Hadawathak Hadayata (හදවතක් හැඩයට) | Thushara Joshap | LYRICS | SINHALA ANIMATION SONGS.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 100

  • @suduaraliya3404
    @suduaraliya3404 ปีที่แล้ว +26

    🥺💔 රත්තරං ඔයා මතක් වෙද්දි නිතරම ... 😥 එන්න හිතෙනවා දුවන් ඔබ හොයාගෙන 😖😣💔

  • @niroshamadushani351
    @niroshamadushani351 ปีที่แล้ว +3

    තුෂාර ජෝශප් aiye niyama lassanama sinduwak oyage.👍👍👍👍👍👍👍

  • @thegame5346
    @thegame5346 ปีที่แล้ว +8

    දුර ඉදන් බලන් ඉන්නම් ලගට නෑ විත්ම ඉන්නම්

  • @maleeshahiru
    @maleeshahiru ปีที่แล้ว +6

    ලස්සනයි ........ 🎧🎧♥️

  • @kasuntharakadilsahan1786
    @kasuntharakadilsahan1786 3 ปีที่แล้ว +11

    Patta😘

  • @ananthiperera3643
    @ananthiperera3643 2 ปีที่แล้ว +32

    දුර ඉදන් බලන් ඉන්නම් ලගට නැවිත් ම ඉන්නම් මගෙන් 💔🥺

    • @rasikasampath1526
      @rasikasampath1526 2 ปีที่แล้ว

      ❤️‍🔥🤑

    • @rasikasampath1526
      @rasikasampath1526 2 ปีที่แล้ว

      🥺😭

    • @rasikasampath1526
      @rasikasampath1526 2 ปีที่แล้ว

      🥺😭

    • @sl_anushka
      @sl_anushka 2 ปีที่แล้ว +2

      මගෙන් යෙදුනන් ඈත සිටියත්..
      ඔබව මනසින් විදිනවා..💘😔

    • @sandunivasana4813
      @sandunivasana4813 2 ปีที่แล้ว +1

      😘😘😘😘😘😘😘love song

  • @nethmiprarthana2796
    @nethmiprarthana2796 3 ปีที่แล้ว +12

    ❤️❤️❤️❤️❤️❤️මරූ

  • @DinuDilrukshi-cn5wt
    @DinuDilrukshi-cn5wt 7 หลายเดือนก่อน +3

    හදවතටම වැදුනා මේ සිංදුව😢

  • @mithunmonst4880
    @mithunmonst4880 ปีที่แล้ว +4

    රත්තරන් ඔයා මතක් වෙද්දි නිතරම
    එන්න හිතෙනවා දුවන් ඔබ හොයාගෙන

  • @zabithsheriff9359
    @zabithsheriff9359 3 ปีที่แล้ว +11

    Nice 🔥

  • @maunikamaunika9532
    @maunikamaunika9532 2 ปีที่แล้ว +9

    Maru aiye song eka marama lassani godak dewala hair 😖😖😖😖😖

  • @jayarathnahatalahawatta5888
    @jayarathnahatalahawatta5888 2 ปีที่แล้ว +9

    Lassanai

  • @ViduUmaya
    @ViduUmaya 8 หลายเดือนก่อน +3

    දුර ඉදන් බලන් ඉන්නම් ලගට නෑවිත්ම ඉන්නම් 🥺❤️🥀

  • @NilukaNiluka-cp7ym
    @NilukaNiluka-cp7ym 3 หลายเดือนก่อน +1

    Hadavathata thadinma danuna ❤️lassanai ela 👍👍❤️❤️❤️❤️❤️❤️

  • @chutiAdi
    @chutiAdi ปีที่แล้ว +8

    මාත් එක්ක දැන් කතා බහක් වත් නැති උනාට අද ඔයා ඉස්සර ඔයාගෙ ජීවිතයේ මං ප්‍රදාන චරිතය උනා ๬ ๬ ๬😢❤❤❤๬ ๬ ๬ ๬

