අඩු ගානට උණු උණු කෑම අරන් යමුද ශොපින් කරන ගමන්😍Penne Pasta එකනම් සුපිරි චීස් චිකන් රස 🍽😍 Food

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มิ.ย. 2023
  • Penne Pasta😍Club Sandwich🍽 devilled chicken රසට උණුවෙන් කෑවා
    #travel #food #visitsrilanka

ความคิดเห็น • 218

  • @MalakaFranando-sq1uy
    @MalakaFranando-sq1uy ปีที่แล้ว +5

    ලහිරු ඔයාගේ video බලන්න පටන් ගත්තේ පාදයාත්ත්‍රාවේ ඉඳලා දැන් ඉතින් ඔයාගේ video එකක් එනකන් බලන් ඉන්නේ බුදුසරණයි ජයවේවා

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ස්තුතියි 👍 ආදරෙයි

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +1

    සුපිරි නියමයි

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +2

    Superb ලහිරු අයියා good job budusaranai dawe phetai

  • @DKCinematic
    @DKCinematic ปีที่แล้ว

    සුපිරි 🙂❤

  • @prettikumari4299
    @prettikumari4299 11 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤ මල්ලි ඇත්තටම ඔයා හරියට විහිළු විනෝද අවංක semiyek සහ දුවට හොඳ තාත්තා කෙනෙක් ජය වේවා මල්ලි දළදා සමිදු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @eatfoodmanju5721
    @eatfoodmanju5721 ปีที่แล้ว +1

    ඒක මරු ❤

  • @kavishkamiran7124
    @kavishkamiran7124 ปีที่แล้ว +1

    හැමදාම බලනවා මරු අයියෙ ❤️

  • @chathumaduraishara2144
    @chathumaduraishara2144 ปีที่แล้ว +2

    Wow😙😙❤️

  • @kaveeshniranga-tv1uv
    @kaveeshniranga-tv1uv ปีที่แล้ว +2

    ah aiye. video ekk enkm hitiye

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 ปีที่แล้ว

    සුපිරි ❤❤❤

  • @user-vh6uk2zx1n
    @user-vh6uk2zx1n ปีที่แล้ว

    Very reasonable prices. Good food I will try

  • @ireshshanaka2543
    @ireshshanaka2543 ปีที่แล้ว

    අයියේ පට්ට.නියමෙට ඔයා ලස්සනට වැඩේ කරනවා..gud luck

  • @tharinqu_boy
    @tharinqu_boy ปีที่แล้ว +1

    මරැ ❤❤

  • @chanakadilan8440
    @chanakadilan8440 ปีที่แล้ว +1

    Niyamai aiye jaya wewa. Ayeth video ekak one

  • @nirosh-eb2om
    @nirosh-eb2om ปีที่แล้ว

    Ptta👍

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +2

    🍦 වලට මී පැණි දාල සුපිරි අයියා ❤

  • @dilruksh143
    @dilruksh143 ปีที่แล้ว

    හරිම සතුටු මල්ලි ඔයාගේ කතාව හරි ලස්සනයි විඩීයෝ බලන්න බලන්න ආස හිතෙනවා හරිම නීහතමිනියි ජයෙන් ජයම ලෑබෙවා මල්ලි බුදු සරණයි

  • @gamingwithruvinu8210
    @gamingwithruvinu8210 4 หลายเดือนก่อน +1

    🥳🥳🥳

  • @Smvidanagamage
    @Smvidanagamage ปีที่แล้ว +1

    Maru aiyw

  • @kavishnakalhara
    @kavishnakalhara ปีที่แล้ว +2

    ලහිරු අයියා විඩියෝ එකක් දානකම් මාර ආසාවෙන් බලන් ඉන්නෙ ඒ තරමටම ලහිරු අයියගෙ විඩියෝ වලට පිස්සු වැටිලා ඉන්නෙ ඒ තරමට විඩියෝ ලස්සනයි හැමදෙයක් ගැනම හොදට පැහැදිලි කරලා දෙනවා ඒක ගොඩක් වටිනවා. අදත් ලස්සන විඩියෝ එකක් තුන් දෙනාටම ජය වේවා‼️

