#How

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • ඕකිඩ් පැල වලට නිවැරදිව පොහොර යොදමු./orchid/How to use fertilizer for orchid
    heshandotcom/heshan dotcom/heshan.com
    ඕකිඩ් වගාව පිළිබඳ පාඩම් මාලාවේ වැදගත්ම කොටස නිවැරදි ආකාරයට ඕකිඩ් පැලයකට අවශ්‍ය පොහොර, අවශ්‍ය කාල සීමාව තුළ, අවශ්‍ය ප්‍රමාණයට, පැළයට අවශෝෂණය කර ගැනීමට හැකි පරිදි පොහොර යෙදීමයි.
    පොහොර පිළිබඳ මෙතරම් විස්තරයක් සිදු කිරීමට හේතුව බොහෝ දෙනා පොහොර යෙදුව ද ඒ පිළිබඳ අවබෝධයක් නොමැතිකම නිසා. පොහොර පමණක් යෙදීමෙන් ඕකීඩ් පැල සාර්ථක ලෙස වර්ධනය කරගත හැකි බව වැරදි මතයක්.
    ඕකිඩ් පැලයක් සිටුවා පොහොර ලබා දීමේදී පැළයට හිතකර භෞතික හා රසායනික ලක්ෂණ ක්‍රියාකාරී ලෙස සැපයීම ඉතා වැදගත් සාධකයක් වෙනවා.
    භෞතික වශයෙන් තෙතමනය ආර්ධතාවය සූර්යාලෝකය වගේම මූල පද්ධතිය නිදහසේ වර්ධනය වීමට හැකි පරිදි වාතය ගමන් කිරීමට සකස් කර තිබිය යුතුය. මූල පද්ධතිය මගින් වැඩි වශයෙන් රසායනික පොහොර අවශෝෂණ හැකියාවක් පවතින්නේ ඕකිඩ් පැළයට හොඳින් තෙතමනය ලබා දීමෙන්ය. ඒ ගැන මම තවත් පැහැදිලි කළොත් ඕකිඩ් පැලයේ මූල අසල රඳවා තිබෙන ඔස්මකෝට් වතුර එකතු කිරීමේදී අයන බවට පත්වේ. මුල් පද්ධතියෙන් ටික ටික අවශෝෂණය හැකියාව ඇති වීමට නම් වතුර හොඳින් එකතු කළ යුතුමයි. රසායනික දියර, කුඩු පොහොර වතුර සමග එකතු කර භාවිතා කිරීමත් පොහොර යෙදීමට පැයකට කලින් වතුර එකතු කිරීමත් අපි සිදු කරන්නේ තෙතමනය තුළින් අවශෝෂණ හැකියාව වැඩි වන නිසා ය.
    රසායනික වශයෙන් ශාකයක වර්ධනයට මූල ද්‍රව්‍ය 16 ත් 18 ක් අවශ්‍ය වෙනවා.
    ඒ මූල ද්‍රව්‍ය ප්‍රමාණ නිෂ්පාදන ආයතන අනුව වෙනස් වේ. ඒ පිළිබඳ ගැටළුවක් නැත. පෝෂක පැළයට අවශෝෂණය කර ගැනීමේ හැකියාව මත අදාළ මූල ද්‍රව්‍යන් සංයෝගකරණ අනුපාතයන් ද වෙනස් වේ.
    ඕකිඩ් පැළයට ඉක්මනින් පොහොර අවශෝෂණ හැකියාව මත එහි වර්ධන වේගය වෙනස් වේ. සාමාන්‍ය කුඩා පැළ වර්ධන අවධියට පැමිණීමට මාස 8ක් 10ක් පමණ ගත වුවද පෝෂණ අවශෝෂණ හැකියාව මත ඊට වඩා ඉක්මනින් වර්ධන අවධියට එළැඹීමට හැකියාවක් ඇත.
