hari mehema kiyannako eya kohomada popular wenne mokada eya karapu wow wade kiyanna balanna...CEO kenek da entrepreneur kenekda CEO of Advocata Institute..Advocata mokak da ban ee...american agent @@sudampabasara
very good discussion, timely important. Especially, the issue on agriculture, most important thing is change the mindset, attitudes. Recent world bank and EU funded projects introduced PUCs/public unlisted companies and provided all facilities to network with buyers and exporters and self operating business. Even pack houses, processing centers and modern technology provided to farmer clusters. Unfortunately, most of those PUS are not functioning, farmers trying to operate individually, violating business agreements, etc. This is my personal suggestion is NPP has to prepare inventory of resources, especially machinery, equipment, etc, island wide and design agriculture policy. Further, retail chains, Cargills and Keels maintaining short, value chains successfully. My idea is go for area/crop specific models.
@@CodeWithDasun machan ohoma balan hitiyoth me rajapaksha athulu thakkadi kalliyen mee ratanam galawa ganna bariwei monawa karannath kalin mee dushithayo tika galawala ayin karanna oona needa mun elawanath lesi nahe bilion gann kalu salli thiyanawa mun gawa
Even NPP come to power, constitution cannot be amended without 2/3 majority. So why NPP can't accept new constitution that suggested by Mr. Nagananda Kodithuwakku.
Taxing on professionals in private sector is not right. We invested our selves with time money over many years over 25 years.. I was not blessed with free education from the government. Im taxed over my education loan as well. 5 persons leave in my organizion. For a single day.. I trained 7 people during 23.. My job is criticaly important and only me knows my subject. I will not train anyone anymore Free of charge.. Myself being learnt by my self over facing over 300 court trials.. I hv build over 50 down in the line out of 90% left after this hharresment I was not blessed with anything free for die hard for this country. Any more This country will live with politicians and their supporters and users of taxed money users free of charge
Watch NPP full economic vision: th-cam.com/video/nxQq_GaoHuE/w-d-xo.htmlsi=KXX9GeN-Tc4Jh9d0
හෙනම සීනිබෝල ප්‍රාතමික ළිං මැඩි කතා ටිකක්. තාක්ෂණය යොදා ගැනීම, සුදුසු සිස්ටම් ඇති කිරීම, ගැලපෙනම ව්‍යවස්ථා මොඩල මොනව, checks & balances, FDI ගේන්නෙ කොහොමද, ලෝකෙ අනික් රටවල් දියුණු උනේ කොහොමද, මේ මුකුත් කතා වෙන්නෙ නෑ.
මනස්ගාතම තමයි මේව 😅😅
@@AppleSriLanka රනිල්ගෙ දරුවොන්ට ගැරඩින්ට භූමිතෙල් ගැහුව වගේ 😌
අයියා thumbnail එක ටිකක් වෙනස් කරොත් හොඳනැද්ද 😊
වැඩක් හැටියට මේක මරු. ජය
❤විය යුත්ත.
Ado Baratha❤❤❤
ගොඩක් අයගේ ප්‍රශ්න නිරවුල් වෙන්න ඇති කියලා හිතනවා
මනස්ගාත බලන්න time එකක් තියෙනවද ඔයාගේ වැඩ එක්ක . මුන් දෙන්නා පැය ගණන් කතා කරන්නේ , හැබැයි හැම episode එකකින්ම මන් මොනව හරි දෙයක් ඉගෙනනන්නව ඔයත් දිගටම බලන්න ❤
Boza❤
ඔබලා නොදන්නවා වියහැක චතුරන්ග ඉදිරි අනාගතයේ ජනාධිපති තනතුරටත් පත්විමට හැකි දක්ෂ තරුණයෙකි. වැඩසටහන සහබාගිවුන සියලු දෙනාට ස්තුතියි.
Yes. He needs time to mature and improve himself.
චතුරංග සහොදරයා ඔබේ අදහස් අපට ශක්තියක් වගෙම උතුම් මනුස්සකම ඇති සොදුරු මිනිසා ඔබ
හොඳ කතාබහක්. මම පෞද්ගලිකව කැමතී මාලිමාවට කෙලින්ම සහය දක්වන යූටියුබ් නාලිකා වලට පිටින් ඉන්න නාලිකා වලින් මාලිමාවේ අය ගෙන්නලා ප්‍රතිපත්ති සහ වැඩපිලිවෙල සාකච්චා කරන්න. එතකොට තමයි හොඳ counter argument එන්නේ. එතකොට තමයි මිනිස්සුන්ට වඩා පැහැදිලි වෙන්නේ. එතකොට තමයි මාලිමාව ගැන තියෙන වැරදි මත නැතිවෙන්නේ.
මාලිමාවේ නොවන තවත් රටට හොඳ ප්‍රතිපත්ති තියෙන අයවත් ගෙනල්ලා සාකච්චා කරමු. මාලිමාවට වඩා ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්ති තියෙන කෙනෙක්වත් ගෙන්නලා සංවාදයක් කරමු.
manju nissanka gemu
@@mgshanthi4147 manju mihinthale mudalali ekka set wela
@@mgshanthi4147අපෝ එපා 😬
සුපිරි ප්‍රශ්න ටික. මම සෑහෙන්න බලන් ඉඳලා තියෙනවා ප්‍රසිද්ද media වල මේ වගේ ප්‍රශ්න අහනකම්.
Sihina thamai
@@vishwaweerasinghe4207කාගේ සිහිනයක් ද..ජාජබ කියන්නෙ දැනට පාර්ලිමේන්තුවේ ඉන්න තුන්දෙනා විතරක් නෙවෙයි.. උගත් බුද්ධිමත්. අදහස් තියෙන සමූහයක සාමූහික ප්‍රයත්නයක් තමයි ජාජබ කියන්නෙ.. මෙතෙක් හොරු ගෙනාව රට හදනවා නම් හදන්න පුළුවන් ජාජබ ආණ්ඩුවකට විතරයි...
මෙවර ජාජබ පැරදුණොත් ලංකාව බුද්ධිමතුන් ශූන්‍ය කාන්තාරයක් වෙන දේ.අනිවාර්යයයි.
ඇත්තටම පරක්කු වෙලා හරි මේ වැඩසටහන අහන්න ලැබිච්ච එක ලොකු දෙයක්
මේකෙන් අපි මම දැනගත්ත දේ තමා
මේ තියෙන රාමුව ඇතුළෙම
මේ දේවල් ටික ඉෂ්ට කරන්න පුළුවන් කියල
මේ චැනල් එක කරන මහත්වරුන්ටත් බොහොම ස්තූතියි
මෙවැනි මනුස්සයෙක්ට යමක් තේරුම් කර දිය හැකි ඒ වගේම දැනුමක් ඇතුව රාජ්‍ය සහ රජය කියන ආයතන දෙකේ වෙනස සම්බන්ධව පැහැදිලි කිරීම බොහොම ස්තූතියි
මේක මරු වැඩක්. NPP එක ගැන සාධනීය ලෙස බලන අයට වගේම NPP එක ඇතුලෙ groud level එකේ ඉන්න අයටත් තමන්ට තියන අපහැදිලි තැන් පැහැදිලි කර ගන්න . ❤
මේ වගේ අනිත් පක්ශ වල අයත් ගෙන්නලා පෙඅශ්ණ කරන්න තිබුන නම් මරු... සහ තව NPP එකේ අයත් සම්බන්ද කර ගමු.... නිවැරදි මතයක් ජනසතු කරමු...
53 මිනිත්තුව… දසුන් මතු කරපු ප්‍රශ්නය පට්ට වැදගත්… NPP එකට ඒ ගැන වැඩිපුර හිතන්ඩ වෙයි.හොඳ සංවාදයක් බ්‍රදර්ස්👍
දැන් තමා අහලා ඉවර උනේ.. නියමයි ම්චං වැඩේ.... මම මේක අහන්න ආව ගමන් කොමෙන්ට් බලලා මමත් කොමෙන්ට් කරා... බලලා ඉවර උනාම මචං මම දැම්ම කොමෙන්ට් දැන් දැම්මනම් එහෙම නෙමේ දාන්නේ... උබලගේ වැඩේ නිය්මයි...
ප්‍රශ්ණයකට හරි පිලිතුරක් දෙන්න නම් හරි මනුස්සයෙකුගෙන් / පක්ශයකින් ප්‍රශ්ණ කරන්න. ජය වේවා NPP / JVP ! හරි දැක්මක් ඇත්තේ ඔබලාට පමණයි. ජය වේවා !
💯💯💯
බලාගෙන හිටපු discussion එකක්. වටිනා කරුණු රැසක් කතා බහ කෙරුනා. බොහොම ස්තුතියි සංජය අයියෙ ! චතුරංග ❤
මෙහෙමයි තනි මනුස්සයෙක්ට කොහොමටවත් මුළු ආණ්ඩුවකම සමස්ත ආර්තික සැලසුමම A to Z විස්තර කරන්න අමාරුයි
විශේෂයෙන් මේ වගේ කකුල් මාට්ටු ප්‍රශ්න ගොඩක් එක්ක......
