Yatala Wehera | Dalada Dagaba | යටාල වෙහෙර දළදා දාගැබ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 70

  • @gayanigayani5528
    @gayanigayani5528 ปีที่แล้ว +6

    ඔයාට ගොඩක් පින් .🙏 මේ ස්ථාන අපි වැඳපුදා ගත්තා .

  • @gayanigayani5528
    @gayanigayani5528 ปีที่แล้ว +7

    මේ වීඩියෝ එක බලලා .මේ පූජනීය ස්ථානය මම වන්දනාමාන කර ගත්තා 🙏🙏

  • @kosalashakyamali-tc6zh
    @kosalashakyamali-tc6zh 11 หลายเดือนก่อน +7

    අපේ රටේ ඉතිහාසය සොයාගන්න වෙන්නෙ අපේම අයට තමයි.

  • @dharmakarawita6159
    @dharmakarawita6159 ปีที่แล้ว +6

    බෞද්ධයනි සත්‍ය සොයා යන්න සොයන්න අපේ ඇස් තවමත් වැහිලා මේ පුදුමය හිතාගන්නත් අමාරුයි දුකයි අපි පරක්කුද ඇයි අපිට මෙහෙම කලේ .ඔබට ගොඩක් පින්🙏🏻❤️

  • @kamalani6053
    @kamalani6053 ปีที่แล้ว +6

    ඔබට දලදා සමිදු පිහිටයි.

  • @PilituraTV
    @PilituraTV ปีที่แล้ว +5

    විශිෂ්ඨයි ඔබේ ගවේෂණය

  • @lesleypeliyagoda1786
    @lesleypeliyagoda1786 ปีที่แล้ว +6

    ඉතාමත් පිරිසිදු පැහැදිලි කිරීමක් ඔබට ජය

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 8 หลายเดือนก่อน +2

    🙏🌹👌🌹👏👏👏👏👏👏 නමෝ බුද්ධ ය නමෝ බුද්ධ ය 🙏🙏🙏👏👏👏👏👏👏 ඔබ තුමාට තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹

  • @bandulakumara524
    @bandulakumara524 ปีที่แล้ว +2

    Machan ubanam supiri

  • @amalichathurika6595
    @amalichathurika6595 6 หลายเดือนก่อน +1

    Meka thamai maha viharaya. Maha seya. Meka thamai loke uthumma thana.

  • @ariyasenaperera3644
    @ariyasenaperera3644 ปีที่แล้ว +6

    පෙර රජ දවස සුර පුරයක් බදු සියලු බුදුන් වහන්සේලා ජනිත වූ මෙම පින්බිමේ රුහුණු රට මාගමි පත්තුවට ලැබෙන්නේ සුවිශේෂ තැනකි.
    දුටුගැමුණු රජ තුමා සිවු හෙලය එක්සේසත් කිරීමෙන් පසු උතුම් බුදු සසුන සුරැකිව පැවතීම නිසා සිද්ධස්ථාන මේ තරමින් හෝ පැවතීම වලගමිබා රජ තුමන්ලා වැනි උතුමන් කරණ ලද මහගු සේවයද අමතක කල නොහැකිය.
    සියල්ල වෙනස් කලේ හිතාමතාම 1815න් පසුව සුද්දන්ට අවශ්‍ය විධියට අපේම යම්කිසි ජන කණ්ඩායමකගේ අවශ්‍ය තාවයට බවද අපි දකිමු.
    බුදුන් වහන්සේ ඉන්දීයාවට සමිබන්ධ කිරීමේ කුමන්ත්‍රණයක් බව ඇස් ඉදිරිපිටම ඔප්පුකර ඇතත් එය එලිදැක්වීම ප්‍රධාන ජන මාධ්‍ය තුලින් සිදු කිරීමට මැලිවීම ද පුදුමයට කරුණකි.
    අරීය කමිමධිඨාන නඩුව ගෞරවණීය ස්වාමීන් වහන්සේලාගේ එලිදරවු සෙල්ලිපි එයට ශාක්ෂි දරණුඇත.
    අනාධි මත් කාලයක සිට දියුණුම ජන කොට්ඨාශයක් ජීවත්ව සිටි බවට තොරතුරු පවා යටපත් කරන්නේ ද ඇත්ත ඉතිහාසය එලි දකීවී යන බිය නිසාය.
    පසුව හෝ ඇත්ත සමාජ ගත වනු බව අපි දනිමු
    .ඒ සදහා උර දෙන සැමට ස්තූතිය පුද කරන අතර දීර්ඝායුෂ ද පාර්ථනය කිරීමට කැමතිය.

