අපූරුයි නුඹේ බැගෑපත් වචන_Shan diyagamge - Riduma|රිදුම (Lyrics)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 1.8K

  • @thilinimadushika6914
    @thilinimadushika6914 2 ปีที่แล้ว +1827

    මං ඊයේ දැන ගත්තේ මගේ හිතේ ඉන්න කෙනාට කෙනෙක් ඉන්න වා කියලා...💜😭😭😭😭😭යාලුවෝ වගේ ඉමු කියද්දී දුක 😭😭😭😭මොන දේ වුණත් සතුටින් ඉන්න කියලා පතනවා ❤❤❤❤❤B

    • @santharajapaksha5967
      @santharajapaksha5967 2 ปีที่แล้ว +46

      🤣🤣🤣

    • @omikaomi3258
      @omikaomi3258 2 ปีที่แล้ว +46

      😓😥😥😩

    • @thilinimadushika6914
      @thilinimadushika6914 2 ปีที่แล้ว +173

      @@santharajapaksha5967 ඔයාට හිනා ඇති ඒත් දුක දන්නේ මම විතරයි...... කවදා හරි ඔයාටත් ඔහොම දෙයක් සිද්ද වෙයි එදාට තේරෙයි ඒ දුක කොහොමද කියලා 😭😭😭❤

    • @thilinimadushika6914
      @thilinimadushika6914 2 ปีที่แล้ว +145

      @@omikaomi3258 😭😭😭ඒ දුක දන්නේ ඒ දුක විදපු කෙනෙක් මයි 😭😭

    • @thilinimadushika6914
      @thilinimadushika6914 2 ปีที่แล้ว +109

      පෙම නවතනවා කිව් වචනෙන් නම් හදවත රිදිලා ගියා.............. ❤❤❤

  • @chamindamax5910
    @chamindamax5910 2 ปีที่แล้ว +609

    සීයක් දිහා බලන්න🌸පනහකට කතා කරන්න🌸විස්සකට හිනා වෙන්න🌸දහයකට ඇස් ගහන්න🌸
    එක හිතකට ආදරය කරන්න💖💞❤️😭

    • @chamindamax5910
      @chamindamax5910 2 ปีที่แล้ว +13

      වාව් ඒකනං පට්ට

    • @prageethfernando4824
      @prageethfernando4824 ปีที่แล้ว +11

      නියම්යි ඔහොම ඉන්න 💞💞💞

    • @Shehu_
      @Shehu_ ปีที่แล้ว +9

      Wow🙂😳

    • @asinthasudesh4338
      @asinthasudesh4338 ปีที่แล้ว +6

      Love it oyaga wchana tikanam lassani

    • @mallilanka3802
      @mallilanka3802 ปีที่แล้ว +5

      එක අැත්ත

  • @hirushiimasha7465
    @hirushiimasha7465 2 ปีที่แล้ว +536

    100පාරක් ඇහුවත් එපා වෙන් නැ ඒ තරම්ම ලස්සනයි...❤️❤️

    • @codwarzone3914
      @codwarzone3914 ปีที่แล้ว +3

      හ්ම්ම් ඔව් අනේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️💔🖐️👍🤝🤝

    • @gayanmanjula9757
      @gayanmanjula9757 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

    • @chanal986
      @chanal986 ปีที่แล้ว

      අනිවරෙන්

    • @lalithkumara3387
      @lalithkumara3387 ปีที่แล้ว +1

      Ow eka etta

    • @sunithamalani8199
      @sunithamalani8199 ปีที่แล้ว

      HM❤😭😩

  • @anuladissanayaka5271
    @anuladissanayaka5271 2 ปีที่แล้ว +265

    කඩු පහරින් ගෙල සිදුනානම්..
    මට දැනෙනා රිදුමට වැඩියෙන්..පෙම නවතනව කිවු වචනෙන් නම් හදවත රිදිල ගියා... 💔
    හිතට වදින සිංදුවක්.❤️✨🎀💝
    එයාට මාව එපා වෙලා🥺💔
    එකටම ඉමු කිව්ව එයාම ගියා🙂💔

    • @asangabuddhi2099
      @asangabuddhi2099 ปีที่แล้ว +8

      එහෙම තමයි හුඟක් අය වෙනස් වෙනවා. ඒ අයට පේන්න ලස්සන ගමනක් යන්න 🥰 සුභ පතනවා සිස් 😍💐👍

