වාද්දුව මොල්ලිගොඩ කැලඹුණු මාළු වැස්ස එකතුකරලා ඉවරකරගන්න බැරි තරම් ඇස් අදහාගන්න බැරි තරම් තොගයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 81

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 4 ชั่วโมงที่ผ่านมา +10

    බලා ගෙන .... සොබාදහම විවිධ විදියට නඩු අහනවා . අදද , හෙටද , අනිදාටද .... ධන්නෙ නෑ . පරිස්සම් වෙන්න .

    • @nandasiriperera1004
      @nandasiriperera1004 2 ชั่วโมงที่ผ่านมา +1

      Anna ekai මුහුදෙ යට මොනවා වෙනවද කියලා අපි දන්නෙ නැහැ නෙ මතකනෙ සුනාමිය 🙂

    • @swarnathilaka3366
      @swarnathilaka3366 นาทีที่ผ่านมา

      ඓ් මටත් මේක දැක්ක ගමන්ම එහෙමම හිතුනා මිනිසුන්ට සතුටු ඇති ඉස්සරහට මොනා වෙයිද කියලා කවුද දන්නේ?

  • @SriyaniWickramasingha-px7oc
    @SriyaniWickramasingha-px7oc 2 ชั่วโมงที่ผ่านมา +4

    පරිස්සම් වෙන්න මාලුන්ට වතුරෙ ඉන්න අමාරු හේතුවක් ඇති

  • @ManorichapaFernando-so9jt
    @ManorichapaFernando-so9jt 2 ชั่วโมงที่ผ่านมา +1

    අනේ ඒ මිනිස්සුන්ගේ හිනාව....අහිංසක හීන .......

  • @KapKasunpriyankara
    @KapKasunpriyankara 3 ชั่วโมงที่ผ่านมา +1

    Jaya wewa...hodata sathuthuwela inna

  • @oppriyani5318
    @oppriyani5318 35 นาทีที่ผ่านมา

    සුනාමියක් අත ළග වගේ. වාද්දුවේ මිනිස්සු අද රෑට නිදාගන්න එපා. අවදියෙන් ඉන්න බලන්න. රෑ දෙකට විතර සුනාමියක් ආවොත්. මාර සැපට හීන බලමින්ම ගහගෙන යාවි නේද.

  • @gsgffdgt
    @gsgffdgt 58 นาทีที่ผ่านมา

    Atatama වාසනාව genana මාළු ,දෙවියන් වහන්සේ th a wage හාස්කම් kala,ජාඇල weligampitiye cgc sri ලංකා charch එකේ අනාගත wakthuru kinsley thuma,ratatama නොමිලේ kema denawa,meii maku loriyak පල්ලියට නොමිලේ දුන්නොත් ඔබ semata,දෙවියන් වහන්සේ තව තවත් haskam කරයි sahathikai (chitra-jordan)

  • @smhs3313
    @smhs3313 2 ชั่วโมงที่ผ่านมา +4

    මාලු කනව අපිත් හැබැයි මේව දැක්කම මාලු කෑමත් එපා වෙනව.😮😢

  • @SandyaKumari-hr6bk
    @SandyaKumari-hr6bk 5 ชั่วโมงที่ผ่านมา +7

    වෙලද පොලේ මාළු ගණන් අඩු වීමක් නැහැනේ. කොහොම මාළු ලැබුනත්

  • @nayanapremaratne4062
    @nayanapremaratne4062 5 ชั่วโมงที่ผ่านมา +7

    ගමම කාපල්ලා.පණ ගැහෙන සත්තු.මොන පවක්ද පෙන්න්නෙ

  • @enlightenedShoebill
    @enlightenedShoebill 5 ชั่วโมงที่ผ่านมา +2

    පොළොවේ මැණික් මහා උන්ට..
    සල්ලි බල්ලි ඒ එවුන්ට...
    මාළු දුකට ඇදේ දැලට...

  • @ShyamaliHerath-p7x
    @ShyamaliHerath-p7x 2 ชั่วโมงที่ผ่านมา

    වාසනාවයි

  • @sahelamanupriyakodithuwakk6799
    @sahelamanupriyakodithuwakk6799 3 ชั่วโมงที่ผ่านมา +1

    තවත් සුනාමියක පෙර නිමිත්තක් වෙන්න පුලුවන්

    • @thilinadhananjaya4755
      @thilinadhananjaya4755 3 ชั่วโมงที่ผ่านมา

      Ehenm wena rata Wal walata hamadama sunami

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 ชั่วโมงที่ผ่านมา +1

    එහෙම වෙන්න මොකක්ද හේතුව නරක පෙර නිමිති ද අනේ මංදා ලංකාව ට මොනා වෙන්න යනවා ද කියලා

