ජාති 5යි කිලෝ 5යි රුපියල් 1000යි | හොඳම මාළු අඩුම මිලට ගන්න | රට වටෙන් ම බඩු එනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 65

  • @sihinanirvan
    @sihinanirvan 3 หลายเดือนก่อน +6

    ලස්සනයි වැඩසටහන........ පිටරටක ඉදන් බලනකොට අපිට ලංකාව දැනෙනවා.❤❤❤❤

  • @Hpdpathirana
    @Hpdpathirana 3 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා ඇතුළු සියළු දෙනාටම

  • @nishanvlogs2399
    @nishanvlogs2399 3 หลายเดือนก่อน +5

    පෑලියගොඩ හොඳ මාළු තෝරලා ගන්න බැහැ.උන් දෙන්නේ තැලිච්ච පරණ මාළුත් එක්ක කවලමේ කුඩේ පිටින්ම.🎉❤

  • @zoommedianetwork7173
    @zoommedianetwork7173 3 หลายเดือนก่อน +23

    ඔතන බාගෙට බාගයක් තැලිච්ච පොඩිවෙච්ච මාලු තියෙන්නේ සිල්ලර කොටසේ.හොදට බලලා ගන්න ඔන.තැලිච්ච පැත්ත යට පැත්තට හරවලා ශේප් එකේ දෙනවා.

    • @tharakajeewantha2178
      @tharakajeewantha2178 3 หลายเดือนก่อน +3

      Ow👍🏻

    • @ChristopherSepion
      @ChristopherSepion 3 หลายเดือนก่อน +1

      ඒක 100%100ක් ම ඇත්ත .

    • @sujithhulugalla3451
      @sujithhulugalla3451 3 หลายเดือนก่อน

      රටකට හරියයිද ඉතින්...

  • @mcsanath5959
    @mcsanath5959 3 หลายเดือนก่อน +7

    අලි ගැටුම් නිම විය. අද මාලු ගැටුම් . ජය වේවා දේවා.

  • @abmarawild
    @abmarawild 3 หลายเดือนก่อน +3

    Sri Lanka 🇱🇰 fish is the best 💜
    Indian Ocean 🌊 fish 🐟 🐠

  • @ManathungaDesilva-c3l
    @ManathungaDesilva-c3l 3 หลายเดือนก่อน +3

    Adarai kollane❤❤❤❤❤❤budu saranai everyone 🙏🙏🙏🙏

  • @sarathweere6353
    @sarathweere6353 3 หลายเดือนก่อน +5

    ඔතන තියෙන්නේ ගොඩක් මාළු නරක් වුන ඒවා හොදට හොයලා බලන්න..අපිට අතින් අල්ලලා..තෝරලා ගන්න දෙන්නෙ නෑ..භගයට භාගයක්ම නරක් වෙලා..⁣ෆොමලින් ගහලා..ඔයා දැනගෙනද කතා කරන්නේ හොද ට හොයලා බලලා..වගකිව යුතු පුද්ගලයන් දැනුවත් කරන්න ...

  • @Indrabandara-q8x
    @Indrabandara-q8x 3 หลายเดือนก่อน

    ඇත්ත තමයි, වැඩියෙන් තියෙන්නෙ කුනු මාලු, තැලිච්ච ඒව

  • @DineshLiyanage-wf1uj
    @DineshLiyanage-wf1uj 3 หลายเดือนก่อน +1

    අපේ බෝඩරේ ❤👍

  • @NamaliFernando-n3k
    @NamaliFernando-n3k 3 หลายเดือนก่อน +1

    මාලු වලට ගොඩ බෙහෙත් ජති ව්ෂ වර්ග ගහලා අපි නම් මාලු කන්නේ ම නෑ ඒකයි මාලු රහ වෙනස් ඔතනට ගිහින් එලවලු නම් ගන්නවා නැතිනම් හොද ටම තැලිලා අයිස් තිබුනාට නම් ප්‍රශ්නයක් නෑ නැති නම් නරක් වෙනවා

  • @slae46
    @slae46 3 หลายเดือนก่อน +8

    කිසිම පිළිවෙලක් නෑ කුනුගොඩවල් විතරයි 😖😖 මොකා ජනාදිපති උනත් ඔච්චර තමා මිනිස්සු හැදෙන්නෙ නෑ😢

    • @champaperera8487
      @champaperera8487 3 หลายเดือนก่อน +3

      සම්පූර්ණ ඇත්ත .මොනතරම් සාදාරන ජනාධිපති කෙනෙක් ආවත් මේ රටේ අති බහුතරයක් මිනිස්සු නම් වෙනස් වෙන්නෙ නැහැ . වංචාකාරයො බොරුකාරයින් කවදාවත් වෙනස් වෙන්නෙ නැහැ

    • @priyanthalaksiri5069
      @priyanthalaksiri5069 3 หลายเดือนก่อน +2

      එහේම කියන්න එප බ්‍රෝ එක පාරට බබා හම්බවෙන්නේ නෙහේ, ටික කාලයක් දෙන්න අපී 76 බලා හිටියානේ හෙම දෙයක්ම හරියය්🇱🇰🇱🇰🇱🇰👍👍👍

    • @Janka-c9f
      @Janka-c9f 3 หลายเดือนก่อน +1

      සති දෙකෙන් හැම මගුලම හදන්න අනුර විස්ව කර්ම දිවිය පුත්‍රය නෙවෙයිනේ. අනික කුන් උන සක්කිලි දේසපාලකයොන්ට චන්දෙ දීපු උන්ට පුදුම හදිස්සියක් තියෙන්නේ රට ඉක්මනට හදන්න.. පුලුවන් නම් එන චන්දෙත් උන්ටම දීල කෙලව ගනිල්ල..

