Tissamaharama Temple | Nagamaha Viharaya | තිස්සමහාරාම විහාරය නාගමහා විහාරයද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 61

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 6 หลายเดือนก่อน +5

    ඉක්මනින්ම සත්‍ය මතුවේවා......❤❤❤❤❤ තෙරැවන් සරණයි🙏🙏🙏 ......ජයවේවා❤❤❤❤❤

  • @-indrakheela
    @-indrakheela ปีที่แล้ว +13

    යහපත් සිතින් ගන්නා වූ මේ උත්සාහය ට තෙරුවන් සරණයි !!!

  • @Gn-123-i8m
    @Gn-123-i8m 5 หลายเดือนก่อน +5

    නිවැරදි ස්වර්ණමාලි චේතිය

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 4 หลายเดือนก่อน +2

    ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏ඉතාමත් වටිනා ඇස් පැදවීමක්.දැන්වත් මෙි ඉතිහාස මුලාවෙන් බොරුවෙන් අත්මිදිලා..අපේ මෙි හෙළ බිමෙහි ඇති සත්‍ය ,විශ්මිත ඉතිහාසය අපේ අනාගතය පරම්පරාවට අවබොධ කරලමු

  • @pubudunuwan6618
    @pubudunuwan6618 หลายเดือนก่อน +1

    හොද පැහැදිලි කිරීමක්❤️

  • @charu65
    @charu65 9 หลายเดือนก่อน +8

    වැඩිකල් නොගොස් සත්‍ය මතු වේවා🥺🙏

  • @uputaganeema
    @uputaganeema ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @lakmal888
    @lakmal888 ปีที่แล้ว +2

    ජයවෙවා ...🙏🙏🙏

  • @anurajnarendrapalliyagurug8148
    @anurajnarendrapalliyagurug8148 6 หลายเดือนก่อน +1

    tissa maharama viharaya tama niyama ruwanwali maha saya

  • @AchiSaji-nn5jj
    @AchiSaji-nn5jj ปีที่แล้ว +6

    මේ තොරතුරු හොයා ගන්න පුලුවන් මූලාශ්‍ර ගැනත් සදහන් කරන්න සහෝදරයා.
    ඔබගේ මේ උත්සහය ඉක්මනින් සඵල වේවා.🙏🙏❤️

  • @dineshrathnayaka1288
    @dineshrathnayaka1288 ปีที่แล้ว +1

    Koma unat ita වටිනවා

  • @manelperera5336
    @manelperera5336 ปีที่แล้ว +4

    ස්භාව ධර්මය විසින්ම සත්‍ය එළිවෙයි.අපේ ඉතිහාසය විකෘකිවෙලා.සත්‍ය ඉක්මනට එළිවෙිවා .

  • @AchiraJayashan
    @AchiraJayashan 3 หลายเดือนก่อน +1

    නාගමහා විහාරය තිස්සමහාරායේ තිබේ. එය තිස්සමහාරමයේ සිට කිරින්ද පාරේ පිහිටා තිබේ. එක තිස්සමහාරාමයේ සිට 3Km පමණ දුරින් පිහිටා තියෙනවා.❤

  • @Lasirunirmal
    @Lasirunirmal ปีที่แล้ว +1

    Ayya ❤️

  • @niroshanyateendra2532
    @niroshanyateendra2532 2 หลายเดือนก่อน +1

    ඇත්තටම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වර්තමාන තිස්ස මහා විහාරයේ පාදම කැනීම් සිදුකලා නම් ප්‍රශ්න රාශියකට පිළිතුරු ලැබෙනවා. මහාවංසය පිළිනොගන්නා අයටත් ඒකට උත්තර ලැබෙනවා. රුවන්වැලි මහාසෑය හදද්දි ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය අවට ගම්මානවලින් ලැබුණු බවට මහාවංසය කියනවා. ඒ ඒ ගම්වලට ඇති දුරවල් සමග. මේ කියන ගම් වර්තමාන තිස්ස ප්‍රදේශයේ තිබුණා ද යන්න පිළිබඳව ඔබගේ අධ්‍යනය තුළ සිදුකර තිබේද ?