හැබැයි මොහු විශිෂ්ඨයි💥💥❤️
Tax ගෙවන්න මිනිස්සුන්ගෙ Mind Set එක නිකම්ම හැදෙනවා රටක් ඩෙවෙලොප් වෙනකොට,As simple as That,Jaya NPP
76 අවුරුද්දක් අපි රැවටුන 225ම දිනුම් කියල හිතල රටට මෙහෙම යන්න බෑනෙ. රටේ පාලනය කරන්න කවුරුහරි ඉන්න ඕනෙ ඉතින් අනිත් පක්ශ රට පාලනය කලානෙ මෙච්චර කාලයක්. අපි මේ පාර JVP එකට දීල බලනව එයාලගෙ පක්ශයේ විනයක් තියෙනවනෙ ඒ වගේම විද්වතුන් ගොඩක් ඒ දේශපාලන ප්‍රවාහය නියෝජනය කරනවනෙ ඒක හින්ද අපිට ට්‍රයි කරල බලන්න හරි දැනට ඉතුරුවෙලා තියෙන්නෙ ජාතික ජන බලවේගය. එහෙමත් බැරි උනොත් ඉතින් රට දාල යන්න තමයි තියෙන්නෙ.
ඔයගොල්ලෝ මලින්ද අලහකෝන්ව අනිවාරෙන් අදුරනවා ඇති. එයාගේ අදහස් මීට හාත්පසින්ම වෙනස්. ඔහුගේ අදහස් නිසා මම NPP එක ගැන වැරදි අදහසකට ඇවිල්ලා හිටියා. දැං චතුරංග සහෝදරයා කියන කතාවත් එක්ක මං මැද තැනකට ආවා කියලා හිතනවා. ඔබලා මලින්ද අලහකෝන් ගැන මොකද හිතන්නේ. ඔහු කියන කාරනා නිවැරදිද? මලින්ද අලහකෝන් හා චතුරංග සහෝදරයා අතර සංවාදයක් ගෙනාවොත් අපිට මේ දෙපැත්තෙන් නිවැරදි මතයකට එන්න පුළුවන් වෙයි කියලා හිතනවා. පුළුවන්නම් අපිට ඒවගේ අවස්තාවකුත් ලබලා දෙනවනම්, ඕගොල්ලන්ට ගොඩක් ස්තූතී.
Good idea
Do your own research....
කවුරුත් කියන කියන විදිහට තීරණ ගන්න එපා 🙂 ඔයාම මැද ඉදල හිතල තීරණය කරන්න.
👌👌👌
කොහොමත් අන්‍තයට ගිහින් දේවල් අල්ලන්ට එපා මැදින් අල්ලන්ට, අනික අපි දැනුම කියන්නෙ, එතකොට ඒක මම හිතන්නෙ සමහර අයගේ බුද්ධිය එක්ක කියන ක්‍රමය ප්‍රබලයි සමහර අය කරන දේ ප්‍රබලයි හුදු අදහස් වලින්ම පමණක් නැතුව කියන දේ අපි අහල අපෙනුත් ප්‍රශ්න කරන් ඇත්තටම දේශපාලනය කියන එකෙ අවසානය අපේ අවශ්‍යතා පොදු විදිමත් ක්‍රමයකින් ඉෂ්ඨ කරගන්ට වඩාත් ප්‍රබල මොකක්ද කියන එකනෙ,,
අපි ආකර්ෂණය වෙනවා අයට ඒක වැරැද්දක් නෑ ඒ කියන දේ මටත් තේරුම් අරන් එකෙත් තියෙන අඩුවක් බලලා ඒ මතය පෝෂණය කරන්ට පුලුවන් ද බලන එක තමයි ප්‍රබල, ඇත්තටම අපි කෙනෙක් හුදු මම නොදන්න දේ දැනගත්තා කියන එකෙන් දේවල් අහල යමක් දකින දෘෂ්ඨිය හදාගන්නවා විනා එයද මගෙන් ඔහුගෙන් ප්‍රශ්න කරල හිතින් දෙයක් දැක්කම තේරෙනවා පුද්ගලයාට තියෙන භක්තියකට වඩා අපිට එයා මතු කරන කාරණාව පිළිබද සැබෑ ගෞරවය එකග නොවුනත් එහි ප්‍රබලකම දුර්වලකම ඕවා අපිටත් තේරෙන්ට ගන්නවා අපෙන්ම අදාල දේ ගැන උනන්දුනන් ප්‍රශ්න කරල බැලුවොත්,, 👌👌
එතකොටනෙ ඒක සාරවත් වෙන්නෙ සහ ඇත්තටම අපේ සංස්කෘතික ඔළුවක් ඒකටම හැදෙන්නෙ ,,, මූලික අදියර පොඩ්ඩක් අමාරුවෙන් හිතන්ට වෙයි ඒත් අපිටත් කියන්ට හදන දේ සැබෑවටම තේරෙන්නෙ එතකොට නැත්තං 🤦 කාගෙන් හරි අපි චූන් වෙලා පස්සෙ තමයි දන්නෙ ඇත්තම අදහස 👌👌
එක එක ඒවා කොහොමත් පුරවන් කිසිම දෙයක් බලන්ට එපා සමාජයෙන් පේන හොද නරක දෙයක් තියෙයි ඒ උනාන නිදහස්ව පුරවගන්ට අදහස් හිස්ව බලන වෙලාවට ඔළුව තියා ගන්ට ඕනෙ,,
අනික වචන නැතුව කතාවෙන් විසදන්ට හදන අවශ්‍යතාවක යාන්ත්‍රණයටම විසදුමක් වෙනවද බලන්ට එකිනෙක සම්බන්ධ වෙන, නැත්තං ඒක කොච්චර හොද වුනත් අනෙක් ක්‍රේෂ්‍තයට අදාල යෝජනාව බලපාන්නෙ නැත්තං ඒත් අවුල්නෙ.. 👌👌👌
Dammika peperage minihek u
දසුන් /prof.චන්දිම/සන්ජය ඔයාල තුන්දෙනා මන්ජු නිස්සන්ක ගෙනත් ප්‍රස්න කරන්න
Miniha mihinthale mudalali ekka set wela
Very interesting discussion i love it brother keep it up විහිලු කරනවට වඩා මේ වගෙ දේවල් මරු❤❤
2:12:48 CTB බස් සේවාවක් වෙන්නේ දුර පලාත් වලට. අන්තිම බස් එක දුවන්නේ CTB එක විතරයි. එක්කෙනා හිටියත් time එකට දුවනවා. Private එක එහෙම නෑ
විදායක ජනාධිපති ක්‍රමය ඉවත් කරනවා නම් ඒ ගැන ගැබුරට podcast එකක් කරමු මෙයත් එක්ක....
This is an effective class of three "teachers" to get us educated, well !
අද වැඩසටහන නම් පට්ට. NPP එකේ ආර්ථික වැඩපිළිවෙල ගැන තිබ්බ මගේ අදහස් වෙනස් උනා.මේ ඩයල් එක කියපු දේවල් වලින් 80% කට මම එකඟයි. ඒත් මේක එයාලගේ පක්ෂේ අදහසමද?
ඔව් හැම දෙයක්ම ප්‍රකාශ කරන්නේ පක්ෂයේ අදහස තමයි මෙතනට එන්නෙත් පක්ෂය දැනුවත්ව
ඔව් තුලාවෙදි කීවනෙ අනුර මේ සියලු ප්‍රතිපත්ති පවුලෙ පොදු දෙයක් කියලා
විශිෂ්ට සාකච්ඡාවක්.මෙවර ජාතික ජන බලවේගයට.
Thank you all three of you
Please do not interrupt when one person explain a point that break the floor listener get confused
විශ්‍රාම වැටුප මිසක් වෙනත් කිසිම දැක්මක් නැතිව විශ්‍රාම වැටුප බලාගෙන පෞද්ගලික අංශයේ ඉහල වැටුප් අතහැර නිකම්ම ඉඳල වැටුප් ගන්න බලාපොරොත්තු වෙන අයත් ඉන්නව.
Very interesting discussion.... 👍
ධනනාත් එක්කත් අනිව ප්‍රෝග්‍රෑම් එකක් කරන්න...
american agent bro man
ඕගොලොන්ගේ ඔය බොරු american agent කතා තමා පේන්න බැරි
hari mehema kiyannako eya kohomada popular wenne mokada eya karapu wow wade kiyanna balanna...CEO kenek da entrepreneur kenekda CEO of Advocata Institute..Advocata mokak da ban ee...american agent @@sudampabasara
@@harveystewart372 ඒක Thik Tank එකක් ඒකෙ කරන්නේ policy making වලට support කරන එක නැතුව වෙනමොනවත් නෙමේ. ඔය American agent කතා ඔක්කොම වාමාංශික විකාර අදහස්.
