Great Video please keep yp the great work, I also would like you to see a comprehensive video on "Panaakaduwa Copper Plate" as it physically refer to "Dambadiva" which will establish the Dambadiva is part of Sri Lanka un-equivocally. හොඳ වීඩියෝවක්, කරුණාකර ඔබේ හොඳ වැඩ දිගටම කරගෙන යන්න. මම ඔබට "පනාකඩුව තඹ සන්නස" පිළිබඳ සවිස්තරාත්මක වීඩියෝවක් බැලීමට යෝජනා කරනවා, මන්ද එය ස්වාභාවිකවම "දඹදිව" ගැන සඳහන් කරන අතර එමඟින් දඹදිව ශ්‍රී ලංකාවේ කොටසක් බව නිසැකවම ස්ථාපිත කරනු ඇත.
❤ ඔබගේ කරුනු දැක්වීම ඉතා පැහැදිලියි නවක. ගවේෂකයෙකුට සොයා යෑම ඉතාම පහසුයි ශක්තිය ධෙර්‍ය වැඩියෙන් ලැබේවා ❤
යහපතක්ම වේවා ඔබට. සුවපත් වේවා 🙏🙏🙏
ඔබ සොයා යන ඒ යහපත් අරමුණ, වැඩි ඈතක නොවේ වා......!
බුද්ධශක්තිය මතුවෙිවා රාවනා ශක්තිය මතුවෙිවා හෙළයේ යට විගිය හෙළ ඉතිහාසය මතුවෙිවා.ලොකයේ උතුමිරට සිරි ලංකාවයි.
ඕව සොයල සාක්ෂි එක්ක අපේ පුරාවිද්‍යා මහත්තුරුන්ට දුන්නොත් අබ සරණයි..
ඹබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏ඔව් අනූරාධපුර පොළොන්නරුව රුහුනේ තිබිලා තියෙන්නේ පසුව සිතයම වෙනස් කරලා අපේ සත්‍ය ඉතිහාසය යටකලා... මෙි වගේ තවත් බොහෝ මූලාක්ෂර සාක්ෂි සාදක බුද්ධිමත්ව පරීක්ෂා කළහොත් වටහා ගන්න පුලුවන් අපේ ඉතිහාසය කරලා තියන අපරාධය.
පොළොන්නරුව ඔය පොළොන්නරුවම තමයි !
ඔබේ කැපවීම හා අඩිස්ඨාණය ඉතා අගයකරමු!🙏🏼
ස්තුතියි ඔබට.. දුටුගැමුණු සමග යුද්ධය කළ එලාර රජු ගැනත් පැහැදිලි කිරීමක් කරන්න ඉදිරියට..🙏🙏🙏🙏
එලාර ගැනත් දැනුවත් කරන්න . ඇත්ත ඉතිහාසය ගැන තොරතුරු දැනගන්න හරිම ආසාවෙන් ඉන්නේ
ජයම වේව❤️
තෙරුවන් සරණයි
එළ 👌👌👌
🌹🌹🌹🙏🙏🙏
❤❤❤🎉
👌👌👌👌👌💞💞💞💞💞👍👍👍👍👍🌹🌹🌹🌹 තුනුරුවනේ සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹
hi bro great work ☸☸☸☸
Jayarathna pathirarachi said this all
Sadu..Sadu..Sadu..💕💕💛🍁💕💛🍁
❤❤
💐🙏💐
Suddo thamai wenas kala . Eka pura widyawa un thawamath wahagena ennawa
❤❤❤❤❤❤
❤️🙏❤️
🎉
🙏🙏🙏
E monawa unath maha saya ruwanwali sayama thamai
ශුමණ ගේ පුතා දම, දමගේ පුතා මහතිශ නම්, ආයේ හිතලා බලන්න, කාලනිර්ණය හරි ද කියලා
පණිත ගේ පුතා ශුමන, ශුමනගේ පුතා ධර්මරාජ, ධර්මරාජගේ පුතා, මහතිශ අය එනම් කැළණිතිස්ස, උහුගේ දියනිය අභිශවෙර එනම් විහාර මහා දේවිය, ඇයගේ පුතු ගමණි අභය
ඔබගේ කැපවීම ඉතා අගනේ
Great Video please keep yp the great work, I also would like you to see a comprehensive video on "Panaakaduwa Copper Plate" as it physically refer to "Dambadiva" which will establish the Dambadiva is part of Sri Lanka un-equivocally.
