ශිෂ්‍යත්ව විභාගය ගැන විභාග කොමසාරිස් කට අරි දවස් 40කින් වෙන්න යන දේ මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 49

  • @padminiranjala
    @padminiranjala 8 วันที่ผ่านมา +8

    මොනදේ උනත් ඔබ අසාර්ථක කෙනෙක්.දෙමව්පියන්ගේ මේ උත්සාහය නිසා ඉදිරියේදි පවත්වන විභාග වලින් හරි දරුවන්ට සාධාරණක් ඉෂ්ඨ වේවි.මේ දෙයට මහන්සි වු දෙමාපියන්ට රටටත් දරුවන්ටත් ආදර්ශයක්. වැරදි දේවල් වලට කථා කරන අය ගොඩාක් අයට වැරදි විදියට පෙනුනත් රටටක් හදන්න ඒ වගේ අයයි අවශය.මොන තීරනය දුන්නත් ඒ දෙමව්පියො දිනුම්

  • @PrabhathKumara-n2x
    @PrabhathKumara-n2x 8 วันที่ผ่านมา +7

    නැවත විභාගය නම් එපා.විභාගය නැවත තිබ්බොත් 2026 තමයි ළමයින්ට හය වසරට යන්න වෙන්නේ.

  • @dinukabandara8657
    @dinukabandara8657 8 วันที่ผ่านมา +8

    විභාගේ නැවත තිබුනත් නැත්ත් මමනම් අය දරුවා ලවා මේ විභාගේ අය ලියවන් නෑ.

  • @SurangikaSuraweera
    @SurangikaSuraweera 7 วันที่ผ่านมา +1

    මෙච්චර කාලයක් ගත වෙලා නිවැරදි තිරනයක් නැද්ද ඇත්තටම හරි තීරණයක් ගන්න බැරි නිලධාරින් 😢😢😢

  • @maheshpriyadarshana7537
    @maheshpriyadarshana7537 8 วันที่ผ่านมา +2

    ඔබ තුමා ඔය තනතුරින් අයින් වෙන්න, ඔබ තමයි අසාර්ථකma විභාග කොමසාරිස් ,

  • @CamindaCaminda-c1s
    @CamindaCaminda-c1s 8 วันที่ผ่านมา +8

    අපිට ලකුණු දෙන්න විභාග නම් අපිට එපා එතකොට ආය තුන ශ්‍රේණි ඉදන් තමා යන්න වෙන්නේ කිසිම දෙයක් මතකත් නෑ😮

  • @akilaMalgamage
    @akilaMalgamage 6 วันที่ผ่านมา

    ප්‍රශ්න 3 ට ළකුණු එපා පේපර එක ඉක්මනට බලලා දෙන්න🙏🙏🙏

  • @amjmwimalarathne8310
    @amjmwimalarathne8310 8 วันที่ผ่านมา +5

    පොඩි අයගේ ඔලුව කන්න එපා, අයේ විභාග එපා

  • @SupunAnuradha-v3p
    @SupunAnuradha-v3p 8 วันที่ผ่านมา +3

    අපේ දරුවන්ගේ ලකුණු ewanda ආයේ විභාගය එපා

  • @MrLakmal-f7h
    @MrLakmal-f7h 8 วันที่ผ่านมา +1

    ඔබතුමා අසාර්ථක කෙනෙක්

  • @renuka6010
    @renuka6010 8 วันที่ผ่านมา +7

    ඉක්මණින් ලකුණු දෙන්න අනේ දැන් එපා වෙලා තියෙන්නේ

    • @Jithu-KEMI
      @Jithu-KEMI 8 วันที่ผ่านมา

      මේ තමයි මහ හොරා....සාප කරනවා දරුවන්ගෙ අනාගතය එක්ක සෙල්ලම් කලාට....මුලු පවුලටම සාප වේවා....මේ හොරාගේ..

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 8 วันที่ผ่านมา +8

    A/L විභාග ප්‍රශ්න පත්‍ර පිටවුනාම විභාය නැවත පැවැත්වූවා.ඇයි මේ විභාගයට එහෙම නොකළේ.ඇද්ද පරිප්පුව ප්‍රශ්න පත්‍ර හොරු ආරක්ෂා කරන්න ගිහිල්ලා කාපු.

    • @sandamalipksd1077
      @sandamalipksd1077 8 วันที่ผ่านมา +4

      Tho gihin liyapan dan maasa 3k wenawa aye liyanna puluwanda podi unta

    • @renuka6010
      @renuka6010 8 วันที่ผ่านมา

      කියල වැඩක් නෑ පිස්සුද මංදා මේ දෙමව්පින්ට ලියන්න දෙන්න ඕනී​@@sandamalipksd1077

    • @rathnayakarathnayaka5153
      @rathnayakarathnayaka5153 8 วันที่ผ่านมา

      @@sandamalipksd1077 තොපිනෙ බොල ප්‍රශ්න පත්‍ර හොරු.ඇයි හිතට අමාරුද?

    • @PrabhathKumara-n2x
      @PrabhathKumara-n2x 8 วันที่ผ่านมา +1

      ඔයා අංගොඩ ගිහිල්ලා බෙහෙත් ටිකක් අරගෙන 2026 වෙනකම් බලන් ඉන්න.ඔයාගේ ළමයා හය වසරට දාන්න.