අනිවා ධනා තමා සෙට් වෙන්නෙ🔥
එක්කෙනෙක්ට මත කරන කාරණාව මතු කරන්නවත් නොදී පනිද්දි පොඩ්ඩක් අවුල්, එතකොට එපා වෙනවා ඩිස්කශන් එක අහද්දි, කිසිම දෙයක අගක් මුලක් තේරෙන්නෙ නෑ එතනින් එහාට වෙනත් තැනකට කතා කරන එක යන්නෙ, උදාහරණයක් විදියට පටන් ගද්දි ගත්තා NPP එකේ අය නෝමලි ඉන්න එකක් ගැන, ඒකට හරියට උත්තරයක් හම්බුනෙත් නෑ ගියේ capitalism පැත්තට, පොඩ්ඩක් ඒ ගැන හිතුවනම් ටිකක් අහන් ඉන්න හිතෙයි, මට හිතෙන විදිය 🙂
අඩේ මටත් බන් මේක සාරංශ කරලා ගන්ඩත් බෑ.දසුන් කෑගහගෙන තර්ක දාද්දි එපා වෙනවා🤧අපරාදේ පැය 3
NPP එක ගැන පැහැදුනා
හැබැයි මේකෙ කමෙන්ට් ගොඩක් කෝම වෙලා හිටිය සෙට් එකක් දාල ඇයි ඔයාල හිතන්නෙ නැත්තෙ මේ රට ඇයි බංකොලෙත් උනේ කියල
NPP එකේ අදහස් බහුතරයක් සාමන්‍යෙ මිනිස්සු ජිවත් වෙන සමාජයක ප්‍රායොගික නැහැ හෝ විශේශයෙන් නිලධාරින් සහා දේසපාලකයන් පට්ට අවංක හොද උන් වෙන්න ඕනා ඕක සාර්තක වෙන්න. 🤔🤔 කොහොම උනත් අනිත් NPP සාමාජිකයන්ට සාපෙක්ශව චතුරන්ගගෙ අදහස් නිහතමානි සහා නම්‍යශීලීයි 💐
චතුරන්ග අප වෙනුවෙන් තම ජීවිතයම කැපකරපු උත්ම් මිනිසෙක්.
මේක ගැන සේපාල් තරිඳු භාරත තුන්දෙනාම එයාලගෙ පසු දැක්ම කියනව අහන්න ආසයි
1. හොරකම් කල මුදල් ගන්න පුලුවන්. ඒක දිගුකාලීනයි.
මොකද එලියට ඇදපු උන් එහෙට මෙහෙට හුවමාරු කරගෙන තියෙන paths ඔක්කෝම track කරමින් කරන්න වෙන වැඩක් නිසා
ඊට කලන් නැව් දෙකේ වංදි ගන්න තිබුණා
2. සමහර ලොකු පොලී අනුපාතවලට ණයදීපු, හරි ප්‍රොපෙසල් නැතුව දීපු ණය ගෙවන එක නොගෙවා ඉන්න හෝ, ගොඩක් පස්සට දාන්න පුලුවන්
එහෙම නීති තියෙනවා ජනතාව වෙනුවෙන් ලොකු අවශ්‍යතාවයක් නැතුව ගනිපු ණය නොගෙවා ඉන්න වුනත්.
3. චතුරංග ගෙන් කියවුනා කෝප් කමිටුවට දානවා කියලා. කෝප් එක නිර්දේශ කලස ඒවා ක්‍රියාතමක කිරීම බලගන්වන්න ව්‍ය්වස්ථාදායකට අවශ්‍යතාවයක් නැති නිසා කෝප් එක බොරු සුදු අලියෙක් වෙනවා නේද. මේක ඉදිරියෙදි වලක්වාගන්නේ කෙසේද?
(කොටින්ම කියනවානම් හඳුනෙත්ති පවා හැල්ලුවට ලක්වුනා ඔහු කෝප් එකේ එලියට ඇද්ද කාරණා ආයේ නීතිය ඉදිරියටවත් ගේන්න බැරිවෙන්න එලියට විසිවීම නිසා )
කෝප් කමිටුවට නීතිමය පියවර ගන්න බලය දිය යුතුයි..
@@kanthiadikari1700 එහෙම කරන්නේ නැ කෝප්කියන්නෙත් නාට්‍යයක්. පස්සේ පස්සේ කෝප් එකේ හිටි අයත් හොරු නේ 🥲
very good discussion, timely important. Especially, the issue on agriculture, most important thing is change the mindset, attitudes. Recent world bank and EU funded projects introduced PUCs/public unlisted companies and provided all facilities to network with buyers and exporters and self operating business. Even pack houses, processing centers and modern technology provided to farmer clusters. Unfortunately, most of those PUS are not functioning, farmers trying to operate individually, violating business agreements, etc. This is my personal suggestion is NPP has to prepare inventory of resources, especially machinery, equipment, etc, island wide and design agriculture policy. Further, retail chains, Cargills and Keels maintaining short, value chains successfully. My idea is go for area/crop specific models.
meyage me idealogy ekamada NPP ekath follow krnne ?
ඔව්
@@emanside3519ඔයා කොහොමද එහෙම කියන්නෙ?
Great discussion 👍
ලාල් කාන්ත ගෙනල්ලා සමාජවාදය, JVP ප්‍රතිපත්ති, න්‍යායන් කරපින්නාගෙන යනවද ඒවා පොදු වැඩපිළිවෙළක් ඇතුලේ හසුරුවා ගන්නේ කොහොමද වගේ දේශපාලන පැත්ත ගැන කතා කරමු. මොන ආර්ථික කාරණයත් පදනම් වෙන්නෙ ඕක මතනෙ
ජාතික ජන බලවේගය ගැන තිබ්බ මනස්ගාත ටික අයින් උනා 🎉🎉🎉
lol..lal
.🤤🤤🤮
2:37:45 import karana pramanaya adu kloth competition eka aduwela locally product wala quality eka adu wenna puluwan...
Guys you pls bring this topic to public. You all should to come out.
ආසම තුන් කට්ටුවක් එකට, sanjaya, Dasun, Chathuranga
yes❤
well done. ♥
Excellent discussion.
චතුරංග සහෝදරයාව නැවත සාකච්ජා වකට ගේන්න ප්‍රොෆ් ඉන්න දවසක
From where do you want to start the development of the country which is experiencing severe effects of corruption leading to man-made economic crisis.
Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa AKDta Jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Great discussion Chathuranga.
3:34 දී චතුරංග කියනවා නවලිබරල්වාදය කියන්නේ 1930ට කලින් තිබුණු ආර්ථික ක්‍රමය කියලා. 8:13 දී කියනවා බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව දියුණු වුනේ සම්බාධක (සම්බාධක නෙමෙයි මේ කියන්න හදන්නේ "ආනයන බදු"/"import tariffs" කියලා) 47%ක් දාගෙන කියලා. මේ කතා දෙක පරස්පරයි නේද? මම කියන්නේ, 1930ට කලින් තිබුණේ නවලිබරල්වාදය නම් සහ බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව දියුණු වුනෙත් 1930 ට කලින් නම්, මේ කාලය තුළ නවලිබරල්වාදයයි, ආරක්ෂණවාදයයි දෙකම තිබිලා!
1930ට කලින් තිබුනෙ නවලිබරල් නෙමෙයි ධනවාදය(Pure Capitalism). ඒ කාලෙ ඊට කලින් සමාජ ක්‍රමයන්(Fudilism/Slavery)වලට සාපෙක්ෂව රටවල් දියුණු උනා ඒක ඇත්ත. හැබැයි කාලයත් එක්ක ඒකෙ දුර්වලතා පේන්න ගත්තා. අධික පරිසර විනාශය, ශ්‍රමය කොල්ලකෑම, ආදායම් බෙදී යාමේ විශමතාවය වගේ දේවල්. ඔය කාලෙ ධනවාදී රටවල් සාපේක්ෂව දුප්පත් රටවල් අසීමාන්තිකව කොල්ල කනවා. ඒවගෙන් තමයි එයාල ප්‍රාග්ධනය රැස්කර ගන්නෙ. අන්තිමට තමයි ඔය Great dipsression කියන විදිහට වෙලද පල කඩන් වැටෙන්නෙ. ධනවාදයේ ලක්ෂණයක් තමයි කාලෙන් කාලෙට ඔය වෙලදපල කඩන් වැටෙන එක. ඒ ඇයි කියල එයාලත් දන්නෙ නෑ. ඊට පස්සෙ තමයි කේන්සියානු ධනවාදය එන්නෙ. එතනදි තමයි රජය නියාමනයෙන් වෙලද පලට මැදිහත් වෙන්නෙ. ඊට පස්සෙ තමයි ඔය ධනවාදී කියන රටවල් living condition දියුණු වෙලා ශ්‍රමයට වැඩි වටිනාකමක් ලැබිලා දියුණුයි කියල මට්ටම එන්නෙ. මේ ක්‍රමයෙදි අර ධනවාදියා කියන කෙනාට යන කොටස අඩු වෙලා ඒක යම් ප්‍රමාණයකින් සමාජයට ගලාගනෙ යන නිසා තමයි ආයෙ අර ක්‍රමය නව ලිබරල් කරණය කියල අරන් එන්න උත්සාහ කරන්නෙ.
@@SusithaRavindaSenarath
1. නවලිබරල් ධනවාදය හා ශුද්ධ ධනවාදය (pure/laissez-faire capitalism) අතර වෙනස පැහැදිලි කරන්න පුළුවන්ද? දෙකේ ලොකු වෙනසක් නෑ නේද? මම දන්න තරමින් ශුද්ධ ධනවාදයක් කවදාවත් තිබිලා නෑ.
2. යම් සත්ව කොට්ඨාශයක ගහනය වැඩිවන විට පරිසරයට බලපෑම් එල්ල වීම ස්වභාවිකයි. ඒකට ධනවාදය සෘජුව අදාළ නෑ නේද?