    • @nimeshadithya8536
      @nimeshadithya8536 8 หลายเดือนก่อน

      මචං
      ඔය පට්ට කෙබර....බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කළ ඉන්දියාව....Xuangzang film එක බලන්න...TH-cam නොමිලේ

    • @Sandakathmini01
      @Sandakathmini01 8 หลายเดือนก่อน

      ජම්බුකයෝ කියන්නේ නිකං නෙවෙයි ඕං

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga ปีที่แล้ว +2

    mewA dakinawita hada watata puduma senasemak obataniduk niroge suwa❤❤❤❤

  • @lushoo13599
    @lushoo13599 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalkanthiAlagiyawanna
    @MalkanthiAlagiyawanna 3 หลายเดือนก่อน +1

    Yati dal😊adamant yatala unada

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 ปีที่แล้ว +5

    හදවතට පුදුම වේදනාවක් දැනෙනවා. මේ බුද්ධ දේශයයි .🙏🙏🙏🙏🙏

  • @sameeraH-c3u
    @sameeraH-c3u 11 หลายเดือนก่อน +3

    සැතපෙන බුදු පිළිමයක් යට කරලා මහපාර හදලා තියෙන්නෙ

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 7 หลายเดือนก่อน +2

    ඔබතුමාගේ අදහස් දැක්වීම අගය කරමි. ඓතිහාසික මූලාශ්‍ර ගෙනහැර දැක්වීමද අගයමි. එහෙත් මහත්මයානනි කීමට ඇති කණගාටු දායක කරුණු බොහෝය ඒ අතරින් දළදා වහන්සේ පිළිබඳ මට හිතෙන දේ පවසම්. එනම් දළදා වහන්සේ අද ලංකාභූමිය තුල නැත. වත්මන එයබලයට පැමිණි දේශපාලුවන් චීනයට, ඉන්දියාවට, ඇමරිකාවට හා අරාබි රටකට දී හමාරය. එවිසයි රටට මෙතරම් විපත්ති සිසුවන්නේ

  • @KosalaSenarath-w4d
    @KosalaSenarath-w4d 8 หลายเดือนก่อน +1

    Yatala wehera hadapu kalawakawanuwa?

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 ปีที่แล้ว +3

    සෙනෙවිරත්න කීරවැල්ල මහත්මයා කියන ඉතිහාසය බලා පැහැදිලි නිගමනයකට එන්නේ නම් මැනවි තෙරුවන් සරණයි

    • @SakwalaPawura
      @SakwalaPawura  ปีที่แล้ว

      මොකක්ද කීරවැල්ල මහත්මයා කියන්නෙ ?

  • @uputaganeema
    @uputaganeema ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @thimiradhilshan4336
    @thimiradhilshan4336 ปีที่แล้ว +2

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maducajoncovers1905
    @maducajoncovers1905 4 หลายเดือนก่อน +1

    Pin ❤

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 ปีที่แล้ว +2

    🌍🙏🙏🙏🙏

  • @NelukaDesilva-s9b
    @NelukaDesilva-s9b 10 หลายเดือนก่อน +1

    අනුරාධපුර රැවන්වැලි මහා සෑයේ මොනවද තියෙන්නේ

    • @SakwalaPawura
      @SakwalaPawura  10 หลายเดือนก่อน +2

      බුදුන්වහන්සේගේ ධාතූන්වහන්සේලාම තමයි.

