ජපානය මේ වගේ කියලා හිතුවද | JAPANESE LIFE STYLE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ค. 2023
  • Welcome to Hithumathe JAPAN, your ultimate guide to discovering the hidden gems of Japan! We're a Sri Lankan travel 🇱🇰 couple based in Japan, and we're here to share our passion for this beautiful country with you.
    From breathtaking natural scenery to delicious food and fascinating cultural experiences, we'll take you on a journey like no other. Subscribe now to join us on our adventures and learn more about the wonders of Japan! 🇯🇵🌸
    LIKE US ON FACEBOOK
    Facebook - / hithumatheuf
    FOLLOW US ON INSTAGRAM
    Instagram - / hithumathe_japan
    Eqipement
    - DJI Mavic Pro 2
    - Sony α7 III

ความคิดเห็น • 330

  • @tharinduishangajaweera6048
    @tharinduishangajaweera6048 ปีที่แล้ว +27

    Ubla denna pissuwak hode 😂❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +3

      ආදරෙයි කොම්ලෝ❤

    • @LeelaUdagedara
      @LeelaUdagedara 28 วันที่ผ่านมา

      ​@@HithumatheJAPAN😊😊u🎉🎉😢🎉🎉🎉🎉🎉🎉🎉

  • @namaljeemananda1578
    @namaljeemananda1578 11 หลายเดือนก่อน +6

    බොහොම ස්තුතියි මල්ලි ලංකාව් ජනතාවට මෙවැනි වැඩසටහනක් තුලින් පිරිසිදු ගමක් පෙන්විම මම දැක්ක ලොකුම දේ තමයි මේ ගමේ එක කුණු ගොඩක්වත් නැ අපේ උන්ට පිරිසිදු කම මේතුලින් ඉගනගන්න හොදටම ඇති කොයිතරම් වටිනවාද ඒ ගමේ පිරිසිදු කම

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කා ඒ අගය කිරීමට❤

  • @BandanaSomalatha-vb3cf
    @BandanaSomalatha-vb3cf ปีที่แล้ว +15

    හරිම ලස්සන සෞන්දර්යාත්මක බවක් තියෙනවා මේ ගමේ . දැක්කම මනසටත් හරිම සුවයක්.

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 11 หลายเดือนก่อน +5

    හරිම සතුටුයි .බලන්න ආස දෙයක් ඔයාල පෙන්නුවා . හැබැයි ගමේ කෙනෙක් එක්ක ත තව පොඩ්ඩක් කතාකරානම් කියල මට හිතුන . මිනිස්සු වැඩිය පාරවල් වල නැද්ද ?
    ඔයා ල නිතරම ඒ පරිසරය රස්වින්ද. අපිට ත් දැනුන.ස්තුතියි ❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  11 หลายเดือนก่อน

      ගමේ මිනිස්සු තම තමන්ගේ වැඩවල .. එළියේ ගැවසෙනවා ගොඩක් අඩුයි

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +4

    හොල්මන් පාටයි පැරණි කතාවල අද්භූත. කතාවල තියන ගෙවල් වගෙයි. මම කුවයිට් සිට❤❤❤❤

  • @thakshilanuwanthi9368
    @thakshilanuwanthi9368 ปีที่แล้ว +20

    වීඩියෝ එක නම් මාරම ලස්සනයි , මේ වගේ ගම්වල වීඩියෝ තව අරන් එන්නකෝ....හරිම ලස්සනයි 😍❤️❤️Thank you අක්කි,අයියා ❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +2

      ගම්වල හිතුමතේ යං...❤

    • @user-ok9fv8lb8e
      @user-ok9fv8lb8e 11 หลายเดือนก่อน

      ලස්සනය් දැනගන්ඩ දෙයක් තියෙව

  • @dinethmadutharanga4385
    @dinethmadutharanga4385 ปีที่แล้ว +9

    Nice one.dream country ❤

  • @madu9756
    @madu9756 ปีที่แล้ว +9

    මරු අනේ ඔයාල දෙන්න 😍ගොඩක් ලස්සනයි ඒ ගම.පාළු ගමක් වගේ .අපේ රටේ ගමකට ගියොත් හන්දියක් හන්දියක් ගානෙ ඕපාදූප කතා කරන ගෑනු අය ඕන තරම් .බලාපොරොත්තු උනා ඔයාල මේ වගේ වීඩියෝ එකක් අරන් එයි කියල.ගොඩාක් ආසාවෙන් බැලුවෙ.පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤❤🙏👋

