1st question answer eka Dakkidima man nam answer eka denanm hiitya adaniel day lewis kiyala daniel day lewis 2013 di 3 weni oscar award eka win karanawa Lincion film ekata my left foot 1989 as christy brown There wil be blood 2007 - as Daniel plainview Lincoln 2012 as Lincoln daniel day lewis oscar 3 k dinanawa 6k nominate wela eya film 15 eka vitarai lead actor widhata ragapanne supirima naluwek daniel day lewis
පසු ගිය ඉරිදා හා සෙනසුරාදා ලක්ෂපති වැඩසටහනට සහභාගී වූ මම සනින්දි දෙව්‍පුර.
පළමුව ලක්ෂපති වැඩසටහන මෙහෙය වන චන්දන සූරියබණ්ඩාර මහත්මාටත්, නිෂ්පාදක තුමිය ඇතුළු සිරස ලක්ෂපති කණ්ඩායමට ද මාගේ ප්‍රණාමය!
මා හට සුබ පැතූ මාතර සුජාතා විදුහලේ හිටපු විදුහල්පතිතුමියට, වර්තමාන විදුහල්පතිතුමිය, නියෝජ්‍ය විදුහල්පතිතුමියන් ඇතුළු ගුරු මඩුල්ලට ද, ආදරණීය සොයුරියන්ටද මාගේ ස්තුතිය!
ඒ වගේම සැම විටම මා හට මග පෙන් වූ අම්මා, තාත්තා, අක්කා සහ මල්ලිට ද,මා වෙනුවෙන් ප්‍රේක්ෂකාගාරයට පැමිණි මාගේ ආදරණීය ඥාතීන් හා හිත මිතුරන් සැමට මාගේ ස්තුතිය!
මා හට ආදරණීය සුබ පැතුම් එක් කළ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට මෙන්ම විදෙස් රටවල ප්‍රේක්ෂකයන්ට ද, වචනයකින් හෝ මා හට සුබ පැතූ සියළුම දෙනාටම මාගේ ගෞරවණීය ස්තුතිය පුද කර සිටිමි!
මම සහභාගී වූ මෙම වැඩසටහන තුලින් යම් කිසි හෝ දැනුමක් ලබා ගත්තේ නම් එය මට සතුටට කාරණයකි. එමෙන්ම මගේ රංගනයට ලැබුණු ප්‍රතිචාර මගින් මම ලක්ෂපති වැඩසටහනට උපරිම සාධාරණයක් කළ බවත් ප්‍රේක්ෂකයින් එයින් බොහෝ ආස්වාදය ලබන්නට ඇතැයි ද මට සිතේ. සමහර විට ඔබ සිතනවා ඇති මිලියනයේ ප්‍රශ්නයෙන් පසු මම ඉවත් නොවූයේ ඇයි ද යන්න, ඇත්තටම මට සැම විටම අවැසි වූයේ මුදල් සමග තරග කරනවාට වඩා මාගේ දැනුම සමග තරග කිරීමටයි.හදිසියේවත් මම මිලියනයක් අරගෙන ගෙදර ආව නම් මට මුදල් ලැබුණා කියලා සතුටු වෙන්න තිබුණා. හැබැයි මිලියන දෙකේ ප්‍රශ්නයටත් උත්තර දුන්නා කියලා සතුටක් නැති වෙන්න තිබුණා.කොහොම වුණත් මට ගොඩක් සතුටුයි. මම තරගයේ ගොඩක් දුර ආව එක ගැන.
අවසාන වශයෙන් ඔබ සියලු දෙනාටම නැවතත් මාගේ ස්තුතිය පුද කර සිටිමි. 🥰❤️😍🙏
තෙරුවන් සරණයි!!
