Tissa Jananayake - Episode 149 | අනාගත ඉලක්ක ජයගමු!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 999

  • @priyangikawijesinghe961
    @priyangikawijesinghe961 ปีที่แล้ว +3

    පින්බර ගුරු පියානනි ඔබට දීර්ගායු!!!!

  • @dhammavineetha1851
    @dhammavineetha1851 2 ปีที่แล้ว +7

    දරුවන්ගේ පමණක් නොව සියලු ජනයාගේ නැණස පාදා ගැනීමට මේ පැයක කෙටි කාලය තුළ තාම වටිනා කරුණු කාරණා රැසක් අපගේ ජීවිතයට බාගැනීමට මහත් රුකුලක් වුණා.නිදුක් නිරෝගී චිර ජීවනය ආයුරාරෝග්‍ය සම්පත්තිය ලැබේවා.තෙරුවන් සරණයි

  • @MM-jt1ok
    @MM-jt1ok 3 ปีที่แล้ว +55

    මෙච්චර කල් මම උඩින් පල්ලෙන් වැඩ කරේ,කවදාවත් උපරිමයක් තියා උපරිමයෙන් කාලක්වත් මහන්සි උණේ නෑ, කම්මැලිකම නිසා,කවදාවත් ම නොහිතන පැත්තක් පැත්තක් පෙන්වල දුන්න අද සර්🙇❤

  • @mostalk9677
    @mostalk9677 ปีที่แล้ว +3

    තෝමස් අල්වා එඩිසන්ගේ කතාව අහන හැම විටම දෑසින් කදුලු කඩාවැටෙනවා.ඒ අර බුද්ධිමත් දුප්පත් අම්මා වෙනුවෙන්.

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +15

    ඔබ තුමාව මේලොවට බිහිකරපු දෙමවුපියන්ට නිදුක් නිරොගි සුවය ලැබේවා
    සංසාරේ බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා 🙏❤️

    • @MindaLage
      @MindaLage 4 หลายเดือนก่อน

      සර් කියන මේ යටිහිතේ කතාව හරියටම හරි. මගේ ජීවිතෙත් තියෙනවා අර සර් කියපු වයපරිකයාගේ වගේ කතාවක්. A /L කරන කාලේ ගැනුළමයෙක් එක්ක මගේ ආදර සම්බන්දයක් තිබුන. පලවෙනි පාර A /L කරද්දී campus යන්ඩ තියා A /L යන්තමින් pass වෙයි කියලවත් මගෙ විස්වාසයක් තිබුනේ නැ . මට එහෙම ඕනෙකමක් තිබුනෙත් නෑ . යාලුවෝ එක්ක රස්තියාදු ගහපු ඒකමයි කරේ. හිතපු විදිහටම විහාගේ යන්තන් පස්ස වෙලා තිබුන. හැබැයි මට පස්සේ හිතෙන්ඩ ගත්ත මම කවදාහරි මම යාළුවෙලා ඉන්න ගැනුළමයා බදිනවානම් එයාලගේ දෙමව්පියෝ හම්බවෙන්ද කවදාහරි යන්ද වෙනවා නේද කියල. එදාට මම සාමාන්‍ය සාමාර්ථයක් තියෙන කෙනෙක් විදිහට යනවට වඩා campus ගිහින් ඉංජිනේරුවෙක් විදිහට යන්ද තියෙනවනම් කොහොමද කියලා. ඉතින් මම එදා ඉදල හැමදාම රෑට ඇදට ඇවිත් නින්ද යනකන් මම හිතින් මවගන්නවා මම ඉංජිනේරුවෙක් විදිහට අර girl ගේ ගෙදර කට්ටිය හම්බවෙන්ද යන මොහොත.
      ඉතින් මම හිතපු විදිහටම මට A /L ඉහලින්ම pass වෙලා engineering faculty එකටම select වෙලා engineer කෙනෙකුත් වෙන්ඩ පුළුවන් උනා . අර වයපරිකයා වගේම මමත් ඒක කරේ එහෙම theory එකක් තියෙනවා කියල දැනගෙන නෙමේ . කොහොමහරි අර girl අද මගේ දරුවන්ගේ අම්ම 😊

  • @hpsports483
    @hpsports483 3 ปีที่แล้ว +270

    තිස්ස සර්ට පණ වගේ ආදරය කරන අය කෝ?

  • @hasitharuwan401
    @hasitharuwan401 3 ปีที่แล้ว +558

    සර් මම ඉස්කොලෙ ගියෙ 7වසරට විතරයි එත්මම පසුතැවෙන්නැ සර්ගෙන් ඒ දැනුම මට ලැබෙනව සර්ට පිං

    • @jalsjalsylant875
      @jalsjalsylant875 3 ปีที่แล้ว +22

      සර්ට බුදු සරණයි මන් කුවෙට්

    • @nsit5024
      @nsit5024 3 ปีที่แล้ว +9

      Hariyata niwaradi de hithanawanam, anith onema kenekta Danna widiya oyata Danena widiyata upama karala hithanna plwnnam, katawath riddanne naththam, kohenhari deyak igenaganna mahansi wenawanam iskole giye keeya wasaratada kyn eka adala na kyl Mata hithenne....Ehenam Oni kenekta hoda anagathayak wagema hoda warthamanayak hadaganna plwn...Oyatath ehemai......