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +3

      ඕපදූප කියවන්න මේ මිනිස්සුන්ට වෙලාවක් නෑනේ 😊

  • @slbikeriders9694
    @slbikeriders9694 ปีที่แล้ว +6

    වීඩියෝවත් ලස්සනයි ...දෙන්නගෙම හිනාවත් ලස්සනයි. ...😊😊😊😊

  • @sanjayajayaweeera7364
    @sanjayajayaweeera7364 ปีที่แล้ว +10

    ඔයාලගෙ videos වෙනම level එක්ක තියෙන්නේ. ඒකයි අපි මෙච්චරම ආදරේ ඔයාලට. おめでとう ❤️

  • @pemasiriweerasinghe6433
    @pemasiriweerasinghe6433 ปีที่แล้ว +3

    ඔයාලගෙ වීඩියෝ ගොඩක් ලස්සණයි.ස්තුතියි!!

  • @WishYasho
    @WishYasho ปีที่แล้ว +3

    Mara lassana gamak vedio eken unath balanakota mara nidahasak danenne 🌿🌳🍃😍💚 thawa me wage vedios ona oyala lassanata vedio eka karanawa Thank you aiya & akka japane lassana pennawata 💌💞

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi ปีที่แล้ว +4

    අසර්බයිජාන් ගිය වෙලේ අපිත් මේ වගේ මිනිස්සු එලිපහලියෙ පේන්න නැති පරණ ගමක ඇවිද්දා. ඒ අත්දැකීම අරන් නොතිබුනානම් සිරාවටම අහන්න හිතෙන ප්‍රශනෙ තමයි "කෝ යකෝ මේ ගමේ මිනිස්සු?' කියන එක. 😄😄

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ඒක නම් සිරාවටම...වැඩිහරියක් තියෙන්නෙම මිනිස්සු ගැන අහලා. අපේ වගේ කාලය නිකරුනේ ගත කරන්න වෙලාවක් නෑ ඒ මිනිස්සුන්ට

    • @Anil-fv4uq
      @Anil-fv4uq 11 หลายเดือนก่อน

      Koheda me,mokadda ken eka

  • @disadiminduli9358
    @disadiminduli9358 ปีที่แล้ว +8

    ඒක වෙනස්ම අත්දැකීමක් ජපන් ගැමි ජීවිතය කියන්නේ.අද Vlog එකත් සුපිරියටම කරලා තියෙනව.අක්කවයි අයියවයි හම්බවෙන්න ආසයි මන් ඉන්නෙ ඔකයම වල නිසා දුරයි ටිකක්❤ පරිස්සමෙන් ඉන්න

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +2

      දවසක හම්බවෙමු ❤

  • @yashrmw6837
    @yashrmw6837 ปีที่แล้ว +13

    ඇත්තටම අපි කතා වල දැක්ක පරණ ජපානෙට තාම ආදරෙයි ❤️ දැන් ගොඩක් තැන්වල ඒ හැඟීම දැනෙන්නෙ නෑ 🥺

