How to get Japan PR Sinhala | How to get Japan Citizenship Sinhala | Japan visa Sri Lanka | Japan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • ආයුබෝවන් කොන්නිචිවා ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පාලමට සාදරයෙන් පිළිගනිමු.
    スリランカと日本の架け橋 Bridge between Sri Lanka and Japan
    Welcome to the ISHARA R youtube channel! 🇯🇵 😀
    How to get Japan PR Sinhala | How to get Japan Citizenship Sinhala | Japan visa Sri Lanka | Japan
    තවත් වීඩියෝ / @isharar
    ජපානය හා ජපන් භාෂාව ගැන තවත් දැනගන්න දැන්ම SUBSCRIBE කරන්න.
    To know more about Japan and the Japanese language SUBSCRIBE to our channel
    ෆේස්බුක් හරහා ඔබගේ සියලු ප්‍රශ්ණ යොමු කරන්න
    🗾Our FB - / ishara-r-100290102039860
    🌍Our Instagram - www.instagram....
    🌍Our Japanese Class - / 483204229859926
    🌍Our Discord - / discord
    🦁 OTHER VIDEOS
    • Learn easy spoken Japa...
    Learn easy spoken Japanese in Sinhala | Japanese conversations Sinhala | MINNA NO NIHONGO Sinhala
    • How to use Chopsticks ...
    How to use Chopsticks in Sinhala | How to hold chopsticks correctly | Chopsticks Japanese style
    • Japanese food market S...
    Japanese food market Sinhala | Japanese food review Sinhala | Strange and healthy Japanese food
    • What is the JLPT in Si...
    What is the JLPT in Sinhala |Japanese Language Proficiency Test|JLPT N5|ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය
    • Japanese girl speaking...
    Japanese girl speaking Sinhala | Learn basic Japanese in Sinhalese | シンハラ語話せる日本人 | Sinhala Sri Lanka
    • How to get a Japanese ...
    How to get a Japanese visa | How to learn Japanese | Japan visa process | ජපන් වීසා | Learn Japanese
    • How to speak Japanese ...
    How to speak the Japanese language | How to learn Japanese in Sinhala | Easy Japanese conversations
    • Japanese language Sinh...
    ජපානයේ හෝඩි 3 පහසුවෙන් ඉගෙන ගනිමු | Learn Japanese alphabet | ජපන් භාෂාව | Hiragana | Katakana Kanji
    • How to make liquor | ජ...
    How to make liquor | ජපන් මත්පැන් සාදන ආකාරය | How to make rice liquor in Japan | お酒の造り方|Japan Osake
    • Sri Lankan Vesak festi...
    Sri Lankan Vesak festival in Japan | Sri Lankan festivals | Buddha purnima | スリランカのウェサック祭り Sri Lanka
    • Japan university entra...
    Japan university entrance fair | 日本進学フェアー |Study abroad in Japan | How to find a university in Japan
    • Japanese University li...
    Japanese University life |Day in the Life of Japanese University student |Best Universities in Japan
    • Life of a University S...
    Life of a University Student in Japan | Life in Japan | University life in Japan
    • Best University Subjec...
    Best University Subjects in Japan for International students in Sinhala |ජපානයේ අමුතු විෂ‍යයන්
    • Japan VISA in Sinhala ...
    Japan VISA in Sinhala 2021 | ජපන් ජොබ් වීසා |How to get Japan work Visa SRI LANKA|Japan jobs Sinhala
    🌼If you like my channel
    🌼Like
    🌼Share
    🌼Comment
    🌼Subscribe
    #howtogetjapanprsinhala
    #howtogetjapancitizenshipsinhala
    #japanvisasrilanka
    #lifeinjapansinhala
    #japanuniversitylifesinhala
    #japanstudentvisa2022sinhala
    #japanvisasinhala2022
    #japantrainingvisasinhala
    #howtogojapansinhala
    #japanfoodsinhala
    #japancarssinhala
    #japancarpricesinhala
    #japancarpartssinhala
    #japaneseinsinhala
    #spokenjapanesesinhala
    #japansinhalen
    #sinhalenjapan
    #japaneselesson
    #japanpanthiya
    #furusatolanka
    #srilankaninjapan
    #japanvisa
    #japaneseculture
    #learnjapanese
    #learningjapanese
    #japaneseteacher
    #learnjapaneseinsinhala
    #japansinhala
    #japanvisasinhala
    #japaneselanguage
    #learnjapanesesinhala
    #japannipatha
    #studentvisasrilanka
    #japanjobvisa
    #japansensei
    #srilankansinjapan
    #srilanka

ความคิดเห็น • 423

  • @IsharaR
    @IsharaR  2 ปีที่แล้ว +14

    අපේ අනිත් වීඩියෝස් 😊🇯🇵❤️🇱🇰
    th-cam.com/play/PLuOq6wPMv4WRaYop5YudXKJJ8rz3uN63P.html

    • @malshikanuran6531
      @malshikanuran6531 2 ปีที่แล้ว +1

      අයියේ ඔයා ආපු එම්බසියේ නොම්බ එක පුලු වන්නම් දෙන්නකෝ.