    වෙළඳපොලේ විවිධ වර්ග වල පොහොර තිබෙනවා. ඔබ කුමන හෝ පොහොර වර්ගයක් තෝරා ගත්ත ද වර්ධන අවධියට ගැලපෙන පොහොර වර්ගයක් තෝරාගන්න. අත්‍යවශ්‍ය මූල ද්‍රව්‍ය අඩංගු පොහොර ඔබටම ලේබල් එක නිරීක්ෂණය කිරීමෙන් අවබෝධයක් ලබා ගැනීමට පුළුවන්.
    අත්‍යවශ්‍ය මූල ද්‍රව්‍ය අඩංගු කුමන හෝ පොහොරක් වෙළඳපොළෙන් මිලදී ගත්තද ගැටළුවක් නොමැත. අවශ්‍ය වන්නේ ඒ පිළිබඳ අවබෝධයෙන් භාවිතා කිරීමයි. ඉදිරියේදී පැමිණෙන අලුත් නිෂ්පාදන වුණත් වගාවට යෝග්‍ය නිෂ්පාදන තෝරා ගැනීමට හැකියාවක් ඔබ සතු විය යුතුය.
    ඕකිඩ් වගාවේ දී රසායනික පොහොර භාවිතයට අමතරව කාබනික පොහොරක් මාසෙට දෙපාරක්, දිලීරනාශකයක් මාසෙට දෙවතාවක්, කෘමිනාශකයක් මාසෙකට වරක් , භාවිතා කිරීමෙන් පළිබෝධ හානි අවම කර, රෝග වලක්වා ගනිමින් නිරෝගී වගාවක් ඔබට කරගෙන යා හැක. ඒ සඳහා ඔබගේ කැපවීම තුළින් සාර්ථක ප්‍රතිඵල ඔබටම භුක්ති විඳීමේ හැකියාවක් ඇතිවේ.
    how to grow orchid plants in sinhala, How to use #fertilizer for orchids/orchid pohora/
    Make lots of orchid plants/orchid pohora yedima/
    How To Grow #Orchid small plants in Sinhala/ orchid #flower garden/ #orchid farm
    orchid in sinhala /orchids #planting ideas/ orchids pohora/ orchid fertilizer
    dendrobium orchid plants/ type of orchids/ small orchid plants/ orchid for beginners
    orchid care/ orchid wagawa/orchid hitawamu/orchid wagawa in Sri lanka
    නිවැරදිව ඕකිඩ් පැලයක් සිටුවන ආකාරය
    1. www.youtube.co....
    ඕකීඩ් දඬු වලින් අලුත් පැළ ලබා ගමු.
    2. www.youtube.co....
    පැලනොප්සිස් මලක් පරාගනය කිරීම.
    3. • How to pollinate Orchi...
    නිවසේ වායූන් පිරිසුදු කරන indoor plants
    4. www.youtube.co....
    මව් ශාකයෙන් කඳ වෙන්කර කුඩා පැළ ලබා ගන්නා ආකාරයේ වීඩියෝ එක මුල සිට පැහැදිලිව පියවරෙන් පියවර ඔබට බලාගන්න පුළුවන්.
    5. www.youtube.co....
    www.google.com....
    / heshan-orchi. .
    Thanks
    #orchid#orchidpohora#fertilizer

