හබරණ යන්න මඩකලපු කෝච්චියට නැග්ගා උදෙන්ම කොටුවෙන්😍 travel to Habarana 👍හබරණ යන්න ලේසිම විදිය 🧡

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 มิ.ย. 2023
  • ලස්සනම දුම්රිය ගමනක් තමයි කොටුවේ ඉදන් හබරණට 🧡
    #travel #food
    අපි හබරණ Wisdom Bungalow එකේ නැවතුනා
    Now you can feel the difference at
    Wisdom Bungalow
    📞 Sumedha 077 36 77 962
    Duminda 074 17 47 125
    FB - web. profile.php?...

ความคิดเห็น • 194

  • @KPSAOFFICIALYOUTUBECHANNEL
    @KPSAOFFICIALYOUTUBECHANNEL ปีที่แล้ว +14

    පොලවේ පය ගහලා ජීවත් වෙන ආදරණීය චරිතයක් .ලහිරු අයියා ජයවේවා .තවත් ලස්සන දේවල් ඉදිරියට රසිකයාට ඉදිරිපත් කරන්න හැකියාව ලැබේවා.👍👍

  • @janaaisrael1058
    @janaaisrael1058 ปีที่แล้ว +9

    Jaffna ටුවර් එක බලන්න ආසාවෙන් ඉන්න අය මේ කොනට❤ ❤❤ සුපිරි bro ජයම වේවා 👍👍🍺🍺🍺👏👏

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      අනිවා ලස්සන ගමනක් දෙන්නම් ඉක්මනින් ❤❤

  • @ironrins6795
    @ironrins6795 ปีที่แล้ว +2

    තමන්ට ලද පමනින් ජීවිතය විදින පවුලක්... සතුටුයි ....💪💪💪😚😚👍👍

  • @kavishnakalhara
    @kavishnakalhara ปีที่แล้ว +4

    වෙනදා වගේම සුපිරි ටුවර් එකක් නියමයි ලහිරු අයියා ❤️😍✨️

  • @kavindamunasingha
    @kavindamunasingha ปีที่แล้ว +2

    Supiri bro supiri
    Jayawewa ❤
    Keep it up 👆 ❤

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +1

    Superb good job ලහිරු අයියා budusaranai dawe phetai

  • @rumeshsasanka9947
    @rumeshsasanka9947 ปีที่แล้ว +1

    Ape lankawa tharam kisima ratak ne.ape me sundara lankawa hariyata thiya ganna ekek nethi una.inna desha paluwo rata kanwa.ape rata kochar lassanada.sundarada...❤❤❤❤❤

  • @namalherath6247
    @namalherath6247 5 หลายเดือนก่อน +1

    Suba wewa supiri ❤

  • @ArunaPiyankara-kf9gd
    @ArunaPiyankara-kf9gd 29 วันที่ผ่านมา +1

    අපෙ ගමෙ සුපිරි ජයවෙව❤️

  • @chamithlakmal8248
    @chamithlakmal8248 ปีที่แล้ว +2

    Awesome 😮

  • @viviyanengvall835
    @viviyanengvall835 ปีที่แล้ว +2

    So nice 👍👍
    God bless your family ❤❤❤

  • @sameeraudayanga542
    @sameeraudayanga542 ปีที่แล้ว +1

    අදනම් වීඩියෝ එක පට්ට..🎉

  • @upendramunasinghe6861
    @upendramunasinghe6861 ปีที่แล้ว +1

    Really nice video. Train scenery very beautiful

  • @amallakshan4565
    @amallakshan4565 ปีที่แล้ว +2

    ඩේටා ඔන් කරපු ගමන් නොටිෆිය දැක්කම එන හැගීම..ඒක මාරයි.සුපිරියක් ළහිරු අයියේ.බුදුසරණයි ❤️

