ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තෙරැවන්ගේම සරනයි පුතා.එඩිතර පුතා හරිම අර්තවත් කතාවක් මෙතුමා පාර්ලිමෙින්තුවට එවන්න චන්දය දුන්නු බුද්ධි මත් ජනතාවට අනන්ත ස්තුතියි .අපගේජනාදිපතිතුමාට මොනතරම් සවියක්ද මෙවන් මැති ඇමති ඇමතිනි දියනියන්. දියවන්නා කුමාරිය සතුටින් සැනසුමෙන් ගලායනවා ඇති අද දවසේ. පුතා ට බුදු සරනයි .රටට අවශ්‍යව මෙවැනි දු පුතුන් මයි.
❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි පුතා.අපි නිවරදි ලෙස චන්දය පාවිච්චි කර තිබෙනවා. සතුටුයි.
Ow
සහතික ඇත්ත ඔබතුමාගෙ කතාව මුන්ට හොදපාඩමක් උගන්නන්ට ඔනේ උන්ගෙ කටවල් විතරවි ෑන් කාලෙ මොනවද කරෙි එකෙක් නාසල් අනික් හිවල්ලු නමිකිවන්ට අප්පිරිවයි
වැදගත් පුද්ගලයන්ට ජන්දෙ දීපු අපිට හරි ආඩම්බරයක් .ජයවේවා සහෝදරයා
විශිෂ්ඨ යි !! පුතා ඔබ වැනි අය පාර්ලිමේන්තු වේ සිටීම ආඩම්බරයක් !! ජය වේවා !!
ජයවෙිවා ,අපේ අක්මීමන මන්ත්‍රී තුමා....කතාව පට්ටයි සහෝ
අක්මීමන මන්ත්‍රී නම මොකද්ද අපි රත්නපුර ජයවේවා ❤❤❤👍👍👍
Thank you a janathawata me manthri kenek parlimenthuwata auwata
ත්‍රිකුණාමලයෙ දෙවෙනියට මනාප තිබුනු සහෝදරයා නෙවෙයි ද?
කොහොමද හුම් නැ පාර්ලිමේන්තුවම නිහඩයි මිරිස්කුඩු ගහගෙන පරුෂ වචන වලින් තොර අමරණීය ආස සිතෙන පිරිසිදු පාර්ලි මේන්තුවක් මෙන්න ඒ තමයි ජනතාව පැතු සැබැ වෙනස ජයවේවා ❤️🧭 ජයවේවා ❤️🧭 ජයවේවා ❤️🧭
ඔබ වගේ පුතුන් මෙතැනට ගේන්න චන්දය දුන්නු ජනතාවට මගේ ප්‍රණාමය🎉🎉🎉🎉
සුපිරියි සහෝදරයා ..... අපි අපේ යුතුකම ඉටු කරමු. ජයවේවා .....මාලිමාවට
පහුගිය කාලයේ පාර්ලිමේන්තු ව අප්පිරියා වෙලා හිටියේ නමුත් දැන් බලන්න අහන්න ආසයි මේ තරුණ මන්ත්‍රිතුමන්ලා කතා කරන විලාසය හරිම උගත් ජය වේවා අපේ රටට
නියම උගත් බුද්ධිමත් කොල්ලෙක්❤❤❤❤මාලිමාවෙ ඔක්කොම නියමයි❤❤❤❤සුපිරි කොල්ලො කෙල්ලො ටිකක් අපි පාර්ලිමෙන්තුවට යැව්වෙ❤❤❤❤❤❤
සුපිරි සහෝදරයා..159 දෙනාගෙන් කිසි කෙනෙක් දෙවැනි වෙන්නෙ නැහැ.. ඔක්කොම එක වගේ..පුදූම ආඩමිබරයක් දැනෙන්නේ..ජය වේවා මාතෘ භූමිය ට.
ඉතාමත් වැදගත් පුතා.අපට ප්‍රීතියි,ඔබගේ කතාව අතිශය අගයකල හැකියි.සාර්ථකත්වය හරහා රට පෙරට ගෙන යා හැකියි.ඔබ අපගේ සහයෝගය ඇතිව,රට ඉදිරියට ගෙනයාමට ශක්තිය ධෛර්ය ලැබේවායි අධිෂ්ඨාන කරමි.
බුදු සරණයි ඔයාලට දරුවනේ, අපේ ගම්වල මිනිස්සුන්ට කන්න තුන්වේල සපිරුණු සොඳුරු ලොවක් තනන්නට මාලිමාවට හැකිවේවි. එයයි මගේ සතුට.
සුපිරි speach. මෙන්න මේ වගේ කතා කරපල්ලා.
Definitely
නියමයි, නියමයි පූතා. ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. මාලිමාව ට ජයවේවා.
clean sri lanka ජය වේවා යමු ඉදිරියට ඔබලා රටේ අනාගතය භාර එඩිතර උගත් බුද්ධිමත් දරුවන් දැන් අපිට නිදහසේ මැරෙන්න පුළුවන්
බස් රථවල, ත්‍රීවීල් වල තිබෙන සියලුම අනවශ්‍ය දේවල් ගල්වන්න ඕනි.රට හැදෙන්න කොහොමද,මේ කාලකන්නි නිති ගරුකව හැදෙන්නේ නැත්තං.
මගේ චන්දය ඔබගේ පක්ෂ යට ලබාදීමට ලැබීම හරිම ආඩම්බරයකි..