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 ปีที่แล้ว +1

    Thank you. How to get to this place?.

    • @SakwalaPawura
      @SakwalaPawura  ปีที่แล้ว

      දෙබරවැව නගරයේ සිට තිස්සමහාරාම දෙසට යන මාර්ගයේ වම් පසින් හමුවේ

    • @aloysiushettiarachchi4523
      @aloysiushettiarachchi4523 ปีที่แล้ว +1

      @@SakwalaPawura thanks. We will make a visit.

  • @coolbravo5557
    @coolbravo5557 ปีที่แล้ว +2

    Machan me kirinda sell lipiya gaththe kohenda?

    • @SakwalaPawura
      @SakwalaPawura  ปีที่แล้ว

      ඒකනම් හරියටම මතක නෑ ඉස්සර ඉදලම තිබ්බ එකක්.. කොහොමහරි ඕක කතරගම musiam එකේ තියෙනව කියලා කියනවා,

  • @sameeraH-c3u
    @sameeraH-c3u 11 หลายเดือนก่อน +1

    Ok

  • @Mahaadewa
    @Mahaadewa 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉මහාදේව🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kasunbandara5047
    @kasunbandara5047 ปีที่แล้ว +1

    මේකේ මේ background music එක මොකක්ද brother

    • @SakwalaPawura
      @SakwalaPawura  ปีที่แล้ว

      මන් බලල දාන්නම් bro

  • @helamansoya674
    @helamansoya674 ปีที่แล้ว +2

    ,මව් බිසව ස්තූපය වදින්න ආපුවෙලාවෙ යඨාලතිස කුමරු ඉපදුනේ ඔතනදි..ඒ නිසයි කුමරුට දාගැබේ නම තියන්නෙ..

    • @SakwalaPawura
      @SakwalaPawura  ปีที่แล้ว +1

      ඒ වගේ කරුනු වෙනුවෙන් ස්තූප සාදන් නැති බව මූලාශ්‍ර වල සදහන් වෙනවා. ඒ වගේම මේ ස්ථානය යටාලතිස්ස කුමරුට සම්බන්ද ස්තානයක් නොවන බව පුරාවිද්‍යාව ත් සනාථ කරනවා

    • @nimeshadithya8536
      @nimeshadithya8536 8 หลายเดือนก่อน +1

      මචං
      සූතිකාගාර...සූති ඝරය...එනම් දැදිගම කොට වෙහෙර හදන්නෙ මහා පරාක්‍රමබාහු උපන් ස්ථානය වෙනුවෙන්.....මම සියැසින් මේ ස්ථානය දුටුවා...
      මොකද බොරු කියන්නේ රජ වරු උපන් ස්ථාන වල දාගැබ නැහැ කියලා

  • @ranjithkarunarathne8475
    @ranjithkarunarathne8475 6 หลายเดือนก่อน +1

    කණුව අශෝක ස්ථම්භයක් ද විය හැක නේද ?

    • @SakwalaPawura
      @SakwalaPawura  6 หลายเดือนก่อน +1

      කාවන්තිස්ස රජු කල ස්තම්භයි මේ. දුටුගැමුණු රජුට බලාගැනීමය එහෙම ස්තම්භ කල බව මහාවංශයේ සදහන්,අශෝක රජු කල ස්තම්භයක් වර්තමාන රුවන්වැලිසෑය අසලනම් තියෙනව

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 10 หลายเดือนก่อน +1

    Atek benda kanuwa kiyanne wennterumak wenna athi samahark wita

  • @coolbravo5557
    @coolbravo5557 ปีที่แล้ว +1

    Bro datawanshaye tiyenne wam dalda yanuwen sadahan karala. eken kiyawenne naha uda eka gandaraytath yata eka kaligu desatath kiyala. mokadda obata hambuna source eka meka ehemayi kiyanna.

