ඕකිඩ් වගාවේ රෝග හා කෘමි හානි පාලනය කරන ආකාරය | How to control diseases and pests in orchid

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024

ความคิดเห็น • 139

  • @ashokanishanthi9457
    @ashokanishanthi9457 3 ปีที่แล้ว +6

    මිස්ගෙ සියලුම වැඩසටහන් ඉතා වැදගත් .හරිම හොඳයි .මේවගේ කවුරුත් කියල දෙන්නෙ නෑ.අපි වගේ ආදුනිකඉන්ට ඉතාම හොඳයි .මිස්ගෙ සියලුම කටයුතු දිනෙන් දින සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .

  • @priyadarasharajapaksha2419
    @priyadarasharajapaksha2419 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මිස්.. පැහැදිලිව, හරියටම විස්ත්‍ර කිරීම ගැන.

  • @ChandimalManoj
    @ChandimalManoj 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @virajshanthapriya638
    @virajshanthapriya638 3 ปีที่แล้ว +1

    මමත් okid වගාවක් පටන් ගත්තා විතරයි. ලොකු දනුමක් ලබා ගත්තා. බොහෝම ස්තුති ඔබතුමියට.

  • @manelchandrasena3655
    @manelchandrasena3655 3 ปีที่แล้ว +1

    දැනුවත් කළාට ස්තුතියි ඔබට සුබ දවසක්

  • @gangaperera5246
    @gangaperera5246 3 ปีที่แล้ว +3

    Thank you very much. Keep safe. Budusaranai.

  • @induthilakarathna8235
    @induthilakarathna8235 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය මට ඔන කරනම දෙයක් ඔබතුමියට බුදු සරනයි

  • @ushahewa3005
    @ushahewa3005 3 ปีที่แล้ว +1

    Thank you miss.godak watinawa me danuwath kirima.obata jaya

  • @annietheresa3781
    @annietheresa3781 2 ปีที่แล้ว

    Thanks for your valuable information.

  • @pasinduinduwara3206
    @pasinduinduwara3206 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති මිස්

  • @radcranathunge6373
    @radcranathunge6373 3 ปีที่แล้ว +1

    මිස්ගෙ සියලුම වැඩසටහන් විශිෂ්ටයි හැමදේම හොඳින් තේරුම් ගන්න පුළුවන් මිස් සංස්ථානික කෘමිනාශක කියන්නේ මොනවටද ❤❤❤❤❤❤

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      Eka demmama gahata uragena satha hani karana welawata sathata gihin u merenawa

  • @dineshpushpakumara8395
    @dineshpushpakumara8395 3 ปีที่แล้ว +2

    Thanks

  • @rupraha
    @rupraha 3 ปีที่แล้ว +1

    Tanks mis Oba tumiyata bs

  • @priyanweeraratne7493
    @priyanweeraratne7493 3 ปีที่แล้ว +1

    සංස්ථානික කෘමිනාශක ගැන දැනුවත් කිරීමක් කරන්න පුලුවන් නම් ගොඩාක් වටිනවා මිස්.🌷🙏🌷

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว +1

      එ කියන්නේ ගහට උරාගෙන හානි කරන සතා මරන එකට.
      බෙල්ට්
      කොරජන්
      ඔය දෙකෙන් එකක් දාන්න

    • @priyanweeraratne7493
      @priyanweeraratne7493 3 ปีที่แล้ว +1

      @@ChandaniAlahakoon Thank you මිස්🙏

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว +1

      ♥️🌿

  • @kusumgamage1982
    @kusumgamage1982 3 ปีที่แล้ว +1

    Thanks miss

  • @isurasandeepa4199
    @isurasandeepa4199 3 ปีที่แล้ว +1

    Tnz you mis

  • @evansfernando293
    @evansfernando293 2 ปีที่แล้ว

    Dear miss.
    Very good coment

  • @pandameepage8717
    @pandameepage8717 3 ปีที่แล้ว +1

    Can.ypu pl explan.somethin about kandiyan dancing.flower and.the tree.how long.will tale the flower branches.to.be explore

  • @DineeshaMadumadawi-io5ku
    @DineeshaMadumadawi-io5ku ปีที่แล้ว

    Mis mage ocid pala wala kola sudu patawela e mokada kiyanne puluwanda .

  • @madushikasanduni847
    @madushikasanduni847 3 ปีที่แล้ว +1

    puluwannam vinka , petoniya mal wagawan ganath me wage videos danna miss.me warga deke athu palakaraganna krama saha yediya yuthu pohora athulath video ekak karanna .obage pahadili kieem ithamath pahadili.adu welawakin pahadili sampurna danuwath kirimak labadima gana obawa agaya kala yuthui.

