සිකුරාදා රෑ කෑම වලට මුලින්ම හදපු වීඩියෝව Episode 1181 Friday night Easy chicken with tomato sauce

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2024
  • Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga
    Edited By: Anoma Wijetunga

ความคิดเห็น • 61

  • @KRathnasiri-c6h
    @KRathnasiri-c6h วันที่ผ่านมา +41

    චීස් දානවා දැකපු ගමන්ම වීඩියෝ එක බලන එක නතර කරනවා කියලා කියන්නේ කොච්චර පව්ද අපේ රටේ මිනිස්සු අනේ aunty ගොඩක් ස්තුතියි ඒ වගේ අය ගැනත් හිතන එක ගැන❤❤

    • @amilajanaka6008
      @amilajanaka6008 วันที่ผ่านมา +4

      මාත් භාගයක් බලල කට් කරලා තියෙනවා

    • @KRathnasiri-c6h
      @KRathnasiri-c6h วันที่ผ่านมา

      අනේ 😢

    • @tccp3430
      @tccp3430 20 ชั่วโมงที่ผ่านมา

      මටත් එපා වෙලා නතර කලා චීස් නීසා

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 23 ชั่วโมงที่ผ่านมา +9

    ඇත්තටම මම youtube channel වලින් ගොඩක් කෑම හදන්න ඉගනගත්ත. මම මුලින්ම බැලුවෙ අපේඅම්මා channel එක. මුලින්ම පාන් හැදුව ඒක බලල හොදටම හැදුව. මේ වෙලාවෙ වෙනත් channel ගැන කතාකලාම මම දන්නව අනෝම ඔයා කීයටවත් තරහ නැහැ කියල. ඔයා හරිම ආදරනීය චරිතයක්. අපේ සහෝදර channel කියල අනික් අය ගැන සදහන් කරන්නෙ.
    මම ඔයාගෙ ,අපේ අම්මගෙ, cheff Shaani, MR kichen , Nirasha වගේම පිටරට ඒවත් බලල බලලම ගොඩක් දේවල් හොදටම හදන්න පුලුවන් වුනා.
    බේකරි කෑම බත්වර්ග චීස්, කරවල, සැමන්, උම්බලකඩ වගේ ගොඩක් ඒව කඩෙන් ගේන්නෙම නැහැ. පිරිසිදුවට ලාබෙට හොදටම හදාගන්නව.
    මේ විදිහට youtube channel කියන එක ලොවට හදුන්වල දුන්න කෙනාටයි, ඔයාල හැමොටමයි ස්තුති කරනව. කිසිම ගුරැමෘෂ්ටියකින් තොරව ඔයාල මහන්සිවෙලා හොයාගත්ත දැනුම අපිට ලස්සනටම බෙදනවට.
    බොහෝම පිං 🙏❤️

    • @munaalblushi8551
      @munaalblushi8551 20 ชั่วโมงที่ผ่านมา +2

      Mamath oya oya kiyana chanal tika balala tama kama hadanne... Mage daruwanta miris kanna baha enisa miris witharak aduwata da a hadanawa harima rasae... ❤

  • @nilaniperera7984
    @nilaniperera7984 22 ชั่วโมงที่ผ่านมา +2

    Anoma අද තමයි මම ඔයා ගෙ දරණ TV programme එක 😢😢😂බැළුවෙ. ගොඩක් වටින දෙයක් දැනගත්තේ ඔයා ගෙදරින් ලබපු ආභාෂය තමයි මේ හැමදේම අපි දරුවන්ට හොඳම දෙය ක් දෙන්න පුළුවන් එතකොට ඔයා රසට කෑම හදනවා වගේ ම අපිට ලොකු ආදර්ශයක් ලබා දෙන කෙනෙක් thank you Anoma

  • @ChayaFernando-h5n
    @ChayaFernando-h5n วันที่ผ่านมา +6

    Thank you aunty❤ අලුත් දෙවල් අපිට කියලා දෙනවට .හැමදම බත්,නුඩ්ල්ස්,පැස්තා නේ.ඉන්දීයන් පැත්තාත් පොඩ්ඩක් කරමුකො ❤❤😊😊.firday night dinar එකට.නත්තලත් ලග ලගම එනවා aunty❤❤❤.ජෙසු පිහිටයි ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාටම .Love you Family