  • @pavaninisansala907
    @pavaninisansala907 2 ปีที่แล้ว +1

    Ada video eka nm godak hodai.godak wedagath wena video ekak....arigatho gosaimas😌

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      😀🙏

  • @raviniaberathna2846
    @raviniaberathna2846 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි දැනුවත් කිරීම් වලට😊

  • @cursed999
    @cursed999 2 ปีที่แล้ว +6

    😇 ❤️ හො දැක්කෙ නැ වගේ යන්න එපා... . 🤯 🌀 මන් බල කරන්නේ නෑ . 🤩 🤝 හිත හොඳ කෙනෙක් ඉන්නවා නම් 2K ගහන්න උදව් කරන්න …..

  • @dilshanfernando8755
    @dilshanfernando8755 2 ปีที่แล้ว +2

    Thank you aiye...hamadama wage wadagath vedio ekak adath❤️❤️🌸

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      😊👍❤️❤️❤️

  • @nethunbandara3213
    @nethunbandara3213 2 ปีที่แล้ว +10

    එලියට ගිහිනුත් වීඩියෝ එකක් ඕනේ ඉක්මනට ❤️❤️❤️

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว +1

      Aniwaryen issarahata karannan 😊❤️

  • @virajq
    @virajq 2 ปีที่แล้ว +16

    Aiye, japan enna ලබන අවුරුද්දෙ වගේ එන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ට full process එක ගැන ඔයා වීඩියෝ එකක් කරල තියද?? පුලුවන් නම් කරන්නකො..
    language එක ඉගෙන ගත්තෙ මොන course එකෙන් ද? මොනවද ready කරගන්න ඕන දේවල් [ documents ] . කීයක් විතර මුදල් පෙන්නන්න ඕනද?? [ student visa නෙවෙයි ]
    පොඩ්ඩක් විස්තර කියන්නකො අයියෙ...

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว +9

      Okay man issarahata karannan

    • @shashi4287
      @shashi4287 ปีที่แล้ว

      @@IsharaR ane me comment ekata video ekak karada aiye. Video ekak gennako 🥺❤️

  • @fasterfaster8709
    @fasterfaster8709 2 ปีที่แล้ว +1

    Godak watina vedio ekk. Thank you 😊

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      Thank you 😊

  • @devin04657
    @devin04657 2 ปีที่แล้ว +7

    My fav channel ❤ keep it up aiye✌

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️😊

  • @udayasilva7259
    @udayasilva7259 2 ปีที่แล้ว +2

    super budusarani

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      Thank you 😊

  • @btsblackpinkver.6745
    @btsblackpinkver.6745 2 ปีที่แล้ว +1

    THANKS ayyye ❤️❤️❤️😘😘😘😘

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      👍👍

  • @sepalikagalkandage2491
    @sepalikagalkandage2491 2 ปีที่แล้ว +1

    Thanks ayiye 😊😊

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      😊❤️👍

  • @T타
    @T타 2 ปีที่แล้ว +1

    Thank you vedio eka watinawa ❤aiye traning visa hari ssw visa hari japan giyata passe lankawata awilla yanna barida please reply

  • @mohamedtharik408
    @mohamedtharik408 2 ปีที่แล้ว

    Thanks brother

  • @nandajayakodi5803
    @nandajayakodi5803 2 ปีที่แล้ว +1

    Lankawe aya wenuwen Oya karana sewaya imahath Budusaranai oyata

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      Thank you 😊

  • @kavishkasenadeera4004
    @kavishkasenadeera4004 2 ปีที่แล้ว +4

    😍

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      😊👍

  • @nimeshaherath573
    @nimeshaherath573 2 ปีที่แล้ว +1

    Tnq brother ❤️

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      👍👍😊

  • @royalceylonien9853
    @royalceylonien9853 2 ปีที่แล้ว +1

    ありがとう Ylu ❤️

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      😊👍

  • @kimjeonkumu195
    @kimjeonkumu195 2 ปีที่แล้ว +1

    Very much thank full to you son it is very important and useful

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      Thank you 😊

  • @epicsportnetwork
    @epicsportnetwork 2 ปีที่แล้ว +1

    Idikirim walata yna weda piliwelak thiyda rajaya margen... plzz wisthrayk dennko

  • @madhushi8294
    @madhushi8294 2 ปีที่แล้ว +1

    අයියේ මේකට රිප්ලයි එකක් ඕනි.......ගොඩක් foriner students අය ජපානෙට nursing එනවා.........අපිට කියන්නකෝ ඒ වගෙ විස්තර.........අනේ කියන්නකො