    • @SakwalaPawura
      @SakwalaPawura  ปีที่แล้ว

      Pro රාජ් සෝමදේව මහත්තයාගේ දලදාව ගැන වීඩියෝ එකක් ඇති නෙත් එකේ, ඒකේ මූලාශ්‍ර එක්ක කියනවා දන්ත හේමමාලා කුමරිය වඩමවන්නෙ යටි වම් දලදාව කියන එක, එතකුට සෙල්ලිපියත් එක්ක හම්බෙනවා යටාලේ තියෙන්නෙ යටි වම් දලදාව කියන එක.. එතකුට තව ඉතිරි වෙන්නෙ උඩු වම් දලදාව, ඒක තමයි ගාන්ධාරයට අරන් යන්නේ.. ඒක තමයි එතකුට මහනුවර තියෙන්න ඉතිරි වෙන්නෙ.. මොකද මේ සක්වලේ ඉතිරි වෙන්නෙ දලදා හතරනමයි..අන්න ඒ නිසයි මේ තරම් විස්වාසෙන් මේක කියන්නෙ..

    • @coolbravo5557
      @coolbravo5557 ปีที่แล้ว +1

      @@SakwalaPawura Video eka hambuna Thanx. රාජ් සෝමදේව මහත්තයා adoh wama dantha daladawata source eka denne na.. pahadiliwa meya wansha katha hanganna dantha datu dekai tiyenne kiyanawa lankave.

    • @SakwalaPawura
      @SakwalaPawura  ปีที่แล้ว

      ඒකනේ සම්මත කතාව ,3 ක් තියෙනව කීවොත් ගාන්ධාරේ තිබ්බ එක මෙහාට ආවේ කොහොමද කියලා මෙයාලට උත්තර දෙන්න වෙනවා, ඒ නිසා කතාවේ කොටසක් වහලා තමයි කතා කරන්නෙ.

  • @lalaniranawaka3641
    @lalaniranawaka3641 ปีที่แล้ว +1

    ඉතිහාසය විකෘති කිරිමි තවත්එකක

    • @SakwalaPawura
      @SakwalaPawura  ปีที่แล้ว +1

      කවුද විකෘති කරලා තියෙන්නෙ? පෙන්නන්න විකෘති කරලා තියෙන තැන

    • @Sandakathmini01
      @Sandakathmini01 11 หลายเดือนก่อน +2

      ඉතිහාසය පීරියඩ් එක කට් කරලා කැලේ පැන්න පොරක් කියලා තමයි ආරංචිය.

    • @SakwalaPawura
      @SakwalaPawura  11 หลายเดือนก่อน +2

      @@Sandakathmini01 මගේ යෝජනාව නොදන්න දේවල් කියවන්න ගිහින් නිකන් සවුත්තු වෙන්න එපා කියන එක😀

    • @DisconnectedRat7788
      @DisconnectedRat7788 21 วันที่ผ่านมา

      @@Sandakathmini01indin gathi para hatta atta helikaraddi hari amarui neda pala indiyawata gihin pare ripan 🖕

  • @sahanin143
    @sahanin143 ปีที่แล้ว +1

    වර්තමානයේ තිස්සමහාරාමය නාග මහා විහාරය නම් වර්තමානයේ යටාල වෙහෙර ලෙස නම් කර ඇති ස්තුපය යටාල වෙහෙර නොවේනම් යටාල වෙහෙර කොහොද? මෙහි දන්ත දාතුව තැන්පත්න්ම් පේසා වළලු 1ක්‌ පමණක් ඇත්තේ ඇයි? 🙏🙏🙏 පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද සහෝදරයා?