❤️❤️❤️❤️❤ඉතා වටිනා කතාවක් .ජයවේවා පුතා
නියමයි සහෝදර යා....ඔවුන් ට මුල මතක් කරන්න ම ඕනා😂😂😂සුද්ධ සිංහල කියන්න ඕන 😂😂
ඔබ හරි පුතා ඉදිරියට වැඩ කරමු ❤❤❤
අහගෙන ඉන්න පුලුවන් කතාවක් ඇත්තටම සතුටුයි ❤❤
Hon MP, තරුණ ඔබගේ ඇමතිතුමත් ඔබ වගේම තරුණයි Excellent ❤ මාලිමාවේ සියලුම නවකයින් Very Smart,Congratulations 💦 from Canada 🇨🇦
76 තිබුනු ඔහේ දුවන කිසිම දියුණුවක් ගැන වැඩපිලිවෙලක් නොතිබුන කොම්ස් හොරාකෑම් තුලින් රට බංකොලොත් කල සැමට රට ඉදිරියට යායුත්තේ කෙසේද කියා නව යුගයට පැහැදිලි අදහස් ඉදිරිපත් කිරීමක්💜
💟💟💟💟💟💟 නියමයි නියමයි... බයියන්ට 💰💰💰💰💰 කුට්ටිය නැතුව ඉන්න බෑ...බලාපල්ලා උගත් වැදගත් බුද්ධිමත් මන්ත්‍රීලා කතා කරන වැදගත්කම. 💜️💜️💜️💜️💜️💜️💜️💜️ ගොඩක් ආදරේ පුතේ
💪 💪 💪 💪 💪 💪 කොහොමද ගැම්ම.ඔබ වැනි දක්ෂ,උගත්,අවබෝධාත්මක තරුණයෙකුට පාර්ලිමේන්තු වරම් ලබා දුන් ජනතාවටත් අපේ ප්‍රණාමය.නියමයි සහෝදරයා,මන්ත්‍රීතුමා.අපේ බලාපොරොත්තු සපල වෙමින් තියෙනවායි සතුට දැනෙනවා.අපි අපේ Date පාවිච්චි කර ලොකු කැපකිරීමක නිරත වූවා වසරක දෙකක කාලයක සිට.එහි ප්‍රථිපල අපි ලබමින් ඉන්නව.ස්තුතියි ජයවේවා..ඉතාලියේ සිට.
කෝටි ගණන් බිහි වේවා...ඔබ වැනි වු රන් පුතුන්.....අපේ රට හොඩ දාන්න සවියක් වන්න සහෝදරයා...මාලිමා රජයට ජය වේවා!
ඔබටත් රටටත් සුභ අනාගතය ක්.
අපි යැව්වේ me වගේ super කටවල් නේ ❤ ආඩම්බරයි
😮😮නියමයි පුතා ඉදිරියටම යමු ජයවේවා මාලිමාවට ,❤❤❤
සුපිරිම කතාවක්
අපිට හරි ආඩම්බරඉ කොල්ලො උබල ඔය වගේ කොන්ද කෙලින් තියන් කතාකරනකොට ජයවේවා මල්ලි
අතිවිශිස්ඨයි ....
ජයවෙිවා පුතා ඔබට සතුටුයිසතුටුයි ඔබ ගැන ජයම වෙිවා❤❤💪💪👍👍🌷
නියමයි පුතා නවක මන්ත්‍රීවරුන් කතා කරන ආකාරය අහන් ඉන්න හරි ආසයි මිරිස් කුඩ්ඩන්ගේ රන්ඩු නිසා පාර්ලිමේන්තුව එපා වෙලා තිබුනා ජයවේවා
සජබෙ ගෝතයො ඒ තත්වයට ගේන්න සෑහෙන්න දත කනව
නියමයි පුතා.හෙරුන්ට කට උත්තර නැ.
ඔබගැන සතුටුයි. ❤❤❤❤❤❤❤❤
ජයවේවා
මොඩයින්ට ඹය ආර්ථික මොඩල තෙරෙන්නෙ නෑ...ශොරාකන්නෙ කොහොමද බලනව මිසක්.. සුපිරි කතාවක් ❤❤
සුපිරියි... හැමෝගෙන්ම පාඩම් ඉගෙනගෙන, තමන්ගේම එකක් හදා ගත යුතුයි
නියමයි අපේ එඩිතර තරුණ සිංහ පැටව්... කොහොමද කථා විලාසය... රෙකෝඩින් එකක් වගෙ අහගෙන ඉන්නකොට .. ස්තූති කරන්න වචන නැහැ
මේ රට වෙනස් කිරීමට නම් යහපත් දේ වෙනුවෙන් මම ඇතුළු සියළු දෙනා වෙනස් විය යුතුයි .
නාමල් බලාගන්න කතා කරන්නේ කොහොමද කියලා 😅😅😅
Hora kaapu sallie wela power eke pennanney katin! Hora Godaperakadoruwaa 😅 than hulang bahagena enney!,😅😅
ජයවේවා❤❤❤❤
විශිෂ්ඨයි සහොදරයා නියමයි
ලොකු අයියව උරා ගත්ත කොල්ලෙක්... මාලිමාවේ අනාගත නායකයෙක් වෙනවා ස්ථිරයි ❤🌹
👍👍
පින්තකා ලිස්ටි එකෙන් පාර්ලිමෙන්තුව ඇතුළට රිංග ගත්තු අය වියරැවෙන් කැගහනවා පෙනවා කටට පනඇවිත් ජනතාව නොමඟ යවන විදිහේ බොරැ පුුචාරයකරනවා ..ඔබතුමන්ලා මෙන්මෙි විදිහට උත්තර දෙන්න නිර්බිත විදිහට මිනිස්සුන්ට මාලිමාවක්තියනවා කියලා දැනේනේ එවිටයි.