හොඳ වීඩියෝවක්, කරුණාකර ඔබේ හොඳ වැඩ දිගටම කරගෙන යන්න. මම ඔබට "පනාකඩුව තඹ සන්නස" පිළිබඳ සවිස්තරාත්මක වීඩියෝවක් බැලීමට යෝජනා කරනවා, මන්ද එය ස්වාභාවිකවම "දඹදිව" ගැන සඳහන් කරන අතර එමඟින් දඹදිව ශ්‍රී ලංකාවේ කොටසක් බව නිසැකවම ස්ථාපිත කරනු ඇත.
එය අපිට අමුතුවෙන් කරන්න ඉතුරුත් වෙලා නෑ , දැන් ඉන්දියානු පාර්ශවයේ පිරිසම පිලිගන්නව එහි දඹදිව ලෙස මේ රටත් හදුන්වා ඇති බව.
සුද්දොවැල්වටාරමි කලාද.හාමුදුරැවන් විසින්ම මෙිවා හිතාමතා එකලේ කලාද පුශ්නයක්.අදත් එවැනි දැ සිදුවෙනවනේ.
අයිය එක්ක වැඩ සටහනක් කරන්නෙ කොහොම ද
එළාර කියලා දෙමළ රජෙක් ලංකාවේ සිට නැත ........🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤😂
ඇත්ත එලාර කියල දෙමළ රජෙක් ඉදලා නෑ
Bubuhimiyange dakunu daladawa wada wasana nivaradi somawathiya ganath satahanak thabanna...🙏🙏🙏
මීට කලින් ඒ ගැන වැඩසටහනක් කලා , නිවරදි සෝමාවතිය මොකක් වෙන්න පුලුවන්ද කියන්න.
Lalata dagebata yodunak uthurin pihitanawa kiyala pahiyan warthawe satahanak thiyenawa neda,...
Eth somapura vilgamweherath yugaganawath athara dura nisai ahuwe...🙏🙏🙏
ෆාහියන් වාර්තා වල තියෙන දෝශ ගැනත් අපි කලින් කතාකලා, ෆාහියන් වාර්තා වලින් අපිට ඉතිහාසය සොයන්න බෑ .
🙏🙏🙏
Raja karapu un dan jeewath wela unnanam
ඉපදුනේ අපරාදේ කියල හිතයි අපේ අය කරල තියෙන ඉතිහාස විකෘතිය දැකලා
එළාර කියලා රජෙක් නෑ... දෙවනපිය මහරඣ ගමණි අභය කියන නමට අසීමිතව ආදරය කරන්න පිං කරලා තියෙන්න ඕනා. අවසන් රාවණ රජතුමාත් ගමණි මහරඣත් දෙදෙනෙක් නෙවේ එක්කෙනෙක්. ඒ වගේම සාමණේර හිමියනුත් ඒ උත්තමයාමයි. අවසන් බුදුවරු දෙන්නෙක් ගෙන් විවරණ ගත්තා. සාක්ශි එමටයි. බුදු වෙන්න පෙර අවසන් මනුස්ස භවයේ මහරඣතුමා මහණ වුනා. ඒ උත්තමයා විතරක් නෙවේ, බිසෝ වරු දෙන්නගේ ලමයින්, මව් බිසව ඇතුලු මුළුපරපුරම මහණ වුනා...දෙවණ පිය මහරඣ ගමණි අභය උතුමානන්ගේ නාමයට මාගේ නිරන්තර නමස්කාරය 🙏🙏🙏
මේ විස්තරයට අදාල ශාක්ශි ඉදිරිපත් කල හැකිද ?
බොට පිස්සුද පුතා.....
warthamana isurumuniya niweradi wessagiriyada ?