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 18 ชั่วโมงที่ผ่านมา +2

    නැන්දී India Food Recipes ටිකක් කියලා දෙන්නකෝ...❤

  • @Sunnygameing18
    @Sunnygameing18 วันที่ผ่านมา +3

    බලන්නත් කලින්ම මගේ කටට කෙල ඉනුවා. පුතාලා දැක්කම කොහොම වෙයිද....
    ස්තූතියි ඔබට අදත්...❤❤🎉

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 วันที่ผ่านมา +3

    අද හරි සුන්දරයි ❤

  • @WimaliBasnayake
    @WimaliBasnayake 23 ชั่วโมงที่ผ่านมา

    ගොඩාක් සතුටුයි.මමත් හදනවා.මම හැමදාම බලන් ඉන්නේ ඔයා මෙනවද අළුතින් හදන්නේ කියලා.පුතයි එයාගෙ නෝනයි එන්නෙ සිකුරාදට .මම හැමදාම ඔයාගෙ අළුත් රෙසිපි බලාගෙන හදනවා..Thank you so much !

  • @sajithpadmaperuma7047
    @sajithpadmaperuma7047 วันที่ผ่านมา +1

    මම ඊයේත් හැදුවා ආන්ටිගෙ recipe එකක්.හරිම රසයි .thank you

  • @DineshaRandeny-pu7eo
    @DineshaRandeny-pu7eo 21 ชั่วโมงที่ผ่านมา

    ගෙදර උයන බඩු තිබුණත් නැතත් කෑම ජාති හැදුවත් නැතත් මම නම් ඔයගේ vedios ආදරෙන් බලනවා ....❤..උයන එකත් කලාවක් මට නම් ...Thank s Anoma Akki...

  • @ruthmathew130
    @ruthmathew130 20 ชั่วโมงที่ผ่านมา

    හරි ආශාවෙන් බලන වැඩ සටහනක් 🌺Thank u

  • @ANMAXBRO
    @ANMAXBRO 21 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමියට ගොඩක්ම ස්තූතියි බුදු සරණින් නීරෝගී වෙන්න.

  • @indranidesilva1075
    @indranidesilva1075 วันที่ผ่านมา

    පැය බාගෙන් හදලා ඉවර කරගතෑකි වගේ. හොඳ මෙනු එකක්. ගොඩාක් ස්තූතියි අනෝමා නංගී! තෙරුවන් සරණයි!

  • @nilaniperera7984
    @nilaniperera7984 22 ชั่วโมงที่ผ่านมา

    මෙක නම් හද නවමයි UK. ඉන් න අපිට. Chop tomato ටින් ඓකක් දාල හදන්න පුළුවන් thank you Anoma

  • @silentassassin3769
    @silentassassin3769 วันที่ผ่านมา +2

    Aunty italian 🌶️ mix karana video ekk karanna kal thiyaganna puluwan vidiyata

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 20 ชั่วโมงที่ผ่านมา

    Every week I am waiting to watch yr marvelous recepies actually not just yr recepies only but to see yr kindness mix with love... ආදරෙයි unty...❤❤❤❤❤

  • @msamarakoon7209
    @msamarakoon7209 22 ชั่วโมงที่ผ่านมา +1

    මම ළඟ ඔරිගානෝ පැළෑටිය තියෙනවා.

  • @ramanijjipunchihetti2443
    @ramanijjipunchihetti2443 8 ชั่วโมงที่ผ่านมา

    Thank you dear

  • @mis.darshi1236
    @mis.darshi1236 21 ชั่วโมงที่ผ่านมา

    අනේ ගොඩාඩාඩාඩාඩාක් ස්තූතිය ආන්ටි ආදරෙයි ගොඩාරියක් ❤❤❤❤❤

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 วันที่ผ่านมา +1

    Godark sthuthi obathumiyata budusarani 🎉🎉🎉🎉❤❤❤❤

  • @amashakyakuruppu1565
    @amashakyakuruppu1565 วันที่ผ่านมา +1

    Thank you very much,meka nam hadanna hari lesi

  • @mashudapackeer1257
    @mashudapackeer1257 21 ชั่วโมงที่ผ่านมา

    Very nice recipe plain and simple, nice dish for dinner. Look forward for more

  • @yashivaji
    @yashivaji 3 ชั่วโมงที่ผ่านมา

    Niyamay aunty oyage me gamana suba wewa 🎉🎉🎉

  • @kanchanasamarakoon2069
    @kanchanasamarakoon2069 วันที่ผ่านมา

    Thanks ❤ aunty
    Friday night එකට noodles එකකුත් කරන්නකො😊

  • @thamarajayasiri416
    @thamarajayasiri416 วันที่ผ่านมา

    ස්තූතියි ඔබ තුමියට. පාන් ගත්තොත් ටෝස්ට් කරලද ගන්න ඕන.

