Hadawathak Hadayata (හදවතක් හැඩයට) - Thushara Joshap (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 1.9K

  • @EchoEntertainment
    @EchoEntertainment  3 ปีที่แล้ว +252

    මේ ගීතය ඔබේ Ringtone එක කරගන්න👇
    📞 Dialog - 8759725
    📞 Hutch - 369660084
    📞 Mobitel - 74741059
    📞 Airtel - 8880092518

  • @sarangabandaraofficial8447
    @sarangabandaraofficial8447 3 ปีที่แล้ว +107

    මිනිස්සු වයසට යද්දී කාලයත් එක්ක ඒ අය ඉස්සර හිටපු විදිහ අමතක වෙනවා ගොඩක් දේවල් වෙනස් වෙනවා ඒකටම හරියන විදියට ලස්සන විෂුවල් එකක් හදලා ගොඩක් ලස්සනයි සිංදුව.....♥️

    • @sahansajay
      @sahansajay 11 หลายเดือนก่อน

      sirawatama

  • @meriyannirupa5467
    @meriyannirupa5467 3 ปีที่แล้ว +364

    " රත්තරන් ඔයා මතක් වෙද්දී නිතරම
    එන්න හිතෙනවා දුවන් ඔබ හොයාගෙන "
    ආසම කොටස

    • @janeesha6660
      @janeesha6660 3 ปีที่แล้ว +3

      Ow

    • @nishanthigunathilaka3823
      @nishanthigunathilaka3823 3 ปีที่แล้ว +4

      Ou anee😢😢😢

    • @devilgaming1136
      @devilgaming1136 3 ปีที่แล้ว +1

      Ou

    • @ishanfdo3367
      @ishanfdo3367 3 ปีที่แล้ว

      @@nishanthigunathilaka3823 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏vvv🙏🙏🙏🙏🙏vvvvvvvvvvvvvvvvvvbbbbbbbbbbbbvvbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbhbhhhhhhhhhhhmmhhhhhhhmhbmbbbmmbbbmbmmmmmmmmmmmmmmmmbkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkbbkhhkkkmVMAAÀNNNN. NI
      YLLCILN. NIMININFI

    • @nimminimmi3880
      @nimminimmi3880 3 ปีที่แล้ว +1

      හ්ම්ම්😥😥😥😥😥

  • @tharidubro6033
    @tharidubro6033 3 ปีที่แล้ว +83

    Song Lyrics:
    හඳවතක් හැඩයට
    චිත්‍රයක් ඇන්දම
    එය මැදින් ලිව්වා මං
    ඔබෙ නමේ මුලකුර
    රත්තරං ඔයා මතක් වෙද්දි නිතරම
    එන්න හිතෙනවා දුවන්
    ඔබ හොයාගෙන
    මාත් එක්ක දැන් කතාබහක් වත්
    නැති උනාට අද ඔයා
    ඉස්සර ඔයාගේ ජීවිතයේ මං
    ප්‍රදාන චරිතය උනා
    මාත් එක්ක දැන් කතාබහක් වත්...
    දුර ඉදන් බලන් ඉන්නම්
    ලගට නෑ...විත්ම ඉන්නම්
    මගෙන් යොදුනක් ඈත සිටියත්
    ඔබව මනසින් විදිනවා
    රත්තරං ඔයා මතක් වෙද්දි නිතරම
    එන්න හිතෙනවා දුවන්
    ඔබ හොයාගෙන
    මාත් එක්ක දැන් කතාබහක් වත්...//
    තව කෙනෙක් ලගට නොගිහින්
    ඔය හිතේ ඉඩක් නැතිනම්
    ආයෙමත් මා වෙතට ආවොත්
    පිළිගන්නම් ඔබව මා
    රත්තරං ඔයා මතක් වෙද්දි නිතරම
    එන්න හිතෙනවා දුවන්
    ඔබ හොයාගෙන
    මාත් එක්ක දැන් කතාබහක් වත්..//

