රෑ 12 ට සොහොනේ ඇහුණ සද්දෙ මොකක්ද? | JAPANESE CEMETERY | Hithumathe JAPAN | 4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2022
  • We're a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This TH-cam channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
    If you'd like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our TH-cam channel (Hithumathe JAPAN) now!
    LIKE US ON FACEBOOK
    Facebook - / hithumatheuf
    FOLLOW US ON INSTAGRAM
    Instagram - / hithumathe_japan
    Eqipement
    - DJI Mavic Pro 2
    - Sony α7 III

ความคิดเห็น • 169

  • @rebeka_8176
    @rebeka_8176 2 ปีที่แล้ว +15

    ගොඩාක් වටින වීඩියෝ එකක් , ජාපානෙ සොහොන් කොත් ගැන O/l japanese culture එකට lesson එකක් තියෙනවා ඒ නිසා ගොඩක් මේක වටිනවා
    අක්ක කිව්ව විදිහට මැරිච්ච කෙනාගේ තොල් තෙමන්නේ ජපන් ජාතිකයන්ගෙ මතයක් තියෙනවා මැරෙන කෙනා නැවත ඉපදෙන්න මවු කුසක් හොයා ගන්නකන් එයාලට බඩගින්නෙ ඉන්න වෙන්ව කියල ඒ බඩගින්න මග හරින්න තමයිලු එයල පුලුන් වතුරෙ පොගවල මැරිච්ච කෙනාගේ තොල් තෙමන්නේ ,අනිත් එක එයාලා තමන්ගෙ පවුලෙ කෙනෙක් මැරුනම දින 49 ක් විතර ශෝක කලෙකින් පස්සෙ තමයි අනිත් පවුලෙ සාමාජිකයන් සාමාන්‍ය ජීවිතයට නැවත එන්නෙ . 🙂 මන් දන්න දෙයින් චූටි දෙයක් තමයි මේ 🙂
    Thank you so much akka & aiya මේ වගෙ වටින video එකක් ගෙනාවට ❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි REBE... 😍♥️

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi 2 ปีที่แล้ว +2

    වෙන කිසිම චැනල් එකකින් දැකලා තිබ්බෙ නැති වෙනස්ම මාතෘකාවක්. ගොඩාක් ස්තූතියි මේ විස්තර අරන් ආවට.
    මන් රෑ 10ට විතර ජපන් සොහොන් පිට්ටනියක තනියෙන් රවුමක් ගහලා තියෙනවා. ඒක වෙනස්ම අත්දැකීමක්.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ඒක වෙනමම එකක්…thank you Kuchi & Buchi 😍 much love

  • @IndikaJayarathna
    @IndikaJayarathna 2 ปีที่แล้ว +7

    අමුතු රහක් තියෙන වීඩියෝ 1ක්😳👌
    වෙනසක් කරන්න ගත්ත උත්සාහය සාර්ථකයි💪💯

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ගයාන් ♥️

  • @hansishehanisenanayaka6620
    @hansishehanisenanayaka6620 ปีที่แล้ว +3

    ජපානෙ කනත්ත ලංකාවෙ වගේද 🥲 එකත් පිලිවෙලයි පිරිසිදුයි 😻

  • @tharushiisharafernando231
    @tharushiisharafernando231 2 ปีที่แล้ว +8

    සොහොන් පිට්ටනියෙ ලස්සන අනේ😳⬜️
    Me wage vlog ekak dakkamaii mn nan🥺❤️ niyamai ah dennema❤️❤️❤️❤️❤️❤️

