ඕකිඩ් වගාව සදහා රසායනික පොහොර බාවිතා කරන අකාරය (පොඩි පැල සදහා) | How to use fertilizers for orchid

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 217

  • @lasnianupama5556
    @lasnianupama5556 4 ปีที่แล้ว +5

    මම මෙතෙක් බලපු හොඳම video එක.ගොඩක් හොඳින් තෙරුම් කලා මිස්.ඔබට බොහොම ස්තුතිය .

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 4 ปีที่แล้ว +11

    හැම දෙයක්ම හොදින් කියා දුන්නාට ස්තුතියි.

  • @mihiridassanayake1580
    @mihiridassanayake1580 4 ปีที่แล้ว +7

    ඉතාමත් හොඳින් පැහෙදිලි කලා .කිසිම අඩුපාඩුවක් නැතුව . ස්තුතියි .බුදුසරනයි.

  • @slgema-sl1hw
    @slgema-sl1hw 3 ปีที่แล้ว +2

    Hodata pahadili Kala mis. Budusaranai

  • @madusanda553
    @madusanda553 3 ปีที่แล้ว +1

    ගොඩාක් හොඳින් තේරුම් ගන්න පුලුවන් විදියට නිර්මාණය කරලා තියෙනවා.

  • @ashokanishanthi9457
    @ashokanishanthi9457 4 ปีที่แล้ว +2

    ඔබගේ පැහැදිලි කිරීම ඉතා වැදගත් .ඔබට ගොඩක් ස්තුතියි .

  • @manomano4890
    @manomano4890 3 ปีที่แล้ว +1

    ඉතාමත් හොන්දින් විස්තරාත්මකව කියා දීම ගැන ගොඩාක් ස්තුතිය

  • @lakshmanyogiyana9095
    @lakshmanyogiyana9095 4 ปีที่แล้ว +2

    ඉක්මනින්ම පිලිතුරක් ලබා දුන්නාට ගොඩාක් ස්තුතියි

  • @wasanaimaduwa8512
    @wasanaimaduwa8512 4 ปีที่แล้ว +2

    ඔයා ගොඩාක් හොදින් විස්තර කරා. Thank you miss. බුදු සරණයි.

  • @srimathihp5787
    @srimathihp5787 4 ปีที่แล้ว +1

    ඉතාමත් හොදින් පැහැදිලි කර
    දුන්න . ස්තුතියි බුදු සරනයි !

  • @livewell-69
    @livewell-69 3 ปีที่แล้ว +1

    හෙදට තෙරුනා ගොඩාක් ස්තුතියි 🙏

  • @asankakumara5593
    @asankakumara5593 3 ปีที่แล้ว +1

    ..ගොඩක් වටිනවා ..thanks ඔබ තුමියනි

  • @maryvioletsilva7787
    @maryvioletsilva7787 4 ปีที่แล้ว +2

    හොදට තේඑැමි කර.දුන්නා ඔයාට ස්තුතියි මෝරපු ගස්.වලට.පොහොර දාන හැටිත්.තේරැමි කරදෙන්න

  • @sindusindumi2490
    @sindusindumi2490 4 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනට පැහැදිලි කලා.ස්තුති

  • @cjaya2009
    @cjaya2009 ปีที่แล้ว +2

    Very good video. Learnt lot about fertilizer application on Orchid. Thank you.

  • @reginadesilva8152
    @reginadesilva8152 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි නොද්න්න ගොඩක් දේ දැනගත්තා

  • @sandyaperera2498
    @sandyaperera2498 3 ปีที่แล้ว +1

    ඕබතුමිය හරිම අවංකයි......පැහැදිලිව ලස්සනට කියලා ෙදතවා...

  • @nwsdbbaththaramulla3809
    @nwsdbbaththaramulla3809 3 ปีที่แล้ว +1

    bohoma sthuthi pahadili karala kiyala dunnata

  • @sriyaniperera941
    @sriyaniperera941 4 ปีที่แล้ว +1

    මෙය හරි වැදගත් වැඩ සටහනකි.