    • @upulariyawansha6966
      @upulariyawansha6966 ปีที่แล้ว +1

      😢

    • @nethsilu-bw3op
      @nethsilu-bw3op ปีที่แล้ว

      😢😢😢😢😢😢

    • @gaweshipriyanthi8788
      @gaweshipriyanthi8788 10 หลายเดือนก่อน

      මිනිස්සු වෙනස් වෙනවා හරි ඉක්මනට.😪🥺😭

  • @sachchaofc5123
    @sachchaofc5123 2 ปีที่แล้ว +551

    හිතට වදින පට්ට සින්දුව 🙂අව්ලින් ඉන්නෙ අහද්දි අව්ල් වැඩි උනත් හිතට නිදහස්

  • @wathsalanishadi6696
    @wathsalanishadi6696 ปีที่แล้ว +167

    එ කට හඩ🥺🥺🥺 අම්මො... පිස්සුවක්... 🥺🥺මන් ආසම සින්දුවක්..එක අහද්දි සමහරක් මිනිස්සු කියපු දේවල් ගොඩාක් මතක්වත් උනා😣😣😣😣

  • @slgossiphub4551
    @slgossiphub4551 ปีที่แล้ว +231

    මන් එයා එක්ක අවුරුදු 7 යාලු වෙලා හිටියා අන්තිමෙදි එයා මාව දාල ගියා දැන් මට එක කෙල්ලෙක්වත් විස්වාස නැ හිතේ තියෙන වේදනාව දන්නෙ මන් විතරයි එක කාටවත් මගෙ හිතේ වේදනාව තෙරේන්නැ හැමදේම අමතක කරලා දැන්මා ලෙසියෙන් අමතක කරන්න බැ එ වුනාට 🥺😓

    • @dammikabandara8510
      @dammikabandara8510 ปีที่แล้ว +13

      Menika hema kellekm ehema ne awank adare karanna kelloth innwa

    • @hasiya3379
      @hasiya3379 ปีที่แล้ว +5

      @@dammikabandara8510 samaharak kello

    • @nisha5970
      @nisha5970 ปีที่แล้ว +11

      කාලයත් එක්ක හැමදේම අමතක වෙලා යාවි. දුක් වෙන්න එපා

    • @danajamadusanka3107
      @danajamadusanka3107 ปีที่แล้ว +2

      ගනාන් ගාන්න එපා 😜

    • @chamindakumara2455
      @chamindakumara2455 ปีที่แล้ว +2

      Kallo vitharak nama apa hith kolloth kadanawa kollontanam kiyanna aya innawa kallanta kawruthna apima thearagannawa 😢😢💔💔

  • @tharubandara8005
    @tharubandara8005 2 ปีที่แล้ว +339

    පත බූටක් අත ලග 😔.මැරෙන්නම හිතෙනව මෙව අහනව කරන්න දෙයක් නැති නිසා❤️‍🔥

    • @nethmitharushika7343
      @nethmitharushika7343 ปีที่แล้ว +6

      අනෙ දෙයියනෙ එයා ඔයාව දාල යන්න කලින් ඔයා එයාට රෙස්පට් කරන්න

    • @Helamat_shehan
      @Helamat_shehan ปีที่แล้ว +1

      Givita asadawal apiwa dala yanna ava apita uruma nati නිසා 😢aka නිසා awa gana hitala apita labanadawal nati karganna apa😢buot akak kiyanna apa givita hadaganna tiyanna visasa dayak😢❤aka නිසා satoti inna dala giya akata satoto wanna❤