    • @sriyanibamunu5193
      @sriyanibamunu5193 3 ปีที่แล้ว +12

      මම ගොඩක් danuma ලබා ගත්තේ sir වැඩසටහන් .අනුගමනය කරලා ......

    • @donawijiwardana4269
      @donawijiwardana4269 3 ปีที่แล้ว +5

      Yes you right God bless you

    • @nsit5024
      @nsit5024 3 ปีที่แล้ว +5

      @@donawijiwardana4269 May the triple Jem bless you too......🙏

  • @nishanarts1277
    @nishanarts1277 ปีที่แล้ว +6

    හරිම සතුටුයි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ... මන් දැකපු නිහතමානී ගුරුතුමා.. ඔබට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @sanjulashehan3746
    @sanjulashehan3746 3 ปีที่แล้ว +102

    දිව්‍ය ලොකෙ උපදින්න ඕන කෙනෙක්, මනුෂ්‍ය ලොකෙ ඉපදුනාම මෙහෙම වෙන්න ඇති❤❤❤

  • @sandyakumari3231
    @sandyakumari3231 2 ปีที่แล้ว +7

    අපේ රටේ ළමයි කී දෙනෙක් නම් මේ ගුරු දෙවියන් ගෙන් ජීවිත යශක්තිමත් කර ගන්න ඇතිදගුරුතුමනි ඔබට දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 ปีที่แล้ว +4

    ඔබතුමා මනු ලොව ඉපදුනු දෙවියක්. ඒ අපේ දරුවන් ගෙ පිනට. මේ විදියට තමන් ගේ ලමා කාලය ගතකර ජීවිතය සත්‍ය හෙලි කිරීම. ඔබට තෙරුවන් සරණයි.

  • @chamibro078
    @chamibro078 2 ปีที่แล้ว +5

    ඔයානම් අදහන්න ඔන කෙනෙක් සර්.අපේ කාලේ හිටියේ නැ ඔයා වගේ කෙනෙක්.අනාගත පරපුරට ජිවිතයට පන පොවන ඔබ වගේ කෙනෙක් ලැබීම පෙර පිනක්.අපේ ළමයිගේ අනාගතේ ගැන හිතන ඔබ තුමාට ගොඩක් පිං

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 ปีที่แล้ว +4

    ඉස්කොලේ ගියත් මෙි වගේ හිතට දැනෙන ගුරු පියෙක් කෙදිනකවත් මුන ගැහිල නැ ජිවිතේ හුගක් දේ ඉගෙන ගත්තා හදවතටම කතා කරන අපේ කාලේ දිසාපාමොක් ස්තුති සර්

  • @amildineshkodagoda6501
    @amildineshkodagoda6501 3 ปีที่แล้ว +12

    පොඩ්ඩක් වත් skip නොකර බැලුවා. ඒ තරම් ආසයි අහන් ඉන්න, ඒ වගේම ගොඩක් වටිනවා . අවසානයේ ඇසට කදුලක් ආවා සතුටට, සර් වගේ මහත්මා ගුණ ඇති මහත්මයකු අපේ රටේ ඉන්න එක ගැන හිතිලා.සියලුම දෙනාට තෙරුවන්සරණයි ....

  • @AllInOne5515
    @AllInOne5515 3 ปีที่แล้ว +158

    ගුරුවරු ඉන්නවා ඒත් ගුරුදෙවිවරු අඩුයි වර්තමාන සමාජය තුල ඒ අතර සර් විශය දැනුම වගේම ජීවිතාවබෝධයත් කියලා දෙනවා ඒක මාරම වටිනවා සර්.ස්තුතියි 🙏❤👍

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 2 ปีที่แล้ว +1

    සර් ඔබට ගොඩක් පින් ඔබගේ පන්ති වලට එන ලමයි වගේම මුලු ලෝකයේම ඉන්න මිනිස්සුන්ට ඔබ කරන වටිනා වීඩියෝ බලන්න සැලසීම ඉදිරියේදීත් මෙවැනිම වටිනා දේ අපට කියාදෙන්න ඔබතුමා නිදුක් නිරෝගි සම්පත ලැබේවා දීර්ගායුස ලැබේවා තෙරුවන් සරනයි

  • @වැඩටයනගමන්-ඝ2ඣ
    @වැඩටයනගමන්-ඝ2ඣ 2 ปีที่แล้ว +4

    මේක
    දරුවන්ට නෙවෙයි සර් වැඩිහිටි හැමෝටම වටිනවා ස්තුතියි වෙලාවට සර් ඩොක්ටර්
    කෙනෙක් නොවුනෙහ් අපේ පින ❤️🙏🙏

  • @vishwanisanjala4500
    @vishwanisanjala4500 3 ปีที่แล้ว +85

    සර්ට ගොඩක් පින් අපට ජීවිතය කියලා දෙනවට.
    බුදු සරණයි සර්.
    සර් මම ඉගෙන ගන්නේ 7 වසර.
    මල්ලි ඉගෙන ගන්නේ 4 වසර.
    අපි දෙන්නම අද ඉදන් සර් කියල දුන්න විදිහටම වැඩ කරනවා.🙏

