ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සර් ලස්සනට සිංදු කියනවා.......🥺❤හෙට drama වාර විබාහගෙ ප්‍රැක්ටිකල් නිසා බලන්න ආවෙ...ස්තූතියී 💕💗
තමන් මහන්සියෙන් හොයාගත්ත දැනුම මුදලක් අය නොකර මේ විදියට දෙන්න සිතුවිල්ලක් විදිහට හරි පහළ වෙනවා කියන ගොඩක් පින් මනුස්සයෙක්. අපේ නාට්‍ය හා රංග කලාව ඉගෙන ගන්න කාලයේ මේ වගේ දේවල් තිබුණේ නැහැ.පාසලේ දී ලදී ලැබෙන දැනුම විතරයි අපි ළඟ තිබුණේ .දැන් තාක්ෂණයත් එක්ක නංගිලා මල්ලිලාට ගොඩක් ගොඩාක් වටින දේවල් වෙනත් පාසල්වල ගුරුවරුන් ගෙන් මේ විදිහට ඉගෙන ගන්න පුළුවන්. ඇත්තටම මමත් දැන් තමයි චැනල් එක දැක්කෙ වීඩියෝ කීපයක් බැලුවා.ඒ කාලේදී අපි කරපු ප්‍රායෝගික ක්‍රියාකාරකම් ගැන මතක් උනා.ඉදිරියේදී කාර්යබහුල වෙන්නත් පුළුවන් ඔබතුමා.ඒත් එක දරුවෙක් වෙනුවෙන් හෝ මේ කරන දේ කරන්න කියලා ඉල්ලීමක් කරනවා.මොකද ලංකාවේ ඉගෙන ගන්න දක්ෂ ය ඒත් අවශ්‍ය පහසුකම් නැති දරුවො ඕන තරම් ඉන්නවා ඒ අයට මේවගෙ වීඩියෝ එකක් බලලා හරි හොඳ ලකුණු ප්‍රමාණයක් විෂයට ගන්න හැකියාව ලැබේවි.වචනවලින් කියල ඉවර කරන්න බැරි තරම් සතුටුයි මේ දරුවන් වෙනුවෙන් ඔබේ කාලය කැප කරන කරන ක්‍රියාව ගැන.
😊❤
👍
👊❤❤
❤
හොදට තේරුම් කරල දෙනවා ...බොහොම ස්තූතියි...🙏
සර්ගෙන් ඇත්තටම ඉගෙන ගන්න ලමයි මාර ලකී...මට මේ පාර ඩ්‍රාමා ලියන්න සර්ගෙ වීඩියෝ ගොඩක් උදව් උනා...පින් සර්
Niyameta Teruna Sir
ගොඩක් පිං සර් ප්‍රැක්ටිකල් එකට ගොඩක් උදව් මෙ විඩියෝ එක 🥺❤️
කියන්න වචන නෑ සර්...සර් ලමය්න්ට ලොකු ශක්තියක්...බොහොම ස්තූතිය් සර්...දන්නෙ නැති ගොඩක් දේවල් තිබ්බා😊😊❤️
සර් නම් ගොඩක් දක්ශයි සර් තව වීඩීයෝ දාන්න සර් ස්තූති
නියමයි සර්...දිගටම මේ වගෙ විඩියෝ දාන්න සර්....drama කරන අපෙ අයට ගොඩක් වටිනවා😊
නියමයි සර් 👌හිතට දැනෙන්න කියලා දෙනවා.
Sir කටහඩ ලස්සනයි sir
නාට්‍ය වල අනිවාරෙන් රගපාන්න ඕන එක්කෙනෙක් .කියලා දුන්න ඔක්කොම හොඳටම අහන් හිටියේ සර්ගේ හැකියාව හින්දා මය්
එදිරිවීර සරච්චන්ද්‍ර ශූරීන්ගේ නාට්‍ය කණ්ඩායමේ ඉන්නව අපෙ සර්...😍😍
Hmm
සර් උගන්නන්න ඒවා තේරෙනවා සර් ඇත්තටම හොඳයි
සර්ගෙ කටහඩ සහන් රන්වලගෙ වගෙ
සර් උගන්නන දේවල් හැමදාමත් හරිම පැහැදිලියි 😊 ජයවේවා සර් 🙏🙏🙏🙏
👍🙏
මං මේ 10 වෙනිදා practicall දෙන්න යන්නෙ සර්ගේ මේ හැකියාව මට ගොඩක් වටිනවා සර්ට ගොඩාක් පිං ❤🥺
Same
ආස හිතෙනවා සර් ඇත්තටම හරිම පැහැදිලිව කියල දෙනව .