  • @ThusharaJoshapOfficial
    @ThusharaJoshapOfficial 3 ปีที่แล้ว +598

    ආදරණීය සහෝදර සහොදරියන්ට අදරෙයි..❤❤❤ ගොඩක් ස්තුතී..🙏🙏🙏🙏👍

  • @kavishkachathuranga6662
    @kavishkachathuranga6662 3 ปีที่แล้ว +107

    මාත් එක්ක දැන් කතා බහක්වත් නැති උනාට අද ඔයා 😭 ඉස්සර ඔයාගේ ජීවිතයේ මන් ප්‍රධාන චරිතය උනා♥ පට්ට ලස්සනයි අයියේ song eka💪

  • @hirushideshani3363
    @hirushideshani3363 2 ปีที่แล้ว +42

    මාත් එක්ක දැන් කතා බහකවත් නැති උනාට අද ඔයා... 😔💔🥀
    ඉස්සර ඔයාගේ ජීවිතයේ මං ප්‍රදාන චරිතය උනා... 🥺❤️❤️‍🩹

  • @මොලේකචල්
    @මොලේකචල් 3 ปีที่แล้ว +213

    තුශාර අයියගෙ අලුත් එක එනකල් බලන් හිටපු අය ලයික් එකක් දාමු❤️

  • @SANJAYA_WIJESINGHE
    @SANJAYA_WIJESINGHE 3 ปีที่แล้ว +85

    දුර ඉදන් බලං ඉන්නම් ලගට නෑවිත්ම ඉන්නම් මගේ නොවුනත් ඔයා මනසින් විදිනවා 🖤

  • @nipunarunoda6224
    @nipunarunoda6224 3 ปีที่แล้ว +219

    තුශාර අයියගෙ මෙ සිංදුව එනකම් බලන් හිටපු කට්ට්ය කො ❤️

  • @prabodasenarathna4633
    @prabodasenarathna4633 3 ปีที่แล้ว +65

    තව පැය ගානකින් Trending වෙනවා 1000% ශුවර්❤️🤘

  • @de_Sh_Ugirl99
    @de_Sh_Ugirl99 3 ปีที่แล้ว +148

    රත්තරං ඔයා මතක් වෙද්දි නිතරම... 🤒 එන්න හිතෙනවා දුවන් ඔබ හොයාගෙන 💔 👀

  • @mwasana6081
    @mwasana6081 3 ปีที่แล้ว +48

    මල් සිංදු කලාවෙන් එහා ගිහින් වැඩක් කරනව නම් වටින කටහඩක් තුශාරට තියෙනව.හිත නිවෙන හඩක් 😌❤️

  • @nipunarunoda6224
    @nipunarunoda6224 3 ปีที่แล้ว +265

    හදවතට දැනෙන ලස්සන ගිතයක් ..ලස්සන වචන ට්කක් අනිවා හිට් එකක් තමයි ❤️

  • @hiruniimasha662
    @hiruniimasha662 2 ปีที่แล้ว +15

    මේ song එක නම් පිස්සුවක් ආ මෙක අහද්දී පරන දේවල් ගොඩක් මතකෙට එනවා තුශාර අයියේ මේ වගේ තවත් සින්දු අපිට ඕනී

  • @මොලේකචල්
    @මොලේකචල් 3 ปีที่แล้ว +517

    සංගිත් ප්‍රභූ අයිය හදපු වීඩියෝ එකට කැමති අය ඔබන් යමු ලයික් බටන් එක❤️

  • @supunnimnajith8655
    @supunnimnajith8655 3 ปีที่แล้ว +11

    සමහර සිංදු ඇහෙනකොට මේ කියන්නෙ අපේ ජීවිත කතාවද කියල හිතෙනව 😞
    පපුවට මොකක්ද වෙලා ගියා 😢