  • @gsmbranded7227
    @gsmbranded7227 3 ปีที่แล้ว +68

    දැනට මාස තුන හතරකට කලින් මමත් මත් උවදුරැ වලට භාජනය උනු කෙනෙක්. කියන්න සතුටුයි එදා සර්ගෙ එ දේශනය නිසා මම අද කිසිම මත්ද්‍රව්‍යක් භාවිතා නොකරන පුද්ගලයෙක් වුනා. බණ ඇසිමට අකමැති මම, ඔබතුමාගේ දේශන වලට ඇහුම්කම් දෙන්නෙ ඉමහත් භක්තියකින් බව කියන්න සතුටුයි. ස්තුති සර්, අපි වගේ අයගෙත් ජීවිත සුවපත් කර දුන්නට බොහොම පිං 🙏

  • @kumaripushpa2067
    @kumaripushpa2067 2 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම සර් මමත් ඔය ටික හිතාගන්නවා ඔන කමින්ම.....ඔබතුමාට බොහොම ස්තූතිය හැමෝටම හොද මණසක් නිර්මාණය කිරීම ගැන...බුදු සරණයි සර්

  • @thathsaranichathurani3320
    @thathsaranichathurani3320 3 ปีที่แล้ว +56

    මේ වගේ වටින කතවාක් අහන්න මම පිං කරලා ඇති.....thanx sir

  • @nimalkumara5675
    @nimalkumara5675 3 ปีที่แล้ว +122

    සර්ට ගොඩාක් පින්.තිස්ස සර් ඇතුළු සියලු දෙනාටම තෙරැවන් සරණයි. 🙏🙏🙏

  • @niroshafernando2940
    @niroshafernando2940 3 ปีที่แล้ว +9

    බොහෝම ස්තුති සර් 🙏 අපේ දරුවන්ට බොහෝම ප්‍රයෝජනවත් වෙනවා. සර්ට බොහොම පිං🙏🙏

  • @amalipridarshani9340
    @amalipridarshani9340 ปีที่แล้ว

    මම දිගටම සර් ගෙ වැඩසටහන් බලල මගෙ අලවිකරණ වැඩි කර ගත්ත .ස්තුතියි සර් 🙏🙏🙏

  • @gayomikaushalya6131
    @gayomikaushalya6131 2 ปีที่แล้ว +3

    ගොඩාක් පින් සර්.මේ දේවල් කලින් අහලා තිබුනත් හරියටම හේතු සහිතව තේරුන් අරගෙන ජීවිතේට හරියන විදියට ආදේශ කරගන්න පුලුවන් උනේ අද....ගොඩාක් පින් සර් 🙏🙏🙏❤️

  • @manojapriyangani7256
    @manojapriyangani7256 3 ปีที่แล้ว +32

    සර් කියන එක ඇත්ත. තමන්ගෙ අරමුණු තමයි තමන්ව හැඩ ගස්වන්නේ .අරමුණු නැති ජිව්තයෙන් පලක් නෑ.
    සර් මම 10 වසර ඉගෙන ගන්න ළමයෙක්. සර්ගෙ හැම episode එකක්ම අපේ පවුලේ හැමෝම එකතු වෙලා බලනවා. සර්ට ගොඩක් ස්තූති සර් ❤️❤️❤️❤️👨‍👩‍👧‍👦👩‍👦

  • @bhagyakalpani5529
    @bhagyakalpani5529 2 ปีที่แล้ว +4

    හදවතටම දැනුන කතාවක් සර් .ගොඩක් පින් . සර්ට වැඩිවැඩියෙන් හරියන්න ඕනේ 🙏🙏🙏🙏🙏🙏

  • @sarathwejesinha8083
    @sarathwejesinha8083 ปีที่แล้ว

    ධනාත්මක සිතුවිලි යටි සිතේ තැන්පත් කර රටේ අනාගතයට සරිලන නිර්මානශීලී තරුන පරම්පරාවක් දායාද කරන්න වෙහෙසෙන අපේ මිහිපිට වෙසෙන ගුරු දෙවියා ඔබයි
    මට දුක මම වේලාසනින් ඉපදිලා ඔබතුමා වගේ ගුරු දෙවියෙක් ඇසුරු කිරීමට වාසවනාව නොලැබීමයි

  • @crishanthikd7542
    @crishanthikd7542 3 ปีที่แล้ว +10

    දෙවියන්ට ස්තූති ප්‍රශංසා කරනවා
    මේ වගේ අරමුණක් ඉලක්කයක් කරා යාමට සුබවාදීව බලන්න මගපෙන්වන්නේ ඔබතුමන් ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ruwinisamarakoon4853
    @ruwinisamarakoon4853 2 ปีที่แล้ว +3

    අද තමයි හරියටම ජීවිතේ වැරදුන තැන හොයාගත්තේ...ඒක නිවැරැදි කරගන්න මග පෙන්වූ ඔබ තුමන්ට තව තවත් විශිෂ්ඨ සමාජ මෙහෙවරක් කිරීමට හැකියාව ලැබේවා...🙏

  • @shehandilshanka6492
    @shehandilshanka6492 2 ปีที่แล้ว +4

    අපේ තිස්ස ජනනායක සර්ට තෙරුවන් සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව යි

  • @swarnasarojini5786
    @swarnasarojini5786 2 ปีที่แล้ว

    ඔබතුමා විශිෂ්ටතම යුග පුරුෂයෙකි.⁣ලෝකයටම සාර්ථකත්වය පෙන්වා දුන් ..
    අදද හෙටද සසර ද ජය.. ජය ......ජය..........ශ්‍රිමතාණනි.........

  • @ramanipbalasooriya6425
    @ramanipbalasooriya6425 3 ปีที่แล้ว +34

    💐💐🌼❤️❤️🌼💐💐 "බොර දිය වුවත් නිල්දිය ලෙසට හැරවිය හැකිය ඇදුරුන්ට ......."