  • @sau4243
    @sau4243 2 ปีที่แล้ว +2

    වීඩියෝ එක බලන්නත් කලින් මුලින්ම කලේ ලයික් එක දාලා කමෙන්ට් එක දාපු එක 😁ඒ තරමට ඇබ්බැහි වෙලා ♥️සුපිරි අක්කා...හුගක් ලස්සනයි....වෙනස්ම පැතිකඩක්....මං ඇත්තටම වෙන කිසිම ව්ලොග් කරන කෙනෙක්ගෙ චැනල් එකක මේ ටොපික් එකෙන් වීඩියෝ එකක් දැකලා නෑ....වයසට ගිහින් නැති උන අය ගැන දුකක් නෑ කියන්නත් බෑ ඒත් අර අක්කා කිවුවෙ පොඩි ලමයින්ගෙ සූප්පු සෙල්ලම්බඩු පවා තියෙනවා කියලා අන්න ඒකටනම් ඇත්තටම දුක හිතුනා ජීවිතේ හරියට පටන් ගන්නෙවත් නැතුව ඒ විදියට ඉක්මනට සමුදෙන්න වුණු එකට චූටි අයට☹️♥️aoikigahara forest eke wage me wage thanakath short film ekak kalanam maru habay 🙂👍 දෙන්නම පරිස්සමින් සතුටින් ඉන්න ඕනා හැමදාම ♥️😘ආදරෙයි අක්කටයි අයියටයි දෙන්නටම♥️😘

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      මරණයට වයස කුල භේද නෑ කියන එකට හොඳ උදාහරණයක් 🥺 ගොඩක් ස්තූතියි නංගා ♥️

  • @yohanbro7741
    @yohanbro7741 2 ปีที่แล้ว +5

    වෙනස්ම විඩියො එකක්.,නොදන්න දෙවල් ගොඩක් දැනගන්න ලැබුණා...🖤❤️🖤❤️
    ජය වේව!

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +7

    Nice vlog guys 😍✌🏻
    I love the way you guys present it ♥️♥️

  • @prabodgamage2385
    @prabodgamage2385 2 ปีที่แล้ว +4

    හනේ අම්මෝ Intro එකට පට්ටෙට බය හිතුනා ❤ දැන් රෑ දොළහටත් කිට්ටුයි ලංකාවේ ❤ වීඩියෝ එක නම් පට්ට
    ....එකකට එකක් වෙනස්ම Concept ගේන නිසා මාරම අගයක් තියෙනව ❤ Keep up the good work දෙන්නම !!❤😘

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 😍😍😍❤️

  • @ashendimalka4664
    @ashendimalka4664 8 หลายเดือนก่อน

    ජපානෙ ගැන කොලිටියටම වීඩියෝ දෙන එකම චැනල් එක...මාර ගති අයිය අක්කි ඔයාලගෙ වීඩියෝ ....බලන් ඉන්න එපා වෙන්නෙ නැ..එ වගේම ඔයාල දෙන්න නිතරම මනසට ප්‍රියමනාපයි..🙏🥰❤️

  • @SANJANA1111_SANJANA
    @SANJANA1111_SANJANA 2 ปีที่แล้ว +5

    Lassnai akki aiya...oyala dennatama good luck🇯🇵❤💜god bless you two

  • @nisalravieesha8122
    @nisalravieesha8122 2 ปีที่แล้ว +5

    Ma Favo couple in Japan 🥺♥️🇯🇵

  • @kasunprabath8920
    @kasunprabath8920 2 ปีที่แล้ว +1

    Hodai... Video eka best of luck.... ❤️❤️

  • @Ishu-tb4sw
    @Ishu-tb4sw 2 ปีที่แล้ว +12

    හරිනේ ........නියම වෙලේ බලන්න ගත්තේ දැන් රෑ 11යි 😹

  • @isuruchamika1144
    @isuruchamika1144 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින විඩියෝ එකක්. සුපිරි අයියේ අක්කේ 👌👌🙂

  • @dhammikawijayasiri7850
    @dhammikawijayasiri7850 ปีที่แล้ว

    අමුතු වෙනසක් තියෙන වීඩියෝ 1ක්.Thanks

  • @kavindyakithminijasenthuhe5839
    @kavindyakithminijasenthuhe5839 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින වීඩියෝ එකක්💖 ඔය දෙන්නාට ගොඩක් ස්තූතියි...

