"කඳුළින්ම ගැයූ" | Gayan Gunawardana | Sparsha
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
"කඳුළින්ම ගැයූ" | Gayan Gunawardana | Sparsha
Watch the Full episode here 👉: • Sparsha ( ස්පර්ශ ) Wit...
Subscribe Our channel for more 👉:
/ @sparshamusicjourney
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on TH-cam: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sparsha
තාත්ත මතක් උනා එතුමාට උපහාරයක්ම වේවා
ඇත්ත
Q11q
❤
මෙම ගීතයට පාදක වී ඇත්තේ, 1965 දී තිරගත වුන, ලක්ෂ්මී කාන්ත් සහ ප්‍යාරෙ ලාල් සංගීතවත් කළ "ශ්‍රීමන් ෆන්ටූෂ්" නම් හින්දි චිත්‍රපටයට කිෂෝර් කුමාර් ගැයූ 'යේ ඩර්ඩ් බහාරා අෆ්සානා' නම් ගීතයේ තනුවයි.
මීට අමතරව තවත් සිංහල ගීත රැසක් නිර්මාණය සඳහා ලක්ෂ්මී කාන්ත් - ප්‍යාරෙ ලාල් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත තනු යොදාගෙන ඇත.
කලක් තිස්සේ, සඳ රාණී තනි වී,
මා පාවී යයි, සමුදුරයි රැලයි වාගේ, හොඳ හොඳ ලමයින් අපි වාගේ, සරිගමප , මීදුම් ගලා කන්දේ, ජීවනයේ මල් පිපුනා, අහා හැඩයි, ජීවන ජෝති සදාල ලොවේ, ඉන් කීපයකි.
ලක්ෂ්මී කාන්ත්, ප්‍යාරෙ ලාල් හින්දි චිත්‍රපට 635 පමන සංගීතවත් කර ඇත.
දවසට කී පාරක් අහනවද 🥺.. ඒ තරම් ලස්සනයි 🥺❤️...😍
Aniw ❤
තාත්තා වගේම ගුණධර්ම වලින් පිරුණු හොඳ ළමයෙක් හොදට වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා !!!!!!!! 🎉🎉🎉 දිගටම මෙහෙම කරන්න මාමේ ඔයාට පුළුවන්
මම තාම ළමයෙක් මේකෙන් මං ගොඩක් අය දැනගත්තේ❤❤❤❤
පට්ටම ලස්සනයි..තාත්තගෙම පුතා..තාත්තගෙ රහ ඒ විදියටම තියෙනව අඩුවක් නැතිව..මගෙ ජිවිතේ මම ආසම ගායකය නුවන් ගුනවර්දන..ගයාන් ඔබට දිගුගමනකට හදවතින්ම සුබ පැතුම..ගයාන් ගුනවර්දන මම ආසම චරිතයක්
මේක අහද්දි ලව් සින්දුවකට වඩා තාත්තා මතක් වෙන සිංදුවක් වගේ.. "ඔබ හිනැහුනි මා හැඬු වේලේ", "ඔබ ගිය දවසේ හිරු සඳු ගිලුනා මට මගේ ලෝකේ කඳුලින් පිරුණා"..
Attatama matath ahema hitenne. 😢
❤
Matath ehemai
ආසම සින්දුවක් (නුවන් ගුණවර්ධන මහත්මයා මන් ආස ගායකයෙක් ❤️) ඒ වගෙම ගායන් මල්ලි ඔබට සුබ අනාගතයක් ප්‍රාර්තනා කරනවා❤️
ඒ බටනලා පාට් එක නම් සුපිරී 💗😍
නුවන් ගුණවර්ධන මහත්තයාගේ mama අසම song eka.