  • @sinethrawijerathna9162
    @sinethrawijerathna9162 2 ปีที่แล้ว +3

    👍

  • @pushpakumara1813
    @pushpakumara1813 2 ปีที่แล้ว +5

    SSW කරලා 5 years job එක කරලා apply karanna බැරිද එතකොට

  • @harshanikumari7671
    @harshanikumari7671 2 ปีที่แล้ว +4

    Aiya october wala apply krpu kenekta කොච්චර kal yanawada visa enna

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      Masa 2k 3k wage

  • @rumeshherath4223
    @rumeshherath4223 2 ปีที่แล้ว

    අයියා ඇත්ත ssw වීසා එකෙන් ඇවිල්ලා අවුරුදු 5 ක් ජොබ් එක කරාම ආයෙ එන්න බෑ කියලා එ වීසා එකෙන්ම

  • @sinhalahit3852
    @sinhalahit3852 2 ปีที่แล้ว +15

    අයියෙ ජපානයේ ඉදිකිරීම් ක්ෂෙත්‍රයේ රැකියා ගැන විස්තර ටිකක් කියන්න පුලුවන් ද ?

    • @yennlkr4664
      @yennlkr4664 2 ปีที่แล้ว

      ow eka denaganna ona. me dawaswala job tiyenawa kiwwa

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว +1

      Trainee visa yanna puluwan habai wada tikak amarui

    • @indikajanendra4570
      @indikajanendra4570 2 ปีที่แล้ว

      Tecnition job nadda

    • @dilandilanasanka4925
      @dilandilanasanka4925 2 ปีที่แล้ว +1

      Padiya kohomada

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 2 ปีที่แล้ว

      @@IsharaR අයියෙ ට්‍රේනින් වීසවලින් ගියොත් PR එක ගන්න පුලුවන්ද? රජයෙන් නොමිලේ දෙන ට්‍රේනින් වීස එකෙන් ගිහිල්ල පාට් ටයිම් ජොබ් කරන්න පුලුවන්ද?

  • @hiruvidu8128
    @hiruvidu8128 2 ปีที่แล้ว +4

    අයියේ long term appointment open වෙන දවසක් නැද්ද තවම... දැනට මේ මාසෙට fill වෙලාලු තියෙන්නේ

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      Tikak kal yai

  • @randeeramadushan1030
    @randeeramadushan1030 2 ปีที่แล้ว +7

    දැන් ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි මේ රේට් එකත් එක්ක ජපන් යන්න කීයක් වගේ යයිද කියන එකයි, බැංකු වලින් යෙන් ස්කෝලෙට ගෙවන්න බැරි නිසා බ්ලැක් මාකට් වලින් ගෙවද්දි යෙන් එකක් රුපියල් කීයක් වෙයිද කියන එකයි. ඒ දෙකට Reply එකක් දෙනවද?

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      Ow me kale yen 10000k lankawe 33000k wage wenawa black market. Hodama de japan inna katahari kiyala daganna

    • @sithum270
      @sithum270 2 ปีที่แล้ว +1

      mama 2022 april intake eke,,Mage school fee eka 1078000¥ k ,,bank walin danna ba kiwwa echchara ganak ,,karanna deyak nethi hinda undiyal kara salli japan inna kenekgen mata laksha 25k giya ,,kola 10k gaththa mama yanakota aran yanna ,,kolayak man rs 32,500ta gaththe

    • @randeeramadushan1030
      @randeeramadushan1030 2 ปีที่แล้ว

      @@IsharaR thank you bro

    • @randeeramadushan1030
      @randeeramadushan1030 2 ปีที่แล้ว

      @@sithum270 එතකොට okkotama laksha 30k wath giyada?

    • @hirunihansika5296
      @hirunihansika5296 2 ปีที่แล้ว

      @@sithum270 oyata Japan yanna kiyak vithara giyada

  • @chathurangaariyarathna4219
    @chathurangaariyarathna4219 2 ปีที่แล้ว +5

    PR ගත්තොත් දෙමවුපියන් long term ගෙන්න ගන්න බැරිද කොහොමවත්

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      PR thibbath long term baha

  • @dinelkahansani3245
    @dinelkahansani3245 2 ปีที่แล้ว

    Please mekata reply karanna.... japan walata ammai thaththai long term genna ganna ona nam monada karanna ona.... eyalage wayasa ehema balapanawada

  • @mohamedtharik408
    @mohamedtharik408 2 ปีที่แล้ว +1

    And what is the benefits with this visa and whre i can learn Japanese language im in Hiroshima

  • @sampathbandara5571
    @sampathbandara5571 2 ปีที่แล้ว +3

    ජපානය ssw ආවොත් ළමයිව student ගන්න පුලුවන් ද

  • @vinowickramasinghe8411
    @vinowickramasinghe8411 2 ปีที่แล้ว

    ane sir mt reply ekk one. Mage thaththa inne shizoka wala ripuji visa. E nis mta student visa walata japan enna vidihak nedda.