  • @Vimunmiru
    @Vimunmiru 2 ปีที่แล้ว +1

    wow 😲😲😲😲😲

  • @mashakumari4062
    @mashakumari4062 ปีที่แล้ว

    Oyalaga vidiyonam lassanai akki aiyai lassanata vidiyo karanawa hariyata move waga oyala dannata ragapannath puluwan nada 🤭🤭🤭🤭 adaraii akki aiyaiii ♥️♥️♥️♥️♥️

  • @l.tharinsanimsandi3129
    @l.tharinsanimsandi3129 2 ปีที่แล้ว

    anith ayage me wage traveling channel walata wada akkagei ayyagei channel eka godak wenas 💝 🥺
    ee wenasa nam godak hodai .😼💗

  • @shehanianuruddika3816
    @shehanianuruddika3816 ปีที่แล้ว

    Nice Couple

  • @shashikalaalexander202
    @shashikalaalexander202 2 ปีที่แล้ว

    Maru ane godak thanks mekh demmata ❤️

  • @rush2462
    @rush2462 2 ปีที่แล้ว +2

    සුපිරියක්✌️🥰

  • @ViewsbySasaa
    @ViewsbySasaa 2 ปีที่แล้ว +2

    වෙනස් වැඩක් ... මරු ඉතිම් 😍😍

  • @rashutv2374
    @rashutv2374 2 ปีที่แล้ว +6

    වීඩියෝ එක නියමයි අක්කා & අයියා 🥰😍 ටිකක් බයත් හිතුනා 🥺😁

  • @sudassithero3610
    @sudassithero3610 2 ปีที่แล้ว +2

    😮 Maarai akki❤️ & ayiya.🌹 Akkige pahadili kiriima niyamai.👌🏻🇯🇵 Culture eka aagama gana☸️ awamangalya katayuthu sidda wena widiha🏳️ kiyana hama thorathurakma lassanata thibuna.👍🏻 😳Tikak withara chakithyaka thibuna eeunaata nice video.👊🏻 Good job ayiya.🤝🏻😷 Stay safe.👍🏻🙏🏻☸️ Jayawewa akki❤️ & ayiya🌹 budusaranai.☸️🙏🏻

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි හාමුදුරුවනේ...

  • @ravindunimesh3319
    @ravindunimesh3319 2 ปีที่แล้ว +1

    Nice vlog guys....

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 2 ปีที่แล้ว +2

    ගොඩක් හොඳයි මේ වගේ වීඩියෝ කරන එක.. හොඳ දැනුමක් ලපා ගන්න පුළුවන්.. එතකොට ඔයාලත් ඉඩක් වෙන්කරාගනද තියෙන්නෙ
    .😀😀😀

  • @nimethmanthila2817
    @nimethmanthila2817 2 ปีที่แล้ว +2

    I like it 😎

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 2 ปีที่แล้ว +5

    ❤ සුපිරි අයියේ අක්කේ ❤👌👌👌🤪

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ♥️

  • @senadheeraishara3480
    @senadheeraishara3480 2 ปีที่แล้ว +1

    Good luck😃 god bless ❤❤

  • @sakuranogakkou5947
    @sakuranogakkou5947 2 ปีที่แล้ว +2

    අනෙ ඔයාලගේ බලපු සුපිරිම විඩියෝ එක❤😍 වෙලාව 3:14...මරු වෙලාවෙ බැලුවේ....හරිම දුක හිතුනා පොඩි බබාලගේ සෙල්ලම් බඩු දැකලා 😓😞

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 😍❤️

  • @rinky720
    @rinky720 2 ปีที่แล้ว +2

    Venas vidiye vlog ekk..eth niyamai❤️❤️

  • @pawanpahasara1523
    @pawanpahasara1523 2 ปีที่แล้ว

    ඒ ත් ලස්සනයි

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka 5 หลายเดือนก่อน

    ❤🔥

  • @vidu8071
    @vidu8071 2 ปีที่แล้ว +1

    🇯🇵🇱🇰❤️

  • @idunilbandara4834
    @idunilbandara4834 2 ปีที่แล้ว +2

    Supiri aiya akka ♥️♥️.

