Fresh ම Fresh මාලූ කන්න ආස අයට | Night fish market
ฝัง
- เผยแพร่เมื่อ 18 ต.ค. 2024
- Fresh ම Fresh මාලූ කන්න ආස අයට | ලංකාවේ එකම Night fish market එක @wishwatiyubaya 😲🦈💯
#nightfishmarket #seafood #negombofishmarket
@wishwatiyubaya
#wishwatiyubaya
location
Negombo Fishery Harbour and fish market
maps.app.goo.g...
කතාව ඇත්ත ප්‍රේෂ් මාලූ එක දවසක් කෑවොත් හැමදාම හොයන්නේ ඒ මාලුමයි ඒ තරම් කොලිටි එකේ වෙනසක් තියනවා ❤
අනිවාර්යයෙන්ම 👍💖
මීගමුවෙ නැවතිලා ඉඳලා ටික කාලයක් මේ ධීවර සංස්කෘතිය ගැන හොයන්න ලොකු ආසාවක් ඇවිත් තියෙන්නෙ අයියාගෙ වීඩියො බලලා 💜️
නියමයිනෙ........මීගමුවට එන්න....👍
මචං ජය... ජය... සුපුරුදු ලෙස TH-cam Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷
හදවතින්ම ස්තුතියි brother ......💖🙏👍
සුපිරි 👏👏👏... ලෙල්මේ ටිකක් ලොකු video එකක් ඕනි. මාළුන්ගේ මේ දවස්වල මිල ගණන් එක්ක.
මාලු මිල ගනන් වැඩියි එකයි මිල ගනන් දැම්මේ නැත්තෙ....ඒවගේම මිල වෙනස් වෙනව.......
@@wishwatiyubaya අද වෙනකොට අඩුයි.
සුපිරි ඔන්න මගෙන් මුල්ම එක...kd aquarium
හදවතින්ම ස්තුතියි 💖
Oyage videos walin nodanna godak dewal danaganna puluwan.digatama karagena yanna.jayawewa
හදවතින්ම ස්තුතියි 💖
ඔබගේ ජයග්‍රහණයට (100k) මාගේ උණුසුම් සුභ පැතුම්. මමත් මීගමුවේ🎉
හදවතින්ම ස්තුතියි 💖
Thamath dayaka sabahawe kastiya innawaneda aiye..kawru monawa kiwwath oya karana de digatama karann.oyath ekka api innawa.oyage hema video ekakama denumata deyak thiyenawa.theruwan saransi
හදවතින්ම ස්තුතියි ......💖🙏
අපි හැමෝටම අවස්තාවක් දෙමු තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න.....👍
ගොඩක් වටිනව ..ස්තූතිය ඔබතුමාට ❤️❤️❤️👏👏👏
හදවතින්ම ස්තුතියි 💛
මාදැලක් අදින එකක් ගේන්නකෝ.
අනිවාර්යයෙන්ම 💖
දැනුවත්කලාට ස්තූතියි
ස්තුතියි 💖
සුලෝචන අයියත් එක්ක දූපතකට ගිහින් උයන වීඩියෝ එකක් කරන්නකෝ මාමේ ........💛💙💜️🧡❤️💚👍👍👍
කරමු කරමු අනිවාර්යයෙන්ම 💖
විසිතුරු මසුන් ගැන වීඩියෝ එකක් ඕනේ
ඉදිරියේදී දෙන්නම් 👍
නියමයි එ විඩියො එක සුපිරි ❤❤❤❤💚
හදවතින්ම ස්තුතියි 💖
Harima lassanai mithraya obage idiripath kireema.
හදවතින්ම ස්තුතියි 💖
මේ කොතනද ? මහ ලෙල්ලමද...නැත්තං ග්රවුන්ඩ්එකගාවද ?
මහ ලෙල්ලම ......
අද තමයි අපි දැනුවත් වුනේ රෑ 8:30 වෙනකන් අලුත් මාළු මීගමුවේදී ගන්න පුළුවන් කියලා
.
ඒ විස්තරය දැනුම් දුන්නාට ඔයාට බොහොම ස්තූතියි.👍
ජයවේවා ✌️ ❤
හදවතින්ම ස්තුතියි 💖
ගාල්ලෙ අඩුවට අලුත් මාලු ගන්න තියෙන තැන් ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ .....