    • @rathnayakarathnayaka5153
      @rathnayakarathnayaka5153 8 วันที่ผ่านมา

      @@PrabhathKumara-n2x මෙන්න තවත් 5 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර හොරෙක්.හිතට අමාරුවුනාට කරන්න දෙයක් නැහැ.කණ්නාඩිය ලගට ගිහිල්ලා බලන්න.ඒ පෙනෙන කෙනා එක්ක අංගොඩ යන්න.

  • @hinatv3332
    @hinatv3332 8 วันที่ผ่านมา +7

    ඔය මගුල් විභාගයෙන් ලමයි විනාස වෙනවා. ඕක නැතිකරරලම දාන්න

  • @dinukabandara8657
    @dinukabandara8657 8 วันที่ผ่านมา +6

    ලකුණුත් එපා විභාගෙත් එපා.ඕක මහ කරුමයක්

  • @MalikapriyadarshaniMallika
    @MalikapriyadarshaniMallika 8 วันที่ผ่านมา +13

    ලකුණු ටික දෙන්න sir..nawatha එපා. විභාගය

  • @ksomarathna6556
    @ksomarathna6556 8 วันที่ผ่านมา +1

    ප්‍රශ්න තුන විතරක් තියන්න.

  • @uthpalabalasooriya5523
    @uthpalabalasooriya5523 7 วันที่ผ่านมา

    ඉස්කොල එපා අය ලකුණු ඉලුවට පොඩි පාසල් වල වැඩ කරපු අය එහෙම කියන් නෑ.මොකද ඒ අය මහන්සී උනා.
    නිදහස් ලකුණු දුන්නත් එකයි,ඒ පරශ්න අයින් කරත් එකයි
    දෙකම එකයි.අනේ මන්දා

  • @NishanthaMendis-r3s
    @NishanthaMendis-r3s 8 วันที่ผ่านมา +1

    ඔය වගෙ නිසි තිරයක් ගන්න බැරි නිලධාරීන් මොකටද .දරුවන් ට පව්.

  • @IreshaGeethani-kn8up
    @IreshaGeethani-kn8up 7 วันที่ผ่านมา +1

    විභාගය එපා

  • @nalakasenadeerans6060
    @nalakasenadeerans6060 7 วันที่ผ่านมา +1

    Newatha vibagayanam epa..

  • @පැත්තගියත්ඇත්ත
    @පැත්තගියත්ඇත්ත 8 วันที่ผ่านมา

    ඔබතුමාට ඔය තනතුර කරන්න බෑ. කරුණාකරලා අයින් වෙන්න

  • @nilanthirathnayake2144
    @nilanthirathnayake2144 8 วันที่ผ่านมา

    තව කොපමන කාලයක් ගත කරයිද..ලමයි ගෙදරම ඉන්න වෙන්නෙ..6 වසරට ලමයි අවුරුද්දේ කොයි කාලයද යන්නේ

  • @DimuthuDimuthu-t4b
    @DimuthuDimuthu-t4b 8 วันที่ผ่านมา +1

    Lakunuth epaa.vibageth epaa

  • @HuzaidHuzaid-n6b
    @HuzaidHuzaid-n6b 8 วันที่ผ่านมา +1

    Duppathata thamai okkoma wenne

  • @SamanKumara-y9c
    @SamanKumara-y9c 8 วันที่ผ่านมา +1

    Aya vibagaya liyanna lamai sudanam nehe lakunu ewanna

  • @ShamaliGunathilaka-j9r
    @ShamaliGunathilaka-j9r 8 วันที่ผ่านมา

    ලකුණු denna lamai guruvaru ගොඩක් duk vinda lamaita ලකුණු denna

  • @ImalSanjaka
    @ImalSanjaka 8 วันที่ผ่านมา +1

    Meka vedak ne. E de karana eunts lebena daduvama madi. Ekai mun baya netuva meva digatama karanne. Meva karala ahuvena niladari veva, guruvaru veva aurudu 10 kata vath hire yana vidiyata neeti sampadanaya kala yutui. Den 2/3 balayak tiyenavane.

  • @NagodageSunethra
    @NagodageSunethra 8 วันที่ผ่านมา +2

    දැන්වත් හරි තීරණ දෙන්න........හොරෙක් වෙන්න එපා

  • @HuzaidHuzaid-n6b
    @HuzaidHuzaid-n6b 8 วันที่ผ่านมา

    Thawamath school ekalata aplication eka daaganna beruwa duk widinawa dena theenduwak ikmanata denna ammo kiyala wedak nehe palanaya nam

  • @MenakaIndu
    @MenakaIndu 8 วันที่ผ่านมา +4

    ලකුණු dila meka ewarayak karanna

  • @ruznanawfal5411
    @ruznanawfal5411 8 วันที่ผ่านมา

    Nevatha exam tibbot akat asadaranayak. Ape lamai mahansiyen padam karala liyapu eka. Again exam liyala amaruvela marks aduvunot akata kawda vagakiyanne lamaige heena aasava avata mokada dena answer

  • @NushanTharanga-f3v
    @NushanTharanga-f3v 8 วันที่ผ่านมา

    Ogollange anduwata chande dunnata wadiya hodai gomA kawanam