Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 224 | 26th January 2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 165

  • @gayanahendalage3223
    @gayanahendalage3223 8 วันที่ผ่านมา +59

    රන්දිගෙයි නාරදගෙයි ආදර කතාව බලන්න ආසාවෙන් ඉන්නවා..... ඒ දෙන්නගේ සිංදුවත් ලස්සනයි..... ❤️❤️❤️

  • @nilakshimalwaththa5282
    @nilakshimalwaththa5282 9 วันที่ผ่านมา +99

    කතාවේ ලස්සනම ආදර කතාව රන්දී❤ ❤නාරද ❤ ආදර කතාව වෙයි.

    • @upekshaanuradhi6699
      @upekshaanuradhi6699 9 วันที่ผ่านมา +6

      Matath hitenawa warsha dahamta nam dan arosha dushtayath innawane habai narada randi ekathu unoth niranga shanuluta hodai

  • @shanikagunese
    @shanikagunese 9 วันที่ผ่านมา +105

    අනේ නාරදගෙ සීන් එකටනම් ඇඩුනා එයා රන්දිට මාර ආදරෙයි🥰💛

  • @Nethmi-04v
    @Nethmi-04v 9 วันที่ผ่านมา +199

    වර්ශා❤දහම්
    ලින්ටා බඩී❤නිරංග
    රන්දි ❤නාරද කතාවෙ අවසානය මෙහෙම වෙන්න ඕනි කියන අය👍👍

    • @sanitasanita7662
      @sanitasanita7662 9 วันที่ผ่านมา +4

      අනිවාර ෙයන්

    • @දිනුදිඅමාශා
      @දිනුදිඅමාශා 9 วันที่ผ่านมา +8

      ඔව් අනේ...රන්දි නාරද එකතු වෙන්න ඕනි...

    • @sadarurashmika
      @sadarurashmika 9 วันที่ผ่านมา +5

      ඔව්

    • @Nandini-xg7do
      @Nandini-xg7do 9 วันที่ผ่านมา +6

      ඔව් එහෙම තමා වෙන්න ඔනි දහම් රන්දිට අදරයි කරන්නෙ සහොදරියක් ව්දියට රන්දිට අදරෙයි කරන්නෙ නාරද රන්දි නාරද එකතු කරන්න ඔනි

  • @MadushaniNisansala-k8x
    @MadushaniNisansala-k8x 9 วันที่ผ่านมา +70

    අනේ රන්දි ඔයාට ආදරේ කෙනෙක්ට ආදරේ කරන්න..නාරද පව්..😢😢 එයාව හදා ගන්න පුලුවන් ඔයාට විතරයි...❤❤

  • @GarshanaSaumya
    @GarshanaSaumya 9 วันที่ผ่านมา +89

    ආදරයකට ඕනෑම මුරණ්ඩු කෙනෙක් දමනය කරන්න පුලුවන් කියන කතාව ඇත්ත රන්දිගේ හා නාරදගේ කතා බහ තුළින්

  • @beetahettiarachchi5131
    @beetahettiarachchi5131 9 วันที่ผ่านมา +109

    කතාවේ ලස්සනම ආදර කතාව රන්දිගෙයි පොඩි මහත්තයාගේ වෙයි වගේ

  • @JanithaDisanayaka-ym5yk
    @JanithaDisanayaka-ym5yk 9 วันที่ผ่านมา +46

    කතාවෙ ලස්සනම ආදර කතාව පොඩි මහතයගෙයි රන්දිගෙයි වෙයි වගේ

  • @comarimo5993
    @comarimo5993 9 วันที่ผ่านมา +31

    රන්දිට. ඇත්තටම. ආදරේ. නාරද. ඒ. දෙන්නව. එකතු. කරන්න❤❤❤❤❤❤❤නාරද❤. රන්දී❤❤❤❤❤

  • @wathsalawathsala417
    @wathsalawathsala417 9 วันที่ผ่านมา +35

    දැන් නම් ආසාවෙන් කතාව බලන්නෙ රන්දියි පොඩි මහත්තයයි හින්දා

  • @KiLi-ru9wv
    @KiLi-ru9wv 9 วันที่ผ่านมา +36

    නාරද ❤️රන්දී 👍

  • @anulaanula8699
    @anulaanula8699 9 วันที่ผ่านมา +38

    රන්දී ❤️❤️නාරද ❤️❤️😭😭

  • @ayodyajayasekara3076
    @ayodyajayasekara3076 9 วันที่ผ่านมา +26

    Naradage Actingnam supiri.harima thathvikai.sammana denna ona ❤❤❤❤naluwo.

