alakiri lokka, keep doing, u have to organise roundtable discussion those who are come with their theories n finally agree to go deeper in the rabbit hole, universe has her Energy, vibration and Frequency , worldwide lot of Hidden or Hidden by negative forces can no longer able to control that truth reveals it self we have to keep doing, love and light
පෙර කෙටි වීඩියෝ වලට වැඩිය මෙවැනි ටිකක් දිගු විස්තරාත්මක පැහැදිලි කිරීම් ඉතාමත්ම හොඳයි.. බොහොම පින් ඔබට.....
❤❤❤
හරි ක්‍රමය❤
me idiripath kirima itha hodai kalinta wada.teruwan saranai ayye.idiriyatama karagena yanna.jaya wewa
බොහොම ස්තුතියි
අලුත් ක්‍රමවෙදය සුපිරි 👌👌👌
දැන් නම් නියමයි සහෝදරයා. දිගටම කරන් යමු 🙏🙏🙏
මේ ඉදිරිපත් කිරීම ඉතා හොඳ යි. මගේ සුභ පැතුම් .ඒත් ඉදිරියට අදාල රූප රාමුත් දාන්න.අලුත් අවුරුද්දේ ඔබව දැකගැණීම ඉතා සතුටුයි .
🌻🙏 ස්තුතියි. ඔබ ඕනෑම ප්‍රශ්නයකට මෙන්ම විරුද්ධ අදහස් වලට පිළිතුරු දීම වඩා අගය කරමි.
මොන රෙදදක් උනත් මේ හැමදේම ලියලා තියෙන්නේ මේ ලංකාවේ හෙල බසින් පොත්වල අන්න ඒකයි ප්‍රශ්නය
Very valuable information, much appreciated.
නියමයි
අප රට තුළ තිබූ රටවල් හා එහි ප්‍රමාණ පිළිබඳව කඩ ඉම් පොත් වල සදහක් වෙනවා යොදුන පිළිබද අදහසක් එතුළින් ගත හැකියි.ඒ වගේම දඹය අදටත් අපි නගිනවා සිරීපාදේ යනවිට එය මහගිරි දඹය ඒ අනුව දඹදිව කිව්වේ කදුකර ප්‍රදේශයට කියලා අදහසක් ගන්න පුළුවන්.
Maru 🎉
🙏🙏🙏👍👍👍👍😍😍😍😍😍
Adane dkke ❤
❤️🙏❤️
තෙරුවන් සරණයි
❤️🙏🙏🙏❤️
❤💐💐
alakiri lokka, keep doing, u have to organise roundtable discussion those who are come with their theories n finally agree to go deeper in the rabbit hole, universe has her Energy, vibration and Frequency , worldwide lot of Hidden or Hidden by negative forces can no longer able to control that truth reveals it self we have to keep doing, love and light
🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏
බුදුහාමුදුරුවො දේශනාකල නිවන්මග ත්‍රිපිටකය තුල සදහන්ව තිබියදි ඒ මගට විවිද අර්තකතන ලෝකයේ එමට ඇත.
විපරිනාමය යන සිද්ධාන්තය සැලකිල්ලට ගැනීමේදී උගත්කමට සත්‍ය කෙසේ වැටහේවිද?
ගල්වල කොටා ඇති අකුරු හා ඉලක්කම් සලකාබලද්දි අද ඉන්න උගතුන්ට තමන් ඉගෙන ගත් යොදුන පිලිබදව ඒ එදා පැවති යොදුන යැයි මාර විස්වාසයක් තියෙන්නේ. ඒ තමයි උගත්කම මෙන්ම සිතක ස්වභාවය. බෞද්ධ සිතක් ඇති කරගන්න මාර්ගයට වැටෙන්න. ඔබේ සැකයට පිලිතුරු ලැබේවී.❤
🙏🙏🙏🙏🙏
Brother Dome eka gana poddak kiyannako ilaga wathawe. api inneth jambudeepe eka kotasakada? jambuddeepe apata access nathi kotasak thiyanawa kiyala mama samahara than wala dakka , suddo hadapu map wala ehema.
