පොල්ලේබැද්ද අසරණ පවුලක් සොයා ගිය ගමනක නැවතුම |බින්තැන්නේ මනුස්සකම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • පසු ගිය දිනෙක අපි සොයා ගිය තවත් අසරණ පවුලක තතු මෙලෙස ගෙනහැර දක්වන්නෙමු.
    අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පොල්ලේබැද්ද ග්‍රාමයෙහි පදිංචි තිලකරත්නයි සුභාෂිනියි ඔවුන්ගේ අවුරුදු දෙකක් වයසැති පුතනුවන් සමග දිවි ගැටගහගන්නේ ඉතා අසීරුවෙනි. හදවත් රෝගියෙකු වූ ඔහුගේ එකම ජිවනෝපාය මාර්ගය පොල් කැඩීමයි. රජයෙන් දෙන සමෘද්දියවත් හිමි නැති මොවුන්ගේ දුක් ගැහැට කිවයුතුමද?
    ගමේ මිනිසුන්ගේ එදිනෙදා අවශ්‍යතාවය මත පොල් කැඩීම සිදු කලත් මුදල් ලැබෙන අවස්ථාවන්ට වඩා නොලැබෙන අවස්ථාවන් බහුලය.
    කුසට නිසි අහරක් තියා හිස කෙලින් තබාගෙන ඇතුලුවීමටවත් නිසි වහලක් නොමැති මොවුන් ට පිළිසරණ අපිම වෙමු.
    මොවුන් නමින් මහඔය ලංකා බැංකු ශාඛාවේ ගිණුමක් විවෘතව පවතින අතර මේ හරහා ද ආධාර උපකාර කිරීමට පිංවත් ඔබට හැකියාව ඇත.
    Name -T.B. SUBHASHANI
    Acc No- 84651039
    Address- Pollebedda,
    Mahaoya.
    චැනල් එක සබ්ක්‍රයිබ් කරන්න
    කමෙන්ට් කරන්න
    අනිත් අයටත් බලන්න වීඩියෝ ෂෙයා කරන්න
    හදවත් ඇති මිනිසුන් දැනුවත් කරන්න
    අපගේ ෆේස් බුක් පිටුව හා සම්බන්ද වන්න
    / %e0%b6%b6%e0. .
    අප අමතන්න 0771701648 සමන්ත.

ความคิดเห็น • 78

  • @c.p.1554
    @c.p.1554 4 ปีที่แล้ว +5

    කාන්තාවන් උනාම උත්සාහ වන්තව දියුණු වෙන්න ඕනා . තමන් අදහන ආගමික කටයුතු වලටත් සහභාගි වෙමින් , මම ජිවත් උනේ මීට අන්ත පැලක . ඒකෙ ගැඩවිලි පනුවොත් හිටියා , අද මට ඉඩම් 2, ගන්න පුළුවන් උනා . දැන් ගෙවල් 2 හදනවා , කාගෙවත් උදව් නැතිව . තෙරුවන් සරණයි ...

    • @laylakaram5007
      @laylakaram5007 4 ปีที่แล้ว

      ඒක ඇත්ත වත්තෙ පැලයක් හිවන්න බරිද ටොයිලටී නෑලු වලක් කපලා කොට ටිකක් දාලා අතුටිකක් රුකුල්ල ගන්න බැරිද මගේ නංගි ගේකට ගඩොල් කපාගෙන ගෙවල් ගානෙ වැඩට ගිහිල්ල ගේ හදාගත්ත ලමයත් තියාගෙන තමයි වැඩකලේ

  • @jayalaljayawardane5390
    @jayalaljayawardane5390 3 ปีที่แล้ว +1

    ඉතා හොඳ වැඩසටහනක්
    ස්තුතියි ඔබේ අදහසට

  • @fhhiixdghj8920
    @fhhiixdghj8920 3 ปีที่แล้ว +1

    budu saranai oyalage jeewithe sarthaka weve budu saranai

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් pin බුදු සරණයි fu අහිංසක පින්වත් nona mahthyekuge netha gytewa