  • @ravidurukshan9895
    @ravidurukshan9895 2 ปีที่แล้ว +6

    Maru

  • @ferafa6018
    @ferafa6018 3 ปีที่แล้ว +12

    👌👌👌

  • @user-dx2xu2jh5i
    @user-dx2xu2jh5i 2 ปีที่แล้ว +14

    රත්තරං ඔයා මතක් වෙද්දි නිතරම එන්න හිතෙනවා දුවන් ඔබ හොයාගෙන ❤🥺

  • @ashinikaoshadi4065
    @ashinikaoshadi4065 2 ปีที่แล้ว +16

    samahara sindu wala ape jeewitha kathawa lassanata liyawila thiyenawa.. Matath thibuna aa wage lassana adara kathawak.. Hebei dnnam api denna loka dekaka inne.. Ath mn adatath eyata adarei.. Eyath ehema athi kiyala hithanawa.. Ath mn tharam adare nethuwethi kiylath hithanawa. Mkd ehema unanam eya mata kalin issara wenne nene neda 😢😣😔😔

  • @ferafa6018
    @ferafa6018 3 ปีที่แล้ว +8

    🤩🤩

  • @gangasubasinghe78
    @gangasubasinghe78 2 ปีที่แล้ว +1

    රත්තරං ඔයා මතක් වෙද්දී නිතරම එන්න හිතෙනවා දුවන් ඔබ හොයාගෙන ❤️😥😔

  • @mrcorini4603
    @mrcorini4603 3 ปีที่แล้ว +9

    😍😍

  • @mariumfati3307
    @mariumfati3307 3 ปีที่แล้ว +5

    Voice 😍

  • @Chalukyanethuli
    @Chalukyanethuli 7 หลายเดือนก่อน +1

    රත්තරං ඔයා මතක් වෙද්දි ❤❤

  • @W.A.Rasika
    @W.A.Rasika 4 หลายเดือนก่อน

    Patta ee❤

  • @priyankamanel1253
    @priyankamanel1253 ปีที่แล้ว +5

    Nice song 💖

  • @user-dx2xu2jh5i
    @user-dx2xu2jh5i 2 ปีที่แล้ว +14

    මාත් එක්ක දැං කතාබහක්වත් නැති උනාට අද ඔයා ඉස්සර ඔයාගෙ ජීවිතයේ මං ප්‍රදාන චරිතය උනා💔❤