  • @daichiwatanabe4289
    @daichiwatanabe4289 2 ปีที่แล้ว +6

    අයියෙ පුලුවන් කමක් තියනව නං ssw විසා තියන කෙනෙකුට pr එක දක්වා යන්න පාර කියලා දෙන්න..

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว +5

      Issarahata video ekak karannan

    • @thilinamadushanka6799
      @thilinamadushanka6799 2 ปีที่แล้ว

      @@IsharaR ssw inna ayata pr apply karanna puluwanda mama dan ssw inne kalin awe kenshusei dan awrudu 4k okkoma

    • @n.n8274
      @n.n8274 2 ปีที่แล้ว

      @@thilinamadushanka6799 trning visada gye oya

    • @thilinamadushanka6799
      @thilinamadushanka6799 2 ปีที่แล้ว +1

      @@n.n8274 ow

    • @n.n8274
      @n.n8274 2 ปีที่แล้ว

      @@thilinamadushanka6799 oy kohend training visa damme lankwe

  • @suba4459
    @suba4459 2 ปีที่แล้ว +1

    ❤️❤️

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      😊👍

  • @sasindumjayaweera992
    @sasindumjayaweera992 2 ปีที่แล้ว +4

    Ishara bro,,SSW ekai training visa kiyanne dekak neda? Eth Ssw eken apita issella denne working visa newei neda?training visa ekak da? Eka training nam kochchr kal training period ekak inna oneda? Mata meka loku awualak

    • @sasindumjayaweera992
      @sasindumjayaweera992 2 ปีที่แล้ว +2

      Mekata reply ekak onemai ishara brother 🥲

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว +2

      SSW kiyanne Specified skilled worker work visama newei unath work visa ekata tikak samanai. Trainee visa kiyanne training wenagaman wada karanna labena eka. Ssw eke trainee visa kiyala ekak na

    • @sasindumjayaweera992
      @sasindumjayaweera992 2 ปีที่แล้ว

      @@IsharaR eth ssw eken issellama denne training visa neda? Probation period ekak ekka da? Samanyen N4 level ekata working visa ekak denne nehe ne

    • @sasindumjayaweera992
      @sasindumjayaweera992 2 ปีที่แล้ว

      @@IsharaR eka poddak explain.kranna barida

  • @VidanagamageDilrukshi-km8nz
    @VidanagamageDilrukshi-km8nz 6 หลายเดือนก่อน

    මල්ලි මට දැන ගන්න පුළුවන්ද ජපානේ PR එක තියෙන ලංකවේ එක්කෙනෙක්ට එයා කසාද බැදපු කෙනාව ජපානෙට අරගත්තහම එයාට PR eka hambawenna kochchara kalayak yanawada? E wagema eyata visa gahanakota අවුරුද්දක විසාද දෙන්නේ නැතිනම් අපිට අවුරුදු පහකට ඉල්ලුවොත් එහෙම දෙනවාද? නැතිනම් අපි වීසා එකට ඉල්ලන අවුරුදු ගානටද වීසා එක දෙන්නේ .මට පොඩ්ඩක් ඒ ගැන කියන්න

  • @devinditennakoon9535
    @devinditennakoon9535 2 ปีที่แล้ว

    ayye, jlpt N5 ek witharak krm athid? ntnm o/l hri a/l hri japanese krnn oned student visa ekk gnn. ehem one na neda? japanese student visa ekk arn enn mona level ekt enkm aduma tharame krnn one weid? puluwn nm reply ekk denwd. puluwn nm japan wlt student kenek widiht en kenek krnn one dewl wl full process ek gana video ekk krl dnn puluwn weid?

  • @gihanwickramarathne5819
    @gihanwickramarathne5819 2 ปีที่แล้ว +3

    Malli Japan wala share market eke Sri lanka wala idan invest karana widihath, Ehema invest karala Japan wala PR, CITIZENSHIP ganna widihath oyage youtube videos walin pahadili karanna puluwanda? ewata oone apps ganath kiyanna...............GOD bless you...........

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      Okay Ayya

  • @thadiyastravel2545
    @thadiyastravel2545 2 ปีที่แล้ว +1

    Aiya parentsla ගෙන්නන්න කොහොමද එකට ජීවත්වෙන්න visit visa නෙවෙයි

  • @subhanisandamali9964
    @subhanisandamali9964 ปีที่แล้ว

    Mama bisness visa enna hadanne auruddakata mata visa vadinne.ita passe mata digatama inna kohomada aiye.

