Api godak welavata outdoor musical shows waladi nuwan sir me song kiyaddi perform karala thiyenawa... Lyrics walata nuwan sir ge voice eka mix wunama me song eka amuthuma vibe ekak.. godak dukai a awasthawa aye nolabana ekata..
Very touchy and a beautiful tribute to the Legend 🙏. May his soul rest easy!! Great to see your sister singing and she has beautiful voice and can sing very well 💖. Love it ❣
❤
ආසම සින්දුවක්.
.ලස්සනයි ඒ ගායනය..
ඒ පියාගෙ හැම සිංදු වක් ම ලස්සනයි..ඔහු ට නිවන් මග දුරට විවර වේවා..
සු'පැතුම් ගයාන් ඇතුළු නිර්මාණශීලීන් සැමට ජය.!.🙏❤🙏
❤❤
මාරම දුකයි..මාරම ලස්සනයි ..... මාරම සතුටුයි ... තෙරුවන් සරණයි ගයාන් පුතා ...❤
ගොඩක් අපි ආදරේ කරපු ගායකයෙක් නුවන් ගුණවර්ධන කියන්නේ.ඉදිරියට යන්න ජයෙන් ජයම වේවා ගයාන්.අපි ඔයාටත් ගොඩක් ආදරෙයි.අලුත් song1ක් එනකල් බලන් ඉන්නවා
සතුටින් ඇසුවත් ඒ අසහය ගායකයා නැති අඩුව වැසීම අපහසුයි...
නුවන් ගුණවර්ධන මහතයාට උපහාරයක්ම වේවා....
සදා අමරණීය ඔහු හිනදි ගී ගැයූ නුවන් ගුණවර්ධන ශූරීන් ❤
තාත්තගේ හඩ පුදුම ලස්සනක් තියෙන්නේ කොච්චර ඇහුවත් අහන් ඉන්න ආසයි. ඔබටත් සුබ පතනවා ❤❤
වචනයේ පරිසමාප්තියෙන්ම ගීත ❤...නිවන් සුව පතමි ඔබගේ පියානන්ට ...
තාත්තා වගෙම පුතත් නිහතමානී කෙනෙක් වෙන්න ඇති කියල හිතනවා..❤❤
හරිම සුමිහිරියි ❤
එතුමාට නිවන් සුව පතනවා!!!...මේක ලස්සනයි මල්ලි.... ස්තුතියි
0:38 0:39 0:39 0:39 0:40 0:41
gayan ayya nuwan sir sindu marai hama song ekak hadawathata feel wenawa gayan ayya oya kiyana kota
තාත්තාට ගෞරවයක් ගෙන දුන්නු පුතෙක් ......එකෙන්ම සුබ පැතුම් ගයාන් අයියේ
ස්තුතියි මල්ලි ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
Hadawathta danena lassama lassana wadak.❤️❤️❤️❤️❤️shammika geeshantha puthe ,gayan samaga oyata lssana gamanak yanna labewa💪💪💪💪💪💪
හරිම ලස්සනයි.
.දෙන්න ගේම සිංදු..
ස්තුති කාලෙකින් මේ සිංදුව මේ රහට අහන්න සැලැස්සුවාට..❤ 😊
හරි ලස්සනයි, මිහිරට ගායනා කළා. 🌹🌹🌹🌹🌹🌹🌹🌹
ගම්බාර අප්පච්චි අපිට දාලාතියෙන නඩුවෙන් අපිට ජය ගන්න ඔබ වහන්සේගේ පිහිට අපට ලබා දෙන්න ගම්බාර අප්පච්චි අපේ පවුලේ සියළු දෙනා ආරක්ෂා කර දෙන්න
Lovely 🥰🎵🎤🙏❤️💐 thank you so much for sharing 🙏👍👌👏🎵🌹
හරිම ලස්සනයි . ඔයාට සුභ පතනවා ගයාන්
හරිම ලස්සනයි.බුදු සරණයි ඔයාට ❤❤❤
V great... God bless you 🙏❤️
මාර රහයි! Gayan Well Done!
Rest in peace your father love forever your family God bless you all 🙏🙏🙏🙏
Wow super.. song so beautiful.... good luck ❤❤❤❤❤...g od bless
Very nice ,son, you have a beautiful voice and talent.❤
අරව්දියටකියන්න❤❤❤❤❤❤❤❤
Love your songs ❤ love your voice ❤ please sing more songs with Kavi ❤ beautiful magical voices ❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️දෙවියෝ තිබුවූ තෑගක් කට හඩ ගොඩක් ලස්සනයි යි හැමදාමත් ආදරේ යි ❤️❤️❤️❤️👌❤️❤️❤️❤️❤️❤️❤️ජේසු පිහිටයි
මම ආසම සිංදුවක් හරි ලස්සනයි ❤
හරිම ලස්සනයි පුතේ ❤❤ තවත් දේ කරන්න ශක්තිය ලැබේවා ❤
තාත්තට ආදරේ නම් පුතා ඒ විදියටම ඒ වචන පිළි අරගෙන වැඩ කරන්න ඕන එතකොට තමයි ඔබට ජය ලැබෙන්නේ.❤❤❤🎉
ජයම
ලස්සනයි ගයි අදරෙයි❤❤❤❤❤❤
Lassanai gayan aiye ❤❤❤
මම ආසම ගායකයෙක් ඔබේ පියානන් .ඔබේ පියා සේම මාගේ පියානන් කියූ දේවල් මට මතක් උනා මෙය බලද්දී😢😢
Beautiful voice. Rethum is so sweet. Good luck
ජයවේවා අයියෙ
supiriyak Thama Suddha
ලස්සනය් අය් යෙ❤❤❤❤
භාවනාවක් වගේ
Api godak welavata outdoor musical shows waladi nuwan sir me song kiyaddi perform karala thiyenawa... Lyrics walata nuwan sir ge voice eka mix wunama me song eka amuthuma vibe ekak.. godak dukai a awasthawa aye nolabana ekata..
