ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කුපිරියක් තමයි Asha & kavi අයිය❤හොර බොරු නැතුව මේ වගේ මහන්සියෙන් ගොඩ යන මිනිස්සු ට දෙන සප් එකට එකෙන්ම respect ඔයාලට🔥
බොහොම ස්තුතියි සහෝදරයා
ගොඩ යන්න හදන කොල්ලොන්ට උඹලා දෙන සප් එක මාරයි ආ.❤😍ආදරෙයි💗..ජයවේවා.දිගටම කරන් යමු❤
බොහොම ස්තුතියි සහෝදරයා ඔබට
මොනා උනත් දෙන්න කරන වීඩියෝස් පැහැදිලි කිරීම් ✔ හරි ක්ලීන් සුපිරී❤❤❤❤
බොහොම ස්තුතියි සහෝදරයා 🌹
Love this channel . No BS just simple food and honest feedback . Great work guys .
Thamk you very much brother
TH-cam channel වලන් කව්වහම කොහොමත් වැඩිපුර දෙයි....... අහම්බෙන් අරන් කරානම් ඇත්තම රස ... දෙන ප්‍රමාන බලාගන්න පුලුවන්
අපි මේ හැම දෙයක් ගැනම හොයල බලනවා
Adath niyamai Grate job brothers . Jayama wenna oni dennatama. SLFood👍👍👍👍 ♥️♥️♥️♥️💐💐
Thank you very much akka
Good ලංකාවේ ගොඩක් උයන තැන්වල කරන මෝඩකමක් තමයි උණුවෙන් උයපු උණුසුම් තාච්චියට ප්ලාස්ටික් පිඟාන ඔබල තමයි කෑම ගන්නෙ. මේ ප්ලාස්ටික් කුඩා අංශු උණුවෙල , දියවෙල කෑම එකට එකතු වෙනව.😢😢
ඒකනම් වැරදි දෙයක් විතරයි
මචාන් විඩියෝ ඔක්කොම බැලුවා පට්ට අහ් හැම එකටම ක්මෙන්ට් දන්න බෑ ජය වේවා දෙන්නටම වැඩි වැඩියෙන් විවුස් සබ්ස්ක්‍රයිබ් ලැබෙන්න ඔනේ ආදරේයි ❤
ආදරෙයි සහෝදරයා දිගටම අපි සමග ඉන්න
❤ great 👍 subscribed
Thank you very much brother
supiri machan
සුපිරි චැනල් එකක් ❤ ලංකාවට ආවාම අනිවාර්යෙන්ම කරන්න ඖන!
Super food taste ❤
Thank you very much dear
Adane dakke meh channel aka! Supirima supiri! Kwadahari hoda thanakata aniwa yanna hadawathinma suba pathanawa ashan and Kavi
බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි
Maru dabala hode ❤😎
Thank you very much bro
සුපිරියක් අයියලා දෙන්නා ගැම්මක් තමා 😎💙
නියමයි
බොහොම ස්තුතියි ආදරෙයි
Niyamay brooo apit vennavatthe. Tva kenekta adahasak ganna me karana vade suri...👍👍 ⭐⭐⭐
සුපිරි මචං නියමයි ❤❤❤
මචන් මිනුවන්ගොඩ mr fows , ඒකල chops සුපිරි
රස පාටයි 🥰🥰
අනිවාර්යයෙන්ම සහෝදරයා
Supiri ❤
#thawa_poddai_ikamanata_20k_ghmuuu ❤
අනිවාර්යයෙන්ම ආදරෙයි ඔයාලට
හෙට යනව......diet කරනගමන් ඉන්නෙ... ඒත් යනව යකෝ.....🤤🤤🤤🤤😋
ආදරෙයි බොක්ක
Athamai apiriyai ohma kankota sirawatama
චිකන් ලෙග් ඒකේ ලේ දැක්ක මම 🦮
එහෙමත් එකක් දැක්කද
ඔව්
මාකුඹුර හන්දිය ලග තියෙන්නේ අර කමත ඒක ඉස්සරහ තියෙන හට් වලින් කෑම කාලා රස කියන්න කෝ ❤️
අනිවාර්යයෙන්ම ඉස්සරහට එකක් කරමු අපි
Kavee aiyage hinawa thama lassanama.. siriyawantha hinawak
අනිවාර්යයෙන්ම
අදද කොහෙද තඩියට😋😋 හරියට කන්න බෙරි උනෙ 😘😘😘
ඒකනේ ඒකනේ
😂😂😂😂😂
අඩේ අයියේ අපේ ගෙවල් ලඟටම අවිල්ලනේ 😮
ඒකනේ දන්නෙ නැහැනේ දවසක හම්බෙමු
දැන් ඩබලම එකම ගානට ඒගෙන එන්නෙ.😂😂😂❤️🩹
එහෙම කියන්න එපා අය්යෝ බය හිතෙනවා
❤😻 සුපිරි
SL Food 💯💙 Lankawe Food Review walin Supirima TH-cam Channel Ekak..Kavi❤ Aiya and Ashan Aiya..Diyatama Me wage Videos danna..All the best SL Food TEAM ❤
Thanks a lot nanga
Good video as usual
Thank you very mich brother
Cheese kottu කද්දී හැන්දකින් කන්න......එතකොට තමයි වීඩියෝ එක කොලිටි....බත් කනවා වගේ හැම එකම කන්න එපා.....