Subha anagathayak nangi
ඔයාට ලස්සන ගමනක් තියෙනවා දෝනි ඉදිරියට .මේක ඔයාගේ ජිවිතේ ලස්සනම කඩඉමක්. අපි ගොඩක් සතුටින් බැලුවේ ඔයා මිලියන 3 ගනි කියලා . ඔයාට ජය වෙිවා බුදුසරණයි !!!❤️❤️❤️❤️
Suba pathum!!!!! Puthe...🥰🌹🥰🌹🥰🌹🥰🌹🥰🌹🥰
❤❤sanindhi❤❤ great 👍
සුබ අනාගතයක් දුව ❤ තෙරුවන් සරණයි 🥰
බොරු කියන්න ඕන නෑනේ මම දැකපු සුපිරිම මීටරයක්❤ God bless you❤️
Godaak dakshaduwek
හරිම දක්ශ දරුවෙක් වාසනාවන්ත දුවෙක් ❤️❤️❤️
ආපු bright ම කේස් එකක්❤
ඇය ලක්ෂපතියෙන් බැස ගියත්.. ලක්ෂපතිය තුල ඇය තබා ගිය දයාබර මතක සටහන් තවත් බොහෝ කාලයක් මතකයේ රැදෙනු ඇත❤ සැබැවින්ම ඇය අපූරැ පුංචි යුවතියක්❤
,,අසාවෙන් බැලුවෙ මොකද වුනේ කියල හිතාගන්න බෑ බුසරනයි දුවේ ඔයාට❤❤❤❤❤❤
ගොඩක් දක්ෂ, හොඳ අනාගතයක් තියෙන කෙනෙක්. ජේසු පිහිටයි 💝
ලක්ෂපති වැඩසටහනට ආදරේ අය කෝ බලන්න❤
❤හරිම
දක්ශයි දෝණි ඔයා... අනාගතයට ජයෙන් ජය පතනවා දෝණි.. ❤😊
❤❤
මේ දරැවා අපේ පපුවත් හිරකළා එත් පුතේ ඔයා අති දක්ෂයි අනාගතය සාර්ථක වේවා දියණියේ
ඔයාට සුභ අනාගතයක්. මටත් ඔයාගෙ වයස. Good luck 🎉❤
❤ well done 👍..... දුකයි අන්තිම වෙනකම්ම ඇවිත්....😢😢
පුතේ හරිම 😭 අනාගතයට සුබ පතනව ජෙසු පිහිටයි 🎉🎉
දක්ෂයි පුතෙ ඔයා වගෙ දරුවෙක් ලබපු දෙමාපියො ත් හරි වාසනා යන්නයි.බුදු සරණයි ඔයාට
සනින්දි ❤❤❤😍😍😍😘😘😘
පුතේ ,ඔයාට සුබ අනාගතයක් .ඔයා හරිම දක්ෂ දියණියක් ❤❤❤
දක්ෂ දරැවෙක් සුබපැතුම් !!
සිරියාවන්ත දුවෙක්...තුණුරුවන් සරණයි පුතේ ඔයාට
බොහොම සතුටුයි ඔයා ගැන ! ✨️❤️
ඔයා අනිවාර්යයෙන්ම සිරසින් ඉදිරියටම යා යුතුයි ❤️✨️
අනාගත ජීවිතය සැපවත් වේවා ! 💕
කෙල්ලගේ ගැම්මට ඔයාලා බය වෙලා හිටියේ...ඉස්කෝලේ මට්ටමේ ලමයෙක්ගෙන් අහන දේවල්ද අප්පා ඇහුවේ...නියමයි දුව සුපිරියක් ඔයා නම්...
