v tv geetha vichara Dhammika bandara (විදුලිය එළිය දැක ගීත විචාරය ධම්මික බණ්ඩාර) inrani bogoda
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- විදුලිය එළිය දැක ගිනිහුල දියේ හෙලා..
මග වැරදිලා දිවිවෙි මං මුලා වෙලා..
පැනගිය මුවන් ලඟ හැලුනයි.. නෙලූ පලා..
දොර ඇරපන් අම්මේ.. මට සමාවෙලා..
කස්තුරි කපුරු ගෑ තරමට එපා උනී..
තිත්තයි අනේ තිත්තයි මීවදේ පැණී..
ඇස් රතු කල කොලොප්පමකට හිනා උනී..
මහමෙර වගේ නුඹ නොදොඩා බලා උනී..
විදුලිය එළිය දැක ගිනිහුල දියේ හෙලා..
මග වැරදිලා දිවිවේ මං මුලා වෙලා..
පැනගිය මුවන් ලඟ හැලුනයි.. නෙලූ පලා..
දොර ඇරපන් අම්මේ.. මට සමාවෙලා..
මෝල්ගහත් ඇවිලුනි කරුම ගින්නට..
උණුසුම මදි උනා ඔය පැලේ ඉන්නට..
ආගිය මාවතක් ඉම නෑ පෙනෙන්නට..
අම්මේ දොර අරින් නුඹේ පොඩි හිඟන්නිට..
විදුලිය එළිය දැක ගිනිහුල දියේ හෙලා..
මග වැරදිලා දිවිවේ මං මුලා වෙලා..
පැනගිය මුවන් ලඟ හැලුනයි.. නෙලූ පලා..
දොර ඇරපන් අම්මේ.. මට සමාවෙලා..
Dear Subscribers and Fans, Welcome to our channel! We bring you the best of the musical, visual and artistic joy, including critiques of songs and lyrics, discussions, cinematic creations and events. In addition, we will bring you singers and other eminent artists who excels in playing musical instruments and contribute to the Art and musical literature. We believe that our videos and other discussions will bring you closer to better comfort and enjoyment. Enjoy the channel Vtv guys!!!
මේ ගීතය.සම්පුර්ණයෙන් මගේ කතාවයි.😢😢😢😢😢😢.එදා වැරදි තීරණයක් ගත්ත නිසා ජීවිතේ මගේ අදුරු.උනා දැන් මටවයස60.තාමත් සතුටක් කියන.දෙයක් පේන්නවත් නැ හැම දේමත් අහිමි උනා😢😢😢😢
මගේ අම්ම මතක් වෙනවා.. ඇය දැන් ජිවතුන් අතර නැහැ ..ඇයත් මහමෙර තරම් දරගත්ත ගෙහෙනියක්..මේ ගීත ය අහන හැම වතවකම දෑස් කදුලින් පිරෙනවා ..
විශිෂ්ඨ ගීත විචාරයක් මෙන්ම මුල් ගීතයට කිසිම අසාධාරණයක් නොවන ආකාරයට ගායනා කරන දක්ෂ ගායිකාවක්...තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻♥️👍👍👍
දෑස් කඳුලින් තෙත් වන තරමට හදවතේ පත්ලටම කා වදින අති ප්‍රබළ ගීත විචාරයක්...දම්මික බන්ඩාර මැතිතුමනි , නිදුක් නීරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට...තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️👍👍👍
මේ විශිෂ්ට විචාරකයාණන් ඉදිරිපිට ගීයක් ගයන්න මමත් වාසනාවන්ත වුණා දිනයක. මෙතුමන්ගෙන් ජීවිතය උගත් අවස්ථා බොහොමයි. ස්තූතී මෙවන් වැඩසටහන් ගෙනෙනවට.