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 9 วันที่ผ่านมา +23

    ❣️ රන්දි ❣️ නාරද ❣️

  • @dilshan3306
    @dilshan3306 9 วันที่ผ่านมา +25

    රන්දි ❤ නාරද 😊😊

  • @MAHimasha
    @MAHimasha 8 วันที่ผ่านมา +16

    නාරද තමයි රංදිට ඇත්තටම ආදරේ ..😊

  • @nuwandikaMalshani
    @nuwandikaMalshani 9 วันที่ผ่านมา +31

    නාරද හොද කෙනෙක් වෙයි රන්දි නිසා .නාරද රන්දිට ආදරයි ❤❤❤

  • @ChandiThathsarani-sq7bz
    @ChandiThathsarani-sq7bz 9 วันที่ผ่านมา +25

    මෙමන්න මේ අරෝෂව කතාවෙන් ඉන්නෙක නම් හරිම කරදරයක් අනේ

  • @nilminisamarakkodi4438
    @nilminisamarakkodi4438 9 วันที่ผ่านมา +30

    මම කැමති රන්දි පොඩි මහත්තයාට කැමති උනොත් හොඳයි

  • @chanuishara
    @chanuishara 9 วันที่ผ่านมา +18

    නාරද ❤️ රන්දි

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 9 วันที่ผ่านมา +43

    රන්දි ට නාරද දීල
    දහම් ට වර්ෂා දෙන්න
    කතාව දිග්ගස්සන්න අරෝෂ වගේ සෙවලයො දාල චොර කරන් නැතුව 🙆🙆🙆

    • @fai3379
      @fai3379 9 วันที่ผ่านมา +2

      😚

  • @ShampikaSiriani
    @ShampikaSiriani 9 วันที่ผ่านมา +17

    නාරද පව් ඇත්තටම රන්දි තවත් දහම් ගැන මොනවට හිතනවද මන්ද ❤❤❤

  • @roshikakumari-b6t
    @roshikakumari-b6t 9 วันที่ผ่านมา +23

    රන්දි❤❤❤ නාරද,😊 වර්ෂා❤❤❤ දහම්🎉🎉

  • @dilharamaduwanthi5665
    @dilharamaduwanthi5665 9 วันที่ผ่านมา +35

    මෙච්චර ආදරෙ කරන කෙනෙක් ඉදලත් මොන මගුලකට දහම් පස්සෙ යනවද මන්ද රන්දි. නාරද තමා රන්දිට ගැලපෙන්නේ

    • @ayodyajayasekara3076
      @ayodyajayasekara3076 8 วันที่ผ่านมา +1

      Katawa epa karawanna epa.dan apahu narada ennawa.kellek enna kollek passe randiwa yawanne natiwa asithayata randiwa set karanne natiwa randiwa naradata set karapalla❤eta passe katawa edagena palayalla.😊

    • @dilharamaduwanthi5665
      @dilharamaduwanthi5665 8 วันที่ผ่านมา

      @ 😁😁😁

  • @raniqween1009
    @raniqween1009 9 วันที่ผ่านมา +18

    නාරද පවු රංදි 😢 නාරද රංදි❤

  • @YukthiHirushan-j2y
    @YukthiHirushan-j2y 9 วันที่ผ่านมา +27

    හර්ශ දනෝශ්ගේ සිංදුව පට්ට නේද😮😮❤

  • @chandanirenukamendis1793
    @chandanirenukamendis1793 9 วันที่ผ่านมา +25

    රන්දි ❤නාරද

  • @RasikaPradeep-wg7ir
    @RasikaPradeep-wg7ir 5 วันที่ผ่านมา +2

    දැන් ලස්සනයි ඔය විදිහටම යන්න රන්දි .නාරදයි එකනු කරන්න

  • @ErangaLakmal-c1v
    @ErangaLakmal-c1v 8 วันที่ผ่านมา +7

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි ඔයාලා ට බුදුසරනයි පරිස්සමෙන් ඉන්න හැමෝම