  • @kumaripathirana7192
    @kumaripathirana7192 15 ชั่วโมงที่ผ่านมา

    Bohoma sthuti ❤❤❤

  • @nayanifernando8755
    @nayanifernando8755 วันที่ผ่านมา

    Thank you. God bless Aunty

  • @seethajayasinghe2532
    @seethajayasinghe2532 23 ชั่วโมงที่ผ่านมา

    Thank you.

  • @judithfernando8096
    @judithfernando8096 7 ชั่วโมงที่ผ่านมา

    Easy recipe for the rainy nights.
    You look beautiful for the frock ❤

  • @lunarlight3696
    @lunarlight3696 วันที่ผ่านมา

    Aunty ,home made cheese hadana hati video ekak krnnako

  • @ruwasamara3899
    @ruwasamara3899 วันที่ผ่านมา

    Good morning aunty ❤❤❤harima rasa patai😊

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw วันที่ผ่านมา

    Looks lovely.. Thank you.

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 วันที่ผ่านมา

    Thanks dear Anoma

  • @NilukaWijesooriya-b2s
    @NilukaWijesooriya-b2s 22 ชั่วโมงที่ผ่านมา

    .thanks miss

  • @برينكابرينكا
    @برينكابرينكا 21 ชั่วโมงที่ผ่านมา

    0ayanam harima niramanasiluy

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 วันที่ผ่านมา

    Love you anoma anty❤

  • @ceylonlk7595
    @ceylonlk7595 14 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @ChamilaChaloumsilva
    @ChamilaChaloumsilva วันที่ผ่านมา

    Good morning madam❤️👌🌹👍

  • @priyankaniroshini9387
    @priyankaniroshini9387 วันที่ผ่านมา

    shook ❤❤

  • @mihirinielaththuwahandi6902
    @mihirinielaththuwahandi6902 21 ชั่วโมงที่ผ่านมา

    අනෝමා ආන්ටි තක්කාලි කන්න බැරි කෙනෙක්ට තක්කාලි වෙනුවට ආදේශකයක් කියන්න පුළුවන් නම් ස්තුතියි ❤

    • @marinaherath5925
      @marinaherath5925 18 ชั่วโมงที่ผ่านมา

      සියඹලා යුෂ එකතු කරන්න

  • @shami7678
    @shami7678 วันที่ผ่านมา

  • @hasiniudugampala3263
    @hasiniudugampala3263 วันที่ผ่านมา +1

  • @annerajitha6670
    @annerajitha6670 วันที่ผ่านมา

    ❤❤👍

  • @pushpaliyanage3952
    @pushpaliyanage3952 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 วันที่ผ่านมา

    ❤😍

  • @dreamsshoeland9531
    @dreamsshoeland9531 วันที่ผ่านมา

    ❤❤ ❤❤❤❤❤❤

  • @ThiudeNeomal
    @ThiudeNeomal วันที่ผ่านมา +1

    ❤😊❤

  • @ChandrikRathnakumari-ep9lk
    @ChandrikRathnakumari-ep9lk วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤🎉

  • @champrikagallage5077
    @champrikagallage5077 21 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @PriyanthikaFernando
    @PriyanthikaFernando วันที่ผ่านมา

  • @NimaliFernando-s1c
    @NimaliFernando-s1c วันที่ผ่านมา

    ❤❤

  • @Nuwangi.Bandara
    @Nuwangi.Bandara วันที่ผ่านมา

  • @sunethrasauri7940
    @sunethrasauri7940 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @sajithpadmaperuma7047
    @sajithpadmaperuma7047 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 วันที่ผ่านมา

  • @madhukarunarathna1034
    @madhukarunarathna1034 วันที่ผ่านมา

    ❤❤❤