ความคิดเห็น • 119

  • @himaniwijesekara4744
    @himaniwijesekara4744 3 ปีที่แล้ว +9

    Thank you ,හරිම පැහැදිලියි.දිගු ගමනකට සුබ පැතුම් 🌷

    • @ddmanike692
      @ddmanike692 3 ปีที่แล้ว +1

      Padilikarana widihaya harimakamathi asawenpala hadaganna hitenawa sthuthi obata

  • @luxmanfernando2233
    @luxmanfernando2233 3 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබතුමියට. හොදින් පැහැදිලි කලාට.

  • @meddakandedhammindathero1440
    @meddakandedhammindathero1440 3 ปีที่แล้ว +6

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්.ඕකිඩ් ගුරුවරියක් වගේ.

  • @karunarajapaksha8381
    @karunarajapaksha8381 9 หลายเดือนก่อน +1

    ඉතාමත් පැහැදිලියි ගොඩක් ස්තුති .

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 10 หลายเดือนก่อน +4

    ස්තුතියි ❤

  • @DharmasiriSilva-nh4cp
    @DharmasiriSilva-nh4cp หลายเดือนก่อน +2

    Exelant ❤❤❤❤❤❤

  • @lelajayanthi5766
    @lelajayanthi5766 3 หลายเดือนก่อน +1

  • @lelajayanthi5766
    @lelajayanthi5766 3 หลายเดือนก่อน +1

    13:45

  • @upulnishantha9876
    @upulnishantha9876 2 ปีที่แล้ว +1

    Good

  • @sunilperera1517
    @sunilperera1517 3 ปีที่แล้ว +1

    Thanks for video

  • @ushahewa3005
    @ushahewa3005 3 ปีที่แล้ว

    Hoda pahadili kirimak,thank u mis,

  • @dulanjalimaduwanthi8135
    @dulanjalimaduwanthi8135 3 ปีที่แล้ว +2

    වර්ධනය අවධියේදී පොහොර යොදන විදිහ ගැන video එකක් දන්නකෝ අක්කේ

  • @leetasoysa4214
    @leetasoysa4214 7 หลายเดือนก่อน +2

    ඔයා පොහොර වර්ග පිලිවෙලට යොදන විදිය කියන්න.උදා ලෙස green care අලුත් පැලෙකට කි වතාවක් ස්ප්‍රේ කරනවද, ඊට පස්සෙ mana කී වතාවක් ද කියල. පැහැදිලි කිරීම සරලව කරන්න. ස්තුතියි

    • @Heshan.Anthurium
      @Heshan.Anthurium  7 หลายเดือนก่อน

      Green care sathiyata 2 parak spary karanna. Mal asanna gas walata manna plus sathiyata 2k danna

  • @aroshidissanayaka2398
    @aroshidissanayaka2398 ปีที่แล้ว +1

    Thank you❤

  • @sumithraperera845
    @sumithraperera845 2 ปีที่แล้ว +1

    Nice voice

  • @asokaranjan1844
    @asokaranjan1844 2 ปีที่แล้ว +2

    Thank you for your explanation well that try to make others understand, I bought your book from a shop only one book left for my chance. It is a good book in comparison with other books that were available in the book shelf. well explained

  • @minakumariminakumari1282
    @minakumariminakumari1282 2 ปีที่แล้ว +1

    oyage videos godak hodai kaurut kiya dennati vidiyata hadissiyak natuwa niyamata pahadili karanawa hodata hadunu mal pipenna asanna palayakata osmakod malpipen ekai gaha hadena ekai kawalan karala dammata kamak nadda

    • @minakumariminakumari1282
      @minakumariminakumari1282 2 ปีที่แล้ว

      @@Heshan.Anthurium tanks osmakod dammata passe diyara pohorat danna onada

  • @buddikajayamini3970
    @buddikajayamini3970 3 ปีที่แล้ว +2

    Mage ocrit mal pottu paravala vatuna.mala pipuna na.athula chuti panuvak hitiya mokada karanna ona

  • @sandunikaweerasinghe8857
    @sandunikaweerasinghe8857 2 ปีที่แล้ว +1

    ගොඩාක් හොදින් පැහැදිලි කරල දුන්නා. ගොඩක් ස්තූතියි . පැළයක් හිටවලා දවස් කීයකින්ද පොහොර වර්ග යොදන්නෙ

  • @shamalirodrigo3587
    @shamalirodrigo3587 3 ปีที่แล้ว +1

    Honda awabodhayak laba gatha pohora damima sambandhawa.thank you.

    • @shamalirodrigo3587
      @shamalirodrigo3587 3 ปีที่แล้ว

      Orchid sambanda book eka genwa ganna puluwan da.mama jaela

  • @gayaninadeeshaniaththiligo2832
    @gayaninadeeshaniaththiligo2832 2 ปีที่แล้ว +1

    Kudu pohora haa diyara pohora dekama yodanna oneda.. ? Deken ekayda yodanna one..?pls

  • @senurishamalka2079
    @senurishamalka2079 2 ปีที่แล้ว +1

    Miss albetsolusion dan tiyenne diyara pohorak vidiyata aka dammata kamak nadda

  • @chamindaperera515
    @chamindaperera515 2 ปีที่แล้ว +1

    Me pohara warga ganne kumana kadawalwalinda

  • @ranjithdesilva960
    @ranjithdesilva960 หลายเดือนก่อน +1

    Hesha ANTURIEM.
    CANYOU. PLEASE. SHOW. ME THE. ORCHIDSPLANTS. (ALL. VARAITES.). AROUND. 2-3MONTHS. GAMPOLA .
    THANK-YOU.

