ความคิดเห็น •

  • @rashininipunika435
    @rashininipunika435 2 ปีที่แล้ว +152

    පෙරදිග සංගීතය ප්‍රැක්ටිකල් වලට මේක ගොඩක් උදව් වුණා 🥵 ස්තුතියි ❤️❤️

    • @rashininipunika435
      @rashininipunika435 2 ปีที่แล้ว +4

      @Kushani Sakunthala ඔව් කියන්න පුළුවන්

    • @shammikaprasad1959
      @shammikaprasad1959 2 ปีที่แล้ว +6

      @@rashininipunika435 කියන්න පුළුවන්,ලකුණු නෑ...මේ ඔක්කොම නූර්ති ගීත නිසා...

    • @yasirubhashitha2452
      @yasirubhashitha2452 2 ปีที่แล้ว

      🏝️🏛️

    • @yasirubhashitha2452
      @yasirubhashitha2452 2 ปีที่แล้ว +2

      😌😌😌

    • @thusithatennakoon6882
      @thusithatennakoon6882 2 ปีที่แล้ว +2

      Eastern witharai neme western music vltath

  • @utproductions938
    @utproductions938 2 ปีที่แล้ว +20

    නාට්‍ය හා රංග කලාව ප්‍රැක්ටිකල් වලට ගොඩක් උදව් උනා..ස්තූතියි

  • @ETuneExpert
    @ETuneExpert หลายเดือนก่อน +1

    පෙරදිග සංගීතය ප්‍රැක්ටිකල් වලට මේක ගොඩක් උදව් වුණා ස්තුතියි 😍🤩🤩

  • @dinethchandima3463
    @dinethchandima3463 ปีที่แล้ว +7

    බොහොම ස්තූත්‍යි මේ දේවල් අපේ පරම්පරාවල් වලට දෙනවට...

  • @Npvp98
    @Npvp98 10 หลายเดือนก่อน +4

    ඒ කාලේ practical වලට පාඩම් කරපුවා 🙂🙂😁දැන් මේවා අමතකයි ගොඩක් අයට 🙁...නියම වැඩක් 🙂🙂🙂😍💪

  • @techwithsanjoo
    @techwithsanjoo 2 ปีที่แล้ว +33

    මේ නාඩගම් ගීත නෙවෙයි නූර්ති ගීත... හැබැයි මරු.. ගොඩාක් ස්තුතියි..

  • @sadeepatheekshana8495
    @sadeepatheekshana8495 3 ปีที่แล้ว +39

    නියමයි සහෝදරයා මගේ පාසල් සංගීත ගුරුතුමා මතක් උනා

  • @SYAZYT368
    @SYAZYT368 ปีที่แล้ว +20

    මටත් සන්ගීත ප්‍රැක්ටිකල් වලට හොදයි ❤❤❤

  • @manelkumari6802
    @manelkumari6802 ปีที่แล้ว +6

    Thank අපිට නුර්ති දුන්නට

  • @yoshithashehan2069
    @yoshithashehan2069 ปีที่แล้ว +6

    හෙට සංගීත අදත් අහනවා

  • @lahirumadushanka3773
    @lahirumadushanka3773 2 ปีที่แล้ว +8

    Mewa nurthi geetha. Nadhagam geetha newey. Me deka dekak .

  • @nihalwickramaratne7604
    @nihalwickramaratne7604 ปีที่แล้ว +2

    හොදින් රස වින්දා ,කැමතිම ගීත කීපයක් ,බොහෝම ස්තුතියි ,

  • @yashodhahareshan8382
    @yashodhahareshan8382 ปีที่แล้ว +3

    Sampurna sinduwama oned ,danna kenek kiynn,anidda practical 😢❤

  • @gangar779
    @gangar779 2 ปีที่แล้ว +5

    අපිට මේවා ප්‍රැක්ටිකල් ගත්තා අම්මෝ පිං ආ..

