What to do with Rs. 3,990 in Nuwara Eliya? - නුවරඑළියේ රු.3,990ට මෙච්චර වැඩ තොගයක් 😎

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ค. 2023
  • What to do with 3,990 rupees in Nuwara Eliya? - නුවරඑළියේ රු.3,990ට මෙච්චර වැඩ තොගයක් 😎
    Thank you for sharing❤️
    My socials,
    Facebook: / thilininimeshiofficial
    Instagram: / thilininimeshiofficial
    Tiktok: / thilininimeshi
    For business inquiries : business.thilininimeshi@gmail.com
    Kethaka Ayyas channel: / @kethakayasiru
    #srilankancouple #nuwaraeliya #budgetchallenge

ความคิดเห็น • 502

  • @TharinduWirashinha-kg6ro
    @TharinduWirashinha-kg6ro ปีที่แล้ว +74

    අනිත් අක්කගෙ හිනාව ලස්සනයි😀❤️

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +12

      නංගිගෙ හිනාවත් ලස්සනයි 💝 නංගිත් ලස්සනයි ❤️❤️

    • @TharinduWirashinha-kg6ro
      @TharinduWirashinha-kg6ro ปีที่แล้ว

      @@thilininimeshi ow 🤍

  • @GimanUdarshana
    @GimanUdarshana ปีที่แล้ว +90

    ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ හොද ගති ගුණයක් තමා එකිනෙකා ගැන තේරම් ගැනීම හැබැයි සමහර මිනිස්සු ඉන්නවා එම නැති මේ ලංකාව ඒ මින්සුන්ගේත් සම්පුර්න උනොත් අනිවරෙන් මේ රටත් නිකන්ම හැදෙයි.පාලකයෝ නැතිවම♥♥✨

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +9

      ඇත්තටම මටත් විශ්වාස කරන්න බැරි වුණා එයා ඒ විදියට කිව්වාම ❤️💖. ඇත්තටම මේ රටේ හිතාගන්න බැරි විදිය සුන්දර මිනිස්සු ඉන්නවා 🥰💝

    • @TravelwithYaneth
      @TravelwithYaneth ปีที่แล้ว +3

      @@thilininimeshi එන්නකො දඹුල්ලෙ vlog එකක් කරන්න

    • @TravelwithYaneth
      @TravelwithYaneth ปีที่แล้ว +1

      @@thilininimeshi ඔයාලගෙ phone number eka dennako

  • @SharDhVlogz
    @SharDhVlogz ปีที่แล้ว +90

    Ticket එක 69 වෙච්ච එක නම් හරිම SUS 🗿 කාඩමන් ටී කඩේ අක්කි නැතුව වැඩක් නෑ. ප.ලි : මම කිව්වේ පහුකරලා යද්දි දකුණු අත පැත්තේ 🤝

    • @Film_With_Shan
      @Film_With_Shan ปีที่แล้ว +2

      😂😂😂

    • @slm.kgroupgaminglk8733
      @slm.kgroupgaminglk8733 ปีที่แล้ว +2

      imposter detected

    • @DinulaSinethZ
      @DinulaSinethZ ปีที่แล้ว +1

      😂Siraa bn

    • @fhuvh
      @fhuvh ปีที่แล้ว +2

      Ubath giyanam thama supiri

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +5

      පාර වැරදියට කියලා දැන් කතා කරන්න එපා 😤😤

  • @DaysofDilshan
    @DaysofDilshan ปีที่แล้ว +39

    සා 😊

    • @mastorx2260
      @mastorx2260 ปีที่แล้ว +1

      Dilaa

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      නුවරඑලිය යමුද??🥰

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +31

    අර ෆී 🚤🚤🚤🚤 එක්කගෙන ගියපු මල්ලි දවසින් දවස දිවුණු වේවා 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @tharushanimsara3079
    @tharushanimsara3079 ปีที่แล้ว +27

    බෝට්ටුවේ අයියනම් නියම මනුස්සයෙක් ඈ ඒ වචන ටික... ❤ අන්න ඒ වගේ මිනිස්සු තමයි ලෝකෙ වෙනස් කරන්නෙ 😊

  • @buddikanuwan9992
    @buddikanuwan9992 ปีที่แล้ว +20

    අපි ලංකාවේ මිනිස්සුනේ ඒ වචන ටික..❤❤❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +8

