ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දැකපු නැති මාළු වර්ග ගොඩක් දැක්කා ස්තුති
ඉදිරියේදී තවත් මසුන් පෙන්වන්නම්
හොඳ වීඩියෝ එකක්..ඔබව දිරිමත් කරන්න මා සටහන් තබමි ..ස්තුතියි
හදවතින්ම ස්තුතියි 💛
සුපිරියක් බන්.................
ස්තුතියි
ඇත්තටම වීඩියෝ එකනම් සුපිරියි....ඔයා මාළුවගෙ නම කියද්දි ඒක ටයිප් කරල දානවනම් වටිනව
හොඳ දැනුමක් ගන්න පුළුවන් වීඩියෝ එකක් සබ්ස්ක්‍රයිබ් කරා නියමයි දිගටම කරගෙන යන්න best of luck 👍❤️
හදවතින්ම ස්තුතියි 😍
Ko ape මීගමුවෙ set ekh. ❤🥰😉
මීගමුව 💛
අයියගෙ වීඩියෝ වලට දැන් ඇබ්බැහි වෙල ඉන්නෙ නොදන්න ගොඩක් දේවල් අයියගෙ වීඩියෝ වලින් දැනගන්න පුලුවන් ❤️
හදවතින්ම ස්තුතියි 💖
තව ඕනේ ඔයවගේ වීඩියෝ 😍😍
ඇත්තටම මන් ගොඩක් ආසාවෙන් බලන චැනල් එකක්...❤️
හදවතින්ම ස්තුතියි 😇
ගිරවා අලංකාර මාලුවෙක්. ආහාරයට ද ගත හැකියි. නමුත් එය නැවැත්විය යුතුයි. එයට සුවිශේෂී හේතු පවතිනවා. අපගේ ධීවර ප්‍රජාව ඒ ගැන දැනුවත් විය යුතුයි.අපගේ සාගරේ ආහාරයට ගත හැකි නොයෙක් මසුන් වර්ග වලින් බහුලයි. අප ගිරා මත්ස්‍යයාට අභය දානය දිය යුත්තේ මන්ද?කොරල් පර ආශ්‍රිතව ජීවත් වන ගිරා මත්සයා මල කොරල්පර කොටස් සහ කොරල් පර වලට අහිතකර ඇල්ගී විශාල වශයෙන් ආහාරයට ගන්නවා.උන්ගේ දින චර්යාවෙන් 90% ක කාලයක් ගත වන්නේ කොරල් පර ආශ්‍රිතව ආහාර ලබා ගැනීමටයි.නිවර්තන කලාපයේ කොරල් පර බොහොමයක් අහිතකර ඇල්ගී මගින් පීඩාවට ලක් වී ඇත.මෙයට ප්‍රධාන හේතුව ප්‍රමාණවත් ගිරා මත්ස්‍ය ගහනයක් එම කොරල් පර ආශ්‍රිතව දක්නට නොලැබීමයි. අනෙකුත් ශාක භක්ෂක මසුන්ගෙන් ගිරා මත්ස්‍යයන් ගෙන් සිදුවන සේවය සිදුවන්නේ නැහැ.සියල්ලටම වඩා වැදගත් දේ තමයි ගිරා මත්සයා සිය වසුරු ලෙස පිරිසිදු සුදු වැලි පිට කිරීම. එක් ගිරාම සකු වසරකට සුදුවැලි කිලෝ ග්‍රෑම් 320 එනම් රාත්තල් හත්සියයක් පමණ පිට කරනු ලබනවා.ඉතින් ඇල්ගී සහ මල කොරල්පර ආහාර ගෙන පිරිසුදු වැලි පිට කරන මෙම හැඩකාරයා රැක ගත යුතුමයි.වාර්තාවලින් ප්‍රබල ලෙස තහවුරු වී ඇති කරුණක් වන්නේ 1980 දශකයේ ගිරා මසුන්ට අභයදානය ලබාදුන් ස්ථාන වලට ආශ්රිත කොරල් පර මේ වන විට සුවපත් වෙමින් පවතින බවයි. මෙය දිරිගන්වන සුළු තත්වයක්.ධීවර මිතුරනි, ඔබේ දැලට බිලී කොක්කට හසුවන ගිරා මත්ස්‍යයාට අභයදානය දෙන්න. එය අනාගතයේ ගොඩනැගෙන නිරෝගිමත් කොරල් පරයක් ආශ්රයෙන් වඩාත් සරු මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීමට හේතු වනු නොඅනුමානයි.
ඔව්....ධීවර ප්‍රජාව දැනුවත් කල යුතුයි ........😍💛🙏හදවතින්ම ස්තුතියි 🙏🙏🙏
Respect brother that's nice..publish more
Obata bohoma sthitei...asarana itha lassana maaluwakuge jeewithaya reka genemata minisunta labadun watina paniwidayata...
ලස්සනයි මිත්‍රයා ලොකු ගමනක් යන්න ❤
ස්තුතියි 😍
Bro අනේ පුලුවන් නම් ඔයාගෙ background music එක චුට්ටක් අඩු කරල දාන්නකො එතකොට ඔයා කියනදේ තවත් පැහැදිලිව ඇහෙනව.
Ow eka nam aththa
ඔව්....ඒක මටත් හිතුනා.....ඊලඟ වීඩියෝවේ අඩුකරමු.....
ඔව් කනට හරිම වදයක් .