    • @SakwalaPawura
      @SakwalaPawura  2 หลายเดือนก่อน +2

      ඔව් අපි හිතනවට වඩා ලොකු කතා වෙනස් කිරීමක් හිතලම හරි නොහිත හරි පුරාවිද්‍යාවවෙන් සිදුකරලා තියෙනව

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏💐💐💐💐

  • @layanalsomasiri3756
    @layanalsomasiri3756 5 หลายเดือนก่อน +1

    Niyama bubulakara hadaya

  • @basuruoshada810
    @basuruoshada810 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @madukamanohara7684
    @madukamanohara7684 ปีที่แล้ว +11

    අප සතූ සියල්ලම අතිතයේ සිටම උඩූ යටිකුරු කර ඇත.එහි විපාකය දැන් පැමිණ ඇත.

    • @nimalkarunarathna2370
      @nimalkarunarathna2370 ปีที่แล้ว

      ඇත්ත වැටහෙන කොට කාලෙ ඉවරයි

  • @nimalbandara9199
    @nimalbandara9199 8 หลายเดือนก่อน +4

    අපිට කියන්නෙ ධර්මය විකුර්ති කරනව ඉතිහාසය විකුර්ති කරනව කියලනෙ. පර සුද්දො විකුර්ති කරපු ඉතිහාසය කරතියාගෙන ඉන්න අයට හිතෙන්නෙ එහෙම තමයි. අපිත් ඒ විකුර්තියම හරි කියනවානම් අපිත් හොදයි. ඒව කොහෙද. මේක අපේ රට. දැන් හරි විකුර්තිය ප්‍රකුර්ති කලොත් ඉදිරියේ ඉන්න උන් හරි ඒක භුක්ති විදියි.

  • @kumarirathnayaka7354
    @kumarirathnayaka7354 ปีที่แล้ว +1

    , ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @lesleypeliyagoda1786
    @lesleypeliyagoda1786 ปีที่แล้ว +1

    ❤❤❤

  • @MalindaG
    @MalindaG 4 หลายเดือนก่อน +2

    මහත්මයා... ඔබගේ ඉතිහාස හෙළිදරව්ව අනභිභවනීයයි. 🙏🙏🙏❤️ තිස්සමහාරාමය ලෙස වර්තමානයේ හඳුන්වන ස්ථානයට එමට පෙර ඒ හැඩයේම තවත් චෛත්‍යයක් ප්‍රධාන මාර්ගයේම හමුවෙනවා. එහි සැබෑ ඉතිහාසය කුමක්ද? එයද සැබෑ අභයගිරි විහාරය?

    • @SakwalaPawura
      @SakwalaPawura  4 หลายเดือนก่อน +1

      හරියටම කියන්න අමාරුයි , මොකද 5% ක්වත් හරියට තාම තිස්සමහාරාම ආශ්‍රිත නටබුන් ගැන අපි දන් නෑ පොලවෙ වැලලිලා තියෙන. දැනට අපි යෝජනා කරන්නේ අභයගිරිය මාලිගාවිල කියන එක හමුවන ප්‍රභල ශාක්ශි කීපයක් එක්ක

    • @SakwalaPawura
      @SakwalaPawura  4 หลายเดือนก่อน +1

      තිස්සමහාරාම කලින් හමුවන ස්තූපය වර්තමානායේ යටාල වෙහෙර කියලා හදුන්වන්නෙ. එහි නම දළදා දාගැබ, එහෙමත් නැත්තන් අතීත සැබෑ ඉසුරුමුණිය

    • @MalindaG
      @MalindaG 4 หลายเดือนก่อน

      @@SakwalaPawura එතකොට මිනිසා සහ අශ්ව හිස, රන්මසු උයන ? ඒ දේවල්. මම එහෙම අහන්නෙ වර්තමානයේ රන්මසු උයන ලෙස හඳුන්වන උයනේ තාරකා දොරටුවක් තිබෙනවානෙ. ඒ වගේ තාරකා දොරටු ඇති ස්ථානයක් එහෙනම් නිවැරදි ඉසුරුමුණි විහාරය අසලත් තිබිය යුතු අතර ඉසුරුමුණි පෙම් යුවල අනුරපුර ලෙස වත්මන හඳුන්වන ස්ථානයට ගෙන ගියාද? ඒ සිටින්නේ සිදුහත් කුමරුන් සහ යශෝදරා දේවිය යයි එක් මතයකුත්, රාවණ රජුන් සහ පුෂ්පෝත්කථා කුමරියයි මතයකුත් තිබෙනවා නේද? ඒ ගැනත් අදහසක් දෙන්න 😇

  • @mahindajayasinhha5656
    @mahindajayasinhha5656 หลายเดือนก่อน +1

    මොනරාගල, හුළං දව,දකුණේ ආරාමයක් අසල පුරාණ ස්ථූපයක් ඇත.එය ආරක්ෂිතව ඇත, එය පිහිටා ඇත්තේ කුඹුක්කන් ඔය ආසන්නයේ, එ ගැනත් හොයල බලන්න,

  • @ranuranu1234
    @ranuranu1234 9 หลายเดือนก่อน

    පූජා වලිය සදහන් කාම්බෝජය රුහුණේ ද තිබුනේ?????