  • @brijetfernando9833
    @brijetfernando9833 4 ปีที่แล้ว +1

    Baya wenna apa gotabaya mahattaya gewal denawa cande denna jayawews

  • @sithasitha1606
    @sithasitha1606 4 ปีที่แล้ว +3

    හොද වැඩක් මල්ලි කරන්නෙ දේශ පාලුවන්ට කරන්න බැරි දේවල් අපේ විර දරැවො මෙි වගේ දේවල් කරන්නේ රටට පේන්න කෝ ඔය දේශ පාලුවො අත උඩ දම දම කෑ ගහන්නෙ අරක කරනව මෙික කරනව කියල අඋන්ගෙ ඇස් අන්ද වෙලාද තියෙන්නෙ මෙිව පේන් නැත්තේ.ඔවුන්ටනමි හොදක් සිද්ද වෙන්නෙ නැහැ.අපේ ශමයෙන් කකා මුන් උඩ පනිනව දැන්වත් ඇස් ඇරල බලපියවි මෙි අසනයො ගැන බුදු සරණයි

  • @soochinwoon6745
    @soochinwoon6745 4 ปีที่แล้ว +1

    Budu saraai

  • @peladavid5901
    @peladavid5901 3 ปีที่แล้ว +1

    oba thumawa deviyan reka denna ona. me wage ayata udau karanawata

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว +2

    අපිත් ගොඩක් දුක්විදින අය මෙි කාන්තාව උත්සහ වන්ත වෙන්න අපි පාසල් යන්නෙ ඉස්සර ගොඩාක් වත්තෙ වැඩක් කරල දවසට ගඩොල් විස්ස ගානෙ කපන්න

  • @kumariekumarie4903
    @kumariekumarie4903 4 ปีที่แล้ว +4

    කිව්වාට මොකද ඕව තමයි මහත්තයො නියම අවුසද වතුර සිනි නැ කොලොස් නැ පේසර් නැ අපි මේ සුපිරි ඒවා බිල අපිට හැම දේම

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว +3

    ඇත්තටම මෙවැනි පවුල්වලට ගොඩක් ක් උදවු කරනව නමුත් මම පැය 3ක්වත් නිදියන්නෙ නැහැ පුදුම විදිහට මහන්සි වෙනව ඇයි මෙි මිනිස්සු උත්සහ වන්ත නැත්තෙ

  • @dilhanipererahi3539
    @dilhanipererahi3539 4 ปีที่แล้ว +3

    බලදාරින්ට නෙත ගැටෙයත්වා

  • @thusharafernando3360
    @thusharafernando3360 4 ปีที่แล้ว +1

    Anungen udawgannama bala innathiwa thamanuth uthsaha wantha wenna ona. Apith punchikale duppath inna thanak na kulee gewalwala hitiye .kuliya gewanna mudal nathiuna apiwa elawanawa demapiyo mahansi una godak polawal wala karawala wikunuwa apith adu padu madde pasal giya ..aurudu 18 unama ratawal gane gihin dukwidala gewal dorawal hada gaththa...api adatath rata ape daruwange anagathaya sawimath karanna. Mama hithanne uthsahayath adishtanayath awashyai katath atha nopa inna. Uthsaha wantha wenna kawadawath waradinnaha..

  • @niroshamalnaidadeniyegedar6207
    @niroshamalnaidadeniyegedar6207 4 ปีที่แล้ว +2

    Diyo sakki samurdi ganige hari miniyage hari as pottada udauwak ea wage udauwakwath karanta bari tharam

  • @nadukatu8084
    @nadukatu8084 4 ปีที่แล้ว +1

    Paw....lamaya gana dukai

  • @warshawarsha6681
    @warshawarsha6681 4 ปีที่แล้ว +2

    Me නිවස රත්නපුර කහවත්තේ ඉතාමත් අබලන් තත්වයේ පවතින්නේ me නිවස පිළිසකර කරගැනීමට තත්වයක් නොමැති නිසා ඉතාමත් අබලන් වෙලා තියෙන්නේ

  • @salhamalki4221
    @salhamalki4221 4 ปีที่แล้ว +2

    දුප්පත් උනාට පිරිසිදුව ඉන්න පුලුවන්නෙ ඒකට මුදල් අය කරන්නේ na kammali kamath දුප්පත් කමට එක හේතුවක් අපිත් මේ දරුවො පොඩි කාලේ තමයි රට ආවේ මේ දුක් විදින්නේ දුප්පත් කමෙන් ගොඩ යන්න අත පය හතර හොදට තියෙනවනම් තවත් මොනවද