@@sagajaya1646 සමාවෙන්න
ඔයා ලස්සනට වැඩේ කරනවා ජයෙන් ජය බදුසරණයි ජේසු පිහිටයි
ජය වේවා, ❤ දැන් වීඩියෝ පට්ට quality ❤
Niyamai😀👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Music වැඩියි මල්ලි. ඔයාගේ වීඩියෝ වලට music අවශ්‍ය නෑ. අපි අනිවාර්යයෙන්ම බලනවා
ස්තුතියි 💛
watina video ekak.good luck
thanks
Supiri video ekak ❤️
අපිත් සංසාරේ මෙහෙම ඉපදිලා කීපරක් මැරෙන්න ඇතිද 🥺
Ahara damaya
අද උදේ ගියා පට්ට place එක😁😁
ලස්සන වීඩියෝ එකක්
Lassanai video eka aiya.hebei thawa tikak hodata pehedili karala danna.anika wennappuwa wage lellam genath danna.thank u
ස්තුතියි ......
නියමයි. මීගමුවට ගියාවගෙයි. ෆිශි සුවඳත් දැනුන. ස්තුතියි විඩියෝවට හා ලෙල්ලමේ සැමටම.
මරු
ptta milaine mi gamuwee malu,dikwalle .deundara video ekkak oan brooo
මේ වීඩියෝව පරන එකක් ඒ දවස් වල මිල ඕකෙ තියෙන්නේ......මේදවස් වල මිල හොදටම අඩුයි.......ඉදිරියේදී ඔය පැත්තට එන්න ඕනේ......
Ai coral malu maranne aparde nadda...gira malu ehem durlaba malu wargayak neda
Api tama hodatama karanne,antimata hodatama keliya,ඇහුනද👍👍👍👍👍
ඇහුනා.......😎
Nice program as always thanks.
මේවාගේ තවත් video කරන්න ,,👍🏻
👍
Lankawe mehema thenak thiyanawa kiyala denagaththe me vedio eken.thanks bro
Malunge nam dane ada thamaii❤❤maru
තව වීඩියෝ කීපයක්ම තියෙනවාතියෙනවා.....ඒවත් බලන්න .....👍
Thenks ayiye samahara malu dekketh adai ammo asahithuna
මගේ ගමත් දකුණේ මුදුවෙරෙළේ තියෙන ගමක් තමයි, එත් ලංකාවේ ලොකුම ප්‍රශ්නේ දිවරයෝ මාලු සංරක්ෂණය කියන එක දන්නේ නැ කරනේහ්ට් නැ. අහුවෙන හැම පොඩි මලුවෙක්ම මරනවා. එකෙන් වෙන්නේ ලොකුවෙලා 20-30 kg වෙන මාළුවෝ පොදිකලේම මරනවා. තව දෙයක් ඉවුන් වැඩෙන්නේ නැති නිසා උන්ගෙන පරම්පරාවක් බිහිවීමත් නැතිවෙනවා. මේ ලෙල්ලම බැලුවන එවෙගේ ටොන් ගණක මත්ස සම්පත් නාස්තියක් බලු බැල්මට තියනවා. දියුණු රටවල ඒ ඒ කාලයට මරන්න් පුළුවන් ඒ ඒ මලු. වැඩුණු නැති මළු ඇල්ලීම ලොකු දඩයකට යටත් වෙනවා. මලු ඇල්ලීමේ බලපත්‍රයක් නවත්වනවා. ඒවගේ දියුනි තාක්ෂනය දැනුම මේකට ගේන්නේ නැතිව ලංකාවේ දීවර කර්මාතය කර්මාන්තයක් කරන්න බැ. හරිනම් දිවරයෝ දිවාර නාවිකයෝ පුහුණු කරන්න වෙනම පාසල් හදන්න ඕන ඩිප්ලෝම දෙන්න ඕන.
ඔබත් සමග මා එකගයි....පවතින සහ පැවති රජයන් විසින් කල යුතු කාර්යභාරය කලාද යන්න ගැටලුවක් තියෙනවා.....ක්‍රම වේදය වෙනස් විය යුතුමයි.....😍
@@wishwatiyubaya pana thiyena maalu muhudata daanna beri da..
@@apsamila අම්මෝ උබෙ මොලේ
මේ දවස්වල ලෙල්ලමේ tour ekak ආපහු යන්න පුළුවන්ද? ටිකක් ලොකු video එකක් ඕනි. මිල ගණන් එක්ක කරන්න.
ඔව් එකක් කරමු.......👍
අඩේ ගමේ යාලුවෝ ❤️😍
dakapu nate malu godake dakka aiya supa degatama karagana yamu suba patume 👍👍👍👍
ලස්සනයි එත් ලොකු වේදනාවක් විදින්න ඇති... සංසාරේ හැටි ඉතිං 💔😟
මේ වගෙ මාලු ටිකක් දැක්කෙ පළවේනි පාරටම අැත්තටම ගොඩක් වටින විඩියො එකක් ගෙනාවට ජය වේවා
Aiyya mahama maalu gannawa nag kiyyatada yanda ona lallamata
උදෙ 8 ට වගේ තමයි මේ ලෙල්ලම පටන් ගන්නේ.....
Great work aiy... Keep it up♥️
thanks 👍
මාළුන්ගෙ නම් වෙන වෙනම video එකක් කරන්න අයියෙ.වටිනවා
කරපු වීඩියෝ කීපයක් තියෙනවා.....ඉදිරියේදී නැවත කරන්නම්.........👍
Supiri...sadde poddak wedi saho🤗 ❤
Thank you for the video.. 🤩 and pls share the name and price in the video (written)...