    • @randimapriyashini2621
      @randimapriyashini2621 ปีที่แล้ว +1

      ​sinduwa superie

    • @sheharasamuduni2943
      @sheharasamuduni2943 ปีที่แล้ว +1

      😢

    • @randimapriyashini2621
      @randimapriyashini2621 ปีที่แล้ว

      @@nethmitharushika7343 jjhgģbvuuuygggggvgvvvvvgggggggggggggggggggvghuiiiiioooiii

  • @mrsanayt6687
    @mrsanayt6687 ปีที่แล้ว +105

    අපූරුයි නුඹේ බැගෑපත් වචන ආදරෙන් ඇන්දූ ප්‍රමාදයි මමත් සැබෑ තත්වෙ දැනගද්දි රඟපාපු පරාදයි ඉතින් කමක් නෑ කෙල්ලේ විඳගන්නම් කඳුළු දැන් නිමා වෙන්න ආසන්නයි කතාව තැනකින් මා නොසිතූ
    කඩු පහරින් ගෙල සිදුණා නම් මට දැනෙනා රිදුමට වැඩියෙන් පෙම නවතනවා කිවු වචනයෙන් නම් හදවත රිදිලා ගියා. //
    ඔහොම දාලා යන්න එපා හිතලා බලලා ඉන්න කියා ඔබට කිව්වත් කෑගහලා අනේ ගාණක්වත් නැතුවා
    පාවා දුන්නේ ආදරේ මේ ලාබගන්නයි ජීවිතේ අපගෙ හීනයි විකුනුවේ ඔබ ලොබයෙන් මත් වෙලා...
    කඩු පහරින් ගෙල සිදුණා නම් නම් මට දැනෙනා රිදුමට වැඩියෙන් පෙම නවතනවා කිවු වචනයෙන් නම් හදවත රිදිලා ගියා. //
    හිතට එනවා පරණ කතා ඒවා කිව්වේ ඔබ ද කියා පුදුම හිතුනා මතක් වෙලා මගේ පණ දැන් නතර වෙලා
    පාවා දුන්නේ ආදරේ මේ ලාබගන්නයි ජීවිතේ අපගෙ හීනයි විකුනුවේ ඔබ ලොබයෙන් මත් වෙලා...
    අපූරුයි නුඹේ බැගෑපත් වචන ආදරෙන් ඇන්දූ ප්‍රමාදයි මමත් සැබෑ තත්වෙ දැනගද්දි රඟපාපු පරාදයි ඉතින් කමක් නෑ කෙල්ලේ විඳගන්නම් කඳුළු දැන් නිමා වෙන්න ආසන්නයි කතාව තැනකින් මා නොසිතූ
    කඩු පහරින් ගෙල සිදුණා නම් නම් මට දැනෙනා රිදුමට වැඩියෙන් පෙම නවතනවා කිවු වචනයෙන් නම් හදවත රිදිලා ගියා. //

  • @PriyanthaSarathKumara
    @PriyanthaSarathKumara ปีที่แล้ว +30

    ඔයා තමයි මගේ මුළු ජීවිතයම . කියලා කියපු කෙනාටම අද වෙන කෙනෙක් ඉන්නවා.දැන් ඉඳන් අපි යාළුවෝ විදියට ඉමු කියලා කියපු වෙලාවේ මට ජීවිතෙත් එක්ක එපා වුණා..මොන උනත් එයත් එක්ක ඔයත් සතුටින් ඉන්න..😔😔😭😭😭 ආදරෙයි හැමදාම කියන්න බැරි තරම් ❤❤😢

  • @dulanjidulanji1281
    @dulanjidulanji1281 2 ปีที่แล้ว +96

    ගොඩක් ලස්සනයි 😍😍😍😍😍

  • @AnuhasMihiranga-o9m
    @AnuhasMihiranga-o9m ปีที่แล้ว +62

    මම තවත් එයාට ගොඩක් ආදරෙයි

  • @anuu......3498
    @anuu......3498 2 ปีที่แล้ว +117

    හැමදාම අහනවා ..එකදිගට මේ සින්දුව විතරක්ම අහනවා..ඒත් තාම එපා උනේ නෑ....
    Supiriyi ayye oya ♥️♥️

  • @NimnaDeshan
    @NimnaDeshan ปีที่แล้ว +76

    හැමෝගෙම කමේට් බැලුවම මට හිතේනවා ආදරේ කියන වචනයේ දුක දැනේන්නෙ මට විතරක් නෙමෙයි කියලා 😢💔😔

    • @LayaniKumari
      @LayaniKumari 22 วันที่ผ่านมา

      Mmm eka aththa mage eka giya eka ka.mak nA💔😒

  • @faike8812
    @faike8812 2 ปีที่แล้ว +63

    දැන් නිමා වෙන්න අසන්නයි කතාව තැනකින් මා නොසිතු 🙂කඩු පහරින් ගෙල සිදුනනම් මට දැනෙනා රිදුමට වැඩියෙන් පෙම නවතනවා කියු වචනෙන්නම්🙂🙂🙂🙂🙂😊
    හිතට එනවා පරණ කතා එවා කිව්වෙ ඔබද කියා පුදුම හිතුනා මතක්වෙලා මගේ පණ දැන් නතරවෙල 🙂🙂🙂😊
    Wow lyrics ලස්සනයි 😍😊