      ඒ වචන ටික මාරට හිතට දැනුනා ❤️💖

  • @chirathbandara6374
    @chirathbandara6374 ปีที่แล้ว +52

    😍😍 boat ride එක free එක්කන් ගිය අයියාගේ real මනුස්සකම😎😎

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +2

      ඇත්තටම හිත හොද කෙනෙක් 💖

  • @techtube0798
    @techtube0798 ปีที่แล้ว +10

    අනේ අර අනික් අක්කා හෙන Cute 🌚❤️‍🩹

  • @user-iw4oq3gs1o
    @user-iw4oq3gs1o ปีที่แล้ว +19

    බජට් video වල අක්කා හැමදාම කියන එක තමා තියන සල්ලි වලින් උපරිම විදින්න කියන එක..හැම විඩියෝ එකම අන්තිනට ගන්න දෙයක් තියනවා...❤️😌මෙවා බලනකොට නිකන් හිතෙනවා ඇත්තටම මෙ ගානට මෙහෙම දෙවල් කරන්න පුලුවන්ද කියලා..😂😂එත් දැන් තමා තෙරෙන්නෙ..❤මොනා උනත් ආදරෙයි දෙන්නටම💣💥💫

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ආදරෙයි🥰🥰💖💖

  • @dinsad123
    @dinsad123 ปีที่แล้ว +128

    ලුණු මිරිස සැරට හදන්නේ එතකොට තව මොනවාහරි කන්න ගන්නවනේ සැර යවාගන්න... 😂

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +16

      දුකයි😭😭😭

    • @Vidushani12
      @Vidushani12 ปีที่แล้ว +11

      ලුනු මිරිස් කොහොමත් සැරයි බන්

    • @MStechlkofficial
      @MStechlkofficial ปีที่แล้ว +3

      Oyi 😂❤

    • @dinsad123
      @dinsad123 ปีที่แล้ว +7

      @@Vidushani12 අඩෝ සිරාවට? මං හිතුවේ පැණි රස කෑමක් කියලා.. 😐

    • @Vidushani12
      @Vidushani12 ปีที่แล้ว

      @@dinsad123 ඒ සීනි සම්බල් මචන්

  • @hasithaekanayake9420
    @hasithaekanayake9420 ปีที่แล้ว +11

    නංගිගෙයි ශාරද් මල්ලිගෙයි වීඩියෝ වලට දැන් ඇබ්බැහි වෙලා.ජය වේවා !!!!

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +2

      මේ වගේ කමෙන්ට් දැක්කම හිතට දැනෙන්නේ මාරම සන්තෝසයක්❤️❤️

  • @educationalchanal38
    @educationalchanal38 ปีที่แล้ว +13

    අනේ අර අනිත් අක්කගෙ voice eka 😊❤

  • @isharashehan5281
    @isharashehan5281 9 หลายเดือนก่อน

    Lassanai.akke aththamai oyalage volg hemadama balanawa hemadama sathutin adren dennama inna

  • @Just1Click278
    @Just1Click278 ปีที่แล้ว +12

    බෝට් මචං රෙස්පෙක්ට්❤❤ නංගිගේ වොයිස් එක මරු❤❤

  • @Madhurihapupanthri
    @Madhurihapupanthri 11 หลายเดือนก่อน +2

    නන්ගිගෙ කටහඩ හරිම ශෝයි අනේ❤❤

  • @tech_with_yasas
    @tech_with_yasas ปีที่แล้ว +7

    අද මම මේ වීඩියෝ එක අම්මට පෙන්නලානුවරඑළි යන්න කැමති කරගත්ත thanaks අක්කේ මේවා ගේ වීඩියෝ දානවට😊😊❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +2

      අම්මෝ🤭🤭 හොර ගෙඩියා 🤗

  • @Traveling_lifetoday
    @Traveling_lifetoday ปีที่แล้ว +3

    ඒක මරු අක්කේ...ඔයාල හැම දාම මෙ වගේ video ගෙන්න හරිම ලස්සනයි....