ෂෙල්ටන් විජේසේකරයන්ගේ ඉතා මියුරු තනුවක් .. මගේ අවුරුදු හතලිහක මිතුරෙක් . තරැණ වයසේ අපි ගාල්ලෙ එකට සංගීත කටයුතුවල යෙදෙනවා . මෑතකදී ඔහු මටත් ඉතා මියුරු ගීත තුනක්ම නිර්මානය කරමින් සංගීතය සැපයුවා . අද වෙන කොට ඒ ගීත තුනම ගොඩාක් ජනප්‍රිය වෙලා . දරා පතුමන් , ආයෙමත් ඇවිත් සහ සද කුමරි ගීත තුන . ඇත්තෙන්ම මම එතුමාට නිදුක් නිරෝගී සුව සම්පත පිරි අනාගතයක් පතනවා .❤
මම ඉතාම කැමති හඬක් තිබෙන ගායිකාවක් තමයි මෙම අර්ථාන්විත ගීතය ගයන්නේ. ගිතරචකයා පැසසුමට ලක් විය යුතුයි.
විශිෂ්ඨ විග්‍රහයක් ...අහන්න ආස හිතෙනවා 👍👍👍
කස්තුරි කපුරු ගෑ තරමට එපා උනී .. මොකක්ද මෙහි අදහස
මීපැණි තිත්ත වෙච්ච සීන් එකම තමා
මනරම් සුවදක් උනත් දිගටම ගානකොට එපා වෙනවා කියන එක වෙන්න ඕනේ
හරිම හැගුම් බර ගීතයක් ලස්සනට ගායනා කරනවා ඒ වගේම ලස්සන විග්‍රහයක්
ස්තූතියි අප සමඟ රැදි සිටින්න
Sinduwa kiyAnnoko bayanetuwa hinahawela.lassanai.wediyA sinduwama gananganna epa.bududaranai duve
ලස්සන ගැයුමක්..
Super super voice thanks 😍😍😍👏👏👏⚡⚡⚡⭐⭐⭐
අම්මා 🥺💗
ලස්සනයි .ඔබට බුදු සරනය් .
Love this song❤
Thanks for this❤
Explain very good advice.
Somatch Thanku sir....
මෙිහේම සිංදු ලියන් තනු හා ගැහියුම විචාරය මිනිසුනගේ .හදවතේ ගැබුර කොතේක්ද අති විසිස්ටයි
Good voice
.....thank you for singing this song beautifully,...but...Indrani Bogoda's voice is so powerful and rich...her voice is far ahead.
ආගිය මාවතක් ඉම නෑ පෙනෙන්නට වෙන්න ඕනි සින්දුව
මේකේ කියන්නේ ආ ගිය මාවතක්හෙම නෑ පෙනෙන්නට කියලා
මෙච්චර ලස්සන පද මාලාවක් මේ විදියට වරද්දල කියද්දි සම්පූර්ණයෙන්ම අර්ථය වෙනස් වෙනවා නේද
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
💜️💜️💜️💜️💜️
Indrani bogoda kiyanakota prangathai obath hoda na kiyanawa newe
❤❤❤❤❤❤❤
vesithi mahatamaywnni a gettya hamotama aithi a mage hagimai
Super
ස්තූතියි ඔබට th-cam.com/video/8mtdEp5yw-U/w-d-xo.html
Dammika bandara vigrhaya athulu me vadasatahana magak nodana atharaman una tharuna jeevithaval aramunak niramanaya karanna dakavana vayamak weva
ස්තූතියි අපිත් ඒසේම ප්‍රර්ථනා කරනවා. ලහිරු ස්තූතියි නැවතත්
මෙයත් ඒක මග හිගන කොටා කියල කීවේ මටත් ඒ සින්දුව ඇහැවුනෙ ඒ විදිහට නමුත් නිවැරදි පදය මග හිගනකොටත් උණු උණු බත් කන්න ලැබෙනවා, ( පාරෙ හිගාකන විටත්) නැතිව හිග කොටෙක් ගැන නෙවෙයි කියවෙන්නෙ
❤❤❤
ධම්මික බණ්ඩාර පොඩ්ඩක් vicharakayek විදිහට hemadeyakma pheadili karanna
yomu karannam obe adahasa
💖💖🙏
දැන් තියෙන්නේ සිංදුද???