  • @lasithsithmika3019
    @lasithsithmika3019 3 ปีที่แล้ว +76

    මං සර් bio නෙමෙයි කරන්නේ maths ඒත් සර් පට්ට චරිතයක් ....සර් පොරක් ....

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 ปีที่แล้ว +96

    දරුවන්ගේ පමණක් නොව සියලු ජනයාගේ නැණස පාදන ඔබතුමාට අනන්ත අප්‍රමාණයක් ස්තුතියි ..තවතවත් සමාජයට යහපතක් කිරීමට ශක්තිය ලැබේවා ...දීර්ඝායු පතමි ඔබතුමාට .

    • @nilminijayasinghe8303
      @nilminijayasinghe8303 2 ปีที่แล้ว +1

      Mama hituwa sir oya tikama kiyai kiyala..sir doctor kenek unanam sir witarai.aat sir nisa doctors la kidekda ada..sir doctor kenek unanam apitat ada me denuma ne..sir matanam athtatama kalyana mithtrayek...❤️❤️👍🙏🙏

    • @ebooo7368
      @ebooo7368 ปีที่แล้ว

      ඔබ තනන දරැවන් හොද දරුවන් වෙවි

  • @scientificpracticalandnasa1955
    @scientificpracticalandnasa1955 2 ปีที่แล้ว +6

    සර් මම 7 වසරේ මට අනගතය ජය ගන්න අඩිතාලම දුන්න සර්ට ගොඩක් පිං 🙏🏼🙏🏻
    සර් මනුෂ්‍ය වේශයෙන් ඉන්න දෙවියෙක්

  • @දේශප්රිය-ත6ඡ
    @දේශප්රිය-ත6ඡ 3 ปีที่แล้ว +5

    බොහොම පින් ගුරුතුමනි........🙏 මමනම් පෞද්ගලිකව මගේ වගකීම හොඳටම තේරුම් ගත්තා .......ඔබතුමා කියපු විදිහටම මන් වැඩ කටයුතු ටික කරලා රටට වැඩදායක පුරවැසියෙක් වෙන්න කටයුත් කරනවා🙏❤️

  • @lahirubandara9642
    @lahirubandara9642 3 ปีที่แล้ว +9

    මට අවුරුදු 29 තේරුම් ගන්න බැරිවුණ මගේ අඩුපාඩුව අද තේරුම් ගත්ත සර්. ඇත්තටම සර් වගේ තව දහයක් හිටියනමි අද අපේ රටත් සින්ගප්පූරැවක්. ආදරෙයි සර්. ❤❤❤🙏🙏🙏

  • @andyandy7194
    @andyandy7194 3 ปีที่แล้ว +7

    ඉතාමත්ම සාර්ථක කතාවක් ස්තූතිවන්ත වෙනවා සර්ට.

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 6 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි සර්. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !
    තෙරුවන් සරණයි .........

  • @malsha1645
    @malsha1645 3 ปีที่แล้ว +49

    හිතට වැදුණු කතාවක් 🙏🙏සුපිරි සර්🙏🙏ගුරුවරු අතරෙත් මාර නිහතමානී ගුරු දෙවියෙක්🙏🙏ගොඩක් පින් 🙏🙏සර්ගේ ලමයෙක්ට උනත් සුපිරියටම හරියන්න ඕන👌

  • @ravinpathmajith5939
    @ravinpathmajith5939 3 ปีที่แล้ว +44

    යුග මෙහෙවරක් ඉටුකිරිඉමේ බර හිස ධරණ ගුරුපියාණනි තවත් අනන්ත කාලයක් මේ සේවය ඉටු කිරීමට ඔබට කායික මානසික ශක්තිය ලැබේ වා ! තෙරුවන් සරණයි !

  • @orith589
    @orith589 3 ปีที่แล้ว +3

    හැමෝම අහන්නම ඕන දේශනයක් .ඒත් මිනිස්සු මේවගේ දේවල් අහන්නෙ අඩුවෙන් අපේ රටේ අවාසනාවන්ත කම ඇත්තටම ...
    බුදු සරණයි සර් ඔබට.නිදුක් නීරෝගි ජිවිතයක්..රටින් පිට හිටියත් හිතට මහන්සි වෙලාවට සර්ගෙ,මුතගල සර්ගෙ,අකිල සර් වැඩ සටහන් බැලුවම හිතට හරිම සහනයක් දැනෙනවා.මොකද අපි වැඩ කරන්නේ මානසික අවුල් සහගත රෝගින් එක්ක .එතකොට අපිටත් මානසිකව හරිම මහන්සියක් දැනෙනවා.ඒත් සර්ලට පින් ඇත්තටම මේ කියන දේවලට.....

  • @kumarikarunarathna7277
    @kumarikarunarathna7277 2 ปีที่แล้ว +1

    ජයවේවා සර්

  • @crishnegombo8529
    @crishnegombo8529 3 ปีที่แล้ว +3

    ගොඩක් පිං සර්......දරුවන්ට පමනක් නොවේ වැඩිහිටි අපටත් ආදර්ශයක් ....