ඉදිරිපත්කිරීම ඉතා සාර්ථකයි . දබදිව ලෙස විස්තර වන්නේ පැන්ජියාව ලෙස සදහන් වෙන තැනක් තිබේද ?
ඒ මුල්ම ලෝකයේ භූමියේ හැඩය හා භූමිය පිහිටා තිබුන විදිහ.
❤
ගැලැත්තක හැඩය කියන්නේ මොන වගේද?
ලෝකධාතු විස්තරය පොතේ රූපය දැකලා තියෙනවද ,කරත්තයක ගැල තියෙන්නෙ , අන්න ඒ වගේ ,රවුමකින් බාගයක් වගේ හැඩයක් කියලා තමයි පෙන්නල තියෙන්නෙ
Prashnayak thienava. Ethakota jambuddipaya kiyanne samastha pruthuviyatamada
ඔව් සමස්ත පෘථිවියටමත් ජම්බුද්දීපය කියලා කිව්ව . ඒ වගේම ඒක ඇතුලේ ජම්බුද්දීපය කියල නම වෙනස් නොවී හඳුන්වපු බුදුන්වහනසේ ජීවත් වූ ප්‍රදේශයත් තිබුනා
🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍
ඔබේ චැනලය මගින් මේ වෙනකන් දීපු ස්ථාන අතරින් සීගිරිය විතරයි වැරදි. එය කුසිනාටා මිසක් කුසිනාරා නොවේ. එය වෙසමුණි මහරඣතුමාගේ ලමයි වෙනුවෙන් තිබ්බ ජල ක්‍රීඩාංගණය
Janbuddhipaya ha jabhudipaya kiyanne akakda dekakda?
ඔබට මූලාශ්‍ර වල කොහෙ හරි ජඹුදීපය කියලා හමුවෙලා තියෙනවද ? හරියටම මූලාශ්‍රයක් තියෙනවනම් ඒ ගැන අදහසක් දුන්නැකි
@SakwalaPawura
මං ඒක හරියටම ඇහුවේ අරියමග හාමුදුරුවන්ගේ වැඩසටහනක, යූටියුබ් එකේම දඹදිවට, ජඹුදීපය කියනවා කියලා තමයි උන්වහන්සේ එම වැඩසටහනේදී කිව්වේ. එතනදී පූජාවලිය මුල් ග්‍රන්ථයේ ඒ සම්බන්ධයෙන් තියෙනවා කියලා තමා කිව්වේ. නමුත් මුල් කෘතිය හොයාගන්න අපහසුයි උනා. ඒකයි ඔබගෙන් විමසීමක් කළේ සහෝදරයා. ස්තූතියි.
