ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හැමෝම කවුද ගායනා කරන්නෙ කියල අහන නිසා මම හිතුවා කමෙන්ට් එකකින් කවුද ගායනා කරන්නෙ කියලා කියන්න.ඇත්තටම මේක ගායනා කරන්නෙ මම...මම නමින් චමෝදි හෙට්ටිආරච්චි .මේ වගේ ගායනයකින් ඔයාලගේ හිත් සනසන්න ලැබුණු එක ගැන මට ගොඩක් සතුටුයි....ඔයාලගේ මේ කමෙන්ට්ස් කියවද්දි ලැබෙන සතුට වචනවලින් කියල නිම කරන්න බැරි තරම්...ඇත්තටම නිහතමානී සතුටක් තියෙන්නේ....මාව මේ අවස්ථාවට සම්බන්ධ කරගත්තේ රාජිණී ටෙලිනාට්‍යයේ සංගීත අධ්‍යයක්ෂකතුමා වන තිළිණ තාරක අයියා.... .මගේ ආදරණීය සංගීත ගුරුතුමියගේ පුතණුවන්...ඔහුගේ සංගීතයෙන් මේ කවි ටික ගොඩක් හැඩවුණා...තිළිණ අයියට මං ගොඩක් ස්තූති කරනවා මේ අවස්ථාවේ...රාජිණී ටෙලිනාට්‍යයේ සියලුම දෙනාට ගොඩක් ස්තූතියි මාව මේ සඳහා සම්බන්ධ කරගත්තට....අනෝමා මිස් , තිළිණ බොරලැස්ස සර් ඇතුළු රාජිණී ටීම් එකටම නැවත නැවතත් ස්තූතියි... සියලුම දෙනාට පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!❤🙏
👍👍👍💖💖💖
Oyatatha paththni මෑණියන්ගේ pihitiyi
❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️🙏
😍😍😍😍
රාජිනී කතාවේ මේ තරම් කාලේකට තිබ්බ ලස්සනම කොටස මේක. බලන් ඉන්න ආසයි. හරිම පිවිතුරුයි. ❤️🙏
satthakinma..
බොහොම ස්තූතියි❤🙏
ලස්සනයි ඔයගේ කවිටික
Mata me song aka awannako
Me ki weni kotasadaa
මේ කවි ටික අහනකොට කිරි අම්මාවරු දානයක් දෙන්න හිතෙනවා.මන් හැමදාම මේ කවි ටික අහනවා
මම කතෝලික .ඇත්තටම අහන් ඉන්න ආසම හිතෙන භාවනාවක් වගේ හරිම ලස්නයි .ඔය කටහඩ අහන්න අහන්න ආසයි (ආදරෙයි ආදරෙයි ආදරෙයි )තේරුවන් සරනයි 😀😀💞💗💖
මාත් කතෝලිකයෙක් ඒ episode එක විසිපාරක් විතර බැලුවා අද මේ වෙනකල් ඒ ගාථාව නිසාම. ❤️
ගොඩක් ස්තූතියි🙏❤
කතෝලික කෙනෙක් උනත් අන්තිමට ආශිර්වාද කරලා තියෙන්නෙ තෙරුවන් සරණයි කියලා 🙏 ඔයාලටත් තෙරුවන් සරණයි 💫💯
Aka aththa
ජේසු පිහිටයි පත්තිනි පිහිටයි
හරිම ආසාවෙන් අහන් හිටියෙ..මගෙ දරු පැටියා ඇතුලු සියලුම දරු පැටවුන්ට...හැම අම්මා කෙනෙක්ටම සත් පත්තිනි මෑණියන්ගෙම පිහිටයි...
හරිම ලස්සනයි ඒ කවි ඒ ගායනය පත්තිනි මෑණියන් ගෙ පිහිටයි
අනේ ඒ කටහඬ ..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.හරිම මිහිරි..❤️❤️❤️
හිත නිවෙන ගායනයක් බුදුසරණයි
ගොඩක් ස්තූතියි🙏
හරිම ලස්සනයි මිහිරියි කොච්චර ඇහුවත් මදි තැන්ක්ස් රාජනි🙏🙏🙏🙏සාදු සාදු සාදු තරු ඉක්මන් සුවය පතනවා
ගොඩක් ස්තූතියි❤🙏
🙂 මේ වෙලාවෙ මෙහෙම එකක් ඇහුන එකම හිතට මාරම සහනයක්. මේ ගායිකාව ඇතුලු සියලු දෙනාටම මේක කුසලයක් 🌺 ලෝවැසි සියලූම දෙනාට සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි🌺❤ 🙏
ගොඩක් ස්තූතියි❤🙏 ඔබටත් පත්තිණි මෑණියන්ගේ පිහිට ලැබේවා!!!❤🙏
@@chamodihettiarachchi5757 🌺❤️
@@chamodihettiarachchi5757q❤a
හරිම ලස්සනයි.. මේ කවි පෙල හදවත තුල භක්තිය වඩවා.. හිත නිවෙනවා.. කොචිචර ඇහුවත් මදි.. ගොඩක් පිං මේ වගේ හදවතට දැනෙන ලෙස දෙවියන්ගේ භක්තිය ඇති කරනවාට❤️🙏🙏🙏
භාවනාවක් වගේ ඒ කටහඬ..💆❤️දෙරණට බොහොම ස්තූතියි මේ කවි ටික වෙනම අහන්න ඉඩ සැලැස්සුවාට...