  • @malinducmethsara1279
    @malinducmethsara1279 3 ปีที่แล้ว +129

    සන්ගීත් අයියා ඒක සුපිරි පලවෙනි වැඩේම ❤

  • @rogs...6650
    @rogs...6650 3 ปีที่แล้ว +36

    කලෙකට පස්සෙ අහපු හොදම සින්දුව😍😍😍😍😍😍

  • @kawshikasenarathna6426
    @kawshikasenarathna6426 3 ปีที่แล้ว +92

    අම්මො එක මාරම ලස්සනයි අයියෙ ආදරෙයි ජය වෙවා ❤️❤️❤️😍

  • @AshanFernandoMusic
    @AshanFernandoMusic 3 ปีที่แล้ว +243

    හදවතක් හැඩයට චිත්‍රයක් ඇඳලා නම ලියපු අය කෝ? ❤️

  • @CHABIYAMUSICLK
    @CHABIYAMUSICLK 3 ปีที่แล้ว +63

    හැමෝම ශෙයාර් පාරක් දාන්න 😘
    සිංදුව *Trending* ගේමූ ❤️

  • @buddikajanith1474
    @buddikajanith1474 3 ปีที่แล้ว +15

    අපේ ජිවිතත් ඔහොමයි ඔයනම් මරම කලා කරුවෙක් අයේ හදවතට දැනුනා❤️❤️❤️

  • @chathuranga7570
    @chathuranga7570 3 ปีที่แล้ว +59

    Thushara jo (SF)
    මාත් එක්ක දැන් කතා බහක් වත්
    නැති උනාට අද ඔයා...❤️
    ඉස්සර ඔයාගේ ජීවිතයේ මන්
    ප්‍රදාන චරිතය උනා....❤️
    super video ....

    • @EchoEntertainment
      @EchoEntertainment  3 ปีที่แล้ว +2

      Thanks ♥️

    • @රුචිරමධුශාන්
      @රුචිරමධුශාන් 2 ปีที่แล้ว

      මාත් එක්ක දැන් කතා බහක් වත්..
      නැති උනාට අද ඔයා...❤️💓
      ඉස්සර ඔයාගේ ජිවිතයේ මන්..
      ප්‍රධාන චරිතය උනා....❤️💓

  • @rashligossip601
    @rashligossip601 3 ปีที่แล้ว +44

    දුක හිතුනා විශුවල් එකට ගොඩක් 😢😢😢 ලස්සන යි සින්දුව 💕

  • @sudeeradilshan
    @sudeeradilshan 3 ปีที่แล้ว +48

    ඒක මරූ... සංගියා ❤️🤘🏽🎥 පහරක් තමයි ❤️

  • @gheethagheetha7491
    @gheethagheetha7491 9 หลายเดือนก่อน +6

    මරු අයියා ❤

  • @savaniamaasha6980
    @savaniamaasha6980 3 ปีที่แล้ว +8

    ඉස්සර ඔයාගෙ ජිවිතයේ මං ප්‍රධාන චරිතය උනා ❤️

  • @thriloka1494
    @thriloka1494 3 ปีที่แล้ว +15

    හරිම ලස්සන සින්දුවක් ❤🌹❤🌹සුපිරියටම තියනවා 🌹🌹 ජය වේවා🙏🙏

  • @lsnaturecreations7665
    @lsnaturecreations7665 3 ปีที่แล้ว +27

    රැට්ටයි ලෝචියි කරපු video එකත් මතක් උනා ❤️🔥

  • @roshanarunasiri1852
    @roshanarunasiri1852 3 ปีที่แล้ว +31

    ඔන්න අයියගෙ එ සිංදුව බලන්න දැම්ම පට්ටම ලස්සනයි අන්තිම ටික පට්ට දුකයි

  • @radharanaweera6082
    @radharanaweera6082 3 ปีที่แล้ว +43

    තුෂාර අයියාගේ ඔක්කම සින්දු ලස්සනයි අනේ❤️❤️🔥🔥🔥

  • @ashengaming3056
    @ashengaming3056 3 ปีที่แล้ว +16

    හදවතක් හැඩයට චිත්‍රයක් ඇන්දාම එය මැදින් ලිව්වාම ඔබෙ නමේ මුලකුර 💔💔💓😘❤️

  • @kanishkaharshana8101
    @kanishkaharshana8101 3 ปีที่แล้ว +17

    හිතට වැදුණු වචන ටිකක්..
    ලස්සන හඬකින්
    ලස්සන රූප රචනාවක්
    ❤❤❤

  • @asankaprasad9420
    @asankaprasad9420 2 ปีที่แล้ว +8

    සින්දුව අහන ගාණට ඇහට කදුළු ඵනවා නිකන්ම 😔 හරිම ලස්සනයි ඒ සින්දුව භාවනාවක් ඒ කට හඩ 😍❤