3. ශ්‍රමය කොල්ලකෑමක් වෙන්නේ වහල් ක්‍රමයේදී. ධනවාදයේදී වැඩ කරන නොකරන එක මිනිසුන්ගේ නිදහස් තේරීමක්.
4. ආදායම් විෂමතා තිබීමේ වරද මොකක්ද? කැමති අයට වැඩියෙන් මහන්සි වෙලා වැඩියෙන් හම්බ කරන්න පුළුවන්. අනිත් අයට අඩුවෙන් මහන්සි වෙලා අඩුවෙන් හම්බ කරන්න පුළුවන්. කෙනෙක් දක්ෂ වෙන තරමට අඩුවෙන් මහන්සි වෙලා වැඩියෙන් හම්බ කරන්න පුළුවන්.
5. රටවල් කොල්ලකෑවේ යටත් විජිතකරණයේදී. ඒක මෙතනට අදාළ නෑ නේද?
6. පුලුවන්නම් boom bust cycles ගැන ඔස්ට්‍රියන් ආර්ථික ගුරුකුලයේ මතය ගැන සොයා බලන්න. ඔවුන් කියන්නේ මෙයට හේතුව මහබැංකු/ආණ්ඩු වල වැරැදි ක්‍රියාකාරිත්වය බවයි.
7. එක් කෙනෙක්ගෙන් අරගෙන තව කෙනෙකුට දෙන එක සරදියෙල්ගේ ක්‍රමය නේද?
1. 1930ට කලින් තිබුනෙ ශුද්ධ ධනවාදය තමයි. ඒ කියන්නෙ ඒ කාලෙ ලෝකෙ වැඩි වශයෙන් තිබුනෙ කියන එක. මොකද ධනවාදය කියන්නෙ මොකක්ද කියන එකේදි පැහැදිලිවම කියනවා රජය කිසිම ආකාරයකින්(ඒ කියන්නෙ නියාමනයෙන්වත්) වෙළද පොලට මැදිහත් නොවිය යුතුයි එහෙම වෙනවනම් ඒ සමාජ ක්‍රමය ධනවාදී වෙන්නෙ නෑ කියල. මොකද එයාලගෙ තර්කය තමයි නියාමනය සහ අනික් නීති මගින් ආර්ථික ප්‍රසාරණය අධෛර්ය කරනවා කියන එක.
2. ඒක එහෙමම නෙමෙයි. අපි මොකක් හරි නිශ්පාදනයක් කරද්දි ඒකෙන් කොච්චර පරිසරයට බලපෑමක් වෙනවද කියල බලල ඒක අවම කරන්න කටයුතු කරන්න පුලුවන්. නැත්තම් ඒක කිසිම ගණනකට නොගෙන උපරිම පරිසර හානියක් කරලා අපේ ලාබය උපරිම කරගන්න වැඩ කරන්න පුලුවන්. ඕක තරමයි වෙනස. නියාමනයෙන් හානිය නැති කරේ නැති උනාට අවම කරනවා. සමාජවාදයේදි කියන්නෙ නි්ශ්පාදන ලාබයෙන් කොටසක් පරිසරයට වෙන හානිය පූරණය කරන්න විදයම් කරන්න ඕන කියල.
3. ධනවාදයෙදි කරන්නෙ ශ්‍රමය අවම මිලක් ගෙවලා ධනවාදියාගෙ ලාබය උපරිම කරගැනීම. ඇත්තටම මිනිස්සුන්ට එහෙම නිදහස් තේරීමක් නෑ. ජීවත්ව වෙන්න නම් තමන්ගෙ ශ්‍රමය මාසික වේතනය වෙනුවෙන් වගුරන්න වෙනවා. ඒකට කියන්නෙ නිදහස නෙමෙයි. සමාජවාදියො කොමිනියුස්වාදියො මැදිහත් වෙලා අරන් දීපු දවස් 5 වැඩ සතිය, පැය 9 වැඩ මුර, අසනීප නිවාඩු, අවම වැටුප, අනෙක් දීමනා නෙමෙයි නම් මේක වඩා හොදට බලාගන්න තිබුනා.
4. ආදායම් විශමතාවයෙ නෙමෙයි වරද. ශ්‍රමිකයාට භාණ්ඩයේ වටිනාකමෙන් සාධාරණ පංගුවක් ගලාගෙන නොයාම. කොච්චර දක්ශ උනත් කොච්චර මහන්සි උනත් ධනය හිමි කෙනා තමයි තීරණය කරන්නෙ ශ්‍රමිකයට කොච්චර ගෙවනවද කියල. ඔහු භාණ්ඩයේ වටිනාකමෙන් වැඩි පංගුවක් අරගෙන දෙන්න පුලුවන් අවම මුදල තමයි ශ්‍රමයට ගෙවන්නෙ.
5. අදටත් ඕන තරම් තුන්වෙනි ලෝකයේ රටවල ශ්‍රමය කොල්ල කනවා. අප්‍රිකානු රටවල ඛනිජ සම්පත් ගන්න කම්කරුවො කිසිම ආරක්ෂක මෙවලමක් නැතුව පතල් වලට බස්සන්නෙ යන්තම් දවසෙ වේල් තුන කන්න ඇත්වෙන මුදලක් ගෙවලා. ඒ ඛනිජ වලින් බහුජාතික සමාගම් බිලියන ගනන් ලාබ අරගන්නවා. කෝ සාධාරණය
6. මේ ගැන දන්නෙ නැහැ
7. කව්රැවත් කාගෙන්වත් ගන්නෙ නැහැ. අසාධාරණ විදිහට සීමිත පිරිසක් එක් රැස්කරගන්න ධනය සාධාරණ විදිහට පහලට ගලා යන්න සලස්වන්න උත්සාහ කිරීම තමයි වෙන්නෙ. චතුරංග මෙතන කතා කරලා worker coop ක්‍රමය ගැන. ඒ කියන්නෙ ධනවාදියෙක් නැතුව ශ්‍රමිකයොම ආයතනය පවත්වාගෙන යන එක. ඕක තමයි මාක්ස් කිව්වෙත් එහෙම සමාජයකට, ඒ කියන්නෙ උත්පාදනය වෙන ධනය වඩා සාධාරණ විදිහට සමාජයට ගලාගෙන යන කොට තමයි කොමිනුයිස්ට් කියල කියන්නෙ.
@@SusithaRavindaSenarath
1. ඉතින් ඔයාට තේරෙන්නේ නැද්ද 1930 ට කලින් තිබුනේ ශුද්ධ ධනවාදය නම් ඒකත් එක්ක ආරක්ෂණවාදය තියෙන්න බෑ කියලා? නමුත් චතුරංග කියනවා වගේ ඒ කාලේ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති තිබුණා කියන එක අපි දන්න දෙයක්. ඒකයි මම කියන්නේ මේ කතා දෙක පරස්පරයි කියලා.
2. පරිසර සංරක්ෂණයට සමස්තයක් විදිහට ධනවාදීන් විරුද්ධ නෑ. ඇත්ත වශයෙන්ම ඉස්සර දැන් වගේ පරිසර ප්‍රශ්න තිබුණේ නැති නිසා ධනවාදීන්වත් සමාජවාදීන්වත් පරිසරය ගැන වැඩිය කතා කළේ නැහැ. ආණ්ඩුවට අයිති කාර්යභාරය මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම කියන විදිහට තේරුම් ගත්තොත් පරිසරය ආරක්ෂා කරන එකත් ආණ්ඩුවේ වගකීමක්. මම කියන්න උත්සාහ කළේ පරිසර විනාශය කියන එක ධනවාදයේ ඍජු ප්‍රතිඵලයක් නෙමෙයි කියන එක. ඕනෑම සත්වයෙක් බලන්නේ තමන්ගේ අවශ්‍යතා පහසුවෙන්ම ඉටුකරගන්න. එතැනදී පරිසරය ගැන අවධානයක් යොමු වෙන්නේ නෑ. ඒ නිසා පරිසර නීති තිබිය යුතුයි. ඒ ගැන විවාදයක් නෑ.
3. එතකොට කැලේ ඉන්න කාලෙ ජීවත්වෙන්න ශ්‍රමය වගුරන්න උනේ නැද්ද? ධනවාදය හෝ සමාජවාදය කියල වෙනසක් නැතුව ජීවත් වෙන්න නම් මහන්සි වෙන්න වෙනවා. ඒක ධනවාදයේ අවුලක් නෙමෙයි. අපේ මුතුන් මිත්තන්ට වඩා සැප පහසු ජීවිත අපිට ගත කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ධනවාදය නිසා. නිදහස් තේරීමක් කියලා මම අදහස් කලේ කවුරුවත් බලෙන් වැඩ ගන්නේ නෑ කියන එක. ඕන නම් තමන් යටතේම හෝ තමන්ගේ ශ්‍රමයට වැඩිම වටිනාකමක් ගෙවන තැන වැඩ කරන්න පුළුවන්. සමාජවාදයේ දී තේරීමක් නෑ. හැමෝටම වැඩ කරන්න වෙන්නේ ආණ්ඩුව යටතේ ආණ්ඩුවෙන් දෙන ගානට.