  • @user-pb6vm8gp8h
    @user-pb6vm8gp8h ปีที่แล้ว +1

    ලස්සනයි ජපන් ගැමි ජීවිතේ...ගොවි තැන ජීවිකාව කරගත්...ගම්මානයක්...ඔයාලා කිව්වානේද ඒ එලවළු රස නැහැ කියලා...ලංකාවේ පොලව රසයි.....මහතැන් වල වරදින් ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ කියලා...ඔයාලගෙ ඔය හැදියාව ලංකාවෙ තියෙනවද....?...ඔයාලම කිව්වා වගේ....ලංකාවේ මිනිසු...ටොයිලට් එක පවා හරවලා තියෙන්නෙ...ඇලවල් වලට...ඇලක් ගාවින් යන්න බැහැ........අරගලය කියලා බොඩ් එල්ලන් හිටපු නළුබට්ටො....මහජනයාගෙ මුදලන් රටවල් වලට ගිහින්...අපිට පස්ස වනනවා...ඇත්තටම..ජපානෙ...ගිහින්...අපේ අය..විදින අපා දුක අපි දන්නවා......මමත් රට හිටියා...මම ඒ දවස් වල මැෂිමක එක පාට් එකක් වගේ වැඩ කරා........සල්ලි හෙව්වා...මම දිගටම හිටියොත් ලෙඩෙක් වෙනවා...ඒ නිසා..මම ලංකාවට ආවා...නුවරඑළියෙ ගොවි පලක් කරනවා මම මාසෙට ලක්ෂ 5 ක් ලාභ ලබනවා....වාහන 03 ක් තියෙනවා...........අපේ අය හරිම කම්මැලියි...නිකන් කකා ගංජා ගගහා ඉන්න ගොන්නු ටිකක් ඉන්නෙ....මෙහෙ අතපය හොල්ලලා වැඩක් කරන් නැහැ අන්තිමට ජපන් ආචිලාව බලා ගන්න...රට එනවා....ඊට පස්සෙ...ඒ ගෑනුගෙ අසුචි අදින ගමන්...අපෙ රට හදන්න ලොරි ටෝක් දෙනවා....ඔයාල වුනත්...දානකොට...ඔය විස්තරත් දාන්න....ඒ මිනිසු කඩියො වගෙ වැඩ කරන හැටි.....රටක් ගොඩ යන්න...රන් දහඩිය මේ පොලවට හෙලන්න ඕනේ අන්න ඒ වගේ ඒවා...ගොබ්බයො මල පොතේ අකුරක් ඉගන ගන් නැහැ.....මේ රටේ ඉදලා වැඩක් නැහැ...අපි යනවා රට...අම්මගෙ රෙද්ද ඒ ගිහින් video කැල්ලක් youtube දාලා.....උන්...වෙලද දැන්විම දාලා....එකෙන් එන සොච්චම් මුදල ගන්න රට පාව දෙනවා නොදකින්...මෙහෙ මම දැක්කා ලගදි...වගා කරන් කැමති අයට ඉඩම් නොමිලේ දෙනවා වගා අයිතිය...යකො හරක් දහයක් ඇති කරත්...එකෙක්ගෙන් කිරි ලීටර් 20 ගන්න පුලුවන්...20×10=200×250= 50.000/=වියදම් සියල්ල කපා හැරියත් 30.000/= ක් තියෙනවා...10.000/=ලෝන් එකට ගෙව්වත් අතට 20.000/= ක් දිනක ආදයම....කිරිටික ගොවි පල ගාවටම ඇවිත් ගෙනියනවා...ඒ ගොම ටිකෙන් කොම්පෝස්ට් හදලා වෙනම ආදයමක් ගන්න පුළුවන්,ජීව ඒකකයක් හදලා ඒකෙන් විදුලිය ගෑස් ගන්න පුලුවන්....හැබැයි...මහන්සි වෙන්න ඕනේ.........රජයෙන්...මේවට සියලු පහසුකම් දීලා තියෙනවා...ඉතිං පුලුවන්නම් ඔයාලත්...youtube හිගන්නො නොවි...ජපනයෙ මිනිසු මහන්සි වෙන විදිය video දාන්න...

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ඔයාගේ කතාව හරිම ලස්සනයි.ඒ කතාව ලංකාවට ආපු වෙලාවක ලෝකෙටම කියන්න අපි ලෑස්තියි.අපිව contact කරගන්න.

  • @jinendragalappaththy8569
    @jinendragalappaththy8569 11 หลายเดือนก่อน +2

    Thanks 🙏 Nice video, best wishes to lovely couple.👍❤.

  • @surangithamara2411
    @surangithamara2411 11 หลายเดือนก่อน +3

    අනේ ලස්සන.මගෙත් හීනයක් ජපානෙට එන එක

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  11 หลายเดือนก่อน

      සිහින සැබෑවේවා..!

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 11 หลายเดือนก่อน +2

    ❤ නියමයි

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +5

    අඩෙ අද අක්කි ලස්සනයී ❤️🥰🥰

  • @kawirash3151
    @kawirash3151 ปีที่แล้ว +3

    මං ආසම ගම් වල වීඩියෝ ගේනවට.භාවනාවක් වගේ. ඔයාලා දෙන්න ත් හරීම සැහැල්ලුවන් කාටවත් කරදරයක් නැති විදියට ඇවිදින විදිහ ගැන හැමෝටම ඉගෙන ගන්න දේවල් තියෙනවා.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤

  • @senaratnesa
    @senaratnesa 11 หลายเดือนก่อน +1

    අද තමයි ඔයාලගෙ වීඩියෝ එකක් බැලුවෙ . ඔයාලත් ලස්සනයි , වීඩියෝ එකත් ලස්සනයි. ස්තුතිය 🙏 🙏 🙏 .