    • @SakwalaPawura
      @SakwalaPawura  9 หลายเดือนก่อน

      සෙල්ලිපි රුහුනෙත් හම්බවෙනවා උඩිනුත් හම්බවෙනව, කාම්බෝජය තිබුනා කියල සිහල වත්තුවේ තියෙන්නෙ රුහුනේ

  • @BantheRahula-o4o
    @BantheRahula-o4o หลายเดือนก่อน +1

    එතකොට බුදුන් වහන්සේගේ රන්වන් බුද්ධ සිරුර තියෙන්නෙ තිස්සමහාරාමයේද රුවන්වැලිසෑයේද

    • @SakwalaPawura
      @SakwalaPawura  หลายเดือนก่อน +1

      එහෙම සම්පූර්ණම දේහය තියෙන්න විදිහක් නෑ මූලාශ්‍ර අනුව

    • @BantheRahula-o4o
      @BantheRahula-o4o หลายเดือนก่อน

      @SakwalaPawura එතකොට බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ ගෞතම බුද්ධ කාලය අවසන් වෙන්නේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා පරිනිර්වාණයෙන් පසු කියලා... ඒ කියන්නේ ලංකාවෙ ඇති සියලු ම ධාතූන් වහන්සේලා එකතු වෙලා එම ධාතූන් වහන්සේලාගේන්ම බුද්ධ ශරීරයක් නිර්මාණය වෙනවා කියලා... එතකොට ඒක ඇත්තද? ඒක සිදු වෙන්නේ තිස්සමහාරාමයේ ද ? රුවන්වැලිසෑයේද

    • @SakwalaPawura
      @SakwalaPawura  หลายเดือนก่อน +1

      ඔව් සියලුම ධාතූන්වහන්සේලා එක් රැස් වීම සිදුවෙනවා, රුවන්වැලිසෑය තිස්සමහාරාමයේ. එයයි නියම අනුරාධපුරය

    • @BantheRahula-o4o
      @BantheRahula-o4o หลายเดือนก่อน

      @@SakwalaPawura එතකොට එහි අර්ථය වෙන්නේ සැබෑ රුවන්වැලිසෑය වන තිස්සමහාරාමයේය... 🙏🙏
      එතකොට ඇයි වර්තමානයේ මිනිසුන් රුවන්වැලිසෑය කියන්නේ අනුරාධපුරයේ තියෙන ස්තූපයට කියලා??

    • @SakwalaPawura
      @SakwalaPawura  หลายเดือนก่อน +1

      නම් පටලා ගැනීම නිසා.

  • @dineshrathnayaka1288
    @dineshrathnayaka1288 ปีที่แล้ว +5

    ධම්ම gaweasee හාමුදුරුවෝ පෙන්වන atana kopi kiremak me tissamaharama kalin අනුරාධ gramayai

    • @nimalkarunarathna2370
      @nimalkarunarathna2370 ปีที่แล้ว +2

      ඔව් කවුරු නමුත් සත්‍යසොයාගන්න එක වැදගත්ය

    • @kalpadesilva438
      @kalpadesilva438 ปีที่แล้ว +1

      methana api balanna ona copy karanawada nadda nemei aththa mokakda kiyala..

