Tissamaharama Temple | Nagamaha Viharaya | තිස්සමහාරාම විහාරය නාගමහා විහාරයද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • ** Tissamaharama Temple - Nagamaha Viharaya **
    තිස්සමහාරාම විහාරය
    *******************************************
    Camera : Go pro hero 10
    Editing : premier pro
    Sounds on : TH-cam audio library

ความคิดเห็น • 48

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 3 หลายเดือนก่อน +5

    ඉක්මනින්ම සත්‍ය මතුවේවා......❤❤❤❤❤ තෙරැවන් සරණයි🙏🙏🙏 ......ජයවේවා❤❤❤❤❤

  • @-indrakheela
    @-indrakheela ปีที่แล้ว +13

    යහපත් සිතින් ගන්නා වූ මේ උත්සාහය ට තෙරුවන් සරණයි !!!

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 หลายเดือนก่อน +2

    ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏ඉතාමත් වටිනා ඇස් පැදවීමක්.දැන්වත් මෙි ඉතිහාස මුලාවෙන් බොරුවෙන් අත්මිදිලා..අපේ මෙි හෙළ බිමෙහි ඇති සත්‍ය ,විශ්මිත ඉතිහාසය අපේ අනාගතය පරම්පරාවට අවබොධ කරලමු

  • @charu65
    @charu65 6 หลายเดือนก่อน +8

    වැඩිකල් නොගොස් සත්‍ය මතු වේවා🥺🙏

  • @aswidajayasekara4335
    @aswidajayasekara4335 2 หลายเดือนก่อน +5

    නිවැරදි ස්වර්ණමාලි චේතිය

  • @uputaganeema
    @uputaganeema ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @AchiSaji-nn5jj
    @AchiSaji-nn5jj 10 หลายเดือนก่อน +6

    මේ තොරතුරු හොයා ගන්න පුලුවන් මූලාශ්‍ර ගැනත් සදහන් කරන්න සහෝදරයා.
    ඔබගේ මේ උත්සහය ඉක්මනින් සඵල වේවා.🙏🙏❤️

  • @manelperera5336
    @manelperera5336 9 หลายเดือนก่อน +4

    ස්භාව ධර්මය විසින්ම සත්‍ය එළිවෙයි.අපේ ඉතිහාසය විකෘකිවෙලා.සත්‍ය ඉක්මනට එළිවෙිවා .

  • @lakmal888
    @lakmal888 10 หลายเดือนก่อน +2

    ජයවෙවා ...🙏🙏🙏

  • @anurajnarendrapalliyagurug8148
    @anurajnarendrapalliyagurug8148 3 หลายเดือนก่อน +1

    tissa maharama viharaya tama niyama ruwanwali maha saya

  • @AchiraJayashan
    @AchiraJayashan 5 วันที่ผ่านมา +1

    නාගමහා විහාරය තිස්සමහාරායේ තිබේ. එය තිස්සමහාරමයේ සිට කිරින්ද පාරේ පිහිටා තිබේ. එක තිස්සමහාරාමයේ සිට 3Km පමණ දුරින් පිහිටා තියෙනවා.❤

  • @layanalsomasiri3756
    @layanalsomasiri3756 หลายเดือนก่อน +1

    Niyama bubulakara hadaya

  • @nimalbandara9199
    @nimalbandara9199 4 หลายเดือนก่อน +4

    අපිට කියන්නෙ ධර්මය විකුර්ති කරනව ඉතිහාසය විකුර්ති කරනව කියලනෙ. පර සුද්දො විකුර්ති කරපු ඉතිහාසය කරතියාගෙන ඉන්න අයට හිතෙන්නෙ එහෙම තමයි. අපිත් ඒ විකුර්තියම හරි කියනවානම් අපිත් හොදයි. ඒව කොහෙද. මේක අපේ රට. දැන් හරි විකුර්තිය ප්‍රකුර්ති කලොත් ඉදිරියේ ඉන්න උන් හරි ඒක භුක්ති විදියි.

  • @madukamanohara7684
    @madukamanohara7684 ปีที่แล้ว +11

    අප සතූ සියල්ලම අතිතයේ සිටම උඩූ යටිකුරු කර ඇත.එහි විපාකය දැන් පැමිණ ඇත.

    • @nimalkarunarathna2370
      @nimalkarunarathna2370 ปีที่แล้ว

      ඇත්ත වැටහෙන කොට කාලෙ ඉවරයි

  • @dineshrathnayaka1288
    @dineshrathnayaka1288 ปีที่แล้ว +1

    Koma unat ita වටිනවා

  • @samarakone157
    @samarakone157 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏💐💐💐💐

  • @suranjafernando1448
    @suranjafernando1448 3 วันที่ผ่านมา +2

    Dont confuse well established facts with adequate evidence base.