  • @GinuraSameera
    @GinuraSameera 9 วันที่ผ่านมา +17

    නාරද පව් රන්දි,ඔයා කියන දේ නාරද අහනවා

  • @Nishu892
    @Nishu892 8 วันที่ผ่านมา +15

    නාරද පව්🥺

  • @chandaniperera5734
    @chandaniperera5734 9 วันที่ผ่านมา +20

    රන්දිට පිං නාරදව හොද තැනකට ගේනාහොත්

  • @amilakumara-y5r
    @amilakumara-y5r 8 วันที่ผ่านมา +4

    රන්දිට අැත්තටම අාදරේ නාරද විතරයි❤❤❤

  • @shanukisehansa538
    @shanukisehansa538 8 วันที่ผ่านมา +12

    නාරදවයි රංදිවයි එකතු කරන්න නාරදට වරද හදාගෙන ජීවත් වෙන්න එකම අවස්ථාවක් දෙන්න

  • @YGTCreation
    @YGTCreation 9 วันที่ผ่านมา +12

    සබ්බපාපස්ස අකරනං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානුසාසනං🙏

  • @Kumari-dk3eh
    @Kumari-dk3eh 9 วันที่ผ่านมา +18

    රන්දි ❤❤❤❤නාරද❤❤❤❤❤

  • @niroshalwis7525
    @niroshalwis7525 9 วันที่ผ่านมา +8

    ලීන්ට බඩී නිසා බලන්නේ වර්ෂා pawele සින් skip කරලා බලන්නේ 😂😂

  • @stellafonseka8870
    @stellafonseka8870 9 วันที่ผ่านมา +10

    රන්දි තාම ගේම අත් හැරලා නැහැ දහම්ට ලව් කරන එක නැහැදිච්ච කම මට නම් පේන්න බැරි චරිතයක් දහම්ට කෙල්ලෙක් ඉන්නවා කියලා දැන දැන ,අහිංසක මූන පෙන්න ගෙන හිටියට හිතේ තියෙන්නේ වෙන දේවල් 😊අනික ලින්ඩා බඩී ඒකිගේ තාත්තා අය්යා ගැන දැන දැන අර අහිංසක කොල්ලව අමාරුවේ දානවා

  • @PushpaLatha-qc6hc
    @PushpaLatha-qc6hc 9 วันที่ผ่านมา +10

    Nardatpaurodi❤❤❤❤❤❤❤❤❤😂

  • @nishadijeewanthi2154
    @nishadijeewanthi2154 8 วันที่ผ่านมา +2

    හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ නාරද රන්දි එකතු කරන්න... ❤❤❤❤❤