  • @nisansalasadamali4949
    @nisansalasadamali4949 3 ปีที่แล้ว +1

    මැන්කොසෙබ් වතුර ලීටර 1කොපමන ප්‍රමානයක් දාන්න ඕනද.

  • @swarnarathnayaka253
    @swarnarathnayaka253 3 ปีที่แล้ว +1

    Mari misoyage wedasatahana

  • @madushanikumari4012
    @madushanikumari4012 3 ปีที่แล้ว +1

    Miss mage orchid kola wala kalu pata dotes awilla. Kole akilila wage wela. Gahe kande th kalu pata lapayak wage thiyenawa. A ai.

  • @sampathsampath3939
    @sampathsampath3939 3 ปีที่แล้ว +1

    Piti makunata beheth gahakma kota ewa thiyanna ewata wetharakda gahanne anith Mal gaswalata gahawuwata kamak nadda.

  • @priyadarasharajapaksha2419
    @priyadarasharajapaksha2419 3 ปีที่แล้ว

    1. මිස්, පත්‍ර කහවී වියලී යාම ඇතිවිට මැන්කොසෙබ් දවස් කීයකට වරක් යොදන්න ඕනෙද..
    2. මයිටාවගෙ හානියට ඇබමැක්ටින් දවස් කීයෙන් කීයට යෙදිය යුතුද.. Thank you Miss

  • @MKSurekaS-
    @MKSurekaS- 3 ปีที่แล้ว +1

    Madam, captan dileera nashakaya wathura 1L kta kochchara danna onida?thanks

  • @mayurinilma3255
    @mayurinilma3255 2 ปีที่แล้ว

    සංස්ථානික පොහොර ලෙස යෙදා ගත හැකි පොහොර වර්ග වල නමි සදහන් කරන්න පුළුවන් ද මිස්. මගෙ ඕකිඩි වගවේ කදපණු රෝගයට ලක්වු පැල බොහොමයක් තියෙන නිසා.

  • @wasulaabeydeera950
    @wasulaabeydeera950 3 ปีที่แล้ว +1

    Mage dendrobium plant eke roots thambila. Mama roots tikka trim karalaa captain wala daala report kala Mis. San water Deanna one kawadda

  • @nilanthabandara3341
    @nilanthabandara3341 3 ปีที่แล้ว +2

    Thanks miss. දිලීර නාශක යෙදුවම එදාට වතුර දානවද

  • @nivandanakokila379
    @nivandanakokila379 3 ปีที่แล้ว +1

    Madam mal hadunama saththu kanawa.hamadama malak dekak bima watila.mekata monada karanna one.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว +1

      Prawadoo kiyna krumi nasakaya gahanna
      Daws 7n 7ta 3n parak

  • @vidunwathsandailamperuma7792
    @vidunwathsandailamperuma7792 3 ปีที่แล้ว +2

    Mis mage orchid mal kuni wenawa.mokadda karanna puluwan?

  • @shashikashashika7264
    @shashikashashika7264 3 ปีที่แล้ว +1

    Miss mengosep දිලීරය dawass kiyakate sereyakde යොදන්නේ

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      Ledak hedila thiye nm daws 5n 5ta
      Hedeema walkwa ganna nm masekata serayak

  • @manushikachathurangani481
    @manushikachathurangani481 3 ปีที่แล้ว +1

    Anee mis mata kiyanwada mage orkid pala loku wenne ne ne..chuti pala dala thiyanwa ath ewa loku wenna ne...pohora danwa.spry karanwa.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว +1

      50% awwa thiyeda ?
      Pohora hariyta danawad?

    • @manushikachathurangani481
      @manushikachathurangani481 3 ปีที่แล้ว +1

      Danwa mis.osmakot n+ maseta serayak danwa,10 52 10,30 10 10 maruwen maruwata spry karabwa

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว +1

      Masekata serayak madi
      Podi pelawakata N wedi eka sathiyakat serayak danna

    • @manushikachathurangani481
      @manushikachathurangani481 3 ปีที่แล้ว

      @@ChandaniAlahakoon n wedi ewa kiuwe osmakot n + eka neda mis.