නියමයි අපිත් මීගමුවේ තමයි
Negombo 💛
දකුණේ වගේ නෙමේ මීගමුවේ දීවරයෝ විවෘතව කතා කරනවා👍
ස්තුතියි 💖
තව ඕන මාලුන්ගේ විඩියො
Marvellous👌👌👌nicely explained. If you categories them as good to eat/ tasty wise is much better knowledge to buyers/ consumers. Nice one👍👍👍
කුට්ටිදුව පොඩි ලෙල්ලම.. ❤️🔥
ඔව්.....ඒක තමයි...😍😇👍
.මීගමුවේ එන්න මල්ලි ආදරෙයි
Niyamai malli, Jayawewa
අනේ මේ කොහෙද
මේ මීගමුවේ .....
ලස්සනයි
ස්තුතියි 😇
Bro if can do please do the prices of the fish just a average prices thanks bro we love your Chanel keep up your good work 🔥🔥🔥💯💯❤️❤️❤️ greetings from Dubai
thank you very much......💛
ජීවිතේට අහලවත් නැති මාලුන් සහ නම අද දැනගත්තා..
ගම ❤
Ane bassa maluwa lassanai.ekawa hondai ethikaranna
ගිරා මාළු කියන්නේ වටිනා මාලුවෙක්...කොරල් පරය තුළට... උට අභය දානය දෙන්න පුළුවන් වටිනවා
ඔව්....ඒක නම් ඇත්ත ....💛
අය්යා ඔයා කරනවා හොදය් ඔය මලුන්ගෙ නම් කියද්දි යටින් නම type කරන්න එතොට ගොඩක් හොදය් ..❤️
රැල්ල වෙරළට ආදරෙයි ෂූටි කරන්නෙත් මෙතන තමයි නෙද
ඔව්
මේ තැන් වලට යන විදියත් කියනවනම් ව්ටිනවා ගොඩක්
Description එකේ location දාලා තියෙන්නෙ
Migamuwa❤
💖
unbelievable fish market❤❤❤
thanks ....
සහෝ background sound eka poddak adu karanna. Ethakota oya kiyana eka hodata ahenawa apita❤️ jaya wewa
ස්තුතියි .....වරද නිවැරදි කරන්නම්.....ඊලඟ වීඩියෝවේ සිට
daape eka hodai video eka dawasaka yanawa geanna...
jayawewa
ස්තුතියි 👍
අපේ ගෙවල් ලග ඔය ලේල්ලම තියෙන්නේ කාමච්චෝඩේ මීගමුව
Machn num ekak danawada oyage
ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබට 🙏🇶🇦වැදගත්
@@wishwatiyubaya ලංකාවේ මාලු මාර්කට් බලන්න දුක නැහැ බංගලාදේශය ඉන්දියාව ඉන්දුනීසියාව චීනය ජපානය දුකයි බලන්න
@@nayanapadmini1226 ඇයි ඒ.......
පට්ට මිලයි මාලු
තෙල් ගණන්.........
කරවල වාඩියක වීඩියෝ එකක් ඔනේ
ළගදීම දෙන්නම්......මේ දවස් වල මාලු එනවා අඩුයි......දැනට මේ වීඩියෝ බලන්නth-cam.com/video/9pir43wVnZ4/w-d-xo.htmlth-cam.com/video/VTu1sg6EA3k/w-d-xo.htmlth-cam.com/video/4xk1OTKhAGk/w-d-xo.html
kattiya mara friendly neda....
ඒ මීගමුවේ හැටි........
Thank you aiye
welcome
ayye oya maluwalin rasama rasa malu monadaa
තෝරා මාලු රසයි.....විවිද මාලු විවිද රස තියෙන්නේ........අලුත් මාලු කොහොමත් රසයි.....
super bro
thanks brother
Back geound music eka awul..eka hodatama awul gisaradayak wage.video eka hodai
sorry 🙏
@@wishwatiyubaya sorry karanna dyk ne brother.wede hodai digatama karagena yanna wish karanawa...jaya wewa..
@@srisingsong9521 ස්තුතියි 😍
මේකෙ මාලු බිත්තර එහෙම වෙනමත් ගන්න තියනවනේ 🤩🤩
විවිද බිත්තර වර්ග තියෙනවා 😍
Well done
Thanks for the video. As a courtesy played a few TH-cam ads and generates a small amount for your channel..! Keep it up, ma Man..!❤ 💰
Yako lassana lassana malu innawa aparade
ඒක නම් ඇත්ත තමයි.....ඒත් මේ කර්මාන්තයේ යතාර්ථය ඕක තමයි.....
පෙරේරා ය ද බලන උදවිය ජීවිතය ද එම මේ ඉන්න පුළුවන් හැමෝම ඵකවග් මේ ❤❤❤
බුවල්ලො අල්ලන video එකක් ඔන අයියේ
අවස්තාවක් ලැබුනම කරමු....
@@wishwatiyubayaතිලාපි මලු තොග වශයෙන් විකුන්නන පුලුවන් කාටද සාමන්යෙන් 2000kg 3000kg k වගේ දෙන්න පුලුවන් කාටද ඒ ගන පොඩ්ඩ්ක් පැහැදිලි කරල දෙන්නකො
මල්ලි මේ වෙලාව උදෑසනක් ද... මේක පවත්වන වෙලාවල් දවස් කියන්න.