Ou 🙏🙏🙏
Harima lassanai obate.teruwan.saranai ...adare
මෙය නැරබූ සියලුම දෙනාට පත්තිනි මෑණියන් ගේ පිහිට නොඅඩුව ලැබේවා
teledrama එකේ මේක ගිය දවසෙ ඉදන් මං ගෙදර හැමදාම උදේට සද්දෙන් අහනවා.පත්තිනි මෑනියන්ගෙ පිහිටයි හැමෝටම.🙏🙏
කොච්චර ඇහුවත් එපා වෙන් නැති කටහඩක්🙈🌼 හරිම ලස්සනයි.... පත්තිනි මැනියන්ගෙ පිහිටයි!🌼
හදවතට දැනෙන හරිම ලස්සන කවි ගායනා කලේ මතු බුදු බව පතන සත් පත්තිනි දෙවියන්ගේ පිහිට ලැබේවා තිස් තුන් කෝ ටි දෙවියන්ගේ පිහිටත් විශ්ව ශක්තිය එම දරුවට ලැබී නීරෝගී සම්පත්තිය උදාවේවා සාදු සාදු සාදු 🙏🙏🙏
ඇත්තටම හිත නිවෙන ගායනයක් .කොච්චර ඇහුවත් ඇතිවෙන්නේ නෑඅ තෙරුවන් සරණයි .උතුම්වු ශ්‍රී පත්තිනි දේව මෑණියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා !!!❤❤❤❤👍💐🥀🌷🙏🌼🌺🌹🌸🏵️
සිත සැනසෙන හිත නිවෙන හොද ආදර්ශවත් ගායනයක් දෙරන හැමදාමත් හොද කතා අරන් එනවා ආදලෙයි 💕
කොච්චර lassanata kiyanawada kiyala kiyanawanam me කවි අහල mamath mage putha වෙනුවෙන් kiriamma වරුන්ට දානයක් දුන්නා .....ahema යහපත් sithuvillak awe oyage කවි අහල oyata ගොඩක් pin ....
මම ලංකාවට යන හැම වරෙකම කිරි අම්මා දානේ දෙනවා මගේ අම්මගේ ලෙඩ වලට සහ මගේ ලෙඩ ඇතුළු මගේ දු මගේ මහත්තයා ඇතුළු පව්ලේ සියළුම දෙනාටම පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා මම ලංකාවට ගිහින් දානේ ලබන සැරෙත් දෙනවා 🙏🙏🙏
හරිම සජිවී කොටසක් ටෙලි නාට්‍යයක කොටසක් කියලා හිතන්න බෑ හිත නිවෙන ගයනාවක් බුදුසරණයි සත්පත්තිනි පිහිට ලැබෙවා හැමෝටම !!!!!!!!
ඇත්තටම මම ගොඩක් කිරි අම්මලා ගේ දාන වල්ට යනවා.මේ සින්ඩුව එක ගෙදරක දාලා තිබ්බා.හිත නිවෙන සින්ඩුවක්.ඒක.ලස්සන කට හඩක් තියෙන්නේ ඔයාට .🧘🧘🧘🧘
ඇත්තටම පුදුම ආස් කමක් කොච්චර ඇව්වත් එපා වෙන්න නැ හාන්න හාන්න ආස ඉතෙනවා සියලුම දුවා දරුවන්ටත් සියලුම ලොවැසියත් පත්තිනි අම්මාවරුන්ගෙ පිට ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම හරිම ලස්සනයි බාවනාවක් වගේ.අහන්න අහන්න ආසයි .එ කටහඩ හරිම ලස්සනයි ..ස්තුතියි දෙරණ මැවැනි දේවල් දකින්නට සැලැස්සුවට.මං ගොඩාක් ආසවේන් බලන නාට්ටියක් මේක ..ජේසු පිහිටයි හැමෝටම .🙏🙏🙏🙏❤️❤️❤️❤️
නියමයි chamo, කටහඩ ඔයාගෙ කියලා දැනගන්න කලින් ඉදන්ම හරි ආසාවෙන් ඇහුවෙ...... ඇස්වලට කදුළු ආවා කෙල්ලෙ... ඔයාගෙ හඩ නම් භාවනාවක්.... හැමදාමත් ඉදිරියෙන් ඉදිරියටම යන්න ඔයාට ධෛර්යය, ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... ❤️
Thank you 🙏☺️
ඇයි මේවා අහනකොට ඇස්වලට කදුලු එන්නේ.ආසයි අහන්න.ඒත් මේවා අහන හැම වෙලාවකම ඇඩෙනවා....
Me too
එක ඇත්ත අපිහරිසංවෙිගි ජතියක් ලෝකයේම ලස්සන රට අපිට හිමිවි තියෙනවා අපේඅගමත් එකටබලපානවා
සංවේදී නිසා වෙන්න අැති..කොහොමටත් අධි සංවේදී අයට එ්ක හදවතට දැනෙනව
@@kapilaniroshan7005 හරියට හරි..එ්ක ජාන වලින් එන එකක් මං හිතන්නෙ
මටත් ඇඩුනා
කාලෙකින් දැක්කේ කිරිඅම්මා දානයක් 🥺 මන් පොඩිකාලෙ දැක්කට පස්සේ . හිත නිවන ගායනයක් හැමදේම ඒ කාලෙ අපෙ ආච්චි අම්මා කිරිඅම්මා දානෙට ගිහින් හැමදාම උදේ වෙනකොට කැවිලි පාර්සලයක් එවනවා 🥺 අද කාලෙ ලොකුවට නැති උනත් ඒ කාලෙ ඒවා ඇහෙන්න දකින්න අපි පින් කරලා තියනවා සෑහෙන්න 💕
හරිම ලස්සනයි චමෝ ❣️😘
භාවනාවක් 🙏♥️
පත් ටිනි අම්මා ගොඩක් වටිනවා මම හරි අසම කිරි දනය් ඉක්මනින් ඔබ සුවපත් විස්වාසය අම්මා පිට
හරිම ලස්සනයි.... හිත නිවෙන භාවනාවක් වගෙ.....🙏🙏
අනේ ඇත්තමයි අහන්න අහන්න ආසයි
අම්මෝ ඒ කටහඩ.🥰😍..හිතට මාර සැනසිල්ලක් දැනෙන්නේ😇..බුදුසරනයි..හරිම ලස්සනයි.