Aniwaryen ♥️ 🧭
ජන්දය දිපු එකගැන හරිමම සතුටුයි
ජයවේවා ජයවේවා ජයවේවා නියමයි 🧭❤️🧭❤️🧭❤️🧭
පට්ට ගෑම්මක් මන්ත්‍රීතුමනි❤❤❤❤
ඔබේ අත්දැකීම් ප්‍රමාණය මත ඔබ ඉතාම ඉහළ මට්ටමක පවතී . ඔබට ජය
කතාව සුපිරි ගම්වල ග්‍රාමසේවක කොට්ටාස වසයෙන් ගෙන ග්‍රාමසේවක මහත්මාද සහබාගිත්වයෙන් කසිප්පු ගන්ජ කුඩු අල්ලල ඉවරකරල දාන්නම වඩක් හදන්නම ඕන
සතුටුයි පුතා ඔයාගේ කතාවට අපේ චන්දය ගැන අපිට හරිම සතුටුයි
ඔන්න අහනවනම් කතා හරිම සතුටුයි.. ජයවේවා!!
හරිම කතවක් ජයවේවා....❤❤❤❤❤❤
අහන්න ආස හිතෙන කතාවක්...විපක්ශයේ කෙදිරිගෑවිලි ...අප්පිරියයි
කතාව සුපිරියි පුතා.🎉
මෙන්න කොල්ලෝ😊❤
කව්ද මේ මහත්තය, මාලිමාවෙ උගත්,වැදගත් මිනිසුන්ගෙන් පරිපූර්ණ යි,...මෙන්න පාර්ලිමේන්තුව 👏👏👏👏👏👏👏
ත්‍රිකුණාමලය ආසනයේන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ රොෂාන් අක්මීමන මන්ත්‍රී තුමා
මේ අය දැක්කම දුන්න ජන්දය ගැන සතුටුයි.
අති විශිෂ්ඨයි මන්ත්‍රී තුමා ජයවේවා ජාතික ජන බලවේගයට🙏👍❤️
නියමයි බුද්ධිමත් කම මේක තමා සිස්ටම් චේන්ජ් එක සුපිරි❤❤🎉
ආදරෙයි මහත්මා ගති ඇති පුතාට❤ බුදුසරණයි
අපේ මාලිමාවෙ ආන්ඩුව පනමෙන් රකිමු
Trinco අපට ආඩම්බරයක් sri ඔයා
ඇත්තටම ඒක තමයි වෙන්න ඕනේ කොල්ලෝ මේ රට දාල කොහේ හරි යන එක නෙවෙයි වල් ආත්ත කැලේ කපල කොහිල ටිකක් වවන්න අවුරද්දක් විතරයද්දී ඩුබායි ආව වගේ සල්ලි අතට එයි පටන් ගන්න. බැහැයි කියලා දෙයක් නෑ
එඩිතර හොද සිංහ පුතෙක් ලක් මෑණිය බිහිකළා🙏🙏❤️
ඔන්න....වැදගත් මිනිස්සු....මෙක අස්සේ..හැමදාම වැලලුනේ......පරනම.මුනු........සියා නැත්තම් ලංකාවක් නැ..කියපු...මිනිසුන් 😂😂😂😂..අනුර සහොදරයා රට ක්‍රමනුකුලව ගොඩ ගනී❤❤❤❤
මේ රට හැත්තෑ වසරක් පාලනය කරපු පාලකයෝ විසින් ඇති කරන ලද නව ලිබරල්වාදී ආර්ථිකය කියාගත්තු මොඩල් එක තුලින් මේ රටේ විනාශ නොවිච්ච ක්ෂේත්රයක් නෑ කෘෂිකර්මාන්තය ගත්තත් ඒක එහෙමයි අපට තිබ්බ දේශීය බීජ ටික නැති කරගත්තා ඒ විතරක්මත් නෙවෙයි කර්මාන්ත ටික ස්වයං රැකියා ටික එකී මෙකී නොකී සෑම ක්ෂේත්රයකම මේ කඩා වැටීම තියෙනවා අපේ පාර්ලිමේන්තු සහෝදරයා කිව්වා වගේම මේ රට හැම පැත්තකින්ම කඩා වැටිච්ච රටක් ඇත්ත අපට මේ කාලයේ අකමැත්තෙන් හරි අපේ තාරුණ්‍යය අපට කැප කරන්න සිදු වේවි ඒක මේ රට නුදුරුවනාගතයේදී හදාගන්න හැකි වෙයි කියලා පරමාර්ථය උඩම අපට දැනටමත් පුංචි දුකක් කලකිරීමක් පසුබෑමක් ජීවිත එපා වීමක් තරුණ පරම්පරාව තුළ නිතරම අවිනිශ්චිතා දකින්න පුළුවන් ඉතිං අපි කියන්නේ මේ තත්ත්වයන් වලින් ඔබ හොඳ අවබෝධයක් අරගෙන තරුණයෙක් විදියට ඔබේ කාලය මහන්සිය මේ රට හදා ගැනීම වෙනුවෙන් යොමු කරන්න ඔබ වර්තමානයේදී කරන කැපකිරීම් වෙනුවෙන් අනාගතයේදී සතුටු විය හැකියි අනිත් තාරුණ්‍යය සතුටු නොවෙන ආකාරයකින් ඔබේ හෘද සාක්ෂිය සතුටෙන් මල් පිරිගැන්වේවි මෙහෙ මොහොතේ අපගේ මාතෘ භූමිය හැම පැත්තකින්ම අපි වැනි තාරුණ්‍යයෙන් ඉල්ලා සිටින්නේ මේ රට සුබදායි යහපත් දිශානතියකට යොමු කරන්න කියන බලාපොරොත්තුව ලක්මාතාව අපෙන් ඉල්ලා සිටිනවා ඉතින් මේ වෙනස සිදු කිරීම සඳහා තාරුණ්‍යයත් හැකි සෑම පුරවැසියෙකුම හිතාසුවෙච්චාවෙන් පරමාර්ථකාමී හැඟීමෙන් යුතුව මේ මල්වට්ටිය අතගසමූයි කියන යෝජනාව කරන්න කැමති
නියමයි අහන් ඉන්න ආසයි❤🎉❤🎉❤🎉❤🎉❤
දුන්නු චන්දෙ වටිනාකම දැන් වැටහෙන්නේ .🤔🤔🤔
Great speech ❤❤❤ harak iddi wage nemai
කොහොමද ගැම්ම මාලිමාවෙ තරුණ නායකත්වයෙ
හොල්මන් කරන්න ඉඩදෙන්න එපා , අර සාටකෙ එකෙක් හැමදාම කුලප්පු වෙලා කෑ ගහන්නේ මොකෝ.ඔය විපක්ෂයේ ඔක්කෝම ලබන ආත්මෙ හොල්මන් තමයි ඉතින්, එත් අපිට තමා ප්රශ්නය , පාරකවත් යන්න බැරි වේවි .