  • @indihashigunawardana4850
    @indihashigunawardana4850 2 ปีที่แล้ว +1

    Training visa giya kenekta company visa dala ayeth Japan gihama PR apply karanna puluwanda

  • @name-hi6jm
    @name-hi6jm 2 ปีที่แล้ว +1

    විදේශ සේවා නියුක්ති කාර්‍යාලය මගින් ජපානෙට ශ්‍රමිකයන් යවනවනෙ..ඒ මාර්ගෙන් ගියාම PR gann berd..

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว +3

      Puluwan

  • @petsfunny6065
    @petsfunny6065 2 ปีที่แล้ว +1

    ඔයාගෙ ආදායම කීයද අයියේ..ඒක ඇතිද ඔයට මාසෙට..ඉතිරි වෙන්නෙ නැද්ද.

  • @mawananekheminda6262
    @mawananekheminda6262 2 ปีที่แล้ว +1

    වාර්ෂික ආදායම කොල 300 වැඩි විය යුතුයි. එ ගැනත් කියන්න

    • @suranjanakalanka2579
      @suranjanakalanka2579 9 หลายเดือนก่อน

      Brother Traning vesa awith P.R ganna barida

  • @prasannakumaraherath4245
    @prasannakumaraherath4245 2 ปีที่แล้ว

    aiye dn japan enna koccara mudalak yanawada.O/L vitarak karala japan enna puluwanda

  • @lahirumihiran2040
    @lahirumihiran2040 2 ปีที่แล้ว +4

    අයියෙ ඉස්සරහට ජපානෙට ලංකාවෙන් students ල ගන්න එක නවත්වයිද රටේ සල්ලි නැති නිසා

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว +1

      Ehema karana ekak na

  • @Ishkitchen
    @Ishkitchen 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      😊👍

  • @suranjanakalanka2579
    @suranjanakalanka2579 9 หลายเดือนก่อน

    අයියේ Traning vesa ඇවිත් P.R ගන්න බැරිද

  • @aroshadushyantha9044
    @aroshadushyantha9044 2 ปีที่แล้ว +5

    Aiye Training visa walin japan walata avith SSW category ekata maru unata passe PR apply karanna puluwanda.?

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      Puluwan habai ssw awu 5k wat wada karanna wei

    • @aroshadushyantha9044
      @aroshadushyantha9044 2 ปีที่แล้ว

      @@IsharaR Thanks aiye👌🤍

    • @aroshadushyantha9044
      @aroshadushyantha9044 2 ปีที่แล้ว

      @@IsharaR Digatama me wage dewal aragena enna aiye. Godak watinawa oyage hama video ekakma. Good luck brother🤍

    • @n.n8274
      @n.n8274 2 ปีที่แล้ว

      @@IsharaR ane plwand aiye studnt danna hitiye man me slli prdhna nisa trning ynn ine. ane one tram klyak innn plwan weid ssw maru unata pse awedu 5n pse.

  • @nusraaliahsam7277
    @nusraaliahsam7277 2 ปีที่แล้ว +4

    Mg japan inne awruthu kiyaking pr apply keranda puluwag tha

  • @kasunibagya7503
    @kasunibagya7503 2 ปีที่แล้ว

    Aiye Mn 2017 japan avith 2020 lnkwata giya corona hinda aye anna bariuna eligibility awe 2021 august aye enna puluwn une 2022 March engineer specialist humanities visa mata kochchr klyk enna onada japan passport ekt apply krnna

  • @umalicosta3678
    @umalicosta3678 2 ปีที่แล้ว +4

    Malli company visa apply karala 1 year venawa adu padu illuwa dunna ehema reject venawada? Process venawa kiyala kiyanawa eka athada?

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว +2

      Echchara kalayak yanne na normally. Hariyatama apply karada kiyala hoyanna horek wennath puluwan nisa

    • @gayansubashan1494
      @gayansubashan1494 2 ปีที่แล้ว +1

      Math company visa apply Kara,dn auruddak witara wenawa....et tamath visa process eka iwara na,dn police report ekak illala tiyenawa.tawa diurum prakashayakuth ewala tiyenawa oyatath ehemada.....🤔🤔🤔🤔🤔

  • @PasanMaleesha-ld6is
    @PasanMaleesha-ld6is ปีที่แล้ว

    ❤️🇯🇵

  • @user-kh5ob5jl5z
    @user-kh5ob5jl5z 2 ปีที่แล้ว +2

    අය්යේ ජපානේ මාසයක් ජීවත් වෙන්න ලංකාවෙ මුදලින් කීයක් විතර ඕනෙද කියන්නකො.plz reply

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      E gana man video ekak karala thiyenne eka balanna

  • @mahindahewapathage4288
    @mahindahewapathage4288 2 ปีที่แล้ว +1

    Ayye,language schoolayakata
    Apply karanakota interview waladi hodata uththara denna bari unoth fail karanawada?hodata hisanawa achara karamin thamai katha kale.

