Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Thaththai Duwai | Emasha Seneviratne | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 109

  • @english1minutes
    @english1minutes ปีที่แล้ว +15

    එමාශගේ මූනෙන්ම පේන්නේ ඒ පිංවන්ත කම....හරිම අහිංසක හිනාවක් ....❤❤

  • @tharangaerandani3813
    @tharangaerandani3813 ปีที่แล้ว +41

    හරිම ආඩම්බරයක් දැනුණා. ශ්‍රද්ධාව ශීලය එක්ක ජීවිතය ගෙවෙන ඔයාගේ පරලෝකෙටත් තාත්තා මගපෙන්වලා තියෙනවා. ඒ වගේ සත්පුරුෂ ඇසුරක් උපනූපන් ජීවිතේටම ලැබේවා !

  • @sewwandimayadunne4035
    @sewwandimayadunne4035 ปีที่แล้ว +12

    අදහන්න වටින පින්වන්ත පියෙක්.ඒවගේ පියෙක් ලබන්න ඒ දුව පින් කරලා තියෙන්න ඇති.

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +51

    ඉමාෂාගේ තාත්තා හොඳ පින්වන්ත පින් කරන්න කැමතී කෙනෙක් එහෙම අයට සිතුම් පැතුම් ඉටුවෙන්න ඕනේ.
    අද කාලය අනුව දරුවන් සමාඡ ගත උනාම සතුන්ටත් වඩා අන්තයී ඒත් ඉමෂගේ අම්මා තාත්තා හොඳ ගුණධර්ම කියලාදිලා තියන බව පේනවා. තෙරුවන් සරණයී,,

  • @rmsrathnasingha1999
    @rmsrathnasingha1999 ปีที่แล้ว +35

    ඒ ජීවිත වලින් අපිටත් ගන්ඩ දේවල් එමටයි.එමාශා ඔයා හරිම පින්වන්ත දරුවෙක්.තෙරුවන් සරණයි හැමෝටම .

  • @roseannefernando5220
    @roseannefernando5220 ปีที่แล้ว +34

    බොහොම ලස්සන කතාබහක් 💖💖 එමාශා හරිම වාසනාවන්තයි,🥰🥰🥰🥰 ඔයාගේ පෙර පිනකට ලැබුනු දෙමාපියන් ....💖💖😍😍😍😍

  • @anuruddhikamadushani2434
    @anuruddhikamadushani2434 ปีที่แล้ว +33

    මෙහෙම පවුල් දකින්න ලැබීමත් වාසනාවක් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +41

    ජීවිතයට ඉඩදෙන්න වැඩසටහන්වල බලපු ලස්සනම වැඩසටහන ජීවිතේට ගන්න බොහෝ දේවල් තියෙනවා ..❤❤❤

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi9822 ปีที่แล้ว +50

    කොහොමත් එමාශා හරිම පින්වන්ත පාටයි.

  • @sisirakumara6180
    @sisirakumara6180 ปีที่แล้ว +14

    හරිමලස්සනයි .ලස්සන පවුලක් .පිං තියන්න ඔනෙි මෙහෙම දරැවෙක් දෙමාපියන් ලබන්න .හරිම පින්වන්තයි නංගි ඔයා .බුද්ධිමත් ⁣තාත්තා කෙනෙක් .ආදරෙයි හැමදාම ඔයාලට .

  • @abeysinghebanda4832
    @abeysinghebanda4832 ปีที่แล้ว +11

    වාසනාවන්තම අප්පච්චි කෙනෙක් සහ දුවක්. අනෙක් දෙමාපියන්ටත් අපූරු පාඩම් කියාදුන් හරබර කතා බහක්. හරීම සතුටුයි. ඒ සතුට වඩාත් වැඩි වන්නෙ පියා මගේ ආදරණීය මිතුරෙක්වීම නිසා. එමාෂා දොණිට වාසනාවන්ත අනාගතයක් ! ඔබ මේ රටේ සුවහක් දියණිවරුන්ට අගනා ආදර්ශයක් . ❤❤

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ ปีที่แล้ว +26

    මම දැකපු වැඩ සටහන් වලින් ලස්සනම වැඩ සටහනක් බෞද්ධයන් වසයෙන් අපි පින් දහම් කරනවා නම් අපිට සොබාව දරමයෙන් පවා අපිට ආසිර්වාද කරනවා

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +27

    බොහොම ලස්සන කතාබහක් දීර්ඝායු වේවා තාත්තාටත් අමිමාටත්

  • @deepawijeratne2861
    @deepawijeratne2861 ปีที่แล้ว +15

    හරිම ආදරණීය දරුවෙක් ඔයා බුද්ධිමත් දරුවෙක් .e වගේම වැඩසටහන හරිම අර්ථවත් ස්තුති .

