Emasha Seneviratne : What's in My Bag | E10 | Bold & Beautiful

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Emasha Seneviratne; actress from the popular television drama 'Deweni Inima', sat with B&B to talk about what she carries around in her bag.
    Emasha was crowned the NSBM Avurudu Kumari in 2018. She was also the Derana Soorya Mangalyaya Aurudu Kumariya/ Sooriya Kumariya in 2018.
    Venue : Cafe Noir / cafenoirsrilanka
    #BoldandBeautiful #Whatsinmybag #EmashaSeneviratne
    Subscribe to : goo.gl/Ym9F5f
    Like us on Facebook : / boldandbeautifullk
    Follow us on Instagram : / boldandbeautiful_lk

ความคิดเห็น • 411

  • @rarmallikaranatunga8572
    @rarmallikaranatunga8572 2 ปีที่แล้ว +23

    උගතමනා ශිල්පය මයි මතු රැකෙනා👌සංවර විලාසිතා ඔබට ආභරණයක් කරගෙන දිරියෙන් ඉදිරියට යන්න ලැබේවා !❤️

  • @සමන්තපලිහවඩන
    @සමන්තපලිහවඩන 5 ปีที่แล้ว +237

    හරිම සරල නිහතමානී ගැහැණු ළමයෙක්. අනවශ්‍ය විකාර මොකුත්ම නැහැ. ස්වභාවිකයි,ලස්සනයි. කතා බහ අහන් ඉන්න ආසයි. උගත් කෙනෙකුගේ තියෙන වෙනස මේකයි.

  • @nishanthameegahatenna1209
    @nishanthameegahatenna1209 5 ปีที่แล้ว +385

    හරිම ආසාවෙන් බැලුවා. දුව ඔයා ගොඩක් හොදට ඉගෙන ගත්ත වැදගත් දරුවෙක් කියලා පුවත්පත් වලින් දැනගෙනයි තිබුනේ. ව්‍යාපාර ක්ශේත්‍රයේ ප්‍රථම පෙල ගෞරව උපාධියක් තියාගෙන ආයතන කිහිපයකත් සන්නාම තානාපති හැටියට සේවය කරන ගමන් රංගනයත් කරන බව. හැබැයි අද තවත් නොදැන හිටි දෙයක් දැනගත්තා. දුවගේ ඉංග්‍රීසි භාෂා දැනුම ඉතාම ඉහළයි. හරිම ලස්සනට ඉංග්‍රීසියෙන් කතා කරනවා. කිසිම වැරැද්දක් නැතුව. හැකියාවන් සියල්ලම අගය කරනවා. ඉදිරියටම යන්න දුව ආශිර්වාද වේවා.

    • @anurajayalath7750
      @anurajayalath7750 5 ปีที่แล้ว +5

      Thank you for this wonderful comment. I learned some things about her which I didn't know before.

    • @mahindarathnasiri6620
      @mahindarathnasiri6620 5 ปีที่แล้ว +2

      True. God bless. very nice comment.

    • @shaniifernando3539
      @shaniifernando3539 5 ปีที่แล้ว +19

      ලස්සන කමෙන්ට් එකක් දැක්කමයි බෑග් සෙග්මන්ට් වල...👍👍👍👍

    • @janithrasinduperera2061
      @janithrasinduperera2061 5 ปีที่แล้ว +17

      සුපිරිම කමෙන්ට් එකක්. මේක නිසා නොදැන හිටපු දේවල් ටිකකුත් දැනගත්තා එමාෂා ගැන. ජය ✌

    • @chaniranasinha836
      @chaniranasinha836 5 ปีที่แล้ว

      Good

  • @AutoWorldReviews
    @AutoWorldReviews 5 ปีที่แล้ว +338

    එමාෂා නංගි ඔයා නම් විශිෂ්ට හැකියාවන් තියෙන කෙනෙක් කියල අද මම දැන ගත්ත.ඔයාගෙ ඉංග්‍රීසි දැනුම සුපර්බ්.වැරැද්දක් අහලකවත් නැහැ.නංගි ඔයා වගේ ඉගෙන ගත්ත අය තමයි කලා ක්ෂෙත්‍රයට අවශ්‍ය.ජයෙන් ජයම වේවා එමාෂා...

    • @sajeewanisumithtra8084
      @sajeewanisumithtra8084 3 ปีที่แล้ว +3

      නියමයිනේ අක්කේ

    • @senunithara9369
      @senunithara9369 3 ปีที่แล้ว +3

      Aniwarem

    • @malshakannangara7698
      @malshakannangara7698 3 ปีที่แล้ว +5

      එයට ගොඩක් සිංහල බැ.. වෙන රටක හැදිච්ච කෙනෙක්.. 😍🥰🥰🥰🥰🥰🥰

  • @induradhini9992
    @induradhini9992 5 ปีที่แล้ว +57

    මේ වගේ අය තමයි කලාවට අවශ්‍ය ඇත්තටම ,, උගත් වගේම, බුද්දිමත් ,

  • @georgeloganfernando4339
    @georgeloganfernando4339 5 ปีที่แล้ว +137

    Such a pretty girl with very fluent english with no errors. No show off and she's got a very realistic behavior. I appreciate all the goodness. #Blessings.

