ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
විභාගය යනු විහිළු සහගත තත්වයක් බව රටේ දරුවන්ට හොදින් අවබෝධ වී ඇත
❤❤❤❤❤ඔබටතුමාට හැමොට වැඩිය මේ පිලිබදව තේරේනවා...❤❤❤❤
අනුර ජනාධිපතිතුමණි මේ විභාග කොමසාරිස් ජනරාල්වරයා මාලිමාව නැත්තටම නැති කරනවා.වහාම මේ පුතයා ගෙදර යවන්න.
එකගයි
මූලික අයිතිවාසිකම් කඩවීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා සෘජුවම වගකිවයුතුයි.මෙයාට විරුද්ධව නඩුවක් ගොනුකරලා මෙයාටත් දඩයක් ගහලා ගෙදරම යවන්න ඕන.
මේ වගකීම විකො භාරගත යුකුයි. හොරු ආරක්ෂා කරන්නෙ රජයද කියල සැකයි
අධ්‍යාපන ඇමතිවරියට අත්කරදුන් තවත් පරාජයක්.
වි.කෝ. ගෝ හෝම්
වි කෝ ටත් මිලියන 50 විතර දඩ ගන්න ඕන තරග විබාගයක් බව දැනගනත් එදාම විබහගය තියනවා කියලා කියන් නැතුව.මේක මෙච්චර දුර ඇදන් ගියාට
Sahathika athta
ඇත්ත 👍
විභාග අක්රමිත වයන් සම්බන්ධව දරුවන්ට ඇති නීති විභාග නීති කඩ කරන ලොකු ඊ කියන නිලධාරීන්ට හා ගුරුවරුන්ට තියෙන නීති සම්බන්ධව විශාල ගැටලුවක් ඇත පුංචි දරුවන්ට දැඩි දඬුවම් පමණවා ලොකු මිනිස්සුන්ට ට්‍රාන්සර් එකක් ඒ වෙනුවට ඉතා සුළු මුදල් ඇපයක් පමණක් දඬුවම් ලෙස ඇත මෙය ඉතා අසාධාරණය ඔවුන්ගෙන් වැරැද්දක් වූ විට නැවත විභාගය තබන්නට දෙපාරක් නොසිතමි දරුවන්ට මේ ඇතිවී ඇති තත්ත්වය ඉතා දීර්ඝ කාලයක් අතගා සිටීමෙන් තවත් ඔවුන්ගේ මනස අවුල් කර ඇත මේ සඳහා අනිවාර්යයෙන්ම වර්තමාන විභාග කොමසාරිස් අනිවාර්යෙන් වගකිව යුතුයි ඔහුට දැඩි දඬුවම් පමණ වන මෙන් ඉල්ලා සිටිමි ස්ථාන මාරුවක් නොව
මේ විභාගය රජයෙන් අපේ බදු මුදල් කෝටි ගණනක් වැය වේ මෙම විභාග වංචා ගැන මීට වඩා රජයක් විදිහට ජනාධිපතිතුමාටත් හා අධ්‍යාපන අමාත්‍ය තුමියටත් ලොකු වගකීමක් ඇත කරුණාකර රටේ දරුවන්ගේ විශ්වාසනීයත්වය පවතින විදිහට ඉතා අනර්ඝ ආරක්ෂාවක් යටතේ විභාගය විභාගයක් ලෙස ඉදිරියට කටයුතු කරන්නයි රටේ ජනතාව විදිහට අපි ඉල්ලන්නේ
එතෙක් මෙතෙක් විභාග වංචා කර සියලු දෙනාට දැඩි දඬුවම් පමුණු විය යුතුයි එය දැක නැවත කිසිම විභාග වංචාවක් නොවෙන පරිදි වංචා කරන තැනැත්තන් බිය විය යුතුයි මෙය ඔබටම පමණයි සැකසිය හැක්කේ අනුර ජනාධිපතිතුමනි අපි ඔබතුමාගෙන් මෙය බලාපොරොත්තු වෙමි අපි හිතනවා ඔබතුමා රටේ දරුවන් වෙනුවෙන් දැඩි තීරණයක් ගත යුතු කාලයයි මේ හොරු රකින අයත් හොරුත් අනිවාර්යෙන් දැඩි දඬුවම් පැමිණි විය යුතුයි ජනතාවගේ විශ්වාසනීයත්වය රකින මෙන් ඉල්ලා සිටීමි
ඔබ තුමාගේ කතාව අහන විට මහජනතාව ඔක්කොම චැනල් වහලා දානවා. ඔබතුමා ගුරුවරුන් අරගෙන පාරට ඵලයන්. උද්ඝෝෂණ කරන්න හොඳයි. පාසල් වහලා දාපන්.
බොසා තව ටිකක් නිදාගන්න. ලංකාවේ දැන් ඔයලා වැඩක් නෑ. 😂😂😂😂😂😂😂😂😂
කියලා වැඩක් නැහැ.......කාටද කියන්නෙ......😭
මේ රට කැවේ ඔබලා තමා,, නැති ප්‍රස්න ගෙනත්, දැන් බොරුවට පම්පොරි ගහනවා,
usaviya theeranaya deela iwari kata wahagena hitiya nam hodai
Kalakanni daruwange kale vinasa kara...daruwo demapiyo guruwaru athara thibuna viswasaya..sambande kadala damma...bada eliye yanne nathi. Unath thopi parata bassa
රට කාලා දැන් ලැජ්ජා නැතුව, බොරැවට, පාසල් ළමයින්ට පක්ෂ පාති බව පෙන්වන්නට කතා කරනවා. දරැවන්ගේ අනාගතය කාපු විනාශ කරපු අධමයෙක්.
Ane aithi washikam wadak naha ape mahansiunu daruwannta lakunu denna guruwaru karapu deta daruwa 3 lakshayak vidawanawa paduwe thamange wadak karagana aluth rajayata kiyala wadak naha hitapu ayata liyanna
Palapaiyye yanna pokadaila jaoopo gainalla Dan pukadanawa