  • @prashansampath4173
    @prashansampath4173 2 ปีที่แล้ว +1

    Mis dadu valin komada pala ganne kohomada

  • @malkumarei4131
    @malkumarei4131 ปีที่แล้ว +1

    atha paveichei karan nathuwa pahadeili karanam hodai.

  • @mindiarts9025
    @mindiarts9025 2 ปีที่แล้ว +1

    Mage orchid pale mal kinithi dekakuth awilla thiyenne pipila nahe thama dan pale kola kahawegena enawa mokakda mekata ikmanata karanne mage mal kinithi deka beraganna

  • @sunithadahanayaka5721
    @sunithadahanayaka5721 ปีที่แล้ว +1

    Mage okid pela wala kola panuwo kanawa ne eakata monada karanna oni oyage vidiyo ekata bohoma sthuthiyi

    • @Heshan.Anthurium
      @Heshan.Anthurium  ปีที่แล้ว

      Kruminashakayak danna. Dawasa 4 ta sarayak.

  • @sadeesharanmini2835
    @sadeesharanmini2835 3 ปีที่แล้ว +1

    dizeb mancozeb, ics captan dammata kamak nadda

  • @uththaramadhubhashini9467
    @uththaramadhubhashini9467 3 ปีที่แล้ว +1

    Loku pala walatath pohora yodana widiha waguwakin dannako

  • @ragiththilakaratne589
    @ragiththilakaratne589 2 ปีที่แล้ว +1

    Plant power k කියන එක හොඳයි ද??

  • @gayanisenadheera2729
    @gayanisenadheera2729 3 ปีที่แล้ว +1

    Miss...me mati pot ganna thakak kiyanna puluwanda

  • @vasanthagamage6248
    @vasanthagamage6248 3 ปีที่แล้ว +1

    Miss kalu patata huru merune colour eke anthuriam palayak kiyada? Ganne kohomada palayak.

  • @Dinusha-N25
    @Dinusha-N25 4 หลายเดือนก่อน +1

    Tissue culture plants වල growth එක මදි මිස්. මේ schedule එක මේ විදියටම තමා දැම්මේ ඒත් ගස් වල කද එහෙම පොඩි නේ 😢

    • @Heshan.Anthurium
      @Heshan.Anthurium  3 หลายเดือนก่อน

      Dan kochchara kalayak wenawada? Kada pela walata wada himin thama growth wenne

    • @Dinusha-N25
      @Dinusha-N25 3 หลายเดือนก่อน

      @@Heshan.Anthurium දැන් නන් ටික කාලයක් වෙනවා මාස 5ක් 6ක් වගේ tissue plants නිසා ද ඒ

    • @Heshan.Anthurium
      @Heshan.Anthurium  3 หลายเดือนก่อน +1

      @@Dinusha-N25 tissue pela himin loku wenne

    • @Dinusha-N25
      @Dinusha-N25 3 หลายเดือนก่อน

      @@Heshan.Anthurium eka thama miss 😪

  • @inokasubasingha2380
    @inokasubasingha2380 3 ปีที่แล้ว +1

    කැප්ටාන් දිලීර නාශකය පිටිමකුණු උවදුරට හොඳයිද?

  • @dulanjalimaduwanthi8135
    @dulanjalimaduwanthi8135 3 ปีที่แล้ว +2

    Akke pale hitawala dawas kiyakata passeda beheth spary karanna patan ganna ona

    • @dulanjalimaduwanthi8135
      @dulanjalimaduwanthi8135 3 ปีที่แล้ว

      @@Heshan.Anthurium pale hitawala dawas 7k giyata passeda N wadi ekath spary karanna ona

  • @aninduashen8353
    @aninduashen8353 3 ปีที่แล้ว +1

    Madum gedara asawata okid hadanawa nm hoda පොහොර waragayak kiyannako.spray පොහොර ekakuth kiyannako

  • @vasanthakumarakobawaka9821
    @vasanthakumarakobawaka9821 3 ปีที่แล้ว +1

    ප්‍රධාන පෝෂක වන C,H,O ලැබෙන්නේ කුමන පොහොර මගින්ද?