4. "සාධාරණ පංගුව" කොච්චරක්ද? ඒක තීරණය කරන්නේ කොහොමද? අපි ඕන කෙනෙක් බලන්නේ අඩුම වියදමකින් වැඩිම ප්‍රතිලාභයක් ගන්න. ව්‍යාපාර හිමියා බලන්නේ අඩුම පඩියක් දීලා වැඩිම සේවයක් ගන්න. සේවකයා බලන්නේ අඩුවෙන්ම වැඩ කරලා වැඩිම පඩියක් ගන්න. ශ්‍රම වෙළඳපොලේ ඉල්ලුම සැපයුම අනුව තමයි වැටුප නියම වෙන්නේ. හදන භාණ්ඩ වලට මිල නියම වෙන්නෙත් ඒ විදිහටම තමයි. ව්‍යාපාරිකයන්ට බෑ තමන් කැමති වැටුපට සේවකයන්ව ගන්න. ඒ වගේම එයාලා කැමති ගානට බඩු විකුණන්නත් බෑ. දැන් බලන්න කුලී වැඩකට මනුස්සයෙක් හොයාගන්න කොච්චර අමාරුද? අපි කියන ගානට වැඩ කරන්න මිනිස්සු එනවද? දියුණු රටවල කුලී වැඩ කරලා ලොකු මුදලක් හම්බ කරන්න පුළුවන්. ඒකට හේතුව අනෙක් රැකියා බහුල නිසා කුලී වැඩ වලට ශ්‍රම සැපයුම අඩුවීම.
5. මම දන්න තරමින් බහුජාතික සමාගම් එහෙම කරන්නේ නෑ. එහෙම කරන්නේ ඒ රටවල ඉන්න ජාවාරම්කාරයන්. හැබැයි ඔවුුන් උනත් කාගෙන්වත් බලෙන් වැඩ ගන්නේ නෑ. ඒ වැඩත් නැති උනොත් ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැති වෙනව නේද? ඔවුන් එහෙම වැඩ කරන්නේ ඔවුන්ට ඇති විකල්ප අතරින් හොඳම විකල්පය ඒක නිසයි.
7. කාගෙන්වත් ගන්නෙ නැතුව තව කෙනෙකුට දෙන්නෙ කොහොමද? දැනටමත් බදු ගහලා හැමෝගෙන්ම වගේ අරගෙන ආණ්ඩුවට ඕනේ අයට දෙනව නේද? මෙයාල ආවොත් ඒක වැඩිවෙනව නේද? ඔය කියන සමූපකාර හදන්න කාගෙවත් දේපල පවරගන්න ඕන නැත්නම් ඒක කරන්න ආණ්ඩු බලය මොකටද? මොකක්ද ඔය කියන "සාධාරණ" විදිහ? ඒක තීරණය කරන්නේ කවුරුන් විසින්ද? කොහොමද?
@Lahiru_Ranaweera
1. ඔයා කොහේ හරි මොකක් හරි පටලගෙන තියනවා. 1930ට කලින් මුලින්ම ධනවාදය කියන ක්‍රමය. ඊට පස්සෙ ඕක වෙනස් වෙමින් ගිහින් 1950න් විතර පස්සෙ කේන්සියානු ධනවාදය. 1980න් විතර ඉදල තමයි නවලිබරල් කියල ආයෙ අර මුල් එකට යන්න උත්සාහ කරන්නෙ. දැන් දියණුයි කියන රටවල් දැන් ධනය රැස් කරගෙන ඉවරයි. කේන්සියානු ධනවාදය යටතේ එයාල වෙලදපල නිදහරස් කරේ නෑ. ආනයන සීමා දාගෙන තමයි හිටියෙ. දැන් එයාල තියනවා දියුණු වෙලා ප්‍රාග්ධනය රැස්කරගෙන ඉන්න එයාල වගේ දියුණු වෙන්න උත්සාහ කරන අපිත් වෙළද පෙල නිදහස් කරන්න කියල. එහෙම කරලා දියුණු උන රටවල් නෑ කියල චතුරංග කියන්නෙ. මෑතක දියුණු වෙච්ච රටවල් ( චීනය, වියට්නාමය, දකොරියාව ) එහෙම කරේ නෑ.
2. පරිසර සංරක්ෂණයට ධනවාදීන් විරැද්ධයි වගේම දැනට ලෝකයෙ තියන පාරිසරික විනාශය, Global warming වලට ධනවාධය ඝෘජුවම වග කියන්න ඕන. අදටත් ලෝකෙ කාබන් විමෝචනය පාලනය කරන්ගන්න බෑ රටවල් තමන්ගෙ ආර්ථික වර්ධනය තියාගන්න දගලනවා කාබන් විමෝචනය පාලනය කරනවට වඩා. මොකද ධනවාදයේ විදිහට ආර්ථිකය හැමදාම වර්ධනය වෙන්න ඕන. සීමිත සම්පත් තියන ලෝකයක අසීමිත ආර්ථික වර්ධනයක්. නිකම් බැලුවත් තේරෙනවා මේක sustainable නෑ කියල.
3.ශ්‍රමය වගුරන එකේ නෙමෙයි ප්‍රශ්නය ශ්‍රමය කොල්ල කන එක. ධනවාදය රදලවාදයට වඩා දියුණු ක්‍රමයක්. ඒක ඇත්ත. හැබැයි ඒකෙ විශාල ප්‍රශ්න තියනවා. ඒකයි ඊට වඩා දියුණු ක්‍රමයක් ගැන සාකච්චාව තියෙන්නෙ. කව්රුවත් බලෙන් වැඩට ගන්නෙ නෑ කියන එක මහ තක්කඩි කතාවක්. කන්න බොන්න දරුවන්ට උගන්නන්න මිනිස්සු හරි වටිනාකම නැති උනත් ලැබෙන ගානකට වැඩ කරනවා. ඒ අතරෙ ධනවාදියා අසීමිත ලාබ අරගන්නවා. කොහෙන්ද ඉගන ගත්තෙ සමාජවාදය යටතේ ආණ්ඩුවට ආණ්ඩුව දෙන ගානට වැඩ කරන්න වෙනව කියල. සමාජවාදයෙ එහෙම එකක් කියල නැහැ. ධනවාදයෙන් සමාජවාදයට පරිවර්තනය වෙද්දි මුලින් රජය නිශ්පාදනය පාලනය කරනවා. හැබැයි ඒක ක්‍රමකව සමාජයට යන්න ඕන. ඔය කියන්නෙ රාජ්‍ය ධනවාදය ගැන.
4. සාධාරණ පංගුව මෙච්චරය කියල ඉලක්කමක් නෑ. ඒක සමාජයේ ස්භාවය අනුව තිරණය වෙනවා. දැන් ඉන්දියාව බැලුවාම ලොකු GDP එකක් තියනවා. හැබැයි ඒ ධනය සාධාරණව පහලට යන්නෙ නෑ. ඒක රට දිහා බුැලුවාම පේනවා. රජය ජනතාව නියෝජනය කරමින් කරන්නෙ මේක balance කරන්න උත්සාහ කරන එක. ඒවා නීති, tax, සමාජ ආරක්ෂණ ක්‍රියාකාරකම් වලින් කරන්නෙ. නැතුව අරයගෙ සාක්කුවෙන් අරන් අනිත් කෙනාගෙ සාක්කුවට දාන්නෙ නැහැ. ඔයා ඔය කියන දේවල් ප්‍රායෝගිකව වෙන්නෙ නැහැ. කන්න බොන්න නැති මනුස්සයා කීයකට හරි වැඩට යනවා. හැබැයි යන්නෙ කැමැත්තෙන් නෙමෙයි නිසා දිගටම රස්සාවෙ ඉන්නෙ නෑ. ඒක වැරදියට අර්ථකතනය කරන්න එපා වැඩට මිනිස්සු නෑ කියල. දියුණු රටවල ව්‍යාපාර වලට කැමති ගණන් වලට සේවකයන් වැඩට ගන්න බැහැ. ඒවට නීති තියනවා. Skill වලට අවම වැටුපක් සහ අනික් කොන්දේසි තියනවා. ඔයා කියන විදිහට ඇයි එහෙම නීති ගේන්න වෙලා තියෙන්නෙ. නිදහස් වෙළදපල නැත්තම් ඉල්ලුම සැපයුම ඔය කියන විදිහට වැඩ කරන්නෙ නැති නිසා නේද?
5. ඔව් බලෙන් වැඩ ගන්නෙ නෑ. හැබැයි ඒ මිනිස්සුන්ට සාධාරණ ගානක් ගෙවන්නෙත් නෑ. ඒක කරන්නෙ උවමනාවෙන්. ඒ ක්‍රමය පවත්වාගෙන යන්නෙ ඒක ඒ සමාගම් වලට ලාබ නිසා.
7. කරන්න පුලුවන් දේවල් ගොඩක් තියනවා. එකක් අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොකර තියාගන්න එක. ඕනම ආර්ථික මට්ටමක ඉන්න දරුවෙක්ට රැකියා වෙළද පලට ගැලපෙන කුසලතා හදාගන්න පුලුවන් දැනුම දුන්නාම ඒ අය ආර්ථිකයට එකතු වෙනවා. තව එකක් චතුරංග කියපු විදිහට development banks. නිශ්පාදන කර්මාන්ත නැගී ඉන්න දියුණු වෙන්න ප්‍රාග්ධනය තාක්ශණය ලබාදෙන එක. මේක චීනය ඉතාම හොදන් කරනවා. එයාලගෙ Huawei කියල Phone band එක ගොඩක් ප්‍රසිද්ධව එද්දි චීන රටය තව සමාගම් පහක් විතර අනග්‍රහය දක්වලා එකතු කරනවා Huwawei එක්ක තරග කරන්න. චිදුලි කාර් උනත් එහෙමයි. හොයල බලන්න චීනය ලෝකෙ විශාලම විදුලි වාහන නිශ්පාදකයා උනේ කොහොමද කියල. සමූපාකාර වලට ප්‍රාග්ධනය නැහැ. දැන් රජය ඒක හදාගන්න උදව් කරනේනෙත් නැහැ. ගොවියො, ධීවරයො සමූපාකාර විදිහට සංවිධානය කරන්න පුලුවන්. මේක දැනටත් NPP එක කරගෙන යනවා.