  • @niroshanfernando2
    @niroshanfernando2 ปีที่แล้ว +7

    ගම ගොඩක් ලස්සනයි. ඊට වඩා අක්කා ලස්සනයි අද ❤🥰

  • @pmkularatne1376
    @pmkularatne1376 ปีที่แล้ว +2

    😂❤ඔය දෙන්න ගෙ ඉදිරිපත් කිරීම හරිම සුන්දර යි

  • @sanithlakshan717
    @sanithlakshan717 ปีที่แล้ว +6

    මේ වගේ ගමේ කරන වීඩියෝ ලස්සනයි ඇත්තටම ❤ මන් ආසම ඒවා ඔයලගෙ කලින් එකත් මන් බැලුව

  • @maneejp1966
    @maneejp1966 ปีที่แล้ว +6

    කන්නාඩියෙ කතාව කිව්වෙ නෑනේ අනෙ
    සුපිරි vlog එකක් ❤❤

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 ปีที่แล้ว +7

    ලංකාවට ගිහින් ආවට පස්සේ මොන මොනා ද වෙලා වගේ අක්කාටයි අයියටයි..
    ඇත්තට ම ඔශීන් මතක් වුනා අනේ
    ජය වේවා අක්කා අයියා
    සයොනාරා❤❤❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      Hee hee 🤭 ඒ මොකෝ මොකක්ද වෙනස

    • @isharikaumayangani7842
      @isharikaumayangani7842 ปีที่แล้ว

      @@HithumatheJAPAN දෙන්නා ලස්සනත් වෙලා හිනාව ම තම්ස නේද අක්කා අයියා ඒකයි අනේ කීවේ ❤️❤️

  • @amalnuwan399
    @amalnuwan399 ปีที่แล้ว +6

    වීඩියෝ එක ගැන නම් කතා කරන්න දෙයක් නෑ හැමදාම වගේ ඒක පට්ට,... පැය බාගයක් ගිය විනාඩි පහක් තරම්වත් දැනුනෙ නෑ.... ගමේ ඉන්නව වගේම දැනුන ඒ feeling එකට thank you very much පරිස්සමට ඉන්න, ඉක්මනින් ආයි වීඩියෝ එකක් දාන්ඩෝ.....❤️🤜🤛✌️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ❤

  • @sanjulasansith6703
    @sanjulasansith6703 ปีที่แล้ว +2

    Video ekak enakn baln hitiye .e gamnm supiri .niskalankai .thawath me wage lassana lassana than valata yanna puluwan venna ona dennatama .❤️❤️❤️🙏🙏🙏🙏

  • @samandxb
    @samandxb 11 หลายเดือนก่อน +2

    Lovely

  • @user-il2cv7ms5h
    @user-il2cv7ms5h ปีที่แล้ว +5

    අක්කිගෙ හිනාව ශෝයී❤❤.

  • @chameerakavishan8544
    @chameerakavishan8544 ปีที่แล้ว +7

    29min යනව දැනුනෙවත් නෑ.මට දැනුනෙ මම නිකන් ඔයාල 2න්නත් එක්ක ඔතන ජීවත් වෙනව වගේ.video එක හොදටම වින්ද❤......sayonara🎉

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว +3

    සුපිරි වැඩක්, නියමයි 😆😆😆😁🤩🤩🤩🤩🤩🤩🤩

  • @thinukawijerathne
    @thinukawijerathne 11 หลายเดือนก่อน +3

    What a beautiful and peaceful village. Please tell me the location. I want to visit!