මෙන්න නියම බුලට් එකක්, යන්න ඕන කොහෙද කියලා දන්න කෙනෙක්
සුපිරි ❤
ඔහොම යන්න සහෝදරයා. නිකන් කන්න බලන් ඉන්න මිනිස්සුන්ටයි කෙලවන්න බලන් ඉන්නවා දෙසපලුවෝ ටයි ඉවසන්න බැරි උනාට චන්දෙ දුන්න බුද්දිමත් මිනිසුන් බලන්න ඉන්නේ හරි ඉවසීමෙන් එ වෙනස හැබැහින් දකිමින්. 💞❤️❤️❤️
Niyemai niyamai putha. Oyala wage aye ape samajeye nathuwe hitiye. Malimawete Jayewewa ❤❤❤❤❤
නියමයි කථාව සහෝදරයා.විපක්ෂය පොළවට සමතලා කළා.ඇත්ත කියලා ඕකුන්ට මතක් කරලා දෙන එක හොඳයි❤❤❤👍👍👍😊😊
එඩිතර සිංහ කොල්ලෝ අපිට අනාගතය ගැන බයක් නැහැ උඹලා පෙරමුණ අරගෙනම ඉන්නවා නම් අවංකත්වය පළමු කොට ...උඹට ජයවේවා පුතේ ....නූගත් නාමළයා එක්ක බලනකොට ඔබ ඉන්නෙ ගව් ගානක් උඩින් 🎉
නාමලයා කොහෙද යකෝ නූගත් ඉංගිරිසි කතා කරන්න පුළුවන් එංගලන්තයේ ඉගෙනගත්ත කොල්ලෙක් ,ජෙප්පොන්ට වගෙ බොරු සහතික නෑ බන් ,රාජපක්ෂල නැත්නම් තොපි රටෙත් නෑ
Shane,,,,,,,,,, ක තමයි
@@ShaneJayarathna බත්බැලයෝ එහෙම නොකිව්වොත් තමා පුදුමේ. ජෙප්පො නැත්තන් රාජපක්ෂ නෑ 2005 දැනගෙන වරෙන් ඉතිහාසය 😂
@@ShaneJayarathnaAmoo ammoo hari ugatha namal...😂 ඌ කොහෙද හිටියෙ රට බංකොලොත්ම වෙනකම්..
@@ShaneJayarathnaතූ නොදකින් වහලා! ඒකාට එංගලන්තයේ ඉගෙනගන්න සල්ලි කොහෙන්ද බොල?
ඔය බස් සන්ගම් කුලප්පු කරන්නේ නාමලයා...ඇතුලු සජබෙ උන්.. අපි හැමදාමත් මාලිමා රජය විස්වාස කරනවා. අපි යුරොපියේ ඉන්නෙ දැන් තමයි බයක් නැතිව පාරෙ බැහැල යන්නෙ. බන්කොලොත් වෙච්ච රටක මිනිස්සු විදියට අපි පහුගිය කාලෙ හැන්ගිලා හිටියේ.. මහින්ද, රනිල්, නාමල් යුගයට අපිට හිරිකිතයි...
Great, great, great 🎉🎉🎉🎉🎉🎉
Thanks putha oyata deviyange really
ජයවෙවා අපේ රටට්❤
60 දසකයෙ 70 දසකයෙ ඉපදුන අපි රටෙ ඉතිහාසය ගැන දන්නවා අලුත් පරපුර දැනුවත් කිරිම ඔබ තුමාලගෙ වගකීම
තරුන දරුවෙක් ....පුතේ ඔබ අපූරුයි..දියවන්නාවට ඕනෑ නුබ වගේ දරුවන්...නැතුව මග යන්න පන නැති උන් නෙවේ..දියවන්නාවට නුබ එවන්නට කැමත්ත දුන් මහජනයා ට ස්තූතියි❤❤❤❤
සත්යේ සත්‍ය... අපේ රටේ ආර්ථික පරිවර්තනය තුල ඉදිරි අනාගතයේ මහා පිම්මක් පනින එක ඉර හඳ වගේ ස්ථීරයි... ඒ හේතුව නිසාම විරුද්ධ වාදින් මහා බියකට පත්වෙලා....🤣🤣🤣🤣🤣
නියමයි රට හදන්නම ඕනි රට හදන්න ඕන නම් මිනිස්සුන්ගේ චර්යාව වෙනස් කරන්නම ඔනි ජය වේවා මාලිමාවට .....