  • @දමයන්තිරාජපක්ෂ
    @දමයන්තිරාජපක්ෂ 3 ปีที่แล้ว +1

    තෙරැන් ඇතුව කියා දුන්නා ස්තුතියි 😍🙏

  • @dilipjayasundera6281
    @dilipjayasundera6281 3 ปีที่แล้ว +1

    THANK YOU MADAM! YOUR EXPLANATION IS VERY CLEAR AND PRECISE. 🤗

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 4 ปีที่แล้ว +4

    Chandrani,you are like well trained teacher. Your presentation is excellent

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 3 ปีที่แล้ว +1

    Hondin kiyala dunnata godk isthuthi

  • @amithprasanga5235
    @amithprasanga5235 3 ปีที่แล้ว +1

    හරිම වැදගත් මැඩම්

  • @sewwandiishara9587
    @sewwandiishara9587 3 ปีที่แล้ว +1

    thanku miss godak hoda watina video ekak. puluwannam gasa wardanaya wela deweni adiyare yodana pohora pilibada video ekak genna.

  • @ramanidassanayake1783
    @ramanidassanayake1783 4 ปีที่แล้ว +3

    Very understanding explanation

  • @ramonafernando9006
    @ramonafernando9006 3 ปีที่แล้ว +2

    Very clear. Thank you

  • @samanthiwarnakulasuriya4336
    @samanthiwarnakulasuriya4336 3 ปีที่แล้ว +1

    Godak watina wa,thanks

  • @ujalaramanayake275
    @ujalaramanayake275 4 ปีที่แล้ว +3

    Very very informative. Thank you very much 💖

  • @teklaniroshani111
    @teklaniroshani111 3 ปีที่แล้ว +1

    Thanks madam Honda danumak labuna

  • @sanjeewasu4070
    @sanjeewasu4070 3 ปีที่แล้ว +1

    Thank you Miss ,iskole Yana kale kushikarmaya miss mathak una

  • @deepthidhammika4642
    @deepthidhammika4642 5 หลายเดือนก่อน

    Thanks a lot

  • @lakshmishama5250
    @lakshmishama5250 3 ปีที่แล้ว +1

    Godaaaak ස්තුති මිස්..❤

  • @jayasekaraanula7980
    @jayasekaraanula7980 3 ปีที่แล้ว +1

    Thank you mis.

  • @nimashanimasha6936
    @nimashanimasha6936 3 ปีที่แล้ว +1

    Godak. Hodata pehedili kara thanks

  • @madushanilakshika1011
    @madushanilakshika1011 3 ปีที่แล้ว +1

    Thank u mis

  • @nishawijesooriya1438
    @nishawijesooriya1438 3 ปีที่แล้ว +1

    Thank u very much miss. Obathumiya bohoma hodin hamadema kiyala denawa. Karunakarala oba thumiyage p;ne number1k danaganna puluwanda?

  • @arunikaamarasinghe2271
    @arunikaamarasinghe2271 3 ปีที่แล้ว +1

    Very usefull and thanks alot...

  • @pasinduinduwara3206
    @pasinduinduwara3206 3 ปีที่แล้ว +1

    Thank your miss

  • @kanchanagunathilaka2302
    @kanchanagunathilaka2302 4 ปีที่แล้ว +1

    Harima pehediliyi.

  • @kumududodamgoda7378
    @kumududodamgoda7378 4 ปีที่แล้ว +2

    godak pahadili thank you mis .me widiyata pohora yodanne masekata eka sathiyada ehema nathinm eka digatama piliwelata pohora yodanna onida ..

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      Eka dihatam yodanna oni ♥️🍀

    • @kamaninawagamuwa2136
      @kamaninawagamuwa2136 2 ปีที่แล้ว

      පුතේ ගොඩක් ස්තූතිය .හරිඔම ලස්සනට කියලා දුන්නා .හොදටම තේරුම් ගන්න පුලුවන් .මම හරිම ආසාවෙන් හැදුවා .ඒත් තේරෙන්නෙ නැතිව ගොඩක් පැල මැරුනා.මම දැන් බය නැතිව ආසාවෙන් ආයිත් හදනවා.පුතේ ඔයාට බුදු සරණයි !

