@@sagarikahewage8780 By-the way, were you able to figure out, Madhya Mandalaya of Jambudvipaya, and it's boundaries, and location of the 35 cities mentioned thereof where Buddhas are said to be borne?
Ma parana padi waru thami suuda akak akthuwala Ma winasaya karala thiyanna ,brida hamoma akathu wala Ma Gana balapamak karanna ?rajaya Gana balaporothu thiya ganna apa un Mawa karanna naha ,India wata wahal wala Inna ,j 🙏🏿🙏🏿🙏🏿
100%ක් නෙවෙයි 1000% වඩා තහවුරුයි බුදු හිමි අපේ රටේ ඉපදුනේ ❤
මම මෙි වැඩසටහන හරිම කැමැත්තෙන් අහනවා..ඇත්තටම ඔබ තුමාගේ මෙි කරැනු නිවැරදියි..බුදු පියානන් උපන්නේ මෙි අපේ රටෙමයි..ඔබතුමාට මෙි කර්තව්‍ය සාර්තක කර ගැනිමට පුලුවන්..බුදු සරනින්
මමත් එහෙමයි
මිජ්චා ආජීවය.
🙏🙏🙏🙏
ඉන්දියාවෙ එවුං ආගමික ඇදහිලි නමින් කරන ගොං වැඩ දැක්කම අපේ ලොව්තුරා බුදුපියානන් ඉන්දියාවෙ උපන්නා කියන එකම
උන්වහන්සේට කරන මහා නිග්‍රහයක් 😓😪
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා...🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔබ තුමා ගේ ගවේශනය පිලිබඳ හදවතින්ම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු ❤❤❤❤❤
ජනිත් ඔයා මේ කරන මෙහෙවර හෙළබිම බුදුන් උපන් ජම්බුද්වීපය සියලුම පුරවැසියන්ට සිරි සද්ධර්මය වැටහේවා
මෙවැනි ප්‍රකාශයන් සමාජ ගතකරන අය සහ ඒවා පිලිගන්නා අය ' බුදු රජාණන්වහන්සේගේ ධර්මයට අනුව ' මෙහෙම හිතන මෙහෙම කියන බවත් මිත්‍යා දෘෂ්ටිය බව මේ අය නිවැරදි ධර්මය දන්නේ නැති නිසා මේ විදියට හැසිරෙන්නේ.මෙහෙම අයට බුදු රජාණන්වහන්සේ ගේ ශ්‍රී සද්ධර්මයෙහි අල්ප මාත්‍රයක් වත් වැටහෙන්නේ නැත.එය ධර්මතාවයකි.
ජනිත් , ඔබ හැමදාම හොද දේම කරාවියි කියලා අපි හිතුවා . අවස්ථාවෙන් ප්‍රයෝජන අරගන
මතු වු සද්ධර්ම දේශනා නවත්වන්න කටයුතු කරලා 4, අපායටත් , බෙහෙත් නැති ඉස්පිරිතාල වලත් යන්ට ඒපා.
ඔබ ධර්මය නොගත්ත ත් , අපිට ධර්මය අහන්න සැලසුබව සත්‍ය යි නේ.
ඒ සත්‍ය යේ ශක්තියේ බලයෙන් ඔබ දැනට අසුවී සිටින මාර පාක්ෂික බලවේගත් , ඒකතු වී සිටින දේවදත්ත ගේත් , චිංච මානවිකාවගේ පිරිසෙනුත් මිදී නිදහස් වේවා .ආදරණීය ඔබ තුල
ඇති කුරිරු , නපුරැ ගති නැති වේවා .
අංගුලිමාල මහරහතන් වහන්සේට
මෙන් සද්ධර්මය නුවණ ට දැනේවා .
සමාව ගෙන, හිගා කෑවත් ඔයිට වඩා හොද බව පපුවට දැනේවා .සුවපත් වේවා .
