีที่แล้ว +11

      ඔයා එචිචර දුර හිතන්න එපා එයාට ඔින කාලේක එයා බිහිරි මහත්තයෙක් ෙහායා ගනි අනුන්ගේ පවුල් වල ගෑණු ළමයි ගැන ඔයා කලබල ෙවන්න එපා

    • @Zoominpic
      @Zoominpic ปีที่แล้ว

      @@Alvin21-fq6vh 😆😆

    • @deepamangali3638
      @deepamangali3638 ปีที่แล้ว

      🤗😇🤔😆😅😗😎

    • @Alvin21-fq6vh
      @Alvin21-fq6vh ปีที่แล้ว +1

      @@deepamangali3638 අැයි දැන් ඔයාට ෙමාකද ප්‍රශ්ණද

    • @pawanmadushan1234
      @pawanmadushan1234 ปีที่แล้ว

      ​@@Alvin21-fq6vhඋඹ මොකද හැම කමෙන්ට් එකකටම ඇවිල්ලා 🚽 දාන්නේ😂😂

  • @vijithakumara2022
    @vijithakumara2022 ปีที่แล้ว

    Hari hurathal

  • @sriyaninilanthi7558
    @sriyaninilanthi7558 ปีที่แล้ว +3

    Amma kata nam hodatama wadi eth දැනුම nam thiyana wa

  • @AshokaPerera-iq9me
    @AshokaPerera-iq9me ปีที่แล้ว

    Harima katakara hoda buddimath hutathal daruwek budu sarani

  • @DineshadamayanthiDineshada-t3c
    @DineshadamayanthiDineshada-t3c 5 หลายเดือนก่อน

    Budu saranau

  • @champananayakkara5765
    @champananayakkara5765 ปีที่แล้ว +1

    Sweeeeet ane