    • @SakwalaPawura
      @SakwalaPawura  ปีที่แล้ว +4

      දැන් තියෙන පේසාවලලු ගාන අපිට පිලිගන්න අමාරුයි නේ මොකද දැන් මිනිස්සු පේසාවලලු ගාන හදන්නෙ දැනගෙන නෙමෙයිනේ තේරුම,මේවා මෑතකාලේ ප්‍රතිසංස්කරණනේ.. යටාල වෙහෙරතියෙන්න ඕනි උපරජමහානාගගෙ මාගම රාජධානියට කිට්ටුව. යටාල කියලා හදුන්වන කීපතැනක් ගැනම විස්තර හම්බෙනවා, ඉස්සරහට ඒ ගැන හරියටම තහවුරු කරගෙන වීඩියෝ එකක් ගේන්නම්

    • @sahanin143
      @sahanin143 ปีที่แล้ว +2

      @@SakwalaPawura බොහොම ස්තුතියි 🙏🙏🙏

    • @travellingfootprints7495
      @travellingfootprints7495 ปีที่แล้ว +2

      Dantha dathuwak thanpathwa pawathina chethiyaka pesa walalu 3kma teynna ona kiyla kohewath sandahan k tibenawada😮

    • @SakwalaPawura
      @SakwalaPawura  ปีที่แล้ว +1

      ​@@travellingfootprints7495 නෑ පසේ බුදුවරයෙක්ගේ ධාතූන්වහන්සේලා තැම්පත්නම් පේසාවලලු 2ක් ලෙසත් ,රහතන්වහන්සේලාගේ ධාතූන්වහන්සේලා තැම්පත්නම් 1ක් ලෙසත් ,බුදුන්වහන්සේගේ ධාතූන්වහන්සේලා තැම්පත්නම් පේසාවලලු 3ක් තිබුනා කියන කතාව අහලා තියෙනවා මන් .. දැන්නම් ඒවා වෙනස් කරලා තියෙන්නෙ පස්සේ ප්‍රතිසංස්කරණ වලින් නොදැනුවත්කමට

  • @chanakanalinda163
    @chanakanalinda163 7 หลายเดือนก่อน +1

    සමාවෙන්න මෙහෙම අහනවට, බුදුන්ගේ දාතු පිහිටන ස්තූපවල පේශා වලලු තුනක් තියනව නේද.මේ ස්තූපෙ එකයි නේද තියෙන්නෙ.පාහදන්න පුලුවන්ද

    • @SakwalaPawura
      @SakwalaPawura  7 หลายเดือนก่อน

      දැන් තියෙන්නෙ මෑතක නැවත ප්‍රතිසංස්කරණ කරපු ස්තූපය. ඒක කරද්දි ඔය සම්බන්ද දැනුමක් තියෙන්න නෑ ඇති බොහෝවිට

    • @chanakanalinda163
      @chanakanalinda163 6 หลายเดือนก่อน

      @@SakwalaPawura ස්තූතියි

  • @Sandakathmini01
    @Sandakathmini01 11 หลายเดือนก่อน +2

    අවුරුදු දහස්ගණනක් තිස්සේ නොතිබුනු ප්‍රශ්නයක් ඊයේ පෙරේදා කරලියට ගෙනැවිත් කොයිතරම් අවුලක් කරලා තියෙනවා ද?
    අහස කඩාගෙන වැටෙනවා කියලා කෑ ගහගෙන දුවපු 🐰 ක් පස්සේ තවත් 🐃
    🐕🦬🐏
    🐂🐎🐖🐈‍⬛🦘🐘
    🦙🐐🦔🦦🦫 දිව්වාලු

    • @SakwalaPawura
      @SakwalaPawura  11 หลายเดือนก่อน +1

      අවුරුදු දහස්ගානක් නොතිබුණු ප්‍රශ්නයක් හැදුවේ අපිද ? පුරාවිද්‍යාව ,පුරාවිද්‍යාත්මක ශාක්ශි හම්බෙලත් ඇත්ත හෙලි නොකරන නිසානේ මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නෙ.. හොදම උදාහරණය යටාල, තිස්සමහාරාම නාමකරනය 🙂

    • @nimeshadithya8536
      @nimeshadithya8536 8 หลายเดือนก่อน

      මචං
      පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හදන්නෙ කලින් ටොලමි අනුරාධපුරය උතුරු මැද පළාතේ සදහන් කල..

  • @QwQw-jm1rr
    @QwQw-jm1rr 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