බොහොම ස්තුතියි සහෝදරයා ඔබගේ අදහසට
Mchan jaya wewa ubala dennata 🎉Description ake ubala kapuwage price dammanam maru lokka ❤
Mee channel eka issarata popular weii aniwaa...jaya wewa ❤❤❤
බොහොම සහෝදරයා සහෝදරයා ආදරෙයි
patta
ආදරෙයි සහෝදරයා
මචං ක්රිෂ්පි චිකන් ඇතුල ප්‍රයිඩ් වෙලා නෑ...නේද සීරාම කියපන් බොක්ක❤️😍
එහෙම දැනුනෙනම් නැහැ සහෝදරයා
❤❤🎉
ආදරෙයි
Supiriyak 🙂🌹
අශා තඩියා සෙට්වෙන්නෑ බන් උ ජිවිතේට කාලා නෑ වගේ කන්නේ ..චමා වගේ ඩිසන් කරහන්කෝ බන්.. උබ අශා හොද එකා බන්
කොල්ලගේ ආසාවනේ ඉතින් සහෝදරයා කවියා හොද කොල්ලා
ලුනුවල සුවදත් එනවද? අදමයි ඇහුවේ..😅😅
එහෙම එකකුත් කියුවද?
Ape bodareee❤❤
Matara hela rawlage katagasma kadetath yamu
පදවියට එන්න පුලුවන්ද 🙄🙄🤭
ටිකක් දුරයි නෙහ්
Apith inne wenna waththe thama oya kade kama oya kiyana tharam rasak na 😂
අපිටනම් රසයි ඉතින් තමන්ගෙ කෙනෙක් වැඩක් කරනකොට ඒකට ලග ඉන්න අය විදිහට ඔයාලත් කකුලෙන් අදින්නෙ නැතිව සහෝයගය දෙනවනම් වටිනවා
Sunglasses රැට දානවාද
ඔව් හොදට පේනවා එතකොට
ඔව් නියමෙට පේනවා එතකොට
Seeduwa rush eken onee brother
එයාල වීඩියෝ කරනවට කැමති නැහැ සහෝදරයා
Budget meal eke price kiwwe nane bro
950/-
❤
1st comment ❤
Taniyen negitina yalu oyata bs mamat adawen inne me wage deyak patan ganna
❤🎉
Thank you very much
තියෙන එවුන් කයි නැති මිනිස්සුහැමදාම හාමතේ 😢😢😢😢
නැති මිනිස්සුන්ට පොඩි ගානකට කන්න පුලුවන් තැන් තමයි අපි පෙන්වන්නෙ
නැති බනේමයි පිනට කන්න බලන් ඉන්නෙ 😂👉👈
❤❤❤
Himin kaanko bn
එහෙම බැහැනේ අනේ
Appah ara mahatha aiya kadem kai wage😂
ඒකනේ
location eka koheda??
Wennawattha junction
Oya naan roti newei..owata kynne kupoos..
Aiye oyaala hamadaama gedara hadapu kaama kannathuwa mehema kottu, rice, parata, pizza wage dewal kanawanam eaka eachchara oda deyak nemi ode. Oyaala denna tikak mahathath nisa heart attack wage rooga balapaanna puluwan. Ea nisa hamadaama kada kaama kanna eapa. Idala itala try karanna. Apith eama thamai.