සතියේ දින 7 ම තියෙනවා.....ඔයා උදේ 9.30 විතර එන්න....පාන්දරින්ම එනවා නම් මීගමුවේ මහ ලෙල්ලමට එන්න.....පාන්දර 2.30 ඉදන් තියෙනවා......ඉරිදාට නිවාඩු....
@@wishwatiyubaya ස්තූතිය ඔබට 💐
හවස තුනට එනව ලෙල්ලමට මාලු අපි ගේන්නෙත් ඒ වෙලාවට ගිහින්
හැමෝටම රිප්ලයි කරනවා... ඒක ගොඩක් හොදයි🥰❤️😘
yko patta adunine prices
ඔව්......
Kuralla etharam mila wenna hethuwa ???
උගේ බොක්ක වෛද්‍ය විද්‍යාවේ දියවන මැහුම් නූල හදන්න ගන්නවා.....
මිලත් කියමුද....
Waaaasiiiii ..bro..
😇
mama 1
හදවතින්ම ස්තුතියි
ලස්සන මාළු ටිකක් පණපිටින් ගන්න බැරි වෙයිද ඇති කරන්න
පුලුවන් ......මුහුදු විසිතුරු මසුන් තමයි ගන්න වෙන්නේ.......
@@wishwatiyubaya කොහෙන්ද ගන්නේ මාළුන්ගේ ගනත් එක්ක vidio ekak dammanm hamoma ගනී
@@nadeeraboy.9983 ඔව්.....ඉදිරියේදී කරන්නම්......කරපු වීඩියෝත් තියෙනවා......බලන්න👇 th-cam.com/video/5vWfHQGCMbM/w-d-xo.htmlth-cam.com/video/45nlGeH-70E/w-d-xo.html
මම වත්තල ඉඳලත් තවම ලේල්ලමට ගිහින් නැහැ..ළඟදීම යන්න ඕනා....
හැදල ලෙල්ලමට වත් ගිහින් නැද්ද .......
@@wishwatiyubaya ගියා...එතන ලොකු දෙයක් බලන්න නෙහැ නේ
@@samangammanpila5849 ඔව් ...ඒක ඇත්ත .....
Wowwww
Alagoduwai, atawallai wenas hoyagana koh9made.
අලගොඩුවා frigate tunaමාලුවගෙ පිටකොදු දාරයේ ඇති වරල් දෙක අතර පැහැදිලි පරතරයක් තියෙනවා පිටකොදු දාරයේ ඇති රේකා රටාව තිරස් අතටයි තියෙන්නේ කරමල ලග ඇති ලය වරල කෙටියිඇටවල්ලා little tuna / kawakawaමාලුවගෙ පිටකොදු දාරයේ ඇති වරල් දෙක අතර පරතරය ඉතාමත් අඩුයිපිටකොදු දාරයේ ඇති රේකා රටාව සිරස් ඇල අතටයි තියෙන්නේ කරමල ලග ඇති ලය වරලට යටින් තිත් කීපයක් තියෙනවා
සියලු satun බියකරු sasaren etera වේවා!.....
ආහාර දාමයට මොකද වෙන්නේ.....එතකොට 🤔
පකො ෙ religous චැනල් වෙනම තියෙනවා... උබලාවගෙ හොදි විතරක් කනවා ගා ගා බොරු දාර්මික කමක් පෙන්නන උන් මේක අස්සට පකටද රිංගනෙ,,,,
Thanks
Kawadatada oya maaalu ganna piluwan pola thiyenne? Ude kiyatada patan ganne?
සතියේ දින වල උදේ 8.30 සිට 1.00 වෙනකල්.
Oka ude pandara 3 vithra idan malu tynwa ude 9,10 weddi malu iwara wenawa mahaparimanen tyna ewa ude 6 ta 7ta gyma aluth ewa gnna puluwn
Hamadama tynwa
@@russelfernando3148 මීගමුවේ මාලු මාර්කට් දෙකක් තියෙනවා......මේ වීඩියෝවෙ පෙන්වන ලෙල්ලම පටන් ගන්නේ උදෙ 8.30 විතර .....මේ ලෙල්ලම මීගමුවේ වෙරල ලෙල්ලම ....අනෙක තමයි මහ ලෙල්ලම ......ඒක පටන් ගන්නේ පාන්දර 2ට විතර.....උදේ 11 විතර වෙද්දී ඉවරයි......නැවත් හවස 4 සිට රෑ 8 විතර වෙනකම් තියෙනවා...ලෙල්ලම් දෙකම ඉරිදාට නිවාඩු.......ස්තුතියි ......💛👍
Good luck 🥰
හැමදාම තියෙනවාද
ඉරිදාට හැර.....උදේ 8-12 දක්වා
කොහොමද යන්න ඕනී පාර කියන්න බසෙකෙ එනවා නම්
මීගමුවේ බස් ස්ටෑන්ඩ් එකට ඇවිත් එතන ඉදන් මීගමුවේ උසාවිය ඉදිරිපිට වෙරල ලෙල්ලමට එන්න.....ත්‍රීරෝද රතයකින් හෝ පයින් එන්න පුලුවන්පුලුවන්.
Taanks
මහ ලෙල්ලමට යන්නේ කොහොමද
273 ජා ඇල පමුණුගම පාරේ එන්න.......
තව පට්ට ඒරියා එකක් නේද මාරවිල මූදත් එක්කම යාන පාර?
ඔව් නේද .....