    • @grace-1574
      @grace-1574 5 ปีที่แล้ว +1

      George Logan Fernando yes of course

    • @helageetha6372
      @helageetha6372 5 ปีที่แล้ว +1

      Yes sure

    • @andretalks
      @andretalks 5 ปีที่แล้ว +2

      WHAT IS SHOOTINGS? DOESN'T SOUND TOO FLUENT TO ME. MOST BE GOING HUNTING.

    • @nuvinpooliyadde7319
      @nuvinpooliyadde7319 5 ปีที่แล้ว +1

      Fucking realistic? What do you fucking mean?

  • @malmi7918
    @malmi7918 3 ปีที่แล้ว +66

    උගත් බුද්ධිමත් Actor කෙනෙක්❤️

  • @feelthenature9532
    @feelthenature9532 5 ปีที่แล้ว +204

    This is first time I saw an actress from tele drama industry spoke in English without any mistakes.best wishes, keep it up 👍👍

    • @poornimawijesena2276
      @poornimawijesena2276 5 ปีที่แล้ว +11

      Feel The Nature there are some tiny mistakes. Also her pronunciation is not good 👎🏻

    • @bekyney
      @bekyney 5 ปีที่แล้ว +4

      She did make some mistakes,

    • @touchme7213
      @touchme7213 5 ปีที่แล้ว +2

      @F R as my knowledge talking english by her is perfect.could you please let me know the mistakes she has done.

    • @touchme7213
      @touchme7213 5 ปีที่แล้ว +1

      @@poornimawijesena2276 pls tell me mistakes?

    • @poornimawijesena2276
      @poornimawijesena2276 5 ปีที่แล้ว

      Touch Me haha lol exacty! First I think you should go english tution. And then talk about english. You know nothing mate 😆😆

  • @janithrasinduperera2061
    @janithrasinduperera2061 5 ปีที่แล้ว +187

    සුපිරියි සහෝදරී. උගත්කම කියන්නෙ කාටවත් හොරකම් කරන්න බැරි දෙයක්නෙ. එහෙම පසුබිමකින් එන්නෙ කියලා බැලුව ගමන්ම පේනව. සංවරකම වැදගත්කම ඔක්කොම රැකගෙන ඉස්සරහටම යමු. ජය!

  • @SK-Rukmila
    @SK-Rukmila ปีที่แล้ว +10

    මේ බෑග් program එකට එන හැමෝම මේ වගේ දේවල් වලින් බෑග් එක පුරෝගෙන එනවා කියලා අපි හැමෝටම තේරෙනවා. අපි ඉතින් තේරෙන්නේ නැහැ වගේ ඉන්නවා...😂 කොහොම උනත් ඔයා දක්ෂ නිළියක්. ඉදිරියට යන්න සුබ පතනවා.

  • @teshynasiriwardane9302
    @teshynasiriwardane9302 5 ปีที่แล้ว +138

    I appreciate how fluent you are in speaking the English language. Very natural and soothing. 🔥

    • @yohanthadilshan
      @yohanthadilshan 5 ปีที่แล้ว +1

      Teshyna Siriwardane shanudrie is better though

    • @poornimawijesena2276
      @poornimawijesena2276 5 ปีที่แล้ว +2

      yohantha dilshan exactly! She does not speak fluently like shanudri.

    • @ericabeautyqueenfernandes6179
      @ericabeautyqueenfernandes6179 4 ปีที่แล้ว +1

      Yaa shanudrie best

    • @teshynasiriwardane9302
      @teshynasiriwardane9302 4 ปีที่แล้ว +18

      I don't compare people out of jealousy LOL. Emasha and Shanudri both are good. So why compare? "This ones better than this one, bla bla." Grow up. I personally like Emasha's attitudes, personality and character. Very inspiring. That does not mean that i put Shanu down. Why should i? It only means that i appreciate Emma.❤️ why compare honestly

    • @ericabeautyqueenfernandes6179
      @ericabeautyqueenfernandes6179 4 ปีที่แล้ว +4

      @@teshynasiriwardane9302 u are right

  • @ran..5134
    @ran..5134 5 ปีที่แล้ว +165

    වැදගත්...නිහතමානියි....අනිත් නිලියො වගේ නම කැත කරගන්න එපා..ඔයා බුදිමත්...සුබ අනාගතයක් ඔයාට...ආදරෙයි......

    • @janithrasinduperera2061
      @janithrasinduperera2061 5 ปีที่แล้ว +4

      එකෙන්ම නිහතමානී වැදගත් චරිතයක්. අගය කල යුතු දේවල් අගය කරන්න ඕනි.