  • @KithminiRanasinghe
    @KithminiRanasinghe 3 ชั่วโมงที่ผ่านมา +2

    මහ මුහුද මැද රිලවුන්ට දිලා මාලුන් ගොඩබිමට එන ගමන්

  • @HNGArts
    @HNGArts 3 ชั่วโมงที่ผ่านมา +2

    කාල ගුනේලගෙන් අහල බැලුව නම් නරකද. මේ ඇය් කියලා මොනම දේක හරි පෙරනිමිත්තක්😮😮😮😮

    • @smhs3313
      @smhs3313 2 ชั่วโมงที่ผ่านมา +1

      ඒක නන් අපිටත් හිතුන.😢

  • @kumeetv7398
    @kumeetv7398 6 ชั่วโมงที่ผ่านมา +12

    දැන් මෙිව සංවෙිදි දර්ශන නෙමෙයිද ප⁣ො...බොද කරන්න ඔිනි නැද්ද...දන්නෙ නැති නිසා අහන්නෙ😮

    • @sangeethdharmasena4957
      @sangeethdharmasena4957 6 ชั่วโมงที่ผ่านมา +1

      ඕන් සජබෙ උන් නහකුණු ගානව

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 5 ชั่วโมงที่ผ่านมา

      🤣

    • @AjithSoyza-n9b
      @AjithSoyza-n9b 3 ชั่วโมงที่ผ่านมา

      කොටු දාන්න උබ හිතුවද වැල ෆිල්ම් එකක් කියල 😅😂

    • @LakastudioLakiya
      @LakastudioLakiya 53 นาทีที่ผ่านมา

      😂

  • @rajapakshachandrasena8632
    @rajapakshachandrasena8632 35 นาทีที่ผ่านมา

    සොබා දහම නඩු අහන දවසක් ඒවි 😢

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 ชั่วโมงที่ผ่านมา +1

    පරිස්සමෙන් .ගැඔුරැ මුහුදේ භූ චලන වෙනකොටත් මෙහෙම වෙනවා..සුනාමියක පෙර නිමිත්තක් කොහේ හෝ රටකට.

  • @ravindubaba
    @ravindubaba 6 ชั่วโมงที่ผ่านมา +3

    රට වටේටම මාලු අහුවෙනවා.. හොදයි හැබැයි ගැබුරු මුහුදෙ අවුලක් වත්ද දන් නැ

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika5453 3 ชั่วโมงที่ผ่านมา +1

    මහා නතුරක් අතලගයි ඒකයි ඔයමාලු අහුවෙන්නේ පරෙස්සන් වෙයල්ලා

  • @nishanthifernando6748
    @nishanthifernando6748 2 ชั่วโมงที่ผ่านมา

    දෙවි පිහිටයි ධිවර ජනතාවට

  • @DakshinaPerera-vl2pc
    @DakshinaPerera-vl2pc 4 ชั่วโมงที่ผ่านมา +2

    උම් බල කඩවත් කන්නැති උන්නෙ බන් කමෙන් කරලා තියෙන්නෙ චකන් විතරද කන්නෙ

  • @pradeepnihaldecarm7290
    @pradeepnihaldecarm7290 2 ชั่วโมงที่ผ่านมา

    කන්නෙනැති එවුං නොකා හිටපල්ලා හොඳේ ඒමිනිස්සුන්ගෙ රස්සාව ඕක. උඹල ප්‍රාණ ගාතෙ ගැන එතනට ගිහිල්ල කියපල්ලකො පුලුවන්නම්

  • @Innersoundlanka
    @Innersoundlanka 3 ชั่วโมงที่ผ่านมา +1

    මාළු ගෙවන්නේ උන් කරපු කර්මය. මුන් කරන්නේ උන්ගේ කරුමෙට කර ගහන එක. අහෝ !

  • @Akkh-z1o
    @Akkh-z1o 6 ชั่วโมงที่ผ่านมา +6

    මුහුදේ මොකක් හරි අවුලක් ද හොයලා බලපපාන්

    • @sangeethdharmasena4957
      @sangeethdharmasena4957 6 ชั่วโมงที่ผ่านมา

      ඕන් සජබෙ උන් නහකුණු ගානව උන් මාලු මිල අඩුවෙනවට අකමැතියි

  • @DilekaHiru
    @DilekaHiru 5 ชั่วโมงที่ผ่านมา +10

    මේ පවු ගෙවන්න සුනාමි ඒවි ලගදිම. ප්‍රාණ ගාතය . අහෝ මිනිසුනි කොයි ලොව යන්නේ මරනින් මත්තේ. ඔබලා මාලු ඉලග ආත්මේ.