  • @DananjiSathsarani-o8l
    @DananjiSathsarani-o8l 8 วันที่ผ่านมา +4

    Hart tuching song wow❤

  • @SamantiSilwa
    @SamantiSilwa 9 วันที่ผ่านมา +12

    පව් නාරද නාරදව හදාගන්න පුළුවන් රන්දිට තමයි ඒ දෙන්නා එකතු වෙනවා නම්හොඳයි

  • @thashiwasana2000
    @thashiwasana2000 6 วันที่ผ่านมา +3

    Ane naradagey randigei kathawa lassana kathawak. Lassana awasanayak dennako

  • @MSSWSIRIWARDHANA
    @MSSWSIRIWARDHANA 8 วันที่ผ่านมา +3

    ❤රන්දි ❤නාරද ❤

  • @gangashamali2652
    @gangashamali2652 9 วันที่ผ่านมา +10

    නෙද්දකින් හිරේ ඉදලා ආව එකාව පිලිගත්තේ ඔලිම්පික් දිනලා ආවා වගේනේ

  • @RithoshaDewumith
    @RithoshaDewumith 9 วันที่ผ่านมา +11

    නාරද ඇ තටම රන්ධිට.ආදරෙයි නේ..ඉතින් රන්ධි ඔයා ට ඒ ආදරේ තේරුම් ගන්න බෑ නෙ

  • @ahinsadulari2316
    @ahinsadulari2316 8 วันที่ผ่านมา +3

    වෙන තාත්තා ල නම් පුතාව බලන්න කරදරයක් උනා කියල දැනගත්ත ගමන් හොස්පිටල් එකට දූවන්නෙ ඒ කට මේ තාත්තා ගෙදර උනුත් එක්ක හොදට කාලබීල සතුටු වෙනවා

  • @SanduniSathsarani-j6j
    @SanduniSathsarani-j6j 2 วันที่ผ่านมา

    පව් දෙයියනේ නාරද නාරද කතා කරන විදියට මාරම දුකයි. රන්දිට විතරයි නාරද හදා ගන්න පුළුවන් 👍❤️

  • @GinuraSameera
    @GinuraSameera 9 วันที่ผ่านมา +11

    අරෝෂ වර්ෂලගෙ ගෙදර ආවමහ වැඩියෙන්ම සතුටු වෙන්නෙ වර්ෂගෙ අම්ම

    • @PraMuPraMu-C
      @PraMuPraMu-C 8 วันที่ผ่านมา +1

      වර්ශාට අම්මාට බදින්න කිවුවා නම් හරි නේ😂

  • @ChamindaSampath-h4j
    @ChamindaSampath-h4j 7 วันที่ผ่านมา

    මමත් මේ කතාව ආසාවෙන් හැමදාම බලනවා ඒ කතාව ඒ දෙන්නට මං හරීමක් ආදරෙයි.

  • @MalikaMalikaa-v7u
    @MalikaMalikaa-v7u 9 วันที่ผ่านมา +8

    වර්ෂාට හොද වැඩෙි

  • @methu5172
    @methu5172 8 วันที่ผ่านมา +5

    රන්දී නාරදයි එකතු වෙනවනම් කතාව ලස්සනයි ❤️

    • @Sadaru-shappylifeword
      @Sadaru-shappylifeword 8 วันที่ผ่านมา +2

      රන්දිව නාරදට මැචි වෙනවා එයාලා දෙන්න කැමැති වෙනවනම් ෂොක්❤❤

    • @methu5172
      @methu5172 8 วันที่ผ่านมา

      @Sadaru-shappylifeword ow aneee 😍

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq 9 วันที่ผ่านมา +11

    ❤😂😂😂ලස්සනයි කතාව

  • @Sriyanisriyani-ov8zx
    @Sriyanisriyani-ov8zx 9 วันที่ผ่านมา +5

    Aniwarayanma👍

  • @DamayanthiHewage-j4e
    @DamayanthiHewage-j4e 5 วันที่ผ่านมา +1

    ආදරේ කරන කෙනාට ආදරේ නොකර රංදි මොකද මේ කරන්නෙ

  • @HemaMomo-b5c
    @HemaMomo-b5c 8 วันที่ผ่านมา +3

    මං නම් අසා ම වර්ෂා දහම් ගේ කතා ව ♥️♥️♥️♥️♥️♥️

  • @rashmisandamini1702
    @rashmisandamini1702 6 วันที่ผ่านมา +1

    නාරද පව් 💔

  • @MaduwanthiPushpakumara
    @MaduwanthiPushpakumara 9 วันที่ผ่านมา +8

    Daham❤randi❤🎉

  • @AsAs-oc3px
    @AsAs-oc3px 9 วันที่ผ่านมา +11

    ඉදකින් මෙි අරුශ කියන පෙරේතය වර්ෂටත් කට නැ කතා කරන්න එන්න එපා කියල කෝ වර්ෂගෙ තාත්තගෙ කලින් තිබු ගැමිම