  • @padmakanthianurajini644
    @padmakanthianurajini644 5 ปีที่แล้ว +94

    අනේ මගේ ලස්සන චූටි දූ. මටත් ඔයා වගේ දුවෙක් හිටියා නම්.. මට ඉන්නෙ පුතාලා දෙන්නෙක්. ඔයාට ගොඩක් ආදරය හිතෙනවා දරුවෝ. මේ වැදගත්කම දිගටම රැකගන්න. තවත් හොදට ඉගෙනීම් කටයුතු කරමින් ඉදිරියටම යන්න. රංගන ක්ශේත්‍රයේත් වැදගත් සංවර චරිතයක් ලෙසම රැදී ඉන්න. සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා.

    • @herathwasanth4033
      @herathwasanth4033 4 ปีที่แล้ว +2

      Niyamai akkee mn me thaththige pone aken coment avanne

  • @nsweety6265
    @nsweety6265 5 ปีที่แล้ว +58

    ඔහොම තමයි සහේලි ඉන්න ඕන .. මොකද අනිත් අයගෙ වගේ ලොකුකම ඔයා ලග නෑ ඒක ගාව ගන්නත් එපා.. ඇත්තටම ඔයා ලස්සනයි ඒ වගෙම කතා කරන විදිය අහන් ඉන්නත් ආසයි ඔයාගෙ ඔය ලස්සන චරිතය හැමදාම ඔය විදියටම තියා ගන්න .. හුගක් ආස හිතුනා ඔයාගෙ සරල කමට ඇත්තමයි ඔයාට සුබ පැතුම්....❤️

  • @kamaliruwanthika373
    @kamaliruwanthika373 4 ปีที่แล้ว +30

    ඇදුමෙ ඉදන්ම ඔයාගේ සංවරකම පේනවා අක්කි.. lve u akkiii...your very cute 😘😘😘

  • @nima3976
    @nima3976 4 ปีที่แล้ว +50

    වාව් අක්කි. සුපර් ඉංග්‍රීසි ..අහන් ඉන්න හරි ආසයි😍

  • @vindi1309
    @vindi1309 2 ปีที่แล้ว +5

    Wow, emasha English කතා කරන විඳිය අහන් ඉන්න ආසයි හරිම ලස්සනයි

  • @maleehansika888
    @maleehansika888 5 ปีที่แล้ว +172

    එයානම් හොදටම කතාකරා ඉන්ග්ලිස් වලින්ම.හරිම ශෝඉ.බුදුසරනයි

    • @shehanmind8073
      @shehanmind8073 5 ปีที่แล้ว +5

      ඉංග්‍රීසි නම් ඉංග්‍රීසි සිංහල නම් සිංහල නියමයි 💐💐💐💐💐💐

    • @thanujadamayanthi3807
      @thanujadamayanthi3807 5 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්ම. සිංහලෙන් කතා කරද්දි හරියටම සිංහලෙන් කතා කරනවා. ඉංග්‍රීසියෙන් කතා කරද්දි ලස්සනට ඉංග්‍රීසියෙන්ම කතා කරනවා. කවලම් කරගෙන විහිලුවක් වෙන්නේ නෑ. නියමයි පුතේ.

    • @wathsaladilrukshi4075
      @wathsaladilrukshi4075 5 ปีที่แล้ว +1

      Malee Hansika .

    • @xcodes376
      @xcodes376 4 ปีที่แล้ว +1

      Aniwa sinhala assen English dala ktha krna eka nugathkama pradarshanaya kirimak

  • @narifics
    @narifics 5 ปีที่แล้ว +51

    She is very talented & cute .. Also l think she doesn't try to be much over ..but she is very disant ... Her English knowledge is in high ... Good luck Akki ...
    Love you a lot

  • @fairygirl332
    @fairygirl332 7 หลายเดือนก่อน +2

    මෙයා ගොඩක් දක්ෂ, උගත් නිළියක් කියලා මම පිළිගන්නවා අවිවාදයෙන්ම.ඒ උනත් කෙනෙක් හොඳට ඉංග්රීසියෙන් කතා කළ පමණින් ම ඒ කෙනා උගත් බුද්ධිමත් කෙනෙක් කියලා තීරණය කරන්න බෑ....මොකද සමහර උගත් බුද්ධිමත් මිනිස්සු තමන්ගේ මව් භාෂාවට මුල්තැන දෙනවා.

  • @BBBoldBeautiful
    @BBBoldBeautiful  5 ปีที่แล้ว +48

    Waiting is over. Watch what's in Emasha's Bag..!!

    • @anushihewage8527
      @anushihewage8527 5 ปีที่แล้ว +2

      Thank you emashaa akkiwa gennuwata godak godaak aasawen baluwa

    • @grace-1574
      @grace-1574 5 ปีที่แล้ว +1

      B&B - Bold & Beautiful
      Thank you for having Emasha into this segment
      It's really interesting 👍🏻👍🏻

    • @grace-1574
      @grace-1574 5 ปีที่แล้ว +1

      And actually I became a fan of you and obsessed with your pretty look and cool tone.👍🏻👍🏻

    • @teshynasiriwardane9302
      @teshynasiriwardane9302 5 ปีที่แล้ว +1

      You have taken a great decision inviting this "cuteness" to your episode. Keep up the good quality work. Loved watching her

    • @ThePushpamali
      @ThePushpamali 5 ปีที่แล้ว

      She is really natural and simple. The way she handles the language is impressing. Thank you B&B for the programme.💟

  • @nimeshnimesh6171
    @nimeshnimesh6171 5 ปีที่แล้ว +115

    සිංහල එක්ක inglish කෑලි දාලා පඩ දාපු අම්මන්ඩිලාට ඇඩෙන්න දුන්නා නේද god bless u sis . nd like ur cute smile

  • @rajakanagarathnaraja8795
    @rajakanagarathnaraja8795 2 ปีที่แล้ว +13

    You are great in all aspects.Saranga and you doing a good job in "Hithuwathkari". I watch this teledrama regularly.Good luck.issara gedera kelle.