  • @chandimaudeni9636
    @chandimaudeni9636 ปีที่แล้ว +85

    අනිවා.. ප්‍රමාදේ තමා ඔක්කෝටම මුල උනේ..නැත්තං මෙළහටත් සතුටින් මන්..💔🥺

  • @hansakadenuwan4453
    @hansakadenuwan4453 9 หลายเดือนก่อน +476

    2024 දීත් අහන් අය කෝ 😢😢❤❤❤ එයා බෑ කියද්දී දැනුන දුක හතුරෙක්ටවත් ලැබෙන්න එපා 😔😔😔😔

    • @HirushaSadaruwan-j8b
      @HirushaSadaruwan-j8b 8 หลายเดือนก่อน +5

      Aka aththa 😭😭😭😭😭💘

    • @ASHANIIMASHA
      @ASHANIIMASHA 8 หลายเดือนก่อน +3

      aeththa ne hith hitha duk vidinavata vada meruna nam sepai . ammai thaththai nisa jevath vene nththam me venakotah merila🤒🤒😴

    • @Harshakumara-fv2fl
      @Harshakumara-fv2fl 8 หลายเดือนก่อน +4

      Ow aththa😕🙏🏻

    • @ChinthakaDilshan-to1tk
      @ChinthakaDilshan-to1tk 8 หลายเดือนก่อน +3

      @@ASHANIIMASHA vgvv

    • @isharaishara-zm2ot
      @isharaishara-zm2ot 8 หลายเดือนก่อน +4

      Ou eka atta eduka danne eduka danunu kena විතරයි eka haturekutawat danenna epa adarei hamadama mage panata hamadama eyawa satutin tiyanna දෙවියනේ ❤❤❤❤❤❤❤❤❤❤

  • @The-seeker0624
    @The-seeker0624 ปีที่แล้ว +81

    🌼SOMEONE:- එයා අායෙත් එන්නෑ බන් බලන් ඉන්න එපා බන් උබ ඔහොම !❤‍😒
    ME :-දිවියේ පුරා ඔබ එන තුරා මම ඉන්නවා තනි වෙලා ?🌼🙂

  • @damithlakmal919
    @damithlakmal919 2 ปีที่แล้ว +78

    අපූරුයි නුඹේ බැගෑපත් වචන ආදරයෙන් ඇන්දූ .......ප්‍රමාදයි මමත් සැබෑ තත්වෙ දැන ගද්දී රගපාපූ........

  • @nadeeshapriyadarshani72
    @nadeeshapriyadarshani72 2 ปีที่แล้ว +21

    ලස්සන යි 👌🥰❤️❤️

  • @shashikalamalshi7227
    @shashikalamalshi7227 2 ปีที่แล้ว +407

    ප්‍රමාදයි මමත් සැබෑ තත්වෙ දැන ගත්දී රගපාපු...😥😥😥😥

  • @hashinishanika9425
    @hashinishanika9425 2 ปีที่แล้ว +81

    ලස්සනයි ආදරෙයි 😘🥰🥰

  • @piyumisansala
    @piyumisansala ปีที่แล้ว +108

    දහ පාරක් ඇහුවත් එපා නොවන සිංදුවක් ❤️😚

  • @Lalantha1979_
    @Lalantha1979_ ปีที่แล้ว +57

    කඩු පහරින් ගෙල සිදුනානම්
    මට දැනෙනා රිදුමට වැඩියෙන්
    පෙම නවතනවා කියු වචනෙන් නම් හදවත රිදිලා ගියා....ඇත්ත මම කරපු වැරැද්ද මොකද්ද එයාට
    හැමදාම දකිනවා මුණගැහෙනවා මාත් එක්ක කතාකරද්දි කිසිදෙයක් දන්නේ නෑ වගේ ඉන්න කොට මත තේරෙන්නේ නැ එහෙම ඉන්නේ කෝමද කියලා...
    මට දැනෙන වේදනාව එයාගේ මතක සේරම මට මැවි මැවි පේනකොට එයා ඒවා කොහොම අමතක කරා කියලා
    සමහර විට එයාට හිතෙන්න ඇති මම එයාට ආදරෙ කලේ නෑ කියලා ඒක සම්පූර්ණ බොරුවක් අදටත් ආදරෙයි පණට වගේ එයාට හිතේ
    කොනක චුටි බලාපොරොත්තුවක් තියෙනවා
    කවදකහරි මගේ ඒ ආදරේ එයාට දැනේවි කියලා 💔😔😭