  • @pavaninisansala907
    @pavaninisansala907 ปีที่แล้ว +2

    Anatha ni aishiteiru desu... ♥️ harima asawen oylage videos balanne ... mge loku asawak heenayak 🇯🇵 kiyanne.... thawath lassana video aran enna ....api balan innw

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි

  • @HemanthaBandara-vq2nj
    @HemanthaBandara-vq2nj 11 หลายเดือนก่อน +1

    දරුවන්ගේ
    නිහතමානී
    හැසිරීම
    මා
    අගය. කරමි
    එපා
    වෙනස් වෙන්න
    ඔය සතූට
    සදා කල්හි රැක ගැනිමට ලැබෙවා
    මගෙ ප්‍රාර්ථනය

  • @anuththaragunarathna2127
    @anuththaragunarathna2127 ปีที่แล้ว +2

    wow beautiful

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +2

    සුපිරි ❤ජයවේවා❤

  • @carcollection9157
    @carcollection9157 ปีที่แล้ว +2

    සුපිරී අයියා අක්කා❤❤❤

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 ปีที่แล้ว +3

    Lassnii video eka 💓💓👍

  • @IndralalPerera-mb7jg
    @IndralalPerera-mb7jg ปีที่แล้ว +1

    Thanks appe gam issara oyawage dan gama kala

  • @chinthakabandara5207
    @chinthakabandara5207 2 หลายเดือนก่อน

    වීඩියෝ එක හරිම ලස්සනයි . කවදාවත් අපි නොදැකපු ජපානය. ❤❤

  • @nilantharathnayeka1052
    @nilantharathnayeka1052 ปีที่แล้ว +4

    Thanx bro .... man asaama රටක් . අපිට heenayak වෙච්චි ජපානයේ ලස්සන මෙහෙම හරි pennanawata thanx bro...❤❤🔥

  • @yashanthabandara4680
    @yashanthabandara4680 ปีที่แล้ว +2

    Very attractive country

  • @thiwankadineth8501
    @thiwankadineth8501 ปีที่แล้ว +2

    i phone prices gana video ekak oni 🔥❤ 🇯🇵

  • @chandanakumara9115
    @chandanakumara9115 11 หลายเดือนก่อน +1

    නියමයි ලස්සනයි GOOD LUCK 👍 ❤❤❤

  • @arunaranasinghe2173
    @arunaranasinghe2173 ปีที่แล้ว +3

    කාලෙකින් හොද විඩ්යෝ එකක්♥️..ඔයාලා ටෝන් එකක් දාලද නැත්නම් ඔරිජිනල් කලර් එකමද..ඒක මරු කෝම උනත්♥️♥️අමතක උනා😀..ඔය සයිට් කණ්ණාඩි.වීදුරු ගහනව.සත්තුන්ගෙන් පලතුරු බෝග ආරක්ෂා කරගන්නත්♥️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      Color එක පොඩ්ඩක් up කරලා තියෙනවා..එච්චරයි.

  • @minipotstory9521
    @minipotstory9521 11 หลายเดือนก่อน +1

    Awesome 🤩🤩🤩💜💜💜

  • @kumuduedirisinghe5975
    @kumuduedirisinghe5975 11 หลายเดือนก่อน +1

    Good idea 😊

  • @sakuranihon8058
    @sakuranihon8058 ปีที่แล้ว +1

    Wow😍😍😍😍😍 amazing

  • @yashanthabandara4680
    @yashanthabandara4680 ปีที่แล้ว +1

    Superb 🤩🤩🤩

  • @thishihettiarchchi3533
    @thishihettiarchchi3533 ปีที่แล้ว +2

    My fav channel❤ Boru show na asai balan inna😍😍😍

  • @user-uc7qh1un1e
    @user-uc7qh1un1e ปีที่แล้ว +2

    මේ ගම කොහේද?
    ඔයාලා දෙන්නා ඉන්න නගරය මොකද්ද?ලස්සනට විඩ්යො එක තියනවා❤

  • @nileshanirmani8346
    @nileshanirmani8346 ปีที่แล้ว +1

    Fav country japan

  • @kalani1667
    @kalani1667 ปีที่แล้ว +3

    ❤❤❤❤. Soo beautiful village & thank you for this video . Stay safe and be happy aiya and akka ❤

  • @gamesha.padmabandu
    @gamesha.padmabandu หลายเดือนก่อน

    බලන්න ආස හිතෙන වීඩියෝ එකක්. හරිම නිස්කලංකයි!

  • @navodyakauminisamaranayaka609
    @navodyakauminisamaranayaka609 ปีที่แล้ว +1

    Lassniii video eka 😊

  • @user-bh3ob6nl7u
    @user-bh3ob6nl7u 11 หลายเดือนก่อน +1

    Very Interesting.