  • @AppApp-nq6wo
    @AppApp-nq6wo ปีที่แล้ว +8

    වටිනාම විඩියෝවක් මේකනම්.ජීවිතයට ගන්න පුළුවන් වැදගත් කථාවක්.එමාශා මම කැමතිම actress කෙනෙක්.එයාගෙ රඟපෑම් අතිවිශිෂ්ටයි.එමාශා ඇතුලු පවූලේ සැමට තෙරණුවන් සරණයි.ජේසු පිහිටයි.

  • @inokamalkanthi4648
    @inokamalkanthi4648 ปีที่แล้ว +5

    Harima vatina kathabahak ❤❤

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 ปีที่แล้ว +24

    පින්වන්ත පියෙකුට උපන් පින්වන්ත දියනියක් කලාතුරකින් දකින්න ලැබෙන නිහතමානී නිරහංකාර දියනියක් ඒ දෙමාපිය දෙදෙනාට තමයි ඒ ගවුරවය හිමිවිය යුත්තේ දරුවන්ට අපි කුඩා කාලයේදීම අනිවාර්යයෙන්ම කියාදිය යුතුයි කුරා කූබියා උනත් පණ ඇති සතෙක් ඒ සතා උනත් මැරුවොත් අපට විපාක දෙන බව ඒ දේවල් දරුවන්ට කියා නුදූන් නිසා තමයි අපේ සමාජය මේතරම් පිරුහුණේ සත්ව ඝාතනය මිනිස් ඝාතන සිදුවෙන්නේ ඒ දේවල් වල බයානක කම කියානුදුන් නිසා තමයි

  • @ladeeshakemindi2272
    @ladeeshakemindi2272 ปีที่แล้ว +27

    මාත් සත්තුන්ට ගොඩාරියක් ආදරෙයි....ඒ කරුනාව හිතේ තියෙද්දි අපි හරි ප්‍රියමනාප වෙනවා💜️🥰 මටත් ඩෙංගු හැදිලා තියෙනව දෙපාරක්,පලවෙනි පාර අමාරු උනේ නෑ ඒත් දෙවනි පාර අමාරු උනා....ඒත් අදටත් මං මදුරො කීටයෙකුටවත් කරදර කරන් නෑ🥰💜️

  • @henryt1199
    @henryt1199 2 หลายเดือนก่อน

    හරිම වටිනා තාත්තා කෙනෙක්. ගොඩාක් පිං කරලා තියෙන්නෙ ඕනේ මේ වගේ තාත්තා කෙනෙක් ලැබෙන්න

  • @Wish472
    @Wish472 ปีที่แล้ว +76

    හරිම වාසනාවන්තයි ..ඒ වගේ දෙමව්පියෝ ලැබෙන්නත් පින් කරන්න ඕනි..

  • @user-hr1fl4kv2n
    @user-hr1fl4kv2n ปีที่แล้ว +20

    ඔයාගෙ ආසම පාට රතු නේද නංගා..😁අදත් රතු පාටයි... ලස්සනයි..💌❤️🥰

  • @ventnarada5896
    @ventnarada5896 ปีที่แล้ว +6

    ඉතාම සුන්දර ලස්සන පිංවන්ත වාසනාවන්ත නංගි කෙනෙක්. ඔයාට තෙරුන් සරණයි

  • @sunethravikum122
    @sunethravikum122 ปีที่แล้ว +8

    කියන්න වචන නැ මෙි දෙදෙනා ගැන එතරමිම කැමතියි ආදරෙයි 😍😍....

  • @wasanahansani2153
    @wasanahansani2153 ปีที่แล้ว +13

    බලපු හොදම වැඩසටහන❤️

  • @ladeeshakemindi2272
    @ladeeshakemindi2272 ปีที่แล้ว +35

    සත්තුන්ට තියෙන කරුනාවට ම තව තවත් හරියන්න ඕනි💜️😍

    • @wasanagayani993
      @wasanagayani993 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

  • @mudunkotuwage8032
    @mudunkotuwage8032 ปีที่แล้ว +8

    ගොඩාක් ලස්සන කතා බහක් හැමෝටම ඉගෙන ගන්න ගොඩාක් දේවල් තිබුන..බොහොම ඉස්තුතියි ..