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว +1

      Yamthak durakata hodata katha karoth awlak na waradi waradi hari. Perfect wenama one na

    • @mahindahewapathage4288
      @mahindahewapathage4288 2 ปีที่แล้ว

      Thanks ayya!

  • @amalinisansala9820
    @amalinisansala9820 2 ปีที่แล้ว +1

    🖤

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      ❤️

  • @KPDTD
    @KPDTD 2 ปีที่แล้ว

    එතකොට අයියෙ student visa 5 years ඉදල. Shushoku gahala 5years ඉන්න ඕනෙ කිව්වනෙ .. එතකොට student visa ඉදපු කාලෙ ලංකාවට විසිට් ගිහින් ආවොත් PR ඇප්ලයි කරන්න අමාරුයිද

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 2 ปีที่แล้ว

    අයියේ ජපන් කෙල්ලක් එක්ක විවාහ වුනොත් පුරවසිබාවය හම්බවෙනව නේද..කියන්නකෝ..🙏🙏🙏🙏🙋🙋🙋

  • @_paris2030
    @_paris2030 2 ปีที่แล้ว +8

    අයියේ අපි මෙහෙන් AL කරලා results එනකන් ගක්කෝ පාසැල් වලට apply කරලා Results එන්න කලින් ජපන් එන්න පුලුවන්ද ?ජපන් භාෂාව AL වලට යනකම් N3 මට්ටමෙන් හදාරලා එන්නේ...

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว +3

      A/l pending dala letter ekai Japanese translation ekai danna one

  • @dreamstv6672
    @dreamstv6672 2 ปีที่แล้ว

    Wayasa 39 kenekuta enna puluwanda .evilla pr eka ganna puluwanda .daruwan birida gennaganna puluwanda kohchcra kalayak yanawada .pr nethuwa daruwanwai biridawai ganna puluwanda

  • @dinuudesika8334
    @dinuudesika8334 2 ปีที่แล้ว +1

    Ayye dn samarak sclwalata october ekata gnne nadda. Ehma deyak danaganna labuna. Eka aththada

  • @jayanikavindi894
    @jayanikavindi894 2 ปีที่แล้ว

    Aiya training visa apply krla ssw walta Maru wela dependentwa ganna awru kiyak inna oneda

  • @ednipun
    @ednipun 2 ปีที่แล้ว

    Citizenship eka gaththama mage family eke ayawath japan walata ganna puluwanda? Amma thaththa japan genna ganna widihak thiyenawada?

  • @psychoonell5225
    @psychoonell5225 2 ปีที่แล้ว

    SSW වීසා නීත්‍යානුකූල ද අයියෙ.. Pr අැප්ලයි කරන්න පුලුවන්ද.. Plz reply krnna.. 🥺❤️

  • @shashikala2472
    @shashikala2472 2 ปีที่แล้ว +1

    අනේ අයියේ ජීවිතේ ගොඩ දාගන්න බැරුව පට්ටම විදියට අසරණ වෙලා ඉන්නේ...බොරුකාරයොන්ට අහු වෙලා කලකිරිලා ඉන්නේ...පින් සිද්ද වෙයි..ඔහෙට එන්න ක්‍රමයක් හදල දෙන්න අයියේ...උබට පිං

    • @sachi.087
      @sachi.087 2 ปีที่แล้ว

      oyage number eka msg ekak danna man whatsapp msg ekak dannam.GSDA kiyala nawala institute ekak thiyenawa.wisthara kiyannam.

    • @shashikala2472
      @shashikala2472 2 ปีที่แล้ว

      @@sachi.087 hellow

    • @shashikala2472
      @shashikala2472 2 ปีที่แล้ว

      @@sachi.087 oya japan walada inme

  • @mayuriapsara3643
    @mayuriapsara3643 2 ปีที่แล้ว

    Jlpt exam krla skill text ekatath course ekak krnn oneda.thaniyama brida ekata muna denna..

  • @Kalindu75
    @Kalindu75 ปีที่แล้ว

    සර්ව පෙද්ගලික සම්බන්ධ කරගන්න විදිහක් කියන්නකො

  • @janaft7150
    @janaft7150 2 ปีที่แล้ว +1

    😃😃😃😃

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      😊🤞👍

  • @piyusathurusinghe415
    @piyusathurusinghe415 2 ปีที่แล้ว +1

    Aiye ssw visa eken awith aurudu kiyak inna onida pr gnna,pls reply

  • @amayastory4086
    @amayastory4086 2 ปีที่แล้ว

    Malli husband work permit ekakin giyoth wife & babalawa ganna puluwanda.puluwannam kochchara kalayak yanawada

  • @asirikodikara4416
    @asirikodikara4416 2 ปีที่แล้ว

    degree ekak tiyana kenekta student visa avith ,JLPT 3 wage kara gaththoth Job visa maru wenna puluwnda?