ඉදිරියේදී අවස්තාවක් ආපු ගමන් කරන්නම්....👍
Api denm
Welawa madi balanna digatama kara gena yanna jaya api wada
නිවාඩු පාඩුව බලන්න....හදවතින්ම ස්තුතියි 💖
Iphone එකකින්ද විඩිඔ කරන්නෙ ඔය.විඩිඔ කොලිටි එක මරු.
gopro 9 එකෙන් කලේ.....
පාන්දර 3 මහ ලෙල්ලමේ location එක දාන්න .
උදේ 8 වෙරළ ලෙල්ලමේ location එක දාන්න .
channel එකේ මේ ලෙල්ලම් ගැන කරපු වීඩියෝ වල location දාලා තියෙනවා description එකේ......👍
මේ රෑ ලෙල්ලම තියෙන්නෙත් මහ ලෙල්ලම තියෙන තැනමයි.....මේ වීඩියෝ එකේ ඒ location එක තියෙනවා
සුපිරි වීඩියෝ එක ස්තුති ❤
හදවතින්ම ස්තුතියි 💖
හරිම ලස්සනයි
හදවතින්ම ස්තුතියි 💖
Auction ekedi kyana gaana kilo 1 katada nathnm malu kuriyatamada?
1kg ක මිල
අනේ මචෝ.... වැවුමාලු seen එකකුත් අරන් එන්නකො.. පට්ට ආසයි.....
අනිවාර්යයෙන්ම ගේනවා.....💖
Tena gena hari vistarayak denna
Direction from town
Details in the description .......
Negambo kiynna itn Night life tmaii ..srilankan Miyamii😊
Thank you.......💖
Dr galle ධීවර warayta enna vido eka karann
අනිවාර්යයෙන්ම දවසක එනවා......💖
Loction එකත් දැන්මනම් වටිනවා නෙද 😮💨
description එකේ location එක දාලා තියෙන්නේ.....👍
PITIPANA PAARE palamen ehaa patte neda? TNX.
ඔව්.....ඒතැන තමයි....👍
Aiya ❤ 😊 video adui ane den malu adui neda aiye masekata 1 parak gihin malu mila dannko video malu mila gani malu adura gannai aluth malu ❤🙏👍
ඒ වගේ වීඩියෝ කීපයක්ම කරලා තියෙනවා.....ඒකයි කරන්නේ නැත්තේ .....අලුත් අලුත් දේවල් කරන් යමු.....ඒ අතර තුර ඉදහිට කරමු.....
ස්තුතියි 💖
ඉස්සර වගෙ විඩිඔ දැන් ගතියක් නැ. ඉස්සරහට දුපතක එකක් ඔනි.
ධීවර කර්මාන්තය ගැන වීඩියෝ ඉදිරිපත් කිරීම සහ දැනුමට යමක් එක් කිරීම මගේ වගකීම......ඒදේ මම හරියටම ඉශ්ට කරන්න ඕනෑ......විනෝදකාමී වීඩියොත් ඒ අතර තුර දාන්න වෙනවා .....හැබැයි ඒවත් දීවර කර්මාන්තයේ දේවල් වෙන්න ඕනා.....මම තෝරගෙන තියෙන මාතෘකාව ගැන වීඩියෝ කරන එක හිතන තරම් ලේසී වැඩක් නෙමේ.......ඔබගේ අවන්ක අදහසට ස්තුතියි ...💖
සුලෝචන එක්ක වීඩියෝ එකක් ඕන
දවල් ලෙල්ලම තියෙන තැනමද රෑටත් තියෙන්නේ
ඔව්....👍
retath tiyanwada man dan nene 😮
ඉරිදාට හැර අනෙක් හැමදාම තියෙනවා.......👍
Apeth ashai aluth malu kallak kanna eth apita hamba venni dawash ganak parana malu api newadu dine lellamath newaduni😢😢😢😢
දැන් ඉරිදාට උදේ සහ හවස තියෙනවා.......වෙනදා වගේ මාලු ගොඩක් නෑ.......