  • @MalikaMalikaa-v7u
    @MalikaMalikaa-v7u 9 วันที่ผ่านมา +14

    දහමිට අවසානේ කවුරැත් නැතිවෙනවා

  • @SadaliKawya
    @SadaliKawya 6 วันที่ผ่านมา +1

    නාරද පවු😢

  • @gayathriwijesundara9668
    @gayathriwijesundara9668 8 วันที่ผ่านมา +1

    Api Navathinna one apita Adara karana hithak laga...Narada Randita Adaraiiiiii❤

  • @y2z-e4r
    @y2z-e4r 8 วันที่ผ่านมา +1

    නාරද💓රන්දි

  • @ChethanaWeerasingha
    @ChethanaWeerasingha 7 วันที่ผ่านมา

    අනේ 😢❤

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol 9 วันที่ผ่านมา +7

    Narada 😢

  • @isurumadusanka7512
    @isurumadusanka7512 วันที่ผ่านมา

    වර්ෂාගෙ අම්මාට අරෝෂයාට කියලා පුකෙ පාරක් ඇරෙව්වනම් තියන අමාරුව හරියනවා 🤣🤣

  • @susilakulathunga1597
    @susilakulathunga1597 8 วันที่ผ่านมา +1

    ආයෙත් ආවා අරගොතයාකතාවට

  • @KaushalyaSeuwandi-vb4tc
    @KaushalyaSeuwandi-vb4tc 9 วันที่ผ่านมา +5

    Narada pau ane dennawa set krannko

  • @sachinikwt8612
    @sachinikwt8612 9 วันที่ผ่านมา +4

    Warsha ❤️ daham

  • @menike846
    @menike846 9 วันที่ผ่านมา +5

    රන්දි ඔයා නාරද එක්ක ඉන්න පවු නාරද දැන් නාරද අසරණ වෙලා වර්ෂා හිතට එකගව ඇයි කියන්නේ නැත්තේ අරැසට කැමති නැ කියලා පවු දහම්

  • @LalaniSarangani
    @LalaniSarangani 9 วันที่ผ่านมา +5

    ❤❤🎉🎉❤❤🎉🎉❤

  • @JayanthaNalin-bi9uk
    @JayanthaNalin-bi9uk 7 วันที่ผ่านมา

    I am waiting to Selena Nuwan from UAE

  • @KesaraMadushani
    @KesaraMadushani 8 วันที่ผ่านมา +1

    Ane eedennava ekathu karannako😢

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 8 วันที่ผ่านมา +1

    Linton badeet nilanga බලන්න puluwan
    Ayya balanna yanna ekita වෙලා නෑ

  • @LakshmiWijayakoon-bn4dw
    @LakshmiWijayakoon-bn4dw 8 วันที่ผ่านมา +1

    වර්සගෙ අම්මා හරිම නරකයි බලපුවම

  • @Kaveesha_Gihan21
    @Kaveesha_Gihan21 8 วันที่ผ่านมา

    Exsalant. Actor. Linta n. Mudalale. Obthumat. JaiyWawa 💗🙏👍

  • @NishaniGeethika-n9z
    @NishaniGeethika-n9z 6 วันที่ผ่านมา

    Hari lassana adara kathawak wenna ona naradawa hada ganna puluwanna randita itharamai🩷 ana ikmanata adanna akathu wanawanam🩷🩷hariyata aka aththama adara kathawak waga mata dananna niyamata ayala raga panawa❤❤❤

  • @NilukaPriyadarshani-o8v
    @NilukaPriyadarshani-o8v 8 วันที่ผ่านมา +3

    නාරද හොඳ කෙනෙක් කරන්න පුළුවන් රන්දිට විතරයි

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 8 วันที่ผ่านมา +1

    Narade ammala..akka.
    Nangi..shok..un patta palataka na

  • @Charithindeepa
    @Charithindeepa 9 วันที่ผ่านมา +10

    දහම් ආදරේ වර්ශා ට .වර්ශා ආදරේ දහම් ට.ඉතින් උන් දෙන්න ගෙ ලව් එක කැඩිල දහම් ගෙ කරේ රන්දි ව ගහන කම් බලන් ඉන්න උන් ඇත්ත ජීවිතෙ ත් ඔහොම වෙන්න ඇති නේහ්🤣🤣🤣ඊයා බන්