  • @surenkumara..932
    @surenkumara..932 3 ปีที่แล้ว +54

    ස්තුතියි සර් ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා......💕💕🇱🇰🇱🇰

  • @ShanDasanayakafernando
    @ShanDasanayakafernando 3 ปีที่แล้ว +4

    ඇත්තටම ජීවිතේ හදාගන්න ඕන කියන හැඟීම ඒ නිසා තව තවත් පට්ට විදිහට දැනුනා ,මම සර්ගෙන් bio ඉගෙන ගන්න කෙනෙක් විදියට මම ඒ ගැන පට්ට ආඩම්බර වෙනවා මමත් 2023 ඒ ලෙවල් විභාග කරන්නේ .මම කොහොමහරි පේරාදෙණි විශ්ව විද්‍යාලෙට යන්නම බලාගෙන වැඩ කරන්නේ .❤️💪 මං දන්නවා මට පුළුවන් කියලා . ආදරෙයි සර්.

  • @manjulakumara9504
    @manjulakumara9504 3 ปีที่แล้ว +2

    සර්ට ගොඩක් පින් සර්..අපේ රටේ දරුවන්ගේ අනාගතය සාර්ථක කරගන්න ලබා දෙන අවවාද උපදෙස් වලට.සර්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.තෙරුවන්සරණයි සර්..!!

  • @nightfeeder2550
    @nightfeeder2550 3 ปีที่แล้ว +5

    සර් නම් අපේ වාසනාවට හම්බවුණ දෙවි කෙනෙක්..🥰🥰🥰

  • @Udara-UB_2004.
    @Udara-UB_2004. 2 ปีที่แล้ว +2

    සර්ට ගොඩාක් පින් සර් ..ගොඩාක් පින්.. මෙ කරන උතුම් කර්තව්‍යට.. ජිවීතෙ හදාගන්න තැනක හැරවුම් ලක්ශ්‍යක් වෙන්නෙ ම සර්ගෙ උපදෙස් සහිත වටිනාම වටිනා කතාවක්..🔥❤

  • @laknathashmigrero9031
    @laknathashmigrero9031 3 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා මේ දේශනය සර්... බොහොම ස්තූතියි. අද ඉඳන් මේක ජීවිතේ කොටසක් කරගන්නවා. තම ඉලක්ක කරා යන අයට මෙය ඉතාමත් හොඳ පනිවිඩයක්. ඔබට බෙහෙවින් පිං. 🙏

  • @pushpanalani6581
    @pushpanalani6581 3 ปีที่แล้ว +6

    සහෘදයාණනි ......ඔබ නම් දෙවියෙක් ගුරු දුක හොඳින් වටහා ගත් ඔබ එය පැහැදිලි කළ අපූරුව..... තෙරුවන් සරණයි...

  • @ashokakanugala8913
    @ashokakanugala8913 3 ปีที่แล้ว +19

    ඉතාමත් අගනා මාතෘකාවක් ඔබ තුමා අදත් කතා කැරේ දරුවන්ට මිල කළ නොහැකි දායාදයක් ඔබ තුමා දරුවන් වගේම විදේශ ගත වැඩිහිටි අපිටත් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @Sasiru57638
    @Sasiru57638 2 ปีที่แล้ว +1

    අනේ බොහොම ස්තූතියි සර් ජිවිතේම හදාගන්න සර් මේක කියපු කතාව හොදටම ප්‍රමාණවත්. සර්ට බොහොම පිං මේ උපකාර වලට. තෙරුවන් සරණයි 🙏

  • @anadigithma6756
    @anadigithma6756 3 ปีที่แล้ว +13

    බොහොම ස්තූති සර්❣...සුවහසක් දරු දැරියන්ගේ නැණ නුවණ පාදා ඔවුන් යහමගට ගැනීමට තවත් ශක්තිය ධෛර්යය වැඩී ආයු බොහෝ වේවා!!!!🙏🙏♥️♥️

  • @padmaarachchilage6879
    @padmaarachchilage6879 3 ปีที่แล้ว +14

    ඔබ තුමාට නිදුක් නිරෝගී සම්පත් සහ .දීර්ඝායුෂ ලෑබේවා! විශ්ව ශක්තිය නොඅඩුවම ලෑබේවා තෙරුවන් සරනයි සර්.🙏

  • @gikaartnfashion3043
    @gikaartnfashion3043 3 ปีที่แล้ว +5

    🙏🙏🙏 තුරුණුවන් සරණයි !! උතුම් ම දේශනාවක්!! ඔබ තුමාටත්, තව තවත් ඉදිරියට යෑමට අවශ්‍ය ශක්තිය , දයීර්‍ය, වාසනාව ලැබේවා. !! දීර්ග ආයුශ ලැබේවා !!.
    ( මෙල්බන් සිට ).

  • @kavishanhan123rajapaksha7
    @kavishanhan123rajapaksha7 3 ปีที่แล้ว +6

    ජීවිතයේ හැරවුම් ලක්ෂය...❤️❤️🙏🙏

  • @imamjesly
    @imamjesly 3 ปีที่แล้ว +75

    ආදරෙයි සර් ට හැමදාමත්...
    🦾🦾🦾🦾නියම මාතෘකාවක්...

