Ouuu ...new generation ekee hugaak Aya news balanne nhh....apita kalin generation Wala Aya hama channel ekeema news balanawa ...eeka nisa eyala hama weleema rata t bainawa deahapalane katha karanawa... Wena kenek t sidda wena අසුබ deyak thaman t kawada wei d wage ekakin jeewath wenawa.. Eyalage baya anith Aya t එල්ල කරනවා... News balana eka nawaththannama oone thamai thank you sir ada video ekataa❤❤❤❤❤❤
Ammoo sir 1000% agreed. Ude pandara nagitapu gaman yana පත්තර විස්තර program ekath me wage. Epama karapu program ekak. Udema negativity eka minissunge oluwata dala success eka nathi karana thawath program ekak..
Ammo ada ude ape amma dala thibba tv eka ahannath appiriyai appa e news 😢😢😢😢 Mama Off karala damma ghn.😂❤ Sir kiwa de nam aththama aththak .Math news ahanne na.Eth gedr ayata ewa nathuwa ba .❤😢
Dr. Mm TH-cam hri TV eke hari mona beluwath program ekak mm eka aye iwara unma mm eka gena aye hithanawa ex- presidential election eken kauru eida? E wage mm mind eken argue krnawa thaniyma. Mekta mokda karanne 😢? Mta e nisa hitha eka thenka thiyan wedak krnna ba. OCD thiyenawa mta and beheth gnnawa kalayak
අපේ ගෙදර ටීවී එකක් නෑ අවුරුදු හතරක් තිස්සේ..හෙතුව උනේ ඒ නිව්ස් අහනකොට මට ටීවී එක පොලවේ ගහන්න හිතෙනවා....ඒ නිසා හැදුවේ නෑ ඒවගේ යන කතා උනත් එච්චරයි
❤️❤️thanks for sharing
එකට තමයි බං ඉතින් DVD player , USB තියෙන්නේ 😂
@@lahirudilshan3087 එච්චර නටන්න ඕනී නෑ ....ලැප් එකයි පෝන් එකයි හොදටම ඇතී...😀
❤me too❤
TV එකක් Radio එකක් නැති තරමට නිවසක් තුල හරිම සාමකාමී පරිසරයක් ගොඩනැගෙනවා ඒක ලොකු මානසික සුවයක් ❤
Thanks for sharing ❤️❤️
ඒක ඇත්ත ප්‍රායෝගිකව අත්දකින දෙයක්. news බැලුවෙ නැති කොට ඔලුව නිදහස්.❤
Ow..❤️❤️
Thanks for sharing
මමත් news බලන්නෙම නෑ ... දැන් අවුරුදු 10 ක් තිස්සේම මං youtube එකෙන් අත්‍යවශ්‍ය මං ආසම මට වැදගත් කියල හිතෙන program එකක් විතර යි බලන්නෙ ඒකෙන් මාරම positive energy එකක් හදාගන්න පුළුවන් වෙනවා .. අත්‍යවශ්‍ය news කොහොමත් අපිට එදිනෙදා අහන්න ලැබෙනව ඒක නිසා එදිනෙදා tv එක ළඟ වාඩිවෙලා ඔක්කොම news අහන්න ඕනෙ නෑ
Thanks for sharing ❤️
News බලන්නෙත් නෑ කොහොමත් . Fb යන්නෙත් නෑ දැන්. ඔය දෙකේම ගොඩක්ම පච විතරයි
Thanks for sharing ❤️❤️
🤝🙋♂
ඕක මම කලින් ඉදම්ම දැනන් ඉදපුදෙයක් ඔයාට ගොඩක් ස්තූතියි අපේ මිනිස්සු හිතන්නැති දෙවල් පැහැදිලි කරනවට 🙏
❤️❤️
2009 ඉදල TV බලන්නෙ නැහැ..සුපිරියටම දියුණුවට පත් වුනා මම .මනස හරිම නිරෝගි ❤
Thanks for sharing ❤️
ඇත්ත. මමත් ගෙදර TV එක අයින් කලා. තිබුනත් news බලන්නේ නෑ. ඒක නැති උනාම හරිම නිදහසක් දැනෙනවා.