  • @vajerav339
    @vajerav339 ปีที่แล้ว +2

    අනෙ හරිම ලස්සනයි බලන්න අහන්න ආසයි නිහත මානි පවුලක් මම දොනි කතා කරන හැම දෙයටම කදුළු ආවා බුදු සරණයි

  • @AVsFan2022
    @AVsFan2022 ปีที่แล้ว +16

    වාසනාවන්ත පිංවන්ත කෙල්ලක්........ ආදරෙයි රන්මිණියෝ. 🥰🥰🥰🥰

  • @inokamalkanthi4648
    @inokamalkanthi4648 ปีที่แล้ว +2

    Mama asama niliya ❤❤❤

  • @juneperera4878
    @juneperera4878 ปีที่แล้ว +10

    සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!

  • @anurashantha2811
    @anurashantha2811 ปีที่แล้ว +9

    මම ආසකරන නිලියක් ...ඉදිරි ගමනට සුභ පැතුම් ..❤️❤️❤️❤️

  • @samlisrilanka7205
    @samlisrilanka7205 ปีที่แล้ว +14

    ගොඩක් වාසනාවන්ත දෙමාපියො දරුවන් වාසනාවන්තයි❤️❤️❤️❤️

  • @MallikaMallika-pg3kn
    @MallikaMallika-pg3kn ปีที่แล้ว +2

    එමාශා ආදරෙයි ආඩම්බරයි ගොඩාක්ම බුදුසරනයි 💞💞💞🙏

  • @cyrilbentara9464
    @cyrilbentara9464 ปีที่แล้ว +9

    පිනෙන් පිරි ඇත්තෝ...

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +22

    ඇත්තටම ඔයාගේ පෙර පිනකට ලැබුනු දෙමාපියන්

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 ปีที่แล้ว +9

    හැමදාම සතුටම ලැබේවා

  • @duli5942
    @duli5942 ปีที่แล้ว +7

    එමාෂා ඉෂාරා දෙන්න ම ටිකක් එක වගේ නේද 😍

  • @anushadamayanti2073
    @anushadamayanti2073 ปีที่แล้ว +13

    තෙරුවන් සරනයි පුතේ සියපවුලටම

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +6

    අනුර අයියේ , ඉෂාරා අක්කේ , වෙෆ් , සතිතා අක්කේ ඔයාලා හතරදෙනාටම Good Morning 🦋

  • @yasodarangika8307
    @yasodarangika8307 ปีที่แล้ว +7

    වාසනාවකට labicha thatha කෙනෙක් ...🙏🙏🙏

  • @shakyajayaweera5122
    @shakyajayaweera5122 ปีที่แล้ว +9

    My favourite actress / girl of all time. 🤩🤩🤩🤩♥️♥️♥️♥️♥️♥️♥️ Emasha seneviratne

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 ปีที่แล้ว +4

    2 day is the bestttt program. .this is the real family. Good father. .this is the real Actress. ..never had seen before..lot's God's Blessings Always Angel !

  • @duli5942
    @duli5942 ปีที่แล้ว +5

    ආසම නිළියක් 😘❤️

  • @sarojawelhenge26
    @sarojawelhenge26 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි පුතේ !!! ❤💐

  • @lalithaperera1572
    @lalithaperera1572 ปีที่แล้ว +2

    බලප්‍ර ලස්සනම වැඩ සටහන 🙏🙏🙏🙏💐💐

  • @shashinirajapaksha3957
    @shashinirajapaksha3957 ปีที่แล้ว +11

    හිතුවක්කාරි❤️❤️❤️❤️

  • @findushika
    @findushika ปีที่แล้ว +3

    Harima hadawatha sathutu una katha bahak. Harima sathutui . ❤❤❤ thaththa Kalyana mithrayek

  • @WimalDharmappriya
    @WimalDharmappriya ปีที่แล้ว +6

    Ape bandula sir obata deergaayusha lebewa..

  • @dhanurirajapaksha
    @dhanurirajapaksha 2 หลายเดือนก่อน

    🥺❤🌟

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 ปีที่แล้ว +10

    Hoda duwek.thawath godak adere hithuna duwe.budusaranai.

  • @upulranasinghe9078
    @upulranasinghe9078 ปีที่แล้ว +4

    තාත්තයි දුවයි 😍❤️

  • @bigunmadusha9046
    @bigunmadusha9046 ปีที่แล้ว

    Lassanai

  • @TravelalongNZ
    @TravelalongNZ ปีที่แล้ว +5

    What a great daughter and a dad! Glad to hear you are related to Dr. Ananda Wijewickrama. Another great family I used to know. All the best Emasha!