  • @MalindaG
    @MalindaG 24 วันที่ผ่านมา +2

    මහත්මයා... ඔබගේ ඉතිහාස හෙළිදරව්ව අනභිභවනීයයි. 🙏🙏🙏❤️ තිස්සමහාරාමය ලෙස වර්තමානයේ හඳුන්වන ස්ථානයට එමට පෙර ඒ හැඩයේම තවත් චෛත්‍යයක් ප්‍රධාන මාර්ගයේම හමුවෙනවා. එහි සැබෑ ඉතිහාසය කුමක්ද? එයද සැබෑ අභයගිරි විහාරය?

    • @SakwalaPawura
      @SakwalaPawura  24 วันที่ผ่านมา +1

      හරියටම කියන්න අමාරුයි , මොකද 5% ක්වත් හරියට තාම තිස්සමහාරාම ආශ්‍රිත නටබුන් ගැන අපි දන් නෑ පොලවෙ වැලලිලා තියෙන. දැනට අපි යෝජනා කරන්නේ අභයගිරිය මාලිගාවිල කියන එක හමුවන ප්‍රභල ශාක්ශි කීපයක් එක්ක

    • @SakwalaPawura
      @SakwalaPawura  24 วันที่ผ่านมา +1

      තිස්සමහාරාම කලින් හමුවන ස්තූපය වර්තමානායේ යටාල වෙහෙර කියලා හදුන්වන්නෙ. එහි නම දළදා දාගැබ, එහෙමත් නැත්තන් අතීත සැබෑ ඉසුරුමුණිය

    • @MalindaG
      @MalindaG 24 วันที่ผ่านมา

      @@SakwalaPawura එතකොට මිනිසා සහ අශ්ව හිස, රන්මසු උයන ? ඒ දේවල්. මම එහෙම අහන්නෙ වර්තමානයේ රන්මසු උයන ලෙස හඳුන්වන උයනේ තාරකා දොරටුවක් තිබෙනවානෙ. ඒ වගේ තාරකා දොරටු ඇති ස්ථානයක් එහෙනම් නිවැරදි ඉසුරුමුණි විහාරය අසලත් තිබිය යුතු අතර ඉසුරුමුණි පෙම් යුවල අනුරපුර ලෙස වත්මන හඳුන්වන ස්ථානයට ගෙන ගියාද? ඒ සිටින්නේ සිදුහත් කුමරුන් සහ යශෝදරා දේවිය යයි එක් මතයකුත්, රාවණ රජුන් සහ පුෂ්පෝත්කථා කුමරියයි මතයකුත් තිබෙනවා නේද? ඒ ගැනත් අදහසක් දෙන්න 😇

  • @Lasirunirmal
    @Lasirunirmal ปีที่แล้ว +1

    Ayya ❤️

  • @basuruoshada810
    @basuruoshada810 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @dineshrathnayaka1288
    @dineshrathnayaka1288 ปีที่แล้ว +5

    ධම්ම gaweasee හාමුදුරුවෝ පෙන්වන atana kopi kiremak me tissamaharama kalin අනුරාධ gramayai

    • @nimalkarunarathna2370
      @nimalkarunarathna2370 ปีที่แล้ว +2

      ඔව් කවුරු නමුත් සත්‍යසොයාගන්න එක වැදගත්ය

    • @kalpadesilva438
      @kalpadesilva438 9 หลายเดือนก่อน +1

      methana api balanna ona copy karanawada nadda nemei aththa mokakda kiyala..

    • @naturalshort2290
      @naturalshort2290 9 หลายเดือนก่อน

      දම්ම ගවේසී හාමුදුරුවෝ දැන් වීඩියෝ දාන්නෙ නෑනේ 😢

    • @anurajnarendrapalliyagurug8148
      @anurajnarendrapalliyagurug8148 3 หลายเดือนก่อน

      copy yak gana apita adala naha ..adala wanne attai

  • @kumarirathnayaka7354
    @kumarirathnayaka7354 9 หลายเดือนก่อน +1

    , ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 ปีที่แล้ว +4

    මෙිකටහේතුව පුරාවිද්‍යව ක්‍රියාකරනුයෙ පාහර බෙල්ගෙහොර නිය්‍යයමත නිසයි උන් මොක කිව්වත් පිලිගන්න ගොබ්බරැලක් ලංකාවෙ තාමත්ඉන්නවා

    • @sankadarshana9290
      @sankadarshana9290 8 หลายเดือนก่อน

      ඒ ගැන කියලා වැඩක් නෑ ,තාමත් සුද්දව විශ්වාස කරගෙන ඉන්නවනේ,මන් කියන්නෙ හැම සුද්දා ගැනම නෙමෙයි,හොර බෙල්,කනින් හැම් වගේ උන් ගැන

  • @ranuranu1234
    @ranuranu1234 6 หลายเดือนก่อน

    පූජා වලිය සදහන් කාම්බෝජය රුහුණේ ද තිබුනේ?????

