ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලොකු දෙයක් අපේ දරුවෝ අපහසුවට ලක්නොකර ගත්තු තිරණයට ස්තුතියි . දරුවෝ පවු වැරදි කරපු එවුන්ට හොඳම දඩුවම ක් දෙන්න. කාලකන්නි. දරැවෝ අවංකයි.
අනේ ලොකු දෙයක්.අපේ ළමයිට එපා වෙලා තිබ්බේ.ඉක්මනටම ප්‍රතිඵල ලබා දෙන්න.ආයේ නම් විභාගේ තියන්න එපා.
ඉක්මනින් ප්‍රතිඵල දෙන්න මේ විභාගය නැවත එපා බුදු සරණයි
හරිම සතුටක් දැනෙනවා මගෙ දුව වත් ලිව්වා රජය හොද තිරණයක් අරන් අහිංසක ළමයි පව්
දරුවන් වෙනුවෙන් ගත් හොඳ තීරණයක් ❤
හොද තීරණයක් .මේවාට ළමයි pali ne .වැරදි kara ayahata දැඩි දඬුවම් දිය යුතුයි .
ඉක්මනින් ප්‍රතිඵල දෙන්න මේ වැඩ නිසා දරුවො ආපස්සට යනවා 6වසරේ ඉදල දරුවන්ට උගන්වන්න ඕනී
මාස 03ක් ගියා විභාගය තිබිලා. ඉක්මනින් ලකුණු එවන්න. ස්තුතියි ගත්ත තිරනයට. අපේ දරැවෝ පව් අහිංසක දරුවෝ වැරදි කලේ නැහැ . දරුවන්ට දඩුවම් නොදී ලකුණු එවන්න.ස්තුතිය
කොමසාරිස් ඇතුලු හොර නඩය පන්නා අපේ දරුවන්ගේ ඉදිරි විභාග සුරක්ෂිත කරලමු.✍️සියලුදෙනාට සමාන පහසුකම් සහිත පාසල් අධ්‍යාපනය ක් ලබා දෙමු.✍️ටියුෂන් මාෆියාව දුරු කරමු.
හොරුන්ට දඩුවම් අවශ්‍යයි දරුවෝ නිදහස් කීරීම පිනක්
මෙහි ප්‍රශ්න අංක එක එක වෙලාවට වෙනස් වෙනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක එකක් කියනවා කොමසාරිස්තුමා තවත් එකක් කියනවා news වලට පෙන්නුවේ වෙනත් එකක් බලගෙන යනකොට ඔක්කොම පිටවෙලා අපේ ලමය්ට හරි අපරාධයක්
නැවත විභාගේ නොතිබුන ඒක හොදයි ළමයි පව් එත් මේ විභාගේ කාලකන්නි කරපු රට පුරාම ඉන්න ටිව්ෂන් ගුරුවරුන් ට හිටන් සොබාදහමින් හරි දඩුවන් ලැබෙන්න ඕන උන්ට විස්වාස නැ උන් ගැන එකයි. මං නැවත විභාගේ තියන ඒකට පොඩ්ඩක්වත් කැමැත්තක් තිබ්බේ නැ පුංචි දරුවෝ පව් එකයි එත් මේ ජරා වැඩෙ කරපු උන් එක්ක පුදුම තරහක් තියෙන්නේ
Jaya wewa
Asadaranai
Very good sir
මේ ව්භාගය නැවත එපා.
Hodai sir daruwo paw
අනුර ඡනාධිපතිතුමනි මේක හරි අසාධාරණයි
ඔයාට 5 වසරේ ළමයි ඉන්නවද ඇත්තටම 😂
😂😂😂@@rehanreema8099
හොරුන්ට වන්දිගෙවා සමාව ගෙන නිදහස් කළ යුතුය ....වහාම..
Ane hodai
හොදම තීරණයක් හොරුන්ට දැඩි දඩුවමි දිය යුතුයි
කවුරු ආවත් අසාදාරනය රජ කරනවා..හොරුන්ට ගියපු රටක් මේක
Mokakda asadarane.
විභාග කොමසාරිස් වග කිව යුතුයි ..paper පිට වුනාට
ලැබෙන ලකුණු සතුටින් භාරගන්නවා😊.මොකද අපේ දරුවා සාධාරණව ලිව්ව නිසා.හැමෝම පිළිගන්නවා ප්‍රශ්න පිටවුණා කියලා.(ඒ නිසානේ නිදහස් ලකුණු දෙන්නේ.)😅එහෙම වෙන්නේ අදාල බලධාරින්ගේ දුර්වලකම නිසා. ඒ සදහා මොනවද දන්නේ නෑ ගන්න ක්‍රියාමාර්ග 😂
කවද ඉදන් ද පිලිතුරැ පත්‍ර බලන්න ගන්නෙ
කවුරු ආවත් හොරු නිදහසේ
රටේ නීතියක් තියනවා. හොරු තියා මිනිමරුවෙක්වත් ඕනේ ඕනේ විදිහට හිරේ දාන්න බෑ හරියට සාක්ෂි නැතුව. අධිකරණයේ ස්වාදීනභව රකින්න විතරයි රජයට පුළුවන්. එක වෙමින් පවතිනවා.