බොහොම ස්තුතියි ජනිත් මහත්මාට මේ දරණ වෙහෙස මහන්සිය වෙනුවෙන්. 💐💜👍🙏
මම පුතේ ඔයාගේ සේරම වැඩ වැඩ සටහන් බලනවා සිසිර මහත්තයා වැඩ සටහනුත් බලනවා ඔබ සියලුම දෙනාට ගොඩක් පිං නිදුක් නිරොගි සුව අත් වේවා ඉක්මන් සියලුම දෙනාට ඇත්ත වැටහෙනවා
බුදුන් උපන් හෙල දීපය...❤
සෑම ලාංකිකයෙක්ම දැන ගත යුතු යමක් තියෙනවා නම් දැන ගත යුතු වන්නේ තමන්ගේ පය බිම ගහගෙන සිටින සහ තම තමන්ගේ ආදී මුතුන් මිත්තන් සිටපු භූමියෙහි යට ගියාව හෙවත් ඉතිහාසය යයි . භූමියේ වටිනා කම හදවතට දැනෙන්නට පටන් ගන්නවා නො අනුමානයි
💐💐💐💐💐💐💐
ජනිත් මහත්මයා ❤❤❤ ඇයි මේ මිනිස්සුන්ට තාම තේරුම් ගන්න බැරි ඉන්දියාවේ තියන දේවල් ලියලා තියන්න අපේ මුතුන් මිත්තන්ට පිස්සුද නේද අනිත් එක ඔය හැම දෙයක්ම ලියන්න කොහොමද ඉන්දියාවේ වෙන දේවල් අපේ අය දන්නේ කොහොමද
රාජ්‍ය අනුග්‍රහයෙන් කළ යුතුයි වැඩක් ජනිත් මහතා ඔබ මේ කරන්නේ පුරාවිද්‍යා මහාචාර්යවරු ලැජ්ජා විය යුතුයි තෙරුවන් සරණයි
බුදුන් උපන් රට ලංකාවයි🙏🙏🙏
කොරියාවෙන් ජනාවාස උනානම් උන්ගෙ ඩී එන් ඒ එකයි අපේ ඩී එන් ඒ එකයි සමාන වෙන්න ඕන ,ඒක පරීක්ෂා කරල බලන්නැතුව ඔය නිගමන තහවුරු කරන්න බෑ,පරම්පරා කියක් ගියත් ඩී එන් ඒ එකකින් ඒක හොයාගන්න පුළුවන් නේ😂😂😂😂😂😂
දිගටම කරන් යන්න ආදරෙයි පැලෙන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤
වටිනා වැඩසටහනක් .....ස්තුතිය .....
මගේ ප්‍රියතම නාළිකාව යථාර්ථයයි. 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
බුදු සරණයි පුතේ
ස්තුතියි. දිගටම කරගෙන යන්න.
🙏🙏🙏
මේ තරම් අපි උගත් යැයි සලකනපන්ඩිතයන් අපේ රටේ තිබුනුදේ පිටරට වලට යොමුකොටඉන්දියාවට දැමු මෝඩයන්ගේ චරිතඝාතනය කරදැමුඹබට බොහොම පින්
සුවපත් වෙිවා
ඔළිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ
ඔළිඳ තිබෙන්නේ බංඟළි දේසේ
ගෙනත් සදන්නේ කොයි කොයි දේසේ
ගෙනත් සදන්නේ සිංහළ දේසේ
( නෙළුම් කවි )
Niyamai mahathtayo...
අපේ රටේ තිබ්බ නම් තමයි උන්ට දීලා තින්නේ මං හිතන්නේ සුද්දා
Theruwan saranai 🙏🙏🙏
අපේ බුදුන් අපි වැන්දා…
ඉන්දියාවේ බුදුන් අපි වැන්දා නොවේ
සුපිරි ජොබ් ❤❤
මල්ලි අද වෙද්දි විවිධ පාර්ශව වලින් සෑහෙන බරපතල විදියට චෝදනා එල්ල වෙනවා . ඒ නිසා ඒ චෝදනා කරන පාර්ශව සහ චෝදනාවට ලක්වෙන සියලු දෙනා එක් ස්ථානයකට රැස් කොට ප්‍රතිපිළිතුරු ලබා දීම සිදු කළ යුතුයි නේද.