  • @KumudunieKariyawasam
    @KumudunieKariyawasam 8 หลายเดือนก่อน +2

    මටත් පැරැක්ටිකල් වලට උදවු වුනා🎉😊

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 ปีที่แล้ว +19

    හරිම ලස්සන ගීත එකතුවක්.
    ජනගතකිරීම වෙනුවෙන් ඔබට ස්තුතියි

  • @malikagedara1058
    @malikagedara1058 ปีที่แล้ว +6

    හරිම ..ලස්සනයි ලස්සනයි ලස්සනයි හුගක්ම ලස්සනයි ලස්සනයි ලස්සනයි ..ඉස්සර .සිංදු හුගක්ම ලස්සනයි ලස්සනයි .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤

  • @dasanayakabanadara5834
    @dasanayakabanadara5834 ปีที่แล้ว +6

    ඉතාමත් මිහිරියි අමානන්දනීයයි මේ ගීත ආරක්ෂා කර අපිට තෑගී කලාට බෙහෙව්න් ස්තුතියි

  • @heshani4977
    @heshani4977 3 ปีที่แล้ว +12

    නියමයි මට ගොඩාක් උදවුවක් උනා ස්තුති පින් 🙏🙏

  • @c-four5817
    @c-four5817 2 ปีที่แล้ว +12

    ඔතනින් එකක් OL වල් practical වල නාඩගම් ගී වලට දෙන්න පුලුවන් නේ

  • @KAVEESHATECHNOLOGHYLK
    @KAVEESHATECHNOLOGHYLK 2 ปีที่แล้ว +22

    හරිම ලස්සන ගීත එකතුවක්.
    ජනගතකිරීම වෙනුවෙන් ඔබට ස්තුතියි❤️

  • @sandunipriyadarshani7475
    @sandunipriyadarshani7475 2 ปีที่แล้ว +8

    Ela 🥰

  • @nilukasanjeewani9585
    @nilukasanjeewani9585 ปีที่แล้ว +1

    Aththatama practical ekata godak udaw una❤

  • @miyurusangeethe4852
    @miyurusangeethe4852 2 ปีที่แล้ว +10

    බොහෝම ස්තූති.බොහෝම ස්තූති.බොහෝම ස්තූති ..... ඉපැරණි නියම ගීත❤🙏

  • @RmEnterprises-s2w
    @RmEnterprises-s2w ปีที่แล้ว +6

    ගොඩක් ස්තූති......මට මේ වීඩියෝ එක drama ප්‍රැක්ටිකල් වලට ගීතයක් තෝරගන්න ගොඩක් උදවු උනා🤩❤

  • @gayan9485
    @gayan9485 ปีที่แล้ว +2

    මේ නූර්ති ගීත

  • @HPKusumalatha
    @HPKusumalatha 17 วันที่ผ่านมา

    පසල් කලය මතක් වෙනව❤

  • @youtubechanal4277
    @youtubechanal4277 2 ปีที่แล้ว +10

    අන්න බලන් සද නාට්‍ය ගීතයක් නේද

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 18 วันที่ผ่านมา

    BEST.......GOWE GANU PARADAYI.....SADUN WIJESIRI

  • @malaka_mihiran
    @malaka_mihiran 2 ปีที่แล้ว +11

    නියමයි ....මම ආසයි මේ සිංදු අහන්න

    • @user-unk235
      @user-unk235 2 ปีที่แล้ว +1

      😊😊👍👍

  • @SahanAbeysinghe-t9i
    @SahanAbeysinghe-t9i ปีที่แล้ว +5

    Heta practical 😢

    • @chasithanishara2909
      @chasithanishara2909 ปีที่แล้ว +1

      Oww bn mth ahanna awee ekai....😂😂

    • @NadeeshaRanasinghemudiyanselag
      @NadeeshaRanasinghemudiyanselag หลายเดือนก่อน

      😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @unwshaggy5253
    @unwshaggy5253 ปีที่แล้ว +3

    Thanks

  • @wimalyapayap2555
    @wimalyapayap2555 9 หลายเดือนก่อน

    කීප වරක් ඇසු බැවින් අර්ථ වටහාගත හැකි උනා .