  • @navodya_wanigasooriya
    @navodya_wanigasooriya 6 หลายเดือนก่อน

    ane akki.mata dyk dengna thiyanw.japan tokyo wala ac compny thianawada.ewage work krna enawann kohomada ena one

  • @user-vy6ij3hq9v
    @user-vy6ij3hq9v หลายเดือนก่อน

    හරිම ආසවෙන් බලන එකම chanel ekah ❤ . Math labana awurudde japan enn inne. Awam aniwa oyalawa munagahenwa 🥺❤

  • @sumithnandana2684
    @sumithnandana2684 ปีที่แล้ว +1

    ලස්සන ගමක් මල්ලි video සද්දෙ මධි ♥️♥️♥️

  • @imanshaprabodhani1900
    @imanshaprabodhani1900 ปีที่แล้ว +2

    Ane akki mekata reply ekaka denna mata. Akke japaneta depending visa walin awilla apita ehe language school ekakata yanna puluwan widiyak thiyeda. Nathmm depending visa walin awama language scholl yanna barida akke

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      Language ඉගෙන ගන්න පුළුවන්

  • @ElephantSoul
    @ElephantSoul 11 หลายเดือนก่อน +3

    good video

  • @kushibonus6103
    @kushibonus6103 ปีที่แล้ว +1

    ane aye gedarak athulakatath gihin video ekak danna me vage gamaka.ada video ekath lassanai

  • @thusharapathirana5688
    @thusharapathirana5688 ปีที่แล้ว +1

    Lassanai video eka

  • @nadunieshani9612
    @nadunieshani9612 ปีที่แล้ว +2

    Lassnai akki ... aiyh dennm.....❤️❤️❤️

  • @gihanarunapriya3327
    @gihanarunapriya3327 ปีที่แล้ว +3

    මාලු පාන් එක සුපිරි ❤❤❤

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani9978 หลายเดือนก่อน +1

    ඔය දෙන්නගේ day in my life vlog එකක් කරන්නකෝ❤❤

  • @hemalmunasinghe1540
    @hemalmunasinghe1540 ปีที่แล้ว +2

    අපිට තව මෙවන් ප්‍රෝග්‍රෑම් පෙන්වීමට, ඔබ දෙපලට ශක්තිය හා දිරිය ලැබේ වා... බොහොමත් ස්තූතියි
    🥰

  • @sachilasandeepani5526
    @sachilasandeepani5526 ปีที่แล้ว +2

    ලස්සනයි ❤

  • @yashanthabandara4680
    @yashanthabandara4680 ปีที่แล้ว +1

    Wow 😍😍😍

  • @CRandy293
    @CRandy293 ปีที่แล้ว +2

    ඔය දෙන්නා maarama drug එකක් ඈ japan dream එකට addict කරන❤

  • @minolijayakody2515
    @minolijayakody2515 ปีที่แล้ว +1

    Beautyfull

  • @sumanasirichandrasekara542
    @sumanasirichandrasekara542 11 หลายเดือนก่อน +1

    ලොකෙ වටේ සුදන්ත ක වගේ ලස්සනට කරන්න උත්සාහ කරන්න .එහෙම කරන්න හොද දැක්මක් ,විමර්ශන ශක්තිය ක් , වගේම තමන් තුල ,දර්ශනය ක් හා අත්දැකීම් සම්භාරයක් එක්ක ශ්‍රීලංකාවේ අයට පෙන්වන නිසා ගත හැකි ආදර්ශ අවධාරණය කර කියනවා නම් ඔය වැඩේ වටිනාකම ගොඩක් වැඩි වෙනවා දරුවෝ.දෙදෙනාටම තෙරුවන් සරනයි .

  • @tharushikasandaruwan
    @tharushikasandaruwan ปีที่แล้ว +1

    පට්ටම ලස්සයි video 1
    අර තිබ්බෙ පරන nissan caravan 1ක් නේ

  • @JULIAN-er6fq
    @JULIAN-er6fq ปีที่แล้ว +1

    niyamai❤❤❤👍👍

  • @LearnArabicinSinhala..-hg2uz
    @LearnArabicinSinhala..-hg2uz ปีที่แล้ว +1

    නියමයි 🎉🎉🎉🎉❤

  • @user-dc9dx1dl9j
    @user-dc9dx1dl9j หลายเดือนก่อน

    අයියගෙ ජෝක් තමයි ආසම අනේ ඒක natural vedio කරන නිසා තමයි ආසම වීඩියෝස් බලන්න ,
    ආයාසයකින් නෙමේ නෙ කතාකරන්නෙ හිනාවෙලා පන යනව ඉතින් ❤😂😂

  • @manuripankaja11
    @manuripankaja11 ปีที่แล้ว +1

    Harima lassana gamak 😍🥰❤️

  • @yashanthabandara4680
    @yashanthabandara4680 ปีที่แล้ว +2

    Very beautiful country

  • @dayaweerasena941
    @dayaweerasena941 ปีที่แล้ว +2

    land master inventer Dr.Rey Wijewardena of katubedda university sri Lanka. Good presentation,Tks.