  • @user-yf8fh2cy6t
    @user-yf8fh2cy6t ปีที่แล้ว +1

    appreciate your great videos thank you 🙏🏻

  • @dasunlakshan189
    @dasunlakshan189 ปีที่แล้ว +1

    your videos are very beautiful.Happy family,Happy life

  • @l.groshankumara
    @l.groshankumara ปีที่แล้ว +2

    අදත් සුපිරි විඩියො එකක් ලහිරු අයියා ජය වෙවා ජෙසු පිහිටයි 💖💖💖👍👍👍

  • @lalithperera1197
    @lalithperera1197 ปีที่แล้ว +1

    Good luck Surapathi guys 🎉🎉🎉🎉

  • @kavinaroshan2260
    @kavinaroshan2260 ปีที่แล้ว +2

    Aiyage presentation skills super❤

  • @mangalagamage1707
    @mangalagamage1707 ปีที่แล้ว +6

    ලහිරු මල්ලි වීඩියෝ එකක් එනකම් බලා ගෙන හිටියේ අද ලස්සන දවසක් ආදරෙයි හැමෝටම බුදුසරණයි ජේසු පිහිටයි ♥️🙏

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ආදරෙයි ❤

    • @washanu1848
      @washanu1848 ปีที่แล้ว

      ​@@travelwithlahiruකෑම කකා සංචාරයේ යන්න සල්ලි කොහෙන්ද එන්නේ ඔයාට

  • @melinapereira3358
    @melinapereira3358 2 หลายเดือนก่อน +1

    Nice video ❤❤ nice family god bless❤❤❤❤

  • @prasadabeyrathna9685
    @prasadabeyrathna9685 ปีที่แล้ว +2

    Dawas keepayak gedara hitiye neti nisa ada family ekama enjoy wenawa satutui mallee Jaya wewa...

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ස්තුතියි ❤❤👍 ආදරෙයි

  • @asankasandaruwan5859
    @asankasandaruwan5859 ปีที่แล้ว +1

    Supiri❤❤❤

  • @anncrish8105
    @anncrish8105 11 หลายเดือนก่อน +1

    Athatama lahiru aiye oya nisa lankawe godak dewal denagannawa ... thank you very much ❤❤❤❤❤❤❤❤

  • @sumithpriyankara5991
    @sumithpriyankara5991 ปีที่แล้ว +1

    අනිවාරයෙන්ම එන්න ඕන

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +9

    කෑම නම් රස පාටයි. දෝනියි නෝනයි ඉන්න නිසා වීඩියෝ එක තවත් ලස්සනයි. ලස්සන ට්‍රැවල් වීඩියෝ කරන ගමන් ආදරනීය පියෙක් ස්වාමි පුරුෂයෙක් ලෙස ඔබ සමාජයට විශාල ආදර්ශයක් දෙන කෙනෙක් ලහිරු.

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +2

      ස්තුතියි ❤ ආදරෙයි

    • @mrdeskcoop
      @mrdeskcoop ปีที่แล้ว

      ගැම්මක් අයියේ,,,ඔයා කරන ට්‍රැවලින් වීඩියෝ දිගටම ගේන්න ,,,,සුපිරියි,,,,❤

    • @DiyankaFernando-uf1zn
      @DiyankaFernando-uf1zn ปีที่แล้ว

      Please let me know were is this please. ..