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      අනේ thank you මල්ලි💗

  • @PasinduThejan
    @PasinduThejan ปีที่แล้ว +5

    අදත් ලස්සනයි අක්කහ් සුපිරියක්.🥰♥️

  • @rohinimalkanthi5336
    @rohinimalkanthi5336 ปีที่แล้ว +1

    Amboo video ekk danakam balan hitiye, patta adarei dennatama❤❤❤, reply ekk one, kohedi hari dakkoth katha karanawaamai❤❤❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      අනිවාර්යෙන් කතා කරන්න 💖💖💖

  • @dewmini__
    @dewmini__ ปีที่แล้ว +3

    අදත් ශෝක් තමයි වීඩියෝ එක අදනම් වීඩියො එකෙ සීන් දෙකකටම මට හිනා ගියා 😂❤️ අනෙ ආදරෙයි අක්කී ❤️🤭

  • @sithumkollaff1110
    @sithumkollaff1110 ปีที่แล้ว +1

    video ekanam lassanai akke❤❤

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k ปีที่แล้ว +6

    අදත් සුපිරි ඇ ❤❤❤❤ අක්කා 😊❤

  • @kaveeandsapu
    @kaveeandsapu ปีที่แล้ว +3

    සුපිරියක් තමා 🤩

  • @k.o.p.gaming
    @k.o.p.gaming ปีที่แล้ว +10

    අදරෙයි දෙන්නාටම ❤❤❤❤❤

  • @ishaniwickramasigha6523
    @ishaniwickramasigha6523 ปีที่แล้ว +10

    අක්කගෙයි නන්ගිගෙයි දෙන්නගෙම කොන්ඩේ දිගයි අනේ අක්කේ ඇත්තම කියන්නකෝ කොන්ඩෙට මොනවද ඔයාලා කරන දේවල්...🥺❤🙏

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      අපේ පවුලෙන්ම කොන්ඩේ දිගයි❤️

  • @frozengaming4245
    @frozengaming4245 ปีที่แล้ว +11

    හේ හේ ශාරඩ් නැතුව මොකක්ද වගේ video ඒක.. 🙂

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      එයාට වැඩනේ 🥰💖

  • @slwenom6797
    @slwenom6797 ปีที่แล้ว +2

    සුපිරියක් පවනි.❤️

  • @whitegossip8691
    @whitegossip8691 ปีที่แล้ว +15

    මාරම මාරයි❤
    අර බෝට් එකේ අයිය ගැන කියන්න වචන නෑ🤜👊🤛 ....
    සුපිරිම සුපිරි ඩයල් එකක්❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      ඇත්තටම මේ අයියාවගේ අය හරි කලාතුරකින් හම්බෙන්නේ🥰💖

  • @YThub2
    @YThub2 ปีที่แล้ว +2

    ආන්න එහෙම ටිකක් දිග වීඩියෝස් දාන්න ❤😊

  • @anushikamaduwanthi2139
    @anushikamaduwanthi2139 ปีที่แล้ว +1

    Maru akke vlog eka❤dakka nam katha karanna hari thibba oyalath ekka🥲

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      Thank you. අනිවාර්යෙන් අපි දවසක හම්බෙයි ❤️🥰

  • @MyHubChinaa
    @MyHubChinaa ปีที่แล้ว +6

    Mmmm Capa Capa Cuddah❤❤❤ ඒ උනාට පෝනියා පෞ.....😔😔

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      මටත් දුක හිතුණා අයියේ.. 🥺🥺

    • @MyHubChinaa
      @MyHubChinaa ปีที่แล้ว

      @@thilininimeshi හුම්ම්ම්.... නන්ගියා චුට්ටි නිසා ශේප් ටිකක්. යසිරු පුතාහ් නැග්ගනම් පෝනියා ඔන්දස්පොට් වෙනවා බරටම!

  • @sathsaranirosh8368
    @sathsaranirosh8368 ปีที่แล้ว +2

    හම්මෝ video එකක් දානකම් බලාගෙන හිටියේ❤️❤️👣

  • @MRPANCHA-kh7fb
    @MRPANCHA-kh7fb ปีที่แล้ว +1

    අඩේ අපේ ගමේ ඇවිල්ලා නේ ❤️❤️❤️❤️

  • @subaniprabodya6013
    @subaniprabodya6013 ปีที่แล้ว +1

    Nice video akki... enjoy ❤️😚

  • @slyumagaming8390
    @slyumagaming8390 ปีที่แล้ว +3

    සුපිරියක් අක්කෙ❤❤❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      තැන්කියු තැන්කියු 🥰🥰

    • @slyumagaming8390
      @slyumagaming8390 ปีที่แล้ว

      @@thilininimeshi 🥰🥰

  • @thilinisherine5410
    @thilinisherine5410 ปีที่แล้ว +1

    Etthatama asa hithuna api denath nuware eli yana godak lasanai vediyo eka budusaranai