  • @sadaruwansadaruwan7275
    @sadaruwansadaruwan7275 3 ปีที่แล้ว +1

    Me pala tikak ganna thanak kiyanna puluwwanda

  • @enochlakshan2019
    @enochlakshan2019 3 ปีที่แล้ว +1

    මුල් මාස 2 යොදවන කුඩු පොහොර සමඟ එම සතිය තුලම Albert solution යෙදිම කලාට කමක් නැතිද එහෙම යොදනවා නම් කවදද දන්න ඕන

  • @madhushi5234
    @madhushi5234 3 ปีที่แล้ว +1

    අක්කෙ මල් වැඩිපුර ගන්න විඩියෝ එක ඉක්මනින් දාන්නකො. 😘❤️❤️❤️

  • @lakmaliwickramasinghe5589
    @lakmaliwickramasinghe5589 3 ปีที่แล้ว +1

    අක්කේ ඔයාගෙ ඕකිඩ් වගාව කොහෙද තියෙන්නේ .ඔයා කියපු පොත ගන්නේ කොහෙන්ද කියන්නකො

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 3 หลายเดือนก่อน +1

    මගේ ඕකිඩ් කඳන් තැන් තැන් වල කලුපාට වෙලා ඇකිලිලා යනව කරුණාකරල ඒකට පිලියමක් කියන්න පුලුවන් ද ❤

    • @Heshan.Anthurium
      @Heshan.Anthurium  3 หลายเดือนก่อน +1

      Whatapp ekata photo ekak ewanna. 0702 363510

  • @chamilapriyadarshani6775
    @chamilapriyadarshani6775 3 ปีที่แล้ว +1

    Pala wikunanne nedda ganna puluwanda

  • @champaperera1794
    @champaperera1794 3 ปีที่แล้ว +2

    Pahadili kireema iThama watinawa oncidium orchid gana veedio ekak karanna

  • @sammiime2567
    @sammiime2567 2 ปีที่แล้ว +1

    Oya okkoma pohorawalata kiyak mila wenawada akke

  • @prabhathranasinghe815
    @prabhathranasinghe815 3 ปีที่แล้ว +1

    Mage palavalata abalai kubi bovela thava mal kiniththe phottu kahavela akilila yanava ekata bethak kiyanna puluvanda?

  • @luxmanfernando2233
    @luxmanfernando2233 3 ปีที่แล้ว +1

    පැල තියන්න ප්‍රොපගේටරයක් අවශ්‍යමද. සාමාන්‍ය එළියේ තියන්න බැරිද. ජලය මුල් වලටත් යොදන්න ඕනද.

  • @SMgodakuburaGodakubura
    @SMgodakuburaGodakubura 3 ปีที่แล้ว +1

    Akke oyata malwalata dana beheth okkotama kiyak withara giyada

  • @induthilakarathna1907
    @induthilakarathna1907 3 ปีที่แล้ว

    දූ ඔයා ගේ පොත ගාල්ලෙ පොත් සාප්පු වල තියෙනවා ද මගේත් පැළසාර්තකව හැදෙන්නේ නැහැ යට ඉදන් කොළ කහපාටට හැරිලා පැළ මැරෙනවා පිළියමක් කියන්න කීප දෙනෙකු ගෙන්ම ඇහුවා සාර්තක පිලිතුරු ක් ලැබුනෙ නැහැ ඔයා හොදට පැහැදිලි කරනවා පොත ගන්න පුළුවන් ක්‍රමයකුත් කියන්න ස්තුතියි

  • @nilnethunadutravel4324
    @nilnethunadutravel4324 2 ปีที่แล้ว

    Mata hambuna hodama okid guruwariya oba. thanks obathumiyata

  • @krishanlakmal1356
    @krishanlakmal1356 3 ปีที่แล้ว +1

    Hodama kudu pohorada diyara pohorada

  • @thushariupamalika2704
    @thushariupamalika2704 3 ปีที่แล้ว +1

    Nangi kudu pohora daana sahiyema diyara pohora danna puluwandha .danawanam danne kumana dawas walatadha