Thank you sis api gana hithanawata
Suppiri keamanam nonagama village tamay
නාන් රොටි... ක්‍රිස්පි චිකන්.. අල පෙති...... ඒ සෙට් දෙක කාල........ චීස් කොත්තු... මොන්ගෝලියන් රයිස්..... ඩබල් ප්ලේට්..... දෙකක්.... කෑම..... හා... බඩ කට පිරෙන්නට දෙනවා... කීම අතිශෝක්තියක්......
Eekane ekane
Rs.650 mama uparima yana range eka 😅😅
ලබන සතියේ එහෙම එකක් දෙන්නම්
Ara Gari Thadi yage size
Ekane ekane
Crispy chicken oke raha na
අපිටනම් රස තිබුනා
Supiri ❤❤❤
Ara thadiyata kanna epa kiyanna leda wei 😢😢
කියුවට අහන්නෙ නැහැනේඑ
Aru raata sunglasses dagnne raa badullekda😆
ඔව් අනේ
Mun denna gen salli ganna brother.mun ta pinata kanna deela ubata kade wahanna wenne.anith you tube kakko tikath pinata kanna ei
අපිනම් පිනට කන්නෙ නැහැ අපි කරන්නෙ මේවගේ බිස්නස් කරන අයව ගොඩ දාන එක අහල බලන්න අපි නිසා කාටවත් පාඩුවක් වෙලා තියනවද කියලා
@@SLFoodsVlog natthan hodai.
❤️🩹
Mun denna yannema mudukku aissatamaai
අපි කරන්නෙ මිනිස්සුන්ට රසට අඩුවට කන්න දෙන තැන් සහෝදරයා
Mudukku kiyala deyak na bro ewageth inne api ubala wage minissu thamai
දානකොට price දාපන් බන්
වීඩියෝ එක හරියට බලන්න ගනන් අපි කියනවා
thopi dennnge agawal diha blpn jol gediyo perethayoo diet krpn
බොහොම ස්තුතියි අපි ගැන හිතුවට
Cardio tikak krpn bthala pnyo dennama.Hti blp 💀
බොහොම ස්තුතියි සහෝදරයා මතක් කලාට
Thank you brother
💕
කුපිරියක් තමයි Asha & kavi අයිය❤හොර බොරු නැතුව මේ වගේ මහන්සියෙන් ගොඩ යන මිනිස්සු ට දෙන සප් එකට එකෙන්ම respect ඔයාලට🔥
බොහොම ස්තුතියි සහෝදරයා
ගොඩ යන්න හදන කොල්ලොන්ට උඹලා දෙන සප් එක මාරයි ආ.❤😍ආදරෙයි💗..ජයවේවා.දිගටම කරන් යමු❤
බොහොම ස්තුතියි සහෝදරයා ඔබට
මොනා උනත් දෙන්න කරන වීඩියෝස් පැහැදිලි කිරීම් ✔ හරි ක්ලීන් සුපිරී❤❤❤❤
බොහොම ස්තුතියි සහෝදරයා 🌹
Love this channel . No BS just simple food and honest feedback . Great work guys .
Thamk you very much brother
TH-cam channel වලන් කව්වහම කොහොමත් වැඩිපුර දෙයි....... අහම්බෙන් අරන් කරානම් ඇත්තම රස ... දෙන ප්‍රමාන බලාගන්න පුලුවන්
අපි මේ හැම දෙයක් ගැනම හොයල බලනවා
Adath niyamai Grate job brothers . Jayama wenna oni dennatama. SLFood👍👍👍👍 ♥️♥️♥️♥️💐💐
Thank you very much akka
Good
ලංකාවේ ගොඩක් උයන තැන්වල කරන මෝඩකමක් තමයි උණුවෙන් උයපු උණුසුම් තාච්චියට ප්ලාස්ටික් පිඟාන ඔබල තමයි කෑම ගන්නෙ. මේ ප්ලාස්ටික් කුඩා අංශු උණුවෙල , දියවෙල කෑම එකට එකතු වෙනව.😢😢
ඒකනම් වැරදි දෙයක් විතරයි
මචාන් විඩියෝ ඔක්කොම බැලුවා පට්ට අහ් හැම එකටම ක්මෙන්ට් දන්න බෑ ජය වේවා දෙන්නටම වැඩි වැඩියෙන් විවුස් සබ්ස්ක්‍රයිබ් ලැබෙන්න ඔනේ ආදරේයි ❤
ආදරෙයි සහෝදරයා දිගටම අපි සමග ඉන්න
❤ great 👍 subscribed
Thank you very much brother
supiri machan
Thank you very much brother
සුපිරි චැනල් එකක් ❤ ලංකාවට ආවාම අනිවාර්යෙන්ම කරන්න ඖන!