  • @user-kj1xe8pi6r
    @user-kj1xe8pi6r ปีที่แล้ว +2

    Lahiru aiya patta video eka jaya wewa ❤

  • @rukmankumara4268
    @rukmankumara4268 ปีที่แล้ว +2

    ටිකදාවසකින් අදරේයි❤❤❤

  • @SunethHapuarachchi-yc1js
    @SunethHapuarachchi-yc1js ปีที่แล้ว +2

    Lahiru aiyaa ❤️❤️ godk tnx mewa pennnawata

  • @user-cc1nl4qj7c
    @user-cc1nl4qj7c ปีที่แล้ว +3

    ලස්සනයි අදත් තුන් දෙනාටම ආදරේයි🦋

  • @ghost11969
    @ghost11969 ปีที่แล้ว +1

    සුපිරි

  • @prasannafashion9720
    @prasannafashion9720 ปีที่แล้ว +3

    නියමයි අයියණ්ඩී ❤️❤️❤️❤️ ආදරෙයි ❤️❤️❤️

  • @dtgridart3332
    @dtgridart3332 ปีที่แล้ว +2

    ඒකනම් මරු 💪💪 🔥

  • @shanidunil
    @shanidunil ปีที่แล้ว +2

    Niyamaiii ayyeeee,❤️❤️❤️❤️❤️

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 ปีที่แล้ว +2

    Adath niyamai hamoma psrisamin 👍❤️❤️

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 ปีที่แล้ว +1

    සුපිරි ❤❤❤

  • @macmac5170
    @macmac5170 ปีที่แล้ว +2

    සුපිරි 💪💪👍👍😍😍😍❤️❤️♥️♥️♥️♥️♥️♥️❤️❤️❤️❤️

  • @ajithrohan9110
    @ajithrohan9110 11 หลายเดือนก่อน +1

    සුපිරි තැනක් ලහිරු මල්ලී මම ලංකාවට ඇවිත් හබරන යන්න ඕනා මේ පොට් එකට ස්තුතියි මල්ලී තව හොද තැන් වල වීඩියෝ කරලා දාන්න මල්ලිටත් ඔයාගෙ ආදරනීය බිරිදටත් දුවටත් ජේසු පිහිටයි බුදු සරණයි 🙏❤️❤️❤️❤️

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว +1

    Lassanai adath vidiyo eka

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +1

    Beautiful place. I did not know we can go to Habarana by train. Thank you Lahiru for giving us information and showing us beautiful places.

  • @dhammika7884
    @dhammika7884 ปีที่แล้ว +1

    Lassanai vedio eka❤

  • @nirosh-eb2om
    @nirosh-eb2om ปีที่แล้ว +2

    Superyma place ekak machan 👍

  • @bashithanethmina6769
    @bashithanethmina6769 ปีที่แล้ว +1

    Patta lasanai ayye ❤️❤️❤️👍

  • @mbshop4414
    @mbshop4414 ปีที่แล้ว +1

    Beautiful place

  • @jasinthairangani3296
    @jasinthairangani3296 ปีที่แล้ว +1

    Niyami malli rastt taimaka baluwa JP nangi doni mathak kala kiyana ❤❤❤❤❤👍👍👍👍👍👍💜💜💜💜💜💜

  • @Mimmimm
    @Mimmimm ปีที่แล้ว +1

    සුපිරි වෙනද වගේම

  • @SumudhaRagu-wx2vo
    @SumudhaRagu-wx2vo ปีที่แล้ว +2

    Super

  • @ajithrohan9110
    @ajithrohan9110 ปีที่แล้ว +1

    ආදරෙයි ලහිරු මල්ලි සුපිරි තැනක් අපිත් යන්නම් ❤

  • @travelwithpathumtwp6345
    @travelwithpathumtwp6345 2 หลายเดือนก่อน +1

    නියමයි ලහිරු අයියා ❤

  • @shalikaprabani238
    @shalikaprabani238 ปีที่แล้ว +2

    එකමාරු ලොකු ඩෙවල් ඔන්නැ 👍💕

  • @user-uk3ed3yu6c
    @user-uk3ed3yu6c 18 วันที่ผ่านมา +1

    Nice ❤❤

  • @Kavima9565
    @Kavima9565 6 หลายเดือนก่อน +1

    හබරණ 😍😍😍❤️😘

  • @jeewangayantha3354
    @jeewangayantha3354 10 หลายเดือนก่อน +1

    Ela supiri awage video oni

  • @shalikaprabani238
    @shalikaprabani238 ปีที่แล้ว +2

    ලාහිරු අයියා කොහෙගියාත් විඩියොව බලන්න කාලින් සුබ පාතනවා ඔයාට සුපිරි 👍💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @travellingboys3818
    @travellingboys3818 ปีที่แล้ว +1