මන් තාම මේ වීඩියෝ එකේ විනාඩියක්වත් බැලුවෙ නෑ. බලන්න ගත්තා විතරයි.. ඒත් කමෙන්ට් එක දාල ඉන්න හිතෙනවා.. මන් නිව්ස් බලන එක නවත්තලා අවුරුදු ගානක් වෙනවා.. නිව්ස් බැලුවම ස්ට්‍රෙස් එක වැඩි වෙන එක විතරයි වෙන්නෙ.. කියන තරම් දැනුමක් ලැබෙන්නෙත් නැහැ.. දවසම සවුත්තු කර ගන්න ඕනි නම් නිව්ස් බැලුවම හරි 😊
Thanks for sharing ❤️❤️❤️
All the best
සහතික ඇත්ත කතාවක්. අපේ ගෙදරයත් tv එකක් නෑ. ඇත්ත සාමාන්‍ය මිනිස්සුන්ට කිසිම තේරුමක් නෑ අපේ රටේ news නම්. ඔබගෙ අදහසට 🙏🙏
Thank you❤️❤️
සීයට දාහක් එකගයි, කියපු හැමදේටම.. පලවෙනි වතාවටද කොහෙද මේ චැනල් එකේ වීඩියෝ එකකින් කියන හැම දෙයක්ම මන් කලින්ම තේරුම් අරන් කරලා තිබුනේ. නිව්ස් බලන එකෙන් ඉවත් වීම 😊
Thanks for sharing ❤️❤️
All the best
ඇත්තටම ඔයා කියන්නේ ඇත්ත මාර්කටින් සල්ලි හොයනවා අපි වලපල්ලට යනවා
Ouuu ...new generation ekee hugaak Aya news balanne nhh....apita kalin generation Wala Aya hama channel ekeema news balanawa ...eeka nisa eyala hama weleema rata t bainawa deahapalane katha karanawa... Wena kenek t sidda wena අසුබ deyak thaman t kawada wei d wage ekakin jeewath wenawa..
Eyalage baya anith Aya t එල්ල කරනවා...
News balana eka nawaththannama oone thamai thank you sir ada video ekataa❤❤❤❤❤❤
Ow.. thanks for sharing your experience ❤️❤️ and thoughts
Really important
News බලන එක නවත්වලා දැනට අවුරුදු 4ක් විතර වෙනවා,TV එක අයින් කරපු එකෙන් නම් ගෙදර පුදුම නිස්කලංක බවක් තියෙන්නේ ,ගොඩාක් වටින අදහස් ඔයාගේ නාලිකාවෙන් අපි ඉගන ගන්නවා සර්,ඔයාට ගොඩාක් ඉස්තුති ❤❤❤
Thank you so much❤️❤️
Doctor මං වයස 22 ක බෝඩිමක ඉදන් ජොබ් එකකට යන ලමයෙක්.මං Account side එකෙන් ජොබ් එකක් කරනවා.මං තාම මගේ experience හදා ගන්න ගමන් ජොබ් එක කරන්නේ.ඒ හින්දා මං තාම ලොකු salary එකක් ගන්නේ නෑ.මගේ salary එක 35 - 40 ඉදන් යන්නේ.ගොඩක් දුරට 35 කට වගේ.මං ගමක ඉදන් ආපු ගැහැණු ළමයෙක්.doctor අපි වගේබෝඩිම් වෙලා ජොබ් එකක් කරන ගමන් studies කරන ළමයින්ට ගැලපෙන financial paln එකක් ගැන video එකක් කරන්නකෝ පුලුවන් නම්.
News ගැන කියපු දේවල් හරියටම හරි
ඒ වගේමයි දවස ගානෙ movies,TV series බැලුවමත් අපිව යතාර්ථයෙන් ඈත් වෙනවා specially horror,thriller
ඒකත් අපිට negative impact එකක්
Thanks for sharing ❤️❤️❤️
මම ඔබතුමා සමග 100% ක්
එකගයි ❤. ඒ වගේම ටෙලිවිෂන් එක පවා අපේ නිවසින් අයින් කරලා තියෙන්නේ, මේ තුලින් දරුවන්ගේ මෙන්ම වැඩිහිටි මනසත් විකුර්ති වෙන වැඩක් නැති දේවල් තමයි ටෙලිකාස් වෙන්නේ.