  • @mangalikakumare4785
    @mangalikakumare4785 4 ปีที่แล้ว +2

    😭😭😭😭😭 පව් දෙයියනේ

  • @sammurphy4122
    @sammurphy4122 4 ปีที่แล้ว +1

    Subhashini ithama kalakireemakin inna bawa muhunen penenawa . Ehema innakota kisideyak karanna ashawak unanduwak nathiwa yanawa. Eya balaporoththu sun weemen athiwena manasika medal.. Depression. Kawruhari udawwak keruwoth ema manasika peedawa nathiwela mowun unandu wei.Mema depala wiwechanaya karana ayata wage shakthimath hith mae dennata naha. Hith durwala wela.Owunta jeewathweemata magak hoya atha dunnoth owunge kammali kama nathi weyi. Baninna epa. Owun pathulata bahala goda enna bariwa.

  • @paulrcrd4552
    @paulrcrd4552 4 ปีที่แล้ว +6

    දෙන්නම තරුණyi උත්සාහ wenna ඕනෑ ඔයිට wdaa ලස්සන ජීවිතය k ගෙවන්න පුළුවන්

  • @khanbibi630
    @khanbibi630 4 ปีที่แล้ว +7

    කටු මැටි ගහලා හරි ගෙයක් හදා ගන්න පුලුවන්නෙ ගම්වල ඉන්නවා ගොඩක් හොද මිනිස්සු හැමෝම එකතුවෙලා මැටි ගහලා ගෙයක් හදා ගන්න පුලුවන්නෙ

  • @cietajhons7036
    @cietajhons7036 4 ปีที่แล้ว +1

    අනේඅරදරැවත්එක්කවැඩක්වත්කරන්නේකොහොමදදෙයියනේපවුඉක්මණටපින්වත්මනුස්සයෙක්මුණගැටේවාබුදුසරණයි.

    • @rayvonvlogs754
      @rayvonvlogs754  4 ปีที่แล้ว

      Me paulata niwasak sadaa deemata siyalu katayuthu sudanam karala thiyenne.
      adahas dakweema gana sthuthi..

  • @menikeugd441
    @menikeugd441 4 ปีที่แล้ว +1

    Oya.paththa.ohoma.thamayi.podi.lamayek.enne.nesa.monawath.karaganne.be.paw

  • @dhdhxjxu6338
    @dhdhxjxu6338 4 ปีที่แล้ว +3

    යක‍ො.සමුර්දිය..ම‍ෙ.මිනිස්සුන්ට..නැතිනමි.කාටද.ද‍ේන්න‍ේ..ඔය..සමුර්දිය..කියන්න‍ේ.තනිකරම..දුප්.පතුන්ට..ද‍ේන..ද‍ේ.ගසාකැමැක්..ව‍ෙ.න්න‍ේ..බලදාරින්න‍ේ..ඇයි.ම‍ෙ.වා..වුබලට..ප‍ේන්නැද්ද.යක‍ො..ම‍ෙ.මිනිස්සු.විදින..දුක..

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว +3

    ටොයිලටි එකක් හදා ගන්න අමාරැ නැහැ අපි මෙිව අත් දැකිමෙන් කියන්නෙ අනික දරැවෙ හදන්න කලින් තමන්ගෙ වටපිටාව පොඩිඩක් හදා ගන්න

  • @user-td6ts3qn5d
    @user-td6ts3qn5d 4 ปีที่แล้ว +2

    එක දෙයක් තමයි දුප්පත් තම පිරිසිදුකම ටිකක් මදි

  • @wasanaadikari4504
    @wasanaadikari4504 4 ปีที่แล้ว +1

    Ape rate minissu meeta wada suba wada kiyaña one. Oya ge wate munghokka paduru tikak wahi lamayata hitewwamm mokada wenne. Utthasaya tyenna one.atapaya natiwa minissu loketa adarsayakwa Jeewath wenawa. Udaw karana ekanm hodai.ath meeta wada eyalata hodata inna.harima dukaki me widiyata dakiddi

  • @hanyhamada1905
    @hanyhamada1905 4 ปีที่แล้ว +1

    Me lagadi dawasaka pita rata hitapu ape lankawe akka කෙනෙකුට miliyon7ka loto ekak aduna eya meuwa dekke nedda deviyane

  • @كانديحصه
    @كانديحصه 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @km.jkckmjkc8478
    @km.jkckmjkc8478 4 ปีที่แล้ว +1