කොච්චර අහන් හිටියත් මදි.. සින්දුව අහපු වෙලේ ඉදන් නිතරම අහන්න හිතුන. ඉතින් කතාවෙ කොටස් දෙක බැලුව සැරින් සැරේට.. පුදුම විදිහට හිත නිවෙනව.. බාවනාවක්ම තමයි..... ලස්සනයි ඒතරමට. බුදුසරනයි... සැමට
භාවනාවක් වගේ......හරිම ලස්සනයි....
මේ කොටස අදටත් බලනව එතරම් හිත සැනසෙනවා.
මේ කොටස ගොඩක් ලස්සනයි රජිනි කතවට පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏 තවතවත් ඉදිරියට යන්න රාජිනි කතාවට සුබ පතනවා 🙏🙏❤️❤️🙏🙏
හරි ම ලස්සනයි කවිය 😊
පුදුම විදිහට හිත නිවෙන කටහඩක්...ලස්සනයි❤❤❤❤❤❤❤
කටහඩනම් පිස්සුවක් ❤❤
Rajini teledrama eke me වගේ ලස්සන වැඩක් උනා එකට ගොඩක් sathututui❤හරිම lassanai akki katahada භාවනාවක් wage... Bohoma පින්..... Dewiyane ❤❤🤗🤗🙏🙏🙏🙏🥺
හරිම ආසාවෙන් අහන් ඉන්න පුළුවන් හිත නිවෙන සෙත් කවි පත්තිනි අම්මගෙ ආශිර්වාදය ලැබේවා .
මගේ අම්මා ඇතුළු සියලුම දේනාට සත්පත්තිනි මැණියන්ගේ පිහිටයි .🙏🙏🙏❤️
ඔයාගෙ ගායනය හරිම ලස්සනයි. අහගන ඉන්න ආසයි. තවත් මේ වගේ හොද නිර්මාණවලට සම්බන්ධ වීමට වාසනාව ලැබේවායි පතමි.
ලස්සනම ලස්සන ගායනයක් , හිත නිවන භාවනාවක් වගේ 🙏🌸
ලස්සනම ලස්සන හිත නිවෙන කටහඬක්,...ගෝඩාක් ලස්සන නිර්මානාත්මක වෑයමක්...කිරි අම්මා දානය..අපේ දේ රැකගෙන, අලුත් දේ ඉස්සරහට අරන් යන්න ශක්තිය ලැබේවා ...දෙරන.🙏🙏🙏💝💝💝💝💝💝
මාර ලස්සනයි දහ සැරයක් විතර ඇහුවා...තවතවත් මේ වගේ නිර්මාණ කරන්න හැකියාව ලැබේවා
හිත නිවෙන භාවනාවක් 🙏❤
මටත් ,මාගෙ දරුවන්ද ,පවුලේ සියලුම දෙනාද ,ලොකවාසි සියලු දනොටද පත්තිනි මෑණියන්ගෙ පිහිටයි.
හිත නිවෙන ගායනය ඔඛලා සියලු දෙනාටම නිරෝගි සම්පත් ලැබේවා👍👍👍
😂
හරිම ලස්සනට ඔයා ගායනා කරනවා.
ලස්සනම ලස්සන හිත නිවන කටහඩක් ❤️❤️ඇස්වහක් කටවහක් වදින්නෙපා ❤️❤️ජේසු පිහිටයි !
ඒ කටහඩ මාව පිස්සියෙක් කරනවා.ඒ තරමට ලස්සනයි ..ආදරෙයි.මන් පුලුවන් හැම වෙලාවෙම අහනවා..
හැරීම ලස්සන ගිතයක් හිත නිවෙන කට හඩක් හන්න හන්න අසයි
හෙට අපේ ගෙදර කිරි අම්මාවරු දානයක් තියනවා.. දැන් කැවුම් උයන අනිත් වැඩ කරන හැමෝම පුදුම සතුටකින් මේක අහන්නේ.. එක දිගට කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. මේ කවි පෙල මේ විදිහට දැම්මට ගොඩක් පින්.. පත්තිනි මෑනියන්ගේ පිහිටයි හැමෝටම ❤
අහන් ඉන්න ආස හිතෙනවා හරිම ආසාවෙන් මේ කොටස බැලුවේ ❤️🥰.
ඉස්සර මගේ අම්මත් කිරි අම්මා දානෙට යනවා....❤️❤️ අද මගේ අම්මා මම ලග නෑ...ඒත් මතකයන් වලින් අම්මව දකිනවා...අම්මගේ සුවද දැනෙනවා..අම්මව එදා වගේ ආදරෙන් බදා ගන්න ආසයිි අම්මේ.....................
❤️
ඇත්තටම මට අපේ දුන්න කිරි දානය සිහි වුනා පත්තිනි මෑණියන්ගේ පිහිටයි !!
අපේ වටිනා දායාද අද විනාස වෙලා ඒවා විනාස කරන්න අද බොහෝ අය ඉන්නවා අපි හැමෝම එකතු වෙලා මේ හැම දේම ආයෙත් පටන් ගනිමු. මොකද මෙවා නැතිවීම තමයි මේ රට මෙතරම් විශාල පරිහානියකට පත් වෙලා තියෙන්නේ මෙවා දකිනකොට අපේ අතිතය මතකයි හොඳට එ අතිතය හරිම ලස්සනයි සුන්දර යි
හරිම ලස්සනයි කිරි අම්මා වරැණ..මගේ දරු දෙදෙනා ඇතුලු සියලුම රෝගි නිරෝගි දරුවන්ට සත්පත්තිනි මෑණියන්ගේම පිහිටයි" කිරි සිහිනය දකින්නට බලාපොරොත්තුවෙන් සිටින..සියලුම දෙනාටත් සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි..