    Woooow supri place aka bro

  • @nishanthisamarasingha196
    @nishanthisamarasingha196 10 หลายเดือนก่อน +1

    Ammo ape gama❤❤❤

  • @Silvester720
    @Silvester720 ปีที่แล้ว +1

    Nice family ❤❤

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 ปีที่แล้ว +1

    නියමයි නවාතැන

  • @isharaudayakumara9063
    @isharaudayakumara9063 ปีที่แล้ว +2

    උදයදේවි express ❤

  • @khchandana4593
    @khchandana4593 ปีที่แล้ว +2

    Best tour with family ❤❤❤

  • @anuruddaperera5496
    @anuruddaperera5496 ปีที่แล้ว +1

    ❤😮

  • @user-kc1sh4kh5p
    @user-kc1sh4kh5p ปีที่แล้ว +1

    නිදහසේ සැහැල්ලුවෙන්😊

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว +1

    2019 Di giyaa... dan ithin lahiru and family ekka yanawa... lassanai

  • @weligamageganga-tm8jj
    @weligamageganga-tm8jj ปีที่แล้ว +1

    👍

  • @dilipnuwan4170
    @dilipnuwan4170 ปีที่แล้ว +2

    lahiru ayya giyot itin supiri place ekak tamai

  • @dilukarangana3895
    @dilukarangana3895 ปีที่แล้ว +1

    Niyami hamadema hodata visthara kala

  • @sasikanamal5245
    @sasikanamal5245 7 หลายเดือนก่อน

    ඒ alarm tone එකමයි මගෙත් 😯☝

  • @maneejp1966
    @maneejp1966 ปีที่แล้ว +1

    Travel with wife jafna vlog series එක වගේ සුපිරි vlogs ටිකක් ඕන.

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @supuntharuka9191
    @supuntharuka9191 ปีที่แล้ว +1

  • @sandarusandaru434
    @sandarusandaru434 ปีที่แล้ว +1

    ❤Aiya

  • @dinuthsahan3046
    @dinuthsahan3046 ปีที่แล้ว +1

    අයියෙ wallavaya hadapanagala විඩියෝ එකක් කරන්නකො

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      අනිවා යනවා සුපිරි පැත්ත

  • @asokaasoka2036
    @asokaasoka2036 ปีที่แล้ว +2

    God bless your family 👪

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 ปีที่แล้ว +2

    Ane oya Habarana awda dannet nane mama Habarana aiya ❤❤❤❤❤😊😊😊😊😊😊

  • @photomethod9386
    @photomethod9386 ปีที่แล้ว +1

    😊😊😊😀😀

  • @tharakanuwan1832
    @tharakanuwan1832 ปีที่แล้ว +2

    Vedio ekak enakan balan hitiye.

  • @user-en5pr1oj9u
    @user-en5pr1oj9u 10 หลายเดือนก่อน +1

    මම බැලිවෙ මම ඉන්නවද කියලා විඩියො එකෙ ☺️❤

    • @travelwithlahiru
      @travelwithlahiru  10 หลายเดือนก่อน

      ඉදිරියෙදි ❤😍

  • @kasunmanamperige
    @kasunmanamperige ปีที่แล้ว +1

    machan apita lankawata awilla yanna puluwan hotels tikak dannako lankawata enawa meh aurudeh puluwan supiri hotel vidiwak danna family ekath eka yanna 😍😍😍😍😍😍

  • @yanagaman
    @yanagaman ปีที่แล้ว +1

    අයියේ අර tree house එකේ ඉන්න ගාන කොහොමද උනේ

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      පහල description එකේ නම්බර් එක තියෙනෙවා කෝල් එකක් දීලා ඕන විස්තර අහන්න 👍

  • @isharaudayakumara9063
    @isharaudayakumara9063 ปีที่แล้ว +2

    අපේ පැත්තෙන් ගිහිල්ලා 🥺

  • @dhammikathushara5431
    @dhammikathushara5431 ปีที่แล้ว +1

    යුද්ධෙ කලේ ඔය කෝච්චිය පොලොන්නරුවේ ඉදල අපි අරන් ගියේ හමුදා ගාඩ් එක දිල.

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      Respect කරනවා ආරක්ශා කරාට ❤❤🙏

  • @kdes1212
    @kdes1212 ปีที่แล้ว +6

    උඹේ ලොකු සීන් නැති සරල ගතිගුණ නිසා තමයි කොල්ලෝ යන තැන හරියන්නේ 🙏

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 ปีที่แล้ว +2

    Engine එකෙත් යන්න තිබුනා.❤

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ඔව් නේ අයේ දවසක යන්නම්

  • @priya1736
    @priya1736 ปีที่แล้ว +1

    කහබත් වලට.. බීට්රූට් 😮😮

  • @erandadesilva1922
    @erandadesilva1922 ปีที่แล้ว +2

    👍👍❤️❤️🇱🇰🇦🇪🇻🇳

  • @warnamax2677
    @warnamax2677 ปีที่แล้ว +1

    Ape TANTRI ayathanayen aluth wadiya karana lada rumanian dumriya madiri

  • @sandiyakumare4340
    @sandiyakumare4340 ปีที่แล้ว +1

    අය්යෝ මල්ලී මහව කියනකොට කවද්ද ලංකාවට යන්නේ මම මහව ඉහලගම එහෙත් ඉන්නවා අලි

  • @indikamalewana123
    @indikamalewana123 ปีที่แล้ว +2

    කොළඹ කොටුවෙන් හැමදාම මෙම කෝච්චිය ලබා ගත හැකිද?
    කරුණාකරලා ගමනේ විස්තර ටිකක් ලබා දෙන්න

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ඔව් තියෙනෙවා පාන්දර 5 ට් විතර නවත්ලා තියෙනෙවා 6 පිටවෙනවා උදෙට ඇවිත් ටිකක් අරන් නගින්න

  • @weligamageganga-tm8jj
    @weligamageganga-tm8jj ปีที่แล้ว +1

    Eka tree house ekakda, ganan kohomada

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      පහල number එක තියෙනෙවා කෝල් එකක් දෙන්න

  • @Dammika-gl8rm
    @Dammika-gl8rm ปีที่แล้ว +1

    බැටික්ලෝ ට්‍රේරේන් එකේ නම මොකක්ද ? ලස්සන් දෙමල නමක් මොන දේවීද ??????