9:25 නියම කතාව 😁
ඔව් නේද .....😍
Oya kiyana de ahenne nehe hariyata
සමාවෙන්න background sound වැඩි යි
If you can add google map location ping for both Lellama, it would be helpful for someone go there without loosing the way.
It is in the description .....
Background music eka awashy thanata vitharak danna kiyana de pahadili na
දැකපු නැති මාළු වර්ග ගොඩක් දැක්කා ස්තුති
ඉදිරියේදී තවත් මසුන් පෙන්වන්නම්
හොඳ වීඩියෝ එකක්..ඔබව දිරිමත් කරන්න මා සටහන් තබමි ..ස්තුතියි
හදවතින්ම ස්තුතියි 💛
සුපිරියක් බන්.................
ස්තුතියි
ඇත්තටම වීඩියෝ එකනම් සුපිරියි....
ඔයා මාළුවගෙ නම කියද්දි ඒක ටයිප් කරල දානවනම් වටිනව
හොඳ දැනුමක් ගන්න පුළුවන් වීඩියෝ එකක් සබ්ස්ක්‍රයිබ් කරා නියමයි දිගටම කරගෙන යන්න best of luck 👍❤️
හදවතින්ම ස්තුතියි 😍
Ko ape මීගමුවෙ set ekh. ❤🥰😉
මීගමුව 💛
අයියගෙ වීඩියෝ වලට දැන් ඇබ්බැහි වෙල ඉන්නෙ නොදන්න ගොඩක් දේවල් අයියගෙ වීඩියෝ වලින් දැනගන්න පුලුවන් ❤️
හදවතින්ම ස්තුතියි 💖
තව ඕනේ ඔයවගේ වීඩියෝ 😍😍
ඇත්තටම මන් ගොඩක් ආසාවෙන් බලන චැනල් එකක්...❤️
හදවතින්ම ස්තුතියි 😇
ගිරවා අලංකාර මාලුවෙක්. ආහාරයට ද ගත හැකියි. නමුත් එය නැවැත්විය යුතුයි. එයට සුවිශේෂී හේතු පවතිනවා. අපගේ ධීවර ප්‍රජාව ඒ ගැන දැනුවත් විය යුතුයි.
අපගේ සාගරේ ආහාරයට ගත හැකි නොයෙක් මසුන් වර්ග වලින් බහුලයි. අප ගිරා මත්ස්‍යයාට අභය දානය දිය යුත්තේ මන්ද?
කොරල් පර ආශ්‍රිතව ජීවත් වන ගිරා මත්සයා මල කොරල්පර කොටස් සහ කොරල් පර වලට අහිතකර ඇල්ගී විශාල වශයෙන් ආහාරයට ගන්නවා.උන්ගේ දින චර්යාවෙන් 90% ක කාලයක් ගත වන්නේ කොරල් පර ආශ්‍රිතව ආහාර ලබා ගැනීමටයි.
නිවර්තන කලාපයේ කොරල් පර බොහොමයක් අහිතකර ඇල්ගී මගින් පීඩාවට ලක් වී ඇත.මෙයට ප්‍රධාන හේතුව ප්‍රමාණවත් ගිරා මත්ස්‍ය ගහනයක් එම කොරල් පර ආශ්‍රිතව දක්නට නොලැබීමයි. අනෙකුත් ශාක භක්ෂක මසුන්ගෙන් ගිරා මත්ස්‍යයන් ගෙන් සිදුවන සේවය සිදුවන්නේ නැහැ.
සියල්ලටම වඩා වැදගත් දේ තමයි ගිරා මත්සයා සිය වසුරු ලෙස පිරිසිදු සුදු වැලි පිට කිරීම. එක් ගිරාම සකු වසරකට සුදුවැලි කිලෝ ග්‍රෑම් 320 එනම් රාත්තල් හත්සියයක් පමණ පිට කරනු ලබනවා.
ඉතින් ඇල්ගී සහ මල කොරල්පර ආහාර ගෙන පිරිසුදු වැලි පිට කරන මෙම හැඩකාරයා රැක ගත යුතුමයි.
වාර්තාවලින් ප්‍රබල ලෙස තහවුරු වී ඇති කරුණක් වන්නේ 1980 දශකයේ ගිරා මසුන්ට අභයදානය ලබාදුන් ස්ථාන වලට ආශ්රිත කොරල් පර මේ වන විට සුවපත් වෙමින් පවතින බවයි. මෙය දිරිගන්වන සුළු තත්වයක්.
ධීවර මිතුරනි, ඔබේ දැලට බිලී කොක්කට හසුවන ගිරා මත්ස්‍යයාට අභයදානය දෙන්න. එය අනාගතයේ ගොඩනැගෙන නිරෝගිමත් කොරල් පරයක් ආශ්රයෙන් වඩාත් සරු මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීමට හේතු වනු නොඅනුමානයි.
ඔව්....ධීවර ප්‍රජාව දැනුවත් කල යුතුයි ........😍💛🙏
හදවතින්ම ස්තුතියි 🙏🙏🙏
Respect brother that's nice..publish more
Obata bohoma sthitei...asarana itha lassana maaluwakuge jeewithaya reka genemata minisunta labadun watina paniwidayata...
ලස්සනයි මිත්‍රයා ලොකු ගමනක් යන්න ❤
ස්තුතියි 😍
Bro අනේ පුලුවන් නම් ඔයාගෙ background music එක චුට්ටක් අඩු කරල දාන්නකො එතකොට ඔයා කියනදේ තවත් පැහැදිලිව ඇහෙනව.