    Apit.dup.pat.tamae.apit.enna.kurunagala.desterikkaya.polpitigama.erudaniyaya.gama.matat.daruwan.4.ennawa.hatara.danagan.2.pasal.yanawa.mahattaya.kuliwada.karanna.harema.amaruwan.giwat.wanna.api.enna.gadara.katumati.niwasak.wassata.pattak.kada.watuna.man.oyalagan.ellanna.podewata.hare.niwasak.hadala.danna.puluwannam.godak.pin.bonna.watura.na.wacikiliyakna.puluwannamoba.tumalata.pin.niwasak.hadala.danaman.ellami

  • @hanyhamada1905
    @hanyhamada1905 4 ปีที่แล้ว +1

    Aney deviyane loto ekak wath adenawanam

  • @kuwaitsupunpabakuw8689
    @kuwaitsupunpabakuw8689 4 ปีที่แล้ว +3

    මේ දෙන්නම දුප්පත් කමට වඩා කම්මැලිකම ප්‍රධාන කරගෙන ජීවත් වෙන දෙන්නෙක් කියලා මට විතරයි ද හිතුනෙ ..??

  • @sriyanigamage5772
    @sriyanigamage5772 4 ปีที่แล้ว +1

    Mati thiyala hari gae loku karaganna puluwan needa

  • @shamelashamela5755
    @shamelashamela5755 4 ปีที่แล้ว +1

    Ekanam pili ganna baha

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 4 ปีที่แล้ว +2

    Paw daos kiyana apa kawru ho udw නැතිව නගින්න ba

    • @sammurphy4122
      @sammurphy4122 4 ปีที่แล้ว

      Hariyata hari. Bimatama ada watunahama kalakiree kisi deyak karanna unanduwa nathi wenawa. Banina eka waradiyi. Owunta nagitinna atha diya yuthuyi. Ethakota unandu wela lassanata pirisiduwata indeewi

  • @saumyaanuradhi8055
    @saumyaanuradhi8055 4 ปีที่แล้ว +2

    ටිකක් මහන්සි උනානම්.ගඩොල් kete kete kepuwanam .

  • @nilulakmali7164
    @nilulakmali7164 4 ปีที่แล้ว +1

    ko ape rate baladari

  • @piyumiamayapiyumiamaya9711
    @piyumiamayapiyumiamaya9711 5 ปีที่แล้ว +1

    Ape rate mechchara dupath minissu innawada kiyala hitha ganna baha Pau deviyane ey mewa penne naththe oya niwasha amathi Lata

  • @samanthakumara7967
    @samanthakumara7967 4 ปีที่แล้ว +1

    Kadappuli baluranila kiwwe duthpath gewal ne kiyala paraballo thopita sepa kalkanni hettha thopita henagahanda oni parayo.

  • @imsrilankanfernando8485
    @imsrilankanfernando8485 4 ปีที่แล้ว +1

    Apo Duppat kamdai kammali kamadai venas tianwa pal patak sataganna pari mokda modakamai kammalikamai lokuwda tanenwa

  • @nilusilwasilwa7108
    @nilusilwasilwa7108 4 ปีที่แล้ว +1

    Api asarana auata agahuraya karanawa newei...eth me yata mita wada podi tanakin harry inna puluwan wenna one daruwo aran.kuli wadata yana kanthawan innawa ape rate tiyena koppe harry pirisidu kara ganna barryda...bala daringe as padewa...mewadakalawath bs dp

  • @ritasrilanka7802
    @ritasrilanka7802 5 ปีที่แล้ว +17

    දුප්පත් කමට වඩා සුභාසිනි්ගෙ කම්මැලිකම ලොකුයි වගේ.

  • @karunakaruna6508
    @karunakaruna6508 4 ปีที่แล้ว +1

    Ane paw deviyane me gadara inna puluwanda kannat naha paw daru patiya ko me palakayan unta raja sapa me ahinsakayangi chande vitarak gannawa ati

    • @nandananandan4924
      @nandananandan4924 4 ปีที่แล้ว

      Mama heteyeth ohom tamai mama gan mage paule aywath baluwe na mage nonata kann Bonn deyakwath na ath mama Doha katar ussaha wantha wanna oyalata puluwan

  • @imsrilankanfernando8485
    @imsrilankanfernando8485 4 ปีที่แล้ว +1

    Ape rade ati putto gal gewalwla nove unne hotada mati gahapu koma tawarapu lassana gewalhatagenai unne. Mewage 🐖 unne naha

  • @marymelsenanayaka628
    @marymelsenanayaka628 4 ปีที่แล้ว +10

    ලංකාවෙ හුග දෙනෙක් හරිම කම්මැලියි. උත්සාහවන්ත නැහැ.