Great speech TAHNKS ❤❤
❤❤❤❤❤ ඩබල සැලියුට් පුතා❤❤❤🎉🎉🎉🎉නියමයි අර පරයන්ට කියාදෙන්න උන්ට කරන්න බැරිඋනදේ මේරජය කරනව ඒකට ඉඩදෙන්න කියල කාලකන්නින්ට මොලේ නෑ පුතා
😢❤❤❤😢❤😢❤❤❤😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢❤😢❤❤❤❤❤❤❤😢❤😢❤😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢❤😢❤❤❤❤😢😢❤❤❤😢😢❤😢❤❤😢😢❤😢😢😢😢😢😢😢😢😢❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢❤😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢❤❤😢😢😢😢😢😢😢😢😢
ඒත් එක්කම මේ වෙලාවේ අපේ රටේ පුරවැසියන් බොහෝ ප්‍රමාණයක් විදේශගතව රැකියා කරනවා ඒවගේම බොහෝ පිරිසක් විදේශගත වීමටද අපේක්ෂාවෙන් සිටිනවා තවත් බොහෝ පිරිසක් මෙරට නොයෙකුත් වෘත්තීන්වල නියැලී සිටිනවා මම තාරුණ්‍යයේ සිටින තරුණයෙක් හැටියට කියන්න කැමතියි මේ වෙලාවේ අපි කරන රැකියාව කුමක් වුවත් අපේ රටට අවශ්‍ය ශ්‍රමය දැනුම නොයෙකුත් වෘත්තීන්වල තියෙනව වෘත්තීයත්වය මේ රටට පෙර නොදුන් විදිහට අපි දායක වෙමු හැමවිටකදිම සෑම මොහොතකම අපි කරන රාජකාරිය වෘත්තිය නිවැරදිව සියයට දෙසීයක තවත් ඊටත් වැඩි ප්‍රමාණයකින් මේ රට වෙනුවෙන් කැප කරමුයි යෝජනා කරනවා විශේෂයෙන් මේ යෝජනාව කරන්නේ රාජ්‍ය සේවයේ සිටින අති බහුතරයක් රාජ්‍ය සේවකයින්ට යෝජනා කරන්න කැමතියි සාමාන්‍ය පුරවැසියන් විදිහට බහුතරයක් පුරවැසියන් රාජ්‍ය සේවය ගැන දැඩි අවිනිශ්චිතතාවයකින් දැඩි කලකිරීමකින් ඉන්නවා ඒ නිසා ඔබෙන් විය යුතු රටට ඔබෙන් විය යුතු යුතුකම කරන්න කියලා යෝජනා කරන්න කැමතියි
ඉතා හොඳ comment එකක්!❤
හොඳ දැක්මක් ඇති අය කියන දේවල් අහගෙන ඉන්න පුලුවන් ..අපේ හදවතටත් දැනෙනවා ඒ වෙනස වෙන්න ඕනවිදිය බොහොම ස්තුතියි මන්ත්‍රී තුමා රට එක් සේසත් කරන්න ශක්තිය ධර්‍ය් වාසනාව ලැබේවා ...🙏🙏❤️❤️❤️❤️
ජය වෙවා පුතෙ එඩිතර වෙයන් පුතෙ රට ජතියවෙනුවෙන් එඩිතර වෙයන් පුතෙ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
උගත් බුද්ධිමත් පාර්ලිමේන්තුවk අහන්න දකින්නට සතුටුයි .a k d ඇතුළු කණ්ඩායම ට ජය වේවා .
ස්තූතියි පුතා.
විපක්ෂ මන්ත්රිලට පර්ලිමේන්තුව තුල වචනයක් වත් කතා කරන්න අයිතියක් නෑතෝ☝️🤣🤣😂🤣
😅😅😂😂
හම්මා.. සුපිරියක් තමයි ඉතින්❤ ඔබවැනි ආදරණීය අභීත පුතුන් මගේ ලක්මෑණියන්ට වාසනාවන්🙏🙏🥰
ස්තුතියි පුතා... .අනාගතය ගැන පැහැදිලිවම චිත්‍රයක් අපේ රට සම්බන්ධව ගෙනහැර දක්වන ඔබට තෙරුවන්සරණයි ....!! ❤❤ මෝඩ හරක් ටිකට දැන්වත් තේරුම් ගන්න පුලුවන්වේවි ද ..😂😂😂
පුතා ඔබවන්න පත්කිරීමට දායකත්වය දක්වපු අපිට හරි සතුටුයි,❤❤❤❤❤❤❤❤
රෙක්ස්ෆට් එකෙන්ම ♥️
තෙරැවන්ගේම සරනයි පුතා.එඩිතර පුතා හරිම අර්තවත් කතාවක් මෙතුමා පාර්ලිමෙින්තුවට එවන්න චන්දය දුන්නු බුද්ධි මත් ජනතාවට අනන්ත ස්තුතියි .අපගේජනාදිපතිතුමාට මොනතරම් සවියක්ද මෙවන් මැති ඇමති ඇමතිනි දියනියන්. දියවන්නා කුමාරිය සතුටින් සැනසුමෙන් ගලායනවා ඇති අද දවසේ. පුතා ට බුදු සරනයි .රටට අවශ්‍යව මෙවැනි දු පුතුන් මයි.
❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි පුතා.
අපි නිවරදි ලෙස චන්දය පාවිච්චි කර තිබෙනවා. සතුටුයි.
Ow
සහතික ඇත්ත ඔබතුමාගෙ කතාව මුන්ට හොදපාඩමක් උගන්නන්ට ඔනේ උන්ගෙ කටවල් විතරවි ෑන් කාලෙ මොනවද කරෙි එකෙක් නාසල් අනික් හිවල්ලු නමිකිවන්ට අප්පිරිවයි
වැදගත් පුද්ගලයන්ට ජන්දෙ දීපු අපිට හරි ආඩම්බරයක් .ජයවේවා සහෝදරයා
විශිෂ්ඨ යි !! පුතා ඔබ වැනි අය පාර්ලිමේන්තු වේ සිටීම ආඩම්බරයක් !! ජය වේවා !!