Ow eka nam aththa
ඔව්....ඒක මටත් හිතුනා.....ඊලඟ වීඩියෝවේ අඩුකරමු.....
ඔව් කනට හරිම වදයක් .
ඔව් කනට හරිම වදයක් .
@@sagajaya1646 සමාවෙන්න
ඔයා ලස්සනට වැඩේ කරනවා ජයෙන් ජය බදුසරණයි ජේසු පිහිටයි
හදවතින්ම ස්තුතියි 😍
ජය වේවා, ❤ දැන් වීඩියෝ පට්ට quality ❤
ස්තුතියි
Niyamai😀👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ස්තුතියි
Music වැඩියි මල්ලි. ඔයාගේ වීඩියෝ වලට music අවශ්‍ය නෑ. අපි අනිවාර්යයෙන්ම බලනවා
ස්තුතියි 💛
watina video ekak.good luck
thanks
Supiri video ekak ❤️
අපිත් සංසාරේ මෙහෙම ඉපදිලා කීපරක් මැරෙන්න ඇතිද 🥺
Ahara damaya
අද උදේ ගියා පට්ට place එක😁😁
ලස්සන වීඩියෝ එකක්
ස්තුතියි
Lassanai video eka aiya.hebei thawa tikak hodata pehedili karala danna.anika wennappuwa wage lellam genath danna.thank u
ස්තුතියි ......
නියමයි. මීගමුවට ගියාවගෙයි. ෆිශි සුවඳත් දැනුන. ස්තුතියි විඩියෝවට හා ලෙල්ලමේ සැමටම.
ස්තුතියි
මරු
ptta milaine mi gamuwee malu,dikwalle .deundara video ekkak oan brooo
මේ වීඩියෝව පරන එකක් ඒ දවස් වල මිල ඕකෙ තියෙන්නේ......මේදවස් වල මිල හොදටම අඩුයි.......
ඉදිරියේදී ඔය පැත්තට එන්න ඕනේ......
Ai coral malu maranne aparde nadda...gira malu ehem durlaba malu wargayak neda
Api tama hodatama karanne,antimata hodatama keliya,ඇහුනද👍👍👍👍👍
ඇහුනා.......😎
Nice program as always thanks.
මේවාගේ තවත් video කරන්න ,,👍🏻
👍
Lankawe mehema thenak thiyanawa kiyala denagaththe me vedio eken.thanks bro
ස්තුතියි
Malunge nam dane ada thamaii❤❤maru
තව වීඩියෝ කීපයක්ම තියෙනවාතියෙනවා.....ඒවත් බලන්න .....👍
Thenks ayiye samahara malu dekketh adai ammo asahithuna
ස්තුතියි
මගේ ගමත් දකුණේ මුදුවෙරෙළේ තියෙන ගමක් තමයි, එත් ලංකාවේ ලොකුම ප්‍රශ්නේ දිවරයෝ මාලු සංරක්ෂණය කියන එක දන්නේ නැ කරනේහ්ට් නැ. අහුවෙන හැම පොඩි මලුවෙක්ම මරනවා. එකෙන් වෙන්නේ ලොකුවෙලා 20-30 kg වෙන මාළුවෝ පොදිකලේම මරනවා. තව දෙයක් ඉවුන් වැඩෙන්නේ නැති නිසා උන්ගෙන පරම්පරාවක් බිහිවීමත් නැතිවෙනවා. මේ ලෙල්ලම බැලුවන එවෙගේ ටොන් ගණක මත්ස සම්පත් නාස්තියක් බලු බැල්මට තියනවා. දියුණු රටවල ඒ ඒ කාලයට මරන්න් පුළුවන් ඒ ඒ මලු. වැඩුණු නැති මළු ඇල්ලීම ලොකු දඩයකට යටත් වෙනවා. මලු ඇල්ලීමේ බලපත්‍රයක් නවත්වනවා. ඒවගේ දියුනි තාක්ෂනය දැනුම මේකට ගේන්නේ නැතිව ලංකාවේ දීවර කර්මාතය කර්මාන්තයක් කරන්න බැ. හරිනම් දිවරයෝ දිවාර නාවිකයෝ පුහුණු කරන්න වෙනම පාසල් හදන්න ඕන ඩිප්ලෝම දෙන්න ඕන.
ඔබත් සමග මා එකගයි....පවතින සහ පැවති රජයන් විසින් කල යුතු කාර්යභාරය කලාද යන්න ගැටලුවක් තියෙනවා.....ක්‍රම වේදය වෙනස් විය යුතුමයි.....😍
@@wishwatiyubaya pana thiyena maalu muhudata daanna beri da..
@@apsamila අම්මෝ උබෙ මොලේ
මේ දවස්වල ලෙල්ලමේ tour ekak ආපහු යන්න පුළුවන්ද? ටිකක් ලොකු video එකක් ඕනි. මිල ගණන් එක්ක කරන්න.
ඔව් එකක් කරමු.......👍
අඩේ ගමේ යාලුවෝ ❤️😍
dakapu nate malu godake dakka aiya supa degatama karagana yamu suba patume 👍👍👍👍
ස්තුතියි
ලස්සනයි එත් ලොකු වේදනාවක් විදින්න ඇති... සංසාරේ හැටි ඉතිං 💔😟
මේ වගෙ මාලු ටිකක් දැක්කෙ පළවේනි පාරටම අැත්තටම ගොඩක් වටින විඩියො එකක් ගෙනාවට ජය වේවා
ස්තුතියි
Aiyya mahama maalu gannawa nag kiyyatada yanda ona lallamata
උදෙ 8 ට වගේ තමයි මේ ලෙල්ලම පටන් ගන්නේ.....
