මඩු මාලු කරිය මස් වගේ හදමු😋 ( Stingray Fish Curry ) Madu Maalu curry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • #Madumalucurry #stingrayfishcurry #srilankenfishcurry
    • මඩු මාලු කරිය මස් වගේ ...
    මඩු මාළු /Stingray fish [300g ]
    ළුනු / Onions 1/2
    ලුණු / Salt හැදි (1 ) 🥄
    මිරිස් කුඩු / chili powder ( මේස හැදි 2)
    තුනපහ / Curry Powder ( මේස හැදි 2 🥄)
    බැදපු තුනපහ / Rosted Powder ( මේස හැදි 1 1/2)
    ගම්මිරිස් කුඩු / Black Pepper 🥄 1/2
    උළු හාල් / Fenugreek ( හැදි 1/2)
    සුදු ළුනු / Garlic ( බික් 4)
    ඉගුරැ / Ginger
    තෙල් / Cooking oil ( මේස හැදි 2)
    කුරැදු පොතු / Cinnamon
    කරපිංචා / curry Leavers
    රම්පේ / Pandole Leavers
    අමු මිරිස් / Green Chili ( කරල් 2)
    විනාකිරි / vinegar ( මේස හැදි 1)
    ගොරකා / Garcinia ( කැලි 3)
    වතුර / Water

ความคิดเห็น • 12