    • @IreshaThilakarathna94
      @IreshaThilakarathna94 9 วันที่ผ่านมา +3

      ඒ ඔය හිතන විදිය එකෙන්ම තෙරෙනවා ඔයාගෙ මොලෙ තරම කියල. ඔච්චර ගොන් කතා කියන්න එපා අවසාන කොහොම ත් දහම්❤රන්දි වර්ෂ අරෝශගෙන් බෙරෙන්න දහම්ගෙ ඇගෙ බලෙන් එල්ලුනෙ ඊයා😂😂😂😂😂😂😂 රන්දි❤ දහම් පුංචි කාලෙ ඉදන් යාලුවො වර්ෂ වගෙ උන් තමා උබල බන් ඊයා අනිතිමට එකතු වෙන්නෙ ඒ රන්දි❤ දහම් උබල මොනව කිව්වත්😅

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 9 วันที่ผ่านมา +1

      නියම කතාව කිව්වේ ඔයා😂.👌👌රන්දි බුදුන්ගේ පිහිටෙන් ඉන්න නිසා.එයාගේ ආදරේ එයාට ලැබෙයි.❤️❤️

    • @Charithindeepa
      @Charithindeepa 9 วันที่ผ่านมา +1

      @@IreshaThilakarathna94 උඹ නම් කොහොමත් ඇත්ත ජීවිතෙ අහිංසක කොල්ලො කෙල්ලෙන්ගෙ ලව් කැඩෙන කම් බලන් ඉන්න එකියෙක් තමා .එහෙව් තොපි ට කවදාවත් ආදරයක් යාදින්නෙ නෑ අද කිව්වා කියලා මතක තියාගනිං .

    • @DSSD-rx2tq
      @DSSD-rx2tq 9 วันที่ผ่านมา +1

      ​@@IreshaThilakarathna94 ඔයා ඉස්සෙල්ලම ගිහින් ආයෙ මුල ඉඳල කතාව බලල එන්න 😂 අරෝශයෙක්ගෙ චරිතයක් තිබ්බෙත් නෑ වර්ශයි දහමුයි ආදරේ කරද්දි 😂 එදා රන්දි නාරදට කියපුව ඒ විදිහටම දහම් රන්දිට කිව්වම උබගෙයි පල්ලෙහා එකාගෙයි මොලේ අමාරුව හොඳවෙයි 😂 මෙච්චර මේ රන්දිටයි නාරදටයි වෙනම සිංදුවක් හදල තියෙද්දිත් ඒක තේරුම් ගන්න බැරි මැටි අල දෙකක් බන් උබල දෙන්නා චුට්ටක්වත් මොලයක් නැද්ද උබල දෙන්නට 😂

    • @Nethmi-04v
      @Nethmi-04v 9 วันที่ผ่านมา +2

      @@IreshaThilakarathna94 හෝ හෝ සිස් ඔයා මුලින්ම වර්ශා ගම දාලා ගියා ට පස්සෙ ගිය episodes බලල එන්න.ඕනි නෑ 164 episode එකේ ඒ දෙන්න එකතු වුනා.ඈවරයි දෑවරයි කතාව ඉවරයි😌නාරදට රන්දි ව ලැබෙන්නෙ.ඉස්සරහට රන්දි වෙනස් වෙනවා.අරෝශ ගෙ හොර වැඩත් මාට්ටු වෙලා අන්තිමට දහමුත් තැනකට ඇවිට්ජ් එයාට වර්ශාගෙ ගෙදරින් කැමති වෙනව.ඒක තමා වෙන්නෙ බොරු නම් බලන්න 😌