  • @TechArtistry0.1
    @TechArtistry0.1 3 ปีที่แล้ว +15

    ලස්සනට english කතා කරනව අක්කෙ ඔයා අහන් ඉන්න අසයි 💕💕💕💕💕

  • @peshaladilshani5709
    @peshaladilshani5709 5 ปีที่แล้ว +9

    ගොඩක් ආදරෙයි අක්කි.ගොඩක් ලස්සනට english කතා කරනවා .ගොඩක් චාම් චරිතයක් .ඉදිරි කටයුතු ලස්සන කරගන්න ශක්තිය ලැබෙන්න ඕනි

  • @srjj2781
    @srjj2781 5 ปีที่แล้ว +37

    මොනවා නැතත් voice ekanam ලස්සනයි කෙල්ලගේ

  • @gayangasenanayaka3051
    @gayangasenanayaka3051 3 ปีที่แล้ว +1

    Akke english class karanne nadda online please how to contact i am from emblipitiya your english speech is really clear and simply please iam thilini and graduate university of ruhuna please how to join

  • @shanilkadesilva1599
    @shanilkadesilva1599 5 ปีที่แล้ว +51

    ෆුල් වීඩියෝ එක අප්ලෝඩ් කරනකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ. 😁 වාව්... එමා අක්කි ඔයා ඉංග්‍රීසි කතා කරන විදිහ නම් හරිම ලස්සනයි. මොන භාෂාවෙන් කතා කරත් හුරතලේ නම් අම්මෝ.😍🌹 ආදරෙයි අක්කි. ගොඩක් ලස්සනයි

  • @anushihewage8527
    @anushihewage8527 5 ปีที่แล้ว +36

    Aneeee emasha akki panaa oya nam puduma hurathal❤️❤️ harima aasawen baluwa 😍😍😍😍❤️ aadaraeii akki pnaa❤️❤️❤️

  • @aselapriyantha1439
    @aselapriyantha1439 4 ปีที่แล้ว +7

    Emasha is very telented girl
    😱😱

  • @planesaremylife871
    @planesaremylife871 5 ปีที่แล้ว +36

    Mama nam dannae deweni inima comment karana aya Emashata mey tharam baninney ai kiyala....eyage ragapaema hari thaathwikai....lassanai....mata nam therennae mokakda eyage warada kiyala....she is perfect in every way....

    • @janithrasinduperera2061
      @janithrasinduperera2061 5 ปีที่แล้ว +10

      එහෙම තමයි ලංකාවේ මේ ෆීල්ඩ් එක. මේකට මෙහෙම උගත් බුද්ධිමත් චරිත එනවා අඩුයි. ඇත්තෙම නැති තරම්. මෙයා කොයි පැත්තෙනුත් දක්ශ කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක් ආපුවම කලබල වෙනවා කට්ටිය. ඉරිසියාවෙ පැලෙනවා.

    • @thanujadamayanthi3807
      @thanujadamayanthi3807 5 ปีที่แล้ว +7

      පල ඇති රුකටනේ පුතේ ගල් ගහන්නෙ. පල නැති රුකට කවුරුවත් ගල් ගහන්නෙ නැහැ. බලන්නකෝ තියෙන වැදගත් කම. ඉංග්‍රීසි උනත් ලස්සනටම කතා කරනවා කිසිම වැරැද්දක් නැතුව. දුවගෙ දෙමාපියන් හරිම වාසනාවන්තයි. ඒ අය උනත් බොහොම උගත් වැදගත් අය වෙන්න ඕනි. දුවගේ උගත්කම හැසිරීමෙන්ම පේනවා.

    • @phwijesinghe1521
      @phwijesinghe1521 5 ปีที่แล้ว +6

      Meya methana nam gdk hoday but dewani inime nm kisima lassanak ne acting Wala. Eka drama eka balana oni kenekta therenawa.

    • @AutumnusVenus
      @AutumnusVenus 5 ปีที่แล้ว +7

      ekama thama deweni inime comments dakina gane matath hithenne.. sahelige charithe lassanayi.. ahinsakayi.. eth godak aya baninawa.. e wage charitha walata baninne aparade.. anuhas wage charithekata gelapenne saheli thama.. nethuwa lihini wage panditha lgenu lamayek nemeyi.. sahelith samalka wage.. eka katawath therenne nene.. nikan boruwata sahelita baninawa...