කො මාස එකහමාරක් ගිහින් තාම ප්‍රතිඵල ආවෙ නෑනේ 😂😂😂😂
ගිය අවුරුදු වල ලියපු අයට අසාධාරණයි
පැහැදිලි ප්‍රස්න 8නුත් 3 ලු😮. අසාධාරණය පට්ටම . හොර දෙපාර්තමේන්තුවක් අධ්‍යාපන දෙපාර්තමේන්තුව . හැමෝම. වැරදිකාරයින්ට දඩුවම් ලබාදී දරුවන්ට සාධාරණය දෙන්න. ප්‍රශ්න 3 ට ලකුණු දීම වාසි අවාසි දෙපැත්තක්. 1 පේපරේ ඒ ප්‍රස්න 8 ම එක්කො අයින් වෙන්නෝනි කාටත් ලකුණු නැතුව. අනේ මන්ද මේ තීන්දු.
pasna 3 ta hemotama lakunu dimath asadaranai uththara danna lamai lesiyen kalaya apathe noya peyojana gaththa ape lamaita kalaya apathe yanakam uththara heuwa amaruwen a pasna walata pilithuru liu lamaita asadaranai a nisa balana lakunu pemanayawath adu karara ape daruwanta sadaranak karanna
Dan nam vibagaya kiyana wachana ahalama epa wela.kalakirimak thiyenne me vibaga kramaya. Ape lamai kochchara mahansi unada. Lamaintath dan epa wela.
Habai anith exam amaru karai neda
Horata liyapu ewun pass wei. Godak Honda theeranayak .😂😂😂😂😂😂
අනිවාරෙන්ම.හොරට ලියපු ලමයිටයි,නොලියා හිටපු ලමයින්ටයි ලකුනු ලැබුනට මහන්සියෙන් තමන්ගේ දැනුමෙන් හරියට ලියපු ලමයින්ට අමුතුවෙන් ලකුනු ලැබෙන්නේ නෑනේ.😅😅😅
Ou
Nidahas lakunu,pahedili madi
Munta pissu supiri pasal hambeilu,thamange lamaya hariyata liwanam pass weine.anika liyapu hama ekama pass wenawa wage kathawa. Kalin dunna thirane pili aran hitiyanam mokuth na. Thawath parata bahala ka gahala anthimata, me minissuma wade anagaththa.dan ithin okkotama nikan lakunu.
හොරට ලිවුව හැමෝටම අය විභාගය එපා තමයි . මොකද එහෙම උනොත් ලකුණු අඩු වෙනවනෙ.හොර හිතනෙ,
ලොකු දෙයක් අපේ දරුවෝ අපහසුවට ලක්නොකර ගත්තු තිරණයට ස්තුතියි . දරුවෝ පවු වැරදි කරපු එවුන්ට හොඳම දඩුවම ක් දෙන්න. කාලකන්නි. දරැවෝ අවංකයි.
අනේ ලොකු දෙයක්.අපේ ළමයිට එපා වෙලා තිබ්බේ.ඉක්මනටම ප්‍රතිඵල ලබා දෙන්න.ආයේ නම් විභාගේ තියන්න එපා.
ඉක්මනින් ප්‍රතිඵල දෙන්න මේ විභාගය නැවත එපා බුදු සරණයි
හරිම සතුටක් දැනෙනවා මගෙ දුව වත් ලිව්වා රජය හොද තිරණයක් අරන් අහිංසක ළමයි පව්
දරුවන් වෙනුවෙන් ගත් හොඳ තීරණයක් ❤
හොද තීරණයක් .මේවාට ළමයි pali ne .වැරදි kara ayahata දැඩි දඬුවම් දිය යුතුයි .
ඉක්මනින් ප්‍රතිඵල දෙන්න මේ වැඩ නිසා දරුවො ආපස්සට යනවා 6වසරේ ඉදල දරුවන්ට උගන්වන්න ඕනී
මාස 03ක් ගියා විභාගය තිබිලා. ඉක්මනින් ලකුණු එවන්න. ස්තුතියි ගත්ත තිරනයට. අපේ දරැවෝ පව් අහිංසක දරුවෝ වැරදි කලේ නැහැ . දරුවන්ට දඩුවම් නොදී ලකුණු එවන්න.ස්තුතිය
කොමසාරිස් ඇතුලු හොර නඩය පන්නා අපේ දරුවන්ගේ ඉදිරි විභාග සුරක්ෂිත කරලමු.
✍️සියලුදෙනාට සමාන පහසුකම් සහිත පාසල් අධ්‍යාපනය ක් ලබා දෙමු.
✍️ටියුෂන් මාෆියාව දුරු කරමු.
හොරුන්ට දඩුවම් අවශ්‍යයි
දරුවෝ නිදහස් කීරීම පිනක්