ඔව් මාත් ඒකෙන් තමයි ඒ ගැන මුලින්ම අහලා තියෙන්නෙ , නමුත් ඒ ගැන කිසිම මූලාශ්‍රයක් මේ වෙනකන් හම්බෙලා නෑ. බලමු ඉස්සරහට හම්බෙයිද කියලා හොයලා. එහෙම උනොත් හරියමට ම දෙයක් කියන්න පුලුවන් වෙයි
@SakwalaPawura
Thank you brother
මෙහෙම පොඩ්ඩක් හොයල බැලුවොත් හොදයි කියල මට හිතෙනව.මම බදුල්ලෙ කොල්ලෙක්.අපේ අප්පච්චි මට කියල තියනවා ,බද්ල්ල නගරයේ ස්වාභාවික ජලශයක් තිබිනා කියලා.අප්පච්චි ට එක කියල තියන්නෙ එයාගෙ සීයා. ඒ ජලශය ආක්‍රමන නිසා දැන් වෙද්දි විනාශ වෙලා.දුන්හිද ඇල්ල ලගින් තිබුන පුස් වැලක් කපල ඒක විනාශ කරා කියල තමයි මම අහල තියන්නෙ.බදුලු ඔය දිගටම නිදන් හාරපු වලවල් තියනවා...මේ ක්තාව කිසිම පොතක හොයා ගන්න බැහැ....මම මේක කිවෙ අතීතයේ තිබුන දේවල් ගොඩක් සාක්ශි නැතිවම විනාශවෙලා...ඔයාගෙ සක්වල ගැන ඉදිරිපට් කිරීම පොඩ්ඩක් අභව්‍ය තැන් වලට වඩා ලන්කාවෙ කදු සිතියමක් අරන් ගලපලා බලන්න.සියලුම ගංගා පටන් ගන්නෙ මද්‍යම කදුකරෙන්.සප්තකන්‍යා කදු පංතිය,නමුනිකුල,සිරිපාදෙට යන රත්නපුර පාරෙ පේන කදු මුදුන්,මම මෙ කියපු බදුලු ජලශය.නුවර එලිය ජලාශය,,....... මෙ වගෙ දේවල් වල ගැලපිමක් මගේ ගවේශනයේ මට හොයාගන්න පුලුවන් උනා.ඔයත් නිකමට ටිකක් හොයල බලන්න කැමතිනම් විතරක්..මම මෙක ඔයාගෙ වීඩියෝ එකට දැම්මෙ,ඔයා සක්වල ගැන සුපිරි පැහැදිලි කිරිමක් කරල තියන නිසා. .
දැනට මේ ඉදිරිපත් කරලා තියෙන්නෙ මූලාශ්‍ර වල ඉදිරිපත් වෙලා තියෙන විස්තර අනුව. මූලාශ්‍ර පැත්තකින් තියලා ඉන්දියාවේ කතා ගලපනවා වගේ කතාව ගලපනවනම් ඊට වඩා ප්‍රායෝගිකව ලස්සනට ඒක මෙහෙ ගලපන්න පුලුවන්, අපි ඉස්සරහට ඒකත් බලමු
ඉස්සර ලංකාව වටේට ආටානාටිය කියලා මහාද්වීපයක් තියෙනවා. හැබැයි ඒක මුහුදට යටවෙලා තියෙන්නෙ . එතකොට ලංකාවට ඇතුළ පිහිටා තියන්නේ ආලකමන්දාව කියලා කොටසක්.. අපට හිතන්න පුළුවන් නේද ඒ ලංකාව වටේට තියෙන ප්‍රදේශයක් සහ ඒක ගැන video එකක් ගෙන්න කැමතියි ඒ ගැනත් දැනගන්න ❤
ජම්බු ගසක් නිසා ජම්බුද්වීපය කියනවලු. දඹ ගසක් නිසා දඹදිව කියනවලු . එවිට ජම්බුද්වීපය = දඹදිව වෙන්න බැහැ නේද ? අපේ මූලාශ්‍ර වල වැඩිපුර තියෙන්නෙ දඹදිව කියල. ඒ අනුව ජම්බුද්වීපයේ කොටසක් දඹදිව වෙන්න පුළුවන් නේද ? බුදුහිමියන් පහළ වූ කොටස දඹදිව වෙන්න බැරිද ? මිනිස්සු දඹදිව යනව කියලනෙ ඉන්දියාවේ යන්නෙත්.
ඔන්න ඔය ප්‍රශ්නේ නිසා තමයි ජම්බු කියන්නෙ දඹ කියන අර්ථය දෙන්න ගත්තේ. ජම්බුද්දීපයේ මිනිසුන් ජීවත් වෙන භූමිය දඹදිව කියලා පූජාවලියේ තියෙන්නෙ.
