ඔයාගේ මොළයේ ස්වභාවය මෙන්න මේ වගේ. මේ දේවල් කරලා මොළයේ හැකියාව වැඩිකරගන්න. Blissful Intelligence

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • ඔබගේ විභාග ජයග්‍රහණය වෙනුවෙන්ම වෙන්වූ මේ යූටියුබ් නාලිකාවෙන් විභාග ජයමග සජීවී වැඩමුළුව අප්‍රේල් 5 වන පෝ දින සවස 4 සිට 6 දක්වා මෙම නාලිකාවේ සජීවී විකාශයක් ලෙස පැවැත්වෙනවා. එයට සහභාගී වෙන්න නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයා එක්ක ඉගෙන ගන්න අනිත් අයටත් පණිවිඩය දෙන්න.
    Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0716 658 658 අමතන්න. වට්ස් ඇප් 0710 658 658 අංකයට පණිවිඩයක් එවන්න.
    Poetic Brain දෙදින වැඩමුළුව, ඉසුරුමත් ජීවිතයක්, ආනන්දනීය යුගදිවියක්, Exam 1st වැඩමුළුව සහ වෙනත් වැඩමුළුවලට සහභාගී වීමට හෝ සංවිධානය කිරීමට 0713 658 658 අංකයට කතා කරන්න.
    මව්රටෙන් බැහැරව වෙනත් රටවල ඉන්න ඔබ වෙනුවෙන් 0710 226 225 අංකයට කතා කරන්න හෝ වට්ස් ඇප් කරන්න ඔබට පුළුවන්.
    යාළුවන්වත් එකතු කර ගන්න. ඔබේ නිබන්දන එවන්න 0711 658 658 අංකයට.
    Sanath Gamage TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට 11 දක්වා කොටස් බලන්න.

ความคิดเห็น • 14

  • @user-ub3ku8tm4y
    @user-ub3ku8tm4y 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @user-ub3ku8tm4y
    @user-ub3ku8tm4y 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 3 หลายเดือนก่อน

    Great, Thanks you very much.wishig you good Health and Long life.🙏

  • @user-qp8kv9nl7i
    @user-qp8kv9nl7i 3 หลายเดือนก่อน

    Thank you universe

  • @chandrapalachandrapala9403
    @chandrapalachandrapala9403 ปีที่แล้ว +1

    බොහොම ස්තූතිය් සර්... 🌼🙇

  • @anomakumari8237
    @anomakumari8237 ปีที่แล้ว

    හුගක් ස්තුතියි ❤සර්

  • @shyamsliedasanayakedasanay7741
    @shyamsliedasanayakedasanay7741 4 หลายเดือนก่อน

    අපේ කාලේ මෙහෙම කෙනෙක් මුන ගැහුන නැනේ දෙය්යනෙ.ඇත්තටම දුකයි. දැන් මේවා දැක්කම මාර දුකයි. ඒත් අපි දැන් ගාෙඩාක් ඈතයි.😢

    • @user-qr6xy1od8o
      @user-qr6xy1od8o 3 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත

  • @rataviruwoViruwo
    @rataviruwoViruwo 3 หลายเดือนก่อน

    Sir weswalagatta sakkra deviya wage mata danenne.❤

  • @nimalikekunamullage6263
    @nimalikekunamullage6263 ปีที่แล้ว

    SupPERB sir 🙏❤️❤️😊🌈️

  • @ranjandissanayake8792
    @ranjandissanayake8792 4 หลายเดือนก่อน

    Thanks sir

  • @gemingfanta9018
    @gemingfanta9018 3 หลายเดือนก่อน

    Can l use subliminal messages to improve my skills..how...

  • @jagathhemantha27
    @jagathhemantha27 ปีที่แล้ว

    ♥️♥️♥️Thanks sir

  • @californiakitchen923
    @californiakitchen923 ปีที่แล้ว

    ❤❤❤