Machan, apita aaila kelinma auction eken ganna puluwanda
පුලුවන්.......👍
සුලෝචන අයියත් එකක් තව වීඩියෝ එකක් කරන්න
අනිවාර්යයෙන්ම 👍
May place ekata kohomada yanne
description එකේ location එක තියෙනවා
නියමයි අයියෙ .වීඩියෝ එක .❤
හදවතින්ම ස්තුතියි 💖
Lankata awama yanna one lellama patthe😊
අනිවාර්යයෙන්ම ......ස්තුතියි 💖
එම දම video බලනව❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
auction eke price eka kiyanne malunge weight ekatda
1kg ට, ඊටපස්සේ ගත්ත මාළු ටිකේ බර කිරල තියෙන කිලෝ ගානට සල්ලි බේරගන්නව.
ඔව්.....weight එකට .......1kg ක මිල තමයි වෙන්දේසි වෙන්නේ.....
madelak adina akak one😊
කරමු.....👍
Location එකත් දැම්මනම් ගොඩක් හොන්දයි
description එකේ දාලා තියෙන්නෙ
මෙම රාත්‍රී ලෙල්ලමට එන්නෙ කොහොමද colombo ඉදලා එද්දී !! මීගමුවට ඇවිත් මොන road එකේද එන්න ඔනි
Meegamu lellama kiyala Google search karanna location penanwa
Colombo edan Enna Uswatakeiyawa to pamunuugama rode pitipana lellama
description එකේ location එක දාලා තියෙන්නේ.......👍
සුපිරි අය්යේ 😻❤️
ස්තුතියි 💖
අඩේ එක අදයි දන්නේ. බොහොම ස්තූතියි
දවසක එන්න.......ස්තුතියි 💖
@@wishwatiyubaya අනේ දවසක එන්න ආසයි කලපුව බලන්න යන්න. අර දූපත් පැත්තට එහෙම.
එන්න....👍
ජය වේවා
හදවතින්ම ස්තුතියි 💖
location eka dannako
description එකේ දාලා තියෙන්නේ ...👍
Api දකුණේ migamuwe nam malu tami itin
හදවතින්ම ස්තුතියි 💖
Thank you for your time!!! Another fun video.
Glad you enjoyed it!💖
Negombo set eka
අපි මිගමුවට මෙහා පැත්තෙ 😮💨
ස්තුතියි 💖
මීගමුවෙන් නවතින්ඩ එපා රට වටේම යන්ඩ , අලුත් Experience අලුත් video දාන්ඩ, 👍👍
හදවතින්ම ස්තුතියි 💖
එනකම් බලන් හිටියේ ❤❤🤗
හදවතින්ම ස්තුතියි 💖
Congratulations for 100k
Thank you so much 💖
Oba harima daksayek
හදවතින්ම ස්තුතියි 💖
දිග විඩියෝවක් දාන්න
ස්තුතියි 💖
වෙරල ලෙල්ලමේ මාලු හොදයි කපන මිනිස්සු තමා හරි නැත්තෙ. ඇතුල් වෙන තැන කෙලින්ම ඉස්සරහට පේන මාලු කපන dial එක මාලුවාට රු. 100ක් ගන්නවා . කූරිය ලොකුද පොඩිද අදාල නෑ ඌට. ලින්නො කූරි 5ක් කැපුවම ඌ 500ක් ඉල්ලනනවා.
පෑලියගොඩ රු. 20 ගන්නෙ .
මාලු නම් කපාගන්න එපා වෙරල ලෙල්ලමෙන් නම්..
හැමෝම එහෙම නෑ......මාලු කපන සම්පත් ලගට ගිහින් බලන්න........
Oya inne pitipanada
ඔව්.....👍
Hoda video ekk aiye ❤
හදවතින්ම ස්තුතියි 💖
එල එල 👍👍👌👌
ස්තුතියි 💖
Nice !
Thanks 💖
R.s keyade date keeyanna
👍
ලෙල්ලමේ ලංසු තියන ව්දිහ තමයි මරු.