ජයවෙිවා ,අපේ අක්මීමන මන්ත්‍රී තුමා....කතාව පට්ටයි සහෝ
අක්මීමන මන්ත්‍රී නම මොකද්ද අපි රත්නපුර ජයවේවා ❤❤❤👍👍👍
Thank you a janathawata me manthri kenek parlimenthuwata auwata
ත්‍රිකුණාමලයෙ දෙවෙනියට මනාප තිබුනු සහෝදරයා නෙවෙයි ද?
කොහොමද හුම් නැ පාර්ලිමේන්තුවම නිහඩයි මිරිස්කුඩු ගහගෙන පරුෂ වචන වලින් තොර අමරණීය ආස සිතෙන පිරිසිදු පාර්ලි මේන්තුවක් මෙන්න ඒ තමයි ජනතාව පැතු සැබැ වෙනස ජයවේවා ❤️🧭 ජයවේවා ❤️🧭 ජයවේවා ❤️🧭
ඔබ වගේ පුතුන් මෙතැනට ගේන්න චන්දය දුන්නු ජනතාවට මගේ ප්‍රණාමය🎉🎉🎉🎉
සුපිරියි සහෝදරයා ..... අපි අපේ යුතුකම ඉටු කරමු. ජයවේවා .....මාලිමාවට
පහුගිය කාලයේ පාර්ලිමේන්තු ව අප්පිරියා වෙලා හිටියේ නමුත් දැන් බලන්න අහන්න ආසයි මේ තරුණ මන්ත්‍රිතුමන්ලා කතා කරන විලාසය හරිම උගත් ජය වේවා අපේ රටට
නියම උගත් බුද්ධිමත් කොල්ලෙක්❤❤❤❤මාලිමාවෙ ඔක්කොම නියමයි❤❤❤❤සුපිරි කොල්ලො කෙල්ලො ටිකක් අපි පාර්ලිමෙන්තුවට යැව්වෙ❤❤❤❤❤❤
සුපිරි සහෝදරයා..
159 දෙනාගෙන් කිසි කෙනෙක් දෙවැනි වෙන්නෙ නැහැ.. ඔක්කොම එක වගේ..පුදූම ආඩමිබරයක් දැනෙන්නේ..ජය වේවා මාතෘ භූමිය ට.
ඉතාමත් වැදගත් පුතා.අපට ප්‍රීතියි,ඔබගේ කතාව අතිශය අගයකල හැකියි.සාර්ථකත්වය හරහා රට පෙරට ගෙන යා හැකියි.ඔබ අපගේ සහයෝගය ඇතිව,රට ඉදිරියට ගෙනයාමට ශක්තිය ධෛර්ය ලැබේවායි අධිෂ්ඨාන කරමි.
බුදු සරණයි ඔයාලට දරුවනේ, අපේ ගම්වල මිනිස්සුන්ට කන්න තුන්වේල සපිරුණු සොඳුරු ලොවක් තනන්නට මාලිමාවට හැකිවේවි. එයයි මගේ සතුට.
සුපිරි speach. මෙන්න මේ වගේ කතා කරපල්ලා.
Definitely
නියමයි, නියමයි පූතා. ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. මාලිමාව ට ජයවේවා.
clean sri lanka ජය වේවා යමු ඉදිරියට ඔබලා රටේ අනාගතය භාර එඩිතර උගත් බුද්ධිමත් දරුවන් දැන් අපිට නිදහසේ මැරෙන්න පුළුවන්
බස් රථවල, ත්‍රීවීල් වල තිබෙන සියලුම අනවශ්‍ය දේවල් ගල්වන්න ඕනි.රට හැදෙන්න කොහොමද,මේ කාලකන්නි නිති ගරුකව හැදෙන්නේ නැත්තං.
මගේ චන්දය ඔබගේ පක්ෂ යට ලබාදීමට ලැබීම හරිම ආඩම්බරයකි..
❤️❤️❤️❤️❤ඉතා වටිනා කතාවක් .ජයවේවා පුතා
නියමයි සහෝදර යා....ඔවුන් ට මුල මතක් කරන්න ම ඕනා😂😂😂සුද්ධ සිංහල කියන්න ඕන 😂😂
Ow
ඔබ හරි පුතා ඉදිරියට වැඩ කරමු ❤❤❤
අහගෙන ඉන්න පුලුවන් කතාවක් ඇත්තටම සතුටුයි ❤❤
Hon MP, තරුණ ඔබගේ ඇමතිතුමත් ඔබ වගේම තරුණයි Excellent ❤ මාලිමාවේ සියලුම නවකයින් Very Smart,
Congratulations 💦 from Canada 🇨🇦
76 තිබුනු ඔහේ දුවන කිසිම දියුණුවක් ගැන වැඩපිලිවෙලක් නොතිබුන කොම්ස් හොරාකෑම් තුලින් රට බංකොලොත් කල සැමට රට ඉදිරියට යායුත්තේ කෙසේද කියා නව යුගයට පැහැදිලි අදහස් ඉදිරිපත් කිරීමක්💜
💟💟💟💟💟💟 නියමයි නියමයි... බයියන්ට 💰💰💰💰💰 කුට්ටිය නැතුව ඉන්න බෑ...බලාපල්ලා උගත් වැදගත් බුද්ධිමත් මන්ත්‍රීලා කතා කරන වැදගත්කම. 💜️💜️💜️💜️💜️💜️💜️💜️ ගොඩක් ආදරේ පුතේ
💪 💪 💪 💪 💪 💪 කොහොමද ගැම්ම.ඔබ වැනි දක්ෂ,උගත්,අවබෝධාත්මක තරුණයෙකුට පාර්ලිමේන්තු වරම් ලබා දුන් ජනතාවටත් අපේ ප්‍රණාමය.නියමයි සහෝදරයා,මන්ත්‍රීතුමා.අපේ බලාපොරොත්තු සපල වෙමින් තියෙනවායි සතුට දැනෙනවා.අපි අපේ Date පාවිච්චි කර ලොකු කැපකිරීමක නිරත වූවා වසරක දෙකක කාලයක සිට.එහි ප්‍රථිපල අපි ලබමින් ඉන්නව.ස්තුතියි ජයවේවා..ඉතාලියේ සිට.