Thanks for sharing ❤️
ඇත්තම ඇත්ත කතාවක් නිව්ස් කිසිම සුගතියක් වෙලා නැහැ , ඔබතුමා කිව්වා වගේ වැදගත් දෙයක් තිබුනොත් කව්රු හරි ඒක අපිට කියනව
මම නම් එකගයි ඒක තමා යතාර්ථ්‍ය .අපේ ගෙදර ත් ඉන්නවා නිවුස් වලට ඇබ්බැහි උන කෙනෙක් එයා ට අහන්න දුන්නා
Thank you so much❤️❤️
උදේ පාන්දර පත්තරේ විස්තරේ කියලා ගෙදරටම මූසලකම ඇහෙන්න හැකර කටවල් පච පච ගානවා.මං නමි කියලා තියෙන්නේ උදේ පාන්දර ඔය මුස්පේන්තු ඒවා දාන්න එපා කියලා.දවසම ඉවරයි.ගෙදර මිනිස්සු නමි නිවිස් බලනවා.මම නමි බලන්නේ නැහැ.
අවුරුදු 5 විතර නිව්ස්බලන එක නවත්තලා, අනිත් එක socal media එකත් දවසට පැය බාගයකට වගේ සීමා කරන වෙලාවල් තියනවා මගේ නම්.
Future vedio suggestions
* Masculinity 😮
*perfectionism😮
*Introvert topics 😮
❤❤❤
Thanks for the suggestion ❤️❤️
සීයට සීයක්ම ඇත්ත මේ ගැන මුලින්ම දැනගත්ත දවසේ මාත් හිතුවා ඔය සමාජෙන් කොන් වෙයි අලුත් නිවුස් එන්න්නේ නැතිවෙයි වගේ කියල නෑ එහෙම වෙන්නේ නෑ අපිට අව්ශ්‍ය දේවල් කොහොමත් අපිට දැනගන්ට පුළුවන් වෙනව කොහොමත් දැන් අවුරුදු ගානක ඉදලම මම නිවුස් බලන්නේ නෑ පේස්බුක් එකේ යූටියුබ් එකේ නිවුස් චැනල් නිවුස් පේජ් අයින් කරල තියෙන්නේ ටීවී රේඩියෝ වලත් නිවුස් පේජ් අයින් කරල තියෙන්නේ ඩොක් කීව වගේම මාත් කියන්නෙ නිවුස් බලබ එක නතර කරන්ට පුළුවන් නම් අපේ රටේ ගොඩක් මිනිසුන්ට ඔය ස්ට්‍රෙස් කියන එක නැතිවෙයි ❤
මමත් අද ඉදලා news බලන එක නතර කරනවා.ඇත්ත .ඊට වඩා සංදුවක් අහන එක හොදයි.❤❤❤😂
❤️❤️
As usual great content 🌼🌼🌼🌼
Thank you❤️❤️
ශ්‍රී ලන්කාව වගේ රටක ජීවත් වන අපිට News gana පොඩි update ekk daily ගන්න එක හොදයි 🇱🇰🇱🇰🧨🤧
මමත් මේ ළගදි ඉදන් news බලන එක නතර කලා. Fb යන එකත් නැවැත්තුවා. Negative දේවල්ම දකින නිසා. ඒක mind එකට මාරම හොදයි
මමත් අවුරුදු ගානක් නිව්ස් බලලා නෑ.ලොකුම දේ ස්ට්‍රෙස් එකක් එනවා නිව්ස් බලද්දි.විශේෂ දෙයක් තියනවා නම් කවුරු හරි කෙනෙක් ඒ ගැන අහනවා කියනවා.විශේෂයෙන් පොඩි ලමයි ටිවී එකෙන් ඈත් කරලම තියනවා නම් ගොඩාක් වටිනවා.❤
thank you sar.... මත් පවුද්ගලිකව news බලන් නැ....මටත් ටික කාලයක් ගියාම තෙරුනා දැන් එක හොදටම තේරෙනව සර්ගෙ විඩීයො එක නිසා
Thanks for sharing ❤️❤️
2019 ඉදන් tv එක බලන්නෙ cartoon බලන්න විතරයි 😏❤️
Thanks for sharing ❤️
Ammoo sir 1000% agreed. Ude pandara nagitapu gaman yana පත්තර විස්තර program ekath me wage. Epama karapu program ekak. Udema negativity eka minissunge oluwata dala success eka nathi karana thawath program ekak..