    • @chathurinelum6723
      @chathurinelum6723 3 หลายเดือนก่อน +1

      ​@@Janka-c9fඑයා ජනපතිට නෙමෙයි බනින්නේ.මිනිස්සු සාධාරණ නැහැ කියන එක කියන්නේ.හැම දෙයක්ම වෙනස් වුනත් මිනිසුන්ගේ ආකල්පය වෙනස් නොවෙනවනම් රට හදන්න බෑ කියලා කියන්නේ.🤷🏼‍♀️😏😏

    • @sujithhulugalla3451
      @sujithhulugalla3451 3 หลายเดือนก่อน

      ඔව් ඒක ඇත්ත... ගොඩක් මිනිස්සු ධනවාදී ආර්ථිකය ඇතුලේ හිරවෙලා තිරිසන්නු වගේ වෙලා ඉන්නේ. කොහොමහරි අනිත් එකාට ඇරලා කීයක් හරි සාක්කුවේ ඔබාගන්නයි බලන්නේ.

  • @vijayabalan3241
    @vijayabalan3241 3 หลายเดือนก่อน +1

    Great job aiya most of the people didn't reganist you

  • @DayawansaJayawickrama
    @DayawansaJayawickrama 3 หลายเดือนก่อน +12

    කවදාවත්ම අලුත්ම මාලු දැකලනම් නැහැ පෑලියගොඩ තියෙන්නෙම තැලිච්ච මාලු

    • @zoommedianetwork7173
      @zoommedianetwork7173 3 หลายเดือนก่อน +2

      @@DayawansaJayawickrama සිරාවටම හැමදාම තැලිච්ච ඒවා තමා තියෙන්නේ .හැම කඩේම එහෙම තමා

    • @YakalleMeththaji
      @YakalleMeththaji 3 หลายเดือนก่อน +2

      එක ඇත්ත ඒ වගේම ගනන් මේව බොරු මුන් දාන්නේ

  • @dineshkumaraariyasinghe8582
    @dineshkumaraariyasinghe8582 3 หลายเดือนก่อน +5

    කමන්ට් දැක්කම යනඑක එපෙවුනා

  • @chandrikamorawaka5088
    @chandrikamorawaka5088 3 หลายเดือนก่อน +1

    Colobata laga wattala hekitte malu ganna tiyena tanath pellanko

  • @MadhushaniJayathilake
    @MadhushaniJayathilake 3 หลายเดือนก่อน +3

    තෝරා කුරියෙක් ගෙනාව ගෙදර ගෙනල්ලා බලනකොට කර්මල් ඇතුලේ පනුවො.පෑලියගොඩ තියෙන්නෙම ජරාම මාලු ..ජාති පහක් ගෙනාවා පහම කුණුගොඩෙ...

  • @tuanmeedin3123
    @tuanmeedin3123 3 หลายเดือนก่อน +2

    retail නම් තැලිච්ච පොඩිවෙච්ච කුනුවෙච්ච තමයි

  • @Priyath1010
    @Priyath1010 3 หลายเดือนก่อน +1

    Api malu kadai gava innai hiru wagai patcha gahana epa boru hila

  • @pgindikaroshan1485
    @pgindikaroshan1485 3 หลายเดือนก่อน +1

    ❤ ❤

  • @tiwankarukshanrukshan
    @tiwankarukshanrukshan 3 หลายเดือนก่อน

    දෙවැනියාට කතා කරපු අයියාගේ වොයිස් එක නිකම් මැකෝ වගේ

  • @samanthisomerweera6398
    @samanthisomerweera6398 3 หลายเดือนก่อน

    I have gone many times fisg is not fresh ..had to throw fish aftet bringine home.there is no standard or PHI checking it.only few people sell good fish there

    • @muaazmunzeer7849
      @muaazmunzeer7849 3 หลายเดือนก่อน

      2.am giyoth fresh ganna puluwan

  • @tharakajeewantha2178
    @tharakajeewantha2178 3 หลายเดือนก่อน +2

    අපෝ ඔව් මිනිසුන් ව මුල කරලා දෙන්නේ

  • @NamalRanaweera-yq2cl
    @NamalRanaweera-yq2cl 3 หลายเดือนก่อน +3

    ගඳකුනු ..පලාතම

  • @ChenukaVihash-td6ef
    @ChenukaVihash-td6ef 3 หลายเดือนก่อน

    Boru show nathiwa aththa kiyapiyaw
    Kunu godawal adui hoda mali valath ganan kiyapiyav