  • @user-tb4xq9kh4f
    @user-tb4xq9kh4f 4 ปีที่แล้ว +4

    ඇ ත්තතමයීකමිමැලිකමයීසේරටමවඩාලාකුයීඇයීබැරිදමිරිස්ගහක්බතලවෑල්ටිකක්ගස්ලබුකෙසෙල්පැටිකක්හිටවගන්ඩ අතපයතියනවානේඅතපාන්නේඇයී

  • @sandonihomsi5440
    @sandonihomsi5440 4 ปีที่แล้ว +6

    සජත්ට මෙවා පේන්නෙ නැද්ද

  • @madiyablog1571
    @madiyablog1571 4 ปีที่แล้ว +1

    Duppth kama newei me dennage kammali kama balanko badu tikawath piliwalata thiyala na mati walin bima hada ganm puluwan ganiyak neda podi lamige della gewal wala oita wada sallnata as karan inawa diunuwena minissu valath vita hadala dala hari jewath wenawa me ganige kammali kama baluwahama thwrnewa

    • @sammurphy4122
      @sammurphy4122 4 ปีที่แล้ว

      Gani kammali naha. Podi daruwek gedara dala kohomada kulee wada karanne? Lamayi ekka enna kawruth kulee wada denne naha. Oyata wage montisori day care arinna mae ayata salli naha. Udaw karanna barinam kata wahagena inna

    • @madiyablog1571
      @madiyablog1571 4 ปีที่แล้ว

      @@sammurphy4122 job karana eka newei man kiyanne he as karala badu tika piliwalata thiya ganna kiyala

    • @lifeofchangesomethingforli4647
      @lifeofchangesomethingforli4647 3 ปีที่แล้ว

      Ekath therennathi.kama.

  • @happykids5589
    @happykids5589 4 ปีที่แล้ว +1

    Sajith katada danne na gwal hadala denna .boru karaya..mewa wage asrana paulwalata dennathuwa ..katada danna gewal hadanne..

  • @manishalakmali1520
    @manishalakmali1520 4 ปีที่แล้ว +3

    අනේ දෙයියනේ ඉතින් ඒ බඩු ටික හරි පිරිසිදුව තියාගන්න බැරිද අනේ බලන්නකෝ හැටි අප්පා පොඩ් දරුවෙක් පවා ඉන්නවා

  • @p6870
    @p6870 4 ปีที่แล้ว +3

    සජියට මේවා පෙන්නේ නෑ, සල්ලි තියෙන උන්ට ගෙවල් හදලා දෙනවා මේ මිනිස්සු කොච්චර අසරණ මිනිස්සුද, ණය දෙන්නේ ගෙවන්න පුළුවන් මිනිස්සු න්ට මේ මිනිස්සු න්ට දීලා ganna බැරි නිසා දෙන්නේ නෑ, පව් අසරණ කම ☹️☹️☹️☹️☹️

  • @DineshiReshmin
    @DineshiReshmin ปีที่แล้ว +1

    මේ වගේ දේ පෙන්නන එක හොදයි ..මටත් හිතෙන්නේ උත්සාහය මදි..දරුවෝ දුක් විදිනවා...පැලලි ගේ මැටි ටිකක් ගහලා හරි ගොඩනැගෙන්න තිබුනා..ටොයිලට් එකක් වත් නෑ අනේ දෙයියනේ ..

  • @chanakachanaka9753
    @chanakachanaka9753 4 ปีที่แล้ว +1

    Mokakdda ane me gebima samathala karagena meti tikak gannawath berida appa aiyooo mehemath apirisidu minissu dos kiyanawa nowe deiyane genu kena tikak unandu wenna one neda

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 4 ปีที่แล้ว +1

    dasapluwanta nopanana minisun .😂😂😂 samata davi pihutai ..