  • @ThanujaPushpanjali-b3y
    @ThanujaPushpanjali-b3y 3 หลายเดือนก่อน

    Hodaa vidio eka mis . Godakma hodai

  • @asokawcd2341
    @asokawcd2341 4 ปีที่แล้ว +3

    thank you

  • @neelamanipunchihewa287
    @neelamanipunchihewa287 3 ปีที่แล้ว +1

    Very clear presentation and good advice.whe it rains how do you put manure.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      ♥️🌿

    • @nuwandevinda5850
      @nuwandevinda5850 3 ปีที่แล้ว

      ඕකිඩ් වලට අවුවත් ඕනෙද මිස්.අපේ දැලක් යට තියෙන්නෙ.මල් නැ

  • @sriyanigunathilake9273
    @sriyanigunathilake9273 3 ปีที่แล้ว +1

    Ane miss obathumata godak pin

  • @l.tluckygarden
    @l.tluckygarden 3 ปีที่แล้ว +2

    වටිනා වීඩියෝවක් නැන්දේ 💚

  • @nisalisamudika8465
    @nisalisamudika8465 3 ปีที่แล้ว

    Aka pelayakata vitarak pohora kopomana pramanayak laba diya yutuda

  • @madushikajeewani2047
    @madushikajeewani2047 2 ปีที่แล้ว

    Kuda palayakata sudusu osmacot saha diyara pohora wargaya monawada miss.(අනුපාතය සමග )

  • @denzilwickw
    @denzilwickw 3 ปีที่แล้ว +1

    VERY VALUABLE VIDEO.

  • @ujithaabeysinghe1353
    @ujithaabeysinghe1353 4 ปีที่แล้ว +2

    Excellent

  • @samanthiwarnakulasuriya4336
    @samanthiwarnakulasuriya4336 3 ปีที่แล้ว +1

    Mama vodio balapuwsgen aththatama wagawsta aluth kenkuta niyama widihata mis kiyala dunna,na,

  • @ke02m.d.c.pabeyrathne42
    @ke02m.d.c.pabeyrathne42 3 ปีที่แล้ว

    Miss Grofolan General eka orchid walata yodanna sudusu nedda..?

  • @nishanthinawarathna7232
    @nishanthinawarathna7232 3 ปีที่แล้ว

    Monatharam kalayak mema widiyata danna onada

  • @nilushadanasrihaputhantrig4674
    @nilushadanasrihaputhantrig4674 4 ปีที่แล้ว +1

    Godak hodin kiyala dunnata

  • @swarnathilaka7972
    @swarnathilaka7972 3 ปีที่แล้ว +1

    Pala walata mul wardanayata 10:52:10 yodanna awashya nathida? Miss.

  • @madhushalanka2783
    @madhushalanka2783 3 ปีที่แล้ว +1

    Miss mama masa 3 ka witra idala orchid podi Pala Tikak gdr hadanawa. N, P, balance diyara pohora ekai crop master pohorai use kranawa. ETH palawala wardanayak dakinna nahane. Smhra Pala marilath giya. Mm adunika kenek Mt wisadumk dennako miss,🙏🙏

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      Plant starter eka danna anik tika digatam e vidiyta danna

  • @MKSurekaS-
    @MKSurekaS- 4 ปีที่แล้ว +1

    Mis,podi pala madyama pramanaye pala vennath elagata mal hataganna pramanaya vennath kochchara kàlayak yanvada samanyen?Thank you.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      පොඩි පැල මද්‍යම වෙන්න මාස 4ක් වගේ ලොකු වෙන්න මද්‍යම පැලයක් මාස 4ක් වගේ යනවා

  • @romebologna8533
    @romebologna8533 2 ปีที่แล้ว

    Good ❤❤💯

  • @tanujaww7955
    @tanujaww7955 3 ปีที่แล้ว +1

    Agriculture campus lecture kenek wage. Thank you madam

  • @nadeedilru6338
    @nadeedilru6338 2 ปีที่แล้ว

    Upl kiyala brand ekak GROW MORE කියලා තියෙන්නෙ

  • @damindahettiarachchi1757
    @damindahettiarachchi1757 3 ปีที่แล้ว

    Me pilibadawa sampurna patamalawak karaganne kohomada

  • @chandimasilva397
    @chandimasilva397 2 หลายเดือนก่อน

    Osmocot පොටිටනිය තැබිමෙන් පසුවත් රසායනික පොහොර (crop master) spray කල යුතුද?