  • @ErandaPrsbath
    @ErandaPrsbath ปีที่แล้ว

    ❤D❤ ආදරෙයි රත්තරන් පනටත් වඩා❤

  • @chamodidarshika2086
    @chamodidarshika2086 ปีที่แล้ว +2

    E voice eka patta widihta danune mata witharada

  • @udarachmooot8552
    @udarachmooot8552 3 ปีที่แล้ว +14

    Nice Lyrics

  • @niranjalakumari162
    @niranjalakumari162 3 ปีที่แล้ว +2

    Supiri ela aiya 👍💜😋😍🙏🙏🙏🙏🙄🙄💕💕💕❤️❤️😇😀😉😭😭☺️👍💜😇❤️❤️😁💕💕💕🙄❤️😉👌☺️😋🙄🙏🙏🙏😍💜

  • @ammarfaris691
    @ammarfaris691 3 ปีที่แล้ว +3

    Wow

  • @Leemamusicgallery1
    @Leemamusicgallery1 ปีที่แล้ว +1

    loku arthayak thyena ....ahuwata epa wenne nathi marama song ekak🥺💔

  • @nethumidarshika-gx2ik
    @nethumidarshika-gx2ik 3 วันที่ผ่านมา

    Good ❤🎉

  • @shalindikadissanayaka2701
    @shalindikadissanayaka2701 9 หลายเดือนก่อน

    දුර ඉදන් බලන් ඉන්නම්
    ලගට නෑවිත්ම ඉන්නම් 😥🥰

  • @yasa9496
    @yasa9496 ปีที่แล้ว

    Gammak

  • @IndhikhaSurendra-yi4ln
    @IndhikhaSurendra-yi4ln ปีที่แล้ว +1

    This is best song. In everysongs

  • @ireshakarunarathne6728
    @ireshakarunarathne6728 ปีที่แล้ว

    ලස්සනයි

  • @NehemiShalom
    @NehemiShalom 9 หลายเดือนก่อน

    Enne hithenawa duwan oba hoyagena

  • @malshadevindi4272
    @malshadevindi4272 2 ปีที่แล้ว +1

    Maru lassanai

  • @maleeshanethmini5917
    @maleeshanethmini5917 11 หลายเดือนก่อน

    දුර ඉදින් බලන් ඉන්නම් ලගට නෑවිත්ම ඉන්නම්🥺💔💔

  • @piyuminisansala9812
    @piyuminisansala9812 2 ปีที่แล้ว +5

    👍😍😍😍😍😍👍🙂

  • @Shenuwashenuwa..........
    @Shenuwashenuwa.......... 2 ปีที่แล้ว

    Ado meka maru nice song is my fewarit song

  • @NiutanBasil
    @NiutanBasil 8 หลายเดือนก่อน +1

    💞💞💞MARU💔

  • @Rosasamanali6600
    @Rosasamanali6600 ปีที่แล้ว

    Very nice ♥️♥️♥️♥️

  • @girlys2452
    @girlys2452 3 ปีที่แล้ว +3

    😍

  • @NiutanBasil
    @NiutanBasil 8 หลายเดือนก่อน +1

    ♥️R♥️ LovE u 💔

  • @kaweeshaudari681
    @kaweeshaudari681 2 หลายเดือนก่อน

    මේ සිංදු ව ලස්සනයි කියන කට්ටිය කෝ මේ පැත්තෙ ❤❤

  • @Jmkays66
    @Jmkays66 หลายเดือนก่อน +2

    මගේ කතාවෙන් කොටසක්
    දුර ඉදන් බලන් ඉන්නම් ලගට නෑවිත්ම ඉන්නම්.ඔයාගෙයි මගෙයි අතර තියෙන ඒ බැම්ම තව තවත් ශක්තිමත් කරන්න මට බෑ. අපි අනිවාරෙන්ම අපෙ වැඩිහිටියන්ගෙ අදහස් වෙනස් කරමු. ඒත් මේ ඒකට හරිම කාලෙ නෙවෙයි. මගෙ විබාගෙ ඉවර උන ගමන් මම ඔයාව බලන්න එනවා.