  • @MalindaPriyankara-w3n
    @MalindaPriyankara-w3n 9 วันที่ผ่านมา +4

    බොරුවට අදිනවමේක 😂

  • @SunithaDemuni
    @SunithaDemuni 9 วันที่ผ่านมา +2

    😊

  • @mohamedazharmohamedazhar3276
    @mohamedazharmohamedazhar3276 9 วันที่ผ่านมา +45

    I'm waiting for salena nuwan from saudi 🇸🇦 ❤❤❤❤

    • @samankumara8893
      @samankumara8893 9 วันที่ผ่านมา +10

      😂😂

    • @NiluniluKrishanthi
      @NiluniluKrishanthi 9 วันที่ผ่านมา +3

      😂

    • @SriyaniKanishka
      @SriyaniKanishka 9 วันที่ผ่านมา

      😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮 😮😮be😮i7u​@@samankumara8893

    • @pissulokayak1223
      @pissulokayak1223 9 วันที่ผ่านมา

      I'm❤​@@samankumara8893

    • @pamudithamaneth134
      @pamudithamaneth134 8 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 9 วันที่ผ่านมา +2

    ❤😱😱😱

  • @miurangichathurika4272
    @miurangichathurika4272 9 วันที่ผ่านมา +2

    Warsha ❤daham atharata arosh genna epa ,,balanna epa wenoo,, labana sathiye wath daham ❤ warsha kotas dannakoo.warshata daham ekkama gamata enna labenna oni,,

  • @niroshalwis7525
    @niroshalwis7525 9 วันที่ผ่านมา

    මේ ලීන්ට 😂😂😂 කය්ය ඊට වඩා උගේ පුතා kalpa 😂😂😂

  • @DananjiSathsarani-o8l
    @DananjiSathsarani-o8l 8 วันที่ผ่านมา

    Wow r n❤

  • @lakminiolianga6957
    @lakminiolianga6957 7 วันที่ผ่านมา

    වර්ෂාට තාත්තාගේ අසනීපෙට මාස ගණක් නිවාඩු දීලා නේද? කොහෙද ඒ ඉස්කෝලේ තියෙන්නේ

  • @Nethuki.6
    @Nethuki.6 8 วันที่ผ่านมา

    Ekaparata yanna epa mn kohomada wadak karaganne 😂

  • @tharushidiwyanjali4399
    @tharushidiwyanjali4399 8 วันที่ผ่านมา +1

    Me kathawe mula idanma balan hitiye narada randi ekathu wenakan ❤
    Lassanama adara kathawa❤

  • @DulanDulandulan
    @DulanDulandulan 9 วันที่ผ่านมา +2

    Hi

  • @psuramya-q4g
    @psuramya-q4g 9 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @IreshaThilakarathna94
    @IreshaThilakarathna94 9 วันที่ผ่านมา +12

    වර්ෂ අරෝශ❤
    දහම් රන්දි❤
    ලින්ටබඩි නිරංග❤ එකතමා අවසානෙ අපි තාමත් රන්දි❤ එක්ක❤❤❤❤❤❤

  • @nandhininandhini6103
    @nandhininandhini6103 9 วันที่ผ่านมา +2

    Ma buddika rabukwalla nada raula wawala inna

  • @amandaumayangani6625
    @amandaumayangani6625 6 วันที่ผ่านมา +1

    Narada❤ randi❤❤ + කරන්න🙏💗

  • @HansiNawodya-x2v
    @HansiNawodya-x2v 8 วันที่ผ่านมา +2

    Ane me kahadayawa danna epa ane epa wenawa kathawath

  • @sriyanip655
    @sriyanip655 9 วันที่ผ่านมา +2

    Ane me arosha කපටි

  • @HappyFallingLeaves-vj9kz
    @HappyFallingLeaves-vj9kz 9 วันที่ผ่านมา +2

    අපේ ඩේට වලට මුන් ඇඩ් දානව පරයෝ

  • @madushiranasinghem5344
    @madushiranasinghem5344 9 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sachinikwt8612
    @sachinikwt8612 9 วันที่ผ่านมา +2

    Ane randhi dahamtai warsatai paaduwe enna dennathuwa balen piti passe anawa lejja nadda