Thank you so much for your thoughts ❤️❤️
අවුරුදු 12 tv බලන්නේ නැහැ. News බලන නිසා tv එක kadila හැදුවේ නැහැ. Stress වැඩි වෙනවා 😂😢
Brother . News vitharak nevei ... hadahana , velava , lagna , thava godak thiyenava... europe vala agaharu vala janavasa hadanna try karanava... ape aye... Agaharu apala kiyala negativity thiyagena okkoma vada kal danava... kavada hadeida kiyala hathaganna ba... Hamathanama negativity... thanak you mola tika hadanna.. gannna effort ekata
Lankawe kalakanni desapaluwonge ewa ahaddi owa tama tiyenne... Eka atta🙏🙏🙏
මගෙ පවුල් වල... අය කිසිම කෙනෙක් tv බලන්නෙ නෑ... දැන් 2:17 ජීවිතේ ගොඩාක් වෙනස් වෙලා.... tv අයින් කරල බලන්න ...
පුතාට අවුරුදු 3 දී Tv ගෙදරින් අයින් කලේ... දැන් අවුරුදු 7ක්.. හවස් වරුව අපි හරිම නිදහස්..
මම මගේ ජීවිතේ සිහින දිනාගන්න පටන්ගන්න මුල්ම පියවර තිබ්බෙ news අහන එක නතර කරල. කවදාකවත් මේ රටේ නම් news ඇහුවොත් business එකක් කරල ගොඩ යන්නනම් බෑ බෑ මයි.
❤️❤️ thanks for sharing
This is the reality!!! Thank you so much for the great explanation! 👌❤
You're so welcome!❤️
ඕක ඇත්ත මමත් tv බලන්නෙ නෑ 🙂 poddak touch eke inna helakuru notfication balanawa ewath lokuwata pannanne na
Thanks for sharing ❤️❤️ good tip
100% ඇත්ත.
❤thanks sir
Ekanam atta doca.. mama abbahi una.. we awa.. trasaaya, bithiya, stress wadiwela thiyanawa. Attatamai palanayen toramai news baleema.
Thanks for sharing ❤️❤️
TV eke issara nm baluwe Sirase , Jathikarupawahini giye cartoon tika witharai... dn yana cartoon ahemath gobbai...dan balanne cricket match withari... news nm blnn na wadiya...
අපේ ගෙදර ටීවී එකක් නෑ අවුරුද්දේ දැන් විස්සක් විතර ඇති
Tv එක ගෙදරින් අයින් කරන්න ... ජීවිතය වෙනස් වෙනව
100% එකගයි 👍👍
Thats damn true mchn❤️
Ammo ada ude ape amma dala thibba tv eka ahannath appiriyai appa e news 😢😢😢😢 Mama Off karala damma ghn.😂❤ Sir kiwa de nam aththama aththak .Math news ahanne na.Eth gedr ayata ewa nathuwa ba .❤😢
❤️❤️godak than wala hati ehema thama..😊😊
Thanks for sharing
එකගයි...
ඒක නම් ඇත්තම තමයි..
hello dr, your explanation is excellent. can you talk about how to stay away from social media please .
එකඟයි
Media ගැන කතාව හරියි කියමුකෝ. නමුත් ඉදිරියට රටට පත් වෙන පාලකයා සම්බන්ධ දේවල් දැන ගැනීම වැදගත් නැද්ද?
ඔය අපි හම්බකරොත් අපි කනවා කියන කට්ටියට අමතක වෙලා 2022 උනේ මොකද්ද කියලා. කොච්චර හම්බ කරලා තිබ්බත් අන්තිමට හැමෝටම දින, සති, මාස ගණන් පෝලිම්වල වේලෙන්න උනු හැටි මතකද?
මනුස්සයෙක් කියන්නෙ සාමාජිය ජීවියෙක්. ඒ නිසා සමාජයේ රටේ ලෝකෙ වෙන්නේ මොනවද කියලා update ඒකෙ ඉන්න එක වැදගත්. අනික ඔයා ඔය කියන ගොඩක් දේවල් දැන් බටහිර ලෝකෙන් අයින් වේගෙන යන්නේ.
ඔයා වගේ අධි ධනාත්මක එක්කෙනෙක් හිතයි දැන් මේක toxic comment එකක් කියලා.
Na.. kisima toxic comment ekak newei..