සුපිරි සර් 👌
සර් නම් සුපිරි 💖😊
ගොඩාක් හොදට තෙරුනා සර් ගොඩක් වටිනව ... ❤❤️❤️
බොහොම ස්තෑතියි සර්🙏මට ගැලපෙන නාට්‍ය ගීතයක් තෝරගන්න මේ වීඩියො ඒක හුගක් උදව් වුණා😊❤
ඇත්තටම සර්ගේ වීඩියෝ නිසා මාර විදියට මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඇත්තටම පින් සර්❤️
අපෙ සර්😍😍😍😍
ඇත්තමයි සර් , සර්ට ගොඩක් පිං මේ වගේ නාට්‍ය ගීත කියන විවිහ වගේම සිංදු කියන්න අමාරැ අයට ලේසි ම ලේසි නාට්‍ය ගීත ගැන විස්තර කිව්වාට ගොඩක් ස්තුතියි සර් මේ වගේ විඩියෝ එකක් දැම්මට ❤️❤️
ලස්සන මුනසිංහ අයියා
9:30 එලොව ගිහින් මෙලොව ආව එකේ ගීතය
සුපිරි සර්
O/l,a/l වලට විතරක් නෙමේ උපාධිය ටත් අවශ්‍යතාව ය මත මේ විඩියෝ එක බලන මම 2024 ❤
කියන්න වචන නෑ සර්...සර් ලමය්න්ට ලොකු ශක්තියක්...බොහොම ස්තූතිය් සර්
Godak sthuthiyi sir...🙏MN me maarthu vala vibage liyanava❤🎉
සර්කට හඩ පුහුනු කරන අභෘස කියා දෙනින
Superb sir
බොහොම ස්තූතියි සර් ❤️🤘😊
පොත් හතක් අටක්- 15:50
Super sir 👌
Thank you sir godak watina Video ekak👍
Thankyou sir 🙏 ☺ 😊 😘 🤗 ❤ 🙏 ☺ 😊 😘 🤗 ❤ 🙏 ☺ 😊
Thanks sir mn meka baluve mn drama කරන කෙනෙක් නෙමේ script writing competition එකකට එකටත් මේ vidio එක ගොඩක් udav una
Superb sir congrats 💕
Thank you so much sir..These video helped me a lot to choose a suitable drama song ❤
අපේ සර්❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
Watinawa sir jayawewaaaaa ❤️❤️🙏
Loku udawwak sir mee para practical dena laminta 😌👌
Sir nisa mata patrical ekata hoda drama song ekak hambuna thankyou airr ❤❤❤❤😊
A nice teacher i have ever seen..
Sir ge geethayak mage putha kiyala lakunu 10/10 Thank you sir 🙏
දිගටම video දාන්න සර්.👍 ...
Thanks Sir❤. Keep it up
Srnam patta sr 👋💖
Godak sthuthi sir..🙏🙏
අම්මො සර් thnks. කියන්න වචනැ පිං සර්❤️
නියමයි සර් ❤🙏
Marai sir. ❤
හනික වරෙව් කොල්ලනේ
Good luck
Thank you sir 🎤🎵🎶
Godak pin sir
Sirගෙ whatasapp no එක දෙන්නකෝ. plz sir. ලස්සනට රසවත්ව ගොඩාක් වැදගත් video එකක්.tq sir.🥰🥰
0768390490
I.C.C. කවුද බලන්නෙ
This video is great
thank you very much sir...... may the triple gem bless you ...