Tax ගැන podcast එකක් කරමු
දනනාත්ලගෙ advocata එක ගෙනෙන කරුනු ප්‍රායෝගික නැති එක පැත්තක් සමුපූර්නයෙන් වහල පෙන්වන මවාපෑමක් කියල චතුරන්ගගේ සම්පුර්ණ විග්‍රහය අහපුවාම තේරුම් යනවා. දනනාත්වය් චතුරන්ගවය් එක තැනකට ගෙනාල්ල ප්‍රශන කරන්න පුලුවන්නම් නියමය්
@CodeWithDasun යකූ තමන්ගෙ ජන්ද අයිතියා පවිච්චි කරපං කාටහරි. කාටවත් දෙන්නෑ වගේ ගොංකතා සමාජ ගතකරන්න එපා. උබ කොච්චර වැඩ්ඩෙක් උනත් වැඩක් නෑ හරකෙක් කියලා පේනවා එතකොට. 😂
චන්දය පාවිච්චි කරනවා. බොහා්විට ඒ ප්‍රධාන පක්ෂ 3න් එකක් නෙමෙයි. එහෙම එකක් නැති නම් ඡන්දය දෙන්නෑ. මගේ ඡන්දය මගේ මතය නියෝජනය වෙන්නැති නම් අයිතිය කියලා මගේ මතයට පරිභාහිර එකකට ඡන්දය දෙන්න බෑ.
@@CodeWithDasun චන්දය නොදනවා කියන මතය උලුප්පන්න එපා. ඒක ප්‍ර්ජාතන්ත්‍රවාදී සමාජයකට ගැලපෙන්නෙ නැ. චන්දය දෙන්න පක්ශයක් නැත්නම් අඩුම චන්දය කටුගාන්න හරි යන්න ඕන.
@@miraclesoftravelඑකඟයි.
@@CodeWithDasun machan ohoma balan hitiyoth me rajapaksha athulu thakkadi kalliyen mee ratanam galawa ganna bariwei monawa karannath kalin mee dushithayo tika galawala ayin karanna oona needa mun elawanath lesi nahe bilion gann kalu salli thiyanawa mun gawa
@@emanside3519 මට මගේ මතයට එකඟ නැති එකකට මගේ තව අකමැත්තක් නිසා තෝරා ගන්න බෑ. ඒක මට option එකක් නෙමෙයි. අනික මගේ ඡන්ද අයිතිය මට කැමති විදියට express කරන්න මට අයිතියක් තියෙනවා. ඒක භාවිතා කරන්න ඕන ආකාරය තීරණය කරන්නේ මම.
සදාරනව බෙදනවා කියන එකයි සමානව බෙදනවා කියන්නේ දෙකක් මචං ඕක තේරුම් ගන්නකල් ට්‍රැක් තමා මචං 😂
චතුරංග කියන්නේ මන් දන්න කෙනෙක් ඒ කාලේ ඉඳම්.එයා updated මනුස්සයෙක්. එයා නියෝජනය කරන්නේ NPP උනාට එයාගේ අදහස් වලට NPP එක ගරු කරන්නේ නෑ.. එයාට වැඩ කරන්න දෙන්නේ නෑ ඒ පක්ෂේ Outdated මිනිස්සුන්ගෙන්! චතුරංග මාරම දැනුමක් තියෙන කෙනෙක්.. ඒත් එයාට වැඩ කරන්න ඔය පක්ශේ ගැලපෙන්නේ නෑ✋
මගේ කොයි අදහස්ද NPP එක අකමැති. මට පූර්ණ නිදහස සහිතව ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වෙනවා 😀
@@Chathuranga_CA Ethkota government jobs cut karana ekata npp viruddaine . Ekata mokada kiyanne😅
@@sankalpavishඒවා බැලන්ස් කරගෙන කරන්න ඕන. කාගෙත් අදහස් අරගෙන රටට ආදරේ කරන මේ මිනිස්සු මේක හරියට කරයි කියලා අපිට පූර්ණ විශ්වාසයක් තියෙනවා .
@@padmajayasinghe1443 එවා කොහොමද balance කරන්නේ සම්පූර්ණ opposite මත දෙකක්. Anika මේගොල්ලො කියනවා IMf නවත්තනවලු. ඒත් එගොල්ලන්න්ගේ option එක කියන්නේ නෑ. බයිලා නෙ ගහන්නෙ තනිකර
@@sankalpavish IMF ණය හැමදාම ගන්න ඕන නෑ. රට යන්තමින් නගාසිටුවීමට විතරයි මුලින්ම ගන්නෙ.
menna niyama pod cast. gennapan aya harshada silva gennala ahapan mokadda wadapiliwela kiyala
Nice conversation 🎉
Very good jayawawa Bro jayawawa 🧭🧭🧭🧭🧭💯💯💯💯💯👍👍👍👍👍
අනිවා සම්පුර්ණයෙන් සමහර දෙවල් රජයෙන් පිටට යවන එක පට්ට අපරාදයක් විදියට මම දකින්නේ රජයට යම් කිසි ආයතනයකින් පාඩු වෙනවනම් එක ලාබ ලබන ව්‍යාපාරයක් කරගන්න හොද පැලැන් එකක් ගහන එකයි කරන්න ඔනි මේ යක්කු එක නෙවෙයි නේ කරන්නේ🙁
Supiri චතුරංග
N.P.P එකේ පස්දෙනෙක් කතා කළොත් කතා පහක් කියන්නේ.ඒ මොන කතාවත් යටයි ටිල්වින්ගෙ කතාවට.
මෙයා දන්න දේවල්
5 ක් කතා කලොත් කතා පහක් තමයි
උඹ දන්නෙ කොහොමද මචං?
එහෙමද 😂😂 කමක් නැ විවිදත්වයත් හොදයි හාද
Npp for the future 🎉
හෙනම සීනිබෝල ප්‍රාතමික ළිං මැඩි කතා ටිකක්. තාක්ෂණය යොදා ගැනීම, සුදුසු සිස්ටම් ඇති කිරීම, ගැලපෙනම ව්‍යවස්ථා මොඩල මොනව, checks & balances, FDI ගේන්නෙ කොහොමද, ලෝකෙ අනික් රටවල් දියුණු උනේ කොහොමද, මේ මුකුත් කතා වෙන්නෙ නෑ.
මනස්ගාතම තමයි මේව 😅😅
ඔය ඔක්කොම කරන්න කලින් අපෙ රට වැටෙන්න ප්‍රධානම හේතුව වෙච්ච වංචාව දූෂනය අකාර්යක්ෂමතාව දේශපාලුවන්ට තියන අනවශ්‍යය වරප්‍රසාද නැති කරන්න රනිල් රාජපක්ෂලා ඇතුළු මේ රටෙ මුල් බැහැල නිදන් ගත වෙලා තියන දූෂිත සිස්ටම් එකයි උන්ගෙ හෙන්චයියො ටිකයි අතුගාල දාන්න ඕන එතකොට තමයි හරිම සහනය රටට එන්නෙ
ලිං මැඩි නොවන උන් අවුරුදු 75 රටට කරපු දේ පේන්නැති තොපිනම් සාපයක්.
@@lankameitech9300 කුලී වහල්ලු ඔය තක්කඩි කමට කියන කතා උන්ටම හොදයි ඔය කතා බන්
pissuda bn. issella dooshanaya nathi karanna ona owa katha karanna kalin. horunwa deshapalayen ayin karanna ona. ubama hitapn ubata loku business ekak thibba, aka athule top management eka ubata horen horkan karoth mokakda wenne kiyala. business eka sustain wenne na. a wage thamai ratak yannath ba mehema.
පොඩිඑවුන්ගෙ සංගමය වගේ.චතුරගෙ කථාව කරන්න දෙන්නෙත් නෑ.එපා උනා බලන්න
1.බදු වලින් කරන දේවල් ගැන විනිවිදබාවයක් සිදු කරනවද?
2.ඔය කියන ප්‍රතිපත්ති වැඩපිළිවෙල ආණ්ඩුවක් ගත්තට පස්සෙ නොකරොත් චන්දෙ දීපු ජනතාවට ඒ වෙනුවට ගත හැකි ක්‍රියාමර්ගයක් තියෙද?
හොද සාකච්ඡාවක් 👍
ඊළඟ අවුරුදු ඔඅහට චාන්ස් එකක් නෑ කියල කියනවා නේ?
මාලි රාජ්‍යයට ❤❤❤❤❤❤🧭🧭🧭🧭
Gotata dub karanna nam niyama dial eka.