    • @warshasethmini3460
      @warshasethmini3460 ปีที่แล้ว

      Mmmm😓😓😓

    • @thathsaranideshika7183
      @thathsaranideshika7183 5 หลายเดือนก่อน

      ඔව්
      😢😮😢😢😢😢😢😊

    • @Sududoni-r3h
      @Sududoni-r3h หลายเดือนก่อน

      😢😢😢😢😢😢🥺🥺🥺😫😫😫😢😔😔😔

  • @navodyamandlegedara8285
    @navodyamandlegedara8285 2 ปีที่แล้ว +29

    හිතට වදින සින්දුවක්

  • @dilshikamadhushani5327
    @dilshikamadhushani5327 2 ปีที่แล้ว +48

    පට්ටයි අයියේ.❤❤❤❤🤩😍😍😍😋😚😊🤗🤗🤗🤗🤗😍🤗

  • @sujathasamararathne2313
    @sujathasamararathne2313 ปีที่แล้ว +277

    මමයි ලව් එක නැවැත්තුවෙ අවසානෙට අපි දෙන්නම හිතින් විදවනවා😔🥀කාටවත්ම මේ වගේ දුකක්නම් හිතෙම්ම එපා 😔💔

    • @sarathkumara-yi8jz
      @sarathkumara-yi8jz ปีที่แล้ว +1

      😭😭😭

    • @chamindakumara2455
      @chamindakumara2455 ปีที่แล้ว +2

      😢😢💔💔 mama waga😢

    • @ridmatharangani2401
      @ridmatharangani2401 ปีที่แล้ว +3

      අනේ මටත් එහෙමයි සිද්ද උනේ

    • @nimaldenipitiya560
      @nimaldenipitiya560 ปีที่แล้ว

      Eya nevththuv eth mn vithryi dukin ey kivv navththalu dvce idn ey cathutinlu inne

    • @AyeshaSadamali-js9ov
      @AyeshaSadamali-js9ov ปีที่แล้ว +8

      මටත් එහෙම තමයි වුනේ හැබැයි දෙන්නම ඇත්තටම ආදරේ කරපු නිසා වෙන්නැති ආයෙ අපි යාලු උනා අවුරුද්දකට පස්සෙ 🙃😘

  • @songwithnoni
    @songwithnoni 2 ปีที่แล้ว +82

    හිතට දැනුන පට්ටම සින්දුවක්❤❤

  • @pasidudinushan2731
    @pasidudinushan2731 2 ปีที่แล้ว +50

    ලස්සනයි👌👌👌👌

  • @Vindi_Army_girl_2008
    @Vindi_Army_girl_2008 ปีที่แล้ว +87

    පෙම නවතනවා කියු වචනෙන් නම් හදවත රිදිලා ගියා 😔😔

  • @Chuti267
    @Chuti267 ปีที่แล้ว +18

    ලස්සන සිංදුවක් නියමයි.....😘😘😘👍👍👍♥♥♥♥✌👌✌

  • @SUDDABUSOOFICIAL8048
    @SUDDABUSOOFICIAL8048 ปีที่แล้ว +32

    "මේ ලෝකෙ නරකම මනුස්සයාට
    උනත් ආදරෙ කරන
    එක හිතක් හරි ඉන්නවා..!!🥺🥺🖤
    _______________________________

  • @sugandipathirana9161
    @sugandipathirana9161 2 ปีที่แล้ว +73

    ආසම සින්දුවක්

  • @chanu2923
    @chanu2923 2 ปีที่แล้ว +34

    ලස්සන සින්දුවක් ❤😘😘😘😘

  • @damayanthidamayanthi3535
    @damayanthidamayanthi3535 2 ปีที่แล้ว +26

    සුපිරි මටත් කට පාඩම් වූනා😁😁❤️

  • @a.asumana2375
    @a.asumana2375 2 ปีที่แล้ว +46

    Lassanai song eka😊💫♥️♥️

  • @IdSanjeewa
    @IdSanjeewa วันที่ผ่านมา +1

    සිංදුවනම් සුපිරි❤❤

  • @LANKA_TV1
    @LANKA_TV1 2 ปีที่แล้ว +22

    එල බ්‍රෝ පට්ටම පට්ට සින්දුවක්😍😍😍😍😍😍😍🤗

  • @lahirumadusanka8674
    @lahirumadusanka8674 2 ปีที่แล้ว +56

    😔 එයට මගේ ලග සතුටක් නැති හින්දානෙ ගියේ 🤟 කඩු පහරින් ගෙල සිදුනානම් මට දැනෙනා රිදුමට වැඩියෙම් 😇 පෙම නවතනවා කිව් වචනෙන් නම් හදවත රිදිලා ගියා 💫💔

  • @tharu1556
    @tharu1556 2 ปีที่แล้ว +76

    හදවත රිදිලා ගියා .............. 💔💯💫🚶🙇.............................