  • @thuhiyaofficial3253
    @thuhiyaofficial3253 2 ปีที่แล้ว +1

    හැමදාමත් වගේ නියම වැඩක් 👌👀

  • @avishkathathsaragmage3822
    @avishkathathsaragmage3822 2 ปีที่แล้ว +2

    එකත් මරු ❤️

  • @shope5651
    @shope5651 2 ปีที่แล้ว +1

    සුපිරි විඩියො එක අක්කා අයියා♥️👻

  • @adeeshasithum6723
    @adeeshasithum6723 2 ปีที่แล้ว +2

    සුපිරියක් තමා 😋👻👻

  • @NUWANVLOGS94
    @NUWANVLOGS94 2 ปีที่แล้ว +1

    🔥🔥

  • @thara-aa9141
    @thara-aa9141 2 ปีที่แล้ว +1

    මුලින්ම නම් බය හිතුනා🙄👻👻 Nice video hithumathe japan good luck ❤️❤️❤️❤️

  • @hirunahapuarachchi6298
    @hirunahapuarachchi6298 2 ปีที่แล้ว +1

    😍 ❤

  • @yashodhathilomini3398
    @yashodhathilomini3398 2 ปีที่แล้ว +2

    ❤💫

  • @ccdrk2003
    @ccdrk2003 2 ปีที่แล้ว +1

    Maru habai

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ♥️

  • @tink7607
    @tink7607 2 ปีที่แล้ว +1

    නියමයි👌 වෙනස් වැඩක්. ටිකක් බයත් හිතුනා🙄

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි tade ♥️

  • @chamaraprasanna9905
    @chamaraprasanna9905 2 ปีที่แล้ว +2

    ❤️❤️

  • @harshanamaduwantha5664
    @harshanamaduwantha5664 2 ปีที่แล้ว +2

    පුළුවන් නම් ඊලගෙ vlog එකෙන් high capacity bike ගැන කරන්න try එකක් දෙන්නකො 🥺❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      බලමු... ට්‍රයි කරන්නම්...කොරෝනා නිසා ඒ වගේ තැන් වලට යන්න අමාරුයි...

  • @Imsha234
    @Imsha234 2 ปีที่แล้ว +1

    අම්මොහ්හ් ඒකහ් 😻😻😻

  • @pramodchathuranga6973
    @pramodchathuranga6973 2 ปีที่แล้ว +1

    👍

  • @THARUx7300
    @THARUx7300 2 ปีที่แล้ว +1

    😇

  • @gimhani6105
    @gimhani6105 2 ปีที่แล้ว +1

    😍❤

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 2 ปีที่แล้ว +1

  • @abilashadenuwan211
    @abilashadenuwan211 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @ushanisaranga5081
    @ushanisaranga5081 2 ปีที่แล้ว +2

    ගොඩක් දේවල් දැන ගන්න ලැබුනා.. thnk u අක්කී අයියා.. 😌❤️ අර සද්දේ මොකක්ද 🤔

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ටින් එකක් පොඩි වෙන සද්දයක් වෙන්න ඕනේ...අනේ මංදා 🤔

    • @ushanisaranga5081
      @ushanisaranga5081 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN හොල්මනක් ද දන්නෑ අක්කී ටින් පොඩි කර කර ආවේ 🥲❤️

  • @dil.shan_s803
    @dil.shan_s803 2 ปีที่แล้ว +1

    South korea 🇰🇷wala wageth travel vedio th ona akka & Aiyh🖤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      කොරෝනා ටිකක් අඩු උනාම අනිවාර්යයෙන්ම ට්‍රැවල් කරනවා ♥️

  • @worldtechtrack9049
    @worldtechtrack9049 2 ปีที่แล้ว +2

    Ohe jobs gana.., studys gana,job market aka gana video akk karamukoo

  • @ashendimalka4664
    @ashendimalka4664 8 หลายเดือนก่อน

    මැරෙන්න ආස හිතෙනව මේක බලනකොට.🥲

  • @cockoothecocktail8442
    @cockoothecocktail8442 2 ปีที่แล้ว +1

    Akki & ayya❤

  • @RomanianMatiya
    @RomanianMatiya 2 ปีที่แล้ว +4

    මරෙන එකත් ලේසි නෑ බලං ගියාම...

  • @MrThiksara
    @MrThiksara 2 ปีที่แล้ว +2

    මරු එක 👌මුලදි බය උනා හැබැයි 😶

  • @nirajrandula4979
    @nirajrandula4979 2 ปีที่แล้ว +1

    Hi akke aiye.