කවි ටික දානකල් ආසාවෙන් බලන් හිටියේ... thnks derana
අනේ හරිම මිහිරියි අහන්න අහන්න ආසයි 🥰 පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏❤️
ඇත්තටම හරි ම ආසවෙන් මෙම කොටස බැලුවා හිත නිවන හඩක් ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏
ජීවිතෙ පලවෙනි වතාවට කිරිඅම්මා වරුන්ගෙ දානෙ දැක්කෙ ,ගායනය ලස්සනයි ,හරිම මිහිරියි
ලස්සන කටහඩක් හිතට මාර සැනසීමක් එනවා ඇස් පියාගෙන අහන්න පුළුවන් බුදු සරණයි 🙏🏾 සියළු දෙවි රැකවරණයි🙏🏾
ඒ කවි ටික 🥺❤️
මේ කටහඩ නම් භාවනාවක්. එතරම් ලස්සනයි ❤❤
හරිම අගෙයි මේ ආකාරයේ සංස්කෘතිකමය අංගයන් තෙල් කතාවට එක් කිරීමෙන් දැයි දුවාදරුවන් දැනුමෙන් පොහොණි වන බව නොරහසකි
සිත නිවන කවි පෙළක්...🙏🙏🙏
මේ ගායනය අහද්දි පුදුම විදිහට හිත නිවෙනවා.ලස්සන හඩක් ❤❤❤
Thank you 🙏❤
හරිම ලස්සනයි .දෙතුන් ගමනක් ඇහුවා .මටත් මගේ දරුවන්ටත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි .
ඇත්තටම ලස්සනයි .......භාවනාවක් වගේ........❤🙏👍🏵️උතුම් සිද්ද මදුරමාලා සත් පත්තිනි දේව රාජිනියගේ පිහිටයි .
හරිම ලස්සනයි හරිම මිහිරියි....ආදරනීයයි..❤️❤️❤️❤️👍👍👍🙏🙏
ඒක මරු මම දෙරණ tv එකේ දැක්ක හොදම දේ ❤️❤️
හැමතැනම හොයල හොයල හම්බුනේ.. මාරම ආසයි කවි පංතියක්... සත් පත්තිනි දෙවි පිහිටයි 💗🌷🙏
මම මේ වගේම කිරි අම්මවරුන්ගේ දානයක් දුන්න ජූනි මාසෙ..මගෙ දෝනි මැනිකට මාස තුනෙන් දුන්නේ ..හැම දරු පැටියෙක්ටම පත්තිනි මෑණියන්ගේ පිහිටයි ...
රාජනි.කතාවෙ.ඉක්මනින් හැමෝමට දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා 🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼♥️♥️♥️♥️🌹🌹🌹🌹🙏🙏🙏🙏
මගෙ දරුවන් දෙදෙනා ඇතුළු මේ ලෝකෙම සියලු දරුවන්ට සත් පත්තිනි අම්මාවරුන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏
හරිම ලස්සනයි ගායනයයි.. හඩයි..🙏🙏🥰
කට්හඩ හරිම මිහිරියි පත්තිනි මැණියනගේ ආර්ක්ෂා ව ලැබේවා
Aththatama godak lassanai godak watina kawitikak
මේක දැකලා කිරි අම්මා දානයක් දෙන්න හිතුනෙ මට විතරද
කිරි අම්මා වරුන්ගෙ දානෙට අභිගෙ අම්මත් අවිල්ලා❤️❤️🙏🙏😊
අන්ජලි.මෙත්සරදුව.ඇතුලු.රාජනි.ටිම්,එකයි.දෙරනෙ.සබපති.ඇතුලූසියලුම.දෙනාට.තවතවත්.මෙවැනි.නිර්මාන.කිරිමට.ශක්තියධර්ය.වෙවපතමි
අනේ හරිම ලස්සනට ගායනා කරනවා.ගොඩක් ලස්සනයි ..🙏🙏🙏🙏🙏
ඒ කටහඩේ අයිතිකාරයා මන් කියලා දැනුනාම 😍 බුදුසරණයි චමෝ 🙏
❤😘🙏😍thank you aithikaraya...☺️😍
@@chamodihettiarachchi5757 ලස්සනයි අක්කේ 😍😍😍🙏
@@chamodihettiarachchi5757 lyrics damuko akki
හිත නිවෙන හඩක් 💆💕
ධර්මයට ලැදි ඔබ එන්න..ධර්මයෙන් ඇත් වෙන අයත් පුලුවන්නම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. අපෙන් ඇත්ව යන බුදු දහම ආරක්ෂා කිරීම ඔබෙත් මගෙත් වගකීමකි...පින් ඇත්තෝ සැම විටම ධර්මයේම හැසිරෙතී......🌸🌸🙏🙏තෙරුවන් සරණයි.....!!🙏🙏
ඇස්දෙකට කඳුළු එනවා භාවානාවක් වගේ ඒ හඬ...කිරි අම්මා දානයක් දෙනවා පුළුවන් වුන දවසක අනිවාර්යයෙන්ම🙏🙏🙏🙏
භාවනාවක් වාගෙයි ..... TV Derana Tnx
හරිම ලස්සනයි .හිතට හරි සහනයක් දැනේ 🤗
අහන් ඉන්න ගොඩක් අසයි ❤❤❤❤❤
ඒ කටහඩ..❤.ඇග හිරිවැටිලා යනවා.හරිම මිහිරියි.
ගොඩක් ලස්සනයි ❤️❤️ පත්තිනි දෙවියන්ගේ පිහිට ලැබේවා සියලු දෙනාටම !!!🙏🙏
Voice ekata hithama niwenawa.hadawathinma suba pathanawa .
පත්තිනි මෙනියන්ගේ පිහිට ලැබේවා මා ඇතුළු සියලු දෙනාටම 🙏🙏🙏
හිත නිවන භාවනාවක් වගේ 🙏❤
පුදුම වොයිස් එකක් ❤️ හරිම අසාවෙන් අහන් ඉන්න පුළුවන්. පුදුම විදිහට හිත නිවෙනවා 🙏❤️🌸
දෙරන පව්ලේ සියලු දෙනාටම පත්තිනි මෑනියන්ගෙ පිහිටයි!