    • @dilini7674
      @dilini7674 2 ปีที่แล้ว +1

      හ්ම් 🥺💔

    • @VijethilakaBandara
      @VijethilakaBandara 7 หลายเดือนก่อน

      ඔවු හදවත 🤧 රිදිලා ගියා 🤧 බන්

  • @panchamasheshadi7220
    @panchamasheshadi7220 ปีที่แล้ว +46

    ඔබ‍ට කිව්වත් කෑ ගහලා අනේ ගානක් වත් නැතුවා ❤️💔💔💔❤️‍🔥

  • @madhubhashaniindumini5762
    @madhubhashaniindumini5762 ปีที่แล้ว +7

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ .. ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DuliniIshara-mb4eg
    @DuliniIshara-mb4eg ปีที่แล้ว +11

    පට්ටම ලස්සනයි සිංදුව හරිම ආසාවෙන් අහන්න පුලුවන් සින්දුවක් ❤❤❤

  • @dubaiworld6814
    @dubaiworld6814 2 ปีที่แล้ว +56

    ඔබට කිව්වත් කෑ ගහලා අනෙ ගානක්වත් නැතුවා 😭😭😭😣😣😣😖😖😖😖

  • @panchamasheshadi7220
    @panchamasheshadi7220 ปีที่แล้ว +65

    💔පෙම නවතනවා කිවු වචනෙන් නම් හදවත රිදිලා ගියා ❤️💔💔💔

    • @damithharshana7051
      @damithharshana7051 ปีที่แล้ว +1

      ඔහොම ..දලා ..යන්න ..එපා ..💔💔🌺🥀

    • @nipunhansaka5804
      @nipunhansaka5804 ปีที่แล้ว

      හ්ම්

  • @chanumisithunima7171
    @chanumisithunima7171 ปีที่แล้ว +5

    අනේ මංදා සිංදුව ගැන කියන්න මට වචන නෑ💟.මොනව වුණත් හිතට වැදෙන පට්ට ම ලස්සන සිංදුවක්💝

  • @shaluacademy1641
    @shaluacademy1641 2 ปีที่แล้ว +5

    පට්ට සිංදුවක් හදවතට දැනුනු සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @chathuchathu4192
    @chathuchathu4192 2 ปีที่แล้ว +19

    ආසම සිංදුවක් ලස්සනයි 😍❤️

  • @nadekarathnayaka4864
    @nadekarathnayaka4864 ปีที่แล้ว +5

    Mage kes ekath gedarin danagaththa eth duka na mage love eka mawa dala yanne na😍😍😍 mn eka gana hithala sathutu wenawa 😘😘 me sinduwa hithatama danenawa mara lassanai 😍😍😍

  • @sewwandi1278
    @sewwandi1278 ปีที่แล้ว +40

    ඔයා මාව දාලා ගියාට මන් කිසිම තරහක් නෑ මැනික . මන් තාම ඔයාට ගොඩක් ආදරෙයි . ඔයාට මගේ ආදරෙ තේරුම් ගන්න බැරි උනා . K love ♥️♥️

  • @Dinethka176
    @Dinethka176 2 ปีที่แล้ว +30

    ලස්සන සින්දුවක් මන් මාර ආසයි 🥰❤️❤️

  • @nethsilujayasinghe8916
    @nethsilujayasinghe8916 2 ปีที่แล้ว +65

    අපූරුයි නුබේ බැගෑපත් වචන ආදරයෙන් ඇන්දූ 🙂

    • @VijethilakaBandara
      @VijethilakaBandara 7 หลายเดือนก่อน

      ප්‍රමාදයි මමත් සැබෑ තත්වෙ දැනගද්දි රග පාපු පරාදයි ඉතින් කමක්නැ කෙල්ල විදගන්නම් කදුලු දැන් නිමාවෙන්න ආසන්නයි කතාව තැනකින් මා නොසිතු

  • @Warangawaranga4309
    @Warangawaranga4309 ปีที่แล้ว +1

    Godak ලස්සනයි අහන්න අහන්න අසයි මටනම් මෙහෙම නෑ

  • @udulasadapini2831
    @udulasadapini2831 2 ปีที่แล้ว +6

    මරු ආසම සින්දුවක්

  • @thakshilaprabodi5283
    @thakshilaprabodi5283 ปีที่แล้ว +5

    සුපිරි ආදරෙයි ❤️❤️

  • @sumitharapiynthe4271
    @sumitharapiynthe4271 2 ปีที่แล้ว +31

    Lassanai 😍.
    මම කැමති song එකක් 😍..