🎉🎉🎉🎉🎉🎉🎉
ලි"පගිනිමොලවනතෙක්දියසැලියේ"" ,,,ටික,ටික ,සත්‍ය හෙලිවී,,,එනවිට,,,නිඝණ්ඪ,,,වන්දනාකරුවන්ට,, ,චක්කරවර්තිකකූළුව න්ට,,අබසරණයි,,
ජනිත් කරුණාකර මෙය සිදුකරන්න. ඔබට පුළුවන් වියයුතුයි, පැැදිලිව කියවාගත හැකි, කඩඉම් පුස්කොළ පොතක්, උනන්දුවක් දක්වන අයට බාගත කොට කියවා තේරුම් ගතහැකි වීමට පහසු වනසේ, pdf ෆෝමැට් ක්‍රමයට සකසා අන්තර්ජාලයට එක්කර, අදාල වෙබ් අඩවියේ ලිපිනය මෙහි සඳහන් කරන්න. මා ගොඩක් සෙව්වා. සොයාගත නොහැකි වුනා. ස්තුතියි.
ඕකේ පිටු අංක බලන්න හාමුදුරුවෝ අප්වත් උනාට පස්සෙ බොරු එකතුවක් ඇතුළත් කරන්න ඇති
මෙරටෙ. ඉතිහාසය. දැනගන්න. බඋඳ්ධ. වෙන්න. ඔනැ. අපි. ඔක්කොම. ශිලංකිකයි. මෙඅපෙ. උරුමයයි
සතුටුයි ! එකඟයි!.
💐💐💐👌👍🙏
❤️🙏🙏🙏🙏❤️
👍💐
🌻🌻🌻🌼🌼🌼🌼🌻🌻🌻
Theruwan.Saranai..❤💙💛❤
අපේ රටේ ගස් බල්ලො පුරාන පොත් නව සංස්කරණයේදී අපේ රටේ ඉතිහාස නම් වල ඉදිරියෙන් ඉංදියාවේ කියලා සදහන් කරනවා.
දඹදිව කියපු ගමන් සිවුරු කාරයොයි බක පණ්ඩිත හැත්තයි දඹදිව යනු ඉංදියාව කියලා වල් පල් දාලා පොත් රචනා කරනවා.
ඕකුන්ගෙ දෙමව්පියන්ගේ දෙමව්පියන් හා ඒ අයගේ දෙමව්පියන් ඔය ඉංදියා කියන මගුල්ක් ගැන අහලත් නැ දැනගෙනවත් නැ 1891 ධර්මපාලතුමා සුද්ද එක්ක එකතුවෙලා කරපු අපරාදය නොවන්න මෙහෙම විපරිතයක් අපේ රටට වෙන්නෙ නැ
ඔය සියල්ල දේශ saralawa kolayaka andala pennuwanam වඩා hondai.
බුදුන් උපන් මේ හෙළබිම
ජනිත් ඔබට පුළුවන්ද, පැැදිලිව කියවාගත හැකි, කඩඉම් පුස්කොළ පොතක්, උනන්දුවක් දක්වන අයට බාගත කොට කියවා තේරුම් ගතහැකි වීමට පහසු වනසේ, pdf ක්‍රමයට සකසා අන්තර්ජාලයට එක්කර, අදාල වෙබ් අඩවියේ ලිපිනය මෙහි සඳහන් කරන්න?මා ගොඩක් සෙව්වා. සොයාගත නොහැකි වුනා. ස්තුතියි.
Totally agree with you 🎉
@@sagarikahewage8780 By-the way, were you able to figure out, Madhya Mandalaya of Jambudvipaya, and it's boundaries, and location of the 35 cities mentioned thereof where Buddhas are said to be borne?
❤❤❤❤
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
ඔය ආනන්ද ත්රෛිය හාමුදුරුවන් මුල්කෘතිය කල අවධියේ අවංක උත්සාහ යක් දැරුවට පසුකාලීන අවධියේ කුමනහෝ කොන්ත්‍රාත් එකක් කල බව පැහැදිලි ය.ත්‍රිපිටකයේ පරිවර්තන මෙහෙයවමින් ඒ දැවැන්ත විකෘති යට පාදම සකස්වන්නේ ද මේ හාමුදුරුවන් වහන්සේ ගේද අනුදැනුම මතයි.එනිසා තමන්ගේ පොතේ අලුතින් කල මුද්රනවල ඔහොම නොලියා තිබුනා නම් තමයි පුදුම විය යුත්තේ.අවනත වු අයට හා අවනත නොවු අයට අකාලයේ තම ජිවිත වලින් වන්දි ගෙවන්න සි දුවිම සාමාන්‍ය දෙයක් වෙලා.පිටිදුවේ හාමුදුරුවන් ගේ වෙස්මාරුවද එවැනිම එකකි.මුල් යුගයේ බුදු දහම හා විද්‍යාව අතර පාලමක් හැදුහැටි ITN ඔස්සේ මතක්කර තෙරුම් ගන්න.මේවා නිකම්ම නිකම් සිදුවිම් නොවේ.