හරිම ආසාවෙන් අහගෙන හිටියේ සත්පත්තිනී දේවි පිහිටයි හැමොටම 🙏🙏🙏
LASSANI. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හිතට දැනෙන මාරම ලස්සන ගායනයක්❤🙏
Me kavi tika ahanna ahanna harima lassanai.harima ashawen me kathawa balanne.👍👍👍❤❤❤
හරිම අාසයි අහන් ඉන්න කිපාරක් අැහුවත් 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
Hithe loku asawak thiyanawada kiri amma danayak denna meka dekkama harima asa hithuna harima Lassana kotasak rajini❤️❤️❤️❤️🌹🌹🌹🌹
හැමෝම කවුද ගායනා කරන්නෙ කියල අහන නිසා මම හිතුවා කමෙන්ට් එකකින් කවුද ගායනා කරන්නෙ කියලා කියන්න.ඇත්තටම මේක ගායනා කරන්නෙ මම...මම නමින් චමෝදි හෙට්ටිආරච්චි .මේ වගේ ගායනයකින් ඔයාලගේ හිත් සනසන්න ලැබුණු එක ගැන මට ගොඩක් සතුටුයි....ඔයාලගේ මේ කමෙන්ට්ස් කියවද්දි ලැබෙන සතුට වචනවලින් කියල නිම කරන්න බැරි තරම්...ඇත්තටම නිහතමානී සතුටක් තියෙන්නේ....මාව මේ අවස්ථාවට සම්බන්ධ කරගත්තේ රාජිණී ටෙලිනාට්‍යයේ සංගීත අධ්‍යයක්ෂකතුමා වන තිළිණ තාරක අයියා.... .මගේ ආදරණීය සංගීත ගුරුතුමියගේ පුතණුවන්...ඔහුගේ සංගීතයෙන් මේ කවි ටික ගොඩක් හැඩවුණා...තිළිණ අයියට මං ගොඩක් ස්තූති කරනවා මේ අවස්ථාවේ...රාජිණී ටෙලිනාට්‍යයේ සියලුම දෙනාට ගොඩක් ස්තූතියි මාව මේ සඳහා සම්බන්ධ කරගත්තට....අනෝමා මිස් , තිළිණ බොරලැස්ස සර් ඇතුළු රාජිණී ටීම් එකටම නැවත නැවතත් ස්තූතියි... සියලුම දෙනාට පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!❤🙏
👍👍👍💖💖💖
Oyatatha paththni මෑණියන්ගේ pihitiyi
❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️🙏
😍😍😍😍
රාජිනී කතාවේ මේ තරම් කාලේකට තිබ්බ ලස්සනම කොටස මේක. බලන් ඉන්න ආසයි. හරිම පිවිතුරුයි. ❤️🙏
satthakinma..
බොහොම ස්තූතියි❤🙏
ලස්සනයි ඔයගේ කවිටික
Mata me song aka awannako
Me ki weni kotasadaa
මේ කවි ටික අහනකොට කිරි අම්මාවරු දානයක් දෙන්න හිතෙනවා.මන් හැමදාම මේ කවි ටික අහනවා
මම කතෝලික .ඇත්තටම අහන් ඉන්න ආසම හිතෙන භාවනාවක් වගේ හරිම ලස්නයි .ඔය කටහඩ අහන්න අහන්න ආසයි (ආදරෙයි ආදරෙයි ආදරෙයි )තේරුවන් සරනයි 😀😀💞💗💖
මාත් කතෝලිකයෙක් ඒ episode එක විසිපාරක් විතර බැලුවා අද මේ වෙනකල් ඒ ගාථාව නිසාම. ❤️
ගොඩක් ස්තූතියි🙏❤
කතෝලික කෙනෙක් උනත් අන්තිමට ආශිර්වාද කරලා තියෙන්නෙ තෙරුවන් සරණයි කියලා 🙏 ඔයාලටත් තෙරුවන් සරණයි 💫💯
Aka aththa
ජේසු පිහිටයි පත්තිනි පිහිටයි
හරිම ආසාවෙන් අහන් හිටියෙ..මගෙ දරු පැටියා ඇතුලු සියලුම දරු පැටවුන්ට...හැම අම්මා කෙනෙක්ටම සත් පත්තිනි මෑණියන්ගෙම පිහිටයි...
හරිම ලස්සනයි ඒ කවි ඒ ගායනය පත්තිනි මෑණියන් ගෙ පිහිටයි
අනේ ඒ කටහඬ ..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.හරිම මිහිරි..❤️❤️❤️
හිත නිවෙන ගායනයක් බුදුසරණයි
ගොඩක් ස්තූතියි🙏
හරිම ලස්සනයි මිහිරියි කොච්චර ඇහුවත් මදි තැන්ක්ස් රාජනි🙏🙏🙏🙏සාදු සාදු සාදු තරු ඉක්මන් සුවය පතනවා
ගොඩක් ස්තූතියි❤🙏
🙂 මේ වෙලාවෙ මෙහෙම එකක් ඇහුන එකම හිතට මාරම සහනයක්. මේ ගායිකාව ඇතුලු සියලු දෙනාටම මේක කුසලයක් 🌺 ලෝවැසි සියලූම දෙනාට සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි🌺❤ 🙏
ගොඩක් ස්තූතියි❤🙏 ඔබටත් පත්තිණි මෑණියන්ගේ පිහිට ලැබේවා!!!❤🙏
@@chamodihettiarachchi5757 🌺❤️
@@chamodihettiarachchi5757q❤a
හරිම ලස්සනයි.. මේ කවි පෙල හදවත තුල භක්තිය වඩවා.. හිත නිවෙනවා.. කොචිචර ඇහුවත් මදි.. ගොඩක් පිං මේ වගේ හදවතට දැනෙන ලෙස දෙවියන්ගේ භක්තිය ඇති කරනවාට❤️🙏🙏🙏
භාවනාවක් වගේ ඒ කටහඬ..💆❤️
දෙරණට බොහොම ස්තූතියි මේ කවි ටික වෙනම අහන්න ඉඩ සැලැස්සුවාට...