    • @sanjayaomattage3959
      @sanjayaomattage3959 5 ปีที่แล้ว +2

      @@AutumnusVenus i agree with you

  • @sududoni7622
    @sududoni7622 5 ปีที่แล้ว +11

    හරි හුරතල් කතා කරනවා😘... ගොඩක් ලස්සනයි 😍.. හැබයි රඟපාන්න නම් දක්ෂ නැ😎😎

    • @pinimuva
      @pinimuva 5 ปีที่แล้ว +5

      ඔව් ඔව් අර දේ . ඉ. නිලි රැජිනට විතරනේ රගපාන්න පුළුවන්

    • @shanilkadesilva1599
      @shanilkadesilva1599 5 ปีที่แล้ว +3

      @@pinimuva අම්මො 😂😂සිරා බන් 😂😂 ඔතන නටන රූකඩ සෙට් එකක් ඉන්නවා

  • @grace-1574
    @grace-1574 5 ปีที่แล้ว +50

    You are so talented and use your language very efficiently. I've never seen an actress like you.😍😍
    You look so cute and pretty
    Happy to see an awesome young artist
    Good luck and a big thumbs up 👍🏻👍🏻

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 5 ปีที่แล้ว +40

    හරිම ලස්සනයි ඉංග්‍රීසි කතා කරනවා.

  • @sanjayaomattage3959
    @sanjayaomattage3959 5 ปีที่แล้ว +25

    Finally the waiting is over. Wow she talks English so fluently and naturally. We must appreciate her talent. She is an all rounder. Love you emasha ❤️❤️

    • @grace-1574
      @grace-1574 5 ปีที่แล้ว

      Sanjaya omattage yeah obviously

  • @anurajayalath7750
    @anurajayalath7750 5 ปีที่แล้ว +16

    Daughter you are very beautiful. And you speak clean and clear English. Keep up the talents daughter best wishes from Melbourne

  • @planesaremylife871
    @planesaremylife871 5 ปีที่แล้ว +24

    She is awesome....such a generous sweetheart❤️❤️

  • @lakshaniyapa1789
    @lakshaniyapa1789 5 ปีที่แล้ว +1

    Usually i dont like this program.but emasha is very pretty and she is fluent in peo english.and i think so kindly than others

  • @vishutharun2985
    @vishutharun2985 4 ปีที่แล้ว +7

    Educated girl that i saw after mashi in sihina samagama❤😍

  • @Markatalky
    @Markatalky 5 ปีที่แล้ว +15

    Such a clever use of language! Indeed she is a clever and she has already lifted this channel up with her pleasing personality and neat talking. Cheers !!!

  • @sachinthilochana5618
    @sachinthilochana5618 5 ปีที่แล้ว +7

    ලස්සනයි අක්කී ඇත්තට ම ශෝයී
    ඔයා මාරම දක්ශයි

  • @travelineurope3789
    @travelineurope3789 3 ปีที่แล้ว +2

    Actually i never thought you are an educated girl. When i read these comments and i saw lot of persons have said about your education backround and career life as well. Untill today i have no any idea of you and i would like to say i felt you are soo simply and also A honest girl. I wish you for your future

  • @PlayGames-tt9ld
    @PlayGames-tt9ld 5 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි එමාෂා ඔයා.ඔයා ගොඩක් උගත් වගේම දක්ෂ කෙනෙක් බව පේනවා.ඒ හැම දේම එක්ක ඉස්සරහටම යන්න ලැබෙන්න කියල සුබ පතනවා.

  • @bpositive6550
    @bpositive6550 5 ปีที่แล้ว +26

    නංගි ඔයා ගැන කියන්න වචන නෑ ඒ තරම් ඉස්තරම්.මම කාලයක් crew එක්ක වැඩ කරා ගොඩක් නලු නිලියො english වලින් කතාව හැබැයි පුලුවන් කමට නෙවෙයි ලොකුකම පෙන්නන්න.ඒ වගේ රට හරක්ට නංගි ආදර්ශයක්.සුබ පතනව නංගිට ජයම..👍

  • @teshynasiriwardane9302
    @teshynasiriwardane9302 5 ปีที่แล้ว +38

    Girl! I cannot resist saying this but you are the definition of "Cuteness". Absolutely charming and graceful. A "cutie pie" in all means. Loved this episode. Good luck Emasha for all your future endeavors.

  • @chandhiguruge
    @chandhiguruge 5 ปีที่แล้ว +29

    Mama dakapu hodama katha kirima thibune shanudri and saheli... I like this girl.

  • @sandipaniariyadasa3186
    @sandipaniariyadasa3186 5 ปีที่แล้ว +44

    Deweni inime charitheta mn awnkwa asa ne..eth oyge language eka superb ..i like it..and u ar educated girl..good luck sis❤👍😍

    • @janithrasinduperera2061
      @janithrasinduperera2061 5 ปีที่แล้ว +11

      ඇත්ත. එමාෂා හැකියාවන් ගොඩක් තියෙන ලස්සනම කෙල්ලෙක්. දෙවෙනි ඉනිමෙ අය දන්නෙ නෑ ඒකෙන් ප්‍රයෝජනය ගන්න. මෝඩ විදියට චරිතෙ ලියන්නෙ. හරිම අපරාදයක් ඒක නම්

    • @wathsaladilrukshi4075
      @wathsaladilrukshi4075 5 ปีที่แล้ว +3

      Sandipani Ariyadasa .