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 ปีที่แล้ว +2

    Ada katiyma awila 👍🤗❤️📷

  • @madumalinirmala93
    @madumalinirmala93 ปีที่แล้ว +3

    කෑම කොතනද ළහිරැ අයියා එතන😊😊😊 අදනම් තුන්දෙනාම ඉන්නවා ගොඩක් ආදරේයි ආදරණීය family එකට බුදු සරණයි 🌹🌹🌹

  • @amilasampath3822
    @amilasampath3822 ปีที่แล้ว +1

    👍

  • @thilinisaroja
    @thilinisaroja 5 หลายเดือนก่อน +1

    Ape oyage video balana gaman 😮

    • @travelwithlahiru
      @travelwithlahiru  5 หลายเดือนก่อน

      දෙන්නම් සුපිරි විඩියො ටිකක්

  • @user-kc1sh4kh5p
    @user-kc1sh4kh5p ปีที่แล้ว +3

    ආසාවෙන් උන්නේ තුන් දෙනාම දකින්න..චිරන් ජීවතු ජේසුපිහිටයි හැමෝටම ..පැන්චී කොහොමද ...

  • @user-wu8sp4rd4i
    @user-wu8sp4rd4i ปีที่แล้ว

    රාගම කන්දාන පැත්තට ඔයවගේ super market එකක් ආවනම් ගැම්මක් තමා

  • @gamingclubsl1578
    @gamingclubsl1578 ปีที่แล้ว +1

    1st❤

  • @wasanthakumara1400
    @wasanthakumara1400 ปีที่แล้ว +1

    Anna ahema inna oni dawasata akak videos oni nidagena aherenakota traval vith lahiru කියලා tiyenna oni ලස්සනයි bro budusaranai jp 🎉🎉🎉🎉🎉🎉jayawawa

  • @naturewithrukzbro
    @naturewithrukzbro ปีที่แล้ว +2

    Palaweni comment eka magen❤

  • @yanagaman
    @yanagaman ปีที่แล้ว

    ලහිරු අයියේ හිත හොද එකා ජය 🎉🎉

  • @thilinisaroja
    @thilinisaroja 5 หลายเดือนก่อน +1

    Good tawa video ona ikmanata 😅😊🎉🎉🎉

  • @pasinduanupama2814
    @pasinduanupama2814 ปีที่แล้ว +1

    ❤❤

  • @gayankumar8581
    @gayankumar8581 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍

  • @ope6156
    @ope6156 ปีที่แล้ว

    ❤👍

  • @samd7972
    @samd7972 ปีที่แล้ว

    ජයවේවා ලහිරු අයිය! ලංකාවෙ Yacht Riding ගැන වීඩියෝ එකක් කරමුද?

  • @dsvlog6100
    @dsvlog6100 ปีที่แล้ว +1

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe3633 ปีที่แล้ว

    නංගී තරහා වෙයිද දන්නෑ දෝණි පැටියා ඔයා වගේමයි මල්ලි .තෙරුවන් සරණයි සියලු දෙනාටම .❤

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ගොඩක් අය කියනවා 😍❤

  • @travelwithsushan1015
    @travelwithsushan1015 ปีที่แล้ว +1

    🥰👍

  • @kashmikasilva2966
    @kashmikasilva2966 6 หลายเดือนก่อน +1

    🤗🤗🤗👌👌👌👌💥💥💥

  • @leelawathie4336
    @leelawathie4336 ปีที่แล้ว

    කොහෙද ඔය පැත්ත මල්ලි ලස්සනයි ඔයාගේ වැඩ සටහන් බලනව ස්තුතියි❤👍

  • @AldoMarzola-qd7nk
    @AldoMarzola-qd7nk ปีที่แล้ว +1

    ❤🎉🎉🎉❤

  • @hirandesilva492
    @hirandesilva492 หลายเดือนก่อน +1

    Can’t believe howe your is eating

  • @user-hg7np7ok8i
    @user-hg7np7ok8i 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤👍👍👍👍

  • @mbshop4414
    @mbshop4414 ปีที่แล้ว

    Nice family

  • @Spacex1232.
    @Spacex1232. ปีที่แล้ว +3

    හැමදාම කට්ටිය එක්කම වීඩියෝ දාන්ඩෝ

  • @viviyanengvall835
    @viviyanengvall835 ปีที่แล้ว

    👌👌👌❤❤❤

  • @ben10xxxx56
    @ben10xxxx56 ปีที่แล้ว +1

    Lahiru bradha ❤

  • @user-yg9lk8rs7h
    @user-yg9lk8rs7h ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @sandarusandaru434
    @sandarusandaru434 ปีที่แล้ว +1