Oya hamadaama news balala update eke inna❤️❤️
@@dr.donexplains8115 Nice kidding. Thank you.
Very well said..
ඇත්තම කතාව
මම එකගයි
News balanakota le rath wenawa 😂 Aye News balanne na 😉
Tv බලන එක නවත්වලා අවුරුදු 7 කටත් වැඩියි
News kiyannema vikarayak tamai.aththa.❤❤
Hello komada..?
Nice to see you again.
Thanks for sharing❤️❤️
@@dr.donexplains8115 oba thumage steps follow karala mat dan tikak busy vela.thanks.hebei anivaryen chanel aka balanna amataka karanne ne.hemadamat adarei.❤❤❤❤❤
My TV broken...no need to repair
මමත් අවුරුදු ගානක් ඉදන් නිව්ස් බලන්නෙම නෑ..
I gave up watching TV in 2022.
News wenuwata motivation pramote karanna ona.
Thanka for sharing ❤️❤️
@@dr.donexplains8115 ❤️❤️❤️
❤
එකඟයි❤
❤️
එකගයි.. දැන් මිනිස්සු tv එකට වඩා ෆෝන් එකට ඇබ්බැහි වෙලා
Ow
❤❤
ඒක ඇත්ත❤
Thanks❤️❤️
Hodai godak thanks
❤️❤️
Thumbnail eka dakka gaman mama notebook eka gaththa ❤🎉
🫢🫢❤️❤️thanks for the comment
ඇත්තටම ඇත්ත
😀❤❤❤❤
Thank you❤️❤️
News alert , smartphone ?
Please advise me,
ඉස්සර world news,sport news වලට දීපු වෙලාව දැන් අඩුයි,සමහර චැනල් වල ඇත්තෙම නෑ
Ow
💯 ක් ඇත්ත.
❤️thank you
💯 ❤
❤️
Supar ❤
procare Pvt online job dena seen eka attada
👍👍👍👍👍👍👍👍❤
ඔබ හරි.
Thank you so much❤️❤️
🙏🙏🙏🙏🙏
Nice value
Thank you❤️
Dr. Mm TH-cam hri TV eke hari mona beluwath program ekak mm eka aye iwara unma mm eka gena aye hithanawa ex- presidential election eken kauru eida? E wage mm mind eken argue krnawa thaniyma. Mekta mokda karanne 😢? Mta e nisa hitha eka thenka thiyan wedak krnna ba. OCD thiyenawa mta and beheth gnnawa kalayak
Oya thankwela na…
Hemeeta a dewal hadagamu..
Mamath kalayak ehemai❤️❤️
@@dr.donexplains8115 thankwela kiwe?
💯true
❤️❤️
100% true
❤️
News alert service to smartphone,
Please advise me, more
නිවුස් බලනවා ට වඩා හොදයි ද?
Ow aniwaryenma ❤️❤️
Thanks for immediately advice @@dr.donexplains8115
attha news baluwoth oluwa awul wenawa.
❤️❤️
🌺🌺🌺🌺🌺🌺🌺
ප්‍රවෘත්ති බැලුවාම කොමඩි ශෝ එකක් බැලුවා වගේ තමා 😂
🤭🤭
i agree ♥♥♥♥
Thank you❤️❤️
💯👍❤
❤️❤️
👍👍👍👍
❤️❤️❤️
Great
❤️
Thank you
👍👍👍😍
❤️❤️
Mama dn 20yrs wage TV balanne na....News balannet na.😂
Wow..
Thanks for sharing ❤️❤️
Time saving...🩷🩷🩷🩷
😃👍
❤️
Tv eka tawama set kale na
❤️❤️
News balanna one
Hiru tv නම් කවදාවත් බලන්න එපා
තනිකර ගූ ගොඩක්
Ekak kiyala na..
මමත් අවුරුදු ගානක් නිව්ස් බලලා නෑ.ලොකුම දේ ස්ට්‍රෙස් එකක් එනවා නිව්ස් බලද්දි.විශේෂ දෙයක් තියනවා නම් කවුරු හරි කෙනෙක් ඒ ගැන අහනවා කියනවා.විශේෂයෙන් පොඩි ලමයි ටිවී එකෙන් ඈත් කරලම තියනවා නම් ගොඩාක් වටිනවා.❤
Thanks for sharing your thoughts ❤️❤️
❤
❤️❤️❤️