මේ වීඩියෝව බලන්න...
th-cam.com/video/qyQk4eWRwS0/w-d-xo.html
lighting poddak madi (video eka dark)
ඔව්....එතන තිබුන එලියෙන් කලේ .......ඔබගේ phone එකේ brightness වැඩි කරලා බලන්න.....💖
obe kepaveema agaya karami..all the best
හදවතින්ම ස්තුතියි 💖
Nice
Thanks 💖
මේ දවස්වල මලු මිල කීයද අයියා මීගමු ලෙල්ලමේ තොග මිල පුලුවන්නම් කියන්නකෝ
මේ ටිකේ නම් මම ඒ පැත්තෙ ගියේ නෑ...... මිල වැඩිවෙලා කියලා තමයි කියන්නේ.....
ඔයාට පුලුවන්නම් මිල පොඩ්ඩක් අහල කියනවද
Address Danna lellame
description එකේ බලන්න
අයියේ කරවල වේලන්න අව් රස්නය
අඩුවෙන් හොදද වැඩියෙන් හොදද
Wadi awwa thamai
අව්ව සමග හුලගක් තියේ නම් මරු.....කරවල වලට උඩින් සහ යටින් හුලං වදින්න ඕනා......මැස්සක වේලනවා නම් තවත් හොදයි ........පොඩි ප්‍රමානයක් නම් වැලක එල්ලලා වේලන්න.......👍
@@wishwatiyubaya බොහොම ස්තූතියි
මම ගෙදර කට්ටාවා කරවල හැදුවා ඔයාගේ වීඩියෝ එකක් බලලා කරවල ඔක්කොම දවස් තුනකින් විතර කුඩු වෙලා ගියා..❤️👍 ස්තුතියි
ඔක්කොම කෑවද.....💖👍
Supiri
ස්තුතියි 💖
👍❤
💖
❤
💖
👌👌👌
💖
👍👍👍
💖
😀👍
💖
1 එක😍😍
හදවතින්ම ස්තුතියි 💖
💖
💖
Dallo kapana video ekak gennako
මේ වීඩියෝව බලන්න
th-cam.com/video/-63X94TRcyY/w-d-xo.html
❤❤❤❤
💖
👍❤️
👍
❤️🔥
💖
❤❤❤❤❤❤
💖
👍👍👍 Supiri
හදවතින්ම ස්තුතියි 💖
පඩි දවසට සල්ලි ඉතුරු වුණොත් විතරක් යන්න නැත්නම් යන්න එපා. ඉතා මිල අධිකයි මාළු මේ දවස් වල.
තමන්ගෙ අවශ්‍යතාව අනුව එය තීරණය වන්නේ........මිල ගනන් වෙනස් වෙනවා....සැරෙන් සැරේ ගිහින් බලන්න ඕනේ......
මලු කන්න නයක් දෙනවනම් තැනක් කියන්න හොදේ😅
මාලු මිල වැඩියි නේද......ඉදිරියේදී බලමු හොද දෙයක් වෙයි.....💖
අපේ පැත්තටත් එනවද
කොහෙද ......එන්නම්....👍
@@wishwatiyubaya කරන්දෙනිය
👌👌👌👌
💖
❤
💖
❤💯
💖
🔥👍
💖
Aiye iye migamuwe malu bana video eka denne kawadda
අද දවල් 12 ට දානවා........👍
👍👍👍👍👍
💖
👍👍👍👍👍👍🔥🔥🔥🔥
💖
හවස කීයටද පටන් ගන්නේ .
3.00 ට
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
💖
❤❤❤❤❤❤❤❤❤❤❤
💖
Aiyage 4n number ekak dannako
0750975491
සෂිමි කන්නත් හොඳයි කියලා මට කිව්වා නයිට් ලෙල්ලමේ මාලු. මම නිදහස් දවසක ප්‍රසංග අයියගෙ බෝට්ටුවේ ගිහින් අල්ලපු මාලු සෂිමි එකයි සකේ එකයි මීගමු බීච් එකෙම කන්න බලන් ඉන්නේ. වෙලාවක් ආ හැටියෙම යනවා.
නියමයිනේ 💖
අනිවාර්යෙන් ම කියලා වැඩක් නැහැ මීගමුව කව්වහම
හදවතින්ම ස්තුතියි 💖