ස්තූතියි ඔබට th-cam.com/video/8mtdEp5yw-U/w-d-xo.html
Ammage adare kavadavat aduvak venne na
අනිවාර්්‍යයෙන්ම දිනේෂි
Meltafarra
යකෝ හැම රෙද්දටම ඉස්සෙල්ලාම චන්දෙ ඉල්ල උන්ගෙ ඇඩ් දන්න එපා යකො...
samawenna
🙏
ඒකත් දේශපාලනය කරන්න අරන් වගේ..
ඔබේ රසයට හානියක් වුවා නම් සමාවෙන්න ඒය දැන්වීමක් මුදල් ගෙවා ප්‍රචාරය කරන අප සමඟ දිගටම රැදී සිටින්න ස්තූතියි
@@Vicharatv හරි ආසාවෙන් බලන වැඩ සටහනක්. පටන් ගද්දිම දේශපාලන දැන්වීමක් යද්දි එපා වුනා.. නමුත් ඔබගේ නිහතමානිත්වය අගයනව. ස්තූතියි .
දේශපාලනය ගැන කථා කරපු නිසයි මෙසේ අදහසක් දක්වන්නේ වරදක් නම් සමාවන්න.... ඉන්ද්රාණි බෝගොඩ මහත්මියගේ ගීත මම හැත්තැව දසකයේ සිටම හැඟීම් බරව රස විදින කෙනෙක්... 1979 අවුරුද්දේ මගේ පොඩි අක්කා ඉන්ද්රාණි මහත්මියගේ "පෙම් කල වරලට මට වදදෙන්නේ" ගීතය ගායනා කලා හරි අගේට මට මතකයි... ඒ ගීතය සහ ඇගේ සියලු ගීත එදත් අපි අතරේ හදවතින්ම වැලඳ ගත් ගීතයක්..
අද ඉන්න දේශපාලකයන් අතරේ අනුරලා වගේ මිනිසුන් හදන රටේ මේ වගේ හදවතට වදින කලාවක් බිහිකරන රටක් නිර්මාණය කිරීමයි ඔවුන්ගේ අරමුණ..... අනුර වේදීකාවල කරන කථාවල ඉතාමත් හැඟීම් බරව මිනිසා සුවපත් කරන කලාවක් ගැන කථා කරනවා මම දැකලා තියෙනවා.... රටක අවාසනාව අපේ සමහර අවශ්ථා වාදීන් ඔවුන් හරියට තේරුම් ගන්නේ නැ... ආදරයෙන්.. උසස් කලා නිර්මාණ බිහි කරමින් සැමගේ සිත් සුවපත් කරමින්.... සැමට සතුටින් ජීවත්විය හැකි රටක් නිර්මාණය කිරීමට අපි සැවොම හැඟීම් බරව එක්වෙමු.... අපේ අනාගත දරුපරපුරේ අනාගතය සඳහා...
R us and we are going well
ගිණිහුල කියන්නේ මොකද්ද.???
ස්තූතියි ඔබට th-cam.com/video/8mtdEp5yw-U/w-d-xo.html
weelunu polkola aththak geta gahala eke kelawarata gini thiyalai gini hula hada ganne samahara wita kolapuwakuth thiyala geta gahagannawa lampu thel tikak ehemath danawa mehema ginihulak hadagena thamai gam wala minissu reeta gaman biman yanne
හුළු අත්ත
රාත්‍රිකාලයේ ගමන් කිරීමට පොල් අතු කොළ ටිකක් හෝ වියලි බටපතුරු.
ටිකක් මිටි බැඳ දැල්වුවිට විශාල එලියක් ලැබෙනවා . විදුලි පන්දම් නැති ඉස්සර කාලයේ ගැමියන් භාවිතා කලේ මේ හුලු අත්ත නැතිනම් හුලු එලිය ~ ගිනි හුලයි.
Avishka
❤❤❤❤❤