    • @wathsaladilrukshi4075
      @wathsaladilrukshi4075 5 ปีที่แล้ว +2

      .

    • @wathsaladilrukshi4075
      @wathsaladilrukshi4075 5 ปีที่แล้ว

      Janith Rasindu Perera .

    • @sanjayaomattage3959
      @sanjayaomattage3959 5 ปีที่แล้ว +2

      Also what they let her wear, i think they are matching those clothes and makeup for the character saheli maybe.. but they are not matching to emasha at all. Their clothes and makeup ruin emasha's natural beauty.

  • @chaminda1341
    @chaminda1341 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි එමාෂා.

  • @navinrodrigo7
    @navinrodrigo7 4 ปีที่แล้ว +11

    The effort is the best part guys 🤟🏻❤️.. who cares about comparison 🤟🏻🤣..

  • @maleesha778
    @maleesha778 4 หลายเดือนก่อน

    Most talented girl...❤❤❤

  • @tianapereira1485
    @tianapereira1485 5 ปีที่แล้ว +24

    Thanks for bringing in this pile of charm to your programme. This is the best episode i watched so far. And to be honest i just fell in love with her. So real attitude and pure English. Cutest ep❤️

  • @priyankamanel1760
    @priyankamanel1760 3 ปีที่แล้ว +1

    අනේ අක්කි ඔයා ශෝයි අනේ හරිම නිහතමානී 🤗☺️😘😘🤗😘

  • @indikanalindrasinghe1413
    @indikanalindrasinghe1413 5 ปีที่แล้ว +17

    Very interesting😊
    Educated one😎😎

  • @avishkabandara3590
    @avishkabandara3590 5 ปีที่แล้ว +6

    A person with Superb personality😊😊

  • @kasunchamodchamod6470
    @kasunchamodchamod6470 ปีที่แล้ว

    Ane man oyata godakh adarei❤oya harima lassanai,godakh dakhsha kenekh hamadama sathutin Inna,budu saranai

  • @fathimarinuanf5763
    @fathimarinuanf5763 5 ปีที่แล้ว +26

    Such a simple character and her way of dressing is also very nice 👍🏻 All the best for ur future

  • @amazingstuff608
    @amazingstuff608 5 ปีที่แล้ว +13

    I have heard about you Emasha.but this is the time I saw your talents.you did your best and you showed us how talented you are.wish you all the Emasha, cheers 🤩

  • @donidoni4920
    @donidoni4920 5 ปีที่แล้ว +9

    ඔයාගේ Voice එක ලස්සනයි

  • @azmilkais
    @azmilkais 2 ปีที่แล้ว +1

    First time seeing a girl from Badulla so fluent in English 😍

  • @ruwanthiedealwis8210
    @ruwanthiedealwis8210 4 ปีที่แล้ว +3

    Phone ,water bottle 👌👌👌
    🌷Beautifully presented!

  • @anushihewage8527
    @anushihewage8527 5 ปีที่แล้ว +7

    Anee emasha akki diha balala man mulin hithuwa me wge akkiyek matath hitiyanam kiyala. Me video eka godak sarayak baluwa asawatama. Balan inna asai. Man hithagaththa kawadaahri akki wagema wadagath kenek wenawa kiyala. Hoda ihala thanakata yanawa kiyala godak hodata igena gena. akki keeyak dewal karanawada education ekath hodatama karana gaman. balance eke. E witharak nemei sanwara kama me hamadema rakagena. Man wage thaawath godak aya athi. Akkiwa balala akkiwa adarshayak karagaththa. E deta Akkita pin. Me tika kiyannama oni una. Ekai damme.

  • @nikiniumega4948
    @nikiniumega4948 2 ปีที่แล้ว +5

    You are so talented 💗💗

  • @mihiruzx3551
    @mihiruzx3551 3 ปีที่แล้ว

    Akki cream aka name eka mokadh plzz

  • @Thisara_Me
    @Thisara_Me 2 ปีที่แล้ว +1

    I came here after watching her new drama හිතුවක්කාරි ..Her acting is soo good 💙👏 and wish her best of luck for the future endeavours 🙌

  • @dinushasakalasooriya7156
    @dinushasakalasooriya7156 5 ปีที่แล้ว +1

    Good luck for your future . Btd wt is ur schl akkio

  • @helageetha6372
    @helageetha6372 5 ปีที่แล้ว +7

    Superb .you ara beautiful as well as tallented..very natural.clear English.wish you all the best darling..

  • @lakshithakodagoda4157
    @lakshithakodagoda4157 5 ปีที่แล้ว +1

    at 10 sec what is the track ..

  • @samanmeepegama3433
    @samanmeepegama3433 3 ปีที่แล้ว +1

    වාව් අක්කි සුපර් ඉන්ග්‍රිසි.... අහන් ඉන්න ආසයි.