කෝටි ගණන් බිහි වේවා...ඔබ වැනි වු රන් පුතුන්.....අපේ රට හොඩ දාන්න සවියක් වන්න සහෝදරයා...මාලිමා රජයට ජය වේවා!
ඔබටත් රටටත් සුභ අනාගතය ක්.
අපි යැව්වේ me වගේ super කටවල් නේ ❤ ආඩම්බරයි
😮😮නියමයි පුතා ඉදිරියටම යමු ජයවේවා මාලිමාවට ,❤❤❤
සුපිරිම කතාවක්
අපිට හරි ආඩම්බරඉ කොල්ලො උබල ඔය වගේ කොන්ද කෙලින් තියන් කතාකරනකොට ජයවේවා මල්ලි
අතිවිශිස්ඨයි ....
ජයවෙිවා පුතා ඔබට සතුටුයි
සතුටුයි ඔබ ගැන ජයම වෙිවා
❤❤💪💪👍👍🌷
නියමයි පුතා නවක මන්ත්‍රීවරුන් කතා කරන ආකාරය අහන් ඉන්න හරි ආසයි මිරිස් කුඩ්ඩන්ගේ රන්ඩු නිසා පාර්ලිමේන්තුව එපා වෙලා තිබුනා ජයවේවා
සජබෙ ගෝතයො ඒ තත්වයට ගේන්න සෑහෙන්න දත කනව
නියමයි පුතා.හෙරුන්ට කට උත්තර නැ.
ඔබගැන සතුටුයි. ❤❤❤❤❤❤❤❤
ජයවේවා
මොඩයින්ට ඹය ආර්ථික මොඩල තෙරෙන්නෙ නෑ...ශොරාකන්නෙ කොහොමද බලනව මිසක්.. සුපිරි කතාවක් ❤❤
සුපිරියි... හැමෝගෙන්ම පාඩම් ඉගෙනගෙන, තමන්ගේම එකක් හදා ගත යුතුයි
නියමයි අපේ එඩිතර තරුණ සිංහ පැටව්... කොහොමද කථා විලාසය... රෙකෝඩින් එකක් වගෙ අහගෙන ඉන්නකොට .. ස්තූති කරන්න වචන නැහැ
මේ රට වෙනස් කිරීමට නම් යහපත් දේ වෙනුවෙන් මම ඇතුළු සියළු දෙනා වෙනස් විය යුතුයි .
නාමල් බලාගන්න කතා කරන්නේ කොහොමද කියලා 😅😅😅
Hora kaapu sallie wela power eke pennanney katin! Hora Godaperakadoruwaa 😅 than hulang bahagena enney!,😅😅
ජයවේවා❤❤❤❤
විශිෂ්ඨයි සහොදරයා නියමයි
ලොකු අයියව උරා ගත්ත කොල්ලෙක්... මාලිමාවේ අනාගත නායකයෙක් වෙනවා ස්ථිරයි ❤🌹
👍👍
පින්තකා ලිස්ටි එකෙන් පාර්ලිමෙන්තුව ඇතුළට රිංග ගත්තු අය වියරැවෙන් කැගහනවා පෙනවා කටට පනඇවිත් ජනතාව නොමඟ යවන විදිහේ බොරැ පුුචාරයකරනවා ..ඔබතුමන්ලා මෙන්මෙි විදිහට උත්තර දෙන්න නිර්බිත විදිහට මිනිස්සුන්ට මාලිමාවක්තියනවා කියලා දැනේනේ එවිටයි.
Aniwaryen ♥️ 🧭
ජන්දය දිපු එකගැන හරිමම සතුටුයි
ජයවේවා ජයවේවා ජයවේවා නියමයි 🧭❤️🧭❤️🧭❤️🧭
පට්ට ගෑම්මක් මන්ත්‍රීතුමනි❤❤❤❤
ඔබේ අත්දැකීම් ප්‍රමාණය මත ඔබ ඉතාම ඉහළ මට්ටමක පවතී
. ඔබට ජය
කතාව සුපිරි ගම්වල ග්‍රාමසේවක කොට්ටාස වසයෙන් ගෙන ග්‍රාමසේවක මහත්මාද සහබාගිත්වයෙන් කසිප්පු ගන්ජ කුඩු අල්ලල ඉවරකරල දාන්නම වඩක් හදන්නම ඕන
සතුටුයි පුතා ඔයාගේ කතාවට අපේ චන්දය ගැන අපිට හරිම සතුටුයි
ඔන්න අහනවනම් කතා හරිම සතුටුයි.. ජයවේවා!!
හරිම කතවක් ජයවේවා....❤❤❤❤❤❤
අහන්න ආස හිතෙන කතාවක්...විපක්ශයේ කෙදිරිගෑවිලි ...අප්පිරියයි
කතාව සුපිරියි පුතා.🎉
මෙන්න කොල්ලෝ😊❤
කව්ද මේ මහත්තය, මාලිමාවෙ උගත්,වැදගත් මිනිසුන්ගෙන් පරිපූර්ණ යි,...මෙන්න පාර්ලිමේන්තුව 👏👏👏👏👏👏👏
ත්‍රිකුණාමලය ආසනයේන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ රොෂාන් අක්මීමන මන්ත්‍රී තුමා
මේ අය දැක්කම දුන්න ජන්දය ගැන සතුටුයි.