Great discussion ❤❤❤
Dunki Maru! Aniwa balanna
චම්පික රණවක වගේ කෙනෙක් ගෙනල්ල ඔය NPP එක එහෙම කියන දේවල් ප්‍රශ්ණ කරන්න. ගොඩක්ම හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගෙ සුරංගනා කතා වගේ තමයි මටනං මේ ගොල්ලන්ගෙ වැඩ පිළිවෙලවල් පේන්නෙ. ගෝඨා පාට් 2 රැල්ලක් තමයි හැදිල තියෙන්නෙ.
හැබැයි මමනං කියන්නෙ ගෝඨට වගේ හොඳ බලයක් හම්බෙන්න ඕන මේ ගොල්ලංගෙ වැඩ බලන්නත් (කමක් නෑ අපි මාලිමාවට).
ඇත්තටම මාළිමාවටද?
හොරු හදපු රටවල් නෑ උන් ගෙන්නල වැඩක් නෑ හැමෝම දන්නව ඒක ඔයා කලබල වෙන්න එපා👍
චම්පිකට එන්න කියන්න....අපිටත් දැන ගන්න ඕන අර 98-2002 විතර කාලෙ බෞද්ධය අන්‍යාගමීකරණය වෙනව ධර්ම රාජ්‍යක් හදන්න ඕන කියල රට ගිනි තියල හක පාකරගෙන සිවුරට මුවා වෙලා ආපු ගමනට මොකෝ උනේ කියල .
චම්පික ගේන්නද හාද 😂
Not an economic factor
Sound pollution is an utter nuisance
We compel not travel in private bus
Good discussion but this left side guy is annoying.. Chathuranga makes lot of sense..
1) ඔයාලා Advocata ධනනාත් එක්ක සංවාද කරද්දී ඔහු කියන ඒවාට සංයමයෙන් සවන් දුන්නා, ඒත් චතුරංගට දිගින් දිගටම බාධා කරා මැදින්. ඔයාලා එකඟ වෙන මතයකට එක විදියකටයි, එකඟ නොවන මතයකටයි තව විදියකටයි සළකන එකයි වැඩසටහන් මෙහෙයවන්නො හැටියට හෙන දෙබිඩියි.
ඒ අතින් චමුදිත වැඩසටහන් මෙහෙයවන්නෙක් හැට්යට චමුදිත ඉදිරියෙන් 😅. මොකද ඔහු හැම විටම ආවේගශීලි විදියට බාධා කරනවා හැමෝටම..
ඔය අවුල හදාගත්තොත් ඔයාලා ඇත්තටම හොඳ තැනක ඉන්නවා.
මිනිස්සුන්ගෙ ඔලුව හදන එක හොඳ වැඩක් ❤❤
2) සයිටම් එකට විරුද්ධ උනේ ඡන්දෙ කිට්ටු කරලා නෙවෙයි. ශිෂ්‍ය ව්‍යාපාර ඒකට විරුද්ධ උනේ ඒක දාපු කාලෙ ඉදන්මයි. රාජපක්ෂලා තමයි කළකදී ඒක දාන්න සම්පූර්ණයෙන්ම ආශිර්වාද කරලා පස්සේ මැතිවරණ වාසි බලන් විරුද්ධ උනේ...
අන්තිමට චතුරංග දෙන comment එක අහන්න. ඔව් ටිකක් aggressive ඇහුවා චතුරංග දේශපාලනග්අයෙක් නිසා. නැත්නම් අපි පක්ශපාතී උනා කියල චෝදනාවක් එන්න පුලුවන්.
@@SanjayaElvitigala ආර්ථිකයයි දේශපාලනයයි ගහට පොත්ත වගේ සම්බන්ධයි, චතුරංගව aggressive විදියට ප්‍රශ්න කිරීමයි ධනනාත් එක්ක එකඟ වෙලා ගමනක් යන එකයි වෙනස් වෙන්නේ චතුරංග දේශපාලන පක්ෂයකට සම්බන්ධ වීම නිසා නම් ඒක ටිකක් හාස්‍යජනකයි.
ධනනාත් සෘජුවම දේශපාලනයට සම්බන්ධ නැති වෙන්න පුළුවන්. ඒත් එයා inspire වෙන එයා නිසා inspire වුන දේශපාලන පක්ෂ තියෙනවා සහ බිහිවෙමින් පවතිනවා. (උදා - සජබෙ, හරිත පෙරමුණ, එ.ජා.ප)
ඒ නිසා ඔහු එක්ක එකඟ වෙමින් සාකච්ඡාව යෑම හා චතුරංගට විරුද්ධ වෙමින් aggressive ලෙස ඔහුව ප්‍රශ්න් කිරීම දෙබිඩියි.
@@SanjayaElvitigala ආර්ථිකයයි දේශපාලනයයි ගහට පොත්ත වගේ සම්බන්ධයි, චතුරංගව aggressive විදියට ප්‍රශ්න කිරීමයි ධනනාත් එක්ක එකඟ වෙලා ගමනක් යන එකයි වෙනස් වෙන්නේ චතුරංග දේශපාලන පක්ෂයකට සම්බන්ධ වීම නිසා නම් ඒක ටිකක් හාස්‍යජනකයි.
ධනනාත් සෘජුවම දේශපාලනයට සම්බන්ධ නැති වෙන්න පුළුවන්. ඒත් එයා inspire වෙන, එයා නිසා inspire වුන දේශපාලන පක්ෂ තියෙනවා සහ බිහිවෙමින් පවතිනවා. (උදා - සජබෙ, හරිත පෙරමුණ, එ.ජා.ප)
ඒ නිසා ඔහු එක්ක එකඟ වෙමින් සාකච්ඡාව යෑම හා චතුරංගට විරුද්ධ වෙමින් aggressive ලෙස ඔහුව ප්‍රශ්න් කිරීම දෙබිඩියි.
@@SanjayaElvitigala අනික නම් ඔයාලා කරන මේ සාකච්ඡා අගය කරන අතරම, මධ්‍යස්ත ලෙස ගමන් කළ හැකි නම් බොහොම හොඳයි. මොකද මේ හැමදේම දවසක අපේ රටේ අනාගතය හැඩ ගස්වන නිසා. අපිට කොහෙත්ම අන්ත දක්ෂිණ හෝ අන්ත වාමාංශික ක්‍රමයක් මේ රටේ බිහිවෙන්න ඉඩ දෙන්න බැහැ.
ඒ සඳහා දැන් ඉදන්ම මේ පාර්ශව දෙකම aggressive විදියට ප්‍රශ්න කිරීම කළ යුතුමයි.
හැබැයි ඔයාලා ප්‍රතිපත්තිමය විදියට ධනනාත්ලත් එක්ක සම්පූර්ණයෙන්ම වගේ එකඟ නම් ඔයාලට ඒක සාධනීය විදියට කොහෙත්ම කරන්න බැහැ
@@dinithfernando8879 තාම විසන්වාදයක් නෑනේ හමූවුනේ. ඒ සාකච්චාවේ ඔහු කොහොවත් කියන්නේ නැනේ critical SOEs විකුනන්න කියල කොහෙවත්? මාත් මේ හොයන්නේ කට්ටිය රන්ඩු වෙන්න හේතුවක්
චතුරංග කියන්නේ NPP එකෙන් දීපු සුරුවමක් විතරයි. ඔය පක්ෂයේ decision ගන්නේ ටිල්විංලා 😂😂. ඒක දන්නේ නැතුව චතුරංගගේ ඒවා අහන උන්ට සම්බුදු සරණයි. 😂😂
ටිල්වින් සිල්ව කිව්ව උපාධියක් තියෙන හැමෝටම රජයෙන් රස්සාවක් දෙන්න ඕන කියල ( අර මිමැස්සෝ කියන චැනල් එකේ ඉන්ටවිව් එකේදි ). චතුරංග කියනව ඉන්න රාජ්‍ය සේවකයොත් වැඩියි ලු 🤣
@@darshanaw4515ow bn tilvinla kiyanne ekak😅. Meya kiynne ekak😅
චතුරංග කියන ඒව ටිලා සහෝදරයට ඇහුනොත් වහ කාල මැරෙනව. මේවට රැවටිලා මුන් දිනුවොත් ලංකාවට කෙලවෙලාම යනව. ඒ වාමාංශික අදහස් වල තියන ප්‍රායෝගික නොවන බව නිසා.
@@AppleSriLankaanivaryenma bro ❤
කීයක් හම්බුනාද මේ වගේ discussion එකක් bild කරන්න😂 මොලේ මැරැනු සොම්බියෝ, එදා වේල ගැන හිතලා වැඩ කරන උබලට සම්මා සම්බුදු සරනයි,
Iwara wenkn ma ahuwa... NPP eka mee kyana vidiyatama keranawa nam Hodai..
දීප්ති කුමාර ගුණරත්න ව ගෙන්නන්න පුලුවන් නම්
ගෙන්න ඕන මිනිස්සු තියනවා එපා උනුත් ඉන්න්වා😂
🤣🤣 🫢
NPP 👍👍👍
51:10 ලංකාවේ වෛද්‍ය සභාවයි ලංකාවේ IESL වැඩ කරන හැටි ගැන දන්නෝ දනිති...🤣
Bring Deepthi Kumara Gunarathne to your programme🔥🔥
😂😂😂😂😂😂😂😂😂😂
@@ericperera3875 moko trackda ubata 💩
හොද සාකාච්චාවක්
❤❤❤
❤❤❤❤🎉
Only thing is trust?
npp 💖💖
හුරතලේ දැන් මොකද කරන්නෙ
චතුරංග ටිකක් රවී කුමුදේශ් වගේ කතිකයි
NIce
Even NPP come to power, constitution cannot be amended without 2/3 majority. So why NPP can't accept new constitution that suggested by Mr. Nagananda Kodithuwakku.