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 3 ปีที่แล้ว +1

    wathura 1l walata diyara pohora yogat hadi pramanayen kiyanna.

  • @surangidisanayaka5779
    @surangidisanayaka5779 3 ปีที่แล้ว

    Mage laga palanopcise pAla thiyenawa. Gannawada oyyala

  • @uwinlugoda45
    @uwinlugoda45 4 ปีที่แล้ว +1

    හොදටම කියල දුන්නා ස්තුතියි 20 20 20 සමග කාබනික පොහර එකට දැම්මට කමක් නැද්ද

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว +1

      එහෙම දාන්න අවශ්‍ය නෑ

    • @uwinlugoda45
      @uwinlugoda45 4 ปีที่แล้ว +1

      Thank you 20 20 20 සමග ක්රොප් මාස්ටර් මිශු කරාට කමක් නැද්ද

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว +1

      ක්‍රොප් මාස්ටර් කියන්නේ කාබනික පොහොර එකක් තමා

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว +1

      රසායනික පොහොර දෙකක් මිශ්‍ර කරලා දාන්න හොඳ නෑ මොකද එකෙන් ලැබෙන ප්‍රතිඵලය දන් නැති නිසා

    • @uwinlugoda45
      @uwinlugoda45 4 ปีที่แล้ว +1

      Thank you

  • @kavimadushani2740
    @kavimadushani2740 4 ปีที่แล้ว +1

    Miss diyara pohora dnawanm osmoct dnna epada. 2ma dmmoth sera wedid

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      දෙකම දැම්මට කමක් නෑ

  • @kavimadushani2740
    @kavimadushani2740 4 ปีที่แล้ว +1

    Miss kabanika diyara pohora kynne mona wargayada

  • @ayeshiruwanthika6648
    @ayeshiruwanthika6648 3 ปีที่แล้ว +1

    Aka palayakin pala ganna widiya mata kiyanawada.mn swwyanrakiyawak karan kenek

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      ඕකිඩ් පැල බෝ කරන ක්‍රම | How to propagate orchids
      th-cam.com/video/bt2SOboQ1cA/w-d-xo.html
      Watch and Subscribe For More ♥️🌿

  • @bonjour1754
    @bonjour1754 3 ปีที่แล้ว +1

    Albert solution danna berida miss?

  • @sampathsampath3939
    @sampathsampath3939 3 ปีที่แล้ว +1

    Miss.20-20.okid walata wetharada gahanne. Anik mall gaswalata hoda nadd a.

  • @f.ashmila8431
    @f.ashmila8431 2 ปีที่แล้ว

    එතකොට K40 දාන්නෙත් මල් එන්න නේද?ඒක සාමාන්‍ය මල් වර්ග වලටත් වගේම ඔිකිඩි වලටත් හොදයි ද

  • @amalprabath5144
    @amalprabath5144 4 ปีที่แล้ว +3

    Pala wikunanawaba

  • @rizrizla2540
    @rizrizla2540 3 ปีที่แล้ว +1

    Can we follow both fertilizer at once osmacote and that time table

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว +1

      Yes

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      මධ්‍යම ප්‍රමාණයේ ඕකිඩ් වගාව සදහා රසායනික පොහොර බාවිතා කරන අකාරය | How to use fertilizers for orchid
      th-cam.com/video/tJiV7QsmZ5Q/w-d-xo.html
      Watch and Subscribe For More ♥️🍀

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      ඕකිඩ් වගාවක ඉක්මනින් මල් ගැනීමට රසායනික පොහොර බාවිතා කරන අකාරය | How to use fertilizers for orchid
      th-cam.com/video/BviT1BPCGn4/w-d-xo.html
      Watch and Subscribe For More ♥️🍀

  • @rohansampathbalasooriya4689
    @rohansampathbalasooriya4689 3 ปีที่แล้ว

    Mis orkid podi pela walata dana pohora eka mokakda

  • @mihisisomasiri4889
    @mihisisomasiri4889 4 ปีที่แล้ว +2

    මිස්, දියර පොහොර එක හැදුවට පස්සේ ඒක ස්ප්‍රේ කෑන් එකේ කොච්චර කල් තියාගන්න පුළුවන් ද?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว +1