බොහොම ස්තුතියි සහෝදරයා ඔබට
Super food taste ❤
Thank you very much dear
Adane dakke meh channel aka! Supirima supiri! Kwadahari hoda thanakata aniwa yanna hadawathinma suba pathanawa ashan and Kavi
බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි
Maru dabala hode ❤😎
Thank you very much bro
සුපිරියක් අයියලා දෙන්නා ගැම්මක් තමා 😎💙
බොහොම ස්තුතියි සහෝදරයා
නියමයි
බොහොම ස්තුතියි ආදරෙයි
Niyamay brooo apit vennavatthe. Tva kenekta adahasak ganna me karana vade suri...👍👍 ⭐⭐⭐
බොහොම ස්තුතියි සහෝදරයා
සුපිරි මචං නියමයි ❤❤❤
බොහොම ස්තුතියි සහෝදරයා
මචන් මිනුවන්ගොඩ mr fows , ඒකල chops සුපිරි
බොහොම ස්තුතියි සහෝදරයා ඔබට
රස පාටයි 🥰🥰
අනිවාර්යයෙන්ම සහෝදරයා
Supiri ❤
Thank you very much brother
#thawa_poddai_ikamanata_20k_ghmuuu ❤
අනිවාර්යයෙන්ම ආදරෙයි ඔයාලට
හෙට යනව......diet කරනගමන් ඉන්නෙ... ඒත් යනව යකෝ.....🤤🤤🤤🤤😋
ආදරෙයි බොක්ක
Athamai apiriyai ohma kankota sirawatama
බොහොම ස්තුතියි සහෝදරයා
චිකන් ලෙග් ඒකේ ලේ දැක්ක මම 🦮
එහෙමත් එකක් දැක්කද
ඔව්
මාකුඹුර හන්දිය ලග තියෙන්නේ අර කමත ඒක ඉස්සරහ තියෙන හට් වලින් කෑම කාලා රස කියන්න කෝ ❤️
අනිවාර්යයෙන්ම ඉස්සරහට එකක් කරමු අපි
Kavee aiyage hinawa thama lassanama.. siriyawantha hinawak
අනිවාර්යයෙන්ම
අදද කොහෙද තඩියට😋😋 හරියට කන්න බෙරි උනෙ 😘😘😘
ඒකනේ ඒකනේ
😂😂😂😂😂
අඩේ අයියේ අපේ ගෙවල් ලඟටම අවිල්ලනේ 😮
ඒකනේ දන්නෙ නැහැනේ දවසක හම්බෙමු
දැන් ඩබලම එකම ගානට ඒගෙන එන්නෙ.😂😂😂❤️🩹
එහෙම කියන්න එපා අය්යෝ බය හිතෙනවා
❤😻 සුපිරි
බොහොම ස්තුතියි සහෝදරයා
SL Food 💯💙 Lankawe Food Review walin Supirima TH-cam Channel Ekak..Kavi❤ Aiya and Ashan Aiya..Diyatama Me wage Videos danna..All the best SL Food
TEAM ❤
Thanks a lot nanga
Good video as usual
Thank you very mich brother
Cheese kottu කද්දී හැන්දකින් කන්න......
එතකොට තමයි වීඩියෝ එක කොලිටි....
බත් කනවා වගේ හැම එකම කන්න එපා.....
බොහොම ස්තුතියි සහෝදරයා ඔබගේ අදහසට
Mchan jaya wewa ubala dennata 🎉
Description ake ubala kapuwage price dammanam maru lokka ❤
බොහොම ස්තුතියි සහෝදරයා
Mee channel eka issarata popular weii aniwaa...jaya wewa ❤❤❤
බොහොම සහෝදරයා සහෝදරයා ආදරෙයි
patta
ආදරෙයි සහෝදරයා
මචං ක්රිෂ්පි චිකන් ඇතුල ප්‍රයිඩ් වෙලා නෑ...නේද සීරාම කියපන් බොක්ක❤️😍
එහෙම දැනුනෙනම් නැහැ සහෝදරයා
❤❤🎉
ආදරෙයි
Supiriyak 🙂🌹
බොහොම ස්තුතියි සහෝදරයා
අශා තඩියා සෙට්වෙන්නෑ බන් උ ජිවිතේට කාලා නෑ වගේ කන්නේ ..චමා වගේ ඩිසන් කරහන්කෝ බන්..
උබ අශා හොද එකා බන්