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      තැන්කියු 🥰❤️

  • @Tharindu2000
    @Tharindu2000 ปีที่แล้ว +16

    වීඩියෝ එක නම් සුපිරියක් ....GGood night all 🌎❤

  • @Hunnybae22
    @Hunnybae22 ปีที่แล้ว +1

    ඔයා ශෝයි අක්කි 🥺😻 ඔක්කොම videos බැලුවා 🤭❤

  • @ashahansikasenavirathna
    @ashahansikasenavirathna ปีที่แล้ว +1

    දෙන්නාම ලස්සනායි❤

  • @chaviandfamilyvlogs869
    @chaviandfamilyvlogs869 ปีที่แล้ว +1

    niyamai nangi.jaya wewa

  • @user-pp6ed8le9h
    @user-pp6ed8le9h ปีที่แล้ว +14

    රොටිය රහයි කියලා කන්න එපා 😂 සම්බල සැරට හදන්නේ ඒ කඩෙන් ම ටොෆි කන්න්න තමයි අක්කේ😅😅😅😅

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ඔව් අනේ 😭😭😭

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +2

    Wooooooow nice ❤❤❤ good loku 👍👍👍👍 ජිවිතේ විදින්න විදින්න කැමති කෙනෙක් ලැබෙන්න ඔනේ❤❤❤❤ ඔයා ගොඩක් වසනා වත්තයි නංගොයෝ ❤❤❤ ඔයාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා❤❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-it6mb3dv8k
    @user-it6mb3dv8k ปีที่แล้ว +1

    ara girl oyalage nangi kenekda akki, eyage voice eka nm shok ane, adath lassanai vlog eka.

  • @pmW5867
    @pmW5867 ปีที่แล้ว +1

    තිළිණ Akka ලස්සනයි ada video ekatha dennam parissamin inna Bs ❤❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      බුදු සරණයි 💖💖

  • @bodhanaakalanka748
    @bodhanaakalanka748 ปีที่แล้ว +6

    Your Sister's voice always reminds me someone 😂 wow it's painful but also love to hear ❤

  • @Piumihansikaoffical
    @Piumihansikaoffical ปีที่แล้ว +1

    Me July mase nuwaraeliye giya video ekakdaa niyamaii wassai seethalai wadida me dawas wala ❤️

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      දවසක්ම හොඳටම තේමුණා🥲😭😭

  • @buddeeshasasmitha6313
    @buddeeshasasmitha6313 ปีที่แล้ว +1

    Nice and interesting vlog
    🌟🌟🌟🌹🌹🌹❤️❤️❤️

  • @naviduatulugama6842
    @naviduatulugama6842 ปีที่แล้ว +2

    love this 😍

  • @GayashanKodithuwakku-dk8vc
    @GayashanKodithuwakku-dk8vc ปีที่แล้ว +1

    Maru hode adath maru super parissami mage akkatai aiyai❤❤❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      මල්ලීත් පරිස්සමට🥰

  • @Amith_Gihan
    @Amith_Gihan ปีที่แล้ว +4

    අයියගෙ Voice එක dubbing වලට super ❤️

  • @gamingwithhadok429
    @gamingwithhadok429 ปีที่แล้ว +1

    1st පට්ට ආ ❤❤

  • @srimalkasandeepani
    @srimalkasandeepani ปีที่แล้ว +1

    Ane marune akkiyoooo😍😍

  • @sksamarakoon631
    @sksamarakoon631 ปีที่แล้ว +3

    Supiriyk akki 😍

  • @vinushcharuka5016
    @vinushcharuka5016 ปีที่แล้ว +2

    Supiriyak Akke 🥰🥰😘

  • @chamathrandeepa
    @chamathrandeepa ปีที่แล้ว +5

    Video එක සුපිරි.❤
    අර බෝට්ටුවේ එක්කෙනාට කීයක් හරි දෙන්න තිබ්බේ අමතරව ගානක් හරි.
    මේ දවස් වල ආර්ථික පැත්තෙන් හැමෝටම අමාරුයිනේ.ඒත් මිනිස්සුන්ගේ සතුට වෙනුවෙන් ඒ බෝට්ටුවේ අයියා කරපු දේ අගය කරන්න ඕනේ.❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ඒක ඇත්ත මනුස්ස කම තියෙන මනුස්සයෙක්❤️