    • @buddikajayamini3970
      @buddikajayamini3970 3 ปีที่แล้ว

      Miss kiyala danava harima pahadili.asi ahagena ennath .harima vinithai.mama asai ocrit valata .danata 4,5 thiyerava.habai mal enna pramadai. Samahara eva podi.evath harima podi

  • @chamindaperera515
    @chamindaperera515 2 ปีที่แล้ว +1

    Me pohara warga online odr kranna wada

  • @lakmalimali2900
    @lakmalimali2900 3 ปีที่แล้ว +1

    ane akka mata pota ganna vidiyakiyanna

  • @lakmalimali2900
    @lakmalimali2900 3 ปีที่แล้ว +1

    akka mata pota one laba ganne kohamada

  • @vasanthakumarakobawaka9821
    @vasanthakumarakobawaka9821 3 ปีที่แล้ว +1

    අඟුරු දැමීමෙන් සිදුවන ක්‍රියාකාරීත්වය පහදා දෙන්න.

  • @minakumariminakumari1282
    @minakumariminakumari1282 2 ปีที่แล้ว

    kola halila natu vitarak tiyana palayak nawata hodin wardanaya karanna yodanna hoda pohorak kiyannako

  • @nishanthinisenathirajah9376
    @nishanthinisenathirajah9376 2 ปีที่แล้ว +1

    Hi I am a new subscriber for your channel.I like to grow orchids.I don’t have this plants.do you sale this plants?please let me know. I like to buy

  • @nilminimadurika283
    @nilminimadurika283 3 ปีที่แล้ว +1

    අනේ මිස් මට කියන්න දිලීරනාශක දාන්නේ සතියකට සැරයක්ද ?

  • @jayaniveronika8251
    @jayaniveronika8251 3 ปีที่แล้ว +1

    පැල මැරෙනවා.ඇයිඒ.මොනවද කරන්න පුළුවන් පිලියම

  • @chamindaperera515
    @chamindaperera515 2 ปีที่แล้ว +1

    Me potha price komada

  • @sasunanimation1718
    @sasunanimation1718 3 ปีที่แล้ว +1

    අක්කේ ඔයාගෙන් පැල ගන්න පුලුවන්ද .

  • @anularupasinghe7809
    @anularupasinghe7809 28 วันที่ผ่านมา +1

    Otasium. Walata monEDa

    • @Heshan.Anthurium
      @Heshan.Anthurium  26 วันที่ผ่านมา

      Potasium wedi pohora kplus, flori plus, bloom special

  • @nilminimadurika283
    @nilminimadurika283 3 ปีที่แล้ว

    කෘමිනාශක දාන්නේ හවසට ද? සතියකට සැරයක්ද?

  • @lasithalalanka9559
    @lasithalalanka9559 3 ปีที่แล้ว +1

    Wagawak karanna asai net house ekak ganan neda

  • @dhanukapradeep4516
    @dhanukapradeep4516 3 ปีที่แล้ว +1

    Mata potha ganna oni kohomda ganne

  • @bentotapragathi9881
    @bentotapragathi9881 3 ปีที่แล้ว

    මම අලුතින් ඕකිඩ් වගාවක් කරන්න අදහස් කරගෙන ඉන්නේ...ඔබගේ විස්තර පොතේ ඒ සියලු විස්තර තිබෙනවා ද ?..ඒ පොත ගෙන්වා ගන්නේ කොහොමද ?.. Contact Number එකක් දෙන්න පුළුවන් ද?

  • @dulanjalimaduwanthi8135
    @dulanjalimaduwanthi8135 3 ปีที่แล้ว

    අක්කේ එකම දවසේ බෙහෙත් වර්ග දෙකක් spary කලාට කමක් නැද්ද අක්ක video එකේ අන්තිමට දාලා තියෙන වගුව ටිකක් පැහැදිලි නෑ මම දැක්කේ එකම දවසේ බෙහෙත් දෙකක් දාලා තියෙනවා පොඩ්ඩක් කියන්න ඒ ගැන plzzz

    • @dulanjalimaduwanthi8135
      @dulanjalimaduwanthi8135 3 ปีที่แล้ว

      @@Heshan.Anthurium අනේ අක්කේ තේරුනේ නෑනේ පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ

  • @nawodyaprasadani9223
    @nawodyaprasadani9223 ปีที่แล้ว +1

    Pala ganna puluwanda

  • @nwarnakula3139
    @nwarnakula3139 3 ปีที่แล้ว

    ඒ පොත පෝස්ට් එකේ එවනවද විස්තර කියන්නකො

  • @minakumariminakumari1282
    @minakumariminakumari1282 2 ปีที่แล้ว

    orchid palayak ripot karala pohora danna ona koccara kalekinda osmacod dala diyara pohorat danna onada ekata kamak nadda mata oya potak ona misge tp anke dennako

    • @minakumariminakumari1282
      @minakumariminakumari1282 2 ปีที่แล้ว

      @@Heshan.Anthurium mama ada ude ms.. kara addrass eka oyata godak stuti ahana hama detama pilituru denawata ❤

  • @malikasamarakoon1573
    @malikasamarakoon1573 ปีที่แล้ว

    Me pohora anthuritamwalata hodaida

  • @shashithalangama5784
    @shashithalangama5784 3 ปีที่แล้ว

    Miss mta potha gennaganna oni.kohomada eka ganne.gaana kiyada

  • @ranjanisilva2377
    @ranjanisilva2377 2 ปีที่แล้ว

    awwa pramanaya kohomada

  • @eranganijayaweera
    @eranganijayaweera 3 ปีที่แล้ว

    Akke,orchid pala online wikunannakoo
    Apita hoda pala ganna tanak ne

  • @sarathchandrasekara2972
    @sarathchandrasekara2972 3 ปีที่แล้ว

    Video එක බැලුවා . හොදයි.
    මම ඕකිඩ් වගාවට අළුත්.පොඩි ගැටලුවක් .සමහර අය කියනවා පොහොර යොදන්න හොදම වෙලාව උදේ පාන්දර කියල.ඔබේ අත්දැකීම අනුව හොදම වෙලාව මොකක් ද?

  • @lahirusampath9451
    @lahirusampath9451 ปีที่แล้ว +1

    Mis oya koheda innè

  • @dulanjalimaduwanthi8135
    @dulanjalimaduwanthi8135 3 ปีที่แล้ว +1

    අනේ අක්කේ වගුව පැහැදිලි නෑනේ ඒක පැහැදිලිව දාන්න බැරිද අක්කේ plzzzz

  • @sriyanthalawrance7961
    @sriyanthalawrance7961 2 ปีที่แล้ว +1

    Nangi Oyaga Nambar Akka danna puluhanda pless

  • @samirawalpola1755
    @samirawalpola1755 3 ปีที่แล้ว

    kohomada me okkoma gahanne

  • @SMgodakuburaGodakubura
    @SMgodakuburaGodakubura 3 ปีที่แล้ว +1

    Pela 3kata wage

    • @nadeedias2520
      @nadeedias2520 3 ปีที่แล้ว

      Mata pothak evanna puluvanda

  • @minakumariminakumari1282
    @minakumariminakumari1282 2 ปีที่แล้ว

    udasana 4.00ta vitara hiru eliya nane etakota pohora expre karata kamak nadda

  • @NisalN-lw5zs
    @NisalN-lw5zs 7 หลายเดือนก่อน

    පොත ගන්නේ කෙසේද?

    • @Heshan.Anthurium
      @Heshan.Anthurium  7 หลายเดือนก่อน

      Sarasavi eke balanna. Curiyar karala ewanna puluwan

  • @Sanjeewani_Sudarshika
    @Sanjeewani_Sudarshika 2 ปีที่แล้ว

    පෙතෙ ගන්නෙ කොහෙන්ද

    • @anujashamalee6903
      @anujashamalee6903 2 ปีที่แล้ว

      @@Heshan.Anthurium පුතේ ඔයා ලග තියෙන ඇන්තුරියම් පැල ලබා ගන්න පුළුවන් ද

  • @judymalini5744
    @judymalini5744 3 ปีที่แล้ว

    I Won't Orchid

  • @priyangikakumari6360
    @priyangikakumari6360 3 ปีที่แล้ว

    ඔස්මොකොට් දැන් නැ.ඒ වෙනුවට මොනාද යොදන්න පුලුවන්

  • @lelajayanthi5766
    @lelajayanthi5766 3 หลายเดือนก่อน +1