  • @thushananjana9290
    @thushananjana9290 9 หลายเดือนก่อน +1

    Thank you so much sir❤

  • @kevinlevin4525
    @kevinlevin4525 3 ปีที่แล้ว +7

    නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා සර්ට . තෙරුවන් සරණයි ❤ ❤ ❤

  • @mhwickramasinghe9279
    @mhwickramasinghe9279 3 ปีที่แล้ว +58

    සර් මන් පිටරට රැකියාව කරන 72 ක ඉංජිනේරු වෙක් ඒත් මන් සර් ගෙන් තාම ඉගෙන ගන්න වා තෙරුවන් සරණයි

    • @malithiindira7479
      @malithiindira7479 2 ปีที่แล้ว +2

      අමාරුයි ද ඔය
      තැනට එන්න

  • @nimalikapunchihewa7915
    @nimalikapunchihewa7915 3 ปีที่แล้ว +11

    ගොඩක් pin ඔබතුමාට මෙවැනි ගුරු දෙවියන් තව තවත් බිහිවේවා ....තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා .....

  • @kumudiniaponsu5101
    @kumudiniaponsu5101 3 ปีที่แล้ว +224

    රටක ජන විඥාණය ගොඩ නගන රටක අනාගතය ගොඩනගන අපේ කාලයේ දිසාපාමොක් ආචාරින්.
    ආචාර්ය තිස්ස ජනනායක කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්

    • @sunethrakumari1529
      @sunethrakumari1529 2 ปีที่แล้ว +1

      ,..රෑ දවල් නැතිව ‌ඕනම වෙලාවක් බලන්න පුළුන් සර්.මට නම් කියන්න වචන නැහැ.

    • @deepikapriyadarshani6450
      @deepikapriyadarshani6450 2 ปีที่แล้ว +1

      ආදරෙයි මහ හුගක් සර්

    • @abeyrathnejayakody4037
      @abeyrathnejayakody4037 2 ปีที่แล้ว

    • @chandaniherath7950
      @chandaniherath7950 2 ปีที่แล้ว

      @@deepikapriyadarshani6450 9

  • @indikarajapaksha5393
    @indikarajapaksha5393 3 ปีที่แล้ว +49

    ලංකාවේ හැමෝම බලන්නම ඕන වැඩසටහන් රාමුව, ලෝකවටෙ සුදන්තක, තිස්ස ජනනායක මහත්මා ❤❤❤🙏🙏🙏

  • @nalakaliyanage4019
    @nalakaliyanage4019 3 ปีที่แล้ว +38

    නියම video එකක් සර් ❤️
    සර්ට ගොඩාක් පින් 🙏

  • @camilaganegoda9773
    @camilaganegoda9773 2 ปีที่แล้ว +6

    මේ වගේ දෙවිවරුන්ගෙන් ඉගෙන ගන්න ලමයි මහා වාසනාවන්තයි😍😍

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 ปีที่แล้ว +42

    Facebook එකේ සහ youtube වටිනාම දේ,, තිස්ස ජනනායක සර්ගේ වීඩියෝ දැකීමයි, ඇසීමයි..🙏🙏

  • @Halloween23125
    @Halloween23125 3 ปีที่แล้ว +26

    මිහිපිට පහල වූ දෙවියෙක් ඔබ ගුරු පියාණෙනි.... ගොඩක් වටින දේශනයක්..... තෙරුවන් සරණයි ඔබට....🙏🙏🙏❤️❤️

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 2 ปีที่แล้ว

    විශිෂ්ටයි ගුරුතුමනි ඔබේ සේවය ඔබ සැබෑ මානව හිතවාදීයෙක්

  • @sajeeherath1980
    @sajeeherath1980 3 ปีที่แล้ว +11

    තිස්ස sir මේ කරන සමාජ මෙහෙවර සහ දරුවන්ගේ ඇස් පැදීමේ පින ඔබතුමාට පාරමිතාවක්ම වේවා!

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว +5

    අපේ පිනට පහළ වූ සැබෑ දෙව්යෙක් ඔබ තුමාට ගොඩක් පින් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා සර් බුදු සරණයි 🌹🌹🌹❤❤🙏🙏🙏

  • @chandrikaabeysekara9759
    @chandrikaabeysekara9759 3 ปีที่แล้ว +17

    විශ්වයේ උතුම් සොඳුරුම ගුරු පියාණන් ඔබයි ගුරු තුමනි.🌹🌹🌼🌼🌷🌼🌼🌹🌹❤

  • @lochaneemadhushani5684
    @lochaneemadhushani5684 3 ปีที่แล้ว +2

    සර් ට ගොඩක් පිං මේ වටිනා උපදෙස් අපිට ලබා දෙනවාට.. 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන්සරණයි... 🙏🙏

  • @chamathilinara3403
    @chamathilinara3403 3 ปีที่แล้ว +3

    සර්, ඔබතුමාගේ දේශනය ඉතාමත් අනර්ගයි...🥰🥰 එය අපි වගේ හැම දරුවෙක්ටම ඉතාම හොඳ දිරිගැන්වීමක්... එයට ගොඩක් පින්... ඔබ‍ට තෙරුවන් සරණයි... 🙏🙏🙏

  • @namalgunarathna780
    @namalgunarathna780 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති වන්ත වෙනවා ඔබ තුමාට ........!!!