  • @reshmifdo9481
    @reshmifdo9481 2 ปีที่แล้ว +5

    දුර ඉදන් බලන් ඉන්නම් ........ 🤦😿🥺.....
    රත්තරන් ඔයා මතක් වෙද්දි නිතරම එන්න හිතෙනවා දුවන් ඔබ හොයා ගෙන 💖🥺🥺🥺🥺🥺🙇🙇

  • @induwaraMadusanka
    @induwaraMadusanka 11 หลายเดือนก่อน +3

    රත්තරං ඔයා මතක් වෙද්දී නිතරම එන්න හිතෙනවා දුවන් ඔබ හොයාගෙන ❤😢

  • @senurasandeepa4217
    @senurasandeepa4217 3 ปีที่แล้ว +3

    සුපිරි වැඩක් තුශාර් අයියේ හැමදාමත් ඔයත් එක්ක ඉන්නෝ ❤️❤️ තුශාර අයියට ආදරේ කට්ටිය like එකක්

  • @chamuwh5979
    @chamuwh5979 3 ปีที่แล้ว +33

    ගැම්මක් thushara අය්යේ ❤

  • @Savindu-ng8pn
    @Savindu-ng8pn 5 วันที่ผ่านมา +1

    Patta lassanai aiyye kiyanna wachana na niyamai perfect 👌 marama lassana katahadak thiyenawa aiyyata 😊❤❤❤❤😊

  • @lahirudewappriyaofficialyo4090
    @lahirudewappriyaofficialyo4090 3 ปีที่แล้ว +25

    ලස්සනයි තුශාර අයියා ආදරෙයි ඒ සිංදුවටත් එදා වගේම...❤️❤️❤️

  • @pradeepdisanayaka7934
    @pradeepdisanayaka7934 2 ปีที่แล้ว +7

    රත්තරන්😍 ඔයා මතක් වේද්දි නිතරම🥺 ඒන්න හිතනවා දුවන් 🏃 නුබ හොයාගෙන .💔💔💔.

  • @MADUBROSRILANKA
    @MADUBROSRILANKA 3 ปีที่แล้ว +547

    👇👇 . තුෂාර අයියට ආදරේ අයයි .
    . TRENDING වෙනවා කියන අයයි මෙහෙට . 👆👆

  • @Senu4425
    @Senu4425 ปีที่แล้ว +4

    ඒ කටහඩටම ගැලපෙන වචන ටිකක් 🔥✍️ හදවතට දැනෙන පට්ටම පට්ට සිංදුවක් 🎶❤️

  • @thrishalagimhani5230
    @thrishalagimhani5230 3 ปีที่แล้ว +27

    ගොඩක් ලස්සන song එකක්....❤❤❤❤❤

  • @sepalikarathnayaka8969
    @sepalikarathnayaka8969 2 ปีที่แล้ว +5

    දුර ඉඳන් බලන් ඉන්නම්
    ලඟට නෑවිත් ම ඉන්නම්
    යොදුන් ගණනක් ඈත හිටිය ත්
    ඔබව මනසින් විඳිනවා ❤❤❤❤❤❤

  • @Ranax_boy
    @Ranax_boy 3 ปีที่แล้ว +21

    නියමයි පට්ට සුපිරි, මේ වගේ ගායකයෝ රටට වාසනාවක් ❤️❤️

  • @chathuranga1185
    @chathuranga1185 3 ปีที่แล้ว +18

    කවඩියා එල වැඩක් ❤👌

  • @roshikarasangi6142
    @roshikarasangi6142 2 ปีที่แล้ว +10

    මාත් එක්ක දැන් කතා බහක් වත් නති උනාට අද ඔයා
    ඉස්සර ඔයා....
    ඉස්සර ඔයාගේ ජිවීතයේ මන් ප්‍රදාන චරිතය උනා....
    රත්තරන් ඔයා මතක් වෙද්දි නිතරම.......
    එන්න හිතෙනවා දුවන් ඔබ සොයා ගෙන.......
    ♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡

  • @SamanKumara-n7q
    @SamanKumara-n7q ปีที่แล้ว +2

    Lassanai katahabat sinduwakt gobak lassanai❤❤❤❤❤❤

  • @shansl9457
    @shansl9457 2 ปีที่แล้ว +6

    ආසම කොටස 😔🥺☝🏻 දුර ඉදන් බලන් ඉන්නම් - ළගට නෑවිත්ම ඉන්නම් - මගෙන් යොදුනක් ඈත හිටියත් - ඔබව මනසින් විදින්නම්.........🌎🥀💫

  • @sithumanuhas3162
    @sithumanuhas3162 2 ปีที่แล้ว +1

    Thushara ayya nam patta kiyala vadak na ithim 💝💝❤️‍🔥💖🤙🤙🤙🤙🤙🤙👍👍

  • @mihiranmadusankaOfficial
    @mihiranmadusankaOfficial 3 ปีที่แล้ว +41

    ජය වේවා Echo Entertainment. ලස්සන වැඩක් ❤️

  • @Prabodhani-e5p
    @Prabodhani-e5p 3 หลายเดือนก่อน +1

    ලස්සනයි අයියේ ..💖💖

  • @brayanrose8361
    @brayanrose8361 3 ปีที่แล้ว +35

    හදවතක් හැඩයට

  • @note3files799
    @note3files799 3 ปีที่แล้ว +3

    රෑට මං හීනෙන් ඇවිදින් රහසක් කියන්නම්... ඒ සිංදුව මතක් උනා😍

  • @sumithrafonseka8388
    @sumithrafonseka8388 3 ปีที่แล้ว +34

    Very beautiful ❤️ very beautiful voice ❤️😍

  • @h.mt.v1357
    @h.mt.v1357 2 ปีที่แล้ว +2

    Lassani super good thanks මාරු 😀😃😄😁😆😅🤣😆😆😁😁😄🙃👌👌🤟🤘🤘🤟💞💓💓💓💓💗

  • @WSPProductions
    @WSPProductions 3 ปีที่แล้ว +162

    Joooo ❤️🤟

    • @EchoEntertainment
      @EchoEntertainment  3 ปีที่แล้ว +6

      Thanks ❤️

    • @denuwan6793
      @denuwan6793 3 ปีที่แล้ว +3

      💗💗💗

    • @thamizhan3055
      @thamizhan3055 3 ปีที่แล้ว +1

      👍👍

    • @mayuraprasanthadesilva3390
      @mayuraprasanthadesilva3390 3 ปีที่แล้ว +2

      Wadda nam joo thamai charithaya❤️❤️❤️❤️❤️❤️✌️✌️✌️✌️✌️✌️

    • @films..7818
      @films..7818 2 ปีที่แล้ว +1

      අපිටත් සප් එකක් දෙන්න අයියේ plz ❤️🙏😥❤️ බුදු සරණයි

  • @malanirathnayaka8258
    @malanirathnayaka8258 ปีที่แล้ว +1

    magen yodunak aatha hitiyath...obawa manasin widinawaaa....