  • @WarnakulaJayasooriya
    @WarnakulaJayasooriya ปีที่แล้ว

    Wonderful selections l enjoy very ❤❤❤well . thanks

  • @Dilshara05
    @Dilshara05 2 ปีที่แล้ว +47

    ●අඹ🥭දඹ නාරං = රාමායණය නූර්තිය
    ●අන්න බලන්🌝= කුණ්ඩලකේශී වේදිකා නාට්‍ය
    ●බෝ දොස් කියා = වෙස්සන්තර නූර්තිය
    ●දන්න වං හුං/වාසනා දිනේකි මේක = ශ්‍රී වික්‍රම රාජසිංහ නූර්තිය
    ●ගෝවේ ගෑණු👩පරාදයි = සමුද්‍ර දේවී නාට්‍ය
    ●මගෙ මන්ද්‍රි නම් = වෙස්සන්තර නූර්තිය
    ●සිරි සගබොධි = සිරිසගබෝ නූර්තිය
    ●ශ්‍රියා මනමත් වී = මනමේ වේදිකා නාට්‍ය

    • @bihaninsara1446
      @bihaninsara1446 2 ปีที่แล้ว

      thank you very much

    • @senshadil2893
      @senshadil2893 2 ปีที่แล้ว +1

      ශ්‍රියා මනමත්වී මනමේ නෙමෙයි රාමායණයේ..

    • @manelkumari6802
      @manelkumari6802 ปีที่แล้ว

      Thank කිවුවා ‍ට

    • @Sihasrathnayaka-ks9um
      @Sihasrathnayaka-ks9um ปีที่แล้ว

      Thank u

    • @rumeshalwis6650
      @rumeshalwis6650 6 หลายเดือนก่อน

      වාසනා දිනේකි මේක??????

  • @anushkaanushka3826
    @anushkaanushka3826 2 ปีที่แล้ว +1

    Meka hari vatinava peradiga සංගීතය eganaganna ayata... mama th mehema video එකක් hoya hoya hitiye.. thanks

  • @sujithnishantha6401
    @sujithnishantha6401 3 ปีที่แล้ว +8

    Super 👍👍👍👍👍👍

  • @thiserathisera3171
    @thiserathisera3171 2 ปีที่แล้ว +2

    Miusic practical valata godak udau vuna.thank you

  • @karunathilaka1855
    @karunathilaka1855 ปีที่แล้ว +1

    Patta✌✌

  • @prasthprasth42
    @prasthprasth42 ปีที่แล้ว

    Thank you mhema video ekak dala thoyenewata apita heta practica❤❤❤

  • @sandini8547
    @sandini8547 2 ปีที่แล้ว +5

    Meke godak tyenne nurthi geethane

  • @rrsmedawela139
    @rrsmedawela139 ปีที่แล้ว +2

    ඇහෙන කොට ආස හිතෙනවා. අපි වගේ ලමයිනට ලොකු උදාවෙයි. 😊

  • @ugkstudio7439
    @ugkstudio7439 2 ปีที่แล้ว +7

    Amazing 👍👍👍👍👍👍👍👍👍👍👍

  • @shashrikabimsarani6724
    @shashrikabimsarani6724 ปีที่แล้ว +3

    මට නම් මෙකෙන් ගොඩක් උදව් උනා

  • @ruwannilantha2515
    @ruwannilantha2515 2 ปีที่แล้ว +3

    Mare maru iskole koleta ayeth yanna hiththenawa

  • @nisankaiddamalgoda2912
    @nisankaiddamalgoda2912 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ සහෝදරයා මෙකම ආයෙ දාන්නකෝ වචනත් එක්කම එතකොට අපිටත් කියල තවත් සතුටුවෙන්න පුලුවන් අපි බලන් ඉන්නවා....