ගොඩක් ස්තූතියි❤🙏
Ou 🙏🙏🙏
Harima lassanai obate.teruwan.saranai ...adare
මෙය නැරබූ සියලුම දෙනාට පත්තිනි මෑණියන් ගේ පිහිට නොඅඩුව ලැබේවා
teledrama එකේ මේක ගිය දවසෙ ඉදන් මං ගෙදර හැමදාම උදේට සද්දෙන් අහනවා.පත්තිනි මෑනියන්ගෙ පිහිටයි හැමෝටම.🙏🙏
කොච්චර ඇහුවත් එපා වෙන් නැති කටහඩක්🙈🌼 හරිම ලස්සනයි.... පත්තිනි මැනියන්ගෙ පිහිටයි!🌼
හදවතට දැනෙන හරිම ලස්සන කවි ගායනා කලේ මතු බුදු බව පතන සත් පත්තිනි දෙවියන්ගේ පිහිට ලැබේවා තිස් තුන් කෝ ටි දෙවියන්ගේ පිහිටත් විශ්ව ශක්තිය එම දරුවට ලැබී නීරෝගී සම්පත්තිය උදාවේවා සාදු සාදු සාදු 🙏🙏🙏
ඇත්තටම හිත නිවෙන ගායනයක් .කොච්චර ඇහුවත් ඇතිවෙන්නේ නෑඅ තෙරුවන් සරණයි .උතුම්වු ශ්‍රී පත්තිනි දේව මෑණියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා !!!❤❤❤❤👍💐🥀🌷🙏🌼🌺🌹🌸🏵️
සිත සැනසෙන හිත නිවෙන හොද ආදර්ශවත් ගායනයක් දෙරන හැමදාමත් හොද කතා අරන් එනවා ආදලෙයි 💕
ගොඩක් ස්තූතියි❤🙏
කොච්චර lassanata kiyanawada kiyala kiyanawanam me කවි අහල mamath mage putha වෙනුවෙන් kiriamma වරුන්ට දානයක් දුන්නා .....ahema යහපත් sithuvillak awe oyage කවි අහල oyata ගොඩක් pin ....
මම ලංකාවට යන හැම වරෙකම කිරි අම්මා දානේ දෙනවා මගේ අම්මගේ ලෙඩ වලට සහ මගේ ලෙඩ ඇතුළු මගේ දු මගේ මහත්තයා ඇතුළු පව්ලේ සියළුම දෙනාටම පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා මම ලංකාවට ගිහින් දානේ ලබන සැරෙත් දෙනවා 🙏🙏🙏
හරිම සජිවී කොටසක් ටෙලි නාට්‍යයක කොටසක් කියලා හිතන්න බෑ හිත නිවෙන ගයනාවක් බුදුසරණයි සත්පත්තිනි පිහිට ලැබෙවා හැමෝටම !!!!!!!!
ඇත්තටම මම ගොඩක් කිරි අම්මලා ගේ දාන වල්ට යනවා.මේ සින්ඩුව එක ගෙදරක දාලා තිබ්බා.හිත නිවෙන සින්ඩුවක්.ඒක.ලස්සන කට හඩක් තියෙන්නේ ඔයාට .🧘🧘🧘🧘
ඇත්තටම පුදුම ආස් කමක් කොච්චර ඇව්වත් එපා වෙන්න නැ හාන්න හාන්න ආස ඉතෙනවා සියලුම දුවා දරුවන්ටත් සියලුම ලොවැසියත් පත්තිනි අම්මාවරුන්ගෙ පිට ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම හරිම ලස්සනයි බාවනාවක් වගේ.අහන්න අහන්න ආසයි .එ කටහඩ හරිම ලස්සනයි ..ස්තුතියි දෙරණ මැවැනි දේවල් දකින්නට සැලැස්සුවට.මං ගොඩාක් ආසවේන් බලන නාට්ටියක් මේක ..ජේසු පිහිටයි හැමෝටම .🙏🙏🙏🙏❤️❤️❤️❤️
නියමයි chamo, කටහඩ ඔයාගෙ කියලා දැනගන්න කලින් ඉදන්ම හරි ආසාවෙන් ඇහුවෙ...... ඇස්වලට කදුළු ආවා කෙල්ලෙ... ඔයාගෙ හඩ නම් භාවනාවක්.... හැමදාමත් ඉදිරියෙන් ඉදිරියටම යන්න ඔයාට ධෛර්යය, ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... ❤️
Thank you 🙏☺️
ඇයි මේවා අහනකොට ඇස්වලට කදුලු එන්නේ.ආසයි අහන්න.ඒත් මේවා අහන හැම වෙලාවකම ඇඩෙනවා....
Me too
එක ඇත්ත අපිහරිසංවෙිගි ජතියක් ලෝකයේම ලස්සන රට අපිට හිමිවි තියෙනවා අපේඅගමත් එකටබලපානවා
සංවේදී නිසා වෙන්න අැති..කොහොමටත් අධි සංවේදී අයට එ්ක හදවතට දැනෙනව
@@kapilaniroshan7005 හරියට හරි..එ්ක ජාන වලින් එන එකක් මං හිතන්නෙ
මටත් ඇඩුනා
කාලෙකින් දැක්කේ කිරිඅම්මා දානයක් 🥺 මන් පොඩිකාලෙ දැක්කට පස්සේ . හිත නිවන ගායනයක් හැමදේම ඒ කාලෙ අපෙ ආච්චි අම්මා කිරිඅම්මා දානෙට ගිහින් හැමදාම උදේ වෙනකොට කැවිලි පාර්සලයක් එවනවා 🥺 අද කාලෙ ලොකුවට නැති උනත් ඒ කාලෙ ඒවා ඇහෙන්න දකින්න අපි පින් කරලා තියනවා සෑහෙන්න 💕
ගොඩක් ස්තූතියි❤🙏
හරිම ලස්සනයි චමෝ ❣️😘
භාවනාවක් 🙏♥️
පත් ටිනි අම්මා ගොඩක් වටිනවා මම හරි අසම කිරි දනය් ඉක්මනින් ඔබ සුවපත් විස්වාසය අම්මා පිට
හරිම ලස්සනයි.... හිත නිවෙන භාවනාවක් වගෙ.....🙏🙏
අනේ ඇත්තමයි අහන්න අහන්න ආසයි
ගොඩක් ස්තූතියි❤🙏
අම්මෝ ඒ කටහඩ.🥰😍..හිතට මාර සැනසිල්ලක් දැනෙන්නේ😇..බුදුසරනයි..හරිම ලස්සනයි.