    • @indraNilmini-ex8bt
      @indraNilmini-ex8bt 4 ชั่วโมงที่ผ่านมา +5

      තෝ මාළු කන් නැද්ද?

    • @Pickup97
      @Pickup97 3 ชั่วโมงที่ผ่านมา +1

      Ubala wage sakkili gahanu thamai kela pera pera gilinne

    • @wadduwageperera842
      @wadduwageperera842 2 ชั่วโมงที่ผ่านมา +2

      ඒ මිනුස්සුන්ගෙ රැකියාව ඒක ඔයා මාලු කන්නෙ නැතිනම් කාටවත් සාප නොකර ඉන්න

  • @prasannawehellage
    @prasannawehellage 3 ชั่วโมงที่ผ่านมา +1

    නරි රිලව් පව් මාළු පව් නෑ එහෙම රටක් මේක

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne 5 ชั่วโมงที่ผ่านมา +6

    ⁣ඇයි පන යදින මාළු මෙහෙම පෙන්වන්නෙ. ඒව edit කරලවත් blur කරලවත් දාන්න.

    • @upalislk6553
      @upalislk6553 4 ชั่วโมงที่ผ่านมา

      ,😂😂ane baby malu kannema nadda baby 😂😂😂

    • @Kavihansika-b9d
      @Kavihansika-b9d 4 ชั่วโมงที่ผ่านมา

      Sunamiyak langada danna

  • @TNJALEEL
    @TNJALEEL ชั่วโมงที่ผ่านมา

    Janathitumaga pin.

  • @ThilinaPreshad
    @ThilinaPreshad 4 ชั่วโมงที่ผ่านมา +7

    කොයි ලොව යන්නේ මරනින් පස්සේ පින් පව් එනවා මේ අපි පස්සේ තමන්ගේ හෙවනැල්ල වගේ.....

  • @WasanthiWathsala
    @WasanthiWathsala 4 ชั่วโมงที่ผ่านมา +3

    Pwu weda.😢😢

  • @mangalikaamarakoon1769
    @mangalikaamarakoon1769 4 ชั่วโมงที่ผ่านมา +3

    අනේ පණ තියෙනවා .මුදට දාන්න

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 2 ชั่วโมงที่ผ่านมา

    උබලට ඔහොම හැමදාම අල්ලන්න පුලුවන් කොල්ලෝ චන්දිකා තාක්ශන්‍යෙන් මාලු ඉන්න තැන් දීවරයන්ට කිව්වොත්...

  • @russel8277
    @russel8277 5 ชั่วโมงที่ผ่านมา +3

    මලු ආව වගේ උබලත් මුහුදට බිලි වෙන්න පුලුවන්

  • @SamsungJ-zr7fh
    @SamsungJ-zr7fh 6 ชั่วโมงที่ผ่านมา +1

    Kopamana alluwath malu Gini ganan

  • @HewageGhn
    @HewageGhn 5 ชั่วโมงที่ผ่านมา +1

    LAGADEMA TSUNAME YAKA LAKSHANA

  • @giyanperera7587
    @giyanperera7587 5 ชั่วโมงที่ผ่านมา +1

    Pawata ada minissu baya naha pora kaka rasskaragannre karma godak.manusath bawayak labala apa koi thatam nam asaranada

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ชั่วโมงที่ผ่านมา

    Minissunta thiyena sathuta....
    Nikam geniyanna denawa wagee

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 ชั่วโมงที่ผ่านมา

    යකෝ ඔහෝම මාළු විසිකරන්න එපා.තැලුනහම කන්න බැහැ.

  • @KapKasunpriyankara
    @KapKasunpriyankara 3 ชั่วโมงที่ผ่านมา

    Serama kilo kiyak thiyenawada kiyala blapallq 5:07

  • @shalikathusharishalika4396
    @shalikathusharishalika4396 4 ชั่วโมงที่ผ่านมา +9

    මාළු ඇල්ලීම රස්සාව ඒ මිනිස්සු කොච්චර දුක් widinawada සල්ලි හොයන්න 👍👍👍👍👍පව් නම් නොකා ඉඳපල්ලා

  • @fruto1978
    @fruto1978 5 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවේ මහිමය.