    • @SakwalaPawura
      @SakwalaPawura  6 หลายเดือนก่อน

      සෙල්ලිපි රුහුනෙත් හම්බවෙනවා උඩිනුත් හම්බවෙනව, කාම්බෝජය තිබුනා කියල සිහල වත්තුවේ තියෙන්නෙ රුහුනේ

  • @keerthibandara7150
    @keerthibandara7150 6 หลายเดือนก่อน +1

    Mama oba sadahan karanne boru kiyanawa nevey e unath anuradhapura saha ruwanwali saya gana baladdi swarnamali dew duva ha elara satana gana hoyala balanna one

    • @SakwalaPawura
      @SakwalaPawura  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් බලන්න ඕනි . ඉදිරියට ඒ ගැන වීඩියෝ එකක් එනවා

  • @travellingfootprints7495
    @travellingfootprints7495 ปีที่แล้ว +1

    Danata pawathina sadaka anuwa warthamana ruwanwalisaya aththa ruwan walisaya kiyla kiynna taran likitha Sakshi hamu nowi bawa wareka pro raj somadewa mahatha pawasanawa. Ewagema poojawaliye ena ruwanwali sayath warathmana sayeth usa nogalapeema .

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 5 หลายเดือนก่อน +1

    Mekbaterum ganna deparakwath ahanna one matanam mewa galaoaganna

  • @Mahaadewa
    @Mahaadewa 6 หลายเดือนก่อน +2

    උඹ කරන්නෙ උඹට අයිති කොටස.ඒක ලස්සනට කරනව.ඕව හොයන්න ඉතින් අපේ එවුන් දේශපාලනේට එන්න ඕනනෙ.ඒකත් වෙයි.ඊට කලින් අපි මේක පහසු කරල දෙමු.ඔයාට ඕව දැනෙන්නෙ ඇයි.මේව පස්සෙ දුවන ඔක්කොම බුදුන්ගෙ දරුවො.ගිය ආත්මෙත් කලේ ඕක උඹ.මෛත්‍රී බුදුන්ගෙ කාලෙ තමයි මේකෙන් ගැලවෙන්නෙ වෙන්නෙ අපිට.එතකන් අපේ කොටස කරන්න වෙනව.අපේ තැන් යක්ශයො අරක්ගෙන.අපි එලියෙ අපේ තැන් හොයනව.2032න් පස්සෙ එන්නෙ අපේ රාජ්ජය.එතකොට ධාර්මික නායකයො පහලවෙලා,දහම බැබලෙන්න ගන්නව.එතකන් ඔයාගෙ කොටස කරන්න.අපේ උරුමය මුන් වලදාල තියෙන්නෙ.උඹල ඉවෙන් යන්නෙ ඒ තැන් වලට.මම..❤❤❤❤❤❤මහාදේව❤❤❤❤❤❤❤ලඟදීම...

  • @nimeshadithya8536
    @nimeshadithya8536 4 หลายเดือนก่อน

    මචං
    ථූපාරාමය...මිරිසවැටිය...අභයගිරි..ජේතවනාරාමය...කුට්ටම් පොකුණ එහෙම හොයාගන්න ඔය ලඟින්ම

    • @SakwalaPawura
      @SakwalaPawura  4 หลายเดือนก่อน

      හොයාගෙන තියෙන්නෙ 🙂

  • @nimeshadithya8536
    @nimeshadithya8536 4 หลายเดือนก่อน

    මචං
    සමාධි පිළිමය තියෙන අනුරාධපුරය මොකක්ද

    • @SakwalaPawura
      @SakwalaPawura  4 หลายเดือนก่อน +1

      දඹදිවට අයත් පූජනීය ස්ථාන

  • @CHITHRALOGY
    @CHITHRALOGY ปีที่แล้ว +3

    රුවන්වැලි සෑය අනුරාධපුරයේ ඇත

  • @lesleypeliyagoda1786
    @lesleypeliyagoda1786 ปีที่แล้ว +1

    ❤❤❤