කොච්චර අහන් හිටියත් මදි.. සින්දුව අහපු වෙලේ ඉදන් නිතරම අහන්න හිතුන. ඉතින් කතාවෙ කොටස් දෙක බැලුව සැරින් සැරේට.. පුදුම විදිහට හිත නිවෙනව.. බාවනාවක්ම තමයි..... ලස්සනයි ඒතරමට. බුදුසරනයි... සැමට
භාවනාවක් වගේ......හරිම ලස්සනයි....
මේ කොටස අදටත් බලනව එතරම් හිත සැනසෙනවා.
මේ කොටස ගොඩක් ලස්සනයි රජිනි කතවට පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏 තවතවත් ඉදිරියට යන්න රාජිනි කතාවට සුබ පතනවා 🙏🙏❤️❤️🙏🙏
හරි ම ලස්සනයි කවිය 😊
පුදුම විදිහට හිත නිවෙන කටහඩක්...ලස්සනයි❤❤❤❤❤❤❤
කටහඩනම් පිස්සුවක් ❤❤
Rajini teledrama eke me වගේ ලස්සන වැඩක් උනා එකට ගොඩක් sathututui❤හරිම lassanai akki katahada භාවනාවක් wage... Bohoma පින්..... Dewiyane ❤❤🤗🤗🙏🙏🙏🙏🥺
හරිම ආසාවෙන් අහන් ඉන්න පුළුවන් හිත නිවෙන සෙත් කවි පත්තිනි අම්මගෙ ආශිර්වාදය ලැබේවා .
මගේ අම්මා ඇතුළු සියලුම දේනාට සත්පත්තිනි මැණියන්ගේ පිහිටයි .🙏🙏🙏❤️
ඔයාගෙ ගායනය හරිම ලස්සනයි. අහගන ඉන්න ආසයි. තවත් මේ වගේ හොද නිර්මාණවලට සම්බන්ධ වීමට වාසනාව ලැබේවායි පතමි.
ලස්සනම ලස්සන ගායනයක් , හිත නිවන භාවනාවක් වගේ 🙏🌸
ලස්සනම ලස්සන හිත නිවෙන කටහඬක්,...ගෝඩාක් ලස්සන නිර්මානාත්මක වෑයමක්...කිරි අම්මා දානය..අපේ දේ රැකගෙන, අලුත් දේ ඉස්සරහට අරන් යන්න ශක්තිය ලැබේවා ...දෙරන.🙏🙏🙏💝💝💝💝💝💝
මාර ලස්සනයි දහ සැරයක් විතර ඇහුවා...තවතවත් මේ වගේ නිර්මාණ කරන්න හැකියාව ලැබේවා
හිත නිවෙන භාවනාවක් 🙏❤
ගොඩක් ස්තූතියි❤🙏
මටත් ,මාගෙ දරුවන්ද ,පවුලේ සියලුම දෙනාද ,ලොකවාසි සියලු දනොටද පත්තිනි මෑණියන්ගෙ පිහිටයි.
හිත නිවෙන ගායනය ඔඛලා සියලු දෙනාටම නිරෝගි සම්පත් ලැබේවා👍👍👍
ගොඩක් ස්තූතියි❤🙏
😂
හරිම ලස්සනට ඔයා ගායනා කරනවා.
ලස්සනම ලස්සන හිත නිවන කටහඩක් ❤️❤️
ඇස්වහක් කටවහක් වදින්නෙපා ❤️❤️
ජේසු පිහිටයි !
ගොඩක් ස්තූතියි❤🙏
ඒ කටහඩ මාව පිස්සියෙක් කරනවා.ඒ තරමට ලස්සනයි ..ආදරෙයි.මන් පුලුවන් හැම වෙලාවෙම අහනවා..
හැරීම ලස්සන ගිතයක් හිත නිවෙන කට හඩක් හන්න හන්න අසයි
හෙට අපේ ගෙදර කිරි අම්මාවරු දානයක් තියනවා.. දැන් කැවුම් උයන අනිත් වැඩ කරන හැමෝම පුදුම සතුටකින් මේක අහන්නේ.. එක දිගට කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. මේ කවි පෙල මේ විදිහට දැම්මට ගොඩක් පින්.. පත්තිනි මෑනියන්ගේ පිහිටයි හැමෝටම ❤
අහන් ඉන්න ආස හිතෙනවා හරිම ආසාවෙන් මේ කොටස බැලුවේ ❤️🥰.
ගොඩක් ස්තූතියි❤🙏
ඉස්සර මගේ අම්මත් කිරි අම්මා දානෙට යනවා....❤️❤️ අද මගේ අම්මා මම ලග නෑ...ඒත් මතකයන් වලින් අම්මව දකිනවා...අම්මගේ සුවද දැනෙනවා..අම්මව එදා වගේ ආදරෙන් බදා ගන්න ආසයිි අම්මේ.....................
❤️
ඇත්තටම මට අපේ දුන්න කිරි දානය සිහි වුනා පත්තිනි මෑණියන්ගේ පිහිටයි !!