    • @naturalshort2290
      @naturalshort2290 ปีที่แล้ว

      දම්ම ගවේසී හාමුදුරුවෝ දැන් වීඩියෝ දාන්නෙ නෑනේ 😢

    • @anurajnarendrapalliyagurug8148
      @anurajnarendrapalliyagurug8148 6 หลายเดือนก่อน

      copy yak gana apita adala naha ..adala wanne attai

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 ปีที่แล้ว +4

    මෙිකටහේතුව පුරාවිද්‍යව ක්‍රියාකරනුයෙ පාහර බෙල්ගෙහොර නිය්‍යයමත නිසයි උන් මොක කිව්වත් පිලිගන්න ගොබ්බරැලක් ලංකාවෙ තාමත්ඉන්නවා

    • @sankadarshana9290
      @sankadarshana9290 ปีที่แล้ว

      ඒ ගැන කියලා වැඩක් නෑ ,තාමත් සුද්දව විශ්වාස කරගෙන ඉන්නවනේ,මන් කියන්නෙ හැම සුද්දා ගැනම නෙමෙයි,හොර බෙල්,කනින් හැම් වගේ උන් ගැන

  • @keerthibandara7150
    @keerthibandara7150 10 หลายเดือนก่อน +1

    Mama oba sadahan karanne boru kiyanawa nevey e unath anuradhapura saha ruwanwali saya gana baladdi swarnamali dew duva ha elara satana gana hoyala balanna one

    • @SakwalaPawura
      @SakwalaPawura  10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් බලන්න ඕනි . ඉදිරියට ඒ ගැන වීඩියෝ එකක් එනවා

  • @suranjafernando1448
    @suranjafernando1448 3 หลายเดือนก่อน +2

    Dont confuse well established facts with adequate evidence base.

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 9 หลายเดือนก่อน +1

    Mekbaterum ganna deparakwath ahanna one matanam mewa galaoaganna

  • @nimeshadithya8536
    @nimeshadithya8536 8 หลายเดือนก่อน

    මචං
    සමාධි පිළිමය තියෙන අනුරාධපුරය මොකක්ද

    • @SakwalaPawura
      @SakwalaPawura  8 หลายเดือนก่อน +1

      දඹදිවට අයත් පූජනීය ස්ථාන

  • @travellingfootprints7495
    @travellingfootprints7495 ปีที่แล้ว +1

    Danata pawathina sadaka anuwa warthamana ruwanwalisaya aththa ruwan walisaya kiyla kiynna taran likitha Sakshi hamu nowi bawa wareka pro raj somadewa mahatha pawasanawa. Ewagema poojawaliye ena ruwanwali sayath warathmana sayeth usa nogalapeema .

  • @nimeshadithya8536
    @nimeshadithya8536 8 หลายเดือนก่อน

    මචං
    ථූපාරාමය...මිරිසවැටිය...අභයගිරි..ජේතවනාරාමය...කුට්ටම් පොකුණ එහෙම හොයාගන්න ඔය ලඟින්ම

    • @SakwalaPawura
      @SakwalaPawura  8 หลายเดือนก่อน

      හොයාගෙන තියෙන්නෙ 🙂

  • @Mahaadewa
    @Mahaadewa 9 หลายเดือนก่อน +2

    උඹ කරන්නෙ උඹට අයිති කොටස.ඒක ලස්සනට කරනව.ඕව හොයන්න ඉතින් අපේ එවුන් දේශපාලනේට එන්න ඕනනෙ.ඒකත් වෙයි.ඊට කලින් අපි මේක පහසු කරල දෙමු.ඔයාට ඕව දැනෙන්නෙ ඇයි.මේව පස්සෙ දුවන ඔක්කොම බුදුන්ගෙ දරුවො.ගිය ආත්මෙත් කලේ ඕක උඹ.මෛත්‍රී බුදුන්ගෙ කාලෙ තමයි මේකෙන් ගැලවෙන්නෙ වෙන්නෙ අපිට.එතකන් අපේ කොටස කරන්න වෙනව.අපේ තැන් යක්ශයො අරක්ගෙන.අපි එලියෙ අපේ තැන් හොයනව.2032න් පස්සෙ එන්නෙ අපේ රාජ්ජය.එතකොට ධාර්මික නායකයො පහලවෙලා,දහම බැබලෙන්න ගන්නව.එතකන් ඔයාගෙ කොටස කරන්න.අපේ උරුමය මුන් වලදාල තියෙන්නෙ.උඹල ඉවෙන් යන්නෙ ඒ තැන් වලට.මම..❤❤❤❤❤❤මහාදේව❤❤❤❤❤❤❤ලඟදීම...

  • @CHITHRALOGY
    @CHITHRALOGY ปีที่แล้ว +4

    රුවන්වැලි සෑය අනුරාධපුරයේ ඇත

  • @samarakone157
    @samarakone157 ปีที่แล้ว +1

    ❤❤❤