Anuradapura Ruwanweli Maha Seya Old Photos Collection.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2019
  • Anuradapura ruwanweli maha seya parana poto kihipayak. Uputa genima face book

ความคิดเห็น • 20

  • @dilinigunathilake1346
    @dilinigunathilake1346 20 วันที่ผ่านมา +1

    උතුම් වූ ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!! 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @Kumudujwkumudu
    @Kumudujwkumudu 19 วันที่ผ่านมา

    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා…!
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    🌺🌸💐සයිංසු යස්මිං සුගතස්ස ධාතූ 💐🌸🌺
    🌺🌸💐නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං 💐🌸🌺
    🌺🌸💐ස්වර්ණමාලිතී පතීත නාමං 💐🌸🌺
    🌺🌸💐වන්දාමහං ථූපවරං මහග්ඝං 💐🌸🌺
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    ද්‍රෝණයක් පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ෂඩ්වර්ණ රශ්මි විහිදුවන නිර්මිත බුදු රුවක් තුළ යම් දා ගැබක සැතපෙන සේක් ද, ස්වර්ණමාලී නමින් පතළ වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූප රාජයාණන් වහන්සේ ට දොහොත් මුදුනෙහි තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි…!
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    මාගේ නමස්කාරය වේවා…!
    💐🌼🌺
    සාදු.! සාදු..!! සාදු…!!!
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    තෙරැවන් සරණයි…!
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺

  • @usirusir3601
    @usirusir3601 13 วันที่ผ่านมา

  • @dushanchamara2676
    @dushanchamara2676 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @Christannlove
    @Christannlove 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @teresateresa3380
    @teresateresa3380 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @khp7425
    @khp7425 3 ปีที่แล้ว +1

    Much merits for uploading

  • @ishanamith9414
    @ishanamith9414 3 ปีที่แล้ว +2

    Okkoma hodai.dala thiyana miusik eka thama aula.....

  • @sameeradamith4717
    @sameeradamith4717 3 ปีที่แล้ว +3

    think twice about bg music

  • @ranjeewawijewickrama5242
    @ranjeewawijewickrama5242 3 ปีที่แล้ว +8

    Me tharan watina deyakata dala tiyana background music eka wenas karanam hodai neda

  • @dewanadishadulhara1414
    @dewanadishadulhara1414 10 หลายเดือนก่อน +1

    Me tone aka hari naha . hadawathe danne tone aka photo tibbanm thama hoda kochara baudha geetha tiyeda me tone aka hodai wena phone shoot walata

  • @pasindurashmika1791
    @pasindurashmika1791 2 ปีที่แล้ว +2

    ලෝකෙ කැමරා හදපු නැති වර්ශයක් photo එකක් කෝමද තියෙන්නෙ 1809 😆

    • @lookslike9274
      @lookslike9274  2 ปีที่แล้ว +2

      Aetatamada komlo kiyanne

    • @slpt1028
      @slpt1028 2 ปีที่แล้ว

      🧐🤔

    • @AIR-DROPHUBINFO
      @AIR-DROPHUBINFO 11 หลายเดือนก่อน

      ​@@lookslike9274palweni camera eka haduwe 1816

  • @gimhanichathurangani8468
    @gimhanichathurangani8468 ปีที่แล้ว +1

    🙏🌸🙏🌸🙏🌸🙏

  • @user-bu2vc3mt1q
    @user-bu2vc3mt1q 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @amilagurudeniya1577
    @amilagurudeniya1577 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