  • @K.H.Mithum-vu4ir
    @K.H.Mithum-vu4ir ปีที่แล้ว +5

    ❤❤❤❤ අක්ක අදරය අයයි

  • @tunesbro_official
    @tunesbro_official ปีที่แล้ว +2

    Onna adath kalinma beluwa....✌️✌️💪💪😂😂😍😍

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +2

    නියමයි 👍🙂❤

  • @chamodihasara7924
    @chamodihasara7924 ปีที่แล้ว

    ලස්සනයි ❤😍

  • @FREEFOOD99-bs1jp
    @FREEFOOD99-bs1jp ปีที่แล้ว +1

    මරු මරු අක්කෙ

  • @MStechlkofficial
    @MStechlkofficial ปีที่แล้ว +4

    Dilshan අයියගෙන් ඔයාලා දෙන්නව දැන ගත්තට පස්සේ වීඩියෝ බලන්නෙ නැතුව ඉන්න බෑ ඉතින්...!🥰❤️
    Top commenter වීමත් සතුටක් 😌❤️💯

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      ඔයාලගේ කමෙන්ට් දැක්කම හිතට දැනෙන්නේ මාර සන්තෝෂයක් ❤️💖

  • @anjaleenisansala6705
    @anjaleenisansala6705 ปีที่แล้ว +2

    Lassanai vede❤❤❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      තැන්කියු ❤️💖

  • @nadeeshvlogssrilanka
    @nadeeshvlogssrilanka ปีที่แล้ว +2

    11:51 supiri kollek 🎉

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      මනුස්සකම තියෙන කෙනෙක්💝💝

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว

    Hemadama sathutin parissamata inna akkai aiyai paule hemomai.Budusaranai.Dewipihitai.

  • @sandaliamasha124
    @sandaliamasha124 ปีที่แล้ว +2

    ලස්සනයි ❤️😍

  • @RivinduDilshan315
    @RivinduDilshan315 ปีที่แล้ว +1

    ශා මරු හොදේ ❤❤

  • @thusharabandara6926
    @thusharabandara6926 ปีที่แล้ว +2

    Gemmak❤

  • @techtube0798
    @techtube0798 ปีที่แล้ว +2

    Mge crush ek anith akk 😌🌼❤️

  • @nimnasewmini9296
    @nimnasewmini9296 11 หลายเดือนก่อน

    marama lassanai❤❤❤

  • @user-iv8fq1ev5f
    @user-iv8fq1ev5f 11 หลายเดือนก่อน

    අක්කිලා දෙන්නාම ලස්සනයි අක්කිගෙ කොන්ඩෙ ත් ලස්සනයි ❤❤❤❤❤ මම ගොඩක් ආසයි කොන්ඩෙ ට😊😊😊😊😊😊අනිත් අක්කිගෙ කට හට ෂොයි

  • @geeneth6527
    @geeneth6527 ปีที่แล้ว

    Super video❤

  • @sandaruwanpremakumara125
    @sandaruwanpremakumara125 ปีที่แล้ว +2

    දිල්ශාම් අය්යා ඔයිට කලින් දලා තිබ්බ විඩියෝ එකේන් දැනගත්තා අක්ක එම නුවරඑළියේ යනවා කියලා එත් මොකද විඩියෝ එකක් මැත්තේ කියලා බල බල හිටියේ good luck akke

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      අපි ලැප් එකේ චාජරේ පිච්චිලා ඒකයි වීඩියෝ පරක්කු වුනේ🥲

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 ปีที่แล้ว +1

    නියමයි 👌 parisamin ❤👍📷📷🤗

  • @techtube0798
    @techtube0798 ปีที่แล้ว +1

    අනේ අර cute akkth ekk thwth video ekk ona 🥺❤️

  • @hasharanethmini5084
    @hasharanethmini5084 ปีที่แล้ว

    Wow lassana 😳❤️ ape lankawa kochchr lassnd😳

  • @prabathwijekoon4434
    @prabathwijekoon4434 ปีที่แล้ว

    Akkatama hariyana nangi. Eyage hari cute.