      සතියක් විතර ♥️🌿

  • @ashendrakenady7874
    @ashendrakenady7874 3 ปีที่แล้ว

    Miss Kaden anthurium pelayak loku wenna kyl osmotic pohora ekak genawa eka orchid walata dennata kamak nedda,eke pramanayan ,adangu dewal danne ne kirala genawe

  • @sisialahakoon542
    @sisialahakoon542 2 ปีที่แล้ว

    මගේ පැල 100 ක් තියනව.
    අවුරුදු 2ක් වෙනව
    තවම පුංචි පැළ
    පැළ සාදගන්නේ කොහොමද
    පැළ සාද ගන්නදමන බෙහෙත කුමක්ද

  • @dinoshihansani1664
    @dinoshihansani1664 3 ปีที่แล้ว +1

    Kuda pala walata 10:52:10 (plant stater) danne nadda ?

  • @lalithapadmini2028
    @lalithapadmini2028 3 ปีที่แล้ว +1

    මල් පිපිලා තියෙන orchids වලට පොහොර දානවද?
    මල් පිපුණු ඒවට osmocot දාන්නද?

  • @icreateshorts413
    @icreateshorts413 4 ปีที่แล้ว +1

    Osmakot damage wrath pattaya awshatha

  • @neelamanipunchihewa287
    @neelamanipunchihewa287 3 ปีที่แล้ว +1

    Wahina davaswala kohomada pohora yodanne

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      Net house eke polithen eken wahala thiye nm supurudu vidiyta pohora yodanna

    • @neelamanipunchihewa287
      @neelamanipunchihewa287 3 ปีที่แล้ว +2

      @@ChandaniAlahakoon
      I grow orchids as a hobby and in an open garden. has no green house or covered area..Is it ok to spray manure when rain stops irrespective of the time evenngcor morning.

    • @neelamanipunchihewa287
      @neelamanipunchihewa287 3 ปีที่แล้ว +1

      Thank you for your earlier reply .

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      එලියේ තියේ නම් ඔස්මොකොට් දාන්න
      දියර පොහොර දානව නම් අඩුම පැය 4ක් වත් වහින් නැතුව තියෙන්න ඕනි

  • @trayandfdo
    @trayandfdo 4 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @kalpaperera6044
    @kalpaperera6044 3 ปีที่แล้ว +1

    Ma පොහොර kohenda ganna puluwan

  • @diliniwijenayake3907
    @diliniwijenayake3907 3 ปีที่แล้ว +1

    Mal ennath rasayanik pohora gahanna onida, a monawada

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      මධ්‍යම ප්‍රමාණයේ ඕකිඩ් වගාව සදහා රසායනික පොහොර බාවිතා කරන අකාරය | How to use fertilizers for orchid
      th-cam.com/video/tJiV7QsmZ5Q/w-d-xo.html
      Watch and Subscribe For More ♥️🍀

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      ඕකිඩ් වගාවක ඉක්මනින් මල් ගැනීමට රසායනික පොහොර බාවිතා කරන අකාරය | How to use fertilizers for orchid
      th-cam.com/video/BviT1BPCGn4/w-d-xo.html
      Watch and Subscribe For More ♥️🍀

  • @chameelajayasundera3833
    @chameelajayasundera3833 3 ปีที่แล้ว +1

    මිස් ඇල්බට් සොලුයශන් යොදා ගත්තාට කමක් නැද්ද දියර පොහොර වශයෙන් ?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว +1

      Epaaa dapuwama pathra kaha pata wenaw ♥️🍃

  • @madusanda553
    @madusanda553 3 ปีที่แล้ว

    මිස් ඕකිඩ් වල මුල් අවධිය කියන්නෙ මාස කීයක් වගේද.

  • @Hashan9944
    @Hashan9944 4 ปีที่แล้ว +2

    අැන්තුරියම් වලටත් මේ විදියටම යෙදුවම කමක් නැද්ද

  • @DivineTarotVisions
    @DivineTarotVisions 4 ปีที่แล้ว +2

    මිස් කැක්ටස් ,සකුලන්ට් වගා කරන විදියත් කියල දෙන්න.