    ❤Aiya😊pallakele😊kandy

  • @kavishkaheshan8962
    @kavishkaheshan8962 ปีที่แล้ว +2

    අඩේ පුදුම උනා නේ.. ඇවකාඩෝ එක එක පාරට දුන්නම 😂😂😂...♥♥♥

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +2

      ඔව් මම දැක්කෙත් නෑ

  • @familytravelandcooking
    @familytravelandcooking ปีที่แล้ว

    👍👍👍💜💜

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว

    Ada malli nonai doni ekka kama rasa balanna awit neda.oyage darupulata teruwansaranin deviphiten kisiduvipatak karadarayak jivita sidunovi yahapatak siduvi jivite satutin inna niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐💐🤲🤲🤲🤲👍👍👍👍👍👍

  • @amithnishan8689
    @amithnishan8689 ปีที่แล้ว +1

    ❤❤❤❤💞💞💞

  • @umeshamalshani6947
    @umeshamalshani6947 ปีที่แล้ว +1

    සුරපති එක පහුගිය දවස් වල අලුත්වැඩියා කරනවා දැක්කා.. මේක තමයි එහෙනම් ඒ වෙනස.. food stall එකක් දාන්නත් එක්ක තමා එහෙනම් ඒ... 4:53 😌

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ❤👍😍

    • @thilinibhagya8645
      @thilinibhagya8645 11 หลายเดือนก่อน

      සුරපති එක තියෙන්නේ කොහෙද . 🤔🤔

  • @maleeshachanuka7939
    @maleeshachanuka7939 ปีที่แล้ว +1

    hemadama ekak one aiye

  • @greenlanka.
    @greenlanka. ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @anuradhaarumapperuma1046
    @anuradhaarumapperuma1046 ปีที่แล้ว +1

    Ayya send location? super

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      කටුනායක හන්දියේ

  • @amithnishan8689
    @amithnishan8689 ปีที่แล้ว +1

    Lassanai chuti du

  • @kaushibrijesh7499
    @kaushibrijesh7499 ปีที่แล้ว

    Pane Pasta should be corrected as Penne Pasta on your thumbnail. Just for your info.Hope you don't misunderstand!

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 ปีที่แล้ว +1

    Ada aliyata awith kattiya kama kanna malli awiddinna tanak tawa nadda gihima kiyanna suba dawas

  • @LakmalNuwan
    @LakmalNuwan ปีที่แล้ว +1

    Koheda me super market eka thiyenne

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 ปีที่แล้ว

    Land side or sea side?

  • @mpmagic5519
    @mpmagic5519 ปีที่แล้ว

    👊👌👌👌👌👌👊

  • @macmac5170
    @macmac5170 ปีที่แล้ว

    🔥🔥😍😍👍👍💪💪🔥🔥🔥

  • @user-fl5tb1wg5b
    @user-fl5tb1wg5b 11 หลายเดือนก่อน +1

    කොහෙද මේ මේ supermart එක මාකට් එක කොහෙද තියෙන්නේ

  • @thakshilasewwandi7726
    @thakshilasewwandi7726 ปีที่แล้ว +1

    Meka koheda aiye thiyanne..

  • @maliya766
    @maliya766 ปีที่แล้ว

    දුව හරිම අහින්සකයි වගේ ❤🙂

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 ปีที่แล้ว +2

    දවස් 5කට පස්සේ ආදර නියන් සමග රසවත් කෙම වේලක් රසවින්දා. නේද. ආදරේ යි... ආදරේ යි.... ආදරේයි. ඔයා ලට

  • @nilakshidasanayaka221
    @nilakshidasanayaka221 ปีที่แล้ว

    Koheda me place eka.Nama mochadda

  • @resheendewmina9106
    @resheendewmina9106 ปีที่แล้ว

    Kohed Aiye me place eka??