  • @ravishyt7459
    @ravishyt7459 2 ปีที่แล้ว +2

    automobile Course එකක් කරල ආවොත් toyota වගේ යන්න පුලුවන්ද. ඒවා ගැනත් වීඩියො එකක් කරන්න❤ඔයලගෙ විඩියො මරු ✨

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ලංකාවේ කරලා වැඩක් නෑ.මෙහෙන් ඉගෙන ගන්න ඕනේ.

    • @worldtechtrack9049
      @worldtechtrack9049 2 ปีที่แล้ว

      Karamukoo video akk AA gnaa...

  • @sameeraweerasinghe1087
    @sameeraweerasinghe1087 2 ปีที่แล้ว +3

    ඔයාලා දෙන්නා ආස ජපානෙ මැරෙන්ද නැත්නම් ලංකාවට ඇවිත් මැරෙන්නද 🤔 මීට කලින් ඒ ගැන හිතලා තියෙනවද 😃

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +2

      මැරෙනවා කියලා හිතේ තියාගෙන ජීවත්වෙලා කොහේ මැරුණම මොකද 😂

  • @bandulacooray2590
    @bandulacooray2590 11 หลายเดือนก่อน

    නොදුටු රටක මරණයෙන් එහා ලෝකය පෙන්වාදීම අලුත් අද්දැකීමක්......
    දැහැනකට සමවැදුන ලෙසකට අවසානය තෙක්ම රස වින්දෙමි.
    සියල්ලම අනිත්‍ය බව මතකයේ රදවා ගනිමු.......
    සත්‍ය කතාවක් ඇසුරින් නිර්මිතවූ මලගිය ඇත්තො සහ මලවූන්ගේ අවුරැදු දා සාහිත්‍ය කෘතීන්හී ජීවමානවූ නොරිකෝ සං මිහිදන්කොට ඇත්තේත් මෙවන් ස්ථානයක වන්නට ඇති.
    ඇය මලවූන්ගේ ලෝකයේ සිට දෙවෙන්දරා සං එන තෙක් එහි රැදී සිටිනු ඇති.

  • @avishkathathsaragmage3822
    @avishkathathsaragmage3822 2 ปีที่แล้ว +2

    ආක්කෙ අයියෙ ජපානෙ ගැන අලුත් updata එක්ක දෙන්න අලුතින් එන්න බලන් ඉන්න අයට ජපන් රජය මොනාද කියන්නෙ කියලා රටට ඇතුල් විම සම්බන්දව අනෙ පොඩි post එකකින් හරි කමක් නැ එක ලොකුම ලොකු උදව්වක් මෙ වෙලාවෙ අපි ගොඩක් අසරන නිසා 🥲

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      දැනට reentry විතරයි දෙන්නේ... අලුත් update එකක් ආවොත් community post එකක් දාන්නම්

  • @kavindudeemal2631
    @kavindudeemal2631 2 ปีที่แล้ว +1

    ❤️👻

  • @kavindukeshan9718
    @kavindukeshan9718 2 ปีที่แล้ว +1

    අඩ්ඩේ

  • @rasanjanadanidu7956
    @rasanjanadanidu7956 2 ปีที่แล้ว +2

    12.01බලන්න ගත්තු වෙලාව දැන් හරිනෙ ඔය හොදටම කර ගත්තා 😅😅😅💔

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      නින්ද left නෙහ් 😉

  • @pawanpahasara1523
    @pawanpahasara1523 2 ปีที่แล้ว +1

    😱 හිතුනා අක්කේ

  • @pasindu_supun_
    @pasindu_supun_ 7 หลายเดือนก่อน

    Japanese හොල්මන් බලන්න ආව අය කෝ

  • @binu2285
    @binu2285 2 ปีที่แล้ว +1

    Mekath ithin aokigahara wage place ekak thama 😰😰

  • @heshanrathnayake6200
    @heshanrathnayake6200 2 ปีที่แล้ว +1

    Hambo mul kotase kauruhari eka paratama ke gahan ei kiyala baya una 🤪🤪😅😅🙈🙈🙈🙈🙈🙈❤️❤️❤️❤️❤️