Thank you very much sir❤️
🙏🙏🙏Pin sirraaaaa godddk
සොබාවතේ මෙපුර....සිංදුව හොඩයි ද සර්
Aulak na 🙂
Niyamai sir wade❤❤
Thank you very much sir
💖💖💖👍👍👍
❤️❤️💖
අනේ සර් කොහෙද ඉන්නෙ..පන්ති කරනවා ද..අපිට ඕවා උගන්නන්නෙ නැ හරියට ඉස්කෝලෙ
😢Ow ane
සර් අන්න බලන් සද සිංදුව කියන්න පුළුවන් නේ සර්
Thawa dws dekkin practical thuyagena balana mama
අද වෙස්සන්තර රාජ පුතා ගීතය කියන්න පුළුවන් ද සර්
පුලුවන්
anee sir mn agnas geethaya hoyaganna nane internet ekee
Api wagee lamAyi ta mehema udaw karanawata....🙏🙏🙏🙏🙏😄
ᵀʰᵃⁿᵏ ʸᵒᵘ ˢᵃʳ🙂❤
Thanks sir 😊😊😊
Thanks sir💗💞👍👌
😅
Sir ganu lamayekt kiyanna wadiya kawruth kiyanne nathi githayak nadd
Sir poth hathak atak githaya hodayida sindu kiyanna bari kenekta🥺
Thank you sir
90 දශකයෙන් පස්සෙ කියන්න ලේසී නාට්‍ය ගීතයක් කියන්නකො.සර්🙏🙏
අනේ සර් මන් ඇග්නස් සින්දුව හොයාගන්න නෑනෙ. ඒ සින්දුව කියන වීඩියෝ එකක් කරන්නකෝ
Heta patrical kiyala Meka ada balana mama 😪
2024❤
thanks sir
Sir lassanata ugannanawa❤❤😊😊
Sir colombo drama eke colombo sinduwa dannako
Sir nam ptta
👍🙏🙏
Sir me video ekata godak tanks 😊
❤️❤️
👍👍👍🙂
සර්, "යුද්දෙට ඇවිත් සිදුපිට නැව් නැගිලා" ගීතය නාට්‍ය ගීතයන්ද?
නෑ
අනිද්ද practical sir 😢❤️
❤heta practical sir 2024 O/L
Sir me karana vidio eka miss kidenek me gana dana gannavada ❤❤
9:18
Sir privat exam karapu lamayekta සමූහ රංගනය karanne kohomada 🙄
Darama fracticle akta ලකුණු kiyak denawada
Please riply
නාට්‍ය ගීතයට marks hmbenv 15
@@gaminigamini1725 mulu fracticle aktama kiyak drnawada
100
@@gaminigamini1725 dekata bedanawa da 100
2021 ol drama practikal eke kiynn sinduwak nthiv idala awsne dwst klin dwse mek dakala sirge vidiyt purudu wela gihin kare mata drama A sir thak you godak meka nathi wenn mt A ekk nthi wennth thibbba
🥰🥰🥰🤚
Sir ගැහැණු ළමයි ට කියන්න පුළුවන් නාට්‍ය ගී ටිකක් කියන්න පුළුවන් ද
Redee රත්තරන් ,made lagina tharavan

සර් උගන්නන දේවල් හැමදාමත් හරිම පැහැදිලියි 😊
ජයවේවා සර් 🙏🙏🙏🙏
👍🙏
මං මේ 10 වෙනිදා practicall දෙන්න යන්නෙ සර්ගේ මේ හැකියාව මට ගොඩක් වටිනවා සර්ට ගොඩාක් පිං ❤🥺
Same
ආස හිතෙනවා සර් ඇත්තටම හරිම පැහැදිලිව කියල දෙනව .