❤🎉❤🎉❤S❤🎉❤🎉❤a🎉❤🎉❤
💐💐💐💐🙏❤️🙏💐💐💐💐
Nodath deewal danagaththa
Bohoma pin
ජනිත් මල්ලි ලන්දේසි /පෘතුග්‍රීසි /ඉංග්‍රීසි න් විසින් බලහත් කාරයෙන් පස් යට වලලන්න හෙළදිපයේ ශ්‍රී විබුථිය ගොඩ දාගන්න දරන මේ උනන්දු උත්සහය ට මගේ නමස්කාර ය ❤
ජනිත් මහත්මයාට මෙිකරගෙන යන්නවු ජාතික මෙහෙවරට තවතවත්ශක්තිය ධහිර්ය ලැබෙවායි හදවතින් ප්‍රාර්ථනා කරමි.
ලංකාවේ ඉතිහාසය විකුර්ති කරලා තියෙන්නේ , පුරාවිද්‍යා එකේ අයත් දන්නව ඇත්ත ඒත් හෙලි කරොත් පට්ටමුත් ඉවරයි ජොබ් එකත් ඉවරයි
ඔබගේ වැඩසටහන් හරිම කැමැත්තෙක් නරඹමි.
ඔබගේ දැනුමේ හැටියට විජය යනු කවරෙක්ද? මෙරටට පැමිණියේ කොහේ සිටදැයි කරුණාවෙන් අපට පහදා දෙන්න. මම ඔස්ට්‍රේලියාවේ සිට
අපේ රටේ උන් පන්සල් යන්නේත් අනුන්ගේ ඕපා දුප සහ අන් අයට පේන්න සුදු වතින් පැලදගන හිත රවටිට ගන්න පමනයි එදා පානදුර හාමුදුරුවන් කියා දිපු බෝදි පුජාව කරරන්න විතරයි දන්නේ මේ වටීනා දහම ගැන සොයා බලන්න උවමනාවක් නෑ යමි කේනේක් කියා දුන්නත් එ්වාටට හිනහ වේන අය තමයි ඉන්නේ මමනමි දකින්නේ එ් එ් අයගේ පව
Olida thiyanna (chilaw,madampe ,thaniwallaba (thaniwalla) aha thiyanawa
සුද්ද ඉංදියාවට අයිතිව තිබූ ඉංදියාවේ කොටස් දෙකක් තමයි අද පකිස්තානය හා බංගලාදේශය හැටියට තියෙන්නෙ.
එදා සුද්ද බෙදුවෙ පකිස්තානය නමින්.අද බංගලාදේශය කියන එකත් එදා පකිස්තානය. පසුව එය බංගලාදේශය උනා.ඒ කියන්නේ 1900 ගනන් වල.
අවුරුදු 2000 කට උඩදි කොහෙද ඔය මගුලෙ නම් තිබුණේ
Ma parana padi waru thami suuda akak akthuwala Ma winasaya karala thiyanna ,brida hamoma akathu wala Ma Gana balapamak karanna ?rajaya Gana balaporothu thiya ganna apa un Mawa karanna naha ,India wata wahal wala Inna ,j 🙏🏿🙏🏿🙏🏿
janith ane kurunegala nikaweratiya halabagala gana hoyanna ehe wenas
Yodunaka dura keeyada?
Lak diva bauddha history eka dana ganeemata itha kàmeth then sitimi💖
අනේ
Apith kurunagala
මටනම් හිතෙන්නෙ බලංගොඩ හාමුදුරුවෝ රැජිනගෙන් තෑගි බෝග ගත්තු කෙනෙක් නිසා හැමදේම ඉංදියාවට ඕන විදියට වෙනස් වෙන්නත් උන්වහන්සේත්ඇදිහත් උනා කියල.. මගෙ එක්ක රංඩුවට එන්න එපා.. පොඩ්ඩක් හිතල බලන්න මේ ලිව්වෙ..