වර්තමාන වෙස්සගිරි නිවරදි ඉසුරුමුණිය කියලා කාලයක් කිව්ව, මේ ලගදි ආය කියල තිබ්බ ඒකත් නෙමෙයි ඉසුරුමුණිය දඹුල්ල පැත්තේ හරි ඉසුරුමුණිය තියෙන්නෙ කියල. ඔය වගේ තැනින් තැනට මාරු කරන එක මෙයාල කර කර ඉන්නේ. දැන් ගොඩක් අය දන්නවා ලොකු අවුලක් මෙතන තියෙනව කියල, නිවරදි ඉසුරුමුණිය තියෙන්නෙ දකුණෙ. වර්තමාන යටාල වෙහෙර
දුටුගැමුණු කියා රජෙකු නැති බව , ජයරත්න පතිආරච්චි මහතා පවසන අතර , ඒ වෙනුවට ඇත්තේ ගාමිණී අභය කියා රජෙකු බවයි .
ඔව් සෙල්ලිපි වල දුටුගැමුණු කියා රජෙක් නෑ, සැබෑ නම ගමණි අභය
Gamini abaya kiyala sadahan wenneh dutugamunu rajathuma thamai, dushta gamini abaya dutugamunu une kiyala ahala thiyenawa ,
Mathu budu bawa labanna gamani abaya,Dan jeewamanawa innawa,rawana parapura sakvithi raja wela anagathe helabima palanayata enawa,
😊Ayye sadakada paahana gana වැඩසටහනක් karanawada එකෙන් ලොකු ඩෙයක් එලිවෙයි සඩකඩ පහනෙ අයිතිය පිලිබඩව සහ ගවය්යගෙ අතුරුදන් උනෙ කොමඩ කිල 😊
මෙකලෙ ඔයල ම්න් ඩන්නව නිවරදි ලන්කව සක්ශි සොයනව කිල එකට මෙකත් ගලපෙනව😊
Ilagata valagamba and vasaba
ඔබට අනුව දුටුගැමුනු මේ මුලු රටම එක්සත් කරල පාලනය කලාද නැත්තන් එක් කොටසක් විතරද පාලනය කලේ, එක් කොටසක් විතරයි නම් අනිත් කොටසේ තිබුනෙ මොන පාලනයද ඒ කොටසේ(උතුරු මැද) හිටපු රජවරු කවුද ඒ කාලෙ
දැනට පැහැදිලිවම පේන දේ දුටුගැමුණු රජුගේ පාලන බලය විහිදෙන්නෙ මාගම රාජධානියේ සිට දකුනේ ඇති නිවරදි අනුරාධපුර සීමාව වෙනකන්.. දැනට ශාක්ශි එක්ක අපි බලල තියෙන්නෙ ඒ වෙනකන්.. අපිට මූලාශ්‍ර වල පැහැදිලිව දඹදිව කතාවේ අවසානයේ හමුවෙන්නෙ ධර්මාශෝක රජුනේ, එතනින් එහාට පැහැදිලි කතාවක් නෑනේ පැහැදිලි ශාක්ශි එක්ක. ඉතින් දුටුගැමුණුගේ කතාවත් එක්ක ඒ හිඩස පිරෙන විදිහ අපි හොයාගන්න ඕනි මොකද උනේ කියලා. අපේ පුද්ගලික මතයක් මේ වෙලාවෙ ඉදිරිපත් කරනවට වඩා හමුවන ශාක්ශි එක්ක මොකක්ද උනේ කියලා හොයාගෙන යන්න එක වටිනව කියලයි හිතන්නෙ.. ඒ නිසා ඊට අදාල ශාක්ශි එක්කම ඒ ගැන බලනකන් මදක් ඉවසමු.