  • @kusumgamage1982
    @kusumgamage1982 3 ปีที่แล้ว +1

    G orchid walata Dana pohora kiyanna

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      පොඩි පැල වලට නිල් කැට
      ලොකු පැල වලට දම් කැට හෝ යාරමිලා

  • @kanthitissera9644
    @kanthitissera9644 3 ปีที่แล้ว +1

    මිස් මගේ ඔිකිඩි පැල කිහිපයකට මෙි වැස්සත්එක්ක දීලීර හැදිල.කොල කහපාට වෙලා හැලෙනවා.ඔබතුමියගෙ වීඩියෝව බලා එම කොල අයින්කලා.බෙහෙත් මෙි විදිහට වහිනකොට දමන්න හොදද.මට මෙි පැල බෙිරාගන්න හොද උපදෙසක් ලබා දෙනමෙන් ඉල්ලා සිටිමි.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  2 ปีที่แล้ว

      Poddak payana welawat spray karanna

    • @kanthitissera9644
      @kanthitissera9644 2 ปีที่แล้ว

      මිස්,ගොඩක් ස්තුතියි දැනුවත් කලාට.මම ඒ පැල වලට මුල්වලට කැප්ටාන් දාල දැන් සතියක් පමණ වෙනව.වැස්ස නිසා වෙන කිසිම දෙයක් දාන්න බැරි වුනා.දැන් mengosep දැමිමාට කමක් නැද්ද.ඒ බෙහෙත දාල දවස් කීයකට පස්සෙද අර orchid පොහොර දමන්න සුදුසු.කැප්ටාන් හෝ වෙනත් දිලීරනාශක යෙදු පසු පොහොර හෝ ජලය යොදන්න දින කීයකින්ද?
      කරැණාකර මෙි සදහා ඔබතුමියගෙන් උපදෙසක් ලබා දෙන්න.

  • @yamunawijesooriya5872
    @yamunawijesooriya5872 3 ปีที่แล้ว +2

    මිස් මල් පොහොට්ටු කහ වෙලා වැටෙනවට විසදුමක් දෙන්න

  • @priyangikafernando7370
    @priyangikafernando7370 3 ปีที่แล้ว

    Pathra kaha wela kapa iwath kala nohaki taramata patirila දීලීර rogayakda kiya soya gatha nohaka. Obathumiyawa sambandha kara gathahaki nmbr ekak dena lesa karunawen illami.

  • @priyanthidissanayake8090
    @priyanthidissanayake8090 3 ปีที่แล้ว +1

    මිස් අපේ පිපිණු මල් ඔක්කොම මලානික වෙලා කඩා වැටෙනවා.ඒකට හේතුව සහ බෙහෙතක් කියන්න.

  • @sampathsampath3939
    @sampathsampath3939 3 ปีที่แล้ว +1

    Me serama ekama dawase gahanawada

  • @ayeshiruwanthika6648
    @ayeshiruwanthika6648 3 ปีที่แล้ว +1

    කාගන් kapatan aka hodaida

  • @v.g.suranikaushalya4886
    @v.g.suranikaushalya4886 3 ปีที่แล้ว +1

    කෘමිනාශකයක් මොකක්ද කද පනුවන් කෑමෙන් සිදුවන හානියට යොදන්න ඕනේ.

  • @amilawithanage7486
    @amilawithanage7486 3 ปีที่แล้ว +1

    miss mulkana ekata mokada karanne?

  • @savithriwadanambi8571
    @savithriwadanambi8571 2 ปีที่แล้ว

    මල් කූරේ ඉහල කෙලවර මල් පොහොට්ටු කොටස වේලිලා යන්නේ ඇයි

  • @sujatharajaguru4742
    @sujatharajaguru4742 3 ปีที่แล้ว +1

    සන්ස්තානික කෘmiනශකයක් කියන්න පුලුවන්ද මිස්

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว +1

      එ කියන්නේ ගහට උරාගෙන හානි කරන සතා මරන එකට.
      බෙල්ට්
      කොරජන්
      ඔය දෙකෙන් එකක් දාන්න

  • @anuradhalakmini5666
    @anuradhalakmini5666 3 ปีที่แล้ว +1

    මිස් රෝස වගාවත් මුල සිට කියලා දෙනවද පොහොර සමග

  • @subashinisandamali6382
    @subashinisandamali6382 3 ปีที่แล้ว +2

    මම එලියේ ඕකිඩි මල් වවලා තියෙනවා.ඔය ප්‍රශ්න තියෙනවා.කෘමිනාශක භාවිතා නොකර වෙනත් විකල්පයක් කියලා දෙන්න.

  • @ashokanishanthi9457
    @ashokanishanthi9457 3 ปีที่แล้ว +1

    මගෙ ඕකිඩ් පැලවල කොල වල කලුපාට පුල්ලී හැදිලා .ඒකට මොකද කරන්නේ.මල් පොහොට්ටු කහ වෙලා .මේවට විසදුම් මොනවාද ?.කියල දෙන්න .

  • @shanukorea2431
    @shanukorea2431 3 ปีที่แล้ว +1

    පොහොට්ටු කහ වෙලා වැටෙන්නෙ ඇයි?. ඒකට මොකද කරන්නෙ?