  • @dreviewtv9068loveyourself
    @dreviewtv9068loveyourself 2 ปีที่แล้ว +23

    මේ ගීතය නාඩගම් ගීයක් නෙවේ නූර්ති ගීයක් මේ ක රාමායන නූර්තිය
    වැඩේ හොදයි

  • @binakayashodi5487
    @binakayashodi5487 2 ปีที่แล้ว +7

    නාඩගම් ගීත හා නූර්ති ගීත වෙන් කරන්න

  • @ththrusi6160
    @ththrusi6160 2 ปีที่แล้ว +3

    ou me nurthi geetha godak tiyenne meka nama venas karanna

  • @aneeshahimali293
    @aneeshahimali293 2 ปีที่แล้ว +12

    මෙකෙ නාඩගම් ගිත.... 😑

  • @bihaninsara1446
    @bihaninsara1446 2 ปีที่แล้ว +7

    😍🎶🎧🤗

  • @SamanthaSamantha-c2j
    @SamanthaSamantha-c2j ปีที่แล้ว +1

    🎉

  • @nimalpiyathilaka4099
    @nimalpiyathilaka4099 ปีที่แล้ว

    ගොඩක් vatainava

  • @Ahalapiris4228
    @Ahalapiris4228 2 หลายเดือนก่อน

    Thanks ❤❤

  • @rathnabandra3659
    @rathnabandra3659 3 ปีที่แล้ว +2

    , ඉතා හොඳයි

  • @dhammikawijerathne5340
    @dhammikawijerathne5340 2 ปีที่แล้ว +6

    3:59

  • @av4732
    @av4732 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි

  • @ureshmadusanka7095
    @ureshmadusanka7095 ปีที่แล้ว +1

    Superb songs

  • @tharangaflute87
    @tharangaflute87 2 ปีที่แล้ว +84

    මේ නාඩගම් ගීත නෙවෙයිනේ. නූර්ති ගීත ගොඩක් තියෙන්නේ.නව නාට්‍යය ගීතත් තියනවා.උඩ නම වෙනස් කරන්න.නැත්තන් මේක බලන ළමයි මුලාවෙනවා

  • @indunilsweerathunga6575
    @indunilsweerathunga6575 ปีที่แล้ว

    ❤❤❤

  • @manorijayasekara3758
    @manorijayasekara3758 ปีที่แล้ว

    ❤❤😊

  • @kwaitkuwait2490
    @kwaitkuwait2490 ปีที่แล้ว +1

    Thank you

  • @malaka_mihiran
    @malaka_mihiran 2 ปีที่แล้ว +4

    Thank you !!

  • @MADHAWAyapa-j9m
    @MADHAWAyapa-j9m 3 หลายเดือนก่อน

    🙏💖

  • @dilekasanjani303
    @dilekasanjani303 ปีที่แล้ว

    Godak sthuthiiii🥰🥰🥰

  • @praveendeshaka5168
    @praveendeshaka5168 ปีที่แล้ว +1

    💟💟💟thanks💗💗

  • @HPKusumalatha
    @HPKusumalatha 17 วันที่ผ่านมา

    අපේ ගිත කලාව කොතරම් ලස්සන්ද❤

  • @dskombo4392
    @dskombo4392 2 ปีที่แล้ว +4

    👍🤗

  • @mwkumari660
    @mwkumari660 ปีที่แล้ว +1

    👍👍😍

  • @dimanshashwethani9880
    @dimanshashwethani9880 2 ปีที่แล้ว +1

    thanks 💖

  • @madukanirmani711
    @madukanirmani711 ปีที่แล้ว +2

    👍

  • @ViksithRansara
    @ViksithRansara 3 หลายเดือนก่อน

    adoo http
    nadagam wenai nurthi wenai
    tho waren pansala paththe

  • @shammikaprasad1959
    @shammikaprasad1959 3 ปีที่แล้ว +5

    මේකෙ නාඩගම් ගීත මොනවද? 🤔🤔🤔

  • @ruwanchinthaka3515
    @ruwanchinthaka3515 2 ปีที่แล้ว +2

    😘😘😘😘😘

  • @AmarathngeLakshman-bq9db
    @AmarathngeLakshman-bq9db ปีที่แล้ว

    Waw

  • @bandarasiriwardana3570
    @bandarasiriwardana3570 11 วันที่ผ่านมา

    Heeniyata Adiyak Gahala Ahanna kiyaapu Sindu Tika...