  • @vidunakavideoteam595
    @vidunakavideoteam595 2 ปีที่แล้ว +1

    අපි අවුරුදු 5ක් එක දිගට ජපන් ඉදල සති ද්‍ර්කක වගෙ නිවාඩුවකට ලංකාවට ඇවිල්ල ගියාට අවුලක් නැද්ද

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      Awlak ma

  • @lifewith-chathujayasoo9498
    @lifewith-chathujayasoo9498 2 ปีที่แล้ว +2

    Aiye A/L onida. Japan yanna.?
    Job ekak karanna enne kohomada me kiyna ewain. ? Japan bashawa tikak denagena hitiyoth inna berida ?

  • @suranjiiddamalgoda5635
    @suranjiiddamalgoda5635 2 ปีที่แล้ว

    Point calculeshan aka kohinda ganne aiye

  • @mahindahewapathage4288
    @mahindahewapathage4288 2 ปีที่แล้ว

    Ayye mama mehe agencyakata document bara deela thiyanne student visato thokyo city So, mama select wela hitiye octorber intake akata than agencya kiyanawa oya january intake akata thamai watenne mokada government aka kiyanawalu lankawen ganna pramanaya adu karala kiyala so, mama dakka next year april intake aketh nama dala thiyanawa ayya ahema wenna puluwanda dan ganna pramanaya adu karalada ayye give details!

  • @yasia-c8n
    @yasia-c8n 2 ปีที่แล้ว +1

    රජයේ පාසැල්වල ඔෆිස් එකේ ජොබ් එකක් හොයාගන්න බැරිද අයියේ එතකොට Citizenship නැතුව

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว +1

      E wage ekak karanna rajaye wenama exam ekak thiyenawa eka pass wenna one

  • @chamudidewappriya578
    @chamudidewappriya578 2 ปีที่แล้ว

    Malli japanaye niwasak miladi ganna puluwanda? Job visa eke ididdi.

  • @noobiy
    @noobiy 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      ❤️

  • @chamikatechnic
    @chamikatechnic 2 ปีที่แล้ว +2

    අයියේ ජපානේ ඉන්න මගේ බාප්පා ලගට මට යන්න විදිය පොඩ්ඩක් කියන්න පුලුවන්ද ..... මොන visada... මොනවද ඕනී දේවල් 🥺 ලොකු උදව්වක් අයියේ

    • @nishubabe3491
      @nishubabe3491 2 ปีที่แล้ว +1

      බාප්පා නම් ස්ටුඩෙන්ට් වීසා හොදයි ..නැත්තම් ෆැමිලි වීසා හොදයි... හොදම විදිය තමයි ස්ටුඩෙන්ට්

    • @chamikatechnic
      @chamikatechnic 2 ปีที่แล้ว

      @@nishubabe3491 ❤️ Thanks

  • @pramiladissanayake773
    @pramiladissanayake773 2 ปีที่แล้ว +5

    Thanks ayiye for this video 😊. Native Japanese kenek marry කරපු කෙනෙක්ta PR or Citizenship eke ලෙසියෙන් ඉක්මනට හම්බ වෙනවාද ?

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว +1

      Awu 3k ekata idala apply karanna puluwan

    • @pasindumadusanka69
      @pasindumadusanka69 ปีที่แล้ว

      Visit visa gihin japanese kenek marrya karala japane inna puluwanda

  • @rithu3893
    @rithu3893 2 ปีที่แล้ว

    Aurudu 10 athulatha lnkawata ynn enn beida

  • @nalakachathuranga2673
    @nalakachathuranga2673 2 ปีที่แล้ว +3

    අලුත් නීතියට අනුව අවුරුද්දකින් ස්තිර පදිංචිය ගන්න පුලුවන් කියලා ඔයා අදහස් කලේ මොකද්ද

    • @prasa809
      @prasa809 2 ปีที่แล้ว

      muge tom pacha.. views wedikaranna epai.