  • @themiyasanthush9284
    @themiyasanthush9284 ปีที่แล้ว +2

    අයියෙ මම එන්නෙ beppu වලට ssw food service එහෙ හොදයිද ,බොස් ලන්කාවෙ එක්කෙනෙක්,srilankan restaurant එකකට එන්නෙ එක අවුල්ද .....

  • @akilaishanga2769
    @akilaishanga2769 5 หลายเดือนก่อน

    Harima asawen baluwa ❤️🤩

  • @jayashanmanodya
    @jayashanmanodya ปีที่แล้ว +1

    27:07 Nissan caravan E23 ekk 😍

  • @NishalInduwara4688
    @NishalInduwara4688 ปีที่แล้ว +2

    Japan wala gamaka thiyena nidahasa 🙃 thawath lassana gamaka vlog ekk passe arn ennnko aiya & akka🙄 parissamat enna akka & aiya. God blles both u 🇯🇵❤️

  • @nandasirithalahitiyage6144
    @nandasirithalahitiyage6144 ปีที่แล้ว +4

    Very few people there, why? Better if the your conversation in Japanese is put on screen in Sinhala. Nice video. Thanks.

  • @dazyy7
    @dazyy7 ปีที่แล้ว +3

    Fav couple ❤🎉

  • @menuwabro1876
    @menuwabro1876 ปีที่แล้ว +1

    wow lassani 😍😊

  • @gnccreations277
    @gnccreations277 ปีที่แล้ว +1

    23:44 ඇත්ත දේශගුණය නෙවී, පසයි ජපානයේ අවුල,

  • @Waruna_JaY
    @Waruna_JaY ปีที่แล้ว +2

    Mokend video krnne? Color grading krnne mokenna...❤

  • @upulhettiarachchi6187
    @upulhettiarachchi6187 9 หลายเดือนก่อน

    niyamai

  • @amiladilshan7642
    @amiladilshan7642 ปีที่แล้ว +1

    Issella game video eka wagema. Lassanai ❤️😍

  • @user-zb7rk7me9y
    @user-zb7rk7me9y ปีที่แล้ว +2

    අර කන්නාඩිය ගැන කිව්වේ නෑ නේ... කමක් නේ ඔයලට පට්ට අදරෙයී..

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      එක තැනකදි කියනවා 🤗

  • @user-gl1lq7yi3r
    @user-gl1lq7yi3r 11 หลายเดือนก่อน +1

    ගම හරිම ලස‍්සනයි.❤අක‍්කිටත‍් අ‍ාස හිතුනා❤

  • @laksiriroshan9310
    @laksiriroshan9310 ปีที่แล้ว +1

    පරණ පාන්ගෙඩි දිග වෑන් එක Nissan Caravan එකක්.
    1970 ගනන්වල වගේ හදපු මොඩල් එක්E22 මොඩල් එක.
    ලංකාවෙත් කලාතුරකින් ඔයවගේ එකක් දැකගත්ත හැකි, ඔච්චර ඔරිජිනල් පෙනුමෙන්නම් නෑ

  • @gsb3197
    @gsb3197 ปีที่แล้ว +1

    මුන් දෙන්නා මරු ජෝඩුව

  • @surangithamara2411
    @surangithamara2411 11 หลายเดือนก่อน +1

    ඔයාල දෙන්නත් ශෝයි

  • @wijayaundupitiya4253
    @wijayaundupitiya4253 11 หลายเดือนก่อน +2

    A cool couple.

  • @milangachanuka8278
    @milangachanuka8278 ปีที่แล้ว +2

    පරණ පාන් ගෙඩිය කිව්ව වෑන් එක nissan caravan ekak ne 🤩

  • @piyuvlogs123
    @piyuvlogs123 ปีที่แล้ว +1

    Akki aiya ❤adrei dennatama