  • @tharindulakshan9982
    @tharindulakshan9982 2 ปีที่แล้ว +1

    😛😛📷

  • @lakshanchandima2036
    @lakshanchandima2036 2 ปีที่แล้ว +1

    😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️😘❤️😘❤️

  • @Chamithnadeeshan
    @Chamithnadeeshan 2 ปีที่แล้ว +1

    film එකක් හැදුවොත් මොකද💖

  • @ashendimalka4664
    @ashendimalka4664 8 หลายเดือนก่อน

    අයියෙ අක්කි ජපානෙ නිදහස කොහොමද ...කපල් එකකට වගේ මොන වගෙ නිදහසක් තියනවද....ජොබ් එකක් කරල මොන වගෙ වෙලාවක් දෙන්නෙක්ට නිදහසේ ඉන්න පුලුවන්ද අයියෙ.....ඔයාල දෙන්න නිතරම නිදහසෙ ඇවිදිනව සතුටු වෙනව ඉතින් අයිය එ වගෙ හැමදාම ඉන්න නිදහස තියනවද අයිය......🙏🥺❤️...උපරිම නිදහසක් ගන්න පුලුවන් ද කියල පොඩ්ඩක්.කියන්නකො.

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว

    සොහොන් කොත් අක්කේ ගල් වලින්ද හදල තියේන්නේ පිලිස්

  • @yenukageesath.....8519
    @yenukageesath.....8519 2 ปีที่แล้ว +1

    වෙනස් වීඩියෝ එකක්.... ටිකක් බයක් වගෙත් හිතුනා..🙄

  • @Kaviiisha
    @Kaviiisha 6 หลายเดือนก่อน

    Arigato gozaimas

  • @binu2285
    @binu2285 2 ปีที่แล้ว +1

    Baya hithuma 😰😥

  • @ynethmini3840
    @ynethmini3840 2 ปีที่แล้ว +1

    ටිකක් බයත් හිතුනා 😥

  • @RAWANAREMIX
    @RAWANAREMIX 2 ปีที่แล้ว +2

    👻😈

  • @vinujakasmira4855
    @vinujakasmira4855 2 ปีที่แล้ว +2

    මකෙයි අක්කයි අයයි කනත්තක කරන්නේ😹

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      Vlog එක බලන්නම වෙනවා😂

  • @RAWANAREMIX
    @RAWANAREMIX 2 ปีที่แล้ว +1

    👻👻😈😈

  • @nocomment1884
    @nocomment1884 2 ปีที่แล้ว +5

    ලොකුම හොල්මන් දෙකනේ vlog එක කරන්නේ...
    ඒක නිසා බයක් නෑ 😁😁😁😁😁....
    ඔය ජෝඩුව මාරයි අෆ්ෆා...
    දෙන්නා තුන්දෙනා වුනත් ඔය ආතල් එක ඔහොම්ම තියාගෙන යන්න.....
    All the best ❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +2

      හහ්හා....ගොඩක් ස්තූතියි ♥️

  • @BandanaSomalatha-vb3cf
    @BandanaSomalatha-vb3cf ปีที่แล้ว

    මේ වගේ වීඩියෝ බලන්න නම් බයයි .ඔක්කොම බැලුවෙ නෑ .

  • @lakshithamadushanka5979
    @lakshithamadushanka5979 9 หลายเดือนก่อน

    ජපන් ඇවිත් මහන වෙන්න බැරිවෙයිද 😅
    මාසෙට එක මලගෙයක් ඇදගත්තනම් ඇති 😂

  • @mashakumari4062
    @mashakumari4062 ปีที่แล้ว

    Oyala akki kuthu halayan thiyana vidiyo karanna ath pawani karanna ayalaga love dawall vitharaii apita oni oya waga awa akki pawani pararaga vidiyo balannama na🤮🤮

  • @vidu8071
    @vidu8071 2 ปีที่แล้ว +1

    🇯🇵🇱🇰❤️

  • @lunarserpenz2404
    @lunarserpenz2404 2 ปีที่แล้ว +1

    ❤❤❤