සුපිරි සර් 👌
සර් නම් සුපිරි 💖😊
ගොඩාක් හොදට තෙරුනා සර් ගොඩක් වටිනව ... ❤❤️❤️
බොහොම ස්තෑතියි සර්🙏මට ගැලපෙන නාට්‍ය ගීතයක් තෝරගන්න මේ වීඩියො ඒක හුගක් උදව් වුණා😊❤
ඇත්තටම සර්ගේ වීඩියෝ නිසා මාර විදියට මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඇත්තටම පින් සර්❤️
අපෙ සර්😍😍😍😍
ඇත්තමයි සර් , සර්ට ගොඩක් පිං මේ වගේ නාට්‍ය ගීත කියන විවිහ වගේම සිංදු කියන්න අමාරැ අයට ලේසි ම ලේසි නාට්‍ය ගීත ගැන විස්තර කිව්වාට ගොඩක් ස්තුතියි සර් මේ වගේ විඩියෝ එකක් දැම්මට ❤️❤️
ලස්සන මුනසිංහ අයියා
9:30 එලොව ගිහින් මෙලොව ආව එකේ ගීතය
සුපිරි සර්
O/l,a/l වලට විතරක් නෙමේ උපාධිය ටත් අවශ්‍යතාව ය මත මේ විඩියෝ එක බලන මම 2024 ❤
කියන්න වචන නෑ සර්...සර් ලමය්න්ට ලොකු ශක්තියක්...බොහොම ස්තූතිය් සර්
Godak sthuthiyi sir...🙏MN me maarthu vala vibage liyanava❤🎉
සර්
කට හඩ පුහුනු කරන අභෘස කියා දෙනින
Superb sir
බොහොම ස්තූතියි සර් ❤️🤘😊
පොත් හතක් අටක්- 15:50
Super sir 👌
Thank you sir godak watina Video ekak👍
Thankyou sir 🙏 ☺ 😊 😘 🤗 ❤ 🙏 ☺ 😊 😘 🤗 ❤ 🙏 ☺ 😊
Thanks sir mn meka baluve mn drama කරන කෙනෙක් නෙමේ script writing competition එකකට එකටත් මේ vidio එක ගොඩක් udav una
Superb sir congrats 💕
Thank you so much sir..These video helped me a lot to choose a suitable drama song ❤
අපේ සර්❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
Watinawa sir jayawewaaaaa ❤️❤️🙏
Loku udawwak sir mee para practical dena laminta 😌👌
Sir nisa mata patrical ekata hoda drama song ekak hambuna thankyou airr ❤❤❤❤😊
A nice teacher i have ever seen..
Sir ge geethayak mage putha kiyala lakunu 10/10 Thank you sir 🙏
දිගටම video දාන්න සර්.👍 ...
Thanks Sir❤. Keep it up
Srnam patta sr 👋💖
Godak sthuthi sir..🙏🙏
අම්මො සර් thnks. කියන්න වචනැ පිං සර්❤️
නියමයි සර් ❤🙏
Marai sir. ❤
හනික වරෙව් කොල්ලනේ
Good luck
Thank you sir 🎤🎵🎶
Godak pin sir
Sirගෙ whatasapp no එක දෙන්නකෝ. plz sir. ලස්සනට රසවත්ව ගොඩාක් වැදගත් video එකක්.tq sir.🥰🥰
0768390490
I.C.C. කවුද බලන්නෙ
This video is great
thank you very much sir...... may the triple gem bless you ...
Thank you very much sir❤️
🙏🙏🙏Pin sirraaaaa godddk
සොබාවතේ මෙපුර....සිංදුව හොඩයි ද සර්
Aulak na 🙂
Niyamai sir wade❤❤
Thank you very much sir
💖💖💖👍👍👍
❤️❤️💖
අනේ සර් කොහෙද ඉන්නෙ..පන්ති කරනවා ද..අපිට ඕවා උගන්නන්නෙ නැ හරියට ඉස්කෝලෙ
😢Ow ane
සර් අන්න බලන් සද සිංදුව කියන්න පුළුවන් නේ සර්
Thawa dws dekkin practical thuyagena balana mama
අද වෙස්සන්තර රාජ පුතා ගීතය කියන්න පුළුවන් ද සර්
පුලුවන්
anee sir mn agnas geethaya hoyaganna nane internet ekee
Api wagee lamAyi ta mehema udaw karanawata....
🙏🙏🙏🙏🙏😄