බලංගොඩ❤ හාමුදුරැවො😂 ලියපු පොතක් නෙවෙයි😢 මුංගෙ විකුර්තියක්😂❤ dollar කාක්කො❤
ඔබගේ පැහැදිලි කිරීම තේරුම් ගත හැකි ආකාරයට වැල් වටාරම් අඩු කරන්න.
අතුරු මිතුරු දඹදිව තුරු කථාව සීතාවක යුගයේදි සීතාවක රජ්ජුරුවෝන්ට සමීප වෙලා හිටපු සටකපට සන්නාසියෙක් උන අරිට්ටකී වෙණ්ඩුපෙරුමාල් කියන පුද්ගලයා රජ්ජුරුවෝන්ගෙ සොහොයුරියකට මංගල යෝජනාවක් ගෙනාපුවාම ඔහු රජ්ජුරුවෝන්ට ඉතාම සමීප නිසා සෘජුව විරුද්ධ වෙන්න බැරි නිසා නෑයින් රාජධානියේ දරුවන්ට මේ පද බැදුම උන්නාලා රජ්ජුරුවෝන්ට ඇහෙන්න සැළැස්සුවා කියල තමා කියන්නෙ 🤔
😂😂😂
ජනිත් කවුද ඔය අලුත් පොත නැවත ලිව්වෙ .
හෙල ඉතිහාසය හංගන්න හදන කෙනෙක් .
ඔබගෙ මීලග වැඩ සටහනේදි පූජාවලියේ 356 පිටුවෙ දෙවන පරිඡ්චේදයේ 12 වෙනි පේලි ගැන කතා කරන් එහි සදහන්වන අනුරාධපුර නුවර යන්න .මෙහෙම නමක් ඉනිදියාවෙ නෑනේද?
මේ පොත රචනා කල ස්වාමීන් වහන්සේට වරදින්න බැ නේද.
තෙරුවන් සරණයි 🙏
මිජ්චා ආජීවය - වැරදි දිවි පැවැත්මකි.
මේ පිස්සො රට කනව.
මිජ්චා දිට්ඨි,මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව
ආනන්ද මෛත්‍රී හාමුදුරුවන් අපවත්වුනේ 2000ට පස්සෙද මන්දා
ඒ ගැන තහවුරුවක් කලානම් හොදයි.
ඔබගේ අනාවරනය අති විශිෂ්ටයි.
උන්වහන්සේ යම් තරමකට සුන්දන්ගෙ ලනු කාලා මේක ඉන්දියාවට ගලපන්න ගියා කියමුකො.
ඒක රැවටීමට ලක්වීම කියල කමා කරන්න පුලුවංනෙ
හැබැයි මේ දැං ඉන්න කලු සුද්දො මේවා යලි මුද්‍රණය කරද්දි හිතා මතාම විකෘති එකතු කරන එකනෙ ඉවසන්න බැරි.
මොකද මුං රැවටිලා නෙවෙයිනෙ.
මෙච්චර කරුනු ඉදිරිපත්කරල තියෙද්දිනෙ හීංසීරුවෙ උන්වහන්සේ ගේ නමින් මුංගෙ හිතලු ප්‍රචාරය කරන්නෙ.