Me ahuwa okkoma prashna oleval ewaa😂
ඇත්තටම මම මේ වැඩසටහන නිතරම බලනවා මගේ ත් පපුව හිර උනා වාගේ දැනුනා අවසාන මොහොතේ නියම විදියට ලිප් ලයින් එක ගත්තේ නැහැ හිතේ ගැස්ම වැඩි නීසා මග හැරුන දම්මි ගැන විතරක්ම හිතුවා නම් ගොඩ තමයි දක්ෂ දුවෙක් එයාට නොලැබීම නිසා තමයි හමෙය පාඩමට ගෙන ඉදිරිය ජීවිතය යහපත් කර ගෙන කලබල නොවී ඉදිරියට ම යන්න තෙරුවන් සරණයි දෙවි පිහිටයි
මම මේ තාමත් වාඩිවෙලා කල්පනා කරේ හිතපු නැතිදෙක්නේ උනේ😢
Good future දෝනි ❤
මරු අක්කි ඔයාගෙ අනගතෙට සුබ පතනවා❤❤❤
Eththatama මට eduna😢 දුව, හේතුව මට නම් දුවගේ දැනුම් සම්භාරය කෝටියක් වටිනවා සහ මේ තරම් දක්ෂ ලෙස uththara දීලා අවසානමොහොතේ ඔහොම වෙයි කියලා හිතුවේ nehe ,,,නමූත් ඔයා අති දක්ෂ දරුවෙක්,,කවදා හරි දවසක මේ රට babalawannata හැකි වාසනාවන්ත පින්වත් දරුවෙක් වෙනවා ඔබ noanumanai දුව,, අනාගත දරුවන්ට ලොකු ආදර්ශයක් ඔබ,, මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ රටට ඔයාගේ දැනුම් සම්භාරයයේන් ලොකු මෙහෙවරක් කරන්නට හැකි වේවා පුතේ ඔයාට ,, !!! ❤ දුවට මුළු විශ්වයම ashirvada කරාවි Wish you a very nice future!!!❤
ඔවු අනේ. ඇත්තටම. කමක් නෑ. එයා දිනුම්
අනාගතයේ jayen jayama වේවා දුව teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤
පුතේ ඔයා හරිම දක්ෂයි ඔයට සුබ අනාගතයක් තෙරුවන් සරණයි
පොඩි කෙල්ල ඔයා ගොඩක් දක්ෂයි..දැනුම තියෙයි..ඒත් පොඩී අඩුපාඩුවක් තියෙයි..ඒ තමා තැනට සුදුසු නුවණ පාවිච්චි කරනවා අඩුයි..ඒක හදාගන්න සහ කලබල ගතිය ටිකක් අඩු කරගන්න..තරගය කොහොම උනත් ඒ දේවල් ඔයාගේ ජීවිතය දිනන්න වැදගත් වෙයි අනිවාර්යයෙන්..දුක් වෙන්න එපා..හොදට ඉගෙන ගන්න..තීරණාත්මක අවස්ථා වලදි කවදාවත් කලබල වෙලා වැරදි තීරණ ගන්න එපා..ඔයාගේ අනාගතයට සුබ පතනවා❤
😂😂😂😂
එයා දක්ශ ලමයෙක් ජේසු පිහිටයි
තෙරුවන් සරණයි දුව ❤❤❤අනාගතය සුභ වේවා ❤️❤️
Budusarani puthe oyata....🙏🙏🙏
God bless akka
All the very best to your future ❤❤🎉🎉
දක්ෂතා ඇති දරුවෙක් ජයවේවා
Congratulations our little rose❤❤❤❤❤
Keep Shinning nangii !
Had a great time watching you throughout the programme
All the very best in everything you do❤✨
ඔවි මාමෙි........අදෙරෙයි දුවට
සුපිරි සුපිරි
කමක් නෑ අනේ... ❤❤❤❤
බුදුසරණයි මැණික
Good luck mwnika❤❤🎉🎉🎉🎉🎉🎉
Budu saranai duwa man me wada satahan baluwe dab p ekan harim sathutoui puthe jayen jayama wewa❤❤❤❤🎉🎉🎉🎉🎉
Aiyoo aparde pau ane shook daksha lamek mechchr daksha kenek dakkamai nodann deyak na .hodata wada krgnn nangi❤
දක්ෂතා අතර සුපිරි මීටරයක්
Theruwan saranai duwa❤
Ammo.......akki oyatanam thiyenne molayak neme mola genapu navak.asvahak na katavahak na.budu saranayi akke
හරිම දුකයි පුතේ ඔයා මැණිකක්
Good luck❤❤❤
තෙරුවන් සරණයි පුතේ
Manika Oya Lucy girl mn dakinne❤
good luck puthe❤❤
1st question answer eka Dakkidima man nam answer eka denanm hiitya adaniel day lewis kiyala
daniel day lewis 2013 di 3 weni oscar award eka win karanawa Lincion film ekata
my left foot 1989 as christy brown
There wil be blood 2007 - as Daniel plainview
Lincoln 2012 as Lincoln
daniel day lewis oscar 3 k dinanawa 6k nominate wela eya film 15 eka vitarai lead actor widhata ragapanne supirima naluwek daniel day lewis
Asvaha vadunada manda aparade ❤❤oya daksha daruvek patiyo budu saranai
Congratulations manika ❤
Congratulations 🎉
Samma Sam budusarnye 🙏🙏🙏
අපරාදේ මැනික ඒ්ත් දුක් වෙන්න එපා
ඇත්තටම මැණිකක්
ඇය යන්න ගියා මැකිලාාා😢😢😢
duwa oya hari daksha daruwek.oya gana harima dukai anthinata una de gana..