  • @ArunArun-lm6qd
    @ArunArun-lm6qd ปีที่แล้ว +1

    Lassanaiiiiiiiiii❤❤❤❤❤

  • @seneshdshaan3454
    @seneshdshaan3454 ปีที่แล้ว +3

    ලංකාවේ මිනිස්සු ❤❤️‍🔥

  • @DeshanV
    @DeshanV ปีที่แล้ว +1

    Niceeeeee❤

  • @derikyohan2721
    @derikyohan2721 ปีที่แล้ว +5

    නංගිගෙ කටහඩ තමා කටහඩ 😅❤️

    • @Vihansa12
      @Vihansa12 11 หลายเดือนก่อน

      ඔව්ව්😂😂

    • @derikyohan2721
      @derikyohan2721 11 หลายเดือนก่อน

      @@Vihansa12 ලස්සනයි හැබැයි 😌

  • @pathumsathsara5037
    @pathumsathsara5037 ปีที่แล้ว

    Ara Nangigei Aiyagei gewal paththe thmy maath😍

  • @sujithwikramage7129
    @sujithwikramage7129 ปีที่แล้ว +1

    නුවරඑළියේ video eka maru. 69😂😍 sub 100000 atha lagai🎉🎉🎉

  • @pradeepdeshani8739
    @pradeepdeshani8739 ปีที่แล้ว +1

    මරු නන්ගි

  • @damika_official
    @damika_official ปีที่แล้ว +1

    අර girl wa දැකල පුරුදුයි අක්කෝ...බන්ඩර්වෙලද එයා ඉන්නෙ🤔👍

  • @shamithadissanayake
    @shamithadissanayake ปีที่แล้ว +5

    Expectation vs reality 🙆‍♂️😁

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      දුක හිතුනා එකට🥲

  • @aazkugreninja9883
    @aazkugreninja9883 ปีที่แล้ว +1

    Good vid

  • @tharindukithsiri654
    @tharindukithsiri654 ปีที่แล้ว

    අක්කයි නංගී දෙන්නම ලස්සනයි 🥰🥰. කොන්ඩෙ දෙන්නගෙ දිගයි 🥰🥺

  • @malkitharika3913
    @malkitharika3913 ปีที่แล้ว +2

    රොටියනම් මරු අක්කා😊❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      එක රසයි .හැබැයි සැරයි🥰💝

  • @kaveeshapremathilaka4129
    @kaveeshapremathilaka4129 ปีที่แล้ว +8

    අක්කියි අයියවයි දවසක හම්බෙන ආසයි 😊😊

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +2

      දවසක හම්බෙමු💗💝

    • @kaveeshapremathilaka4129
      @kaveeshapremathilaka4129 ปีที่แล้ว +1

      @@thilininimeshi aniwaren dawasaka hambemu shard ayyath ekkam

  • @asinduravisara9325
    @asinduravisara9325 ปีที่แล้ว +1

    අක්කි මම ඔයා ගැන දන්නෙ ඉයෙ ඔයා මරු❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      අනේ💝💝... ආදරෙන් පිලිගන්නවා මගේ චැනල් එකට 🥰

  • @hasharanethmini5084
    @hasharanethmini5084 ปีที่แล้ว

    Oyalage nangi shok ane❤

  • @kaveeshapremathilaka4129
    @kaveeshapremathilaka4129 ปีที่แล้ว +2

    ඔන්න මම පලවෙනි කමෙන්ට් එක දැම්මො 🎉🎉🎉

  • @Chamathka_Nimsara
    @Chamathka_Nimsara ปีที่แล้ว +3

    තිලිනි අක්කගෙ කොන්ඩෙඩ ආස හිතුනෙ මට විතරද අනෙ 👀💗👉👈🙈

  • @ravindumadushnka8753
    @ravindumadushnka8753 ปีที่แล้ว

    අක්කා ♥️

  • @ChaRuX
    @ChaRuX 9 หลายเดือนก่อน +1

    එතනනම් සුපිරියක් 😙❤️ 💚🍃💦

  • @sasinduprabswara
    @sasinduprabswara ปีที่แล้ว +2

    1 st like and coment

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      ❤️❤️❤️💖💖💖💖💖💖💖❤️❤️❤️

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 ปีที่แล้ว +17

    නුවරඑළියේ 🥺පොනියෝ 💔 එයාලට ගොඩක් රෙදෙනවා ඇති. මිනිස්සු ගොඩක් අය එයාලගේ පිටේ යනවා. කර්මය තමයි එත් පව් ඒ සත්තු...... මාත් නුවරඑළියේ අක්කේ බුදුසරණයි

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +5

      එයාලගේ ජීවිත ගැන.මටත් දුක හිතුනා 🥲

  • @buntybunty1431
    @buntybunty1431 ปีที่แล้ว +1

    Ane අදත් shok oya denna ❤ ara හිටියේ yaluwo දෙන්නෙක් da

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      අපි අඳුරන නංගිකෙනෙකුයි මල්ලිකෙනෙකුයි💖

  • @4t4brothersyt43
    @4t4brothersyt43 2 หลายเดือนก่อน

    Kathae❤