Great work aiy... Keep it up♥️
thanks 👍
මාළුන්ගෙ නම් වෙන වෙනම video එකක් කරන්න අයියෙ.වටිනවා
කරපු වීඩියෝ කීපයක් තියෙනවා.....ඉදිරියේදී නැවත කරන්නම්.........👍
Supiri...sadde poddak wedi saho🤗 ❤
Thank you for the video.. 🤩 and pls share the name and price in the video (written)...
👍
නියමයි අපිත් මීගමුවේ තමයි
Negombo 💛
දකුණේ වගේ නෙමේ මීගමුවේ දීවරයෝ විවෘතව කතා කරනවා👍
ස්තුතියි 💖
තව ඕන මාලුන්ගේ විඩියො
👍
Marvellous👌👌👌nicely explained. If you categories them as good to eat/ tasty wise is much better knowledge to buyers/ consumers. Nice one👍👍👍
thanks
කුට්ටිදුව පොඩි ලෙල්ලම.. ❤️🔥
ඔව්.....ඒක තමයි...😍😇👍
.මීගමුවේ එන්න මල්ලි ආදරෙයි
ස්තුතියි 😍
Niyamai malli, Jayawewa
ස්තුතියි
අනේ මේ කොහෙද
මේ මීගමුවේ .....
ලස්සනයි
ස්තුතියි 😇
Bro if can do please do the prices of the fish just a average prices thanks bro we love your Chanel keep up your good work 🔥🔥🔥💯💯❤️❤️❤️ greetings from Dubai
thank you very much......💛
ජීවිතේට අහලවත් නැති මාලුන් සහ නම අද දැනගත්තා..
ස්තුතියි
ගම ❤
මීගමුව 💛
Ane bassa maluwa lassanai.ekawa hondai ethikaranna
👍
ගිරා මාළු කියන්නේ වටිනා මාලුවෙක්...කොරල් පරය
තුළට... උට අභය දානය දෙන්න පුළුවන් වටිනවා
ඔව්....ඒක නම් ඇත්ත ....💛
අය්යා ඔයා කරනවා හොදය් ඔය මලුන්ගෙ නම් කියද්දි යටින් නම type කරන්න එතොට ගොඩක් හොදය් ..❤️
ස්තුතියි ......
රැල්ල වෙරළට ආදරෙයි ෂූටි කරන්නෙත් මෙතන තමයි නෙද
ඔව්
මේ තැන් වලට යන විදියත් කියනවනම් ව්ටිනවා ගොඩක්
Description එකේ location දාලා තියෙන්නෙ
Migamuwa❤
💖
unbelievable fish market❤❤❤
thanks ....
සහෝ background sound eka poddak adu karanna. Ethakota oya kiyana eka hodata ahenawa apita❤️ jaya wewa
ස්තුතියි .....වරද නිවැරදි කරන්නම්.....ඊලඟ වීඩියෝවේ සිට
daape eka hodai video eka dawasaka yanawa geanna...
jayawewa
ස්තුතියි 👍
අපේ ගෙවල් ලග ඔය ලේල්ලම තියෙන්නේ කාමච්චෝඩේ මීගමුව
Machn num ekak danawada oyage
ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබට 🙏🇶🇦වැදගත්
👍
@@wishwatiyubaya ලංකාවේ මාලු මාර්කට් බලන්න දුක නැහැ බංගලාදේශය ඉන්දියාව ඉන්දුනීසියාව චීනය ජපානය දුකයි බලන්න
@@nayanapadmini1226 ඇයි ඒ.......
පට්ට මිලයි මාලු
තෙල් ගණන්.........
කරවල වාඩියක වීඩියෝ එකක් ඔනේ
ළගදීම දෙන්නම්......මේ දවස් වල මාලු එනවා අඩුයි......දැනට මේ වීඩියෝ බලන්න
th-cam.com/video/9pir43wVnZ4/w-d-xo.html
th-cam.com/video/VTu1sg6EA3k/w-d-xo.html
th-cam.com/video/4xk1OTKhAGk/w-d-xo.html
kattiya mara friendly neda....
ඒ මීගමුවේ හැටි........
Thank you aiye
welcome
ayye oya maluwalin rasama rasa malu monadaa
තෝරා මාලු රසයි.....විවිද මාලු විවිද රස තියෙන්නේ........අලුත් මාලු කොහොමත් රසයි.....
super bro
thanks brother
Back geound music eka awul..eka hodatama awul gisaradayak wage.video eka hodai
sorry 🙏
@@wishwatiyubaya sorry karanna dyk ne brother.wede hodai digatama karagena yanna wish karanawa...jaya wewa..
@@srisingsong9521 ස්තුතියි 😍
මේකෙ මාලු බිත්තර එහෙම වෙනමත් ගන්න තියනවනේ 🤩🤩
විවිද බිත්තර වර්ග තියෙනවා 😍
Well done
thanks
Thanks for the video. As a courtesy played a few TH-cam ads and generates a small amount for your channel..! Keep it up, ma Man..!❤ 💰
thanks 👍
Yako lassana lassana malu innawa aparade
ඒක නම් ඇත්ත තමයි.....ඒත් මේ කර්මාන්තයේ යතාර්ථය ඕක තමයි.....