  • @thakshilakumari9272
    @thakshilakumari9272 2 ปีที่แล้ว +29

    Apurui nuba baga pat wachana bs lassanai godakkkkkkkkkkkkkkk 🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @neranjanmadushanka2239
    @neranjanmadushanka2239 2 ปีที่แล้ว +30

    ගොඩක් ලස්සනයි 😇❤️

  • @dileshrukshan7352
    @dileshrukshan7352 2 ปีที่แล้ว +7

    අඩෝ පට්ට සින්ඩුව බන්❤️‍🔥

  • @kaveesharandini8940
    @kaveesharandini8940 2 ปีที่แล้ว +15

    අපූරුයි නුබේ බැගෑපත් වචන 😞💔

  • @kavi1067
    @kavi1067 2 ปีที่แล้ว +140

    පෙම නවතනවා කිවු වචනෙන් නම් හදවත රිදිලා ගියා 🙂💔

  • @sujithprasanna5766
    @sujithprasanna5766 2 ปีที่แล้ว +18

    හරිම ලස්සන හිත නිවෙන සින්දුවක් 🥰🥰

  • @nilanganidameshika9973
    @nilanganidameshika9973 2 ปีที่แล้ว +9

    ලස්සනයි ❤❤😍😍

  • @nimalshantha1075
    @nimalshantha1075 2 ปีที่แล้ว +3

    ගොඩක්. ලස්සන යි👍👍👍👍

  • @dimuthutharaka2155
    @dimuthutharaka2155 2 ปีที่แล้ว +18

    ගොඩක් ලස්සන යි🥰♥

  • @disanayakadisanayaka8904
    @disanayakadisanayaka8904 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ❤️❤️❤️

  • @wasanthakumara9030
    @wasanthakumara9030 2 ปีที่แล้ว +16

    සුපිරියක් ඇහ්... ❤️

  • @hirunihiru3421
    @hirunihiru3421 2 ปีที่แล้ว +13

    ලස්සනයි ආසම සින්දුවක් ♥️🥰🥰

  • @tarutary6940
    @tarutary6940 2 ปีที่แล้ว +4

    Godak lassanai hithaniwana song ekkak❤😓

  • @thimashisansala
    @thimashisansala ปีที่แล้ว +11

    ඔහොම දාලා යන්න එපා...🙂💔

  • @hashinidewmi4994
    @hashinidewmi4994 2 ปีที่แล้ว +19

    හරිම ලස්සනයි 👍😍👌😍👍

  • @deshikanishadi8999
    @deshikanishadi8999 2 ปีที่แล้ว +5

    Wow🥺💔_____ ලස්සනයි අනේ 😊💔🥀

  • @tharusenasha7121
    @tharusenasha7121 2 ปีที่แล้ว +11

    godak danunu song ekak💖💖💖💖💖

  • @SachiBaby-n4e
    @SachiBaby-n4e 10 หลายเดือนก่อน +1

    අනෙ එපානං වෙන්නැ මෙ සින්දු❤

  • @renukapremarathna8257
    @renukapremarathna8257 2 ปีที่แล้ว +3

    පට්ට අයියා 💕💕💕💕💖💖💖

  • @dinesha1249
    @dinesha1249 2 ปีที่แล้ว +2

    Api tama galapena song akak . thnx පවා දුන්නේ මේ ආදරේ. 😞😭😢🥺

  • @tashitanasha5607
    @tashitanasha5607 ปีที่แล้ว +16

    කවුරු කොහොම මොනා කිව්වත් එයා කොහොම හිතුවත් මන් එයාට ආදරෙයි 😭💔

    • @SMali-vh5tf
      @SMali-vh5tf 11 หลายเดือนก่อน

      Kello kohomath modaine

  • @haeh8n8hashin83
    @haeh8n8hashin83 ปีที่แล้ว +16

    මගේ ආසම සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ.........✌️😊💙❤️♥️🌺

  • @renukadamayanthi9960
    @renukadamayanthi9960 2 ปีที่แล้ว +20

    පට්ටම සින්දුවක්🙂

  • @ariyawanshasudusinghe3965
    @ariyawanshasudusinghe3965 ปีที่แล้ว +15

    කඩු පහරින් ගෙල සිදුනානම් මට දැනෙනා රිදුමට වැඩියෙන්.. පෙම නවතනවා කිව් වචනෙන් නම් හදවත රිදිලා ගියා..