ජම්බුද්වීපය කියන්නේ පාලියෙන්, දඹදිව කියන්නේ හෙළබසින්, දඹ ගස ගැන තමා කියවෙන්නේ මූලාශය වල. ජම්බු කියලා අද හඳුන්වන ශාකය නොවන්නට පුළුවන්. අන්න ඒකයි අපේ පරිවර්තන මූලාශ්‍ර වල දඹදිව, දඹ ගැන කතාවෙන්නේ.
තඹ පාට වැල්ලක් තිබූ නිසා තම්බපණ්ණි උනාලු,
ඒ වගේ අපේ හුරුවට නම් දාගත්තු විදිහ තේරුම් ගන්න, ගම් වල පවා නම් හැදිච්ච විදිහ ගැන ටිකක් හොයලා බැලුවාම පුළුවන් වෙනවා. තෙරුවන් සරණයි 🙏🙏🙏
ජම්බු ගසට ඉන්දියානුවනුත් ජම්බු කියලද කියන්නෙ? දඹ ගසත් එසේමද?
ඔය ජම්බු ප්‍රශ්නේ වෙනම විසදන්න ඕනි, මොකද දඹ කියන්නෙ අපිට ආවේනික ශාකයක්. ජම්බු කියන්නෙ රටවල් දෙකේම තියෙන එකක්,ප්‍රශ්නේ ජම්බු කියලා හඳුන්වන මේ ශාකය ඇත්තටම මොකක්ද කියන එක. හම්බවෙන මූලාශ්‍ර ඔක්කොම එකතු කරලා බලන්න ඕනි ඒක
@SakwalaPawura ලෝක සිතියමේ මහද්වීප ප්ලාවිත කියල වචනයක් තියෙනව භූමියේ ,විපර්යාසයක් වෙලා තියෙනව, කියපු භාරතය විශාල ප්‍රදේශයක්,, , ,,ඉංදියාවෙ භූමියත් භාරතයේ භූමිය ට එකතුවෙලා තියෙනව,විවිධ ඇදහිලි විශ්වාස ,සැමිය මැරුනම ගිනිසෑයට බිරිදට පනින්න උනා , වගේ දේවල් ලිඛිත බුද්ධ සාහිත්‍ය සැබෑ නම් , බුදුන්ගේ පරිනිර්වානයත් සමග මේ ධාතූන් වහසේලා ලංකාව වත්මන් භූමි කොටසේ සුරශිත කරල, හිතෙනව,බොහෝ විට අනගාරික ධර්මපාල තුමා බුදුන්වහන්සේ සිහිපත් කිරීම පිණිස බුද්ධ ජීවිතය ප්‍රති නිර්මාණය ඉන්දියාව තුල සිදු කලා වියහැකියි අනුමානයක් දැනෙනව, ඒත් එංගලන්තයේ බවුද්ධ ලිඛිත සාක්ශි අරන් යාම තුල යම් විමසා බැලිය යුතුල් සත්‍යයක් තියෙනව, ,බුද්ධ චරිතය හා බැදි අනෙකුත් චරිත වල නම් ඇහුවම සිංහල නාම ලේඛනයක් පෙනෙනව,,පුරාවිද්‍ය් සෙල්ලිපි වල ලේඛන තියෙනව , පුස්කොල පොත්තියෙනව කෙසේ වෙතත් බුද්ධ ධර්මය ලෝකය පුරා වියාප්ත උනු දෙයක් බව ඇෆ්ගනිස්තානය අග්නිදිග ආසියා රට වල ඇදහීම් දැක්කම පෙනෙනව,, අද මහමෙවුනා අසපු ලංකාවෙ තියෙනව වගේ ඉන්දියාවෙ උපන් බුදුන්ට කරන ගවුරවයක් විදිහට ලංකාව තුල බුද්ධ ස්මාරක හැදුවද කියල යම් අනුමාන අතර පැටලවීමක් තියෙනව, ඔබ තුමා සොයා බලන එක ගොඩක් වටිනව ,,,,
දැනට පිලිගත හැකි මූලාශ්‍ර සමග ඒ ගැන අනුමානයක් තියෙනව.