  • @HansiAberathna-h8b
    @HansiAberathna-h8b 11 หลายเดือนก่อน +2

    නව නාට්‍ය ගීතයක් කියන්නකො දන්න කෙනෙක්

  • @kaweehansi1855
    @kaweehansi1855 2 ปีที่แล้ว +2

    Loku udauwak drama practical walata 😂♥️

  • @himalinduwara2209
    @himalinduwara2209 ปีที่แล้ว +1

    Pasta pata pata

  • @TenukiAmeera
    @TenukiAmeera ปีที่แล้ว

  • @nilminiperera2502
    @nilminiperera2502 10 หลายเดือนก่อน

    ඔක්කොම සින්දු වචන එක්කම දාන්න

  • @sangeethagayan8822
    @sangeethagayan8822 ปีที่แล้ว +2

    ගීත ටිකක් හොදයි.නමුත් මේ තීන්නෙ නුර්ති ගීත.

  • @Nithyadewmini-ct8nl
    @Nithyadewmini-ct8nl ปีที่แล้ว

    Hear from 2023❤

  • @dilmiiresha6380
    @dilmiiresha6380 2 ปีที่แล้ว +1

    😱😱😱😱😱🤔🤔🤔🤔🤔🤔

  • @fernandogangani2169
    @fernandogangani2169 2 ปีที่แล้ว +2

    මේ නාඩගම් ගීත නෙවෙයි...

  • @chamidugimshara3925
    @chamidugimshara3925 2 ปีที่แล้ว +1

    Hi

  • @NadeeshaRanasinghemudiyanselag
    @NadeeshaRanasinghemudiyanselag หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilmiiresha6380
    @dilmiiresha6380 2 ปีที่แล้ว +2

    ☺☺☺☺☺☺🙂😍😍😍😍😝😝😝😎😎😎

  • @roshansilva3524
    @roshansilva3524 4 หลายเดือนก่อน

    නූර්ති, නාඩගම්, නාට්‍ය වල වෙනස දන්න කෙනෙක් කියන්න.