Good luck ❤
Jaya wewaa puthe.......
All the best doughter
මගෙ පපුව ත්. නැවතෙනවා. වගෙ. දැනුනා. පුතේ
Corry ඕව O/L වලට නෑ 🥴
❤ good luck
Budu saranai
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
🙏❤️❤️❤️❤️❤️❤️❤️
අපරාදෙ පුතේ අවිශ්වාශයෙන් පිලිතුරු නොදී තරගෙන ඉවත් උනානම් සල්ලි ටික අරගෙන යන්න තිබුනා 😭😭😭😭
Anyhow congratulations to her, she did well.
🎉උත්තරය A
🌹🌹🌹
Aiyooo mechara
🎉🎉🎉
❤❤❤❤❤
Congratulations
❤❤❤
හැබැයි මේ නිවේ දකයාට තිබුණා මේ දරුවාට මතක් කරන්න ඕන නම් තරගෙන් ඉවත් වෙන්න පුළුවන් බව.. මෙයා ඒක මතක් කළේ නෑ
Godak dakshai nangi oya
බොරුවට කරපු ගෙස් එක දෙන්න තිබ්බෙ😢
💪💪💪💪🙏🙏🙏💞💞💞
❤❤❤❤❤❤❤😂
God bless dr
Godakdakshadaruwek
🎉
G🎉🎉🎉🎉🎉🎉🎉🎉
මේවා ඉතින් අච්චු පොත්වල නෑ නේ 😗
Sir. B s. A taramata. Lassani. Me. Wada. Satahana .
පණ්ඩිත වැඩී... මිලියනයෙන් අයින් වෙන්න තිබුනේ... උත්තරය අනුර..
danno danithi o/l wlin pita ahuwam kelune😁
Eunata mehema daksha ayata wenama gift chance denn ona aparde nathnm
aiyoooo deiyooo😢
❤
මේ තරඟ කාරියට පසුව පැමිණි තරඟ කරුවෙකුට ප්‍රශ්නයක් යොමු කලා මෙහෙම, අල්ලක් වපුරා මල්ලක් ගෙට ගනු ලබන වගාව කුමක්ද. දීල තිබුණු උත්තර වී, මිරිස් හා තවත් උත්තර දෙකක්, මේ ප්‍රශ්නයට පිලිතුර වී කියල පැමිණි තරුණයා දුන්න උත්තරය හරි. මිරිස් වපුරන්නේ නැහැ වපුරන්නේ වී.
ඔව් ඒක තමා..වී කියලා ඕන කෙනෙක් දන්නවා..මොකක්ද ඒ අහපු ප්‍රශ්නේ බලන්නකෝ😢
ඒ මනුස්සයාව ඉක්මනට යවන්න ඕනවටද කොහෙද
Meka script ekak kiyala mula indanma theruna
Subjects walata adalawa easy ewa. Okkoma ahuwe
Ayi mula indala balanna
@@thusharirajapakshe6076 මටත් හිතුනා..history එහෙම ඇහුවා වැඩියි..ඒකත් 10 ,11 පොත් වල තිබ්බ ඒවා..ඒත් එහෙම නැති ප්‍රශ්න වලටත් උත්තර දුන්නා..
වැඩේ කියන්නේ හරි උත්තර වලටත් වැරදියි කියන එකනේ😪
හරිනම් ඒ තරගකරුවා ආපහු ගෙන්නන්න ඕන..මොන අසාධාරණයක්ද උනේ බලන්නකෝ..
ඒක තමා. වැරදීනම් ඒක පැහැදිලි කලේ වත් නෑ එක පාරම පොරව යැව්වා
මිරිස් bn උත්තරේ poddak හිතලා බලන්න කෝ
Ane aprde😞
❤😢
Congratulations duva .good luck
අනේ, ලයිෆ් ටයිම් ගත්තා නම් හරිනේ ?
Bole seeygen illaganin 😅
Ane paw
😢
Aparede 😢
Winayak thiyena daruwek