බුදුහිමියන් පිරිනිවන් පෑ සමයේමයි ධාතූන් තැනපත් කර වෙහෙර තනා ඇත්තේ. බුදුහිමියන් ඉන්දියාවේ නම් පිරිනිවන් පෑ වහාම ඉන්දියාවේ ප්‍රශ්න ගොඩක්ද ධාතූන් වහන්සේලා මෙහෙ ගේන්න තරම් මොකද ඒ වෙහෙරවල් එකක්වත් ඉන්දියාවේ නෑ.
භුමියක් යොදුන් වලින් විස්තර කිරීම නිවරදි නෑ නේද ? එය වර්ග යොදුන් විය යුතුයි නේද ? මේ කරුණ ගැන මූලාශ්‍ර වල ඇත්තේ කෙසේද ? සොයා බලා පිලිතුරක් දෙන්න.
දිග පලල කියලා විස්තර කරලා තියෙන නිසා ඒක ලොකු ප්‍රශ්නයක් වෙන් නෑ
@@SakwalaPawuraදිගින් යොදුන් ගනනත්..පලලින් යොදුන් ගානත් කියාතියෙන්නෙ..
අද ගනන් මිනුම් මිට අවුරුදු දහස් ගනන කට පෙර ගනන් මිනුම් වල අතර සමාන කම් තිබිය නොහැක .
එහෙම බැරිනම් ඇයි ඒවා ආදේශ කරගෙන ඉන්දියාවේ ස්ථාන ලකුණු කරලා තියෙන්නෙ ?
මචං . අපිට දඹදිව කියලා සෙල්ලිපි හම්බවෙන්නේ මානවම්ම පරම්පරාවෙන් පසුවනේ. වංශ කථාව අනුව මාන දඹදිව ඉන්න රජු ලග සේවය කරන විට ඔහුගේ ලමයි දඹදිව ඉපදුන නිසා ,පසුව ඔහූ සහ ලමයි ලංකාවට හෝ ලංකාව ඇතුලේ තියෙන ලංකා කෑල්ලට ඇවිත් බලය හොබවනකොට පටබැදගත් පුරාජේරූවනේ ඒ පාඨ. ජන්බූදීප සිංහල ට්‍රාන්ස්ලේට් වචනය තමයි දඹදිව. එකෙන්ම පේනවා පසූකාලීන බව. ට්‍රාන්ස්ලේට වචනය අල්ලගෙන සමහර ගෝතයෝ ඹ අකුර ඉන්දියාවේ නැහැ කියමින් ගෝත තර්ක දානවා. මගේ තර්කය දඹදිව සෙල්ලිපි ලංකාවේ තියනවා කිව්වවට දඹදිව වචනයම සිංහල භාෂාව මිසක් බුදු හිමි කතාකල භාෂාව නෙමෙයි. මධ්‍ය දේශයේ කථාකල භාෂාව අනුව අනීවාර්‍යෙන් තිබිය යුත්තේ ජන්බූදීපය කියලමයි. එතනයි වෙනස.
හින්දු, ජෛන වල ජම්බුද්දීපය අර්ථදක්වන්නෙ කොහොමද? ජම්බුද්දීපයට ලංකාව අයිති නෑ කියනවද ?
අපේ රටෙත් ජම්බුද්වීප කියලා සෙල්ලිපි හමු වෙනවා කියලා කියන්නේ පුරාවිද්‍යාව හදාරපු, ඉතිහාසය හදාරපු විද්වතුන්, පසුගිය කාලෙ පවත්වපු zoom වීඩියෝ වල පවා ඒ කතා දැක ගන්න පුළුවන්.
Pau itnin anukampa karanna one
🙂 මූලාශ්‍ර බලන් නැතුව සකල ජම්බුද්දීපය රටවල් වලට ආදේශ කරන අයට අනුකම්පා කල යුතුයි.
තෙරුවන් සරණයි
🙏🙏🎉🎉
❤