  • @NelukaSanjeewa-l2t
    @NelukaSanjeewa-l2t 3 หลายเดือนก่อน +1

    අලි වැඩ දමා මාළු දැල් දැමීය 😂😂😂😂

  • @PradeepWijeratne
    @PradeepWijeratne 18 วันที่ผ่านมา

    Hoda beb munaval tika

  • @oneheart1322
    @oneheart1322 3 หลายเดือนก่อน +1

    Malima malu adui bittara 28 😀

    • @lamiya8433
      @lamiya8433 3 หลายเดือนก่อน

      ඌරු මස් කීයද

    • @oneheart1322
      @oneheart1322 3 หลายเดือนก่อน

      @@lamiya8433any pau uba mas neti manda posakaya pigg ne bang 🤣🤣🤣

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 3 หลายเดือนก่อน +5

    බලුගූත් එක්ක මාලු ගන්න පුළුවන්

    • @Tresure41
      @Tresure41 3 หลายเดือนก่อน

      එ අලුත් වර්ගයක් ද😂

  • @SandyaChandrani
    @SandyaChandrani 3 หลายเดือนก่อน

    Anuradha mahattaya badulu koochchiye wadasatahanak karanawada

  • @user-sb85shan15
    @user-sb85shan15 3 หลายเดือนก่อน +2

    අයියේ ආයේ සොබා ධාරා පටන් ගයි නේද 😍😍😍

  • @shamyadesilva
    @shamyadesilva 3 หลายเดือนก่อน

    ADO KERI JVP PAHARAYO KO MAALU LABADA?

    • @himeshmadushan6851
      @himeshmadushan6851 3 หลายเดือนก่อน

      රනිලා ඉද්දි උබ රුපියල් සීයට ද කෑවේ හරකා.😂

    • @wickramasujith9396
      @wickramasujith9396 3 หลายเดือนก่อน

      උබට මාලු අඩු උනාට වැඩක් නෑනේ..කුමරයා කිව්වේ උබ පුන්නක්කුමයි කන්නේ කියලනේ..😄😄

  • @rathnasiribandara5847
    @rathnasiribandara5847 3 หลายเดือนก่อน +2

    අඩු මලු බා⁣ගෙට නරක් වෙිලා

  • @SheltonRupasinghe-n6d
    @SheltonRupasinghe-n6d 3 หลายเดือนก่อน +2

    ජරාම මාලු හොරට කිරන්නේ

  • @rathnasiribandara5847
    @rathnasiribandara5847 3 หลายเดือนก่อน +3

    බොරුව රජ කරන තැන

  • @dinethanuththara8548
    @dinethanuththara8548 3 หลายเดือนก่อน +1

    1ස්ට්

  • @shanikasilva9975
    @shanikasilva9975 3 หลายเดือนก่อน

    Man you need to buy fish from the poor fish stall men , just don’t do videos and make money for yourself

  • @ChristopherSepion
    @ChristopherSepion 3 หลายเดือนก่อน

    ගූ සූඩයෝ නැද්ද .

  • @dulanilehansa279
    @dulanilehansa279 3 หลายเดือนก่อน

    ගොං ප්‍රස්න එක දිගට අහන්න එපෝ .

  • @nishantha1422
    @nishantha1422 3 หลายเดือนก่อน +1

    පැහැදිලි මදි.. හුරුල්ලා /ඉස්සෝ/ බල / කෙලවල්ලා / ගල් මාලූ /සාලයා /පරා / කුකුලා කීයද ???? කිලෝ 1 ක්

    • @BasithBentley57
      @BasithBentley57 3 หลายเดือนก่อน +1

      Tuna.lk ekan ganda bro ethakota therei 😂puka kasa kasa asdai

    • @ranigeetha1312
      @ranigeetha1312 3 หลายเดือนก่อน +3

      මේ place එක කොහෙද....
      ඔබගේ මම දකින වැරැද්දක් තමයි Vidios දානකොට ඒ ප්‍රදේශය කොහෙද කියලා අනිවාර්යයෙන්ම කිව යුතුයි නේද...? බොහෝ දුරට ඔබගෙන් ඒ ගැන කියවෙන්නෙ නැහැ .....ඒ ගැන කනගාටුයි ....
      ඔබගේ සෑම Vidio එකක්ම like කරන සහ share කරන මම අද කලේ නැහැ ....

    • @BasithBentley57
      @BasithBentley57 3 หลายเดือนก่อน +1

      @@ranigeetha1312 peliyagoda fish market eka

    • @nishantha1422
      @nishantha1422 3 หลายเดือนก่อน +1

      @@ranigeetha1312 පෑලීය ගොඩ

    • @hmtkhffffff5059
      @hmtkhffffff5059 3 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත.නැවත නැවත සදහන් කරන්න ඔිනි .මෙි කෙහේද කියලා දැනගන්න .මින් ඉදිරියටවත් වැඩ සටහන පටන් ගන්නකොට .ඒ ස්ථානයයි ලගම නගරයයි දන්වන්න ....