  • @zakiyahadgie4242
    @zakiyahadgie4242 3 ปีที่แล้ว +1

    පොහොර දැම්මට පස්සේ කොළ කහ පැහැති වන් නෙ ඇයි

  • @raihanthuwan8196
    @raihanthuwan8196 3 ปีที่แล้ว +2

    Contect num ekak thenna puluwantha.
    Mage peleth kola yellow paata wela kola wetenawa? Eakata onawatha karanna one?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว +1

      Mancoseb gahanna

    • @raihanthuwan8196
      @raihanthuwan8196 3 ปีที่แล้ว

      Mage pela tika podiyata thibune, eakata Basfoliar N-30 kahanawa sathiyata 2.
      Eaka kolubellan kewa. Samahara pela hethila aawa, anith eawa thama ehamama thiyenawa eakata monawatha karanne mis ?

    • @raihanthuwan8196
      @raihanthuwan8196 3 ปีที่แล้ว

      N.R.Agri K 40
      Mega gahanne mokatatha mis?

    • @raihanthuwan8196
      @raihanthuwan8196 3 ปีที่แล้ว

      Mancoseb gahanne kohomada?

  • @nilupulchathuranga5105
    @nilupulchathuranga5105 3 ปีที่แล้ว +1

    සංස්තානී කෘමිනාශක කියන්නේ මොනවද මැඩම්... නම් වශයෙන් කියන්න පුලුවන්ද ..

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว +1

      එ කියන්නේ ගහට උරාගෙන හානි කරන සතා මරන එකට.
      බෙල්ට්
      කොරජන්

    • @nilupulchathuranga5105
      @nilupulchathuranga5105 3 ปีที่แล้ว +1

      @@ChandaniAlahakoon බොහොම ස්තූතියි මැඩම්

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      ♥️🌿

    • @sampathsampath3939
      @sampathsampath3939 3 ปีที่แล้ว +1

      @@ChandaniAlahakoon sansthani kiyanne (piti makuna) mokada nama mokadda monawakiyalada illanne puluwannam mage pr. dekatama adda kiyanna puluwada miss.heta ganna

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      Daisenon gahanna

  • @adithyahettiarachchi7491
    @adithyahettiarachchi7491 3 ปีที่แล้ว +1

    මගේ ඕකිඩ් පැල වල ආසාදන තත්වයක් ඇවිල්ලා. මේ දවස් වල ඒ ගැන අහන්න කව්රුත් නෑ... Miss ට ඒ ගැන පොඩ්ඩක් මට පෙන්නන්න අවශ්‍යයි... Miss ගෙ whats app number එක දෙන්න පුළුවන්ද?

  • @Malshionline
    @Malshionline 3 ปีที่แล้ว

    සංස්ථානික කෘමිනාශක කියන්නෙ මොනවද

    • @Malshionline
      @Malshionline 3 ปีที่แล้ว

      මගෙ ඕකිඩ් ගහේ කද පුහුණුව ඇවිත් අනේ ගහ මැරෙයිද කොල ඔක්කොම හැලෙනවා

  • @charithaliyanage8783
    @charithaliyanage8783 3 ปีที่แล้ว +1

    mis mata misge contact no denna puluwanda

  • @amalprabath5144
    @amalprabath5144 3 ปีที่แล้ว +1

    Mal wikunannadth

  • @raveenshavinda4068
    @raveenshavinda4068 3 ปีที่แล้ว +2

    මිස් අපේ ගෙදර තියන ඕකීඩ් වල මකුළු දැල් බදිනව මකුළුවො. මොකක්ද පාවිච්චි කරන්න ඕන බෙහෙත කියල කියන්න පුළුවන්ද

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว +1

      Makuluwo wagawat hani karan nee
      Eyala inna eka hodai wagawt ena saththu kanaw

    • @raveenshavinda4068
      @raveenshavinda4068 3 ปีที่แล้ว +1

      @@ChandaniAlahakoon Thank you mis ❤️🙏

  • @thilinidilushika6424
    @thilinidilushika6424 3 ปีที่แล้ว +1

    Miss mage orchid mal pela wala kalu kuubi wahala ewata mokada karanna ona.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว +1

      Kruminashakayak gahanna
      Mal wala kudiththo ethi

    • @priyanweeraratne7493
      @priyanweeraratne7493 3 ปีที่แล้ว

      නම් වශයෙන් කියන්න පුලුවන්ද මිස් කෘමිනාශක . මගේ ඕකිඩ් පැලවලත් කලු කූඹි ඉන්නවා. කෘමිනාශක යෙදිය යුතු ආකාරයත් කියන්න. Abamactien
      සැර වැඩිද?