අපේ වටිනා දායාද අද විනාස වෙලා ඒවා විනාස කරන්න අද බොහෝ අය ඉන්නවා අපි හැමෝම එකතු වෙලා මේ හැම දේම ආයෙත් පටන් ගනිමු. මොකද මෙවා නැතිවීම තමයි මේ රට මෙතරම් විශාල පරිහානියකට පත් වෙලා තියෙන්නේ මෙවා දකිනකොට අපේ අතිතය මතකයි හොඳට එ අතිතය හරිම ලස්සනයි සුන්දර යි
හරිම ලස්සනයි කිරි අම්මා වරැණ..මගේ දරු දෙදෙනා ඇතුලු සියලුම රෝගි නිරෝගි දරුවන්ට සත්පත්තිනි මෑණියන්ගේම පිහිටයි" කිරි සිහිනය දකින්නට බලාපොරොත්තුවෙන් සිටින..සියලුම දෙනාටත් සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි..
කවි ටික දානකල් ආසාවෙන් බලන් හිටියේ... thnks derana
අනේ හරිම මිහිරියි අහන්න අහන්න ආසයි 🥰 පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏❤️
ඇත්තටම හරි ම ආසවෙන් මෙම කොටස බැලුවා හිත නිවන හඩක් ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏
ජීවිතෙ පලවෙනි වතාවට කිරිඅම්මා වරුන්ගෙ දානෙ දැක්කෙ ,ගායනය ලස්සනයි ,හරිම මිහිරියි
ලස්සන කටහඩක් හිතට මාර සැනසීමක් එනවා ඇස් පියාගෙන අහන්න පුළුවන් බුදු සරණයි 🙏🏾 සියළු දෙවි රැකවරණයි🙏🏾
ඒ කවි ටික 🥺❤️
මේ කටහඩ නම් භාවනාවක්. එතරම් ලස්සනයි ❤❤
හරිම අගෙයි මේ ආකාරයේ සංස්කෘතිකමය අංගයන් තෙල් කතාවට එක් කිරීමෙන් දැයි දුවාදරුවන් දැනුමෙන් පොහොණි වන බව නොරහසකි
සිත නිවන කවි පෙළක්...🙏🙏🙏
මේ ගායනය අහද්දි පුදුම විදිහට හිත නිවෙනවා.ලස්සන හඩක් ❤❤❤
Thank you 🙏❤
හරිම ලස්සනයි .දෙතුන් ගමනක් ඇහුවා .මටත් මගේ දරුවන්ටත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි .
ඇත්තටම ලස්සනයි .......භාවනාවක් වගේ........❤🙏👍🏵️උතුම් සිද්ද මදුරමාලා සත් පත්තිනි දේව රාජිනියගේ පිහිටයි .
හරිම ලස්සනයි හරිම මිහිරියි....ආදරනීයයි..❤️❤️❤️❤️👍👍👍🙏🙏
ඒක මරු මම දෙරණ tv එකේ දැක්ක හොදම දේ ❤️❤️
ගොඩක් ස්තූතියි❤🙏
හැමතැනම හොයල හොයල හම්බුනේ.. මාරම ආසයි කවි පංතියක්... සත් පත්තිනි දෙවි පිහිටයි 💗🌷🙏
මම මේ වගේම කිරි අම්මවරුන්ගේ දානයක් දුන්න ජූනි මාසෙ..මගෙ දෝනි මැනිකට මාස තුනෙන් දුන්නේ ..හැම දරු පැටියෙක්ටම පත්තිනි මෑණියන්ගේ පිහිටයි ...
රාජනි.කතාවෙ.ඉක්මනින් හැමෝමට දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා 🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼♥️♥️♥️♥️🌹🌹🌹🌹🙏🙏🙏🙏
මගෙ දරුවන් දෙදෙනා ඇතුළු මේ ලෝකෙම සියලු දරුවන්ට සත් පත්තිනි අම්මාවරුන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏
හරිම ලස්සනයි ගායනයයි.. හඩයි..🙏🙏🥰
ගොඩක් ස්තූතියි❤🙏
කට්හඩ හරිම මිහිරියි
පත්තිනි මැණියනගේ ආර්ක්ෂා ව ලැබේවා
Aththatama godak lassanai godak watina kawitikak
මේක දැකලා කිරි අම්මා දානයක් දෙන්න හිතුනෙ මට විතරද
කිරි අම්මා වරුන්ගෙ දානෙට අභිගෙ අම්මත් අවිල්ලා❤️❤️🙏🙏😊
අන්ජලි.මෙත්සරදුව.ඇතුලු.රාජනි.ටිම්,එකයි.දෙරනෙ.සබපති.ඇතුලූසියලුම.දෙනාට.තවතවත්.මෙවැනි.නිර්මාන.කිරිමට.ශක්තියධර්ය.වෙවපතමි
අනේ හරිම ලස්සනට ගායනා කරනවා.ගොඩක් ලස්සනයි ..🙏🙏🙏🙏🙏
ඒ කටහඩේ අයිතිකාරයා මන් කියලා දැනුනාම 😍 බුදුසරණයි චමෝ 🙏
❤😘🙏😍thank you aithikaraya...☺️😍
@@chamodihettiarachchi5757 ලස්සනයි අක්කේ 😍😍😍🙏
@@chamodihettiarachchi5757 lyrics damuko akki
හිත නිවෙන හඩක් 💆💕
ධර්මයට ලැදි ඔබ එන්න..
ධර්මයෙන් ඇත් වෙන අයත් පුලුවන්නම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. අපෙන් ඇත්ව යන බුදු දහම ආරක්ෂා කිරීම ඔබෙත් මගෙත් වගකීමකි...
පින් ඇත්තෝ සැම විටම ධර්මයේම හැසිරෙතී......🌸🌸🙏🙏
තෙරුවන් සරණයි.....!!🙏🙏