Gayan aiya oyage voice aka marama lassanai❤❤🤗
අයියේ මම ආසම සින්දුවක් අයියේ❤❤ අයියාගේ තත්තාගේ මම ආසම සින්දුවක් නුවන් ගුණවර්ධන අද නෑ කියලා හිතේන්නේ නෑ ❤❤❤❤❤
අාසම ගීතයක් ලස්සනම පරාදිසයක ඉදන් නැවත අහනවා වගේ ස්තුතියි තෙරුවන් සරනයි ඔබ සැමට ජය
හැමදාම නිදා ගන්න කලිම් අහනවා මේක...හරිම ලස්සනයි💓💓😍
awesome music and awesome singing. Best of luck for your tallents🎉
තාත්තා ජිවමානව ඉන්නවා වගේ දැනේනේවා❤❤
ඔව් නේ❤
පඩග
ගයාන් අයියා ♥
Beautiful Gayan, just as father's singing ❤❤❤❤
Good luck 👍👍❤️
මං ආසම මගේ පුතා දක්ශ ගායකයෙක් වෙනවා දකින්න.සමහර විට ඒක හීනයක් වෙයි.ඒත් මේ වගේ දකිද්දී මට මගේ පුතා ලොකු වෙලා මේ කියන්නේ කියලා දැනෙනවා...හරිම ලස්සනයි කී පාරක් ඇහුවද ඒ තරම් ලස්සනයි ...මමත් එක්ක මගේ පුංචි කොලු පැටියත් අහනවා
Eka ehema wei😊
Ow eka aththa wenawamai thaththa. ❤
E voice ekanam niyamai.💕❤️😘😍
සුභ අනාගතයක් වේවා Gayan aiye 😚😚😚😚♥️♥️💖💖🤭🤭
ඒ වෝයිස් එක මාරම ලස්සනක්😍😍😍
Nuvan gunawardana amathaka novama gayamayek suba anagathayak Ayya budu saranai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Lassanai budu saranai adarei sathutin inna
Gayan aiya nisa mulu watasatahanama palaweni parata baluwa🤗 lassanai sing kara patta💕
Lassanai Ayya asama kata hadakk❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි හැමදාමත් ❤ හරිම ලස්සනයි
තාත්තගෙයි පුතාගෙයි කට හඩ ලස්සනයි😊😊
වචනයක් වචනයක් ගානේ මතක් වෙන්නෙ නුවන් ගුණවර්ධන මහතාව❤
Favourite 🥺 good luck gayan aiyya. You killing it 👏🥺❤
සුපිරි ❤❤😊
Ethumata upaharakama wewa. Lassanai brother
ආසම සින්දුවක් ..නුවන් ගුනවර්දන කලා කරුවානන්ට උත්තමාචාර වේවා...❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
ලස්සනයි පට්ට
නුවන් ගුණවර්ධන ❤️😥
ඔබ ගිය දවසේ හිරු සදු ගිලුණා 😥😥😥😥
නිවන් සුව ලැබේවා ගායකයානේනී ! 🙏
❤
ලස්සනයි පුතා නුවන් අයියා වගෙමයි
මියුසික්. වොයිස්. පෙලෙස් Very Good
&100❤
මන් පරන සින්දු වලට ආස නෑ.එත් මේකට ගොඩක් ආසයි 🥺🧚♀️🌸
Same here
Pattai gayan aiya 😀😀
හරිම ලස්සනයි අයියේ🌼
Man godak aaasama song eka♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
The way you both convey emotions are incredible. Superb acting , superb song & sceneries especially Angelina Jolie looking actress 🤗🥂👍.
මාරම ලස්සනයි කටහඩ
මම ආසම voice එක,,😍😍😍
එසේම වේවා 🙏🙏
තාත්තාගේ ම පුතා ❤
තාත්තයි පුතයි දෙන්නම ආසම ගායකයෝ දෙන්නෙක් 💗✨️
Kadulinma gayu❤❤❤One of best❤
ගැම්මක් අයියා🤟🤟
Mama godaaaaaak asa sinduwak.❤❤❤❤❤❤
Harima lassana voice ekak❤❤❤
තාත්තගෙ අඩුව පුතා පිරෙව්ව 😢❤
ආසම සිංදුවක්🥺
Karokey denna raththarane ...ekah maarama lassanak ..🥺🥺🥺❤️❤️
මාරම ලස්සනයි ♥️
Absolu,telytouchinglove,this,songenjoyed,,watchingthank,you,so much,,
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹Lassana Gayanak.Harima Lassanai.
Sobeautiful ...song iLIKE ❤❤❤❤❤
Sooo...Beautyfull..🌷💕🌷
beautiful voice aiye
ඔබ හිනැහුණි මා හැඬු වේලේ 🙂❤
හද ගීය මගේ හඩාවී හඩාවී
හිතට දැනෙන ගීතයක් ❤️
Favourite❤️🙈
ආදරණීය කටහඩක්
The best song we like
Piyata wenas rasayak thanks gayan, ❤
Beautiful. Well done. All the best.
Wow😘 ...respect ....both of you...ඔබගේ පියාව ගොඩාක් මතක් වෙනවා මේ සින්දුව අහද්දි...
Voice eka🥺🥺🥺🥺
Marama lassanai..
මැනිකක්✨️
Thank you Brother 🫡💯🩷
Gayya ❤️🙏
Well done 😊
😍❤️
අනේ ඒ බටනලා හඬ 😍😍😍
Nuwan gunawaradsna mahathyage sinduwalata mama hari asai a wagema puthath lassanai theruwan saranai puthe
Harima lassanai
Wow super ❤❤❤
ඇහුවට එපා වෙන්නම නැ
🥺❤️😍😍
🙏🙏❤️❤️🙏
Lassanai ❤️
Lassana i bro 💕
🎶❤❤🙏
❤🎶
😍❤😘
Gyya 😍😘
👌👌👌
❤ 💐
Excellent
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
💜️💜️💜️
තාත්තා කියද්දි නම් සුපිරි
Mn asai oyage sinduw lassani
Godak lassanai aiyah
Wow 🥺
අම්මෝ 🤩🤩
🥺💖🎧....