පෙරේරා ය ද බලන උදවිය ජීවිතය ද එම මේ ඉන්න පුළුවන් හැමෝම ඵකවග් මේ ❤❤❤
බුවල්ලො අල්ලන video එකක් ඔන අයියේ
අවස්තාවක් ලැබුනම කරමු....
@@wishwatiyubayaතිලාපි මලු තොග වශයෙන් විකුන්නන පුලුවන් කාටද සාමන්යෙන් 2000kg 3000kg k වගේ දෙන්න පුලුවන් කාටද ඒ ගන පොඩ්ඩ්ක් පැහැදිලි කරල දෙන්නකො
මල්ලි මේ වෙලාව උදෑසනක් ද... මේක පවත්වන වෙලාවල් දවස් කියන්න.
සතියේ දින 7 ම තියෙනවා.....ඔයා උදේ 9.30 විතර එන්න....
පාන්දරින්ම එනවා නම් මීගමුවේ මහ ලෙල්ලමට එන්න.....පාන්දර 2.30 ඉදන් තියෙනවා......ඉරිදාට නිවාඩු....
@@wishwatiyubaya ස්තූතිය ඔබට 💐
හවස තුනට එනව ලෙල්ලමට මාලු අපි ගේන්නෙත් ඒ වෙලාවට ගිහින්
හැමෝටම රිප්ලයි කරනවා... ඒක ගොඩක් හොදයි🥰❤️😘
ස්තුතියි 💖
yko patta adunine prices
ඔව්......
Kuralla etharam mila wenna hethuwa ???
උගේ බොක්ක වෛද්‍ය විද්‍යාවේ දියවන මැහුම් නූල හදන්න ගන්නවා.....
මිලත් කියමුද....
Waaaasiiiii ..bro..
😇
mama 1
හදවතින්ම ස්තුතියි
ලස්සන මාළු ටිකක් පණපිටින් ගන්න බැරි වෙයිද ඇති කරන්න
පුලුවන් ......මුහුදු විසිතුරු මසුන් තමයි ගන්න වෙන්නේ.......
@@wishwatiyubaya කොහෙන්ද ගන්නේ මාළුන්ගේ ගනත් එක්ක vidio ekak dammanm hamoma ගනී
@@nadeeraboy.9983 ඔව්.....ඉදිරියේදී කරන්නම්......කරපු වීඩියෝත් තියෙනවා......බලන්න👇
th-cam.com/video/5vWfHQGCMbM/w-d-xo.html
th-cam.com/video/45nlGeH-70E/w-d-xo.html
මම වත්තල ඉඳලත් තවම ලේල්ලමට ගිහින් නැහැ..ළඟදීම යන්න ඕනා....
හැදල ලෙල්ලමට වත් ගිහින් නැද්ද .......
@@wishwatiyubaya ගියා...එතන ලොකු දෙයක් බලන්න නෙහැ නේ
@@samangammanpila5849 ඔව් ...ඒක ඇත්ත .....
Wowwww
thanks
Alagoduwai, atawallai wenas hoyagana koh9made.
අලගොඩුවා frigate tuna
මාලුවගෙ පිටකොදු දාරයේ ඇති වරල් දෙක අතර පැහැදිලි පරතරයක් තියෙනවා
පිටකොදු දාරයේ ඇති රේකා රටාව තිරස් අතටයි තියෙන්නේ
කරමල ලග ඇති ලය වරල කෙටියි
ඇටවල්ලා little tuna / kawakawa
මාලුවගෙ පිටකොදු දාරයේ ඇති වරල් දෙක අතර පරතරය ඉතාමත් අඩුයි
පිටකොදු දාරයේ ඇති රේකා රටාව සිරස් ඇල අතටයි තියෙන්නේ
කරමල ලග ඇති ලය වරලට යටින් තිත් කීපයක් තියෙනවා
සියලු satun බියකරු sasaren etera වේවා!.....
ආහාර දාමයට මොකද වෙන්නේ.....එතකොට 🤔
පකො ෙ religous චැනල් වෙනම තියෙනවා... උබලාවගෙ හොදි විතරක් කනවා ගා ගා බොරු දාර්මික කමක් පෙන්නන උන් මේක අස්සට පකටද රිංගනෙ,,,,
Thanks
welcome
Kawadatada oya maaalu ganna piluwan pola thiyenne? Ude kiyatada patan ganne?
සතියේ දින වල උදේ 8.30 සිට 1.00 වෙනකල්.
Oka ude pandara 3 vithra idan malu tynwa ude 9,10 weddi malu iwara wenawa mahaparimanen tyna ewa ude 6 ta 7ta gyma aluth ewa gnna puluwn
Hamadama tynwa
@@russelfernando3148 මීගමුවේ මාලු මාර්කට් දෙකක් තියෙනවා......මේ වීඩියෝවෙ පෙන්වන ලෙල්ලම පටන් ගන්නේ උදෙ 8.30 විතර .....මේ ලෙල්ලම මීගමුවේ වෙරල ලෙල්ලම ....
අනෙක තමයි මහ ලෙල්ලම ......ඒක පටන් ගන්නේ පාන්දර 2ට විතර.....උදේ 11 විතර වෙද්දී ඉවරයි......නැවත් හවස 4 සිට රෑ 8 විතර වෙනකම් තියෙනවා...ලෙල්ලම් දෙකම ඉරිදාට නිවාඩු.......
ස්තුතියි ......💛👍