😪😓😖
b.a.mudithachaminda6100 -- උන්වහන්සේ අපවත් වූයේ,1998 ජූලි18 වනදා. අපි කුඩා කාලේ හදාරපු "බුද්ධාගම" හා බුද්ධ වරිතය පොත්, සම්පාදනය කරල තිබුනෙ උන්වහන්සේ. ඒවා තමයි අපට පාසලේ විෂය ඉගෙනගන්න නිර්දේශ කරල තිබුනේ. එදාමෙදා තුර මේ රටේ දරුවන්ට මෙම විෂයට උගන්වන්නෙ ඒ අනුසාරයෙන් එන සාවද්‍ය බුද්ධ වරිතය. අප පසුකාලෙක සොයා බලනකොටයි වැටහුනේ උන්වහන්සේ එම පොත් ලියා ඇත්තේ ඉංදියාවෙ 19වන සියවසේ මුල/මැද කාලවල පමන වියයුතුයි සිතියහැකි සංස්කෘත බසින් ලියවිලා ඇති ලලිතවිස්තරය නම් මහායාන බුද්ධ වරිතය පොත, එරටම විද්වතුන් ඉංගිරිසියට කරන ලද පරිවර්තනවල ආභාශයෙන්, සිංහලට නගන ලද්දක් බව. ඒ කොයි කාලෙද කියා තහවුරු කරන්න අපහසුයි (1920-1930 කාලයේ පමණ විය යුතුයයි සිතෙනවා). එතෙක් මෙතෙක් සිංහලෙන් බුද්ධ වරිතය පොත් ලියවී තිබුනාද කියා අපැහැදිලියි. ක්‍රි.ව.1266-1275 කාලේ ලියවී ඇති පූජාවලියෙහි (එයට ලලිතවිස්තරය පොතේ ආභාශය ලැබී ඇතිබව නොපෙනේ.) බුද්ධ වරිතය ගැන පැහැදිලි විග්‍රහයක් ඇතත් එය කුඩාදරුවන්ට බුද්ධ වරිතය ඉගැන්වීමේ අත් පොතක් ලෙස යොදා ගෙන තිබුනේ නෑ. ඉපැරණි පොත්, ඒවායේ කතුවරු ජීවත්ව නොසිටිනා කාලවල නැවත මුද්‍රණය කරනවිට යම්කෙනෙක් සංස්කාරක ලෙස කටයුතු කිරීමයි වෙන්නෙ. එවිට ඇතැම්විට ඒ සංස්කාරකගෙ මතිමතාන්තරත් සංස්කරණය වන නව මුද්‍රණයට ඇතුල්වීම සිදුවීම සුලභ සිද්ධියක්.
Minsssu mula karanna epa. Musalayo.oya paw valata bandi gevaanna venne pawl pitin
මේ රටජාතිය විනාශ කරන උන්. මුං බෞද්ධ නෙවි.
සැගවුන අතීතය සොයායෑම බුද්ධිමත් වැඩක්. keep up the good work sir 👍🔥
මුං LTTE😂ඩොලර් කුක්කො😂❤
අවුරුදු ගානක් කියෝනවා. තාම ස්තාන නම් කරන්න බැරිද ?😂😂😂 .පලී මාගධි ජම්බූදීපය කියන වචනය තමයි දඹදිව කියන්නේ . ඒ අනුව ජම්බූදීපයේ මැද්ද මණ්ඩලය කිව්වත්,දඹදිව මැද්ද මණ්ඩලය කිව්වත් සමාන අර්ථයකි. බොරු වචන හරඹ කලාට මලාකට ලංකාවේ බුදුහිමි ඉපදුනා කියලා ඔප්පු කරන්න බැහැ .😂
ජම්බුද්වීපය කියන්නෙ එකක් ජඹුදීප/දඹදිව කියන්නෙ තව එකක් ඒක නොදන්න ඔහෙද මේ ඉතිහාසෙ ගැන බයිලා කියවන්නෙ දන්නවා වගේ 😅
@@sumudusenavirathna6071 pissu nathnam shok 😃😃😃 ත්‍රිපිටකය කියන්නේ එසෙයි. ත්රිපිටකයවත් කියවන්නේ නැති.🐂 නා. මහවංශය කියන්නෙත් එසෙයි.🐂නෝ.😃😃😃
@@angelonugara3125 අනේ නිකන් නොදන්න බයිලා නොගහා ඉදපන් උබට වටහාගන්න මොළයක් නැති එකයි ප්‍රශ්නෙ උබ වගේ මෙලෝ මඟුලක් හරියට නොදන්න බයිලා කාරයො අපිට ඕන තරම් හම්බෙලා තියෙනවා මෙතන උබලට පෙන්නලා කියල දෙන්න බැරි හින්දා පාඩුවෙ ඉන්නවා නැත්නම් රෙදි ගලවලා යවන්නෙ පණ්ඩිතයගෙ.උබ මුලින්ම කියපන්කො උබ පුරාවිද්‍යා එකේ ඩයල් එකක්ද කියල හැම වීඩියෝ එකකම නොදන්න බකපණ්ඩිත ටෝක් දෙන්නෙ.😂
මේ බෞද්ධයො නෙවි.
අනිවාර්යෙන්😢❤
මු පල්ලියෙ 😂බෙෘද්යෙක් නොවෙයි😂❤
😂😂😂
මුසාවාදා, මිච්ඡා ආජීවය.(බොරු කීම ,වැරදි දිවි පැවැත්ම)
Theruvan saranai!
🙏🙏🙏
❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤❤❤❤