    2024/10/7 මේ කමෙන්ට් එක මම දාන්නෙ. මේ සින්දුව මට අහම්බෙන් වගෙ ඇහුනෙ ගෝල්ෆේස් ගියපු වෙලෙක එතන කට්ටියක් දාලා තියෙද්දි. 6වෙන්දා ගෝල්ෆේස් ගියෙ.මේ සින්දුවෙ හරි ලස්සනට මගෙ කතාව ලියලා තියෙනවා. හැමදේම වෙන්නෙ හොදට කියලා අදටත් මම හිත හදාගන්නවා. ඒත් රත්තරන් මට ඔයාව ඕනෙ. මට ඔයාගෙ ආදරේ ඕනෙ. මන් දන්නවා ඔයාට මගෙත් එක්ක ඉස්සර වගෙ කතාකරන්න බෑ කියලා. ඔයාගෙ අම්මා පුන්චිලා මන් ආපු දවස් ටිකෙ ඔයාගෙ වටේටම වෙලා හිටියෙ කියන එක මම දැක්කා. මන් මොනවා කරන්නද රත්තරන්. මම ඔයත් එක්ක කතා කරන්න ට්‍රයි කරලා ආපහු අහු උනොත් ඔයාව තවත් ගෙදරින් හිර කරයි. මට ඔයාගෙ නිදහස නැති කරන්න බෑ. ඔයා නොදන්නවා ඇති. ඒත් 6වෙන්දා ඔයාට ගෝල්ෆේස් යන්න එක්කන් එන්න කියලා අක්කලා දෙන්නට කියලා එව්වෙ මම රත්තරන්. මට ඔයත් එක්ක කතාකරන්න චාන්ස් එකක් ලැබෙයි කියලයි මම එහෙම කරේ. හැබැයි ඔයාගෙ අම්ම ඔයාට එන්න දුන්නෑ .... අක්කලා දෙන්න ඔයාලගෙ ගෙදරට ඇවිල්ලා ඔයාට යන්න අඩගහද්දි ඔයාගෙ මූනෙ තිබුනු හිනාව ඒ ගොල්ලො මට කිව්වා. හැබැයි මන් දන්නවා අනෙ අම්මෙ ගිහිල්ලා එමුකො කියලා ඔයාට ඔයාගෙ අම්මට කියන්න බෑ කියලා. කමක් නෑ රත්තරන්. අද ඒ කියන්නෙ 7වෙන්දා මම ඔයාගෙ ඉදන් කිලෝමීටර් ගානක් ඈතින් ඉන්නෙ. මම මේ සින්දුව මේ අහන්නෙ කී වෙනි පාරද කියලා මතක නෑ රත්තරන්. ඔව් මේ සින්දුවෙ කියනවා වගේම " රත්තරන් ඔයා මතක් වෙද්දි නිතරම එන්න හිතෙනවා දුවන් ඔබ හොයාගෙන " මටත් හිතෙනවා මගෙ රත්තරන්. 😊හැබැයි මේ ඒකට කාලෙ නෙවෙයි කියලා මම හිත හදාගන්නවා. හැබැයි ඔයාට මම එක පොරොන්දුවක් වෙනවා මම අනිවාරෙන්ම ලබන අවුරුද්දෙ ඔයාව බලන්න ආපහු එනවා එනවාමයි. එදාට අනිත් කවුරුවත් මට අදාල නෑ මම මොන ප්‍රශ්නෙ උනත් ඔයා එක්ක කතා කරනවා. ඒත් මේ ඒකට කාලෙ නෙවෙයි මගෙ පැටියෝ. ඔයා දුකින් ඉන්නෙ කියලා මන් දන්නවා. ඔයාට කරගන්න දෙයක් නෑ කියන එකත් මන් දන්නවා. මට ඔයාව අමතක කරන්න බෑ පැටියො. මට ඕනෙ ආයෙමත් ඉස්සර මම ආවම ඔයා ඇවිල්ලා මගෙත් එක්ක රන්ඩු වෙන්න. මගෙ කොන්ඩෙන් අදින්න. විහිලුවෙවී හිනාවෙන්න. ඔයා දේවල් කියද්දි අහන් ඉන්න. ඔයා ගාවට වෙලා ඉස්සර වගේ ඉන්න. ඔයා මට පින්චි අයියා,මෝඩයා කියලා කතා කරද්දි මට ඕනෙ ආයෙමත් ඔයාට ඉස්සර වගෙ අඩන නන්ගි,වම දකුන මාරුවෙන නන්ගි කියලා කතා කරන්න.❤ රත්තරන් මම අනිවාරෙන්ම ඔයාව බලන්න එනවා එනවාමයි. 😊 එදාට කාටවත් ඔයාගෙයි මගෙයි ආදරේ නවත්තන්න බැරිවේවි... ආදරෙයි මගෙ රත්තරන්.
    "මාත් එක්ක දැන් කතා බහක් වත් නැති උනාට දැන් ඔයා
    ඉස්සර ඔයාගෙ ජීවිතයේ මන් ප්‍රදාන චරිතය උනා" ඔයාට මගෙත් එක්ක කතා කරන්නයි මට ඔයත් එක්ක කතා කරන්නයි බැරි ඒ බැම්ම මම කඩලා දානවා...ආදරෙයි මගෙ පැටියො. අපි දෙන්න එකතුවෙලා අපෙ වැඩිහිටියන්ගෙ අදහස වෙනස් කරමු. අනිවාරෙන්ම.❤