Nice voice ❤❤🎉🎉
Budusaranai aiye oyata..oyage thaththa inna thanaka idan oya diha blan athi..godak asa karana garu karana kenek oyage thaththa...ithn aiye thaththage nama rakagena issarahata yanna budusaranai❤❤❤
So...Beautiful ❤
ආදරේ ජය ❤
ලස්සනයි ❤❤❤ම්හිරියි
supiri
නිවන් සුව ලැබේවා එතුමාට ❤ 😢
One of my favorite singer
Mr Nuwan. Gunawsrdane
May he attain nibbana.
ලස්සනයි 😘😘😘
🤩අම්මෝහ් backing එක.😍Amazing voice 🥺❤
It’s a nice song. May your father attain supreme bliss of nirvana. Theruwan saranai putha
ලස්සනයි ❤
Nice
Awesome,
Excellent
🙏❤❤❤🌎🕊️
🇱🇰🇳🇿✨✨✨✨✨🇳🇿💯 super
නුවන් ගුණවර්ධන මහත්මයාගේ කියන දේවල් එක්ක මට මගේ තාත්තා නැති වෙන්න ලං වෙලා කියපු දේවල් හුගාක් මතක් වෙනවා. 😢 මට තාත්තා වෙනුවෙන් කරපු හැමදෙයක්ම ඒ වගේම තාත්තා කෙනෙක් එහෙම කියන්න කොච්චර හිතේ හයියක්ද කියලා දැනෙනවා.ආදරෙයි තාත්තේ. නිවන් සුව ඔයාට. ❤❤
Digatama thatthage songs kiyanna ewa hamadatama ahanna asai.oyage kata hadata ewa well maching
Legends never die Nuwan Gunawardena 💗🥺
❤️🥺niwan suwa labewa mage maame 🥺🙏
ආඩම්බරයි තාත්තේ❤😢
Amazing ❤
One of my favorites ever ❤️
Gayya bro u nailed this 🔥
Very good father' and son ❤
නුවන් ගෙ ළඟින්වත් යන්නෙ නෑ...ගායාන් ගේ ම කියලා සිංදු හදා ගන්න වෙයි..අපට හුරු නුවන් ගෙ හඬ..❤❤❤❤
නුවන් නුවන් ගෙ විදියට කියපුදෙන් ගයාන් ගයාන්ගෙ විදියට නුවන් ගෙ සිංදු කියපුදෙන් 😂 ගයාන්ගෙන් නුවන් ගෙ හඬ බලාපොරොත්තු වුණ ඔයාගෙ සංගීත රසිකත්වය තමයි අවුල😂 ගයාන් නුවන් ව කොපි නොකල එක නං ගයාන් තමුංගෙ සිංදු හදාගන්න ඕන වෙන හේතුව... සෝක් වැඩේ ඒක
මම ආසම ගායකයගේ ආසම ගීතය.. ❤❤❤❤❤❤❤❤
නියමයි ❤❤
Superb 100%
wow love it this is so masterpiece ❤❤❤
Bs jp mage ayye lassanai❤❤
Very touchy and a beautiful tribute to the Legend 🙏. May his soul rest easy!! Great to see your sister singing and she has beautiful voice and can sing very well 💖. Love it ❣
❤.🙏🙏wow very nice
Wow❤️❤️
Best of luck brother
Really love this song.
Lovely song ❤ ❤ ❤
Superb Brother ❤
Like this song very much n when Uddika n Bimal singing like it soòooo much. ♥️♥️♥️♥️♥️♥️♥️
Voice tone 😍😍😍
Nuwan aiya balan innwa gayya.aniwaryenma❤️❤️❤️❤️
❤❤🙏
Deeply Feel it…. 🙂↕️🙂↕️🙂↕️.
❤❤
❤❤❤❤❤🎉🎉🎉
❤❤❤❤❤❤❤
❤️💖
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤ thanks all song
😍❤
❤
👍👍👍
❤
Gayannnnnn Your Voiceeeee 😭♥️🥹
💟💟💟
නුවන් තාත්තා සමානයි මගේ තාත්තත් එයත් මාව දාල ගිහින් අදට මාස 2 යි ඒ හයිය ඒ ආදරය මට අහිමි උනා බුදුසරනයි නිවන් දකින්න ඔනි මගේ පියා ඇතුලු සියලුම පියවරුන් අම්මට වඩා ආදරේ මේ ලෝකේ එකම කෙනානම් ඒ මගේ තාත්තා විතරමයි 😢🙏
😢😢😢❤❤❤❤
❤rest in peace father😢
Congratulations gayan aieye ❤❤
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
❤❤❤