  • @delumimanjula5242
    @delumimanjula5242 ปีที่แล้ว +1

    Neymayi malily jp family එකට ❤❤❤

  • @aroundtheeye5384
    @aroundtheeye5384 ปีที่แล้ว +1

    තනියෙන් ගිහින් ඉන්න බැරිද

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 ปีที่แล้ว +1

    Ape patthata yanne

  • @mpmagic5519
    @mpmagic5519 ปีที่แล้ว +1

    👊👌👌👌👌👌👌👌👌👌👌👊

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +2

    උදේට නගින්න අමාරුයි නේද?
    Booking නෑනේ.සතියේ දවසක් ද
    ගියේ.

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      සිකුරාදා දවසක් මේකේ සෙනග අඩුයි ලු හැමදාම

    • @asafernando6290
      @asafernando6290 ปีที่แล้ว

      @@travelwithlahiru අපි මේ මාසේ අන්තිමට මඩකලපු යන්න ඉන්නේ.
      සෙනසුරාදා මම පොල්ගහවෙලට
      යනකල් ගියා. දෙවන පන්තියෙත්
      හිටගෙන ගියේ සෙනග.
      අපි රාගමින් නගිද්දී කොටුවෙන්ම පිරිලා.
      නිවාඩු දවස් නිසා වෙන්න ඇති.
      Intercity යන්න තීරණය කලා.
      දවසට(ude-sawasa) බලන්න ලග ලග මොනාද හොද ඒවා තියෙන්නේ.

  • @bhashanamalawenna4558
    @bhashanamalawenna4558 ปีที่แล้ว +1

    Price kiyannkooo

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      Description එකේ නම්බර් එක තියෙනෙවා කෝල් එකක් දෙන්න ඕනා දේ අහන්න ගනන් දැනගන්න පුළුවන්

  • @Red_Boy_Sl
    @Red_Boy_Sl ปีที่แล้ว +2

    Mama dakka aiyawa madakalpu train eke innawa 😊

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ai katha karae nathhe aye hambunama katha karamu

    • @Red_Boy_Sl
      @Red_Boy_Sl ปีที่แล้ว +1

      @@travelwithlahiru Lajja hithuna mata ekapaaratama 😜
      hm hm

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 ปีที่แล้ว +1

    Hamadama tun dena yanawa neda doni lokui nangith sok ona tanakata ok

  • @shekrawmanuri735
    @shekrawmanuri735 ปีที่แล้ว +1

    Harema lasesne malelyo asvane baluva jasu pehetae

  • @nikleshthennakoon1248
    @nikleshthennakoon1248 ปีที่แล้ว +1

    Mama habarana aiya

  • @ans1628
    @ans1628 ปีที่แล้ว +1

    ඔය කෝච්චියේ යනවානම් කොටුවෙන් තමයි නගින්න ඕනේ... නැත්නම් පොඩි එකෙක් එක්ක නැග්ගත් සීට් එකක් දෙන්නේ නෑ

  • @user-ew4uk5vv4c
    @user-ew4uk5vv4c ปีที่แล้ว +2

    3 නෙ තමා ආතල් තියෙන්නෙ 😊

  • @AjanthaPushpakumari-wz3lq
    @AjanthaPushpakumari-wz3lq ปีที่แล้ว +1

    Train aka bok karaganna oneda

  • @user-fz1gr5ci6k
    @user-fz1gr5ci6k ปีที่แล้ว +1

    ලහිරු අයියා මොකෝ කොට්ටයක් හපන්නේ 😂

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ඔව් ඒකට හුලන් ගහන්න ඕනා

    • @user-fz1gr5ci6k
      @user-fz1gr5ci6k ปีที่แล้ว

      @@travelwithlahiru මන් දැක්කේ කෝට්ටේ හපනවා වගේ අක්කා දිහා බලාගෙන 😂😂😂

  • @dhanulk2823
    @dhanulk2823 ปีที่แล้ว +1

    cringeeeeeeeeeeeeeee....

  • @LankanCookingBoy
    @LankanCookingBoy ปีที่แล้ว +1