    • @ceylonpage81
      @ceylonpage81 4 หลายเดือนก่อน +1

      නෘත්‍ය හෙවත් නූර්ති නමැති මෙම නව නාට්‍ය සම්ප්‍රදාය ලංකාවට ගෙන එන ලද්දේ ඉන්දියානු සංචාරක නාට්‍ය කණ්ඩායම් මගිනි. මේ කාලයේ ඉන්දියාවේ බොම්බේ ප්‍රදේශයේ සංචාරක තියටර් කණ්ඩායම පවත්වාගෙන යනු ලැබුවේ පාර්සි ජාතිකයින් විසිනි. ඉන්දියාවේ පදිංචි වී සිටි "බලිවාලා" නමැති පර්සි ජාතිකයාගේ ප්‍රධානත්වයෙන් බෝම්බායේ "ඇල්පින්ස්ටන්" තියටර් සමාගම ක්‍රියාත්මක විය. බලිවාලාගේ එම තියටර් කණ්ඩායම විසිවන සියවසේ මුල් භාගයේදී ලංකාවට පැමිණ කොළඹ නගරාසන්නයේ සන්දර්ශන කීපයක් පවත්වා ඇත. ඔවුන් විසින් රඟ දක්වන ලද්දේ ඇලඩින්, හරිශ්චන්ද්‍ර, ඔතැලෝ, රොමියෝ ජුලියට් හා අරාබි නිසොල්ලාසයේ එන කථාය.
      "නූර්ති" යන වචනය සංස්කෘතික සාහිත්‍යයේ එන "නෘත්‍ය" යන වචනයෙන් බිඳී ආ එකකි. නෘත්‍ය යන වචනයේ ඉංග්‍රීසි අදහස තියටර් යන්නය. එය එදා සිංහල ගැමියන් උච්චාරණය කළේ "ටීටර්" නමිනි. ලංකාවේ නූර්ති කලාව ජනප්‍රිය වීමට හේතු වූයේ එයට පෙර මෙහි පැවති නාඩගම් කලාව සහ නූර්ති කලාව අතර යම් යම් වෙනස්කම් පැවතුණු බැවිනි. එම වෙනස්කම් අතර කීපයක් මෙසේය.
      * නාඩගම් රඟ දැක්වූයේ පස් ගොඩගසා සකස් කරන ලද වේදිකාවක් මතය.
      * නූර්තිය රඟ දක්වන ලද්දේ අංග සම්පූර්ණ වේදිකාවක් මතය.
      * නාඩගම් රඟ දැක්වීම මුළු රාත්‍රිය පුරාම විය.
      * නූර්තිය රඟ දැක්වීම පැය තුන හතරකට සීමා විය.
      * නූර්තියේදී අලංකාර වේදකාවක් විය.
      * මනා වේෂ නිරූපණයක් විය.
      * වේදිකා රංගාලෝක ක්‍රමවත් විය.
      * නවීන උපකරණවලින් වේදිකාව සැරසිම.
      * විචිත්‍ර දර්ශනවලින් නූර්ති වේදිකා පසුතලය අලංකාර විය.
      * නූර්තිවලදී රංග භාණ්ඩ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය විසින් භාවිතා කෙරිණ.
      * නාඩගම්වලදී පිරිමින් පමණක් සිටියත් නූර්තිවලදී පිරිමින් මෙන්ම ගැහැණුන් ද නළු නිළියෝ වශයෙන් සිටීම.
      * නූර්තිවලදී නළු නිළියන් අලංකාරයෙන් හැඳ පැළඳ සිටීම.
      * නාඩගම්වලදී එසේ හැඳ පැළඳ නොසිටීම.
      * සිත් ලත් උතුරු ඉන්දියානු කර්ණ රසායන සංගීතය නූර්ති වලට ලැබීම සහ නාඩගම්වලට එවැනි සංගීත නොලැබීම.
      * නූර්තියේදී මිහිරි ගී තනු විනෝදාස්වාදයේ විචිත්‍රත්වය තහවුරු කිරීම සහ නාඩගමේදී එසේ නොවීම.
      මෙකී කාරණා නාඩගම් ඉක්මවා නූර්ති කලාව ජනප්‍රියත්වයට පත්වීමට හේතුවිය.

    • @roshansilva3524
      @roshansilva3524 4 หลายเดือนก่อน +1

      @@ceylonpage81 🙏👍💐 ස්තූතියි .

  • @d.myasawathi2593
    @d.myasawathi2593 2 ปีที่แล้ว +3

    Moke sindu mewa 😒😒😒

  • @rgbandara5856
    @rgbandara5856 ปีที่แล้ว +2

    Thanks

  • @chayawelagedara70
    @chayawelagedara70 10 หลายเดือนก่อน

    ❤❤

  • @SamanthaSamantha-c2j
    @SamanthaSamantha-c2j ปีที่แล้ว +1

    🎉

  • @deshanthadeshpriya8179
    @deshanthadeshpriya8179 2 ปีที่แล้ว +1

    👍

  • @dilushatharushika860
    @dilushatharushika860 ปีที่แล้ว +1

    ❤❤

  • @ushaniupeka6422
    @ushaniupeka6422 3 ปีที่แล้ว +2

    👍👍