  • @thirushadineth7715
    @thirushadineth7715 3 ปีที่แล้ว +10

    සුපිරි සිංදුවක්❤💯
    හිතට හදවතට වදින එකක්❤💯

  • @nishannishanthi7383
    @nishannishanthi7383 2 ปีที่แล้ว +1

    හදවතක් හැඩයට පට්ටම sianduava

  • @nathalicathumekala7293
    @nathalicathumekala7293 3 ปีที่แล้ว +11

    තුශාර අයියා මගේ favaurite singer ❤

  • @tharindumadhuranga3580
    @tharindumadhuranga3580 ปีที่แล้ว +1

    රත්තරං ඔයා මතක් වෙද්දී නිතරම. එන්න හිතෙනවා දුවන් ඔබ හොයා ගෙන 😕❤

  • @prabodasenarathna4633
    @prabodasenarathna4633 3 ปีที่แล้ว +8

    තුශාර අයියා ඉතින් එදත් හදවතට දැනෙන්න කටහඩ පාවිච්චි කරන්නෙ.හැමදාම ඒ වගේමයි❤️👌 සින්දුව ලස්සනයි ❤️ වීඩියෝ එක මාරම ලස්සනයි 👌🤘

  • @slryt3467
    @slryt3467 2 ปีที่แล้ว +1

    Lassanai jooo ayye

  • @devinduchamithdezilva3250
    @devinduchamithdezilva3250 3 ปีที่แล้ว +5

    Ammo athi yantham avilla....ආදරෙයි තුශාර අයියෙ.....අනිවා මෙක ට්‍රෙන්ඩින් වෙනො.....❤

  • @w.asuseemakumari3586
    @w.asuseemakumari3586 2 ปีที่แล้ว +1

    Mama asama sinduwa hadawatak hadayata 💔💔💔👍👍👍👍

  • @CHABIYAMUSICLK
    @CHABIYAMUSICLK 3 ปีที่แล้ว +10

    *Jayawewa* ❤️

  • @emogaze3
    @emogaze3 ปีที่แล้ว +1

    tharuki❤

  • @shenushin7476
    @shenushin7476 3 ปีที่แล้ว +7

    සන්ගීත් අයියගෙ වැඩේ මරු👌🔥🔥❤️❤️

  • @thalapathyvj1853
    @thalapathyvj1853 7 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ🥺♥️✨

  • @dilshanrajitha1337
    @dilshanrajitha1337 3 ปีที่แล้ว +8

    Kochchr kal baln idiyada meka releas wenkn lassai sinduwa තුෂාර ජෝශප් aiye budu saranai.....

  • @shanbroo...4766
    @shanbroo...4766 3 ปีที่แล้ว +1

    Thushara aiya thamai hadawathe gaayakaya ekenm adarei aiye...😘

  • @SD-pd3vw
    @SD-pd3vw 3 ปีที่แล้ว +9

    This is very painful song 🙁💔

  • @yasirudineth7026
    @yasirudineth7026 3 ปีที่แล้ว +1

    Mage besti inno meke. Gammak gammak bestiye

  • @deepthikasaman7673
    @deepthikasaman7673 3 ปีที่แล้ว +3

    ඔයාගේ හැම සිංදුවම ලස්සනයි මල්ලියේ ඔයාට බුදු සරණයි සුභ දවසක්

  • @ajithhemantha7991
    @ajithhemantha7991 ปีที่แล้ว +1

    හරීම ලස්සන සින්දුක් 😊

  • @samanmalierajapaksha2868
    @samanmalierajapaksha2868 3 ปีที่แล้ว +19

    ගොඩක් ලස්සන සිංදුවක් ❤️‍🔥

  • @sathikadilhara17
    @sathikadilhara17 ปีที่แล้ว +1

    තුෂාර අයියා වෙනම බ්‍රෑන්ඩ් එකක් ❤️🥰

  • @ravindunirman4163
    @ravindunirman4163 3 ปีที่แล้ว +3

    Aiye me balanne 20 veni parata adaree තුෂාර අයියේ❤️

  • @deshansithum1507
    @deshansithum1507 ปีที่แล้ว +1

    💗💗💗🤭ආදරෙයී තුශාර අය්යේ ගම්පොල අපෙ කොලෙක් ඉස්සර හිටිය හැටියි දැන් ඉන්න හැටියි පට්ට අය්යේ වැඩ ටික හොදින් කරගන්න💗💗💗💗💗

  • @ashanfederico1310
    @ashanfederico1310 3 ปีที่แล้ว +6

    ජෝ අයියා ආදරෙයි ❤️👑️😘

  • @risanalattif256
    @risanalattif256 3 ปีที่แล้ว +2

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ ගොඩක් ලස්සනයි ...
    මාත් එක්ක දැන් කතා බහක් වත් නැති උනාට අද ඔයා...
    ඉස්සර ඔයාගෙ ජීවිතයේ මන්
    ප්‍රධාන චරිතය උනා....