  • @dilrukshilulbadduwa2907
    @dilrukshilulbadduwa2907 3 ปีที่แล้ว +1

    මිස් ඔබ තුමිය ඉතා වැදගත් කරුණු රැසක් පැහැදිලි ව කියලා දුන්නා. බොහොම ස්තූතියි. 🙏🙏 12:40:12 කියන පොහොර එක යොදන්නෙ කූමන අවස්ථාවේ දී ද?

  • @sanjeewanidinusha3188
    @sanjeewanidinusha3188 3 ปีที่แล้ว +1

    වැන්ඩා පැළවලට කොහොමද දියර පොහොර යොදන්නෙ?vanda පැලවල මල් එන්න යොදන පොහොර මොනාද

  • @mmufrana1238
    @mmufrana1238 4 ปีที่แล้ว +3

    මිස් මට මාසෙකට පාරක් තමයි පැලවලට සාත්තුකරන්න වෙන්නෙ, මන් කොහොමද එතකොට මගෙ පැල ටිකට හොද සාත්තුවක් දෙනෙ

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      Aduma tharame sathiyakat serayak wath pohora yodanna

  • @lakshmanyogiyana9095
    @lakshmanyogiyana9095 4 ปีที่แล้ว +1

    මිස් ඕකිඩ් පැල වලට අව්ව අවශ්‍ය නැද්ද ? නිතරම සෙවණේ තැබීමෙන් මල් පිපීම සිදුවෙනවා ද?

  • @radcranathunge6373
    @radcranathunge6373 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nimalshantha4201
    @nimalshantha4201 4 ปีที่แล้ว +2

    Vanda ඕකිඩ් පැළ සඳහා යොදන පොහොර මොකටද

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      Orchid hema wargatama ekama pohora thama danneh

  • @kasuniwarshapperuma9468
    @kasuniwarshapperuma9468 3 ปีที่แล้ว +1

    ඔස්මකොට් දාලා තියෙද්දී රසායනික පොහොර දැම්මට කමක් නැද්ද මිස්

  • @nadeedilru6338
    @nadeedilru6338 2 ปีที่แล้ว

    මම ඕකිඩ් වගාවට අලුත් කෙනෙක් මම කිසිම දෙයක් ද්න්නේ නැහැ මල් පැල ගොඩාක් ගත්තා .... ඒවා මැටි බදුන්වල හිටවලා තියෙන්නෙ මට කියලා දෙන්න පුලුවන් ද පැල ලොකු කර ගන්න දාන්න ඕනී පෝර වර්ගය මොකද්ද කියලා මල් ගත්ත තැනික් දුන්නේ10:52;10:+te කියලා දියර පෝර වර්ගයක් ඒක දැම්මම ගස් ලොකු වෙනවද 2) මල් හැදුන ලොකු ගස්දෙකක් තියනවා ඒවයි මල් පිපෙන්න දාන්න ඕනී පෝර වර්ග මොනවද .... මගේ ආසාවක් තියනවා මල් වවන්න මට උදව් කරන්න දන්න අය

  • @ireshapiyumi3529
    @ireshapiyumi3529 3 ปีที่แล้ว

    දියර පොහොර අව්න්ස එකකට ගැලුම් එකයි කියල පොහොර එකේ දාල තිබුනෙ මේක පැහැදිලි කරන්න

  • @sajeedilshani1765
    @sajeedilshani1765 4 ปีที่แล้ว +2

    මිස් ඕකිඩ් වල මල් කුප්පි හැලෙන්නෙ ඇයි.මල් පිපිලා ටික දවසකින් මල් හේ ගිහින් හැලෙනවා.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      Dileerayak nisaa. Manchoseb gahanna

    • @dinudanisalani1941
      @dinudanisalani1941 3 ปีที่แล้ว

      @@ChandaniAlahakoon orchid pala labaganeemata thiyeda. Kohomada. Kohenda

  • @sandusandu9119
    @sandusandu9119 3 ปีที่แล้ว +1

    රසායනික පොහොර නෑනේ දැන් එතකොට මොනවාද තියෙන්න විකල්ප...

  • @chandanipriyanthika7378
    @chandanipriyanthika7378 3 ปีที่แล้ว

    මගේ පැල හදලා අවුරුද්දක් වෙනවා තාම මල් නැහැ මිස් කියපු පොහොර භාවිතා කරෙ ඇයි පැල එකම විදිහටම