  • @sathyajith1
    @sathyajith1 6 ชั่วโมงที่ผ่านมา +1

    මාළු සුනාමියක් ඇවිත්ද

  • @VijithaVimali
    @VijithaVimali 6 ชั่วโมงที่ผ่านมา +2

    Gaburu,muhude,kelabemak,wathde

  • @DinukaRavihara
    @DinukaRavihara 2 ชั่วโมงที่ผ่านมา

    Soba dahama minisun pareeksha karanawa mona karannada eka eyalage rassawa e unata dakkam dukai

  • @SampathPremakumara-i5k
    @SampathPremakumara-i5k 3 ชั่วโมงที่ผ่านมา

    Paw nam malu noka inna.

  • @ChandrikaVikramage-kx1jh
    @ChandrikaVikramage-kx1jh 2 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢

  • @HemanthaKumara-k7z
    @HemanthaKumara-k7z 2 ชั่วโมงที่ผ่านมา +1

    Meyka dala tiyenney kisima deyaka wetaheemak neti kenek, mey malu tika ekatu karanna beri taram kiyala hitana bolanda kenek 😅😅😅😅😅

  • @AmilaPerera-f9o
    @AmilaPerera-f9o 4 ชั่วโมงที่ผ่านมา

    Badawal palanakam maluwath kapiyau. Naththam kochchsrawath nathi banemai

  • @jasonbatez2809
    @jasonbatez2809 6 ชั่วโมงที่ผ่านมา +8

    ඔය දැලට අහුවෙලා ඉන්න මාළු වෙනුවට මිනිස්සු වුනානම්? ගොඩ ඉන්න මිනිස්සු මාළු උනානම්?? පණ තියෙන සත්තු මුහුදෙන් ගොඩට අරන් හුස්ම හිර කරල මරන එක හෙනම අවුල් සීන් එකක් 😢😢😢 මේවා දකින කොට තමයි හිතෙන්නේ ලෝක ජනගහනය හොඳටම වැඩියි කියලා, බිලියන 8 බිළියන 4 න් වත් අඩුවෙනවා නම් හොඳයි කියලා හිතෙන්නේ මේවා දකිනකොට තමයි. Thanos was right, universe is over populated. With so many useless life forms.

  • @PriyaDharmasena
    @PriyaDharmasena 4 ชั่วโมงที่ผ่านมา

    Sattu u at praha so ohoma satutuwenne. Sunamiyak lagada canna

  • @oppriyani5318
    @oppriyani5318 38 นาทีที่ผ่านมา

    ඒ මාළුන්ගේ නම මොකද්ද

  • @SenaSene4
    @SenaSene4 6 ชั่วโมงที่ผ่านมา

    Visikarqnnaepa ban okkoma thalanawana

  • @mallikakumarasingha7145
    @mallikakumarasingha7145 5 ชั่วโมงที่ผ่านมา +1

    Paw marenna huga wela yanawalu 😢😢😢

  • @ArunaNisha-o2k
    @ArunaNisha-o2k 3 ชั่วโมงที่ผ่านมา

    Ane bana kiyanna epa topi nikan malukalamma na wage meka ලංකාවේ vitarada karanne eka a minissunge rassawa pau nam tapu ekmanata ගිහින් salli දීලා mhudata dapalla

  • @mangalarajapaksha7952
    @mangalarajapaksha7952 4 ชั่วโมงที่ผ่านมา

    Apo malu kannada eka wenawa pana thiyena satthu hallo....paw

  • @shamalperera4875
    @shamalperera4875 2 ชั่วโมงที่ผ่านมา +2

    කොච්චර මාලු මෙහෙම ලැබුනත් පාරිභෝගික යාට කිසිම සහනයක් නෑනේ??😮

  • @WasanthakumaraSenanayaka
    @WasanthakumaraSenanayaka 35 นาทีที่ผ่านมา

    නිව්ස් එකක් නැතුව වීඩියෝ දාන්න එප

  • @VijithaVimali
    @VijithaVimali 6 ชั่วโมงที่ผ่านมา

    Gamate,labete,awanna,gamea,ape

  • @nilminiseram6244
    @nilminiseram6244 4 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @BandaraMapa
    @BandaraMapa 6 ชั่วโมงที่ผ่านมา +1

    Sadacarayak nethi maddayakarayo malu allana aya wade karaei thopi dennethiwa hitapiyaw kalakanni Mike allanda yanawa

  • @rasikakumara9575
    @rasikakumara9575 4 ชั่วโมงที่ผ่านมา +1

    මාළු ට්‍ර්ප් එකක් ගිහින් එනකොට අහු වෙලා තියන්නේ 😘😘😘😘😘

  • @jeevadarshanie8625
    @jeevadarshanie8625 ชั่วโมงที่ผ่านมา

    ලොකු විනාශයක පෙරනිමිති😢😢😢