  • @sawidusathsara1615
    @sawidusathsara1615 ปีที่แล้ว +1

    Lahiru aiya ra parak danna 500 yata bait ekak pennuwata tankzz adareiii ... man katunayaka hada ❤❤❤❤ ummma

  • @tharakanuwan1832
    @tharakanuwan1832 ปีที่แล้ว +1

    Dura giyata Hita gedara.

  • @user-kj1xe8pi6r
    @user-kj1xe8pi6r ปีที่แล้ว +2

    Aiye surapathi eka neda

  • @snirupasnirupa5180
    @snirupasnirupa5180 ปีที่แล้ว

    Anith para apith anawoop....😅

  • @john_wick552
    @john_wick552 11 หลายเดือนก่อน

    මේ සුපර් මාකට් එක මොකක්ද ?

  • @SurangiLakshmi-xk6zo
    @SurangiLakshmi-xk6zo ปีที่แล้ว

    Me palace koheda

  • @Smvidanagamage
    @Smvidanagamage ปีที่แล้ว +1

    Tawa video ekak blnna tynawa.eka downlod dmma😅

  • @shalinwithashi5831
    @shalinwithashi5831 10 หลายเดือนก่อน

    Aiye hariyatama kothana thiyenne. Hoyaganna ba...

  • @RandimaThiwanka-ju4sp
    @RandimaThiwanka-ju4sp ปีที่แล้ว

    Mulinma tana kiyala videos dapan tana hoyaganda mulu video ekama balanda ona

  • @User_13jej
    @User_13jej ปีที่แล้ว

    කොහෙද මේ තැන ??

  • @user-pabodhi
    @user-pabodhi ปีที่แล้ว

    Me katunayaka surapathiya neda

  • @sameeramadusantha4665
    @sameeramadusantha4665 11 หลายเดือนก่อน +1

    හැබැයි ඉතින් හොදේකියන්නෙ බලුබෙට්ටක් දුන්නත් සුපිරි තමා කියන්නෙ

    • @travelwithlahiru
      @travelwithlahiru  11 หลายเดือนก่อน

      ලහිරුට ජයවේවා

  • @rukmankumara4268
    @rukmankumara4268 ปีที่แล้ว +1

    කොහේද තියෙන්නේ 😂

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      කටුනායක හන්දියේ

  • @user-kc1sh4kh5p
    @user-kc1sh4kh5p ปีที่แล้ว

    කොහෙද පුතේ තියෙන්නේ ශාකා නෑද

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      නෑ කටුනායක විතරයි🧡

  • @user-qd3es7cj2r
    @user-qd3es7cj2r 11 หลายเดือนก่อน +1

    Kaama promote karanawata mulu pawlatama kaama nikan wennathi...

    • @travelwithlahiru
      @travelwithlahiru  11 หลายเดือนก่อน

      නිකන් නෙමේ මෙහෙම ප්‍රොමොට් කරන්න මම සල්ලි ගන්නවා 😍

  • @geethagunawardana3585
    @geethagunawardana3585 ปีที่แล้ว +1

    අනේ බොරු කියන්න එපා ළහිරු කතරගමට ගිහින් අපිට පූජාව පෙන්නන්නේ නැතුව බසෙකේ නැගලා ගෙදර දිව්වේ නෝනයි දුවයි බලන්නනේ 😂

  • @harshanadisanayaka3702
    @harshanadisanayaka3702 ปีที่แล้ว

    ඔය කැම කඩෙ අලුතින් දාපු එකක්.ඔක පටන් ගැම්මෙදි කැම කඩයක් තිබ්බෙ නැ.

  • @kusumlatha5837
    @kusumlatha5837 ปีที่แล้ว +2

    කොහෙද තියෙන්නෙ තැන යන පාර කියල දාන්න විස්තර කරල

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      වීඩියෝ එකේ තියෙනෙවා