අති විශිෂ්ඨයි මන්ත්‍රී තුමා ජයවේවා ජාතික ජන බලවේගයට🙏👍❤️
නියමයි බුද්ධිමත් කම මේක තමා සිස්ටම් චේන්ජ් එක සුපිරි❤❤🎉
ආදරෙයි මහත්මා ගති ඇති පුතාට❤ බුදුසරණයි
අපේ මාලිමාවෙ ආන්ඩුව පනමෙන් රකිමු
Trinco අපට ආඩම්බරයක් sri ඔයා
ඇත්තටම ඒක තමයි වෙන්න ඕනේ කොල්ලෝ මේ රට දාල කොහේ හරි යන එක නෙවෙයි වල් ආත්ත කැලේ කපල කොහිල ටිකක් වවන්න අවුරද්දක් විතරයද්දී ඩුබායි ආව වගේ සල්ලි අතට එයි පටන් ගන්න. බැහැයි කියලා දෙයක් නෑ
එඩිතර හොද සිංහ පුතෙක් ලක් මෑණිය බිහිකළා🙏🙏❤️
ඔන්න....වැදගත් මිනිස්සු....මෙක අස්සේ..හැමදාම වැලලුනේ......පරනම.මුනු........සියා නැත්තම් ලංකාවක් නැ..කියපු...මිනිසුන් 😂😂😂😂..අනුර සහොදරයා රට ක්‍රමනුකුලව ගොඩ ගනී❤❤❤❤
මේ රට හැත්තෑ වසරක් පාලනය කරපු පාලකයෝ විසින් ඇති කරන ලද නව ලිබරල්වාදී ආර්ථිකය කියාගත්තු මොඩල් එක තුලින් මේ රටේ විනාශ නොවිච්ච ක්ෂේත්රයක් නෑ කෘෂිකර්මාන්තය ගත්තත් ඒක එහෙමයි අපට තිබ්බ දේශීය බීජ ටික නැති කරගත්තා ඒ විතරක්මත් නෙවෙයි කර්මාන්ත ටික ස්වයං රැකියා ටික එකී මෙකී නොකී සෑම ක්ෂේත්රයකම මේ කඩා වැටීම තියෙනවා අපේ පාර්ලිමේන්තු සහෝදරයා කිව්වා වගේම මේ රට හැම පැත්තකින්ම කඩා වැටිච්ච රටක් ඇත්ත අපට මේ කාලයේ අකමැත්තෙන් හරි අපේ තාරුණ්‍යය අපට කැප කරන්න සිදු වේවි ඒක මේ රට නුදුරුවනාගතයේදී හදාගන්න හැකි වෙයි කියලා පරමාර්ථය උඩම අපට දැනටමත් පුංචි දුකක් කලකිරීමක් පසුබෑමක් ජීවිත එපා වීමක් තරුණ පරම්පරාව තුළ නිතරම අවිනිශ්චිතා දකින්න පුළුවන් ඉතිං අපි කියන්නේ මේ තත්ත්වයන් වලින් ඔබ හොඳ අවබෝධයක් අරගෙන තරුණයෙක් විදියට ඔබේ කාලය මහන්සිය මේ රට හදා ගැනීම වෙනුවෙන් යොමු කරන්න ඔබ වර්තමානයේදී කරන කැපකිරීම් වෙනුවෙන් අනාගතයේදී සතුටු විය හැකියි අනිත් තාරුණ්‍යය සතුටු නොවෙන ආකාරයකින් ඔබේ හෘද සාක්ෂිය සතුටෙන් මල් පිරිගැන්වේවි මෙහෙ මොහොතේ අපගේ මාතෘ භූමිය හැම පැත්තකින්ම අපි වැනි තාරුණ්‍යයෙන් ඉල්ලා සිටින්නේ මේ රට සුබදායි යහපත් දිශානතියකට යොමු කරන්න කියන බලාපොරොත්තුව ලක්මාතාව අපෙන් ඉල්ලා සිටිනවා ඉතින් මේ වෙනස සිදු කිරීම සඳහා තාරුණ්‍යයත් හැකි සෑම පුරවැසියෙකුම හිතාසුවෙච්චාවෙන් පරමාර්ථකාමී හැඟීමෙන් යුතුව මේ මල්වට්ටිය අතගසමූයි කියන යෝජනාව කරන්න කැමති
නියමයි අහන් ඉන්න ආසයි❤🎉❤🎉❤🎉❤🎉❤
දුන්නු චන්දෙ වටිනාකම දැන් වැටහෙන්නේ .🤔🤔🤔
Great speech ❤❤❤ harak iddi wage nemai
කොහොමද ගැම්ම මාලිමාවෙ තරුණ නායකත්වයෙ
හොල්මන් කරන්න ඉඩදෙන්න එපා , අර සාටකෙ එකෙක් හැමදාම කුලප්පු වෙලා කෑ ගහන්නේ මොකෝ.
ඔය විපක්ෂයේ ඔක්කෝම ලබන ආත්මෙ හොල්මන් තමයි ඉතින්,
එත් අපිට තමා ප්රශ්නය , පාරකවත් යන්න බැරි වේවි .
මෙන්න නියම බුලට් එකක්, යන්න ඕන කොහෙද කියලා දන්න කෙනෙක්
සුපිරි ❤
ඔහොම යන්න සහෝදරයා. නිකන් කන්න බලන් ඉන්න මිනිස්සුන්ටයි කෙලවන්න බලන් ඉන්නවා දෙසපලුවෝ ටයි ඉවසන්න බැරි උනාට චන්දෙ දුන්න බුද්දිමත් මිනිසුන් බලන්න ඉන්නේ හරි ඉවසීමෙන් එ වෙනස හැබැහින් දකිමින්. 💞❤️❤️❤️
Niyemai niyamai putha. Oyala wage aye ape samajeye nathuwe hitiye.
Malimawete Jayewewa ❤❤❤❤❤