  • @sithija_dashan
    @sithija_dashan 3 ปีที่แล้ว +54

    හරිම වැදගත් sir .
    හැමදාමත් ආදරෙයි සර්ට🥰🥰🥰

    • @ramaniperera2259
      @ramaniperera2259 ปีที่แล้ว

      වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අගනා ගුරු පියෙක් ඔබතුමා. කිසිම වෙලාවක අප්‍රසන්න වචනයක් වත් පාවිච්චි නොකරන වැදගත් මහත්මයෙක්. උගන්වන විට පුන්චි විහිලුවක් කලත්, ඒකත් ආදරණීයයි. දවසක් දත් ගැන කියා දෙන විට දතක් නමක් අහල සංජේ දත්ද කියල ඇහුවා. ඔබට තිබෙන ආදර ගව්රවය තව තවත් වැඩි වුණා. උගන්වන මුවාවෙන් වල් කථා කියල සුනඛ හිනා දමන අපතයො අතර අතර මිලකලනොහැකි මාණික්‍යයක් ඔබ ජය වේවා! සියලු යස ඉසුරු ලැබේවා සියලු බාධක දුරැවේවා දීර්ඝායුෂ ලැබේවා ජේසු පිහිට යි බුදු සරණයි ඔබට ජය වේවා පුතේ ,

  • @saralam.a4695
    @saralam.a4695 3 ปีที่แล้ว +14

    ඔබතුමාගේ දේශනාව ගොඩක් වටිනව කියපු දේවල් සහතික ඇත්ත. ඔබතුමාට දීඝායුවේවා. තෙරුවන් සරණයි සුවපත්වේවා.

  • @MASHSanZz
    @MASHSanZz 3 ปีที่แล้ว +14

    AL වලට තව අවුරුද්දක් තියෙද්දි මේ වෙනකනුත් ඒ වෙනුවෙන් කිසිම වැඩක් කරලා නැති ලමයෙක් සර් මං.. මේ කතාව අහලා වැඩ කරන්න මාර හයියක් ආවෙ. මං අද ඉදන් හරියට වැඩ කරන්න පටන් ගන්නවා. දවසක මගේ සාර්ථකත්වෙ කතාව කියන්න සර් හොයාගෙන එන්නම් අපෙ සර්. ❤️

    • @gimhanikk3134
      @gimhanikk3134 3 ปีที่แล้ว +1

      Dan kohomada oyage wada? Hodata karanawada?😊

    • @fibonacci2930
      @fibonacci2930 2 ปีที่แล้ว +1

      Good luck

  • @nadeekan6384
    @nadeekan6384 2 ปีที่แล้ว

    සර්ට ගොඩක් ස්තුතියි

  • @lathalatha3942
    @lathalatha3942 3 ปีที่แล้ว +16

    ඔබ නම් ගුරු දෙවියෙක් සර්, මීට අවුරුදු 40විතර කලින් මෙය අපට ලැබුනා නම් අද මම ත් ඉහල තලයක ඉන්නවා , 🙏🙏🙏

    • @mahadanamali3892
      @mahadanamali3892 2 ปีที่แล้ว

      Theruvan saranai sir jananayaka puthe mame ithaliye.mage putha langai inne kiyanna deval godak thiyenava mama ikmanatame lankaveta enava ethek illeemak karanava .ana..,puthe oya uganvanakota daruvanta oya hunu gaaunu athin nahaya allanna EPA . Buddhiya danuma vinaya ,me hamadema obahuma langai..mamadanna theruvan thank you sir.

    • @sarathwejesinha8083
      @sarathwejesinha8083 ปีที่แล้ว

      ධනාත්මක සිතුවිලි යටි සිතේ තැන්පත් කර රටේ අනාගතයට සරිලන නිර්මානශීලී තරුන පරම්පරාවක් දායාද කරන්න වෙහෙසෙන අපේ මිහිපිට වෙසෙන ගුරු දෙවියා ඔබයි
      මට දුක මම වේලාසනින් ඉපදිලා ඔබතුමා වගේ ගුරු දෙවියෙක් ඇසුරු කිරීමට වාසවනාව නොලැබීමයි

  • @pradeepgalappaththi6692
    @pradeepgalappaththi6692 10 หลายเดือนก่อน

    මනුෂ්‍ය ජීවිත, නිවැරදි දිශාවකට, අාලෝකයකරා ගෙනයන මිහිපිට දෙවියෙක්. ස්වභාවධර්මයේ අපුර්ව නිමැයුමක් ඔබ. ❤

  • @samanlbj
    @samanlbj 3 ปีที่แล้ว +277

    ලකුනු හයක් අඩු උනේ අපේ වාසනවට,එහෙම නොවි ඔබතුමා දොස්තර කෙනෙක් උනා නම් අපිට මෙහෙම දැනුම ලබා ගන්න බැරි වෙනවා

    • @gayanishu5888
      @gayanishu5888 3 ปีที่แล้ว +7

      Ow aka thamai kiyanne okkoma wenne hodata kiyala...

    • @yousefbhbhane9180
      @yousefbhbhane9180 3 ปีที่แล้ว +1

      @@gayanishu5888
      M

    • @freethinkersfreedom4080
      @freethinkersfreedom4080 3 ปีที่แล้ว +3

      Hoda welawata kaalakanni yek une 😂😂😂😂

    • @cinemaclips5355
      @cinemaclips5355 3 ปีที่แล้ว +6

      @@freethinkersfreedom4080 සර් නම් කාලකණ්ණි නෙමෙ..උබ නම් කාලකණ්ණි යෙක් කියලා පේනවා..ඉරිසියා කාර කුහක යා...😂😂😂🙂👍

    • @freethinkersfreedom4080
      @freethinkersfreedom4080 3 ปีที่แล้ว +2

      @@cinemaclips5355 kaalakanniya kynne sir ta newwaida 😂😂redi nathiwa pahugya kaale kade gyapu pathe ekek kynwa ahuna 😂😂rata vinasa krapu wal paraya

  • @sasankachamath6521
    @sasankachamath6521 3 ปีที่แล้ว +9

    සර් මෙි දේශනය හැම අවුරුද්දේ ම a/l පංති වල ආරම්භ ක පලමු දේශනය විදියට කරන්නැයි ඉල්ලා සිටිනවා. ඒත් එක්කම පොඩි දුකකත් ඇතිවෙනවා අනේ අපි ඉගෙන ගන්න කාලයේ සර් වාගේ මනුස්සයෙක් හමු නොවුනාට. ඒත් කමක් නැ. මගේ පුතාට සර් ගෙන් ඉගෙන ගන්න ලැබුනාට මට සතුටුයි. සර් ට මෙවන් දේශන තියන්න තව තවත් දෛර්යය ලැබෙිවා.