Where is Nagananda now? He lost his licence to practice law to isn't it? Does he have any more credibility ?
Taxing on professionals in private sector is not right. We invested our selves with time money over many years over 25 years.. I was not blessed with free education from the government. Im taxed over my education loan as well. 5 persons leave in my organizion. For a single day.. I trained 7 people during 23.. My job is criticaly important and only me knows my subject.
I will not train anyone anymore
Free of charge.. Myself being learnt by my self over facing over 300 court trials..
I hv build over 50 down in the line out of 90% left after this hharresment
I was not blessed with anything free for die hard for this country. Any more
This country will live with politicians and their supporters and users of taxed money users free of charge
When one person is explaining something others should have patience not to interrupt him
Otherwise he is unable to explain a point
Dating has very limited capacity. I this guy is sitting here?
සුපිරියක් ❤🎉
Convener obstruct the gust he is not allowed to express his knowledge.
නාමල් රාජපක්ශවත් ගෙන්නන්නකො මේකට
වාඩි කරවලා පැත්තකින් තියන්න ද? 😅
😂
තාත්තා නැත්තං මට වෙච්චදේ තමයි ඉතිං ඔයාටත්
48:25 CCC 3 වෙනත් රටවල් වල අව්ස්තාව දෙනවානං ලංකාවේ අවස්තාව නොදී ඉන්න තියෙන හේතුව මොකක්ද ? අනෙකා ඉහලට යන එක ගැන දුප්පත් වාමාංශික මිනිස්සුන්ගේ ඊරිසියාව මිශ්‍ර ගෝත්‍රික මතවාදය නේද ඒ එලියට පැන්නේ ?? ඔහොම ඇරියස් තියාගෙන කොහොම්ද education develop කරන්නේ ?? degree එකේ quality එක තියාගන්න ඕනේ නං ඔයාලා කරන්න ඕනේ locally standard examination,test, assignmnt equal level එක්කට ගෙනල්ලා එතනින් පාස් ෆේල් සිලෙක්ට් කරන එක නේවෙද??
තර්කයක් විදියට එකඟයි. නමුත් UK වල AAA minimum requirement එක [MBBS]
@@CodeWithDasun ලන්ඩන් ඒලෙවල් ලංකාවේ ඒලෙවල් තරම් ටෆ් නෑ..අනිත් එක මේක entry exm එකක් free scholarship එකක් ගන්න කරන තරග විභාගයක්. සල්ලි දීලා degree එක කරන අයට ඇයි free scholarship ලෙවල් එක්ක result එකක් ?? සල්ලි තියෙන අය සල්ලි දීලා කරද්දි දුප්පත් ලමයිනට සීට් එකක් හිස් වෙනවා නොමිලේ අද්‍යාපනයට... සී 3 කට china russia වගේ රටවල් medical ඩිග්‍රී offer කරනවා..අනිත් දේ මෙඩිකල් ඩිග්‍රී එක පට්ට advanced mathematical logic එක්ක යන degree ekak newe.. ඔන්ලි යූස් human memory...anith eka meka thawa tika kalekin Ai walin replace wenawa.. සල්ලි තියෙන අයට මිනිමම් සී 3 කට entry දීලා ලෝකල් ස්ටෑන්ඩර්ඩ් එක්කට exam, test, assignmnt කරලා ඒකෙන් පාස් ෆේල් කරන එක කාර්‍යක්ශම වැඩී බොරුවට ෆ්‍රී ස්කොල්‍ර්ශිප් ලෙවෙල් එකට හැමොම කරනවට වැඩිය. ලංකාවේ එලවල් කරන ප්‍රමානය 3 lax එතනින් 40000කට විතරයි ෆ්‍රී ස්කූලශිප් සීට් තියෙන්නේ...සල්ලි ගෙවලා ලමයෙක් කරොත් අර සීට් ekak හිස් වෙනවා දුප්පත් ලමයින්ට ඇතුලට එන්න...
Ela ela
Deepthi kumara gunarathna hekinam dawasak genwaganna
Pissuda 😅
සිරාවට පිස්සෙක්😥😀😀
😂😂😂
Aniwaryen genwanba ona
@@sureshvitharana5710eyata pussu kiynna klin ubata pussuda balapn😂
මොහු economic expert කෙනෙක් නෙවේ. ඔහු සම්බන්ධිත සංකල්ප වැරදියට අර්ථ දක්වන්නේ. ලිබෙරල් economy එකේදී කියන්නේ කියන්නේ දිගටම බදු වැනි සම්බාදක පවත්වාගැනීම නොකළයුතු බවයි. කෙටිකාලීන time bound සම්බාධක පවත්වා ගැනීමට එයින් බාදාවක් නැහැ. මේ පිළිබද ලෝක තලයේ පර්යේක්ෂක්යෙක් economic expert කෙනෙක් තමයී ප්‍රේමචන්ද්‍ර අතුකෝරල. ඔහුගේ වීඩියෝ මෙහි තිබෙනවා. ඒවා නැරබීමෙන් නිසි අදහසක් ලබා ගත හැකියි.
කිසිම ක්‍රමයකට කොටු වෙලා රටක් ගොඩගන්න බැ. දනවාදීද, නියෝ ලිබරල්ද , කොමුයුනිස්ට්ද කියලා සීමා මායිම් දාගන්නෙ නැතුව රටට ගැලපෙන හරි දෙ ඕන කරන්න. හැම ක්‍රමයකම හොද නරක තියෙන්න පුලුවන්. නරක අයින් කරලා හොද දේවල් ගන්න ඕන
@miraclesoftravel215 හරියට හරි .සිංගප්පූරුවෙ කලෙත් ඒකම තමයි.
@@miraclesoftravelඅනිවාර්යයෙන් මේ සමහර වයසක් ඩයල් වලට ඕව තේරෙන්නෙ නෑ පරණ මතේම එල්ලිල ඉන්නව
අපි ප්‍රායෝගිකත් විය යුතුයි... කොච්චර economic expertලා හිටියත්... තියරි දැනගෙන හිටියත්... පොලවට බැහැලා... ප්‍රැක්ටිකල් විය යුතුයි....
@@ricksionjayasundara4386 expert කෙනෙක් කියන්නෙ, ප්‍රයෝගික දැනුම හා න්‍යයික දෙකම ප්‍රගුණ කල අයෙක්. ජවිපෙ එක්ක අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නය ඔවුන්ගේ ප්‍රයෝගික දැනුම මද බව.
video ekak karanna ko buduhamuduruwo ipadune lankaweda kiyala sadarana ekak ❤
Oyata ona tharam mulasha thiyanwa hoyla balnna self study meyala hama dema dannwa kiyla hithnna epa
budu hamuduruwo kohe ipadunama mokada ban.....ipadune koheda kiyala hoyanna yana welawa wn karapn eya kiwwa dewal therum ganna🥴🥴🥴🥴🥴
මොකද්ද ඒකෙන් ඔයාට ලැබෙන දේ?
@@kasunchathuranga1415 එයාට newwi ලංකාවට ලැබෙනවා ලොකු දෙයක් සැබෑ ithuhasaya හංගල thiynee ඒ ටික හරියට එලියට awoth tourism new product පැත්තට වටිනාකමක් එනවා සුද්දෝ හංගපු ගොඩාකදේවල් තියනවා බුදුදහම විතරක් newwi, ජාතියක් widiyata අබිමනයක් ඇති කරගන development pattata කම්මැලි වෙන අයට ලොකු motivation එකක් ඒක
ithihasaya magin minissunge anagathe thirane wenwa ratak diunu wenna ithihasaya itha wadagath karanwak kiyapu de gana aviwadayk ne kammeli jathiyak wela thiyenne ape rate minissu akalpamaya washayen nugath nisa
@@Chirana_Kalansooriya
දීප්ති ඕනි ඕනි කියලා මෙතන හැ%&න්නෙ දීප්තිම තමයි මොකද ඔය දීප්ති කියන එකා එෆ් බී එකෙත් එහෙම තමා ෆේක් වලින් ඇවිල්ලා අනේ දීප්තිව ගෙන්නන්නකෝ කියනවා😅🤣
Deepthita vela na ballo comment dnna gon jeppa 💩💩
මෙලෝ වැඩකට නැති චරිතයක්. දීප්ති වගේ පොරක් වීරයෝ කරන් ඉන්න උන්ගෙ මානසිකත්වය හිතා ගන්න බැහැ.. 😂
@@thebaru. uba vage mole kaldak nathi unta ehema thma hithenne 😅💩
@@thebaru. uba vage gobba his minihek kohomda bn anun gana katha krnne 💩💩
@@sankalpavish 😁😁 දීප්තිම තමා කියල 100%ක් sure. වැදගැම්මකට නැති කුහකත්වය පිරුණු භාෂා හැසිරවීම එහෙම්මමයි.. 🌝
👍👍👍👍