  • @dasiniusharikaweerasinghe6699
    @dasiniusharikaweerasinghe6699 ปีที่แล้ว +1

    Hrim hoda thaththa kenek..ee wgem emashth...denntm budu saranai🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @ajanthakumari5090
    @ajanthakumari5090 ปีที่แล้ว +3

    Harima wasanawantha paulak budu saranai

  • @indraniudugamasooriya231
    @indraniudugamasooriya231 ปีที่แล้ว +2

    May the Triple Gem bless you daughter & ur family!

  • @gayanthiekuruppumudiyanse2025
    @gayanthiekuruppumudiyanse2025 ปีที่แล้ว +6

    Hoda daruwek theruwan saranai puthe

  • @akilashavinda7337
    @akilashavinda7337 ปีที่แล้ว +2

    They pretented be perfect.

  • @chanukumara1679
    @chanukumara1679 ปีที่แล้ว +3

    All the best.

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 ปีที่แล้ว +1

    ආදරෙයි මැණික❤️

  • @chitchat7472
    @chitchat7472 ปีที่แล้ว +3

    Waww hithuwata wada godak daksha girl kenek😍😍❤❤

  • @rathugamaganayana7862
    @rathugamaganayana7862 ปีที่แล้ว +2

    Adarai nehata mane caritayak budu saranae 🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👌👌⚘️⚘️⚘️⚘️

  • @shyamakodikaragedias6244
    @shyamakodikaragedias6244 ปีที่แล้ว +3

    Daruwo hariyata hadapu demapiyanta daruwo onama thanaka yawanna viswasaya athiwenawa.thaththe oyawage thaththek labanna hama daruwekma wasanawantha wenna oni.theruwansaranai..

  • @buddhikavindya9251
    @buddhikavindya9251 ปีที่แล้ว +10

    Ane akko shashika nisanasala akkige famili eka gennako happy family walata

  • @kumudinihettige2823
    @kumudinihettige2823 ปีที่แล้ว +3

    All the very best EMASHA.

  • @anusham4315
    @anusham4315 ปีที่แล้ว +6

    බොරු සොබන නැති ළමයෙක්.

  • @suwinithasilva4532
    @suwinithasilva4532 ปีที่แล้ว +4

    ඉමාසා ඔයා හරිම වාසනාවන්ත පවුලක ඉන්න දරැවෙක් නමුත් ඔයා ඉන්න Field එක එපමන හොඳ නැහැ හොදින් හිටියත් නරක කතා හැදෙනවා ඔයා හොදට ඉගෙනගත්තු ලමයෙක් නිසා හොඳ රැකියාවක් කරන්න ඒක නුවනට හුරුයි කවදා හරි කසාද බැදලා ඩි වෝස් උනොත් එය ඔය දෙමවිපියන්ට කොපමන දුකක්ද වෙනවට කියනවා නෙමෙයි නමුත් ඔයාගේ දෙමවිපියන් ගේ හොඳ කම නිසයි මෙහෙම කියන් නේ

    • @cyrilbentara9464
      @cyrilbentara9464 ปีที่แล้ว +1

      ගල හොඳ නම් අබරන කහා මක් වේද

    • @sewwandimayadunne4035
      @sewwandimayadunne4035 ปีที่แล้ว

      ඒ උපදෙස් වඩාත් හොදයි .

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 ปีที่แล้ว +6

    Theruwa sarani oyalata

  • @lakmalidharmawardhana1135
    @lakmalidharmawardhana1135 ปีที่แล้ว +10

    Rathtaran piyek saha duwek.pinwanthakama penawa dennama

  • @shenolirathnayaka4812
    @shenolirathnayaka4812 ปีที่แล้ว +3

    ❤️👌✨️

  • @sepaliheli9361
    @sepaliheli9361 ปีที่แล้ว +1

    Sathunta thiyana adaretama nirogisuwaya labennaone thawathawath hariyannaone lassanawenna one 🙏🙏🙏

  • @sriyanigamage6835
    @sriyanigamage6835 ปีที่แล้ว +1

    Theruwan Saranai.