  • @ruvinikoshila448
    @ruvinikoshila448 5 ปีที่แล้ว +5

    Such a cute girl with amazing English. I got things from you Emasha. Good luck ❤️

  • @harshaeranda9827
    @harshaeranda9827 4 ปีที่แล้ว +5

    Beautiful your bag and volat.
    and quite your speeking☺️

  • @piumithakshila775
    @piumithakshila775 5 ปีที่แล้ว +10

    English is fluenet and nice to hear it😘

  • @upekshasewwandi5325
    @upekshasewwandi5325 5 ปีที่แล้ว +13

    She's the best actress I've ever seen,😍 and she's a very different character from the other actresses. I really like she's attitudes. I congratulate her on her future♥️😘 and I also so much love with chocolate😍🍫like she.

  • @shaniperera1877
    @shaniperera1877 5 ปีที่แล้ว +3

    Very nice your video exelant 👍👍👍 congratulations 😘😘😘😘😘

  • @chandiniro1313
    @chandiniro1313 5 ปีที่แล้ว +6

    Queen of NSBM....❤❤❤❤
    Emasha Akki I love you...

  • @Viperss_K0
    @Viperss_K0 5 ปีที่แล้ว +2

    Well done Emasha. You are so talented girl and always I like your acting. Good luck..!!!

  • @thiliniba6137
    @thiliniba6137 4 ปีที่แล้ว +3

    You are very simple nanga comparing to the other actress as well.and you are well educated girl...love u so much.

  • @d_girl5588
    @d_girl5588 3 ปีที่แล้ว +4

    Oya ගොඩාක් ලස්සනයි අක්කි❤️

  • @methukiathukorala6279
    @methukiathukorala6279 4 ปีที่แล้ว +5

    You language is so good !!

  • @chamodipabasara6748
    @chamodipabasara6748 5 ปีที่แล้ว +7

    Adarei chuti akkiyo..... oy gdk lssnai.... 😍😍😍😍😘😘😘😘❤️❤️❤️❤️

  • @pudaradewdini
    @pudaradewdini 5 ปีที่แล้ว +10

    Emasha akki aththatama man oya gena denagaththe Ada..man TH-cam eken deweni inima balanawa comments wala oyata minissu baninawa dekala thiyenawa..ithin man hithuwe models la godak Aya character eka hoda nethi nisa baninawa kiyla..man benala Nam nehe..Mata Ada oyage program eka beluwama godak hitha wenas una..oya godak cute,intelligent,neat,educated girl kenek..man me year eke A/L liyana student kenek..Mata Oyage me program eka beluwama hithuna ane math me wage valuable kenek wenna oni kiyala..aththatama godak asa hithuna Oyage English katha karana widiyata..superb akki..math kohomahari English hadagannawa akki wage hodata katha karanna kiyala hithuna..thawa math management degree ekak karanna inne eth government University ekaka..ekath hons ganna oni akki wage...ane thanks akki oya nisa mage exam hodata karaganna loku gemmak awa..love you akki ❤

    • @sanjayaomattage3959
      @sanjayaomattage3959 5 ปีที่แล้ว +2

      So true she is so adorable and a great example for girls

    • @teshynasiriwardane9302
      @teshynasiriwardane9302 5 ปีที่แล้ว +3

      100% yes to that. Emasha is perfect in every way

    • @anushihewage8527
      @anushihewage8527 5 ปีที่แล้ว +1

      Anee emasha akki diha balala man mulin hithuwa me wge akkiyek matath hitiyanam kiyala. Me video eka godak sarayak baluwa asawatama. Balan inna asai. Man hithagaththa kawadaahri akki wagema wadagath kenek wenawa kiyala. Hoda ihala thanakata yanawa kiyala godak hodata igena gena. akki keeyak dewal karanawada education ekath hodatama karana gaman. balance eke. E witharak nemei sanwara kama me hamadema rakagena. Man wage thaawath godak aya athi. Akkiwa balala akkiwa adarshayak karagaththa. E deta Akkita pin.

    • @SachiniNimesha9889
      @SachiniNimesha9889 5 ปีที่แล้ว +1

      Matath ehema hithuna aththatama

  • @namalpaura
    @namalpaura 2 ปีที่แล้ว +1

    Oyage nama tamai wadagath.... niyamai..... cool girl

  • @priyanganipriyanganiup9451
    @priyanganipriyanganiup9451 5 ปีที่แล้ว +4

    Attractive talking and beauty.Emasha😘😘😘

  • @newridam2188
    @newridam2188 2 ปีที่แล้ว +1

    එමාසා මෙ විඩියො එක අද මම නැවත නැරබුවා

  • @rameshmadhushanka3501
    @rameshmadhushanka3501 4 ปีที่แล้ว +6

    She is so genuine and cute girl...! Love this video ❤️❤️

  • @isharawelagedara9103
    @isharawelagedara9103 3 ปีที่แล้ว +1

    Mama oyata godak kemathi nangiyoo.oya gdk lassanai.man kemathima actress kenek oya.