  • @hansanihansani7558
    @hansanihansani7558 3 ปีที่แล้ว +3

    සර්ට ගොඩක් පින් ජීවිතයෙට ගොඩක් වටින මිල කල නොහැකි උපදෙස් ටිකක් ගත්තා🙏🙏🙏 අනිවාර්යෙන්ම මම මගේ ඉලක්කයට යනවා🎯🎯

  • @chavingaananda
    @chavingaananda 3 ปีที่แล้ว +11

    වඩා වැදගත් කාලෝචිත කරුණු කියා දුන්නාට සර්ට ගොඩාක් පින්.

  • @carewave4u
    @carewave4u 3 ปีที่แล้ว +10

    මාගේ ජීව විද්‍යා ගුරුතුමනි, ඔබ තුමාට තෙරුවන් සරනයි.

  • @bmaduwantha1687
    @bmaduwantha1687 2 ปีที่แล้ว

    සර් මතුබවය ගැන නමි සර්ගෙ කතා කරන්න දෙයක් නෑ. බොහොම පින් සර් මගේ මගේ පුවුලේ සුභ සිදිදියට ලොකු උප කාරයක් උනා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamodacroose509
    @chamodacroose509 3 ปีที่แล้ว +7

    බොහොම වැදගත් පාඩමක් සර්
    ස්තූතියි 🙏

  • @uthsalahettiarachchi9171
    @uthsalahettiarachchi9171 3 ปีที่แล้ว +3

    Sir කිව්වා වගේම මම හැමදාම මගේ ඉලක්ක නොදැනුවත්ව යටි හිතට යැව්වා ඒක පැහැදිලි කරල දුන්නට sirට ගොඩක් පිං

  • @lahiru_weerasinghe
    @lahiru_weerasinghe 3 ปีที่แล้ว +9

    ගුරුවරු අතරින් මම දැකපු නිහතමානීම චරිතයක් තිස්ස සර්

  • @kalpanamadushani1215
    @kalpanamadushani1215 3 หลายเดือนก่อน

    සර්ගේ දේශන වලින් ජීවිතේට ගන්න ගොඩාක් දේවල් තියෙනවා.👍

  • @tusithajayasingha5530
    @tusithajayasingha5530 3 ปีที่แล้ว +131

    පවුකාරයින් පළමුවෙනි විනාඩි කීපයේදී ම ඉවත් ව යනු ඇත. පිංවතුන් වීඩියෝවේ අවසානය තෙක් නරඹනු ඇත. එමෙන් ම සුපින්වතුන් මේ කියූ සියලු දේ අනුගමනය කර ජීවිතය ජය ලනු ඇත. ලෝකයට ඵලදායී වනු ඇත.

  • @sandyaperera4861
    @sandyaperera4861 2 ปีที่แล้ว

    Thunuruwange pihitai arakshawai puthee dergayuu wewaaa 🙏🙏🙏🙏

  • @imanthathathsara4261
    @imanthathathsara4261 3 ปีที่แล้ว +35

    නියමයී විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරුතුමනී....🙏

    • @lakinduyethmin
      @lakinduyethmin 3 ปีที่แล้ว +2

      ඔව් ඇත්ත වශයෙන්ම!!!😍😍😍😍

  • @wimukthiedirisuriya5530
    @wimukthiedirisuriya5530 ปีที่แล้ว

    Tankyou .sar.ගොඩක් වටිනවා .sarga.dashanaya

  • @PrimeATK2006
    @PrimeATK2006 3 ปีที่แล้ว +4

    අපට නැණස ලබා දුන්නාට තිස්ස සර්ට පිං... සර්ට දීර්ඝායුෂ වේවා.... තව තවත් ශක්තිය පහළ වේවා... 💛

  • @nilanthishamali2889
    @nilanthishamali2889 2 ปีที่แล้ว

    Hamdmath adareyi sir බුදුසරනයී 🥰❤ ඔබතූමන්ට 🥰❤💜

  • @chandimaweerakoon9745
    @chandimaweerakoon9745 3 ปีที่แล้ว +4

    නිදුක් නිරෝගී චිරජිවනය ලැබේවා සර්!!! 💐💐💐🙏🙏🙏

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 7 หลายเดือนก่อน

    ති ස්ස ජනනායක සර් කියන්නේ් දෙවියන් මෙන් සලකමු මගේ වයස 62ක් වෙනවා ලංකාවේ බාල මහලු සියලුම දෙනාම ගේම දැනුම ලබා දෙන ඔබ තුමා ට දීර් ග ආ ආයුෂ ලැබේවා සියලු දෙවියන් ආරක්ෂා කරනවා බුදුසරණයි ❤