  • @salindabandara2130
    @salindabandara2130 3 ปีที่แล้ว +4

    Sinduwanam mara lassanaiii.💖💖 super voice....

  • @sithijadissayanaka3507
    @sithijadissayanaka3507 3 ปีที่แล้ว +1

    අඩෝ දිලා තියෙනවා ඇඩෙන්නම 🥺🥺🥺🔥🔥🔥❤️

  • @gimankalhara5348
    @gimankalhara5348 3 ปีที่แล้ว +4

    ඔය සිංදුවට ඔයිට වඩා හොද විඩියෝ එකක් කරන්න තිබ්බා..තව ටිකක් දැනෙන විදිහට.❤👌

  • @nelushasilva3715
    @nelushasilva3715 3 ปีที่แล้ว +2

    මම ආසම Song එකක්.....

  • @ravindudulshika7675
    @ravindudulshika7675 2 ปีที่แล้ว +3

    අහිංසා ❤️ රවිදු 💝

  • @maduhemamali2072
    @maduhemamali2072 3 ปีที่แล้ว +2

    රත්තරන් ඔයා මතක් වෙද්දී නිතරම😍 එන්න හිතෙනවා දුවන්🏃 නුබ හොයාගෙන❤️😘🌍

    • @sikkaofficial5614
      @sikkaofficial5614 3 ปีที่แล้ว

      th-cam.com/video/U_nz7gXKhb4/w-d-xo.html

  • @hashininimesha5142
    @hashininimesha5142 11 หลายเดือนก่อน +5

    Good song 😘😘

  • @අහිංසකාවි-ට7ච
    @අහිංසකාවි-ට7ච 2 ปีที่แล้ว +1

    හැමෝටම මුල අමතක වෙනව ඒකයි ඔක්කොටම මුල 😔😔😔ගොඩක් ලස්සනයි අයියෙ තව song එකක් ඕනි

  • @chenubbh9870
    @chenubbh9870 3 ปีที่แล้ว +3

    අනෙ මෙච්චර දවසක් බලන් ඉදියෙ මේක එනකම්🤗🤗🤗🤗🤗😍😍😍😍..ftt👌👌

  • @thilinaperera9929
    @thilinaperera9929 2 ปีที่แล้ว

    ඇත්තටම ලස්සනයි යලු.💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @tharushanimesh1204
    @tharushanimesh1204 3 ปีที่แล้ว +5

    හදවතේ ගායකයා කිව්වොත් මම හරි ❤❤❤

  • @kethminadulika4842
    @kethminadulika4842 3 ปีที่แล้ว +1

    ඉස්සර ඔයාගේ ජිවිතයේ ප්‍රධාන චරිතය උනා 😔😔😔❤❤❤

  • @mangalikawijesinghe7523
    @mangalikawijesinghe7523 3 ปีที่แล้ว +4

    සිංදුව නම් නියමයි👍👍👍👍

  • @තරූ-ධ5ඡ
    @තරූ-ධ5ඡ 2 ปีที่แล้ว

    මාත් එක්ක දැන් කතා බහක්වත් නැති උනාට අද ඔයා ඉස්සර ඔයාගෙ ජිවිතයේ ප්‍රදන චරිතය උනා😍

  • @sachi_bbh7753
    @sachi_bbh7753 3 ปีที่แล้ว +6

    Enkm hitiye🥺❤️🌸💎💫✨️💍❤️

  • @sewwandiwickramasinghe9304
    @sewwandiwickramasinghe9304 2 ปีที่แล้ว

    මාරම ලස්සනයි... ඒ වචන ටික නම් හිතට දැනෙනව මාරම විදියට.. 👍👍👍👍👍👍