  • @SanjanaBandar
    @SanjanaBandar ปีที่แล้ว

    Adaraniya charethwath kanak oya hamadama oya dawal Anu gamanaya karanna ❤❤

  • @devikahansamala8375
    @devikahansamala8375 ปีที่แล้ว +1

    ♥️♥️

  • @disnakanthi8140
    @disnakanthi8140 ปีที่แล้ว +1

    Me wage bosath daruwek dakka palamu wathawa me tharam adyathmika paththa Hari gawurawayen kathakaranna me tharamsanwarawa priyamanapawa samajagathawenna a ugathkama a saralakama elowa vikaren melowa athagaanne demawupiyanta ha daruwanta Honda adarsha a demawupiyan koitharam wadagath prayojanawath gunawath daruwan dennekda samajeta dayada karala thiyenne a thaththage thiyena bosath gathiguna aththatama a daruwan dennathamma ththathharima wasanawanthai mama Hari adarei me wage adahas akalpa athi daruwanta

  • @a.g.skumari937
    @a.g.skumari937 ปีที่แล้ว +4

    Ishara lassani ade

  • @truthimage2610
    @truthimage2610 ปีที่แล้ว +2

    හොදයි,කෙල්ලගෙ
    අදහස්,,කෙල්ලට
    පිනේරැකවරනයකුත්
    තියෙනව..

  • @viranikulathunga1525
    @viranikulathunga1525 ปีที่แล้ว +4

    Daruwekta denna one hodama de dila tiyanawa Bududahama... pinwantha demaupiyan pinwantha daruwo... ilaga bawayatat pin ras karaganna..

  • @dilkianushka4321
    @dilkianushka4321 ปีที่แล้ว +1

    💖💖💖💖💖

  • @SN-ty5gy
    @SN-ty5gy ปีที่แล้ว +2

    👏👌🥰

  • @manuawa3432
    @manuawa3432 ปีที่แล้ว +2

    mama.asama.knek oya adarei manika

  • @user-Beauty48
    @user-Beauty48 ปีที่แล้ว +3

    🥰

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏💓💓💓💓💓

  • @namalwithanage7269
    @namalwithanage7269 ปีที่แล้ว +2

    WASANAWANTHA DU DARUWAN DEMAPIYAN UGATHKAMA GUNA YAHAPATH KAMA BODU DAHAMA APE KULA SIRITH WALATA MULTENA DIMA ITHAMA IHALAI HARIMA AGEI THERUWANSARANAI SEMA DENATAMA 💖💖💕💖💕💖❣💖💖

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 ปีที่แล้ว

    Api kiuwata ekakenata labena damaupiyo e damaupiyageth damaupiyo nathibari minisu daruo wensa eka jenaretiosn wala hati

  • @shanthimangalika8973
    @shanthimangalika8973 ปีที่แล้ว +2

    Pinvantha pawulak.vasanavan sthuthi

  • @pushpakumari6619
    @pushpakumari6619 ปีที่แล้ว +1

    🥰🥰🥰🥰

  • @janiduudinaj5630
    @janiduudinaj5630 ปีที่แล้ว +1

    👍🏼👍🏼👍🏼❤️❤️❤️

  • @sanjeewanihemachandra7827
    @sanjeewanihemachandra7827 ปีที่แล้ว +3

    Harima pin bara pawulak asdekata kadulu awa

  • @chanukumara1679
    @chanukumara1679 ปีที่แล้ว +3

    Pirisidu chethana genade wasana.

  • @isharaudeni6927
    @isharaudeni6927 ปีที่แล้ว +3

    Lesiyen katawath hamu nowana wasanawantha demawpiyo,

  • @keiny5138
    @keiny5138 ปีที่แล้ว +1

    oya wage wena asai

  • @chandanifernando7456
    @chandanifernando7456 ปีที่แล้ว +2

    👍❤️❤️🙏🙏🔥🌷🌷

  • @rameshmadhushanka3501
    @rameshmadhushanka3501 ปีที่แล้ว

    දැන් ඉතින් අමුතුවෙන් කෙනෙක් හොයන්ඩ ඕන නෑ හොයාගනනෙ ඉන්නෙ 🤭🤭🤭

  • @chamilakumari3548
    @chamilakumari3548 ปีที่แล้ว +1

    Maduruvo nam maranne nahalu 😂a unata mas malu kanava athi😮

  • @truthimage2610
    @truthimage2610 ปีที่แล้ว +1

    මෝඩබොලද
    පුශ්න,අහනහිස්
    TH-camrs,ලා

  • @jayantasis4852
    @jayantasis4852 ปีที่แล้ว +2

    මල සමයන්

  • @s.gamage9194
    @s.gamage9194 ปีที่แล้ว +2

  • @nadeerapushpamala460
    @nadeerapushpamala460 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @lochanasathsarani6174
    @lochanasathsarani6174 ปีที่แล้ว +1

    💖