  • @anupamaudeni
    @anupamaudeni ปีที่แล้ว +12

    අම්මෝ ඒකනම් මාර 𝐟𝐞𝐞𝐥𝐢𝐧𝐠 එකක්😞♥මාරම විදිහට හිතට දැනෙනව😔♥
    කඩු පහරින් ගෙල සිදුනානම්...😢💔
    මට දැනෙනා රිදුමට වැඩියෙන්...😣💔
    පෙම නවතනවා කිව් වචනෙන්නම්...😞💔
    හදවත රිදිල ගියා...😔😣💔

  • @ChathuranganiChathuranga-se4kv
    @ChathuranganiChathuranga-se4kv 10 หลายเดือนก่อน +1

    මාර ම සින්දුව 🌹🌹🌹

  • @gagulitharushika8571
    @gagulitharushika8571 2 ปีที่แล้ว +16

    සිංදුව නම් ඒල කොම්ලෝ 😅❤

  • @jayasinghakuruppuarachchi8838
    @jayasinghakuruppuarachchi8838 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හිතට වදින පට්ටම සින්දුවක් අයියේ...😊❤️

  • @amurshaprashandi2758
    @amurshaprashandi2758 ปีที่แล้ว +12

    කොච්චර ඔහුවත් එපා වෙන්නෑ👍🤜❤️🥳

  • @samithadilrukshi3706
    @samithadilrukshi3706 2 ปีที่แล้ว +5

    ගැම්මක් ආ

  • @duyanasenoli366
    @duyanasenoli366 ปีที่แล้ว +8

    කඩු පහරින් ගෙල සිදුනනම් මට දැනෙනා රිදුමට වැඩියෙන් පෙම නවතනවා කිව් වචනනෙන් හදවත රිදිලා ගියා 😔

  • @lyricssongsvideos6655
    @lyricssongsvideos6655 2 ปีที่แล้ว +25

    ඔබට කිව්වත් කෑගහලා.
    අනේ..ගානක්වත් නැතුවා.🥺

  • @miriamrany9401
    @miriamrany9401 ปีที่แล้ว +2

    buut nam kala na habai song eka super 👌

  • @sampathsuranga904
    @sampathsuranga904 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සනයි අනේ

  • @kaveesharandini8940
    @kaveesharandini8940 2 ปีที่แล้ว +10

    ආසම සින්දුවක් 💕💕

  • @sajeewathushan2687
    @sajeewathushan2687 2 ปีที่แล้ว +2

    ලස්සනයි අයියෙ

  • @lesanduliduranga876
    @lesanduliduranga876 2 ปีที่แล้ว +12

    හදවතට දැනෙන සිංදුවක්

  • @CRAZY12320
    @CRAZY12320 ปีที่แล้ว +3

    ගැම්මක් තමයි මගේ පණ මට වැඩිය උසස් 💝💖💘

  • @ssgirl8509
    @ssgirl8509 2 ปีที่แล้ว +31

    ඔහොම දාලා යන්න එපා...🙂🖐️💔
    ᴇʟ ᴇʟ ♥👍

  • @chamindakumara1759
    @chamindakumara1759 ปีที่แล้ว +1

    Maralassanai niyamai❤🤗💗😃☺️😘😊👈👍👍👍👍👈

  • @chenubbh9870
    @chenubbh9870 ปีที่แล้ว +13

    හිතට එනවා පරන කතා..
    ඒවා කිව්වේ ඔබද කියලා..🥺😢🖐

    • @VijethilakaBandara
      @VijethilakaBandara 7 หลายเดือนก่อน

      පුදුම හිතුනා මතක් වෙලා මාගෙ පන දැන් නතර වෙලා

  • @chathuminehara2939
    @chathuminehara2939 2 ปีที่แล้ว +1

    Niyamayi ayiye oyage song mn asama song ekak 🤩

  • @ruwanruwan-fm8xm
    @ruwanruwan-fm8xm ปีที่แล้ว +13

    කොච්චර ඇහුවත් එපාවෙන්නැති සිංදුවක්❤❤❤❤

  • @BTSARMY-zi9jq
    @BTSARMY-zi9jq ปีที่แล้ว +2

    ගැම්මක් තමා ඉතිම් ✌️✌️✌️