  • @skhan2796
    @skhan2796 4 ปีที่แล้ว +3

    අනේ දෙවියනේ ළමයා හදාගන්න කලින් මැටිගහලා ලස්සනට ගෙයක් හදාගන්න තිබුනේ

    • @sammurphy4122
      @sammurphy4122 4 ปีที่แล้ว

      Mokada oya wage pohosath ganunta witharada lamayi hadanna ashawa thiyenne? Duppath wunath daru senehasa katath thiyenawa. Lamayi hadanna oyagen awasara ona naha. Samaharawita eyage daruwata oyage daruwanta wada honda anagathayak thiyeyi.

  • @nadekaprinti8002
    @nadekaprinti8002 4 ปีที่แล้ว +1

    Pu tmi aunata apet kadesra wanna ona

  • @imsrilankanfernando8485
    @imsrilankanfernando8485 4 ปีที่แล้ว +1

    th-cam.com/video/-ytQweumkCE/w-d-xo.html
    Mewa blanna kohomada minissunge vada

  • @nadekaprinti8002
    @nadekaprinti8002 4 ปีที่แล้ว +2

    Manm kmmmali kama hodta ennwana ma gata mati ghnna brida

    • @nirmalapushpakumari6754
      @nirmalapushpakumari6754 4 ปีที่แล้ว

      අපේ ගැමි කතාවක් තියෙනවා "" වැඩ හොර ගෑනිට එක දරැවත් ඇති කියලා""
      මමත් දරැවෙක් ඉන්න අම්ම කෙනෙක්. මට තිබුනු ආර්ථික ප්‍රශ්න නිසා මම පාන්දර 4 නැගිටලා කඩ කෑම දාලා තමයි මගේ දරැවගෙ කුස පිරෙව්වෙ.
      අම්මෝ ඒ කාපු කට්ට දැන් මතක් වෙද්දි දුකයි වගේම හිනා යනවා වෙලාවකට.
      හවස 4-5 වෙද්දි වෙල් යායට ගිහින් පලා මුකුනුවැන්න කඩන් ඇවිත් දරැවට දුන්නා.
      දැන් මගෙ පැටියට අවුරැදු 14 ක්. මගෙ දෙමව්පියන්ට සහෝදරයන්ට පිංසිදුවන්න එයාලා ලඟ දරැවා දාලා මම රට ආවා.
      මම රට එද්දි එයාට වයස අවුරැදු 4යි.
      එයාට දැන් මම කිසිම අඩුපාඩුවක් කරන්නෙ නැ.
      ඉතින් යාලු මට ඕන වුනේ මගෙ කතාව කියන්න නෙමෙයි. ගැහැණියක් උනාම පිලිවෙලක් කඩිසරකමක් තියෙන්න ඕන.
      අතු පැලක තමයි අපිත් හැදුනෙ. අපිට කන්න නැතිව මගේ තාත්තා වට්ටක්කා හොයන් ඇවිත් අම්මට කියලා තම්බලා අපිට දීලා තියෙනවා.
      ඒත් අපේ අම්මලා ⁣පිලිවෙලකට හිටියා .
      දැන් කාන්තාවෝ හරිම කම්මැලියි. ඒ නිසාම ගෙවල්වල ආර්තිකය කඩන් වැටෙනවා.

    • @davikadavika9599
      @davikadavika9599 4 ปีที่แล้ว

      Pau thama apith godak duppath me ratawal walata avith duk vidinne

  • @Kotawithdoka
    @Kotawithdoka 5 ปีที่แล้ว +1

    ඔන්න 54 සබ් මගෙන් මගෙ chennal එකත් සබ් කරන්න

  • @marekumare4374
    @marekumare4374 4 ปีที่แล้ว +2

    මිෙ දෙන්න ගෝඩාක් 👎👎👎👎 කමිමැලියි

    • @sampaththushara8557
      @sampaththushara8557 4 ปีที่แล้ว

      මේ මිනිස්සුන්ගෙ මේ දුප්පත්කම හරි අසරණ කම නෙවෙයි තියෙන්නෙ ,තනිකරම කම්මැලිකම

    • @lifeofchangesomethingforli4647
      @lifeofchangesomethingforli4647 3 ปีที่แล้ว

      Eka atta

  • @user-tb4xq9kh4f
    @user-tb4xq9kh4f 4 ปีที่แล้ว +3

    ඇ ත්තතමයීකමිමැලිකමයීසේරටමවඩාලාකුයීඇයීබැරිදමිරිස්ගහක්බතලවෑල්ටිකක්ගස්ලබුකෙසෙල්පැටිකක්හිටවගන්ඩ අතපයතියනවානේඅතපාන්නේඇයී