@@SakwalaPawura ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ දබදිව මේ රට අස්සට දැම්මහම අශෝකගෙන් පස්සේ කොටසට අපිට පෙන්නන ඉතිහාසයයක් නැතුව හිඩසක් ඇතිවෙනව, ඔතනදි දබදිවට අලුත් එකක් එකතු වෙනව සොලිය දේශය කියල, ඔය හිඩැස වහන්න වෙන්නෙ සොලී දේශය උතුරු මැදට දාලා විතරයි, ඒකයි මේ දඹදිව මේ රටග ගේන එක තියන බරපතල කම, දැන් තියන ඉතිහාසය හොදයි කොකද රටේ කොහෙවත් හිඩසක් ඒකෙන් ඇති වෙන්නෙ නෑ
නෑ කවුද කියන්නෙ එහෙම. එහෙම වෙන්න හේතුවක් නෑ. අඩුම තරමේ අපි දන් නෑ සොලී කිව්වේ මොකක්ද කියලවත්. මොකද කොහෙන් ආක්‍රමණයක් ආවත් මූලාශ්‍ර වල කියලා තියෙනෙ සොලී කියලා, සම්පූර්ණ වැරදි අර්තකතනයක් එතකුට ඒක. හරියට හැම ජාතක කතාවකටම යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත ආව වගේ. අනුරාධපුර යටට ගේන එක අපි කරන එකක් නෙමෙයි ඒක පුරාවිද්‍යාත්මකව මූලාශ්‍ර අනුව පෙන්නන දෙයක්. උඩ හිඩසක් එනවා කියලා ඒකට බයේ ඇත්ත කතා නොකර ඉන්න බෑ, උඩ හිඩස එන්නෙ මූලාශ්‍ර වල තොරතුරු නැති නිසා මිසක් හිස්ව තිබුන නිසා නෙමෙයි, තාම ඒ ගැන නිගමනේ දෙන්න කල් වැඩී කියන්නෙ අවශ්‍ය ශාක්ශි ටික හොයාගන්නකන්,දැනට අපි දන්නවා උඩින් හම්බවෙනවා කියලා බුද්ධකාලයටම සම්බන්ද පුරාවිද්‍යාත්මක සාදක, සෙල්ලිපි පවා, ඒ වගේම දෙවන පෑ තිස් රජ පරපුරක් උඩින් හම්බවෙනවා. එකම ගැටලුව ඒ රජවරු කවුද කියලා වෙන් වෙන්ව අදුරගන්න එක, පුරාවිද්‍යාවෙන් දෙන අර්තකතන වැරදි කියලා පැහැදිලිව පේන නිසා. ඒ තමයි බුද්ධකාලේ ඉදලා තිබ්බ ඉතිහාසය උඩ කොටසේ.ඉතින් කවදාව උඩ ඔය අද කියන සොලී දේශයක් තිබුන් නෑ, ඒක සම්පූර්ණ වැරදි හිතලුවක්
සංගමයක් විඩ්දියට බලකිරිමයි පහසු කිව්වට වඩක් නා සල්ලි ඩෙන්න කියයි ............... එතකන් බොරුවෙ ඉඩපන් කියයි අය්යෙ අපිට
Vallipuram ran sannasa boruwak venava neda ethakota
දුටුගැමුණු පොඩි කාලේ ආපූ ගොතම ශ්‍රමණ, බුදුහිමි කියලා පතිරාච්චි කියනවා .එහෙම වුනොත් මිහිඳු හිමි එනකොට හිටිය දුටුගැමුණු ගේ සීයා කෙනෙක් වගේ වුන දෙවනපෑතිස් ව ,දුටුගැමුණු ගේ මී මුණුබුරකු( නෑකම් කියන්න දන්නේ නැහැ ) කරන්න වෙනවා නේද ?😂
හිතන්න පැති දෙකක් තියෙනවා. කතාවෙ හැටියට ගොතම ස්ථවීර බුදුන්වහන්සේ උනොත් ඉතිහාස කතාව ගොඩක් වරදිනවා.හැබැයි සෙල්ලිපිය බුදුන්වහන්සේ ගැන වෙන එක වෙන්න පුලුවන්. මොකද සෙල්ලිපි අක්ශර කාලනිර්ණ බුද්ධකාලය වෙනකන්ම පරණයි කියල හොයාගෙන තියෙන නිසා වගේම බුදුදහම මහා මහින්ද හිමිට කලින් ඉදලම තිබ්බ කියල ඔප්පුවෙලා තියෙන නිසා.
@@angelonugara3125 onna mamme illann kanawannawane heeee මෙකයි ගොතම කියන්නෙ යම් පරම් පරවක් ඒ පරම්පරවට භුඩුන් වහන්සෙත් අයිතිනෙ එකල පුද්ගලයකු හඩුන්වන්නෙ එයගෙ නමයට වඩ වන්ශයෙ නමයෙන් කිල කියල දෙන්න ඔන්න කිල හිතනව මොකඩ පිස්තක රචකයන්ගෙ අරමුන වන්ශය හබල් ගා පෙන්වමින් කතව ලස්සන කරන්න
තෙරුවන් සරණයි
❤❤❤❤❤❤❤