  • @maheshichathu1785
    @maheshichathu1785 3 ปีที่แล้ว +1

    Love you emasha nangi

  • @wasantakumara1756
    @wasantakumara1756 4 ปีที่แล้ว +1

    This is my favourite video 😀😀😊☺

  • @surangigunasekara213
    @surangigunasekara213 5 ปีที่แล้ว +3

    Wooooow emasha harima hondata kara.....

  • @supipiannchrishmaliesubasi6234
    @supipiannchrishmaliesubasi6234 5 ปีที่แล้ว +7

    very natural!!!

  • @Charudg
    @Charudg 3 ปีที่แล้ว +1

    Her mother is a English teacher

  • @Viperss_K0
    @Viperss_K0 5 ปีที่แล้ว +6

    Dewani enimai Emashata banina aya meka baluwanam apahu Katha karana ekak naha.... Ape ratata ona educated aya....eka Emasha ge hodatama thiyenawa
    ..

  • @isurinawanjani2002
    @isurinawanjani2002 2 ปีที่แล้ว

    My favorite❤️💕❤️💕❤️💕❤️💕

  • @darshikasathsarani8085
    @darshikasathsarani8085 4 ปีที่แล้ว +2

    සහේළි😘😘😘😍😍😍😍

  • @ravishaniperera9105
    @ravishaniperera9105 5 ปีที่แล้ว +7

    Actually, I don't like you personally. But, there's no point in talking about your English skills. In the real sense of the word, your English language is perfect 👌👌 To be honest, you can speak English well. Anyone can understand your language. All the best and keep it up 👍👍

    • @priyanganiherath752
      @priyanganiherath752 5 ปีที่แล้ว +2

      උඹල dewani inime ගොන් fans ලා නෙ බන් .උඹලා personally කැමති වුනත් නැතත් මොලේ තියෙන උන් කැමතියි .උඹලා ගිහින් fake accounts ටිකක් හදාගෙන දෙව්මි ට කඩේ පලයං .මෙතන කාලේ කන්න එපා

    • @ravishaniperera9105
      @ravishaniperera9105 5 ปีที่แล้ว

      @@priyanganiherath752 Thanks 😂😂😂

    • @priyanganiherath752
      @priyanganiherath752 5 ปีที่แล้ว +2

      අනික බන් උඹලා වගේ කණ්නාඩි දාන උන්ට තමයි මේ කෙල්ල ගෙ වැරදි පේන්නේ .වැඩිපුර පේනවා උඹලාට ඒකයි .teledrama එකක චරිතයක් දිහා බලලා ජීවිතේට ආශ්‍රය කරලා නැති උගත් බුද්ධිමත් ලස්සන කෙල්ලෙක් ට ගරහන වා .වෛර කරනවා .මමත් emasha පුද්ගලිකව දන්නේ නෑ .අපේ රටේ මිනිස්සු මෙච්චර මෝඩ ද හිතෙනවා .උඹල ගෙ අකමැත්ත මෙතන ප්‍රකාශ කරලා මොනවාද බලාපොරොත්තු වුණේ ?teledrama එකක සුදු චරිත කරන උන් චන්දේ ඉල්ලුවත් දිනන රටක් මේක .උපේක්ෂා ,anarkali,රංජන රාමනායක වගේ එවුන් parliament ගියේ උඹල වගේ බත් කන හරක් නිසා .ගිය ගිය තැන උම්බැ කියන්න දක්ෂයි රබර් ඉනිමේ fans ලා .

    • @ravishaniperera9105
      @ravishaniperera9105 5 ปีที่แล้ว

      @@priyanganiherath752 Fiddlesticks 😝

    • @priyanganiherath752
      @priyanganiherath752 5 ปีที่แล้ว

      Exactly .fiddlesticks 😜😜😜bandito fiddlesticks of nayanathara 😂😂😂😂😕

  • @maleesha778
    @maleesha778 11 หลายเดือนก่อน

    Wowww...❤

  • @princesshere6622
    @princesshere6622 5 ปีที่แล้ว +11

    Harima sarala kellek.. backup bags use karana niliyak dekkamai

  • @harshaeranda9827
    @harshaeranda9827 4 ปีที่แล้ว +3

    Emasha godak honda vadagath lamek.💐🐼

  • @vithanagelakmini5082
    @vithanagelakmini5082 5 ปีที่แล้ว +5

    පඩ ෂෝ නැති කෙල්ලෙක්👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @amadissanayake9724
    @amadissanayake9724 5 ปีที่แล้ว +3

    She is really cute and pretty ❤

  • @sirilakagossip4584
    @sirilakagossip4584 5 ปีที่แล้ว +9

    නියමයි නංගි ඔයා ගැන ගොඩක් විස්තර දැන ගත්ත.මේ වීඩියෝ එක බැලුවම තේරෙනව ඔයා කොච්චර උගත් නිහතමානී කෙනෙක්ද කියල.ඔයා වගේ අය මේ ක්ෂෙත්‍රයට එනවනම් කොච්චර හොදයිද කියල හිතෙනව.ජයෙන් ජයම වේවා නංගිට.👍