  • @chandimaranasinghe2075
    @chandimaranasinghe2075 2 ปีที่แล้ว +1

    Math ekka dan kathabahakwath nathi unata ada oya issara oyage jiiwithaye mn pradana charithaya una 😩❤

  • @AnushaDodangoda
    @AnushaDodangoda 9 หลายเดือนก่อน +1

    ❤D❤

  • @sugandikagunawardana7557
    @sugandikagunawardana7557 ปีที่แล้ว

    My fav song....❤❤❤❤

  • @sandalipabasara5151
    @sandalipabasara5151 2 ปีที่แล้ว +5

    fav song💞💝❤‍🔥

  • @cricketheros7453
    @cricketheros7453 3 ปีที่แล้ว +2

  • @NadikaNadi-tj9kk
    @NadikaNadi-tj9kk 4 หลายเดือนก่อน

    💔 තව කෙනෙක් ලගට නොගිහින්.. ආයෙමත් මා ලගට ආවොත් මට ඇති....

  • @RANSHAYASHMITHA-t3g
    @RANSHAYASHMITHA-t3g 3 หลายเดือนก่อน

    ගැනු උන් තනිකර මයම් 😢😢😢

  • @harshanidinushika7606
    @harshanidinushika7606 9 หลายเดือนก่อน

    ❤D❤ ane raththaran aya sarayak ennako mn lagata😭😪

  • @ireshadilhani5154
    @ireshadilhani5154 3 ปีที่แล้ว +1

    ❤️😍

  • @kasunimadumali3665
    @kasunimadumali3665 2 ปีที่แล้ว

    Hithata marama hagimak danena sinduwak

  • @nethmiliyanage.kandy5755
    @nethmiliyanage.kandy5755 4 หลายเดือนก่อน

    මාත් එක්ක දැන් කතාබහක්වත් නැති උනාට අද ඔයා.... 🥺😔
    ඉස්සර ඔයාගේ ජිවිතයේ මන් ප්‍රදාන චරිතය උනා.. 🥺🥺🥺

  • @HishaniKaweesha-ln4pt
    @HishaniKaweesha-ln4pt ปีที่แล้ว

    Meka marama lassanai pussuwak wage

  • @KawyaRansarani
    @KawyaRansarani ปีที่แล้ว +1

    💔💔😢😢💔💔

  • @chandimalakmali3953
    @chandimalakmali3953 ปีที่แล้ว

    ❤❤

  • @rmahinsa3305
    @rmahinsa3305 ปีที่แล้ว

    හදවතක් හැඩයට. ච්ත්‍රයක් ඇන්දම

  • @rmahinsa3305
    @rmahinsa3305 ปีที่แล้ว

    එය. මැදින් ලිව්ව. මං ඔබේ නමේ මුලකුර. 😔😔

  • @suduaraliya3404
    @suduaraliya3404 ปีที่แล้ว +2

    S 🙂💔🥺😥❤️❤️❤️❤️❤️❤️❤️

  • @LalithGajanayake-bq8ig
    @LalithGajanayake-bq8ig ปีที่แล้ว +1

    😢😢

  • @yamunamanjulakuma
    @yamunamanjulakuma ปีที่แล้ว

    ❤S❤

  • @djdola2872
    @djdola2872 ปีที่แล้ว

    ❤️🥺

  • @PushpaKumari-dq8xf
    @PushpaKumari-dq8xf ปีที่แล้ว

    ❤❤❤❤😢

  • @manoricamanorica3735
    @manoricamanorica3735 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️😘😘😘😘😘

  • @thakshilasewwandi2919
    @thakshilasewwandi2919 2 ปีที่แล้ว

    👍👍👍

  • @gayanedirisingha2869
    @gayanedirisingha2869 2 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️👍👍

  • @vijayraja8999
    @vijayraja8999 ปีที่แล้ว

    😋😋😋😋😋😋😋😋😋😋😋😋

  • @sriyanimalkanthi2042
    @sriyanimalkanthi2042 2 ปีที่แล้ว

    I love you ❤️❤️

  • @imeshdanuka3204
    @imeshdanuka3204 8 หลายเดือนก่อน

    මාත් එක්ක දැන් කතා බහක්වත් නැති වුනාට අද ඔයා😔😫😔😩

  • @ChamodiTharushika-o8c
    @ChamodiTharushika-o8c หลายเดือนก่อน

    Mat ekka den kAta bahakwat neti unata Ada oya essara oyage giwetaye mama pradana charitaya una

  • @DenethAkash-m1j
    @DenethAkash-m1j หลายเดือนก่อน

    Matama hadapu song ekak da kohed😞😖

  • @RanjithSomarathna-e6c
    @RanjithSomarathna-e6c ปีที่แล้ว

    Me sinduea mats.ewanko

  • @nethuvidarshana7004
    @nethuvidarshana7004 2 ปีที่แล้ว

    S..
    😖😕

  • @SanathWajirakumara
    @SanathWajirakumara 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @ravindargallage5816
    @ravindargallage5816 2 หลายเดือนก่อน

    ලස්සනයි

  • @SusanthaAnura-wl6ux
    @SusanthaAnura-wl6ux 5 หลายเดือนก่อน

    රත්තරන් ඔයා මතක් වෙද්දි නිතරම එන්න හිතෙනවා දුවන් ඔබ හොයාගෙන😢🥺🥺💔💔

  • @machinegunjoe6650
    @machinegunjoe6650 3 ปีที่แล้ว +3

    🔥

  • @keerthibandara-zb3lw
    @keerthibandara-zb3lw ปีที่แล้ว

    ❤️

  • @SriyaniMangalika-rr9ki
    @SriyaniMangalika-rr9ki 27 วันที่ผ่านมา

    ලස්සනයි