    • @dineshsilva6920
      @dineshsilva6920 2 ปีที่แล้ว

      Wrong informations

  • @EasyJapaneseSL
    @EasyJapaneseSL 2 ปีที่แล้ว

    ටේනීන් විසා ඉන්න අයට මේක්ට ඇප්ලයි කරන්න බැරිද? අයියා

  • @danushkamadusanka17
    @danushkamadusanka17 2 ปีที่แล้ว +1

    👍👍👍👍

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      👍👍😊

  • @anndilhani6625
    @anndilhani6625 2 ปีที่แล้ว +1

    Japan PR eka gaddi shakai hoken geweema aniwaryada?ehema nathnam kokumin hoken eka saha pension eka niyamitha dinata aurudu 2ka wagee kalayak gewa thibeema pramanawathda?e gana pahadili reply ekak denawada

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว +1

      Okkoma geweem hariyatama karala thiyenna one

  • @supun9681
    @supun9681 2 ปีที่แล้ว

    අයියා ස්ටුඩන්ට් ඉදලා වර්කින් වීසා ඉන්න කෙනෙක්ට pr ඇප්ලයි කරද්දි නිවාඩුවට ලංකාවට ගිහින් උපරිම කොච්චර දවසක් ඉන්න පුලුවන්ද ?

  • @shiranthaperera2224
    @shiranthaperera2224 2 ปีที่แล้ว +1

    ayye.oyawa contact karaganna puluwanda mn visa eka maru karana gaman hitiye mt hoda consult ekak one oyagen.

  • @amayastory4086
    @amayastory4086 2 ปีที่แล้ว

    Malli working visa ekakata awith family 1 ganna puluwanda puluwannam kochchara kal yanawada please

  • @jayaminisenavirathna5725
    @jayaminisenavirathna5725 2 ปีที่แล้ว +1

    Aiye api October intake eke enne apiwa ethakota Japanwalata ganne October maseda nathnam etapasseda nathnam etakalinda

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      October

  • @tharindurupasingha362
    @tharindurupasingha362 2 ปีที่แล้ว +1

    ජපානයේ ඉගෙනගන්න එනවා නම් ජපන් භාෂාව දැනගෙන ඉන්න එක අනිවාර්යද අයියේ😐?

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว +1

      Aniwaryen

  • @thusithadilshan8166
    @thusithadilshan8166 2 ปีที่แล้ว

    student visa yna couples wlta PR gann puluwnda ayye?

  • @rajapakshaginige7227
    @rajapakshaginige7227 2 ปีที่แล้ว

    SSW වීසා එකෙන් ජපානයට එනකොට අපේ බබාලව ගේන්න පුලුවන්ද. ඒකට කීයක් විතර අපිට අවශ්‍ය වෙනවද.

  • @hirunihansika5296
    @hirunihansika5296 2 ปีที่แล้ว +4

    @Ishara R අයියා language school eken අවුට් උනාට පස්සෙ ජොබ් එකක් කරන්න බෑද campus hari technical college hari gihin da job ekak karanna oni

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      Ow technical ho university yanna one

    • @ramendrinilakshi5982
      @ramendrinilakshi5982 2 ปีที่แล้ว

      Puluwan. Adala job ekata related 5 years walata wadi working experience or Degree ekak thiyenawa nm.

    • @hirunihansika5296
      @hirunihansika5296 2 ปีที่แล้ว

      @@ramendrinilakshi5982 akka Japan da inne

    • @sandalivlogs738
      @sandalivlogs738 2 ปีที่แล้ว

      nngi math language sch ilagat mokkd krne kiyla idea ekk na

    • @hirunihansika5296
      @hirunihansika5296 2 ปีที่แล้ว

      @@sandalivlogs738 akka Japane language school ekaka dan igena ganna gamanda inne

  • @surangaindunil1063
    @surangaindunil1063 2 ปีที่แล้ว

    Company visa awillat wena visa ekakata maru wenna puluwanda

  • @nishanthamanjula2445
    @nishanthamanjula2445 2 ปีที่แล้ว

    සරනගත විස එකක් වෙන විස එකකට මාරු කරන්නෙ ක්‍රමයක් තියනවද

  • @sandalivlogs738
    @sandalivlogs738 2 ปีที่แล้ว

    aiye mn depending (father)visa walin japan awa kenek mn dn language sch ynw mta wysa 23 mta language sch ekkin pase tec ekkt yna puluwand

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      Puluwan

  • @prabhashumayanga3773
    @prabhashumayanga3773 2 ปีที่แล้ว +1

    Trenning visa avith visa iwarawenna kalin wena visa ekakt maru wenna puluwanda

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว +1

      Iwarawela puluwan ita kalin amarui

  • @mohamedtharik408
    @mohamedtharik408 2 ปีที่แล้ว

    I was a refugee applicant. Now i married Japanese girl and i got 1year visa can i go to srilanka to visit my family?

  • @pattabrand1108
    @pattabrand1108 2 ปีที่แล้ว +1

    business visa walata gihin job karanna puluwanda ohe. Eka awadanamak tiyanawada

    • @IsharaR
      @IsharaR  2 ปีที่แล้ว

      Neethiyen thahanam