O/L A/L Practical Drama -poth hathak atak-නාට්‍ය ගීත-suminda sirisena- රංග කලාව ප්‍රායෝගික පරීක්ෂණයට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • / @drama-and-english
    නාට්‍ය විෂය හදාරන ඔබ සඳහාම
    This video focuses on O/L practical examination.
    #theater #natika #dramaandtheater #Drama #OL #AL #OLDrama #ALDrama #SL #natya #natyaharangakalawa #rangakalawa #OLPractical #Practical #OrdinaryLevel #Theater #ordinarylevelpractical #olpractical #lesson #viral #viralvideo #2024 #music #musictracks NATIKA
    රංග කලාව ප්‍රායෝගික පරීක්ෂණය සඳහා
    නාට්‍ය ගීත
    සුමින්ද සිරිසේන මහතා
    පොත් හතක් අටක් දැනටත් ලියා දාල
    තියෙනවා
    මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා…
    ඇත්ත නැත්ත ගැන මම නෑ වෙහෙසෙන්නේ
    නිතරම
    පත්තරේට මගෙනුයි විස්තර යන්නේ…
    පුස්තකාලේ මයි කාලය ගතවෙන්නේ
    ඒකයි
    ගත් කතුන් කියා කවුරුත් අමතන්නේ…
    පොත් හතක් අටක්…….
    මං විදෙස් වලත් තොරතුරු සපයන්නේ
    ඔහෙලට
    මං නැතොත් තවත් වෙන කවුරුද ඉන්නේ…..
    කානු වෙත් නොයෙක් බිහිසුණු වැඩ වෙන්නේ
    මේ පුවත්
    පාලනේ මගින් කැපිල යි පළවෙන්නේ....

ความคิดเห็น • 12

  • @samanwijesinghe9642
    @samanwijesinghe9642 8 หลายเดือนก่อน +3

    මේක මම dramaවල practical එකට කළා.. හරිම ලස්සන ගීතයක්.. මම හරිම කැමති ගීතයක් ' පොත් හතක් අටක් ' කියන්නේ.. ඒකෙ තාලයට තමයි හිත ගොඩක්ම ඇදිල ගියෙ..❤🎉

    • @IndikaRuwan-lx1rk
      @IndikaRuwan-lx1rk 4 หลายเดือนก่อน +2

      මේ සින්දුවේ කාලය practical ඒකට අවුලක් නැද්ද

  • @MinagaSavithu
    @MinagaSavithu หลายเดือนก่อน

    අද නාට්‍ය practical ගොඩ tnxxx

  • @slbon2882
    @slbon2882 3 หลายเดือนก่อน +1

    Anidda practical..❤

    • @natikanatika4051
      @natikanatika4051  3 หลายเดือนก่อน +1

      good luck🙂

    • @slbon2882
      @slbon2882 3 หลายเดือนก่อน

      @@natikanatika4051 Thank You. 💕🙏

  • @chinthakaperera773
    @chinthakaperera773 2 ปีที่แล้ว +2

    සුමින්ද සිරිසේන කලාකරුවාට දීර්ඝායුෂ! 🖤🖤

  • @dushananuranga1235
    @dushananuranga1235 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @wppriyanthi961
    @wppriyanthi961 2 ปีที่แล้ว +3

    Hada sinduvak ayi adahas dala nate

  • @hiruninishadhini3459
    @hiruninishadhini3459 2 ปีที่แล้ว

    "කානුවේ ඉපදිලා" ඒ නාට්‍ය ගීතයෙත් පද ටික දාන්න කෝ.

  • @ransilurajapaksha
    @ransilurajapaksha 2 ปีที่แล้ว +2

    thanks